RAVANA | Episode 81 | රාවණා | 16 - 01 - 2020 | SIYATHA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 45

  • @sara-rt7gs
    @sara-rt7gs 4 ปีที่แล้ว +4

    විනාඩි 1.25 කියනවා ඉදිරියෙදි බයානක ලෙඩරෝග හැදෙනවා කිය්ලා.මම දැන් මේක බලන්නේ අප්‍රේල් මාසෙ.ඒ කිව්ව දේ දැන් ඇත්ත වෙලා මුලු ලෝකෙම කොරෝනා වසන්ගතේ 😢

  • @ishanthajayathissa4787
    @ishanthajayathissa4787 4 ปีที่แล้ว +17

    පුළුවන් අය ඉන්නවනම් මේ දැන්වත් මේ පාසල් පෙළපොත්වල අඩංගු අපිට වරද්දපු ඉතිහාසය නිවැරැදි කර අදාල විද්වතුන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර පාසල් පෙළපොත්වලට ඇතුලත් කරන්න. ඒක මේ හෙල ජාතියට, පින් බිමට සහ අනාගත දරුවන් උදෙසා කරන මහඟු සේවාවක් සහ පිනක්.... සමස්ත ජාතිය වෙනුවෙන් එ දේ සියත නාළිකාවෙන් ඉල්ලා සිටිනව ඒ දේ ඔබ තුමාල පෙනී සිටින ලෙසට... විශේෂයෙන් විජය කියන පුද්ගලයගෙ පැමිණීම, ඔහුහේ නිරුවත සහ ඉන් එහා අපේ හෙළ ඉතිහාසය ගැන මේ පෙළපොත්වලට ඇතුලත් කරන ලෙස.... බුදු සරණයි....

    • @Relaxingmusic-wp9lh
      @Relaxingmusic-wp9lh 4 ปีที่แล้ว +2

      Ane eka nam aththa potha balannath appiriya hithena dewal tikak ithihasaya kiyala ugannanawa.aththatama methuma kiyana ithihasaya ahan inna harima asai.aththatama mewane ithihasayata ugannanna oni.apita ithihasaya kiyala kisima wadagammakata nathi dewal tikak dan ugannane.aththama ithihasaya ahan inna asa hithena ape hithata ibetama danena deyak

  • @trfernando9873
    @trfernando9873 4 ปีที่แล้ว +4

    ඉතා අගනෙයි අද වැඩසටහන. අපෙ ගරැතර ස්වාමින්වහන්සේට දිර්ගායු වෙවා. ඉතා අගනා අදහස් හුවමාරු උනා මෙ චරිත කිහිපය ඉලග සතියෙත් ආරාධනා කරන්න පුලුවන් නම් ඉතා අගනෙයි.

  • @prasadchathuranga2488
    @prasadchathuranga2488 4 ปีที่แล้ว +16

    ඔබතුමාලා හරි. නිවැරදි ඉතිහාසයයි. හෙළ තාක්ෂණයයි පොතක් විදියට සමාජගත කරන්න පුලුවන්නම් මුලු රටේම දරුවන්ට ලොකු පන්නරයක් වෙයි. මුලු සමාජෙම කණපිට ගහන්න පුළුවන්.

    • @indikaruwan5775
      @indikaruwan5775 4 ปีที่แล้ว

      sahatikai.

    • @ram0210
      @ram0210 4 ปีที่แล้ว

      මහත්තයෝ... තවමත් නිවැරදි ඉතිහාසයක් කියා.. අපට කියන්නට සාක්ෂි නැහැ....
      අවුරුදු 2500 ක.. මහාවංසය ඉතිහාසය සාක්ෂි වශයෙන් කියන්නට පුළුවන් 90% ක පමණ දේවල් තිබෙන බවයි මගේ හැඟීම..
      නමුත්,.. දැන්.. අවුරුදු 2500 කට එහා ගිය යස්ස සාක්ෂි අපිට හම්බ වෙන බව පෙනෙන්නට තිබෙනවා...
      දැන් අප ඔය දකින, ඔය video එකේ කරුණු දක්වන මණ්ඩලය..
      ඔවුන් දක්වන්නේ ඔවුන්ගේ මතයයි..
      නමුත්. ඒවා හැමදෙයක්ම ඇත්ත නෙමෙයි.. අප ඕවා දිහා ආසාවෙන් බලන් ඉන්නවා... මොකද අපේ ජාතියට.. promotion එකක් හම්බ වෙනවා කියලා අප සතුටුවෙනවා පමණයි..
      විශේෂයෙන්ම.. lankava හා සැඟවුණු ඉතිහාසයක් ඉන්දියාවේ තිබෙනවා..
      ඒ කෙසේ වෙතත්.. අවුරුදු 8000 ක ට පමණ පෙර.. ඉන්දියාව හා ලංකාව එකම භූමියක්..
      අප පඔය කතා කරන්නේ.. අවුරුදු අටකට එහා ගිය ඉතිහාසයක්..
      මෙම සකච්චා මණ්ඩලය.. ඉන්දියාවේ ඉතිහාසය කියා හඳුන්වන්නේ.. සුද්දන් විසින් ඇති කරපු ඉතිහාසය..
      එතනින් එහාට ගිය ඇති ඉතිහාසය
      පිළිබඳව මේ සාකච්ඡා මණ්ඩලයප හැරිලා වත් බලල නැති බවයි පෙනෙන්නේ..
      අනිත් එක.. ඉන්දියාව කියලා කවදාක්වත් තනි රටක් ඒ කාලේ තිබිලා නැහැ..
      නමුත් එහෙම මණ්ඩලය කතා කරන්නේ, නොතිබුණු ඉන්දියාවක් ගැන..

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 ปีที่แล้ว +11

    ඇත්තමයී මේ ඉස්‍රායේල් මිනිස්සු අපිට හරිම ලේන්ගතුයී..මේහේ ගොඩක් අය දැන් බුද්ධාගම ඉගේනගන්නවා

  • @himashirangika9948
    @himashirangika9948 4 ปีที่แล้ว +2

    මේවා කියා දේනවාට බොහොම ස්තුතියි...මේවා දැන ගන්න වගේම..කරන්නත් ගොඩාක් කැමතියි...

  • @kushan.praneeth5577
    @kushan.praneeth5577 4 ปีที่แล้ว +6

    මේ වැඩසටහන නිසා ඉගන ගත්ත දේවල් බොහොමටයි...ඔබ සැමට තෙරුවන් සරණයි ..

  • @harshatharanga1783
    @harshatharanga1783 4 ปีที่แล้ว +3

    පුළුවන් කමක් තියනවා නම් තිලක් මහත්තයා කියල දෙන්න වගාවට කාලසටහන් හදන්නේ කොහොමද කියල. ඒ වගේම (කෙම් ) කියන්නේ මොකක්ද කියල පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් වටිනවා . ඔබ සියල්ලන්ට ජය පතනවා බුදු සරනයි ආයු බෝ වේවා නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා !!!

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 ปีที่แล้ว

    Ada godak watina sakaccawak ahnna labuna teruwan saranai

  • @nimeshekanayaka2831
    @nimeshekanayaka2831 3 ปีที่แล้ว +1

    තිලක් කන්දේගම මහතා සම්බන්ධ කරල දෙන්න . දිවිකරනය හා සිංහ කරනය දැනගන්න.🙏🙏🙏🙏

  • @harshatharanga1783
    @harshatharanga1783 4 ปีที่แล้ว +2

    ගොඩක් ලොකු පිනක් මහත්තයා බුදු සරණයි

  • @Gk-zf5bw
    @Gk-zf5bw 4 ปีที่แล้ว +5

    ජය...ජය.. ජය.. තෙරුවන් සරණයි.ඔබ සැමට.......

  • @nishaherath5590
    @nishaherath5590 4 ปีที่แล้ว +1

    One of my favourite program appreciate your effort 💐well done Mr. Asanga 👍

  • @donashen6601
    @donashen6601 4 ปีที่แล้ว +2

    KING OF RAVANA ❤❤👑👑👑👑❤❤

  • @thusharidilrukshi4007
    @thusharidilrukshi4007 4 ปีที่แล้ว +2

    ♥️♥️♥️jaya wawa..
    Siyalu danatama pada namas kara wawa apa hamuduruwana 🙏🙏🙏budusarani

  • @nimeshekanayaka2831
    @nimeshekanayaka2831 3 ปีที่แล้ว

    ඇග හිරිවැටෙනව මොකදො වෙනව මෙ කතා අහද්දි.තෙරෙන්නෑ තිලක් මහත්මයාගෙ කතාවට.😥🤔🤔

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි

  • @xiaoliu874
    @xiaoliu874 4 ปีที่แล้ว +1

    This program is best of all time...

  • @maheshasanga2032
    @maheshasanga2032 4 ปีที่แล้ว +1

    siyatha obata suba pathanawa me wadasatahana digatama karagena yanna

  • @malithdesilva1378
    @malithdesilva1378 3 ปีที่แล้ว

    Budusaranai

  • @terancewas9196
    @terancewas9196 4 ปีที่แล้ว +4

    Ada siyathata mulma comment Aka magen

  • @siyaninilanta6526
    @siyaninilanta6526 4 ปีที่แล้ว +1

    Atta api ahala tiyana vijakumara lankaua inndiyauakallak kiyala obatumala niyama ithyasayakk danna apa daruannta

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 4 ปีที่แล้ว +3

    ඔබතුමාගේ පියා පාසැල් යනකාලේ කියවන ලද පොත එදා පාසැල් විෂයමාලාවට අදාලව සකසා තිබුනේ පේරාදෙණිය ගුරු විදුහල ඇසුරු කරගෙන සිටි මිෂනාරි සංස්කෘතයයි. මේ මගින් ඔවුන් සිදුකලේ දිගුකාලින ජනමනස විකුර්තිකිරීමකි. එම කරුණු අදවන විට පරම්පරාගණනාවක් විසින් ගුරු සිසු පවත්වාගෙන පැමිණ ඇත. අන්තර්ජාලය නොතිබෙන්නට සියල්ල කාලයා විසින් යටපත් කිරීමට පෙර නුවණ ඇති "ජානගත යක්පරපුරේ " එවුන්හට ඒත්තු ගැනී විමසිලිමත් වීමෙන් "අක්මුල් " සොයමින් සිටි. 1500 වසරට පෙර ඉන්දියාවේ ගෝවේ රටට පැමිණි "ජේසුඉට් මිෂනාරීන් " කොචින්හි නැවතී යාපනය හා මන්නාරම අසුරුකරමින් එමප්‍රදේසවල ජනයා සව ආගමට බඳවාගෙන ක්‍රමයෙන් කඳුකරයේ නුවර ඇසුරුකරගෙන වසමින් ඒ අවට තොරතුරු රැස්කරමින් ආගම ප්‍රචාරණය අරඹා ඇත, එම ක්‍රියාදාමයේ දිගුවකි පේරාදෙණිය ගුරු විදුහල, එතැන් පටන් වූ දේ අද අපි විඳින්නෙමු.

    • @buddahikanishantha1696
      @buddahikanishantha1696 4 ปีที่แล้ว +1

      Denwath hadamuko pela poth tikata ape ithihasaya daka mokaddda me vede

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +11

    මම හරිම කැමැති වැඩසටහනක් රාවණා ගැන දැනගන්න පුදුම කැමැත්තක් තියෙන්නේ

  • @sanathkumara9598
    @sanathkumara9598 4 ปีที่แล้ว +3

    diyasena muthuwadanata pilithuru denna neththam me wiswasaya awiswasayak wena dawasa duru ethaka nemei .

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 4 ปีที่แล้ว +3

    Niyamai kandegama mahaththaya❤🙏

  • @rayankh9041
    @rayankh9041 3 ปีที่แล้ว

    ma wada satahan karanna ona tv wala lamita balanna mokada y ut nalika lami balanna na ata pattama pannanwa waga lami asawan balai oba samata godak pin mawa tarum kara danawata

  • @corecore2696
    @corecore2696 4 ปีที่แล้ว +1

    🙏

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 ปีที่แล้ว

    🙏🙏🙏 pin obalata

  • @sanathkumara9598
    @sanathkumara9598 4 ปีที่แล้ว +2

    mokakda ara danus kiyana kena karana de theruma meke arambaka gayan mahathatath patanawithranayantath abiyoga karanawa ey obala nihada kathakaranna ounta goda negu siyalu de wenasa wenna denna epa . Siyatha obe illa sitinne nethinam gennanna ohuwa eththa neththa helikaranna thawa tika dawasakin ape manewe hamuduru wantath bani . Ikmanata niraul karanna siyalla winasa wenna kalin .

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว

    🌹🌹🌹

  • @hinduhindui3375
    @hinduhindui3375 4 ปีที่แล้ว +3

    😂💞💟💟💟💟💟💟

  • @sampathjayakody108
    @sampathjayakody108 4 ปีที่แล้ว

    wadasatahan 3-4 ma ekama de kiyanne.

  • @rohandisanayaka6571
    @rohandisanayaka6571 4 ปีที่แล้ว +2

    බොරු කියන්න එපා මහක්කයො