කාලයක් තියන් කන්න,පොඩි අයට දෙන්න😍 | gal banis recipe sinhala | gal banis my easy recipe | rock cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • rock cake sri lanka
    ගල් බනිස් වල නියම රසට හදා ගන්න පුළුවන්
    සිනි 120g
    උණු වතුර අඩු කොප්පයකින් භාගයක්
    පොල් 50g
    පාන් පිටි 150g
    බේකින් පවුඩර් පුරවල තේ හැන්දක්
    ලුණු කුඩු තේ හැදි 1/4
    බටර් මේස හැන්දක්
    වැනිලා තේ හැදි 1/2
    #galbanis
    #bunrecipe
    #babyfood

ความคิดเห็น • 52

  • @MyEasyRecipe
    @MyEasyRecipe  10 หลายเดือนก่อน +3

    වියදමත් අඩුවෙන් ලේසිම විදිහට මාළු පාන් හදා ගන්න විදිහ..ලාබයි ලේසියි වියදමත් අඩුයි..😍😋th-cam.com/video/7j9bPE-ZnuM/w-d-xo.html

  • @ff-xx3vk
    @ff-xx3vk 9 หลายเดือนก่อน +6

    ලිපේ හදන විදිය කියන්න කෝ..

  • @farahkitchensecrets1394
    @farahkitchensecrets1394 10 หลายเดือนก่อน +1

    Wow yummy and tasty mouth 👄 watering recipe 😊best wishes to you 👏 👍 thanks for sharing 😮

  • @sagari2009
    @sagari2009 10 หลายเดือนก่อน +2

    Looks so delicious 👌❤

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 10 หลายเดือนก่อน

    නියමයි දුව, thank's

  • @PriyankaManel2
    @PriyankaManel2 3 หลายเดือนก่อน

    Mama asai podi kale matak una⭐💖Jaya wewa nangi

  • @ChandimalManoj
    @ChandimalManoj 10 หลายเดือนก่อน

    ආසම කැමක් ❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 10 หลายเดือนก่อน

    Anee Rock cakes👍😍😍Thank you❤

  • @SuwahasKavindu
    @SuwahasKavindu 10 หลายเดือนก่อน

    Butter wenuwata oil danna puluwanda

  • @pubududilan9902
    @pubududilan9902 10 หลายเดือนก่อน +2

    ලිපේ හදාගන්න විදියත් කිව්වනම් මරු..

  • @sandeepanideshani1948
    @sandeepanideshani1948 10 หลายเดือนก่อน +2

    ලිපේ හදාගන්නෙ කොහොමද

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 10 หลายเดือนก่อน +1

    බිත්තර නොදාන නිසා thank you thank you thank you .........😍😍😍😍😍😍😍😍

  • @champikamendis515
    @champikamendis515 10 หลายเดือนก่อน +1

    Meka lipe hadanne kohomada.

  • @UmandaNadeeshani
    @UmandaNadeeshani 10 หลายเดือนก่อน +1

    Adu viyadamen recapi Dena oyata Thanks

  • @buddhikahansini7978
    @buddhikahansini7978 10 หลายเดือนก่อน

    ආසම කෑමක්.. thank you අක්කේ.. ❤

  • @shanthijayalath4517
    @shanthijayalath4517 10 หลายเดือนก่อน +1

    Thank you so much dear

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      thank you 😊

  • @ajithapalihena1749
    @ajithapalihena1749 10 หลายเดือนก่อน

    Vede supiri sentigret anshakA keeyatada danne theruvan saranai

  • @nayanaperera360
    @nayanaperera360 9 หลายเดือนก่อน

    Lipe steam karanawada

  • @awanthiushani3675
    @awanthiushani3675 10 หลายเดือนก่อน

    Gas lipey hadanawa nam kohomada. Thanks.

  • @jayanthiperara6051
    @jayanthiperara6051 10 หลายเดือนก่อน

    Thank you so much

  • @Maren-r5r
    @Maren-r5r 10 หลายเดือนก่อน

    Thanks ❤❤❤

  • @Maren-r5r
    @Maren-r5r 10 หลายเดือนก่อน

    Thanks ❤❤❤

  • @MommaCha808
    @MommaCha808 10 หลายเดือนก่อน

    Mama awa❤❤

  • @NihalMeegahagoda
    @NihalMeegahagoda 10 หลายเดือนก่อน

    Butter wenuwata polthel danna baida

  • @dilsara704
    @dilsara704 10 หลายเดือนก่อน

    බෙිකින් පවුඩර් නැතුව යිස්ට් දාන්න පුළුවන් ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +1

      beking powder danna oni

    • @pramodbhagya686
      @pramodbhagya686 10 หลายเดือนก่อน

      බේකින් පව්ඩර් නැත්නම් පව්ඩර් ටිකක් දාගෙනම හදා ගන්නත් පුලුවන් .

  • @sithariperera9312
    @sithariperera9312 10 หลายเดือนก่อน

    Unuwathira adu koppa bagyak kiyanne koccharakda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      pirisi koppayak vithara

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 10 หลายเดือนก่อน

    🤗🤗

  • @wdegxdgggf
    @wdegxdgggf 10 หลายเดือนก่อน

    Pani දාන්න බැරිද .

  • @chethnasathsarani129
    @chethnasathsarani129 10 หลายเดือนก่อน

    1 🖐️

  • @PasinduKumara-se7ds
    @PasinduKumara-se7ds 10 หลายเดือนก่อน

    මන් ආසම කෑමක්❤හදන්න ඕන

  • @bsbsbbbxbjsjs5955
    @bsbsbbbxbjsjs5955 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @Vinu_35
    @Vinu_35 10 หลายเดือนก่อน

    😋😋

  • @dilhani1554
    @dilhani1554 10 หลายเดือนก่อน

    Meka lipe hadanna barida

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      puluwan

    • @sandeepanideshani1948
      @sandeepanideshani1948 10 หลายเดือนก่อน

      ​@@MyEasyRecipeමේ විදිහටම මිශ්‍රනේ හදලා ගෑස් ලිපේ පුච්චගත්තම හරිද

  • @ChathurikaSandamali-db4nt
    @ChathurikaSandamali-db4nt 10 หลายเดือนก่อน

    පාන්පිටි ග්‍රෑම් 150ක්‌ කියන්නේ අඬු කෝප්ප කීයක්ද නංගි

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      hariyatama 150g ganna oni na tikak ehata mehata unata gal banis wala padama wardinne na..purawala eka hamarak wage athi

    • @ChathurikaSandamali-db4nt
      @ChathurikaSandamali-db4nt 10 หลายเดือนก่อน

      @@MyEasyRecipe thank you nangi