ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ දව්වනේ voice එක 🥲🤣🤣 කම්මැලී නැතුව ඉවර වෙනකම් බලන්න පුලුවන් ❤️🔥😍😍
Thanks 💞👻❤️
ඒකනෙ ❤️💓❤️💓❤️
;-)
ඔක්කොම ටැංකි ලස්සනයි අපි ඉල්ලපු වීඩියෝ එක ❤️💓💓❤️❤️💓💓❤️❤️❤️❤️❤️❤️🤩🥰💪😍💞💕♥️
බෙටා ඉන්න ටෑන්ක් එක මාර ලස්සනයි බ්‍රෝ කොහොමද ඔයා ඔය ටැංකි මේන්ටේන් කරන්නෙ
මං බලපු වීඩියෝ වලින් හොදම වීඩියෝ එක වගේම ලස්සනම මාලුවො ඉන්න ලස්සනම ටැංකි සෙට් එක එල එල බ්‍රෝ නියමයි ලස්සනයි
Thank you brother.❤❤
වීඩියෝ එක සුපිරි කම්මැලි නෑ .ඉවර වෙනකම් බැලුවා .තව වීඩීයෝ කරන්න කොල්ලො .❤️👌❤️👌❤️👌
💞Thank you
ඉවර වෙනකන් බැලුවා බොසා ලස්සනයි ❤.... අපේ ගෙදර වත්තක් නෑ නේ....😔තිබ්බනම් pond එකක් හදනවා
Tank setup ekak ගහමු.. 💞
මන් ලංකාවෙ දැක්ක ලස්සනම ටෑන්ක් සෙටප් ටික..video එකත් පට්ට පිලෙවලකට කරලා තියේ.good job bro 🔥❤️..drift woods ganath video ekk karamu. Ekth tikk godk ayata loku prasha thiyana thanak
driftwood ගැන idea එකට Thank you brother.. 🌿💞🤝
Good luck ❤️🔥
ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් බැලුවා
Oscar pond එක හදන්න video එක ඉක්මනින් ඕනේ
එල කොල්ලෙක්... ලස්සනයි වැඩේ...💙 video එකනම් පට්ට..
💞❤ Thank you
මරු අනිත් වීඩියෝ එක ඉක්මනට ඕනි
Aniwa 🌿🤝
නියමයි සහෝදරයා... ඔයාට හොද අනාගතයක් තියෙනවා.. මුළු වීඩියෝ ඒක පුරාවටම කිසිම කම්මැලි කමක් නී රසයක් නැ... කරන්න වැඩේ ඔයා හරියට හොදටම කරල තියෙනවා...
Thank you.. ❤
Tank setup tika සුපිරි කොල්ලෝ
Thank youu 🌿💞
අයියේ එල එල ඔහොම කර ගෙන යමු බොක්ක එල එල
Thank you ❤💞
ඒ කැට්ෆිශ් නම් හරි ලස්සනයි එයා ලස්සන ග්ලාස් ටෑන්ක් එකට තමයි මචන්
ප්ලාන්ටඩ් ටෑන්ක් දෙක නම් සුපිරි 😀❤️
Thank you.. ❤🤝
Planted gold fish and tank mates gena video ekak dannako
ayye shrimp ekka betta la danna puluwanda?????.
අය්යෙ මට ප්‍රස්නයක් තියෙනවා flowerhorn ලට දෙන amber hed growth pallet එක ඔස්කලට දුන්නොත් කේස් වෙයිද
supiri. lankave fish sambandava dakka supiri ma TH-cam channel ekak. keep up the good work
Thank you 💞❤🤝
wathura change krla podi kalayak yankotama Wathura apahadili wena ekta hethuwa mokadda, ekata wisdumak thiyenwada. Goldfish tank ekak
16:36 renicki mini Neme Machan renicki variegated eka 👍 . ARM eka co2 nathuwa loweth hadanna amarui
Copy that 💞
filter ekee වර්ගේ මොකක්ද ? Gold fish ලා ඇත්තටම හොඳයි මමත් ආසාවෙන් හදනවා.
Corner filter. 🤝💞
පටිට අයියෙ👏👏👏👏👏
Blue akara fish gana video ekak karannako aiye.
Pond ekak hadaganna vidihak kiyanna puluwadoo ❤
අනාගත සනිරු 💗 අාදරෙයි හැමදාම
👻💞.
Aniwa
සනිරැ නෙවෙයි ශන්හිරැ
කියක් වෙනවද අයියෙ black gost kenekAquaweriyam ehaka kohedha inne
Maru video eka 🤗
Video eka supiri malli.puluwan ikmanata ara filter eka hadana vidihath daannako👌👍
Aniwa ❤🤝
Mabel cat fish patiykui Oscar patiykui akta danmata aulak nadda
awlk ne
Red cap oranda video ekak one
සුපිරි brother
Thank you 💞❤
carp la set eka koi carp la da ?
Oya planted tank walata dala thiyana filtar eka kiyak unadaMalunta hemadama kanna danawada planted tank wala inna malunta
1.Rs 18002. Daily feed krnwa okkotama.3.planted tank wala inna ayatat feed krnwa
@@AquaLabdilshanwishmitha ok
සුපිරියි
සරත් 😂😂
නියමයි කොල්ලෝ.
💞🤝Thank you
Planted tank wala inna malunta kama danne kohomada
saamanya widihatama thama daanne. godak danna tikai dannee. gas atarata yan eewa bateekin adala daanwa
Oyage video baluwama malu hadannathuwa Tank setup karanna hithenawa
❤Thank you
Marama lassanai aiyee superb.♥️
Thank you
පොන්ඩ් එකේ ෆිල්ටර් එක හදපු විදිහ ඕනෙ🙂👌
අනිවා 💞❤
featherfin catfish denavada kage kari kqmk na oinva num kiyan
Ciment ring eke size eka kohomada,Pond eke wathura kola wela sponge wala algi badunama amarui sponge sodgnna. Ikmntama pond playlist eka patan ganna
Adi 4 brother.
@@AquaLabdilshanwishmitha feed kranne mnwda brother carplata
@@SL.VehicleHub coppence flotation pallets
ඉතිකොළ pond eka හදන විදය ඕනේ mchn 🙂
වලක් කපන්න තැනක් හොයනවා 😂😂. කපපු වල හරි ආයේ සුද්ද කරලා ගේන්නම්කෝ video ekk
mchn fich tank wala harena podi golu bellant mokd krnn one ayin krnna
Planted tank ekt dwsm light ek dala tiynn oned
Naa paya 6-8 athara daala thibbama athi
Thamneel eka nam godak lassanai
itikola pond ekk gahana hati gana vedio ekk denna
Oscar pond ake filter ekak nadda?
Na
@@AquaLabdilshanwishmitha oscarta awlk nadda filter nathuwa
mage tank eke kama demmama wathura yatta yanne nene mam me dannethi nisa ahanne mokadda ekata hethuwa
Aiye oya tank walata co2 dena vidiya video ekak one ikamanin
Ok 💞🌿
ප්ලාන්ටඩ් ටැන් එකක් හදාගන්න මොනවද දැනුවත් වෙන්න ඔනේ
Aiye goldfish inna tank ekata dala thiyena filter eka mokakda.kiyannkoo plzzz.mage goldfish tank ekatath e filter ekk danna ona.reply ona kolloo plz 😊♥️
Corner filter
planted tank ekata light කොච්චර wela denna oni da normal paya kiyak wageda
පැය 6/8 wage thamaa දාන්නේ.
@@AquaLabdilshanwishmitha thanks ❤️
අඩ් 4 pond එකට oscar fish කියක් danna පුළුවන්ද
loku size oscar 4/5 wagee thama
Anemata galpalame podiauan denavada😊😊😊😊😊❤❤
Puluwannam aelgi neti kara ganna karayama kiyanawad
rainbow shark la koheda mcn ganna inne?
Dannam tanak hariyatama kiynn amaruii brother. ❤🌿 mokda dan naha rainbow shark wadiya hoyagnna. ☹️
Goldfish tank eke filter eka kohenda ganna thinne
Corner filters thiyenwane aquarium wala. Balanna daraz ekeda koheda thibba wage mataki.
Aiya man gawa 8 inch arowana patiyek innawa.... Eyawa mulinma damme cement pond ekata..... Man glass tank ekak genath eyawa ekata dammoth awlk weida...... 🥺
අයියෙ මගේ ලීටර 1000 පොන්ඩ් එක හොදට සුද්ද කරල දවස් 5-6ක් ගිය ගමන් තද කොල පාට වෙනව....පොන්ඩ් එකේ පේන්ට් එකකුත් ගාල....ඉර එලියනම් වැටෙන තැනක තමයි තියෙන්නෙ....මට පොන්ඩ් එකට වහලයක් ගහන්නෙ නැතුව කොල පාට වෙන එක නවත්තගන්න ඕනි....මමනම් uv sterilizer එකක් ගහල,ඒකෙන් sterilize වෙලා එන වතුර ceramic rings,bio balls,filter sponges,filter pads තියෙන ෆිල්ටර් එකක් හදල ඒකෙන් යවල අන්තිමට activated carbon තියෙන ෆිල්ටටර් එකකිනුත් යවන්න හිතාගෙන ඉන්නෙ...මට වතුර කොල පාට වෙන එක නවත්තගන්න පුලුවන් වේවිද?ඔයා recommend කරන දේවලුත් කියන්නකො plz....plz reply soon🥺
ඔයාගේ idea එක හොදයි.. uv sterilize එක ගහන්න. මෙතනදි ඔයා filter sponge,filter pads වලින් පෙරිලා එන වතුර ටිකට uv sterilizer එක set කරන්න.ඊටපස්සේ sterilizer වෙලා යන වතුර ටිකට bio balls - ceramic rings - Active carbon ටික පිලිවෙලට සෙට් කරන්න. Pothos පැල ටිකක් පුලුවන් නම් filter එකට දාන්න. නැත්තම් රම්පේ ගහක්.(ලීටර් 1000 තියෙන නිසා pump එක powerfull එකක් ගන්න. ලොකු වියදමක් යයි හැබැයි ඔයාට.)
Thank you very much අයියෙ...ඒත් රම්පෙ ගස් දාන්න ඕනි ෆිල්ටර් එකේ කොයි හරියටද....මොකටද ඒවා දාන්න ඕනි...
Kissing gurami ගැන video එක්ක කරන්න ❤
Adi 4 ring ekata agal 8n uda carp kiyak vage dammahakida? Oxygen natuva ✔
4-5 වගේ තමා පුලුවන්. Filters mokut නැතුව 💞🌿
Pond eka clean krna widio ekk 😁
ගොල්ඩ් ෆිශ් ගැනම විඩිඔ එකක් ගෙන්නකො ඉක්මන්ට
super brother....💖
gold fish tank පට්ට ලස්සනය්
Aiya copens eke gana kiyada
ප්ලාස්ටික් වතුර ටැංකියක් කපලා ඒකට ඔස්කලා දෙන්නෙක් අද දැම්මා.මුහුදු වැලිත් දැම්මා.හොදට හෝදලා.එයාලා Active නෑනේ ටැංකියේ යටට වෙලා පැතලි අතට මැරිලා වගේ ඉන්නවා.ඇයි එහෙම වෙන්නෙ.
E baya wela
Oscar oxygen netuwa hadanna puluwanda
මගේ එකත් කලින් එහෙම ඉදියා ඉට පසිසේ මම වූව වීදුරු ටැංකියකට දැමිමා. දැන් වූ පැත්ත ගහලා නෑ. හොදට පීනලා ඉන්නවා
දාලා ටික කාලෙයක් යනවා බන් හුරු වෙන්න ඒකයි
Eyalata stress eka athi. Idath madi athi
Gold fishlata dawasta kochchra wela oxeygen denawad?
Ehema na. 24hours dala thiyenne. Crowd eka wadi nisa.
අයියෙ ජෑම් ගුරාමි 4 දෙනෙක්ට ටැංකියෙ පළල දිග කියක් විතර ඕනද ලොකු වෙනකං හදනො
Ayya algi hadenne nathuwa thiyaganne kohomda
Pond ekeda? Planted tank walda?
@@AquaLabdilshanwishmitha pond eke
Gold fish ලට හරියන plants මොනවද
Aiye polablue ciclid la ekka hadana puluvan mokunda
Parrot cichlid /Rainbow shark/silver dollars/gurami/tiger barb/angelfish/neon tetra/emperor tetra/clown loches
Supiri machan 👍
Digatama set wela inna 🌿💞
Man lankawe daka supiri setup tikak..
Thank you 💞
අයියේ අට ඔස්කා ටැංකියේ හිටපු ටයිග ඔස්කත් එක්ක හිටපු තැබිලි පාට ඔස්ක වර්ගේ මොකද්ද
Leperd oscar
Mage ghost denna inne glow tetra ekka🔥😁
Niyamayi 👍
Co2 denawada tank walata
Hari ikmanata diyasewala badena hethuwa mokakda. 🤔
Ayiye osca oksijan nathuwa hadanna puluwanda eeka gana video ekak karannako.
Ehema aulk naa. Mage ඉටි kola pond ekee inne oscar kenek. Habai denwanm hodai
@@AquaLabdilshanwishmitha thank you.
Oska malu kana kama monawada
polar blue set eka mata denawada mama kandy
Oya pit ring eke adi keeyada ,price kohomada
Adi 4. දැන් price කොහොමද දන්නෑ.. ගොඩක් වැඩි ඇති.
Sha sha maga balan hitiye video eka danakam niuamai thankyou all the best😀😍😘😍😍😍
Betta fish late ene lede gane video ekak danneko pls
Superb❤
Oya tank eka size mokakda
Amazing 👏 super ❤💯🔥🔥🤗
රහස කොට්ටම්බා කොල දලා black water සීන් එකක්නෙ
ඉටි කොල පොන්ඩ් එකේ ඉටි කොලේ පලල මදි උනම,ඉටි කොල දෙකක් එකතු කරන්නේ කොමද,ගම් එකක් එම තියෙනවද?අදහසක් දෙන්න
මදි තැනට සිලිකන් ගාලා ඉටිකොලයක් බට් කරන්න. ඊටපස්සේ පතුලට තව ඉටිකොලයක් දාලා slicon line එකක් අදින්න
@@AquaLabdilshanwishmitha glue gun machine eken berid alawann
Ape podi saniru 😌👍🏻
😂❤ Thanks
එහෙනම් අපි කැපුනා 👋👋බායි බායි
Aiiye pond deke eke size kiyada
Adi 4
Gedara karant bila kochchara enawada gana
😂😂මෙච්චර කාලෙකට අහපු හොද ප්‍රශ්නයක්.. 1800 witara enwa maaseta
Mage tanki 5 i pond ekai anith okkatamath ekka 4000 k vithara
@@AquaLabdilshanwishmitha tanki kochcharakata filter light thiyanawada
@@viduldeesara okkotama filter light dala thiyenne,filter 24 hours wada. Light paya 8-10
පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන ගන්න.මම මේ ලඟදි ගෙනාවා ගප්පි මාළු වගයක්.එයාලා පැටවු දාන්න හිටියා සමහරු පැටවු දාලත් තිබුනා,ඒත් එක පැටියෙක්වත් නෑ,අද බලද්දී පැටවු දාන්න හිටපු එක්කෙනෙක් මැරිලා,මම එයාව වෙනමම දාලා තිබුණේ,එයාගෙ දෙපැත්තේ වරල් රතුපාට වෙලා තිබුනා,මම පොඩ්ඩක් බඩ මිරිකුවාම ඒ රතුපාට වෙලා තිබුන තැනින් පැටවු ගොඩක් එලියට ආවා.ඇයි එහෙම වෙන්නේ.අනික් අයටත් එහෙම වෙයිද
Aiyye balloon Texas gana video ekak ona
අනිවා 💞🤝
Marema lasani aiye 😍😍
Mekata watt keeyaka light ekakda use kare aiya?.
Mona tank ekatada kollo
අනේ දව්වනේ voice එක 🥲🤣🤣 කම්මැලී නැතුව ඉවර වෙනකම් බලන්න පුලුවන් ❤️🔥😍😍
Thanks 💞👻❤️
ඒකනෙ ❤️💓❤️💓❤️
;-)
ඔක්කොම ටැංකි ලස්සනයි අපි ඉල්ලපු වීඩියෝ එක ❤️💓💓❤️❤️💓💓❤️❤️❤️❤️❤️❤️🤩🥰💪😍💞💕♥️
බෙටා ඉන්න ටෑන්ක් එක මාර ලස්සනයි බ්‍රෝ කොහොමද ඔයා ඔය ටැංකි මේන්ටේන් කරන්නෙ
මං බලපු වීඩියෝ වලින් හොදම වීඩියෝ එක වගේම ලස්සනම මාලුවො ඉන්න ලස්සනම ටැංකි සෙට් එක එල එල බ්‍රෝ නියමයි ලස්සනයි
Thank you brother.❤❤
වීඩියෝ එක සුපිරි කම්මැලි නෑ .ඉවර වෙනකම් බැලුවා .තව වීඩීයෝ කරන්න කොල්ලො .❤️👌❤️👌❤️👌
💞Thank you
ඉවර වෙනකන් බැලුවා බොසා ලස්සනයි ❤.... අපේ ගෙදර වත්තක් නෑ නේ....😔තිබ්බනම් pond එකක් හදනවා
Tank setup ekak ගහමු.. 💞
මන් ලංකාවෙ දැක්ක ලස්සනම ටෑන්ක් සෙටප් ටික..video එකත් පට්ට පිලෙවලකට කරලා තියේ.good job bro 🔥❤️..drift woods ganath video ekk karamu. Ekth tikk godk ayata loku prasha thiyana thanak
driftwood ගැන idea එකට Thank you brother.. 🌿💞🤝
Good luck ❤️🔥
ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් බැලුවා
Oscar pond එක හදන්න video එක ඉක්මනින් ඕනේ
එල කොල්ලෙක්... ලස්සනයි වැඩේ...💙 video එකනම් පට්ට..
💞❤ Thank you
මරු අනිත් වීඩියෝ එක ඉක්මනට ඕනි
Aniwa 🌿🤝
නියමයි සහෝදරයා... ඔයාට හොද අනාගතයක් තියෙනවා.. මුළු වීඩියෝ ඒක පුරාවටම කිසිම කම්මැලි කමක් නී රසයක් නැ... කරන්න වැඩේ ඔයා හරියට හොදටම කරල තියෙනවා...
Thank you.. ❤
Tank setup tika සුපිරි කොල්ලෝ
Thank youu 🌿💞
අයියේ එල එල ඔහොම කර ගෙන යමු බොක්ක එල එල
Thank you ❤💞
ඒ කැට්ෆිශ් නම් හරි ලස්සනයි එයා ලස්සන ග්ලාස් ටෑන්ක් එකට තමයි මචන්
ප්ලාන්ටඩ් ටෑන්ක් දෙක නම් සුපිරි 😀❤️
Thank you.. ❤🤝
Planted gold fish and tank mates gena video ekak dannako
ayye shrimp ekka betta la danna puluwanda?????.
අය්යෙ මට ප්‍රස්නයක් තියෙනවා flowerhorn ලට දෙන amber hed growth pallet එක ඔස්කලට දුන්නොත් කේස් වෙයිද
supiri. lankave fish sambandava dakka supiri ma TH-cam channel ekak. keep up the good work
Thank you 💞❤🤝
wathura change krla podi kalayak yankotama Wathura apahadili wena ekta hethuwa mokadda, ekata wisdumak thiyenwada. Goldfish tank ekak
16:36 renicki mini Neme Machan renicki variegated eka 👍 . ARM eka co2 nathuwa loweth hadanna amarui
Copy that 💞
filter ekee වර්ගේ මොකක්ද ? Gold fish ලා ඇත්තටම හොඳයි මමත් ආසාවෙන් හදනවා.
Corner filter. 🤝💞
පටිට අයියෙ👏👏👏👏👏
Blue akara fish gana video ekak karannako aiye.
Pond ekak hadaganna vidihak kiyanna puluwadoo ❤
අනාගත සනිරු 💗 අාදරෙයි හැමදාම
👻💞.
Aniwa
සනිරැ නෙවෙයි ශන්හිරැ
කියක් වෙනවද අයියෙ black gost kenek
Aquaweriyam ehaka kohedha inne
Maru video eka 🤗
Video eka supiri malli.puluwan ikmanata ara filter eka hadana vidihath daannako👌👍
Aniwa ❤🤝
Mabel cat fish patiykui Oscar patiykui akta danmata aulak nadda
awlk ne
Red cap oranda video ekak one
සුපිරි brother
Thank you 💞❤
carp la set eka koi carp la da ?
Oya planted tank walata dala thiyana filtar eka kiyak unada
Malunta hemadama kanna danawada planted tank wala inna malunta
1.Rs 1800
2. Daily feed krnwa okkotama.
3.planted tank wala inna ayatat feed krnwa
@@AquaLabdilshanwishmitha ok
සුපිරියි
සරත් 😂😂
නියමයි කොල්ලෝ.
💞🤝Thank you
Planted tank wala inna malunta kama danne kohomada
saamanya widihatama thama daanne. godak danna tikai dannee. gas atarata yan eewa bateekin adala daanwa
Oyage video baluwama malu hadannathuwa
Tank setup karanna hithenawa
❤Thank you
Marama lassanai aiyee superb.♥️
Thank you
පොන්ඩ් එකේ ෆිල්ටර් එක හදපු විදිහ ඕනෙ🙂👌
අනිවා 💞❤
featherfin catfish denavada kage kari kqmk na oinva num kiyan
Ciment ring eke size eka kohomada,
Pond eke wathura kola wela sponge wala algi badunama amarui sponge sodgnna. Ikmntama pond playlist eka patan ganna
Adi 4 brother.
@@AquaLabdilshanwishmitha feed kranne mnwda brother carplata
@@SL.VehicleHub coppence flotation pallets
ඉතිකොළ pond eka හදන විදය ඕනේ mchn 🙂
වලක් කපන්න තැනක් හොයනවා 😂😂. කපපු වල හරි ආයේ සුද්ද කරලා ගේන්නම්කෝ video ekk
mchn fich tank wala harena podi golu bellant mokd krnn one ayin krnna
Planted tank ekt dwsm light ek dala tiynn oned
Naa paya 6-8 athara daala thibbama athi
Thamneel eka nam godak lassanai
itikola pond ekk gahana hati gana vedio ekk denna
Oscar pond ake filter ekak nadda?
Na
@@AquaLabdilshanwishmitha oscarta awlk nadda filter nathuwa
mage tank eke kama demmama wathura yatta yanne nene mam me dannethi nisa ahanne mokadda ekata hethuwa
Aiye oya tank walata co2 dena vidiya video ekak one ikamanin
Ok 💞🌿
ප්ලාන්ටඩ් ටැන් එකක් හදාගන්න මොනවද දැනුවත් වෙන්න ඔනේ
Aiye goldfish inna tank ekata dala thiyena filter eka mokakda.kiyannkoo plzzz.mage goldfish tank ekatath e filter ekk danna ona.reply ona kolloo plz 😊♥️
Corner filter
planted tank ekata light කොච්චර wela denna oni da normal paya kiyak wageda
පැය 6/8 wage thamaa දාන්නේ.
@@AquaLabdilshanwishmitha thanks ❤️
අඩ් 4 pond එකට oscar fish කියක් danna පුළුවන්ද
loku size oscar 4/5 wagee thama
Anemata galpalame podiauan denavada
😊😊😊😊😊❤❤