Thama land boder arala na . Kalinuth yanna puluwan march indan boder cheaking eka thiyanawa yanna awlak thibbe na boder walin . Thama land schengen wela na
ස්ලෝවැකියා ඉදලා අරාද් වලට train ටිකට් එක දැම්මේ කොහොමද..එහෙම දාන්න romania land බෝඩර් එක open ද? Shenagan to nonshenagan යන්න පුලුවන්ද? Is train tickets available ? If "yes" how to get a ticket from romania to slwkia ? It's nonshenagan to shenagan country 😮
Brother if you wached the video i hope that you have already understood what we said.indika knows he has a doubt about his journey back to romania .because schengen to half schengen .anyhow slovakia immigration police has given a boader pass letter.that why indika was ready to go by train to romania without any problem .but fully checked by hungary & Romania boaders.anyway he could go and come back.its a risk.but he is lucky 🥰
Slovakia kiyanne job opportunity nathi ratak.anika man mehe vada karanne naha.mehe minissu kisi deyak gana danumak naha.a nisa mata job gana kiyanna amarui brother 🥰
ඉතාමත් වැදගත් ස්තුතියි බ්‍රෝ ❤️
විනාඩි දහයකින් ගොඩ දාන්න තිබුන වීඩියෝ එකක් වැල් බයිලා නැත්නම්😢😢 එකම දේ 5,10 වතාවක් කියන්න එපා බන් එපා වෙනවා.අවුල් හදාගෙන ඊලන්ග ඒවා හරියට කරපන් ජය වේවා.
@@deliciousbyme8762 අඩෝ අපිට කලින් උබට මේ විස්තර ඇතිව වීඩියෝ එකක් කරල දාන්න තිබ්බේ.මට උබග්‍ර්න් ඉගෙන ගන්න ගොඩාක් දේවල් ඇතී. ...අඩේ මොනවහරි කියල වීඩියෝ එකක් දාපන්කො.
මන් මෙහෙම හරි කියල දානකන් අපේ professor ලා කොහේ හිටියද කියල හිතා ගන්නත් බෑ 🥰 ඔක්කෝටම ආදරෙයි අහස තරම් 😁
ඒක ඇත්ත 10 දාපරක් එකම දේ කියන නිසා චැනල් එක එපාවෙනව
@@deliciousbyme8762 මේක මගේ ස්ටයිල් එක බ්‍රෝ .කැමතිනම් බලන්න පුලුවන් .නැත්තන් අදාලම නෑ.බයිල කියන්නෙ බයිල නොදන්න එවුන්ට ඒකයි මගේ වෙනස බ්‍රෝ 🥰
@@FocusWithChan ඔයා කමෙන්ට් දෙකක්ම දාලනේ.මන් මොකටද බන් ඕවා ගැන කියලා වීඩීයෝ දාන්නේ🙄🙄?උබේ ස්ටයිල් එක උබ තියා ගනින්.සෙට් වෙන්නේ නෑ ඉතින් බලන්නේ නෑ.එක උබ කියන්න ඕනේත් නෑනේ🙃🙃🙃
@ බ්‍රෝ මේ වීඩියෝ එක උබට දාපු එකක් නෙවෙයි. උබට වඩා මේ විස්තර දැනගන්න ඕන අපේ සහෝදරයෝ ඕන තරම් ඉන්නවා.මං උන් වෙනුවෙන් දැම්මේ 😎
මමත් රුපේනියාවේ ඉන්නේ ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤
Thanks Bro 🥰
ඔක ගොඩක් සෙනගන් කරපු දවසෙ ඉදල යන්න පුළුවන් මම දෙපාරක් ම මගේ වාහනේ ගියා TRC එකයි පාස්පොර්ට් එකයි පෙන්නල
මෝඩයන්ට කියනදේ තේරෙන්නේ නැහැ මේ සහෝදරයන් දෙන්නා කියන්න උත්සාහ කරන්නේ රුමේනියාවේ සිට ඒ අසල වෙනත් යුරෝපා රටකට යනවා නම් යූරෝ 4000,ක් 5000ක් වියදම් නොකර කෝව්වීයේ යන්න පුළුවන් කියන එකයි
Thawama yanna bah trian aken romanian idan air flight wala witharai puluwn
එකම දේ කියනවා වැඩියි😢වීඩියෝ එකක් කරද්දි කෙටියෙන් කියන්න පුරුදුවන් එතකොට හැමෝම ආසාවෙන් බලනවා..ජය වේවා
@MaduraGayan හරි මහත්තයා.😃
මම හිතන්නෙ එකම දෙ මෙයා නැවත නැවත කියන්නෙ අපිට හොදින් වටහලා දෙන්න ඕන හින්දයි. ඔබට සුභ පතනවා. ස්ලොවැකියාවෙ ජොබ් එකක් හොයා ගන්න උදව්වක් කරන්න පුළුවන් ද.මම රුමෙනියාවෙ වැඩ කරන කෙනෙක්.
❤❤❤
google karanna is romania a schengen country 2025 1/1 idan ayin karanawa kiyanne ground boder eka
Thama border open nahe open una nam border walin chrck point nethi wenna oni
Eka hari.man kiuve yaluvata vechcha de vitharai .🥰
100 like is my
Hoda video ekak ekama දේවල් ආයෙත් ආයෙත් kiyana eka අපරාදෙ
Romania idala Slovakia yaddi aaaye lankawenuth police report ekak oneda?
Slovakia valata aniwaryen lankave police report eka ona.eka samahara Company valin slovakia valata genna gannava.samaha company valata slovakia embassy new Delhi valata yavala ehen apahu slovakia valata genna ganna ona. Delhi valin slovakia valata DHL eken genna gannath 90€ yanava.vada godai 🥰
කතන්දරේ දිග වැඩි, වීඩියෝ එක වැදගත් හැබැයි කෙටියෙන් කරන්න
Oka spacial situation walata dena border pass ekak okata walalenna epa
අම්මෝ ඇයි මේවා නොකිවෙ මෙතෙක් කල්.මන් කියනකල් හිතේ තදකරන් හිටියෙ මොකෝ.🥰ගොඩාක් professors ලා ගැන පවු හිතෙනවා
Best
කොල්ලගෙ වෙලාව තමයි👍
Thama land boder arala na . Kalinuth yanna puluwan march indan boder cheaking eka thiyanawa yanna awlak thibbe na boder walin . Thama land schengen wela na
උබ හරි බ්‍රෝ .අපිත් කිවුවේ වෙච්ච සිදුවීම බන්.බෝඩර් ඇරල නැත්තන් කෝච්චියෙන් යන්න කොහෙත්ම දෙන්නෙ නෑ. හිතා ගන්න අමාරුයි 🥰
Mamath documents bara dunna ....thama offer letter awe ne
Hari yai.tikak kal yanava 🥰
Aiya paasport eka aptavdenawada .nathnam kompani eken tiya gannawada
Eka api laga thiyenne .company eken ganne naha 🥰
ගොඩබිමින් යන්න access දීල නෑ කියල කොහෙවත් කියල නෑ. EU TRC තියන කෙනෙක්ට ඕනම Schengen රටකට යන්න access තියනව. ගොඩබිමින් යනව නම් තවමත් Schengen law එක බලපාන්නේ නෑ. ඒ කියන්නෙ immigration check කරල තමා යන්න ඕනා. හුගක් අය පටලවන් ඉන්නේ
Thanks information valata bro 🥰
ඔව් ඔයා හරි මේ දේ තේරෙන්නෙ නෑනෙ කට්ටියට ඒ කියන්නෙ මේ රට දැන් schengen නිසා air and see විතරයි border checking නැතුව යන්න දෙන්නේ ඒත් ගොඩබිමෙන් අපේ id and passport check කරනවා එච්චරයි
Slovacchia German wage nome 😅 but euro tiyney
video eka aulk ne ithin habai risk 1k tiynnwa
Rasika aiya
Dan da online awe
Beena 🥰
@ 😀😀
අපේ මිනිස්සු හරි පන්ඩිතයිනෙ සෙනගන් කියන්නෙ පරික්ශාවක් නොකරම ය්න්න පුළුවන් කියන එක ෆුල් හාෆ් කියල නෑ එකම දේ තියෙන්නෙ උඩින් යනකොට චෙක් කරන්නෙ නෑ බිමින් යනකොට චෙක් කරනව එච්චරයි
බ්‍රෝ සෙනගන් කියල ලෝකෙ කොහෙවත් නෑ. ශෙන්ගන් (schengen) කියල කියන්නෙේඑකවත් දන්නෙ නැති උබල ගැන මට වදන් නෑ බන් 🤣
අයියේ එකම දේ කියන්න එපා video එක බලන්නත් එපා වෙනවා.
Sirawtama.epa wenwa
මම ආවෙම ඔය කමට් එක කරන්න විඩියෝව හොදයි පැහැදිලියි එකම කියෝනකොට ඔයාගේ වටිනාකම බල්ලට වැටෙනවා මොකද දෙන්නාම කතා කරන්නේ සිංහල ආයේ කියෝනවා එකම දේ ආසාවෙන් බැලුවා එකම ඇහෙනකොට ඔලුව කකියනවා
අපෝ එකම.දේ කියන්න එපා
Aiye ,මට පැහැදිලිව දැන ගන්න පුලුවන්ද ? Romania idela slovakia wekata work keranna move wenna plwnda ? Long term visa ganne nathuwa ,ex-: poland visit ekak gihilla job ekak hoyagena ,poland TRC apply keranna plwn wage ,slovakia welath plwnda? Rata athulata gihin, masa 3k athulatha ,slovakia TRC apply keranna ? Ee gana wistharayak kiyannako, kohomada mehen slovakia move wenne kiyela ,🙏🏻🎉meya ekka video ekak kerannako ee gana
@@nethsarasheheran8128 brother slovakia kiyanneth Samanya ratak.Rich na.habai euro thamai mehe Currency eka.Job lokuvata me rate na.man danna thanaka vacancy thiyenava .oyata ticket ekak dagrna visit ekak enna puluvannam avith company eka ekka kathakaragena yanna. 🥰Dan Poland visit gihin Job hoyaganna baha.
@FocusWithChan ow aiye, poland dan bahalu aththa, Slovakia 🇸🇰 awilla company eken work permit ekak aragena, Slovakia idagenama TRC apply kerala ganna plwnda ? Masa 3k athulatha
@ puluvan .oyata visit ekak enna puluvannam man ekka yannam company ekata.🥰
@@FocusWithChan oya danata slovakia welata job eka keranne aiye ?
@ yaluva man Austria Vada.visa ivaravela aluth visa eka enakal slovakia yaluvage gedara inne 🥰
Arad walin hambuna
Mu walaka akkila belle wala danannawa appiriyai balann
@@rohiniasha2583 මූ වලක අක්කිල බෙල්ලෙ වල දනන්නව 😂අප්පිරියයි බලන් .මොනවද මේ මටනම් තේරෙන්නෙ නෑ.😄
Romania වල caregiver ජොබ්ස් තියෙනවද සැලරි කොහොමද
@@AGENT909 Job nam Thiyenava .eth Lankave Agency valin thamai a sambandava visthara danaganna venne 🥰
@@FocusWithChan 🙏❤️
පොලිස් වාර්තාව ගන්නේ කොහොමද කියන්න පුලුවන් ද
@@KapilsKasthuriarachchige ලංකාවෙ එකද? රුමේනියා එකද? ස්ලෝවැකියා එකද?
TRC Eka expire nm aulk wenawada
Expired nam aniwaryen Aulak vrnava 🥰
Ayaga walawa brother.
ස්ලෝවැකියා ඉදලා අරාද් වලට train ටිකට් එක දැම්මේ කොහොමද..එහෙම දාන්න romania land බෝඩර් එක open ද? Shenagan to nonshenagan යන්න පුලුවන්ද? Is train tickets available ? If "yes" how to get a ticket from romania to slwkia ? It's nonshenagan to shenagan country 😮
Brother if you wached the video i hope that you have already understood what we said.indika knows he has a doubt about his journey back to romania .because schengen to half schengen .anyhow slovakia immigration police has given a boader pass letter.that why indika was ready to go by train to romania without any problem .but fully checked by hungary & Romania boaders.anyway he could go and come back.its a risk.but he is lucky 🥰
මේක translate කීරිමක් නෙවෙයිනෙ බන්,දෙන්නම සිංහලනෙ, ,වැඩෙ හොදයි
Ticket daanna plwn,
@@nethsarasheheran8128 brother ticket damme Slovakia Nove Zamky kiyana Station eken.man katavath kiyanne na train eke enna kiyala .Job balanna enna ona nam man company ekakata ekka yannam.ubala udin enavada train eke enavada kiyala decide karapalla. 🥰 api laga boruva na.a vagrma kagrnvath sathayak balaporoththu vrnneth na.
Mamath danata maasa 5 hakata kalin Poland gihin ankota bodar awaa Romania walata
Poland hoda nadda Romania walata wada
Ai gihin awe
දෙන්නම සිංහල නේ බන්,translate කරනවා වගෙනෙ මෙතන,කමක් නැහැ ඉතින්😊
@@arunanippon6093 යාලුවා.අපි බොරුවක් කිඋවනම් ඒක කොමඩියක් වගේ ඔහේ ඇරල දාන්න තිබුණා.හැබැයි අපේ එවුන් රුමේනියා ගොඩක් ඉන්න නිසා අපිට එහෙම කියල කාගෙවත් හිත් දිනාගන්න අවශ්‍ය වුනේ නෑ.ඒත් අපි කිඋවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බැලුවට පස්සෙ කිසි දෙයක් වම්‍රෙ සම්බන්ධයෙන් විස්තර නොකියපු අපේම ප්‍රොෆෙසර්ලා ටික එලියට එනවා කියල .ඒක ඒ විදිහටම වෙලා.😍
මල්ලි මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ මම ලිතුවේනියා ඉන්නේ මම තැනක හිර වෙලා ඉන්නේ ස්ලෝවැකියා Job එකක් හොයා ගන්න පුළුවන් ද මට Document ඔක්කොම තියනවා මට ඔයාගේ නම්බරය එවන්න ඉතාම හදිසියි
Slovakia kiyanne job opportunity nathi ratak.anika man mehe vada karanne naha.mehe minissu kisi deyak gana danumak naha.a nisa mata job gana kiyanna amarui brother 🥰
පෝලන්තයේ හොයල දෙන්නද
Job teyanawada padikohomada monwada job tryanna keyala keyapan
@@DwwyagahawaduDesilva romania da? Slovakia da? Bro 🥰
Mta indikage number eka ewanna please
+40732451312 whatsapp indika
Romania යන්න හොද එජන්සි එකක් හොයා ගන්නේ කොහොමද
@@AGENT909 Lankave hoda Agency ona tharam. Me davasvala hodatama Vacancy thiyrna kurunagala Gulf Gate . Samith Lanka. Roshell. Taj Negombo thava ona tharam thiyenava 🥰
@FocusWithChan ❤️❤️
Soloviyaka work permit akak thiyena wanam onama sengen ratakata trian ake yanna puluwan.thawama romeniawata bah😂😂😂😂😂
Eke hamoma dannava bro.habai mage yaluvata Slovakia Work Permit ekak nathiva Romanian ID eken Slovakia idala Train eke Arad Valata Gihin ava.Eka thamai apitath pudume 🥰
පිස්සු කතා කිසිම තේරුමක් නැති දෙයක් එකම දේ වමරනවා
Rimeniya inna kenekta id aka hada gnna beri prshnyk thiyenva akta wisadumk thiyenvda
@@madushikadisanayaka4979 yaluva man dan Inne venath rataka nisa mata a gana mokuth vistharayak denna vidihak na. Sorry 🥰
Slovakiya වල basic salary කීයද.
Payata euro 6 🥰
කොහෙද full අව්නගන් උනෙ ක්වද්ද පච
@@PradeepKumara-y8m යාලුවා වීඩියෝ එක හොදට බලලද කමෙන්ට් කරේ.හරියට බලන්න.full schengen ඔක්කොමල වරෙවු කියල අපි කියල නෑ.ඔයාට වැරදිලා.අඩියක් වත් ගහලද ලියන්නෙ. අව්නගන් නෙවෙයි මචෝ ශෙන්ගන් {SCHENGEN} 🥰
Haaloow boro keyapu kathawa mula idalaa apahu kewanna apaa ethuru tika keyapan ban
Peya ganatada selary ohe denne
@@sugil993 brother man Slovakia vada naha.mage yaluva vada.eya inna company eke paya ganata thamai Salary hadala thiyenne .OT karanna puluvan 🥰
Oyage phone namber eka dennako.oya aiye face book innawada ....
Rasi Chan FB
Oyage namber 1ka denawada
+94771612605
th-cam.com/video/zklkj65fxDQ/w-d-xo.htmlsi=zRlZ3bk8WCcgRE7F
Apo video eka epa wenawa balanna .. Wachana gila gila kathawa... Video eke lenth eka wedi karaganna dagalanawa
@@MELODICRECORDLABLE ඇත්ත කියද්දි විහිලු කාරයෙක් වෙන්න බෑනෙ බ්‍රෝ .ඒක තමයි ඇත්ත කියද්දි තියෙන විශේෂතවෙ. Comedy බලන අයට මේ වීඩියෝ දිරවන්නෙ නෑ.sorry bro 🥰
අයියේ මට ඔයාගේ ෆෝන් නම්බර් එක දාන්න මට ඔයාගෙන් වැදගත් දෙයක් තියෙනවා අහල දැනගන්න
Best