දස පාරමිතා අංක: 29 - සත්‍ය පාරමිතාව (23-11-2024) Most Ven. Kukulpane Sudassi Thero.
ฝัง
- เผยแพร่เมื่อ 10 ธ.ค. 2024
- මෙවර ධර්ම දේශනාව තුලින් සත්‍ය පාරමිතාව පිලිබඳ පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී. එමෙන්ම සත්‍ය පාරමිතාවේ තුන් ආකාරය වන වාග් දුශ්චරිතයෙන් වැළකීම, ආත්මාර්ථ පරාර්ථ සාධනය පිණිස සත්‍ය කීම සහ පොරොන්දූ කඩ නොකිරීම පිළිබඳව පුළුල් ආකාරයෙන් මෙහිදී පැහැදිලි කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ ගැඹුරු සහ පුළුල් පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
මෙම සම්පුර්ණ දේශනාව සහ සාකච්ඡාව වීඩියෝවක් ලෙස ද, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් කර ශබ්ද සංස්කරණය කොට mp3 හඬ පටයන් ආකාරයෙන් සහ පසුගිය සියළු වැඩසටහන් වලට පිවිසීමට යොමුවක් ද සහිතව පහත සඳහන් වෙබ් පිටුවේ පළකර ඇත: rebrand.ly/nd6...