SUDAM CHAMARA NEW MEDLEY II KURUNEGALA BEJI II NEW SHOW 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 179

  • @alone_page_2
    @alone_page_2 8 วันที่ผ่านมา +4

    New Melody කියන බ්‍රෑන්ඩ් එකට තාමත් මිනිස්සු ආදරෙයි❤❤එච්චරයි❤

  • @dfgyyujgsdgjoij2516
    @dfgyyujgsdgjoij2516 หลายเดือนก่อน +22

    New melody අදටත් හිටියනම් පට්ටම බෑන්ඩ් එකක්. පර්පල් රේන්ජ් එකට පස්සෙ ආසම බෑන්ඩ් එක නිව් මෙලඩි❤❤❤❤

    • @sugathdenagama4260
      @sugathdenagama4260 27 วันที่ผ่านมา

      සිරාවටම හොඳේ❤❤

  • @savidurandula4039
    @savidurandula4039 8 วันที่ผ่านมา +5

    New meladi යසන්ත තෙනබදු සුදම් චාමර❤

  • @shehan9602
    @shehan9602 2 หลายเดือนก่อน +42

    ඒ සිංදු අපෙ ජීවිතේම ලස්සන කාලෙ අහපු සිංදු. Melody ලාගෙ රහට සමකරන්න බෑ. ඒක අපෙ උංගෙ වෙනම රහක්.

  • @wishwarandika5067
    @wishwarandika5067 2 หลายเดือนก่อน +56

    චාමර වීරසිංහ ට පස්සේ මගේ ආසම ගායකයෙක් තමා සුදම් චාමර ❤❤

    • @mrdigabro1177
      @mrdigabro1177 หลายเดือนก่อน

      සුදම් පිටිපස්සේ හිටියේ යසන්ත

  • @ShanakaBandara-bc5sd
    @ShanakaBandara-bc5sd 9 วันที่ผ่านมา +1

    දෙවුන්දර new melody ආසම බෑන්ඩ් එක..💪💪💪❤️❤️❤️

  • @alone_page_2
    @alone_page_2 2 หลายเดือนก่อน +18

    සුදම් චාමරගේ වොයිස් එක එයාටම ආවෙනික එකක් ඒක වෙන කාටවත් ගන්න බෑ❤

  • @charithrasanjana92
    @charithrasanjana92 2 หลายเดือนก่อน +22

    සුදම් .... ape OL kale lassana karapu sundara lassana voice ekak thibuna patta gayakayek

  • @lovablecraft
    @lovablecraft 3 วันที่ผ่านมา +1

    යසන්ත තේනපදු,ඉෂාන් ගමගේ,සුදම් චාමර 💜️💜️

  • @chamarasampath4034
    @chamarasampath4034 หลายเดือนก่อน +5

    සුදම් චාමරගේ ගැම්ම ගන්න බෑ ගයාන් ඔයාට එ වොයිස් එක අවුල්

  • @sadewlakshan7368
    @sadewlakshan7368 2 หลายเดือนก่อน +24

    ඒ ගැන්ම ගන්න බෑ broo උබට ඒක වෙනම ලෙවල් එකක්

    • @userNuwan
      @userNuwan 2 หลายเดือนก่อน +2

      Ha bn broo ane nikn plyn gothaya ubt sindu kynnh puluwandh.2000pase ekekdh una

    • @AnjanaThisaru
      @AnjanaThisaru 12 วันที่ผ่านมา

      ඉතින් ඒ ගැම්ම ගත්තේ නෑනේ😅

  • @amalalvis5963
    @amalalvis5963 2 หลายเดือนก่อน +6

    සුදම් කියාන්නෙ වෙනම ලේවල් එකක් .අදරය ,විරහව ,ඔක්කොම තිබෙන ගැම්මක් තමයි ❤

  • @pethumsanjaya2562
    @pethumsanjaya2562 2 หลายเดือนก่อน +10

    කාගේ සිංදු කව්රු කොහොම කීවත් සුදම් චාමරගේ සිංදු කියනවා කියන්නේ පට්ට ගේමක්.ඇත්තම කීවෝත් ඒවා වෙන කව්රුත් කීවට ඒ ෆීල් එක එන් නෑ😢😢😢

  • @musiclifesrilanka1192
    @musiclifesrilanka1192 2 หลายเดือนก่อน +3

    අදටත් ගොඩක් ආසාවෙන් අහන ලස්සනම ලස්සන සිංදු ටිකක්.. නිව් මෙලඩි. ❤❤❤❤❤.. මෙයාලගෙ ඒ සිංදු ටික කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ... බැජී මරු මේ ඇහෙන්නෙ බැජී රස. නිව් මෙලඩි රස වෙනස්ම දෙයක්. ඒ වොයිස් ඒ සිංදු..❤❤❤❤❤

  • @lakshithaviraj7424
    @lakshithaviraj7424 2 หลายเดือนก่อน +11

    යසන්ත❤ ඒක වෙනම ලෙවල් එකක් මචන්,,,

  • @KelumEranda
    @KelumEranda หลายเดือนก่อน +2

    ඒ විදිහටයම අමාරැයි,ඒ වුනාට ලස්සනයි .

  • @Sachidugamage
    @Sachidugamage 2 หลายเดือนก่อน +5

    Yasantha sudam හදවතෙ ගයකයෝ ❤

  • @chamoddilshan9908
    @chamoddilshan9908 2 หลายเดือนก่อน +3

    දීනුවා ඉන්නකොට මේක සුපිරිම ගැහුවා

  • @SurajRajitha-zb5pv
    @SurajRajitha-zb5pv 2 หลายเดือนก่อน +8

    Sudam aiyawa danda ban hit vela thiyenne matanam podi kale idanma sudam aiyage sindu bawanawak vage❤😌

  • @PiyasiriPushpakumara
    @PiyasiriPushpakumara 13 วันที่ผ่านมา +1

    Sudam Patta

  • @Lahirumadava
    @Lahirumadava หลายเดือนก่อน

    ඇත්තටම මාරම ලස්සනයි ලොකු දාදාරනයක් (මලක් සේම ඔබ පිපිලා කියන සිංදුවට පලවෙනියට පටන් ගන්න පෑඩ් පාරම play කරා නම් පට්ට ගැම්මක් 🥺🤩🤩🤩🤩

  • @thiwankalakpriya7320
    @thiwankalakpriya7320 หลายเดือนก่อน +1

    සුදම් චාමර ❤ කියන්නෙ හදවතේ ගායකයෙක් තමා චාමර වීරසිංහ වගේ ❤

  • @sanjusuraj6551
    @sanjusuraj6551 2 หลายเดือนก่อน +13

    අනේ New meladi යසන්ත තේනබදු අයියා❤😢

  • @JijuKwt
    @JijuKwt 5 วันที่ผ่านมา

    Ambilipitiya dilaited rasika liyanarachchi thama maru

  • @lakshmansuriyabandara3228
    @lakshmansuriyabandara3228 หลายเดือนก่อน

    Theruwan saranai sadakelum malli ❤️❤️❤️❤️ ❤️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @charithrasanjana92
    @charithrasanjana92 2 หลายเดือนก่อน +3

    Sudam chamara patta sindu

  • @shiranlahiru-bw4gl
    @shiranlahiru-bw4gl 6 วันที่ผ่านมา

    Ehenan melaflata kiyapallako aevith ota nanstop eka gahanda kiyala yako unta puluwande un kare nikan ubala meke renda epa adarei beji♥️♥️♥️♥️

  • @O.M.G..
    @O.M.G.. 2 หลายเดือนก่อน +4

    Me nonstop eka beji dinush gahana eka sepa ❤

    • @kolla1333
      @kolla1333 23 วันที่ผ่านมา

      Paka tempo yanawa uge yako

  • @uminduimantha9502
    @uminduimantha9502 2 หลายเดือนก่อน

    අමාරුවෙන් කියන්නෙ ඒ හඩ ගන්න බෑ ☺️❤

  • @anjanarukmal5250
    @anjanarukmal5250 2 หลายเดือนก่อน

    මිට කලින් මෙ Nonstop එක ගැහුව්වා සුපිරියට දැන් නම් මෙලො රහක් නැ

  • @WickramageDon
    @WickramageDon 2 หลายเดือนก่อน

    ආදරෙයි සුදම් chamara අයියා

  • @RAVANA724
    @RAVANA724 2 หลายเดือนก่อน +1

    90 ගන්න වල හිට් වුන ආදර ගිත

  • @anurangachamil2614
    @anurangachamil2614 2 หลายเดือนก่อน

    ගායකයෙක් සුපිරි

  • @kasunbandara8609
    @kasunbandara8609 2 หลายเดือนก่อน

    New melody වෙනම එකක් ❤️

  • @KevinHost-go3ym
    @KevinHost-go3ym 2 หลายเดือนก่อน +1

    menna sindu... sudam ammooo... adarei adarei fuson...ahanawa palenna...

  • @JanithaChathuranga-g9f
    @JanithaChathuranga-g9f 2 หลายเดือนก่อน

    Maru parak thamai

  • @lkhits_4u
    @lkhits_4u หลายเดือนก่อน

    Chamara lagata inne yasantha tenabadu tamai

  • @pasindu1072
    @pasindu1072 หลายเดือนก่อน

    සුදම් චාමර ❤️🥹

  • @userNuwan
    @userNuwan 2 หลายเดือนก่อน +3

    Beji❤

  • @ManethSithara
    @ManethSithara 2 หลายเดือนก่อน

    අපේ ගමේ ගහපු එක ❤

  • @Janath270
    @Janath270 2 หลายเดือนก่อน

    Copy කල හැකි සම කල නොහැකි ඒ හඩ සුදම් චාමර..ගායනුත් පට්ට .❤ 1:24

  • @jonaa3317
    @jonaa3317 2 หลายเดือนก่อน +21

    හොදම සින්දුවලට රෙන්න එපා බන් 😞

    • @chanalwithsadu8207
      @chanalwithsadu8207 2 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 2 หลายเดือนก่อน +2

      උඹ ඇවිල්ලා කියපං එහෙනං
      උඹ රෙන්නැතුව හිටපං coment box එකේ....😂

    • @userNuwan
      @userNuwan 2 หลายเดือนก่อน +1

      Ubt huwak wath kynnh puluwandh hriyt. 😅😅.thopi thm pisso😅

    • @DHStudio-u4c
      @DHStudio-u4c 2 หลายเดือนก่อน +1

      උබ රෙන්නැතුව හිටපන් කමෙන්ට් දාලා

    • @userNuwan
      @userNuwan 2 หลายเดือนก่อน

      @@DHStudio-u4c 2000 passe gobilayekdh oya😅

  • @kumararuwan9852
    @kumararuwan9852 2 หลายเดือนก่อน +88

    ඒ සිංදු එහෙම කියන්න බෑ ගයානුත් අමාරුවෙන් කියන්නෙ

  • @janaka4001
    @janaka4001 2 หลายเดือนก่อน +2

    Sudam❤❤yasantha😢😢😢

  • @TECHITEMLK
    @TECHITEMLK 8 วันที่ผ่านมา

    මයික් එක ගෙන් කරපු එකා කවද

  • @amilanishantha3775
    @amilanishantha3775 2 หลายเดือนก่อน

    මෙලඩිලගේ එක අහද්දී අමුතුම හැගීමක් එන්නෙ. 🥺 මේකේ ඒක ගෑවිලාවත් නෑ

  • @ChandimaChandima-l3z
    @ChandimaChandima-l3z 24 วันที่ผ่านมา

    😢😢😢😢😢 සජියො

  • @lahirumadushan5833
    @lahirumadushan5833 2 หลายเดือนก่อน +5

    හොද සින්දු ටික හානවා කොත්තු බාස්ලා

    • @vishwaniroshan
      @vishwaniroshan 2 หลายเดือนก่อน

      මිට වඩා හොදට ඔයාට පුලුවන්ද😹

    • @shehan9602
      @shehan9602 2 หลายเดือนก่อน

      ​@@vishwaniroshan කොත්තු බැජි 😂

  • @wasanimadushika5914
    @wasanimadushika5914 2 หลายเดือนก่อน +1

    Gonagala gamma

  • @kavishkanethmina5636
    @kavishkanethmina5636 2 หลายเดือนก่อน +1

    යසන්ත තේනබදු😢❤

  • @kasuntharanga-to2km
    @kasuntharanga-to2km 2 หลายเดือนก่อน

    Aeka sudamga namaey

  • @DHStudio-u4c
    @DHStudio-u4c 2 หลายเดือนก่อน

    මේකෙ v2 එකක් ඕනි❤❤ Respect Beji🫀

  • @NavinduThedith
    @NavinduThedith หลายเดือนก่อน

    රසික ලියනආරච්චිට ගහන්න බෑ 😌

  • @mtmgaming1514
    @mtmgaming1514 หลายเดือนก่อน

    Sudam tharam gahnna amarui sindu tika 😢😢😢😢😢

  • @sunindukesara4865
    @sunindukesara4865 2 หลายเดือนก่อน +2

    සුදම්ගෙ වොයිස් එකට සමාන වොයිස් එක හදන්නෙ නැතුව ගයාන්ගෙ ඔර්ජිනල් වොයිස් එකෙක් සිංදු ටික කිව්ව නම් හොදයි 🙂❤

  • @isharaferdo8071
    @isharaferdo8071 2 หลายเดือนก่อน +4

    හානවා 😂😂😂

    • @alone_page_2
      @alone_page_2 2 หลายเดือนก่อน

      සිරා😂

    • @userNuwan
      @userNuwan 2 หลายเดือนก่อน

      Ubt kynnh puluwandh oita wadh hodata 😅😅

  • @ranthiluff177
    @ranthiluff177 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @userNuwan
    @userNuwan 2 หลายเดือนก่อน

    Bejii❤❤❤❤❤❤❤

  • @SadeepaMadushan-sy2bn
    @SadeepaMadushan-sy2bn 2 หลายเดือนก่อน +1

    තියෙන හැම සින්දුවම ගගහා කනවා 😂

  • @ajithdissanayaka538
    @ajithdissanayaka538 2 หลายเดือนก่อน

    Melody tharam ne ne

  • @ShanukaManee
    @ShanukaManee 2 หลายเดือนก่อน

    Adooo ai bn e set ekata ehema une 😢

    • @ishanmaduranga6026
      @ishanmaduranga6026 2 หลายเดือนก่อน

      Yasantha thenabadu maruna. Set 1 kaduna😢

  • @SumathipalaJothipala
    @SumathipalaJothipala หลายเดือนก่อน

    ටකරං බිජූ😅😅😅

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @SLBusBoy5545
    @SLBusBoy5545 หลายเดือนก่อน +1

    03:51

  • @dew009
    @dew009 2 หลายเดือนก่อน +1

    මොනාද බං thumbnail සුදාම් චාමරගෙ nonstop එකක් නෙවෙයි මුලු melodylage සිංදුට්කම තියෙනවනෙ 😆

  • @anjulashanuka573
    @anjulashanuka573 2 หลายเดือนก่อน +2

    Kanawa 😢

  • @shiranbuddika1820
    @shiranbuddika1820 2 หลายเดือนก่อน +19

    කරන්ඩ පුළුවන් දෙයක් කරපල්ලා ..කනවා මෙලඩි කියන් නෙ උන්ගෙම සිංදු වලින් ගෙමක් ගහපු බැන්ඩි එකක් ..

    • @shanakalakmal1785
      @shanakalakmal1785 2 หลายเดือนก่อน

      බැජීල කියන්නෙම අනුන්ගේ සින්දු ...😂මෙලඩි නමක් හදාගත්තේ එයාල වැඩ පෙන්නලා....❤❤❤

    • @dasunnawanjana1785
      @dasunnawanjana1785 หลายเดือนก่อน

      😂

    • @hlentertainment8616
      @hlentertainment8616 19 วันที่ผ่านมา

      සිනාසිසී රගදී...😂 රෙනවා 😂

    • @RaviduPushpakumara-z3p
      @RaviduPushpakumara-z3p 14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම කතාව ඇත්ත

  • @isurunawodya4310
    @isurunawodya4310 2 หลายเดือนก่อน

    ගයාන්ගේ වොයිස් එකට මොකෝ මේ වෙලා තියෙන්නේ🥺

  • @හුණුපිරියම්කරුවෝ
    @හුණුපිරියම්කරුවෝ 2 หลายเดือนก่อน +1

    දුටුව දිනයේ සුදම්ගෙ නෙවෙයි නේහ් 🤔

  • @CharikaSachinthani
    @CharikaSachinthani 2 หลายเดือนก่อน

    ❤❤❤❤🔊🔊

  • @madushankagamageofficial2377
    @madushankagamageofficial2377 2 หลายเดือนก่อน +1

    කමෙන්ට් වල ගායකයෝ ගොඩයි..😅😅 ටිපර්..😹😹✊

  • @DilenDeshi
    @DilenDeshi 2 หลายเดือนก่อน +1

    Sadakada pahanaka sinduwa kiyanne new melody Ishan gamage

    • @alone_page_2
      @alone_page_2 2 หลายเดือนก่อน

      ඌ වැඩ්ඩෙක්

  • @CharikaSachinthani
    @CharikaSachinthani 2 หลายเดือนก่อน

    💚💚💚💚

  • @lakdinudesilva3981
    @lakdinudesilva3981 2 หลายเดือนก่อน

    Beji මුල් කාලෙ සුපිරිම දැන් නම් සෙට් නෑ..ඔය නන්ස්ටොප් එක ආව කාලෙ ගැහුවා සුපිරියටම😢

  • @ishanmaduranga6026
    @ishanmaduranga6026 2 หลายเดือนก่อน

    Yasantha thenabadu nathiuna melody band 1 kaduna. ada hithiyanam flash back kale. Baking songs nam new melody

  • @DinalDilshan-tm5ts
    @DinalDilshan-tm5ts 2 หลายเดือนก่อน

    හොදට පැක්ට්‍රිස් කරලා කියපන් බන් ලොකුවට අදින්න ඔනෙ නෑ නෝමල් කියපන් වැඩක් නෑ චොප්සි කරා හරිම ආසවෙන් අහන්න හිටියේ 😢

  • @srimalchannel9040
    @srimalchannel9040 2 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @KavindaNadeera
    @KavindaNadeera หลายเดือนก่อน

    Idakin

  • @RangaSugath-r7r
    @RangaSugath-r7r หลายเดือนก่อน

    😊😊?.😅😅😮😮

  • @vishwarajitha5418
    @vishwarajitha5418 2 หลายเดือนก่อน

    Set ne kanawa 😴😬

  • @savidurandula4039
    @savidurandula4039 8 วันที่ผ่านมา

    ඇත්තටම මේක ගායකයගෙම වගේ වොයිස් ගන්න ගිහින් රෙනවා.ලස්සන සින්දු ටිකක්...ඒත් මෙහෙම දාලා තියෙන කමෙන්ට් වල රිප්ලයි කරනවා උබට තාලෙට හූවක්වත් කියන්න පුලුවන්ද උබ ගිහින් කියපන් කිය කිය..අනේ බොල කියන්න බැරි උනාට අහන්න පුලුවන්..කනට රෙනවා වගේ මේවා ඔරිජිනල් ඒවා එක්ක බලද්දී

  • @nipunasadaru3238
    @nipunasadaru3238 2 หลายเดือนก่อน +1

    Set naha

  • @CADU_AIYAGE_MEMES
    @CADU_AIYAGE_MEMES 2 หลายเดือนก่อน

    මෙ ශො එක කොහෙ ගහපු එකක්ද ඔයාලා සංව්දානය කරපු එකක්ද

    • @fusionentertainmentsrilanka
      @fusionentertainmentsrilanka  2 หลายเดือนก่อน

      @@CADU_AIYAGE_MEMES මේ ශෝ එක ඉන්දුරුව කයිකාවල එකක්...

  • @ishantharanga7097
    @ishantharanga7097 2 หลายเดือนก่อน +4

    මුල් එක යසන්ත තේනබදු අයියාගෙ නේද 😢

    • @fusionentertainmentsrilanka
      @fusionentertainmentsrilanka  2 หลายเดือนก่อน +1

      ඔව්... යසන්ත තේනබදු හෝ නිශාන්ත තේනබදු මහත්මයන් ගේ....

    • @sanjusuraj6551
      @sanjusuraj6551 2 หลายเดือนก่อน

      @@ishantharanga7097 යසන්ත අයියගේ අද හිටියනම් වෙනම ලෙවල් එකක්❤️😣

    • @KayelandAyel
      @KayelandAyel 2 หลายเดือนก่อน

      @@fusionentertainmentsrilanka නැ ඉෂාන් ගේ

  • @SumathipalaJothipala
    @SumathipalaJothipala หลายเดือนก่อน +1

    මහ මූසල keyboard tone එකක් 😂😂😂

  • @WickramageDon
    @WickramageDon 2 หลายเดือนก่อน

    Oya ko

  • @maheshchathuranga3098
    @maheshchathuranga3098 2 หลายเดือนก่อน

    Chamarage set eka wage na tempoth wadi wage awulk tiyenwa🤭

  • @RangaSugath-r7r
    @RangaSugath-r7r หลายเดือนก่อน

    ?😊

  • @UdayangaSenarathna
    @UdayangaSenarathna 2 หลายเดือนก่อน

    අතීතෙට ගියා බන්.😢

  • @naveenjay5320
    @naveenjay5320 2 หลายเดือนก่อน

    Iyaa

  • @JanithShehan-wy4lu
    @JanithShehan-wy4lu 2 หลายเดือนก่อน +1

    එයාම වෙන්නෙ නැතුව ඔයාලැ stryle එකට කියන්න.

  • @chamithwilochana7717
    @chamithwilochana7717 2 หลายเดือนก่อน

  • @SachinthaMadushan-k4y
    @SachinthaMadushan-k4y 2 หลายเดือนก่อน

    සුදම් චාමර nonstop නෙවෙයි බනි නිව් මෙලඩි nonstop බොරු කරන්න එපා http

  • @sachindupraveen3971
    @sachindupraveen3971 2 หลายเดือนก่อน

    මෙලඩිලගෙ ගැම්ම නම් ණෑ හැඹැයි හොදයි❤

  • @dinushkalakmal4519
    @dinushkalakmal4519 2 หลายเดือนก่อน +1

    Set wenne ne a voice ekh 🥴

    • @userNuwan
      @userNuwan 2 หลายเดือนก่อน

      Tho kypnhko gihin😂😂

  • @ravindubandarahr
    @ravindubandarahr หลายเดือนก่อน

    Melody walata lan wennawth be

  • @mironranga
    @mironranga 2 หลายเดือนก่อน

    Aye oya sindu tika kiyanna yanna epa bro..oyata set wenne

  • @hansakalakranda1375
    @hansakalakranda1375 2 หลายเดือนก่อน

    ගයාන්ට හැම එකක්ම කියන්න බැ දමිත්ගේ එවා විතරයි හරියන්නෙ

  • @LahiruDanushanka
    @LahiruDanushanka 2 หลายเดือนก่อน

    අමාරැවෙන් කියාගත්තා 😒

  • @sangeewakarunarathne5902
    @sangeewakarunarathne5902 2 หลายเดือนก่อน

    😅😅- 🙏🙏aye epa..