දස පාරමිතා අංක: 28 - ක්ෂාන්ති පාරමිතාව 03 (16-11-2024) Most Ven. Kukulpane Sudassi Thero
ฝัง
- เผยแพร่เมื่อ 5 ม.ค. 2025
- මෙවර ධර්ම දේශනාව තුලින් ක්ෂාන්ති පාරමිතාව ගුණ දහම් වැඩීමේ මූලධර්මයක් වශයෙන් යෙදෙන ආකාරය පැහැදිලි කරන ලදී. එමෙන්ම ක්ෂාන්තිය පුහුණු කිරීමේදී එය ආත්ම මූලිකව, සමාජ මූලිකව සහ ආධ්‍යාත්මික මූලිකව දියුණු කරන ආකාරය ඉතා වටිනා ආකාරයෙන් පැහැදිලි කෙරිණි.
අද දින දේශනාවෙන් ක්ෂාන්ති පාරමිතාව අවසන් කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
මෙම සම්පුර්ණ දේශනාව සහ සාකච්ඡාව වීඩියෝවක් ලෙස ද, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් කර ශබ්ද සංස්කරණය කොට mp3 හඬ පටයන් ආකාරයෙන් සහ පසුගිය සියළු වැඩසටහන් වලට පිවිසීමට යොමුවක් ද සහිතව පහත සඳහන් වෙබ් පිටුවේ පළකර ඇත: rebrand.ly/82y...