ලිපේ හදන සව්බොරෝ | Sawboro Biscuit Recipe without Oven | Sago Biscuit | Sawbora
ฝัง
- เผยแพร่เมื่อ 26 พ.ย. 2024
- හවස තේ බොනකොට අපි හැමෝම බිස්කට් හෝ වෙන යම් ස්නැක් එකක් කාලනේ තේ බොන්නේ. මේ දවස් වල බිස්කට් වල ගණන් බලන්නෙ නැතුව ඒකට පොඩි විසඳුමක් අරන් එන්න හිතුනා. පොඩි කාලෙ අපි කන්න ආසම සව්බොරෝ අවන් එකක් නැතුව හරියටම ලිපේ හදාගන්න ආකාරය අද විඩියෝ එකෙන් අරන් ආවා
Subscribe to my TH-cam Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.co...
Follow me on:
Facebook : www.facebook.c....
Instagram : / eatsroo
Twitter : / rooeats
Ingredients
250g of Sago
1 tsp of Cumin Seeds
2 handfuls of shredded Coconut
250g of All Purpose Flour (you can use powdered Biscuits alternatively)
200g of Sugar
1 tbsp of Butter (optional)
Salt
😊 hadanna ආසාවෙන් හිටියේ ඉක්මනට හදන්න ඕනෑ
අනිවාර්යෙන් ඩියර්❤️❤️❤️
සුපිරියි
Me dinawala minissunge aarthika prashna hamuwe, swayan Rakiyawak patan ganeemata taram watina denum sabhaarayak roo Eats you tube channelayen share wenava,💯 👍😋
Thank you soooo much ayya😍😍😍
සව් බ්රෝ...
😃😁😍😍😍
අක්කේ අර කෙසෙල් වලින් හදපු දොදොල් video එක තාම දැම්මෙ නෑනේ ද?.plz ඒක ඕනී.😍
නංගා ඉල්ලන්නේ මේකද දන් නෑ
තේ වෙලාවට වැඩි වැඩ නැති කටේම දියවෙන රටකජු දොදොල් | Super Soft Peanut Dodol Recipe | Ratakaju Dodol
th-cam.com/video/bvJjGjbdbnM/w-d-xo.html
කෙසෙල්වලින් හැදුවේ නෑනේ පැට්ටෝ
@@rooeats 👍👍
නියමයි❤❤
බොහොම ස්තූතියි❤️❤️❤️
microwave oven eke hadanna barida?
Ekanam try karala na dear api puluwan wewi try karannako💐
Happy new year !!!!!!!!!!
😍❤️😍
Suduru danna onamda
Na dear oba akamathi nam danna epa💐
අද කාලේ නීයම සව් නැහැ අද තීයෙන්නේ මඤ්ඤොක්කා පීටිවලන් හදපූ fake සව්