'' පොලිසිය ගුරුවරුන්ගේ ඉළ ඇට කඩා කළ ගුණ සලකයි...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • අන්තිම පිටුව - 28 - 06 - 2024
    #anthimapituwa #news
    Subscribe : / @anthimapituwa-sepal
    Facebook : www.facebook.c...
    පත්තරවල පිටු පෙරළමින්
    පත්තරකාරයින්ට අහුවුණු කාලේ
    හමාර කරමු
    එන්න...
    අපි පත්තර පෙරළමු
    #newspaperanalysis
    #sepalamarasinghe
    #georgesamuel
    #supunjayasinghe
    #sampathpathirana
    #nipunakariyawasam

ความคิดเห็น • 105

  • @Rmd289
    @Rmd289 3 หลายเดือนก่อน +27

    ගුරුවරුන්ට බනින එකෙක්ගෙන් ඇහුවාලු කෙනෙක්...
    ඔයාගේ පුතා Teacher කෙනෙක් වෙනවාට කැමැතිද ..? කියලා..
    ගත් කටටම කීවාලු..අයියෝ පඩි මඳිනේ ඒ රස්සාවේ කියලා..😏😏😏

  • @tikka1967
    @tikka1967 3 หลายเดือนก่อน +33

    දඩුව්ම් දෙන්න ඔනෙ ඒත් ටිකක් බරපතල වැඩියි ... ජානාදිපති සමාව යටතෙ සොම්බියා ගෙ පැත්තට ගන්න වෙන්න පුලුවන් 😅

  • @bandusilwa7967
    @bandusilwa7967 3 หลายเดือนก่อน

    ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @menikegm6525
    @menikegm6525 3 หลายเดือนก่อน +25

    ගැහැණියක්, මවක් ලෙස හිරුනිකා පිළිබඳව කණගාටුවක් ඇතත් ඇගේ ක්‍රියාකලාපය නම් කිසිසේත්ම අනුමත නොකරමි.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 หลายเดือนก่อน +33

    හිරුණිකාගේ දරුවෝ පව් ඉතිං මේ ළමයින්ගේ මනස කොහොමද ඒ ළමයි හොඳ දරුවෝ විදියට හදන්නේ හිරුණිකා උනත් ඔය විදියට වෙන්න හේතුව දේශපාලන සිස්ටම් එකේ වැරැද්දනේඔබගේ කලින් වැඩසටහනකත් මේ මේ ගැන කතා කරලා තිබුනනේ ආචාර්ය හරිනීගේ හැසිරීම සහ හිරුණිකාවේදිකාවේ කතා කරන විලාශය ජාතික ජන බලවේග ආණ්ඩුවකින්වත් මේ සිස්ටම් චේන්ජ් කරමු❤❤❤

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 3 หลายเดือนก่อน +16

    හිරුනිකාට කොන්ටේනර් දෙවියා හමුවීම සහ නීතිය තදට ක්‍රියාත්මක කරන රනීල්...රනීල්....රනීල්

    • @Chandi38
      @Chandi38 3 หลายเดือนก่อน

      ඩයනාට මොකෝ උනේ උට්ටෝ?.

  • @monaperera8017
    @monaperera8017 3 หลายเดือนก่อน +9

    හිරුනිකාට කැමති නැහැ දරුවෝ ගැන දුකයි

  • @basanje8737
    @basanje8737 3 หลายเดือนก่อน +6

    හීරැණීකාට ලැබුන දඩුවම ඔහෝම නම් කප්පම් ගන්න දරැවන් 11 දෙනකු පැහැර ගෙන ගොස් මරාදාපු අය දැන්මම මරණ භයෙන් ඇතී ,

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 2 หลายเดือนก่อน

    නියමයි ❤️❤️❤️

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 3 หลายเดือนก่อน +5

    80 සීයා චීනෙ යන්නේ බුලත්විට කොටන්න වෙන්න ඕන

  • @sandkasubhartha9387
    @sandkasubhartha9387 3 หลายเดือนก่อน +6

    පියුමිගේ ක්‍රීම් නාලද මිනිස්සු😅😅😅

  • @wimaldesilva2470
    @wimaldesilva2470 3 หลายเดือนก่อน

    Hirunika ජය වේවා ❤❤❤❤❤

  • @anusuros
    @anusuros 3 หลายเดือนก่อน +3

    මගෙ තාත්තගෙත් රස්සාව නැති වුනා 80දශකයෙ 😢අපි නන්නත්තාර වුනාට අම්මයි තාත්තටයි පිට රට යන්න වුනා.අපි ආචිචි ලග හිටියෙ.අපිට දෙමව්පිය ආදරය නැති වුනා.එකට මුල රඡය.එක කරන්න දෙන්න එපා සුත්තර පැංචට.එක වොකු කථාවක් ලමයිට ආදරය කරැනාව ලමා වයසෙ නැති කරන්න එපා රටෙ සමාජයට ශක්තිමත් පුරවැසියන් ණුදා හරින්න ලමා කාලයෙ අවශ්‍ය ආදරය කරැනාව සැම දරැවන් ලැබීය යුතුය. එකයි රඡයක යුතු කම.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 3 หลายเดือนก่อน +6

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 3 หลายเดือนก่อน

    සිංගප්පූරුව , චීනය හා වියට්නාමය අධිකරණය මගින් තරාතිරම නොබලා තීන්දු ලබා දෙනවා. අපේ රටේ අධිකරණය බලවත් හා ස්වාධීන ආයතනයක් විය යුතු යි.

  • @chamilperera9357
    @chamilperera9357 3 หลายเดือนก่อน +3

    ඔය රනිල්ගෙ ගේම්..

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 หลายเดือนก่อน +3

    සජිත් යන්ට හැදූ භාණ්ඩාගරයට ද ?

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 หลายเดือนก่อน +2

    Where is Diana ?

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 3 หลายเดือนก่อน +1

    පවිත්‍රාගේ මූණේ එහා කෙළවරේ ඉඳලා මෙහා කෙළවරට කට..හිරුණිකා නෙමෙයි මේකි අරින්න තිබ්බේ හිරේ ඕකිගේ කට හරියට .ඉරිච්චිඋට්ට වගේ

  • @udaperera9945
    @udaperera9945 3 หลายเดือนก่อน +1

    ඇය මවක් විදියට සංවර වෙන්න තිබුණා.දරුවන් ගේ මානසික තත්වය ගැන හිරුණිකා හිතන්න තිබුණා.පමණ ඉක්මවා යාමක් වගේ දැනෙනවා.ඩයනටත් නිසි දඩුවම් දෙන තුරු බලා ඉන්නවා.

  • @paasjayathilaka
    @paasjayathilaka 3 หลายเดือนก่อน

    අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති උනාට පස්සේ හිරුනිකාට පාර්ලිමේන්තුවට යන්න ඕනේ නෑ 🤔 මොකද මේ පාර්ලිමේන්තුවේ සහ හිටිය බහුතරයක් හිරුනිකා ඉන්න සිරගෙට එනවා අනිවාර්යයෙන් 🤔 එතකොට බන්ධනාගාරයේ සිටීම පාර්ලිමේන්තුවේ සිටීම හා සමාන feeling එකක් ලබා ගන්න පුළුවන්

  • @GaminiJayamanna
    @GaminiJayamanna 3 หลายเดือนก่อน

    ඔය ගැනි කරන්නෙම අපවිත්‍ර වැඩ නමට පවිත්‍රා

  • @ranjanperera7391
    @ranjanperera7391 3 หลายเดือนก่อน

    Ratats hodak karanna hadana ayata garahapu eke Pala vipaka katath lebenava

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 3 หลายเดือนก่อน

    Latnika saha lankawe desapaluwo wisin rachitha maha balagathu mantharaya menna siyaluma leda roga wAlata amanussa dosawslata athdutuwai saththai suwawenawA 108 warak mathuranna menna mantharaya anura anura anura anura npp jvp.npp jvp npp npp jvp npp npp jvp jvp npp npp jvp jvp npp npp jvp

  • @chandimabandara1995
    @chandimabandara1995 3 หลายเดือนก่อน

    Kanak ahila enna puluwan ...😂😂😂

  • @dayaseelamayadunne
    @dayaseelamayadunne 3 หลายเดือนก่อน

    Barapathala wada kiyanne monawada RANJO.

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 3 หลายเดือนก่อน

    Sajith. Hirunikata mawatha penwuwada?

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 3 หลายเดือนก่อน

    Meka piliganna bari deyak. Meya apa labagena Ranil ekka aluth gamanak yannayi sudanama. Danduwama apahadiliyi.

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 3 หลายเดือนก่อน +47

    මීට වඩා වැරදි ගොඩක් කරපු,ඩයන ඔහේ ඉන්නව.මරු අධිකරනය.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน +19

    අපවිත්‍රා ඔය පැත්තෙ පය ගහලවත් තියෙනවාද ? තොපිට මේවා අගේ නැති වුනාට අපේ රටේ සම්පත් අපට අගෙයි. අධිකරණයට ස්තුතියි !

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 3 หลายเดือนก่อน +20

    නම පවිත්‍රා උනාට ඔකි ගේ යට ඇඳුම අපවිත්‍ර බව මිට කලින් මිනිස්සු දන්නවා

  • @anilwigeratnaKariyawasam-rc4sz
    @anilwigeratnaKariyawasam-rc4sz 3 หลายเดือนก่อน +14

    මාලිමාවට ගැරහූ දමිතා කියන ගැහැනිය ටත් වෙන්නෙ ඕන මෙයම තමයි

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 หลายเดือนก่อน +36

    අනේ මේ පාර්ලිමේන්තුවේ හොර රැල මකබෑවිලාම යන්නෙ කවදද දෙවියනේ

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 3 หลายเดือนก่อน +18

    හිරුනිකාට වරදට දඩුවම් ලැබුණු එක හොදයි
    ඒත් ඇයගේ දරුවෝ පවු දරුවන්ට අම්මා නැතුව කවුරු හිටියත් පලක් නැ

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 หลายเดือนก่อน +11

    සුභ දවසක් වේවා හරිම රසවත් ඔබගේ පත්තර කියවිල්ල❤❤❤❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 3 หลายเดือนก่อน +3

    පත්තර කියවනවා කියන්නේ මෙිකට ඉතාමත් අනර්ගයි සේපාල්❤❤❤❤❤❤👍👍👍👍

  • @chethamindinu3192
    @chethamindinu3192 3 หลายเดือนก่อน +8

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @priyanthapremakumara448
    @priyanthapremakumara448 3 หลายเดือนก่อน +4

    හිරැනිකා කනගාටු යි වි වැපුරැවොත් වි...තල වැපුරැවොත් ගන්නේ තල....

  • @banduvijayamanne5503
    @banduvijayamanne5503 3 หลายเดือนก่อน +4

    මේකත් රනිල්ගේ ගේමක්

  • @threeshannethsara2718
    @threeshannethsara2718 3 หลายเดือนก่อน +5

    රනීල්======රනීල්====රනීල්

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +2

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @srilankanraja9338
    @srilankanraja9338 3 หลายเดือนก่อน +2

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️❤️

  • @nasliibrahim3429
    @nasliibrahim3429 3 หลายเดือนก่อน +3

    සේපාල් සර්... 👍🙏

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +1

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @indeerasilva5814
    @indeerasilva5814 3 หลายเดือนก่อน

    If Hirunika goes to jail they have money to taken care their things. Imagine poor mothers go abroad who is taking their vulnerable children.
    රට කාපු උන්ට හේතුඵල වාදයට අනුව ප්‍රතිඵල ලැබේ. මාලිමාවට ජයවේවා. එකම විසදුම කවදත් රටට ආදරය කල ජවිපෙ ඇතුලු මාලිමාවයි.

  • @sf9714
    @sf9714 3 หลายเดือนก่อน

    පවිත්‍රා තමුන් නොදන්නා මගුලක් කරන්න ගිහින් ඇනගත්තා. දන්නා විධියට මහින්දගෙ සුරතලී චරිතය රඟපාගෙන හිටිය නම් අවුලක් නැහැනෙ.

  • @kg94837
    @kg94837 3 หลายเดือนก่อน

    තව කොච්චර ඉන්නවද මේ වගේ දේ කරපු. මේ රට විනාශ කරපු. හොරාකාපු උන්. මුන් ඔක්කොම යැව්වොත් අලුතෙන් බන්ධනාගාර හදන්න වෙනවා.

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 หลายเดือนก่อน

    එයාගේ ළමයි පවු හරි විදියට ජිවත් උනානම් අද ඔහොම වෙන්නේ නෑ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටිකත් ඔය විදියටම හිරගෙදරට පන්නමු 😂😂😂

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj 3 หลายเดือนก่อน

    අනෙ ඔය හැකර කටවල තියන වට්ටි අම්මලා මාලිමාවට මුදාහරින්න හදන්න එපා හරිනි දුව වගෙ අය බලන්න කොච්චර වැදගත්ද බලන්න එවන් අය ඉන්නවනෙ මාලිමාව වටාම එකතුවෙලා ජාතික ජන බල වෆගයට ජයවෙවා🎉🎉🎉🎉

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 3 หลายเดือนก่อน +2

    Api me horu rala pannanawamai

  • @heenbandadissanayaka9716
    @heenbandadissanayaka9716 3 หลายเดือนก่อน

    මේ සොම්බියා අධ්‍යාපනය ගැන මේවා කියවන විට ඔය මහානායක කියන ඈයෝ අහගෙන හිටියේ එයාලත් එහෙමද

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 3 หลายเดือนก่อน +2

    නියමයි සේපාල් ඔබට ජය.

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 หลายเดือนก่อน

    මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය නිතිය කාටත් සම වෙන්න ඔනෙ.තව ගොඩක් අය ඉන්නවා ඔතනට යන්න!

  • @viranchanura3834
    @viranchanura3834 3 หลายเดือนก่อน

    අදිකරණයට🫡 මේකිව දාන්න තිබ්බේ දුමින්දයගේ කූඩුවට😂

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 3 หลายเดือนก่อน +2

    Great program bro

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 3 หลายเดือนก่อน +7

    හිරැනිකා ඔබට දැන් නිවැරදි වෙන්න හොඳම අවස්ථාව උදාවී ඇත දේශපාලන යෙන් ටික දිනකට සමුගන්න ජනාධිපති වරනයෙන් පසු මාලිමාවෙ රජයකට සහයෝගය දෙන්න.

  • @11uthika
    @11uthika 3 หลายเดือนก่อน

    දරුවො ටික අම්මා බලාගනී ඒත් දුකයි😢

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 3 หลายเดือนก่อน

    ඔය බැන්කු හොරා අපි ගෙදර යවනවා අනිවාර්‍රයයි

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 3 หลายเดือนก่อน +1

    Thank you your presentation.We appreciate your service as a news reader. From USA.

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 3 หลายเดือนก่อน

    මේකත් එක්තරා නාට්‍යයක්ද?? 🤔🤔🤔

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 หลายเดือนก่อน +3

    අපවිත්‍රා යන්නේ කවදාද ?

  • @keerthigamage5711
    @keerthigamage5711 3 หลายเดือนก่อน +11

    "රජකම්කෙරුවත් කළකම් ඵලදේ...."

  • @chandimabandara1995
    @chandimabandara1995 3 หลายเดือนก่อน

    Batalande vadakayage naduwa ayeth ahanna oni..Rajapaksha nadu okkoma ayeth ahanna oni..Here enna oni un..

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 2 หลายเดือนก่อน

    ඩයනා නිදැල්ලේ තාම නොදකින්

  • @samankumara9623
    @samankumara9623 3 หลายเดือนก่อน

    නීතිය හැදුවේ සුද්දනෙ

  • @jlrashmi8689
    @jlrashmi8689 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖🌹🌹🌹🌹👍npp jaya niyathi.

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 3 หลายเดือนก่อน

    Grama niladharie's service constitution is not done because of the senior administrators are jealous in giving it.

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 3 หลายเดือนก่อน +4

    රඟන රැඟුම් ගයන ගැයුම් හිර ගෙදරින් හමාර වේවා

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 3 หลายเดือนก่อน

    Warapparasada walata muwa wela helluwata path keruwe. Balawath thenak

  • @NuwanBandara-pk1zb
    @NuwanBandara-pk1zb 3 หลายเดือนก่อน +1

    🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️

  • @jlrashmi8689
    @jlrashmi8689 3 หลายเดือนก่อน

    Karapu😮waradata😮hira😮geta.😮

  • @silvag9383
    @silvag9383 3 หลายเดือนก่อน +1

    Good morning ❤

  • @soba7201
    @soba7201 3 หลายเดือนก่อน

    හිරුණිකා ගැන කණගාටුයි.දරුවන්ට අම්මා ඕනම කාලෙ.
    දුකයි දරුවො තුන්දෙනා ගැන.😢

  • @sunilaperera6491
    @sunilaperera6491 3 หลายเดือนก่อน

    ඔය පවිත්‍රා කියන්නේ වාචාල kakkussi Katak. හොඳ වැඩේ ඔය ganita

  • @user-ou6dr5yf6g
    @user-ou6dr5yf6g 3 หลายเดือนก่อน

    Sombii
    President’s

  • @Archi_007
    @Archi_007 3 หลายเดือนก่อน

    පවිත්‍රා නොවේ මේ ගැහැණිය' ‘අපවිත්‍රා’ ය. ඇය අපිරිසිදු ගැහැණියක්.

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 3 หลายเดือนก่อน

  • @rathnayaka4627
    @rathnayaka4627 3 หลายเดือนก่อน

    Thanks

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 3 หลายเดือนก่อน

    ඉතිරිකැලැ ටිකත් රනිල්ට එකතවෙච්ච පවතුා ුන්නම කැලටික රටම නායයන දවස ඇත වැඩිඋනා.

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 3 หลายเดือนก่อน

    මාලිමාව එනතුරු රගපියවු මුන්හිරේ දමන්නම ඕනේ

  • @captainprabha3704
    @captainprabha3704 3 หลายเดือนก่อน

    Oya minimaru batalande wadakaya pannadamamu malimawata jawewa❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanga4286
    @nilanga4286 3 หลายเดือนก่อน

    Lokka uge tharaha karayo hirageta dakkala lakunu danna hdanwa.habey mulinm yann ona y lokk gaw

  • @kapurawariravindra8321
    @kapurawariravindra8321 3 หลายเดือนก่อน

    Oki dagaluwe okata thamayi npp aka gana boru kiya .kiya.patta .......w....

  • @nilanga4286
    @nilanga4286 3 หลายเดือนก่อน

    Guruwarunta gahanawa, campus yana kollonta gahanawa, hethu kihipayak thiyanawa, irisoyawa thama lokuma

  • @dushanhewa4396
    @dushanhewa4396 3 หลายเดือนก่อน

    Teachers dan.. full awul....

  • @wimalfernando7897
    @wimalfernando7897 3 หลายเดือนก่อน

    Jayamaweva 😊❤

  • @nayanthara3277
    @nayanthara3277 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @silvag9383
    @silvag9383 3 หลายเดือนก่อน

    🇱🇰☝️

  • @ekanayakewm9971
    @ekanayakewm9971 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 3 หลายเดือนก่อน

    👍

  • @NaleenKumarapperuma
    @NaleenKumarapperuma 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @warunagunawardana3396
    @warunagunawardana3396 3 หลายเดือนก่อน

    Apawithra vanni

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 หลายเดือนก่อน +1

    හිරුනිකා තාත්තා වගේ වැඩ පෙන්වන්න ගියා පවර් එක දැන් අඩු වෙයි අනේ අපේ ගුරුවරුන් ට පිං දෙන්න ඕනි මෙහෙම ස්ට්‍රීක් නෑ දැන් ගොඩාක් ඉන්නේ ගුරු හොරු

  • @antoneyperera520
    @antoneyperera520 3 หลายเดือนก่อน +1

    Neteya katath akai.😮😮