අයන් එකක් නිවසේදීම අළුත්වැඩියා කරමු - How to repair a Clothes Iron at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2020
  • වෘත්තීය පුහුණුවෙන් ප්‍රායෝගික දිවියට - මෙහෙයවීම නිපුණතා සංවර්ධන නිලධාරි ලාල් විජේසිංහ
    අපගේ වෙබ් පිටුව : - hometechlk.com/
    විදුලි උපකරණ අලුත්වැඩියා පාඨමාලාව : - hometechlk.com/courses/househ...
    වෙබ් අඩවියේ ලියාපදිංචි වන්නෙ කෙසේද? - • Hometechlk.com වෙබ් අඩ...
    වෙබ් අඩවියෙන් පාඨමාලා මිලදී ගන්නෙ කෙසේද? :- • Hometechlk.com වෙබ් අඩ...
    වට්ටම් කූපනය : - HTLK2023 ( පාඨමාලාව මෙම කූපන් අංකය හරහා මිලදී ගන්නා මුල් 5 දෙනාට 50% වට්ටමක්)
    පාඨමාලාවන් හා වෙබ් අඩවිය සම්බන්ධව විමසීම්
    දුරකථන අංකය :- 070 250 52 49
    WhatsApp :- 076 115 43 02
    For Sponsored content /Business inquiries & Invited lectures : E - Mail :- info@hometechlk.com
    071 671 4294
    #Stay_Safe

ความคิดเห็น • 102

  • @dmpperera3342
    @dmpperera3342 ปีที่แล้ว +3

    ඇත්තටම නිර්ලෝබීව ඹබතුමා ලබාදෙන දැනුමට අනේකවාරයක් ස්තුති කරමි.තෙරුවන් සරනයි!

  • @maledukaviska1952
    @maledukaviska1952 3 ปีที่แล้ว +3

    සර් ඔබෙි පැහැදිලි කිරිම් ඉතාම ඉහලයි ඔබ පවසන ආකාරයටම මම මිට අවුරැදු 20 ඇතදි red hart අයන් අලුත් වැඩියා කරලා තියනවා සමානය දැනුමක් ප්‍රායොගිව වැඩ කරලම ලබාගත් දැනිමෙන් එදා මා කල දෙවල්ම අද ඔබතුමාත් කරනවා දැක්කම හරි සතුටුයි පොත පතේ දැනිමට වඩා දැනිමක් ප්‍රායොගිවක වැඩ කිරිමෙන් ලබාගන්න පුළුවන් ඔබතුමාට ගොඩක් ස්තුතිය නව පරපුරට නිවරදි දැනිම ලබා දිම ගැන

    • @user-cl3vz3wl3k
      @user-cl3vz3wl3k 7 หลายเดือนก่อน

      Ane mahaththayo oba thumathath puluwannam mata udau karanna,budu saranai

  • @camymahiru4044
    @camymahiru4044 2 ปีที่แล้ว +3

    උත්සාහ කරා නෙවෙ සර්....ලොකු දැනුමක් අපිට ලබල දුන්න...ගොඩක්ම වැදගත් ඔබතුමාගෙ vdo...ආසාවෙන් බලනවා....ස්තූතියි ඔබට මහත්මයා....

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      අප දිරිමත් කලාට ස්තුතියි

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +1

    හොඳින් කියාදුන්නාට ඔබතුමාට බොහොම ස්තුතියි ...නීරෝගී සුවය පතමිි.

  • @nishantakumara7069
    @nishantakumara7069 ปีที่แล้ว +1

    Thank you sir. man sir ge video balanawa loku deyak igana gaththa. man me video balanne kuwait ake idan. b.s sir

  • @chanakaherath2282
    @chanakaherath2282 3 ปีที่แล้ว +1

    වෙනදා වගෙම අදත් ගොඩක් වටින වීඩියෝවක් ඉදිරියටම යන්න සුබපැතුම් බුදු සරනයි 👍👍👍👍👍👍🙏🙏🙏

  • @nishanthamapa1966
    @nishanthamapa1966 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටින වැඩක් බොහොම ස්තුතියි

  • @nirokariyawasam4173
    @nirokariyawasam4173 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් ඔබට හැමෝම මේ වගේ වටිනා දේවල් කියලා දෙන්නේ නැහැ ඔබට ගොඩක් ස්තුතියි

  • @thakkumukku7213
    @thakkumukku7213 ปีที่แล้ว +1

    Thank you. Good service for the nation as a teacher

  • @PrabaHarsane
    @PrabaHarsane 3 หลายเดือนก่อน

    😮 සුපිරි ඇ

  • @jayasrirawan6907
    @jayasrirawan6907 3 ปีที่แล้ว +1

    Thanks ..ජය ශ්‍රී ඔබ තුමාට ..

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා තොරතුරු ........

  • @hansamalith910
    @hansamalith910 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර්❤️✨

  • @jayarathnabandara5616
    @jayarathnabandara5616 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති

  • @arfixup1400
    @arfixup1400 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි

  • @sugathsugath8640
    @sugathsugath8640 2 ปีที่แล้ว +1

    Sr god bless you... thanks for you..

  • @sanwadaya6655
    @sanwadaya6655 ปีที่แล้ว +1

    Useful program. Keep it up Sr

  • @sachindunimnada7123
    @sachindunimnada7123 7 หลายเดือนก่อน

    Thank you sair

  • @anilkawa7300
    @anilkawa7300 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර්

  • @danu5748
    @danu5748 3 ปีที่แล้ว +1

    නියමයි 😍😍😍

  • @sanathweerakoon1527
    @sanathweerakoon1527 10 หลายเดือนก่อน +1

    Hoda wadastahanak good

  • @madusanka32
    @madusanka32 ปีที่แล้ว +1

    Superbe explained 👌sir

  • @kasundhanushka5586
    @kasundhanushka5586 ปีที่แล้ว +1

    Great job

  • @user-gd8dv9ce3h
    @user-gd8dv9ce3h ปีที่แล้ว +1

    Thanks sr

  • @bandulaekanayake206
    @bandulaekanayake206 3 ปีที่แล้ว +1

    Great 👍

  • @user-rz9pm8sc5x
    @user-rz9pm8sc5x 10 หลายเดือนก่อน +1

    Good

  • @roshanpawani
    @roshanpawani ปีที่แล้ว +1

    Thank you sir

  • @kobinathalanakobinath8848
    @kobinathalanakobinath8848 2 ปีที่แล้ว +1

    Niyamai 👌👌👌👌👌👌👍👍👍👍🙏🙏🙏

  • @sadunsameera8530
    @sadunsameera8530 3 ปีที่แล้ว +1

    ජයවේවා සර්

  • @w.dgamini6591
    @w.dgamini6591 5 หลายเดือนก่อน

    Hodatama.hodai

  • @ranjithhewage2803
    @ranjithhewage2803 3 ปีที่แล้ว +1

    Godak watinawa

  • @user-zt3sk7cg3q
    @user-zt3sk7cg3q 4 หลายเดือนก่อน

    Sir redhard ayan eka naitwom kambiya kadunata passa toch balb eka paththu wanne ne ne ekata naitwom eka wanuwata danna puluwan resistor eka mokadda sir niyon bal ekak sambanda karata wadak na ayan eka on unata rathwane ne ballb eka nathuwa n eka sambannda karapuwahama ayan eka wada karanawa mata naitwome koil eka 3v wanuwata ethanta danna puluwan resistor eka mokada kiyala thamai danaganna oni sir

  • @chameerapriyanga503
    @chameerapriyanga503 8 หลายเดือนก่อน

    Sudu iyan eke current eno ne eth wadinwa moksds e

  • @dammikaherath232
    @dammikaherath232 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @user-cl3vz3wl3k
    @user-cl3vz3wl3k 7 หลายเดือนก่อน

    Bohomayak de dena gaththa,oba thumata bohoma pin,mama janawariwala shop ekak patan ganna inne,mama jordhan wala aurudu 4k hitiya hebei mehe wage prasnayak une nehe,eth sir ape ayath ekka oluwa bera ganna tikak amarui,koi tharam kalath wedak nehe,ane sir mata udauwak ona unothin mata udau karanna,mama daru dennekge thaththa kenek,mage wayasa 38, budu saranai sir

  • @asokamarasinghe8942
    @asokamarasinghe8942 2 ปีที่แล้ว +1

    ඔබතුමා විසින් හොඳ ආකාරයෙන්ම පියවරින් පියවර මනාව කියා දී තිබෙනවා. ඒ වගේම කෙටි ක්‍රමත් කියා දී තිබෙනවා.ස්තූතියි 💐💐

  • @CRS914.
    @CRS914. หลายเดือนก่อน

    Isping ekak wage kalak tiyenne eka ganna tiyanawada eka kadunoth mokada karanne

  • @The_Solo499
    @The_Solo499 2 ปีที่แล้ว +1

    ඔකෙ වයර් සවි කරන විඩියො එකක් දාන්න කො අනෙ ❤️

  • @pamudithswarnahansa952
    @pamudithswarnahansa952 ปีที่แล้ว +1

    Sole plate eka ganna thiyenne koheda hewwa hewwa hambunnee kadawal wala nee kiynawa.. 1200w ekak oni.. meka singer iron ekk

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      Eawanama nomaly hoyaganna amarui

  • @ruwanbuddika5972
    @ruwanbuddika5972 3 ปีที่แล้ว +1

    Drill machine akak repair karanna vedio akak ikmanata dannko

  • @danapalakumara289
    @danapalakumara289 3 ปีที่แล้ว +2

    Sir. මට ප්‍රශ්නයක් තියෙනව led බල්බ් එකක් ac කරන්ට් එකෙන් k150 රෙසිස්ටර් එකක් දාල පත්තු කරන්න පුලුවන්නම් ඇයි led බල්බ වලට් ලොකු සර්කිට් එකක් ගහල තියෙනනෙ. විස්තර ඔනි.🙏

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      ඉන්ඩිකේටර්වලට පමණයි ඔය ක්‍රමය..වැඩි එළියක් ගන්න බෑ..ඔය ක්‍රමයෙන් ඇම්පියර් වැඩි කරන්න නොහැකියි.ඒ සඳහා තියන සරලම ක්‍රමය දැන් එන ටෝර්ච් සර්කිට්වල තියනවා.කන්ඩෙන්සර් දෙකක් හා ඩයෝඩ භාවිතයෙන් සාදා ඇති..එය අධ්‍යයනය කරන්න.අගය අඩු රෙසිස්ටරයක් යොදාා එළිය වැඩි කළොත්..ඒසි විදුලියේ ⁣චලනයට එල් ඊ ඩි එකට ඔරොත්තු දෙන්න බෑ ඉක්මනට පිච්චෙනවා..හොඳ ප්‍රස්නයක් මටත් ඉස්සර ඇතිවුණ සිතුව්ල්ලක්.

  • @dineshnissanka8892
    @dineshnissanka8892 4 หลายเดือนก่อน

    සර් මගෙ අයන් එකත් එකවරම වැඩිය රත් වෙනවා ඒකට මොකද කරන්න පුලුවන් විසදුම මට දන්වනවද

  • @malindadilshan8560
    @malindadilshan8560 3 ปีที่แล้ว +1

    Centrifugal switch thina motor ganath kyala dennako sir

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      A gena mata practical denumak nea

  • @lakshithamadusanka9342
    @lakshithamadusanka9342 2 ปีที่แล้ว +2

    3 weni ayan eka 1 godak rat wenne ai adu kara ganne kohomada

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว +1

      Regulator eke chuti anayak thiyanawa.eaken ejest kara ganna.onima iron ekaka regulator eka mulatma karakakapuwama off mode wena vidiyata ejet kalama hari.

  • @ruwanbuddika5972
    @ruwanbuddika5972 3 ปีที่แล้ว +1

    Pulwannam zoom karala pennwannko

  • @lgabans2876
    @lgabans2876 ปีที่แล้ว +1

    Aluthen hada gaththu ayan eka karagada enne AI sar

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      Wire pichchenawada balanna

  • @thiwankagayashan6272
    @thiwankagayashan6272 3 ปีที่แล้ว +1

    Sirge pahadili kirima godak hodai.oven akaka video akak Danna puluwanda

  • @saumyakumara5869
    @saumyakumara5869 3 ปีที่แล้ว +1

    man asai oba thumagen me dewal igena ganna. mata udau karanna puluwanda

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      Videos balanna getalu comment karanna.

  • @sarangaweerasinghe1436
    @sarangaweerasinghe1436 3 ปีที่แล้ว

    Sir අපේ ගෙදර බ්ලෙන්ඩර් එකට විදුලිය එන්නේ නැ. මොකද්ද ගැටලුව කියලා කියලා දෙන්න පුලුවන් ද

  • @isharadilupama2602
    @isharadilupama2602 3 ปีที่แล้ว

    Palaweniyata pennapu iron eka blab eka paththu wnna ne. resistor eka picchila kambiyak dala thiyenna Rathnapure ganna tenakk ne. Mokadda Keats karanna bob ekapattuwenna

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว +1

      1.balbe hoya ganna puluwannam resistor eka pichchuna element ekaka nicrom kambi keallak othala hadagena daana puluwan.
      2.iron eke uda piyana galawala reguletare pahu wena tenin tawa wire ekak eliyata ganna wenawa.rasniyata orottu dena rice cooker cabel wire keallak gena..iron eka athule ceramic bata deka assen gihin element eke kambiya aneta savikarala thiyan tenata savi kara eliyata ganna.inpasu 150k rister ekak haraha nion bulbayak daanna.anik wire eka ara kambiyak demma ekata savi karanna.pehedili neathinam call karanna 071- 7614294

    • @isharadilupama2602
      @isharadilupama2602 3 ปีที่แล้ว +1

      @@hometechlk balbe eka mama hoyagaththa nicrom kambi kellak thami neththe. Ekata mokada karanna???

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      Eaka sulu deyak...pichchuna iron element ekaka keallak hari parana hotplate kambi kotasak daanna.

  • @darshanamadhushan7802
    @darshanamadhushan7802 ปีที่แล้ว

    මටත් හදාගන්න බැරුව තිබුනෙ , වීඩියො එක බලපු නිසා හැදුවා..

  • @johanndesilva3995
    @johanndesilva3995 5 หลายเดือนก่อน

    Do you do repairs and your address please.?

  • @samdam244
    @samdam244 2 ปีที่แล้ว +1

    Good sar

  • @anandakarunarathna3736
    @anandakarunarathna3736 ปีที่แล้ว +1

    Raththenawa wedi mokadda hethuwa.....

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      Controler eka balanna

  • @gerarddavid4207
    @gerarddavid4207 ปีที่แล้ว +2

    රෙඩ් හාර්ට් අයන් එක ගැන විස්තර කලාට කොයිල් එක මාරු කරන ආකාරය වත් දැක ගන්න ලැබුණේ නැහැ.දැන් කාලයේ අයන් ගැන ඕන තරම් විඩියෝස් තියෙනවා.නමුත් මේ රෙඩ් හාර්ට් අයන් ගැන විඩියෝ නැහැ.ඒනිසා මේ රෙඩ් හාර්ට් අයන් එකේ කොයිල් ඒකවත් මාරු කරන ආකාරය වත් කරලා පෙන්නුවා නම් වඩාත් වැදගත් වන්නේ.

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว +1

      ඔය අයන් එක වැඩසටහනට ගන්න ඕන නිසා මිතුරෙක් ගෙන් හදලා දෙන්නම් කියා ඉල්ලා ගත්තා.ඊට වඩා ගැලෙව්වනම්.ඔරිජිනල් එලිමන්ට් එකට හානි වෙනවා.අනික දැන් භාවිතයේ අඩු නිසාත්.අනෙකුත් අයන් ගැන වැඩිපුර කතා කලා.මම අයන් ගැන ඉගෙන ගත්තේ redheart එකෙන් හොඳ නිර්මාණයක්.ඔබතුමා ගේ අදහස කලින් ආවානම් තවත් හොඳයි.ඉදිරියේදි තව අයන් වැඩසටහනක් කරන්න බලන්නම්.

    • @user-cl3vz3wl3k
      @user-cl3vz3wl3k 7 หลายเดือนก่อน

      Aluth de apita Kiya denna sir

  • @sunilsantha7135
    @sunilsantha7135 3 ปีที่แล้ว +1

    සර්දෙවනියට ගත්ත අයන් එක සමහර වෙලාවට විදුලිය සමිබන්ද කරපුවහම ටෙස්ටරයක් ඇල්ලුවාම ලාවට පත්තුවෙන අතර සමහර විට කුඩාවිදුලියක් වදිනවා මෙිඅයන්වලට අර්ත්වයරක් නැති නිසාද මෙහම වෙන්ඩ හේතු මොනවාද

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      සමහර අයන්වලට අර්ත් වයර් එන් නෑ.නමුත් විදුලි කාන්දුවක් ඇත්නම් එ්ක අනිවා..දෝශයක්.ටෙස්ටර් දැල්වෙන එකෙන් අදහසක් ගන්න අමාරුයි..මල්ටි මීටරයේ 10k,100k පරාසවලින් විදුලි කාන්දු නිවැරදිව හදුනාගන්න පුළුවන්.

  • @pethumchamila4266
    @pethumchamila4266 8 หลายเดือนก่อน +1

    ඉන්ඩිගෛටින් බල්බය දැල්වෙන්න මොන කමිබියක්ද දාලා තියෙන්නේ

    • @hometechlk
      @hometechlk  7 หลายเดือนก่อน

      රෙඩ් හාර්ට් එකේ නේද? නෛක්‍රෝම් කම්බියක් දැමිය යුතුයි..පිච්චුන එලිමන්ට් එකක කෑල්ලක් දාන්න

  • @indranipoholiyadda7094
    @indranipoholiyadda7094 ปีที่แล้ว

    අපිට මෙය මිලඩදි ගන්න නැද්ද

  • @udayasaman589
    @udayasaman589 ปีที่แล้ว +1

    Oba තුමාගේ number eka denawada,,පාඨමාලාව gana danaganna loku උදව්වක් sir

  • @blueskyentertainment6185
    @blueskyentertainment6185 ปีที่แล้ว +1

    දෙවනියට පෙන්නපු අයන් එක බල්බ් එක පත්තු වෙනවා රත් වෙන් නෑ හේතුව මොකක්ද🙁

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      එලිමන්ට් එක ⁣චෙක් කරන්න

  • @kavishkaniroshan
    @kavishkaniroshan 8 หลายเดือนก่อน

    Mata sir ge contact no eka ganna puluwan weidaaa

  • @surangamax6635
    @surangamax6635 ปีที่แล้ว +1

    අයන් එක ගැලෙවුව එත් භූගත වයර් එකක් නැ අග්‍ර 3ක්‌ තියේ වමේ නිව්ටල් දකුණ ලෝඩ් මැද එක මාක් කරල නැ..🙄🙄

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      සමහර අයන්වල අර්ත් වයර් එකක් දාලා නෑ මැද තියන වයර් සවිකරන ඇණය ඉන්ඩිකේටර් බල්බයට යන එකයි.වම සජීව වයර් එක දකුණ උදාසීන වයර් එකට හා ඉන්ඩිකේටර්බල්බයට

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    සර් මගේ අයන් එක මම හැදුව කන්ටෑක් වල බොර බැදිල තිබිල ඉටපස්සෙ ඒ බොර සුද්ද කලාට පස්සෙ වැඩ,ඒවුනාට ඔටෝ off වෙන්නෙ නෑ ඒ ඇයි කියල කියන්නකෝ සර්🙏🙏

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว +1

      රෙගුලේටරය නිවැරදිව එජෙස්ට් කරන්න අවශ්‍යයි.එක් එක් ඒවා වෙනස් විදියට තියෙන්නේ.අර කම්බි කෑල්ලක් එන එක ටිකක් විතර අමාරුයි.උත්සාහ කරන්න 0716714294

    • @shanduminda2957
      @shanduminda2957 2 ปีที่แล้ว +1

      @@hometechlk කන්ටෑක් එක ඇලිල හිටිනව නේ සර් ගැලවෙන්නෙ නෑ ඒ ඇයි

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว +1

      තත්වයෙන් බාල අයන්වල ඒම වෙනවා.පරන අයන් එකකින් අරන් ඒ කොටස දැම්මොත් හරි.නැත්නම් හොඳ එකක් කඩෙන් ගන්න.

    • @shanduminda2957
      @shanduminda2957 2 ปีที่แล้ว +1

      ස්තුතියි සර්🙏🙏🙏

  • @AjithKumara-jz4ll
    @AjithKumara-jz4ll 3 ปีที่แล้ว +1

    Sir mata t.p no aka ganna puluwanida sir

  • @dilmithmalaka4761
    @dilmithmalaka4761 2 ปีที่แล้ว +1

    Sir contact kra gnn nmber ekak ndda

  • @chamindasenarathna3969
    @chamindasenarathna3969 3 ปีที่แล้ว

    Wadak naha.

  • @sugathpriyantha4758
    @sugathpriyantha4758 3 ปีที่แล้ว +1

    Contact number denna puluwanda

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      071 671 4294 Description එකේත් තියනවා

    • @sugathpriyantha4758
      @sugathpriyantha4758 3 ปีที่แล้ว

      @@hometechlk katha karanna puluwanda me welawata

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      මේ මොහොතේ නම් අපහසුයි.පෙ.ව 9ත් ප.ව 9ත් අතර වේලාවක් නම් හොදයි

    • @sugathpriyantha4758
      @sugathpriyantha4758 3 ปีที่แล้ว

      @@hometechlk ok

  • @mohamadnafees7023
    @mohamadnafees7023 2 ปีที่แล้ว +1

    Oyage contact number eka denda mahatthaya