‪@SiyathaFM‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ​@Siyatha FM MORNING SHOW-2020 07 22 | ඇරඹුමම කඳුලක් වෙලා
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 188

  • @kolabaputha1055
    @kolabaputha1055 4 ปีที่แล้ว +15

    ඇත්තමයි අයියෙ ලස්සනයි... රෙඩියෝ එකකින් මෙහෙම දෙවල් සිංහලෙන් අහන්න අපි ගොඩක් වසනා වන්තතයි...
    කියන්නම ඔන දෙයක් තියනවා...
    හැම කතාවකටම අක්කගෙන් හම්බවෙන sup එකට කතාවෙ රහ වැඩිවෙන්නෙ.
    එක තමයි අනිත් තැන් වල නැත්⁣තෙ....🤩🤩🤩🤩

  • @sularihansika2846
    @sularihansika2846 4 ปีที่แล้ว +25

    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබෙ දෑසම මා සෙවු තරම් //
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම් //
    ඔබ නොදනී මුලු ලොවම දනී //
    ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
    ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම් //
    ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
    කඳුලැල්ලක් වී ගැලු තරම්
    ඔබ නොදනී මුලු ලොවම දනී //
    ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
    ඔය නෙතු තුල මා සිතු සිතුම් //
    බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
    සොවින් මා ඒ හෙලු සුසුම්
    ඔබ නොදනී මුලු ලොවම දනී //

  • @thusithakahagalla548
    @thusithakahagalla548 4 ปีที่แล้ว +15

    ලියන්න ආපු එකත් අමතක උනා, අපි ඒ ලස්සන සමය පහුකරගෙන ආපු අය..
    කියලා හිතනකොට ආයෙමත් අරවින්ද කියපු තව කතාවක් මතක් උනාම, මේ හැමදේම ගෙවිලා යනවා... (මෙයද ගෙවී යනු ඇත) කියලා හිතපුවාම හරිම සැහැල්ලුවක් දැනෙනවා..

  • @rameshdasanayaka248
    @rameshdasanayaka248 2 ปีที่แล้ว +4

    තාම 1st love එක විදල නැති උනත්.....අරාගෙ කතාවෙන් ඒකෙ අගය ටිකක් හරි තේරුන්ගන්න පුලුවන් උනා.....තෑන්ස් අරා අයියේ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikamax7643
    @indikamax7643 3 ปีที่แล้ว +4

    ඔයාල දෙන්නනන් මරු කියන්න වචන නැ ගිරාපෝතක වාචාල එවුන් fm වල පිරිලා ඉන්න අතරේ (ගුවන්විදුලි සංස්තාව හැර) ඔයාලා දෙන්නා දියමන්ති දෙකක් ආදරෙයි

  • @erandarathnayake6811
    @erandarathnayake6811 4 ปีที่แล้ว +12

    අවසාන කොටසට ආදාරයි වස්තුලා. I missed you too!!!

  • @indikasahabandu2021
    @indikasahabandu2021 4 ปีที่แล้ว +16

    FM radio legends in SRI Lanka..😍🔥🔥❤
    Oyala brand ekk❤❤🔥🔥

  • @rajeewfernando4568
    @rajeewfernando4568 4 ปีที่แล้ว +27

    හිත හුගක් හැඟීම්බර වුණා ...
    මට බැහැ චාමර ....මට දුකයි 😥😥😥😥

  • @pboralugoda
    @pboralugoda 2 ปีที่แล้ว +1

    කතාව අන්තිම හරියෙදි ඇස් බොදවෙනවා දැනුනා..
    දැන නොගත් ආදරය..
    ස්තූතියි අරවින්ද & දිස්නා
    ❤️❤️🙏🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +23

    1 st love )ආදරනිය හැගිම ආදරේයි ❤️❤️
    අරා & අරා 😍😍😃😃😃
    කියාගන්න බැරි හැගිම..
    දෙයියනේ 😢😢😢😢

  • @renukasamarakoon4054
    @renukasamarakoon4054 ปีที่แล้ว +1

    Im from london i watch your programme every morning on the train and it makes me very happy on my way to work please upload new videos to TH-cam

  • @ranjanarunasan2834
    @ranjanarunasan2834 4 ปีที่แล้ว +5

    ඔයගොල්ලන්ගේ කතාවල සෑම රසයක්ම තියනවා.....❤️❤️❤️❤️

  • @slreviewhub6222
    @slreviewhub6222 4 ปีที่แล้ว +1

    සංවේදී කතාවක්....ජය වේවා..

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @kaushislifeinjapan4030
    @kaushislifeinjapan4030 2 ปีที่แล้ว +1

    ඇත්ටම හරිම ආසාවෙන් අහන program එකක්

  • @rumeshfernando6264
    @rumeshfernando6264 4 ปีที่แล้ว +4

    ජුලි 22 විශේෂයි,,,, ඒ මතකය තවමත් එ විදියමයි,,, ඒ දවසෙම හම්බෙන්ම මේ කතාව සෙට් වුනා ❤️❤️❤️❤️🙊🙊🙊

  • @kelumsamarasekara779
    @kelumsamarasekara779 4 ปีที่แล้ว +23

    එළිවෙනකොටම පුoචි ෆිල්ම් එකක් බැලිවා වගේ දැනීමක් ආවා...

    • @sinduwa_
      @sinduwa_ 4 ปีที่แล้ว

      ඔව් 😔

  • @salupiliadmin1951
    @salupiliadmin1951 4 ปีที่แล้ว +61

    මග හැරුනු ආදරයක් හැමෝටම තියෙනවා...😩😩

    • @shanzthomas5052
      @shanzthomas5052 4 ปีที่แล้ว +2

      Eth thaamath adarey...labana athmedith pathanava...😢❤

    • @salupiliadmin1951
      @salupiliadmin1951 4 ปีที่แล้ว +1

      @@shanzthomas5052 😩😩ඔව් ඒක අමතක කරන්නම බැරි දෙයක්..

    • @madhushanchinthaka1629
      @madhushanchinthaka1629 4 ปีที่แล้ว +1

      ඇත්තටම ද🤔

    • @sinduwa_
      @sinduwa_ 4 ปีที่แล้ว

      ඔව් 😔

    • @oshanweerasinghe8704
      @oshanweerasinghe8704 4 ปีที่แล้ว

      තාමත් ඇස් ඉස්සරහා තියනවා ඒත් අයිති කර ගන්න බෑ හිතින් ආදරේ කරනවා

  • @ukproductions8367
    @ukproductions8367 4 ปีที่แล้ว +13

    ඒ ලස්සන වචන කරන්න එයා ජීවිත කාලෙම අකුරු ඉගෙනගෙන නෑ ... ❤❤❤ ස්කෝලෙ යන කාලෙ අරා පැස්බරා තිබුන නම් ලියනවා ලියුම් ලිවිල්ලක් කදුලු ගලන්න මේම මේම 😂😂😂

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +17

    ජිවිතේ අපිට miss උණු කොච්චර miss ලා අතිද ?

  • @m.nuwandhananjaya5084
    @m.nuwandhananjaya5084 4 ปีที่แล้ว +2

    දුක්බර, ලස්සන අතීතයක් මතක් වෙන්න ඇති ගොඩක් අයට... ❤❤

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 4 ปีที่แล้ว +3

    අදරෙයි ❤️ දැනුනා..

  • @denethpeiris1120
    @denethpeiris1120 4 ปีที่แล้ว +3

    හුස්ම හිර උනා ❤️

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว +3

    හිතට අදුරු වලාවක් ආවා වගේ
    දැනුනා...

  • @danushkasrimal5156
    @danushkasrimal5156 4 ปีที่แล้ว +6

    එකනම් පිස්සුවක්.....❤️🖤

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 4 ปีที่แล้ว +2

    මටත් ඔහොමම වැඩක් උනා අයියෙ. අන්තිමට තීරණයක් ගන්නකොට මම ගොඩක් පරක්කු වෙලා. මේ වගේ අසරණවුනු හදවත් තව කොයිතරම් ලෝකෙ ඇතිද? පිරිමි අපි ගොඩක් හිතනව වැඩියි ද මංද

  • @RESHACN
    @RESHACN 3 ปีที่แล้ว +1

    සිත නිවන කතා.............

  • @dilansanjeewa7598
    @dilansanjeewa7598 4 ปีที่แล้ว +12

    අපිටනොදැනි කොච්චරනම් දෙවල් එවගෙ මගහැරිලා අතිද.😢😢😢

  • @lankavlogs6791
    @lankavlogs6791 4 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @rusithdulshan
    @rusithdulshan 4 ปีที่แล้ว

    Thanks Siyatha

  • @RajithWijepura
    @RajithWijepura 4 ปีที่แล้ว +1

    අන්තිමට ඇහෙන සංකයගෙ සින්දුව ❤️❤️❤️😍😍😍

    • @asankalakmal3342
      @asankalakmal3342 4 ปีที่แล้ว

      අඩෝ හෙව්ව සිංදුවක්. එලම🔥

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ම මගෙත් ඒ වගේ අත් දැකීමක් තියෙනව අරා,❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @cpkumagurusinghe1417
    @cpkumagurusinghe1417 4 ปีที่แล้ว +6

    කතාව අතරින් අතිතය මතක් වෙලා හීල්ලුවේ මන් විතරද...

  • @shanthifernando5505
    @shanthifernando5505 4 ปีที่แล้ว

    I love it

  • @lakshanwithana5652
    @lakshanwithana5652 4 ปีที่แล้ว +1

    හිතට වැදුනු තවත් ලස්සන කතාවක්..♥️

  • @avidrationalist7281
    @avidrationalist7281 4 ปีที่แล้ว +2

    මාරයි..අරා, ඔයා ඒක අහෙන් කඳුලු එන්නම කිව්වා..Your voice has "something magical" my friend.😍😍

  • @_issuwadamma4359
    @_issuwadamma4359 4 ปีที่แล้ว +1

    No word❤️

  • @arunodaisiwara2401
    @arunodaisiwara2401 4 ปีที่แล้ว +1

    Aththa aravinda aiye 🙏❤️

  • @vimukthimaduwantha3963
    @vimukthimaduwantha3963 4 ปีที่แล้ว

    Hithata mara vidihata veduna kathavak👌❤

  • @මහසෝනා-ය5ජ
    @මහසෝනා-ය5ජ 4 ปีที่แล้ว +1

    මට උනේ ඕකෙ අනිත් පැත්ත දුකායි දුකයි
    🤗🤗🤗🤗🤗🤗🤗

  • @ravindusisira5726
    @ravindusisira5726 4 ปีที่แล้ว +6

    ලියන්න හිතුනා Comment එකක් එක..... " Woow 😲😲😲"

  • @production5321
    @production5321 2 ปีที่แล้ว

    Araa oyage katha walata shrlock homes kataha tikak add karanna puluwannan reply ekak danna

  • @itchycam8820
    @itchycam8820 4 ปีที่แล้ว +1

    Adare kiyanna me kale aka kellakwath nane okkoma line ake. Montesooriye book karaganna thibune Mata den ithin thanikadawela innawa Moka karannada😭

  • @Oshi_usk
    @Oshi_usk 4 ปีที่แล้ว +1

    Talk eka iwara wela ilagara play krna song ekath me episode ekata add krnna maru, feeling eke e song ekath ahanna puluwan

  • @mrboygaming1350
    @mrboygaming1350 4 ปีที่แล้ว

    Ekanam marama kathawak fatta aaa

  • @damminiro
    @damminiro 3 ปีที่แล้ว

    oya kiyana dewal hari shok, samahark kanthandara, kalina dewal ... supiri

  • @chanukadilshan626
    @chanukadilshan626 4 ปีที่แล้ว

    Mata comment ekak danna hithuna meka ahauwama aththatama kiyanna one harima lassana kathawak anthima wachana tika ahaddi mage hadawathatath amuthuma hagimak Danuna me vinadi kipaya athule math jiwath una ❤️ good luck

  • @eshanachathuranga3103
    @eshanachathuranga3103 4 ปีที่แล้ว

    Me wage katha thawa tiyenawanam danna සුපිරි kathawa

  • @lakshanwithana5652
    @lakshanwithana5652 4 ปีที่แล้ว +1

    අන්තිමට යන සින්දුව මොකක්ද

    • @pramuditha4650
      @pramuditha4650 4 ปีที่แล้ว

      ටැටූ වළලු සංක දිනෙත්ගෙ

  • @CMstoryman
    @CMstoryman 3 ปีที่แล้ว +1

    අරා අයියේ.. හැමදාමත් මන් වැඩක් නැති වෙලාවට ඔයාලා දෙන්නව අහනවා.. අමාරු ප්‍රශ්නයක් අහන්න යන්නේ දැන් . ඔයාලා දෙන්නට ඔයාලා දෙන්නා ගැන ආදරේ හිතිලා නැද්ද .? ☺️🤭

  • @asanka2507
    @asanka2507 4 ปีที่แล้ว +6

    The Fault in our stars movie එක මතක් උනා😢😢😢

  • @d.n.lvideos3783
    @d.n.lvideos3783 4 ปีที่แล้ว +1

    ඒක නම් රිදුනා ❤️❤️

  • @shakthi845
    @shakthi845 4 ปีที่แล้ว +1

    මටත් ඇත්තටම අහන්න බය නිසා ආදරය මිස් වෙලා තියෙනවා

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +1

    හදවත නතර වුනා මගේ නම් ...

  • @productionwayimaproduction2132
    @productionwayimaproduction2132 3 ปีที่แล้ว

    Apeee chenel eka genath laine ekak gahala dennako

  • @gihanniyumaldula4065
    @gihanniyumaldula4065 4 ปีที่แล้ว +11

    ඒකට නම් පපුව හිරවුනා වගේ...

  • @ashanmadusanka6363
    @ashanmadusanka6363 4 ปีที่แล้ว +1

    What is the song ?

  • @ushanneluminda3621
    @ushanneluminda3621 4 ปีที่แล้ว +1

    අම්මෝ ඒක ඇත්තම ඇත්ත ඕනෙතරම් අයට නෙවි.මටම වෙලා තියනෝ.☹️☹️

  • @darshanaruwana570
    @darshanaruwana570 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @yasindurandula8928
    @yasindurandula8928 4 ปีที่แล้ว

    TH-cam video walata studio eka athule record karala dannako❤

  • @harshabro8103
    @harshabro8103 9 หลายเดือนก่อน

  • @kaushalyaabeywickrama9480
    @kaushalyaabeywickrama9480 4 ปีที่แล้ว +1

    අම්මෝ ❤️❤️❤️❤️

  • @mrhungry7727
    @mrhungry7727 4 ปีที่แล้ว +3

    Mis my life evry minutes

  • @vanmole1
    @vanmole1 4 ปีที่แล้ว

    amoooo

  • @kasurajitha1055
    @kasurajitha1055 4 ปีที่แล้ว

    Ammoooo ai එහෙම une ....

  • @m.ncreate1925
    @m.ncreate1925 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤️❤️❤️

  • @zaara6492
    @zaara6492 4 ปีที่แล้ว

    Godak hithata danuna...

  • @rhythmofheartlk2476
    @rhythmofheartlk2476 4 ปีที่แล้ว +1

    හොන්ද වෙලාවට ඌ සෙට්වෙන්න කලින් මැරුනෙ. නැත්නම් අරකිගෙ ජීවිතේම විනාසය්...😍😍😍😅😅😅

  • @samee1865
    @samee1865 4 ปีที่แล้ว +2

    I miss you too ඇැ..

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว +1

    1love එකක් හැමෝටම තියෙනවා

    • @shanzthomas5052
      @shanzthomas5052 4 ปีที่แล้ว

      1st crush eka 1st love eka velath eyava sahakaraya dakva geniyanna baryva atharamaga naviththichcha kathawak matath tyenava...eth thamath e hageema hithe tyenawa.eya thamai mage 1st crush eka.kisima kollek watinnaha mata eyava tharam❤

  • @shehan6368
    @shehan6368 4 ปีที่แล้ว +1

    අන්තිමට ප්ලේ වෙන සිංදුව දන්න කෙනෙක් ඉන්නවද?😌

    • @sajithparis4395
      @sajithparis4395 4 ปีที่แล้ว +1

      Tattoo walalu👍🏻

    • @shehan6368
      @shehan6368 4 ปีที่แล้ว

      @@sajithparis4395 Thanks❤

  • @sashichandrasekara8227
    @sashichandrasekara8227 3 ปีที่แล้ว +1

    මේ කතාව මට කිව්වේ මම අත අරින්න ලෝභම උන කෙනෙක් ..😌 හැබැයි මට එයාව අත අරින්න උනා

  • @malshapramodi6976
    @malshapramodi6976 4 ปีที่แล้ว

    Ane e kathawat duka hithuna 😢😢

  • @isurusdiz
    @isurusdiz 4 ปีที่แล้ว +1

    Sanam Theri Kasam මතක් වුන අය මේ කොනට ❤️

  • @shanroshan1
    @shanroshan1 4 ปีที่แล้ว

    Mewa katha vitharai ara sira ne 😉

  • @chandimalnanayakkara4384
    @chandimalnanayakkara4384 4 ปีที่แล้ว

    ❤❤😌

  • @thanujaex16
    @thanujaex16 4 ปีที่แล้ว

    This is hurts

  • @udarialmeda1405
    @udarialmeda1405 4 ปีที่แล้ว +1

    අරා❤️ පැස්❤️

  • @asankasiriwardena7020
    @asankasiriwardena7020 4 ปีที่แล้ว

    Ammooooo

  • @kumbakaranaya3199
    @kumbakaranaya3199 4 ปีที่แล้ว

    Amboooo

  • @niwanthapriyangana8090
    @niwanthapriyangana8090 4 ปีที่แล้ว +3

    Hoda welawata kauruth denagatte nette..nettam merunu ekath widawanawa..jeewath wela inna ekath widawanawa

  • @MAXRUCHIRA
    @MAXRUCHIRA 4 ปีที่แล้ว +2

    1st love ;)

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka5723 4 ปีที่แล้ว

    Ammo eeka

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 4 ปีที่แล้ว

    අම්මෝ ඒක....♥♥♥

  • @madumadu6079
    @madumadu6079 3 ปีที่แล้ว +2

    ආදරෙයි ❤️මටත් එහෙම ආදරයක් තිබුණා 2004 _ 04 _ 16 මට ආදරෙ දෑණුන දවස අදට ආදරෙයි කියන්න බැරි උණා

  • @mostalk9677
    @mostalk9677 3 ปีที่แล้ว +2

    ඇයි බං අරා උබ අපිව අඩවන්නේ.මේක,ප්‍රබන්දයක් උනත් හදවත හඩාවැටී දෑසින් කදුලු වැටෙන්නට,ඔබ කතාව කිව්වා.

  • @nipunianjelasilva9490
    @nipunianjelasilva9490 4 ปีที่แล้ว

    Mygod❤

  • @dabullasigiriya4372
    @dabullasigiriya4372 4 ปีที่แล้ว +4

    Aravinda ada gedara gihin iwarai.mokada ara anthimata kiyala demme😋😋😋😋

  • @judysaraisaacsaraisaac6294
    @judysaraisaacsaraisaac6294 2 ปีที่แล้ว

    Really meak me 😔 sadly

  • @raveeshamadushani1830
    @raveeshamadushani1830 4 ปีที่แล้ว

    Sanam theri kasam 😥😥😥😳♥️🔥

  • @fannyvideos2432
    @fannyvideos2432 4 ปีที่แล้ว

    awasanata kiwwa ekanam sirawatama neda qwe?

  • @charithmaduranga3061
    @charithmaduranga3061 4 ปีที่แล้ว

    Akanam hari amuthui.hithata denuna sera vedei.love two ara pes

  • @lasantharex383
    @lasantharex383 4 ปีที่แล้ว +1

    අම්මො එක

  • @Dubaisecondaryproperty
    @Dubaisecondaryproperty 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඇහැට කදුලුත් ආවා ඒ තරම් හැගීම්බර කතාවක්

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 4 ปีที่แล้ว +3

    Sanam Teri Kasam film eka mathak una 😭😭😭

  • @lahiruperera8594
    @lahiruperera8594 4 ปีที่แล้ว

    I miss u to

  • @automationtech2928
    @automationtech2928 4 ปีที่แล้ว

    Kochchra kaama jathi mata miss wela athida 😥

  • @adtunes8015
    @adtunes8015 3 ปีที่แล้ว

    😮😮😮

  • @chamikadilranga7325
    @chamikadilranga7325 4 ปีที่แล้ว

    🖤

  • @dhammikakumar234
    @dhammikakumar234 4 ปีที่แล้ว

    So 😢