දස පාරමිතා අංක: 24 - වීර්ය පාරමිතාව 02 (28-09-2024) Most Ven. Kukulpane Sudassi Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
  • මෙවර ධර්ම දේශනාව තුලින් වීර්ය පාරමිතාවට උපකාරක ධර්ම සහ බාධක ධර්ම පැහැදිලි කරන ලදී. එමෙන්ම තම තමාගේ දැක්ම අනුව වෙනස් වෙන ආරම්භක වස්තු අට සහ කුසීත වස්තු අට පිළිබඳව ද පැහැදිලි කරන ලදී.
    මෙම දේශනාවේ සුවිශේෂී බවක් වන්නේ ලෝභ, දෝස සහ මෝහ වලට හසු නොවී හැම විටම අලෝභ, අමෝහ සහ අදෝසයෙන් යුතුව පැවතීමට අවශ්‍ය වීර්ය, පාරමිතාවක් ආකාරයෙන් වර්ධනය කිරීම පැහැදිලි කිරීමයි.
    එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.

ความคิดเห็น •