ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධය ගැන කියන්න, පාරට බැස්ස සෞඛ්‍ය ඇමති | nalinda jayatissa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 101

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 16 ชั่วโมงที่ผ่านมา +77

    නලීන් සහෝදරයා ඇතුලු සියලුම අමාත්‍යවරුන් තමන්ගේ වගකීම අකුරට ඉටු කරනවා ඒක සුවර්❤

  • @MahindaWelikanna
    @MahindaWelikanna 16 ชั่วโมงที่ผ่านมา +72

    නියමයි නිහතමානීව කරන හැම දෙයක්ම ඉතාමත් සුභවාදීව ⁣යහපත් ලෙස ඉටුවෙනු නොඅනුමාන යි ,මාලිමා,ආණ්ඩුවට ජයවෙිවා බුදුසරණ යි ❤❤❤

  • @dharmawitharama9235
    @dharmawitharama9235 16 ชั่วโมงที่ผ่านมา +83

    හොද ආණ්ඩුවක් යටතේ හොද වැඩසටහන්
    සංවිධානය වේනම්
    හැම මිනිසෙක් ම
    අත්‍යවශ්‍ය ම දැනුවත්ව වටහාගැනීම තමන්ගෙන් රටට අවශ්‍ය විය යුතු සේවා වටහාගනු ඇත. රටේ තරුණ පරපුරට අවශ්‍යතා පරිදි මෙවන් වැඩසටහන් රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පමනක් සංවිධානය කල යුතුය .

  • @oneofthecrore
    @oneofthecrore 16 ชั่วโมงที่ผ่านมา +53

    ස්තූතියි සහෝදර සහෝදරියනි මහත්ම මහත්මීනී

  • @emanside3519
    @emanside3519 15 ชั่วโมงที่ผ่านมา +46

    ලංකාවෙ දැක්ක ප්‍රබලම සුසංයෝගයක්
    නලින්ද ජයතිස්ස සමග අනිල් ජාසිංහ 👌♥️

  • @Athula12165
    @Athula12165 15 ชั่วโมงที่ผ่านมา +38

    රටේ සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි ප්‍රාදේශීය වශයෙන් ජනතාව දැනුවත් කරන්න ඕනේ මූලික සවුක්ය පිලිබඳව..

  • @geeshanmadushanka
    @geeshanmadushanka 15 ชั่วโมงที่ผ่านมา +20

    ජනතාව ද මෙම වැඩසටහන් සඳහා ධනාත්මකව සහභාගී වී දායක විය යුතුය. එවිට පමණක් අපට ඵලදායී ප්රතිඵලයක් දැකිය හැකිය.

  • @User29438
    @User29438 15 ชั่วโมงที่ผ่านมา +22

    ලංකාවේ සියලු වෛද්‍යවරුන් ට හැම සැත්කම් ම පිලිබදව පුහුණුවක් ලබාදෙන්න ඇමැති තුමනි මොකද ලංකාවේ ඉන්නෙ හොඳ මොල හා හැකියාව තියෙන අය 🙏❤️

    • @BuddhikaMadhusanka
      @BuddhikaMadhusanka 14 ชั่วโมงที่ผ่านมา

      Pissu hadei

    • @udanigunarathne6693
      @udanigunarathne6693 13 ชั่วโมงที่ผ่านมา +1

      moda katha kiann epa…

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 12 ชั่วโมงที่ผ่านมา

      ජීවිත කාලෙම ඉගෙනගන්න තමා වෙන්නෙ 😂😂😂 පොඩ්ඩක් ඒ ගැන දෑගෙන කතා කරන්න, surgeon කෙනෙක් වෙන්න කොච්චර කාලයක් යනවද කියල පුහුණු වෙන්නෙ, අනික ඒ විභාග සමත් වෙන්න හැමොටම බැ, අදහසනම් හොදා , ඊට වඩා නරක නැද්ද විශේෂඥ උපාධි ලංකාවේ දෙන්න පුලුවන්නම් ලංකාවේ PHD එකක් කරන්න පුලුවන්නම් ඒව තමා දියුණු වෙන්න ඕනෙ

  • @nilanthidompage9837
    @nilanthidompage9837 12 ชั่วโมงที่ผ่านมา +4

    ස්තූතියි අපේ අනිල් ජාසිංහ වෛද්‍ය තුමාත් ඉන්නවා නලින්ද ඇමැතිතුමා ඇතුළු සියලු දෙනා රට වෙනුවෙන් යුතුමක් වගකීම් ඉටු කරනවා.... තෙරුවන් සරණයි 🙏🌷

  • @gayanikumari7696
    @gayanikumari7696 15 ชั่วโมงที่ผ่านมา +18

    මෙහෙම දේවල් දැක්කේ නැනී ඉස්සර 🤔🤔🤔

  • @sunethradissanayake641
    @sunethradissanayake641 4 ชั่วโมงที่ผ่านมา

    ජයම වේවා !
    ජනතාවට යහපතක්ම කිරිමට වෙහෙසන රජයට ජයම වේවා !

  • @ArtistryLens
    @ArtistryLens 16 ชั่วโมงที่ผ่านมา +24

    විය යුතුම දෙයක් මේ. මිනිස්සු හිතුමතේ antibiotics පාවිච්චි කරනවා වෛද්‍ය නිර්දේශ වලට පිටින්. ඒකේ භයානකම මිනිස්සු දන්නේ නෑ. Bacterial resistance එක එන්න එන්නම වැඩි වෙනවා. මෙහෙම ගියාම අනාගතේදි bactetial infections වලට බෙහෙත් අමුතුවෙන් ආයේ හොයන්න වෙනවා.

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 12 ชั่วโมงที่ผ่านมา

      ලංකාවේ උන්ට ඕව ගැන කිසිම දැනුමක් නැ උගන්නන්නෙ බහුබූතන පොඩිකාලෙ ඉදල

  • @SujeewaPriyantha-z3p
    @SujeewaPriyantha-z3p 15 ชั่วโมงที่ผ่านมา +8

    හොද වැඩසටහනක් ❤❤❤❤

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 15 ชั่วโมงที่ผ่านมา +16

    මම කාලයක් තිස්සේ දැක්කත් , ඒ වෙනුවෙන් මට කළ හැකි දෙයක් නෑ...
    Antibiotics Resistance කියන එක වැඩිපුරම divolop වන රටවල් අතර මං හිතන්වා අපි ඉන්නවා .
    Topical Antibiotics oral ඒවාට වඩා ඉක්මනින්ම Resistance වෙනවා ...
    මේක බරපතළ ප්‍රශ්නයක් බව සාමාන්‍ය ජනතාව දන්නේ නෑ .
    එම ක්ශේත්‍ර වල කටයුතු කරන අයයි දන්නේ .
    එතනිනුත් අපේ වෘත්තීය මට්ටමට මෙහි control එක තියෙන්නේ Prescription එකක් නැතුව මේවා පරිහරණය වැලැක්වීම පමණයි ...
    අනෙක් Professional අයට හා බලධාරීන්ට අවශ්‍ය පරිදි මෙය control කරන අතරම , මේ සම්බන්ධයෙන් දැනුමක් ඇති අය ethics වලට අනුව මෙන්ම සමාජය කෙරෙහි කරුණාවෙන් කටයුතු කිරීමෙන් මෙම ප්‍රශ්නයට පැහැදිලි විසදුමක් ලබා ගැනීමට හැකි වෙයි ...

  • @MNOmath
    @MNOmath 14 ชั่วโมงที่ผ่านมา +12

    0:35
    ආණ්ඩුව පෙරලන්න උද්ඝෝෂණයක්
    ~අගතියට පත් සජබයියන් ප්‍රමුඛ සිලින්ඩර් බයියන්~

    • @malanilokuge7258
      @malanilokuge7258 6 ชั่วโมงที่ผ่านมา +1

      උන්ට පෙරලන්න වෙන්නෙ බාල්දි තමයි.මේ ආන්ඩුව පෙරලන්න බැහැ තව අවුරුදු 10කටවත්.

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 42 นาทีที่ผ่านมา

    නලින්ද සහෝදරයා ජයවේවා ❤❤❤

  • @krishanthahmd2586
    @krishanthahmd2586 16 ชั่วโมงที่ผ่านมา +20

    කරුනාකර හෝමියෝපති වයිද්‍ය ක්‍රමය රටේ නගා සිටුවන්න. කිසිම බාහිර ආපදා නැතුව, ශරීරයේ ඉන්ද්‍රියයන් සියල්ල හරියට වැඩ කරවීම එහි කර්තව්‍යයයි. No side effect. Easy to apply. ,රෝගය නිට්ටාවට සුව වේ. නීරෝගී ජනතාවක් සැදීමට හෝමියෝපති වයිද්‍ය ක්‍ර්මය රටේ ඉහලට ගන්න. ඒ වයිද්‍ය සබාවේ උසස් වයිද්‍ය වරුන් මෙයට උරදෙයි.

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 14 ชั่วโมงที่ผ่านมา +4

    මෙම උලෙළ සංවිධානය කිරීම වෙනුවෙන් වෛද්‍ය අතපත්තු මැතිතුමාට අපගෙේ උපහාරය

  • @GangaGamage
    @GangaGamage 11 ชั่วโมงที่ผ่านมา +1

    අපේ ඇමති වරුන් තමයි මේ 🙏🙏🌹🌹❤️❤️

  • @kanti7069
    @kanti7069 5 ชั่วโมงที่ผ่านมา +1

    Nalen sahodara methethuma athulu seyaluma denata theruwan saranai jayama wewa

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 15 ชั่วโมงที่ผ่านมา +3

    JAYAWEW jayawewa jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samirahulangamuwa3344
    @samirahulangamuwa3344 13 ชั่วโมงที่ผ่านมา +2

    Appreciable effort!

  • @AnushaPArachchige
    @AnushaPArachchige 6 ชั่วโมงที่ผ่านมา

    මහජනතාවට ආදරය කරන, ජනජීවිතයක වටිනාකම දන්න මිනිසත්කමින් පිරිපුන් ආණ්ඩුවක් දැක්කමයි❤👏

  • @amithniro00shan
    @amithniro00shan 15 ชั่วโมงที่ผ่านมา +5

    Well done ❤❤❤❤❤❤❤ NPP jayawawa ❤

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 12 ชั่วโมงที่ผ่านมา +1

    ඉතා හොඳ වැඩ සටහනක් මාලිමා ආණ්ඩුවට ජය වේවා

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 15 ชั่วโมงที่ผ่านมา +6

    හොද වැඩක් ජයවේවා

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 14 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ❤️

  • @geeshanmadushanka
    @geeshanmadushanka 15 ชั่วโมงที่ผ่านมา +2

    really appreciate this program. hope this program will be a huge success. this is the real responsibility of a government. please keep on educating the people on this social and health issue. thanks

  • @sisirapremarathne5830
    @sisirapremarathne5830 16 ชั่วโมงที่ผ่านมา +7

    👍

  • @deepaamarawardene3499
    @deepaamarawardene3499 15 ชั่วโมงที่ผ่านมา +2

    Well done budusarany jawewa

  • @benilfernando697
    @benilfernando697 15 ชั่วโมงที่ผ่านมา +1

    Good stuff. Getting involve with community is great to make them aware.

  • @oneofthecrore
    @oneofthecrore 16 ชั่วโมงที่ผ่านมา +6

    නලින්ද සහෝදරයා 👋🏻

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 14 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා

  • @GangaGamage
    @GangaGamage 11 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි ❤️❤️

  • @kstvrp-56-ty
    @kstvrp-56-ty 13 ชั่วโมงที่ผ่านมา +3

    මම ඉන්න රටේ antibiotics දෙන්නේ නෑ doctor නිර්දේශයක් නැතුව.එක prescription එකකට එක වරයි බෙහෙත් නිකුත් කරන්නේ.අපේ රටේ prescription එක අරන් යන ඕනම වෙලාවක නිකුත් කල දිනය ගැන ඒ තරම් සැලකිල්ලක් නොදක්වා නැවත නැවත antibiotics උනත් මිලදීගන්න පුලුවන්.මේ රටේදී ඉල්ලුවොත් එකම prescription එකට නැවත doctor හමුවෙලා එන්න කියනවා නැත්තම් doctor ගෙන් call කරලා අහනවා. එවැනි ක්‍රම වේදයක් හැදුනොත් over the counter antibiotics මිලදී ගෙන ජානතාව විසින් තීරනය කරලා බෙහෙත් අරන් බොන එක නවතීවි.ලංකාවෙදී prescription නැතිවත් කටින් කියලා මේ antibiotic එක ඕන කියලා කිව්වත් ඒක මිලදී ගන්න පුලුවන් විශේශයෙන් සෙමට බොන බෙහෙත් එහෙම මාත් ගන්න පුරුදු වෙලා හිටියා.augmenting වගේ ඒවා අපි doctor ගෙන් අහන් නැතුවත් ගන්නවා. නමුත් ඒකේ බරපතලකම වැටහුනේ මෙහෙ ආවමයි..ඒ වගේම භයානකම දේ තමයි එක pharmacy එකකින් මිලට ගත්තම අනික් pharmacy එක දන්නේ නෑ.pharmacy ගනනාවකින් එකම prescription එකෙන් බෙහෙත් ඕනෑ තරම් ලබා ගත හැකිවීම.ඒකත් මේ රටේ නම් කරන්න බැහැ.ඒ ක්‍රමවේදය තුලින් antibiotics භාවිතය අවම කරන්න පුලුවන්.

  • @slmicro3857
    @slmicro3857 15 ชั่วโมงที่ผ่านมา +5

    රන්වල සහෝදරයා ඔය ගැණ ඉන්ටර්වීව් එකේ කිව්වා...😢😢කාලයක් තිස්සෙ ඇන්ටි බයෝටික් ඇග තුල රැදීම නිසා අප ගන්න ප්‍රතිජීවක වලට විරුද්දව ඇන්ටිබයෝටික් ක්‍රියා කරනවා😢😢..ඒකෙන් දැණ් තියන බෙහෙත් වලින් ලෙඩ සුව වෙන්නෙ නැති වීම සිදු වෙනවා....😢 බයානක තත්වයක්😱

    • @nilanthaekanayake4461
      @nilanthaekanayake4461 14 ชั่วโมงที่ผ่านมา +1

      ප්‍රතිජීවක වලටම තමයි ඇන්ටිබයොටික් කියන්නෙ...බැක්ටීරියා තමයි ඇන්ටිබයොටික් වලට රෙසිස්ට් වෙන්නෙ ..

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 12 ชั่วโมงที่ผ่านมา

      බැක්ටීරියාවො ප්‍රතිජීවක හමුවේ විනාශ කල නොහැකි තත්වෙට පත් වෙනව හැමදාම ප්‍රතිජීවක ගත්තහම බැක්ටීරියාවො ඒකට පුරුදු වෙනව කියල අපෙ උන්ට දන්න සිංහලෙන් කියන්න ඕනෙ අපෙ බහුතරයක් උදවියට (වැඩිහිටි විශේෂයෙන්) තේරෙන්නැ

  • @nilanthikumari432
    @nilanthikumari432 16 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤

  • @gangawijayananda6780
    @gangawijayananda6780 16 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤👍👍👍

  • @Dell-g4v
    @Dell-g4v 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤suba wAdak siyala siyaluma deviynge pihitayi

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 9 ชั่วโมงที่ผ่านมา

    නියමයි

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 16 ชั่วโมงที่ผ่านมา +4

    Malimawata jayawawa

  • @suranganieperera5491
    @suranganieperera5491 14 ชั่วโมงที่ผ่านมา +1

    බෙහෙත් නම් හරිම ගණන්. රජයේ බෙහෙත් ශාලා වැඩිපුර දාල සහනයක් ලබා දෙන්න.

  • @SanthiKumari-ne3td
    @SanthiKumari-ne3td 13 ชั่วโมงที่ผ่านมา

    Anil ජයසිංහ sir❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @baymathiya4581
    @baymathiya4581 6 ชั่วโมงที่ผ่านมา

    This is extremely important public education. In Canada where I live, prescribing antibiotics is the last resort whereas I know that doctors in the public and private dispensaries, doctors prescribe antibiotics at much ease.
    One important thing for the attention of the Minister: please curtail the use of antibiotics in meat production, especially chicken that are the most violated animal that we consume.

  • @gayanikumari7696
    @gayanikumari7696 15 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි ජයවේවා ❤

  • @hemaw1657
    @hemaw1657 11 ชั่วโมงที่ผ่านมา +1

    කරුණාකරලා දැන් "මාලිමා ආණ්ඩුවත්" පටන්ගන්න එපා, නොයෙකුත් දේවල් වලට පාරට බහින්න!
    මෙවැනි කාරනා "මාධ්‍ය මගින්" ජනාතාවට දැනුවත් කරන්න. ස්තුතියි !!!

  • @maryannepeiris7144
    @maryannepeiris7144 34 นาทีที่ผ่านมา

    Give our Ayurvedic medicine also and important place as it's a great blessing that we have in our country!

  • @Chavini2000
    @Chavini2000 15 ชั่วโมงที่ผ่านมา +1

    Nalinda Bro 👍

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz 15 ชั่วโมงที่ผ่านมา +1

    ❤️🙏❤️

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 15 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @chamilakehelkotuwa8047
    @chamilakehelkotuwa8047 9 ชั่วโมงที่ผ่านมา

    වෙන රටවල anti biotic දෙන එක තීරණය කරන්නේ micro biologist අපේ රටේ ඒක තීරණය කරන්නේ o/l පාස් නැති ෆාමසියෙ බෙහෙත් දෙන කෙනා

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 14 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍

  • @Udara1122
    @Udara1122 15 ชั่วโมงที่ผ่านมา

    👍❤

  • @piumikanilushi3530
    @piumikanilushi3530 13 ชั่วโมงที่ผ่านมา

  • @disanayakakumari4809
    @disanayakakumari4809 16 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Tryandreams
    @Tryandreams 6 ชั่วโมงที่ผ่านมา

    Ape maalimaava ❤

  • @chandrawijetunga311
    @chandrawijetunga311 14 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉❤❤

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 11 ชั่วโมงที่ผ่านมา

    Nalinda market the achievements . That is where the people acceptance created .
    මාධ්‍ය නොව .

  • @leelagunasekara1554
    @leelagunasekara1554 11 ชั่วโมงที่ผ่านมา

    In Srilanka we must introduce Functional Medicine,specially ,we must go for to treat root causes of disease,ant not to treat the symptoms,and we must introduce among children,citizens about Nutrition,what we eat and not to eat,FERMENTED foods are best to protect our body from many diseases,The Cheapest fermented foods like Kimchi,Sauerkraut,Natto,Curd,etc.

  • @rajapaksharavi376
    @rajapaksharavi376 14 ชั่วโมงที่ผ่านมา

    අනිල් ජාසිංහ නියමයි

  • @NatureNest76
    @NatureNest76 10 ชั่วโมงที่ผ่านมา

    නිල් කුරුමිට්ටෝ වගේ 😂❤❤

  • @udanigunarathne6693
    @udanigunarathne6693 13 ชั่วโมงที่ผ่านมา

    Hembirissawat antibiotic gnn matto tama ape rate inne…

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 14 ชั่วโมงที่ผ่านมา +1

    Thanks for knowledgeable presentation .😂😂😂😂😂

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 14 ชั่วโมงที่ผ่านมา +3

    මොඩ චුං
    මුන් ඔක්කොම එකයි
    බලයට අවට පස්සෙ මූන් චුං
    වෙනවා
    කිවිවෙ හොරැ අල්ලන්නවා කියලයි
    නමුත් තාම අල්ලපු හොරේක් නැහැ
    හොරැ අල්ලන්න පාටක් පේන්නත් නැහැ
    යහාපලනය වගේම තමයි
    ලොකු වෙනසක් නැහැ

    • @deepajayalath
      @deepajayalath 14 ชั่วโมงที่ผ่านมา +3

      හොරැ අල්ලන්නේ පොලිසියෙන්" එවාට නිතියක් තියනවා"හොරා කව්ද කියලා දන්නො දනිති" ඉවසිමේන් ඉන්න හොරො

    • @chanakaniroshan7380
      @chanakaniroshan7380 11 ชั่วโมงที่ผ่านมา

      gobbba punnakku baiya ayema iskole palayann

    • @Zen_.Reshan-yh8xm
      @Zen_.Reshan-yh8xm 11 ชั่วโมงที่ผ่านมา

      ඉස්සෙල්ලම මේ වැඩසටහන මොකක්ද කියල තේරුම් ගන්න.ඔලුව පාවිච්චි කරන්න.පාට පක්ශ බේදයක් නෑ ලෙඩට.

    • @NatureNest76
      @NatureNest76 10 ชั่วโมงที่ผ่านมา +2

      අල්ලනකන් ඉන්න හදිසිනම් ගිහින් බාර වෙයන් 😂😂😂

  • @leelagunasekara1554
    @leelagunasekara1554 12 ชั่วโมงที่ผ่านมา

    Minister of Healh,our Srilanka, food habits very poor, main meal ,75%Starch,we must cut down %Carbohidrate to30%,And we must introduce about Guthealth and Fermented food and we must discourage among citizens not to consume processed foods,and many kinds of oils,I know most of the citizens including Health concern not aware about GUT health and gut bacteria ,and improving gut bacteria we can improve our health ,No sugar no carbs,no processed oil,no antibiotics,eat fermented foods

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 14 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 14 ชั่วโมงที่ผ่านมา

      මේ හලො......
      ඔයාලා තමයි දැන් බලයේ ඉන්නේ
      මොනවද මේ නාඩගම්

    • @viduminigamage6414
      @viduminigamage6414 14 ชั่วโมงที่ผ่านมา

      ​@@ChandanaAbeykoon-s6qIthn ykoo mek andu wirodi udgoshanayak newei. Ubta theren nadd ek?

  • @sunokasewwandi
    @sunokasewwandi 8 ชั่วโมงที่ผ่านมา

    Siyaluma ithurum walin 10 % ka radawum baddak aaah jvp

  • @sameerajayanetti9220
    @sameerajayanetti9220 13 ชั่วโมงที่ผ่านมา

    අන්න නියම මිනිස්සූ

  • @SanthiKumari-ne3td
    @SanthiKumari-ne3td 13 ชั่วโมงที่ผ่านมา

    Ae para obalaga palana onadayak kala hake ae ma para

  • @susilratnaweera5482
    @susilratnaweera5482 15 ชั่วโมงที่ผ่านมา +1

    පාරේනටලාවැඩක්නැහැ මෙහෙමගියොත් අපේ රටට ආජිතබරලායිලායි තමයි.

  • @mado4672
    @mado4672 16 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 15 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @malanialwis6080
    @malanialwis6080 16 ชั่วโมงที่ผ่านมา +2

    👍

  • @RevetiReveti
    @RevetiReveti 14 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍

  • @gihanchameera6881
    @gihanchameera6881 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @pancha_7
    @pancha_7 12 ชั่วโมงที่ผ่านมา

  • @padminiliyanage4465
    @padminiliyanage4465 15 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 14 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍

  • @SriyaWijayanthi
    @SriyaWijayanthi 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @MaheeshaTalgahagoda
    @MaheeshaTalgahagoda 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @zeenathlattif7296
    @zeenathlattif7296 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤