රටම ගොඩදාන්න - කයිවාරු නැතුව වැඩකරලා පෙන්නන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Malsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 297

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +78

    නිධානයක් උඩ හිඟාකන ජාතියක් නඟාසිටුවීමට ඔබවහන්සේ කරන්නාවූ මෙහෙවරෙහි වටිනාකම රටේ පාලකයන් ටත් ජනතාවටත් තේරුම් ගන්න හැකියාව ලැබෙනවා නම් අනාගතය සුන්දර වේවි .
    අපේ බුදු හිමියනේ 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @jayanathgeeganage7980
    @jayanathgeeganage7980 2 ปีที่แล้ว +54

    ඔබ වහන්සේගේ වචන කරුනාවන්තයි... උපදෙස් අර්ථාන්විතයි ...ස්තූතියි 🙏

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 2 ปีที่แล้ว

      pakayage ammata huksnna one oya kele thiyan. gihin irajge katata ganin meri huththa

  • @dogworld7494
    @dogworld7494 2 ปีที่แล้ว +6

    නිධානයක් උඩ හිගාකනව. ඇත්තම ඇත්ත. ඔබ වහන්සේගේ vedio බලලා අපිත් හිටවන්න ගත්ත. ඔබ වහන්සේ නිදුක් වෙත්වා...!!! නිරෝගී වෙත්වා...!!! සුවපත් වෙත්වා ...!!!

  • @funnyworld5711
    @funnyworld5711 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ රටටම ආදර්ශයක් 😍❤️❤️ තෙරුවන් සරණයි ☸☸🙏🙏🙏

  • @mostalk9677
    @mostalk9677 2 ปีที่แล้ว +18

    ඔබවහන්සේගේ වචනය සදාතනික සත්‍යයයි.බුද්ධ වදනද එයමයි.හැම පුරවැසියාම තම ශක්තියෙන් නැගී සිටිය යුතුයි.සිංහලයා යනු වැඩිපුරම කයිවාරුගහන උදාසීන උකටලී ජාතියකි.හැමකෙනාම වැඩකර ගොඩ යන්න උත්සාහකරනවා මිස පිනට,කන්න බලා සිටිය යුතු නැත.දැනට රටේ වැඩක් කරන එකම පුද්ගලයා සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ පමනි.

  • @kumarikulathunga98
    @kumarikulathunga98 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ මෙ කරන මෙහෙවර හිතාගන්නවත් අපිට බහ එපිනෙන් ඔබවහන්සෙ පතන නීර්වානසුවය ලබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +1

    ජයවේවා අපේ හාමුදුරුවනේ ..
    මව්බිමට ජයවේවා ..
    ගොවිතැනින් රට ස්වයංපෝෂිත කිරීමට හැකි වේවා ..කම්මැලිකමෙන් ජීවිතේ දිනන්න බැරි එකයි හාමුදුරුවෝ කියා දෙන පාඩම..

  • @samudracool3572
    @samudracool3572 2 ปีที่แล้ว

    ඔබවහන්සේගේ වීඩියෝ බලලා මාත් වව්නියාවෙන් අක්කරයක ඉඩමයි ගේයි ගත්තා.. ඒකට හේතුව මටත් ඕනේ කාටවත් බරක් නොවී අපේ මහන්සියෙන් ජීවත් වෙන්න .. මාත් ලංකාවට ආවම හැමදේම වගා කරනවා.. දැනට මගේ මහත්තයා ඒවා සුද්ද කරනවා වගාවක් කරන බලාපොරොත්තුව ඇතුව.. ඔබවහන්සේට ගොඩාක් පින්

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +29

    අපිත් ගියා සෙනසුරාදාා ඇඹිලිපිටියේ ඔය වගේම වගාවක් බලන්න.
    ගොඩක් ආසයි ලස්සනයි ගොඩක් වගා තියෙනවාහ් ඒ පැත්තේ..
    තෙරුවන්සරණයි🙏🙏🙏
    අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @ranjithperera736
    @ranjithperera736 2 ปีที่แล้ว +1

    හාමුදුරුවන්ගෙ කතාව සම්පූර්ණ ඇත්ත.
    කම්මැලි,උදාසීන ජාතියක්.🇱🇰🇮🇹

    • @ranjithperera736
      @ranjithperera736 2 ปีที่แล้ว

      කඩේටම යන්න බලන් ඉන්නවා

  • @shinestar1589
    @shinestar1589 2 ปีที่แล้ว

    රත්තරන් වටන රටක් අපේ මව් බිම. ඒ උතුම් මව් බිමට මා ගේ නමකාරය වේවා... 🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +7

    හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ගේ මෙහෙවර උතුම් 🙏🙏🙏

  • @sheranbeng9334
    @sheranbeng9334 2 ปีที่แล้ว +6

    💯ඇත්ත කතාව ඔබ වාහසේ කියන දේවල් බුදුසරනයි

  • @Orang-Down
    @Orang-Down 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගේ අදහස් .. වැඩපිලිවලවල් වලට ඡයේන් ඡය වේවා... අනිවා හුග දේනේක් ගේ කයිවාරැ විතරයි ...

  • @newvision3441
    @newvision3441 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට කරනා සේවයට

  • @Fazie1968
    @Fazie1968 2 ปีที่แล้ว +1

    I appreciate you my HAMUDURUWANE
    GOD BLESSE U
    I RESPECT U
    AND LOVE U

  • @chandrikadissanayake6074
    @chandrikadissanayake6074 2 ปีที่แล้ว +9

    ඇත්ත අපේ හාමුදුරුවරුවනේ

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว

    හරියටම හරි 👍🏾 අපේ පින්වත් හාමුදුරුවනේ.
    අත් හෙල්ලූවොත් පමණයි කට හොල්ලන්න පූළුවන්.
    ආන්ඩූවෙන් හරි පිටරටින් වත් වෙන කවූරුවත් දෙනකන් බලා නොඉඳ නිකමට පිනට ලැබෙනතූරු බලාපොරොත්තු නොවී තම තමන්ගේ ගෙවත්තේ එළවළු පලතුරු ටිකක් වවාගෙන කන්න කාටත් පූළුවන්නේ.කොච්චර හොඳද?
    👍🏾🇱🇰👌🏾

  • @sujithkumara5521
    @sujithkumara5521 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shinestar1589
    @shinestar1589 2 ปีที่แล้ว

    උතුම් වූ ඔබවහන්සේ ට මගේ නමස්කාරය වේවා... 🙏🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว

    Obawahanseta tharuwan saranai swaminwahansa , රටට යහපත සලසා දීමට weradarana ස්වාමීන් වහන්සේට deergau labewai පතමි .............

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +4

    බුදුන්වහන්සේ පහල වෙලා වම් අත උඩින් දකුණු අත තියාගෙන ඇස් දෙක වහගෙන ඉන්න මිනිස්සුන්ට උගන්වන්නේ නැති බව දැන ගන්න සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා .අප මිථ්‍යා දිට්ඨියෙන් ගලවා සම්මා දිට්ඨියට පත් කල භාග්‍යවතුන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා. නමාමි බුද්ධං ගුනසාගරං තං .සාධු සාධු සාධු සාධු..

  • @leelawathie4336
    @leelawathie4336 2 ปีที่แล้ว +1

    මම ආපුවම ඵන්නමි බලන්න දැක්කම ආස හිතෙනව මට ලගයි

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ ඔබට ගොඩාක් පිං සිද්ද වෙනවා ...මේ කරන මහගු සේවාවට ,රටෙ මනුෂ්‍ය යන්ව යම් කිසි දෙයක් කිරිමට උනන්දු කිරිම ගෙන ...බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

  • @Kan14nature
    @Kan14nature 2 ปีที่แล้ว

    ඔබවහන්සේගේ උපදෙස් හා ආදර්ශයට ගරුකරනව. ජනතාව දිරිගැන්වීම ඉතාවටිනව.

  • @asokawersingha5718
    @asokawersingha5718 2 ปีที่แล้ว

    Apai.hamuduruwanta..Kodak.. pin..oba..wahansagae.dapa.namadimi...sadu.sadu.sadu..

  • @nandakumaraniriella4279
    @nandakumaraniriella4279 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ කතාව සම්පූර්ණ සත්‍ය කතාවක් බුදු සරණයි

  • @amithapeiris58
    @amithapeiris58 2 ปีที่แล้ว +2

    Me swamin wahanse katta auwe wehesenawa ape rate minissunta ape rate watina kama kiyala denna deergayusha wewa swamin wahanse me rata wenuwen karana kapa kiremata

  • @dammapradeepa6859
    @dammapradeepa6859 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මුලිකත්වය ගෙන මෙ රට ගොඩ නගන්න උදව් වන්නෙ නම් ලොකු පිනක් වගෙම බඩගින්නේ දුක් විදින මිනිසුන්ට සනයක් වනවා නියතය .සාදු සාදු සාදු!!! ඔබ වහන්සේට දීර්ඝආයු පතමි

  • @janakasrinath3221
    @janakasrinath3221 2 ปีที่แล้ว +4

    ජය වෙවා සියලුම දෙනාට

  • @smilespider1998
    @smilespider1998 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @aravindadiwakara5724
    @aravindadiwakara5724 2 ปีที่แล้ว +71

    කෘෂිකර්ම අමාත්‍යාංශය උමන්දාවට බාර දෙන්න මේ අවුරුදු 2 1/2ක කාලයට

    • @sseneviratne4877
      @sseneviratne4877 2 ปีที่แล้ว +2

      👍

    • @AchinthaG
      @AchinthaG 2 ปีที่แล้ว +2

      ඒක නම් හොදයි ගොඩක් උන්ට ජොබ් නැති වෙයි හැබැයි අවුරුදු 2න් වැඩේ ගොඩ දානව හාමුදුරුවෝ

    • @sanpromax2000
      @sanpromax2000 2 ปีที่แล้ว +2

      Eeka aththa

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 2 ปีที่แล้ว +2

      Umandawa is a research farm. Appreciate Ven Samantha Badra doing a hard work. He is a practical Buddhist monk.When hole nation is suffering from basically food items he practically showing to society it can easily grow in your homeland. Government must recognise this research farm.

    • @dunilamendis279
      @dunilamendis279 2 ปีที่แล้ว

      Haryata hàri
      Ohaya puturathkarna adyadsakala uskarasla

  • @ruwanrohana4707
    @ruwanrohana4707 2 ปีที่แล้ว +1

    අපි කාටත් ලොකු ආදර්ෂයක්
    .බුදුසරණයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +1

    🙏🙏🙏නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ.🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Excellent ! Obawansege uthshaya sartakawewa !

  • @h.p.dsriya8555
    @h.p.dsriya8555 2 ปีที่แล้ว

    මේ රටට උතුම් උදාරවූ
    සම්පතක් ඔබ වහන්සේ ඒක
    මේ පව්කාර යන්ට තේරුම් ගන්න බෑ.. තෙරුවන් සරණයි!
    ඔබ වහන්සේගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා!!!

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 2 ปีที่แล้ว +2

    සුපිරියි හාමුදුරුවනේ😊😇😇😇😍😍😍🥰🤩

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +5

    නමස්කාරය වෙිවා හිමියණි ඔබවහණ්සේට ස්තුතියි ස්වාමීණි

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว

      මගේ මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා කොචිචර වාසනාවන්ත රටක්ද අපිට පිට රටක ඉන්න කොට දැනෙනවා

  • @pradeepsanjeewa5407
    @pradeepsanjeewa5407 2 ปีที่แล้ว

    Jayawewa jayen jayama wewa budusaranai ape hamudruwane

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว +3

    සියලු දෙනාට ජය ... ❤️❤️❤️

  • @dysalonsrilanka8943
    @dysalonsrilanka8943 2 ปีที่แล้ว

    me hamuduruwo gena mge hite naraka knk kiylai. eth balan gyma hodai kiyna unta wada me swaaaamin wahanse ratata sewayak krnwa🙏🙏

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 ปีที่แล้ว +4

    සරු පස පෙරළා...
    තම මැලිකම පෙරළා
    ණය වීම පෙරලා
    හිත ශක්තියෙන් තබලා
    දියුණුවක යමු එක්වන්ව හිතලා

  • @dzone5034
    @dzone5034 2 ปีที่แล้ว +1

    Super❤️❤️❤️❤️❤️❤️

  • @kanthikarunarathna5929
    @kanthikarunarathna5929 2 ปีที่แล้ว

    Oba wahansege wachana sarai kiyala kiwwata nidan inna kammali minissu ahara wanna ehema nokara baa oba wahanse wage thawa aya bihi wewa!!!

  • @senevisenevi2628
    @senevisenevi2628 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +1

    සියළු යහපත අධිෂ්ඨාන කරමි

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 2 ปีที่แล้ว +1

    තුණුරුවන්ගේ සරණයි ❤

  • @sumiya.6059
    @sumiya.6059 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ ඔවදන් රටක් වටිනවා ..

  • @anomapadmathilake2966
    @anomapadmathilake2966 2 ปีที่แล้ว

    ඔබ .වහන්සේ මෙ.කර නනු.ව්‍ර්ර්‍ය්ය්.රට.ව්ජයග්ගනය.වෙවා

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว

    අපේ රත්රන් පොළවn wada ganna one watina රටක් .oba wahansata budusaranei stutei

  • @vihangapamod
    @vihangapamod 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 2 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ 🌾respect 🇱🇰🙏🌾❤❤❤❤

  • @subothansrikaranathan7556
    @subothansrikaranathan7556 2 ปีที่แล้ว

    Oba wahanseta pinn🙏🏽🙏🏽

  • @kottagodamahawidhanalageve1785
    @kottagodamahawidhanalageve1785 2 ปีที่แล้ว +1

    Hamuduruvane mama lankave thanamalvila Mama akkara 35 vithara avurudu 8k thisse thala kurakkan mun aeta udu rata kaju vaga karanava gaslabu export karanava vagakarala thava vegetables mekaral thuba karavila karavila vagakaranava ape pethivala idam thiyanava minissunta government aeken kisima udavvak ne adugane Monma sahanadarayak vath ne goviyo vaga karanne Naya vela thamange Badu ukas karala goviyo rekagena dirimath karanavanam godak vatinava obavahanseta godak pin🇦🇪

  • @vineethasamarakoon1187
    @vineethasamarakoon1187 2 ปีที่แล้ว

    Wow 🙏👍😊

  • @vineethasamarakoon1187
    @vineethasamarakoon1187 2 ปีที่แล้ว

    🙏🙏👍Monk, this is your story. A country is worth it. Those who ruled the country stole the people. May you see the Buddha and attain Nirvana for this exemplary story.🙏✅👍

  • @dishanidishani392
    @dishanidishani392 2 ปีที่แล้ว

    Ape hamuduruwane oba wahanse kiyanne satika ethta.

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 ปีที่แล้ว +1

    Thank you Banthe , Very proud of you for telling the value of the agriculture. . From this cassava can make cassava chips add some Chile powder, can be able export cassava chips like in India to North America. .

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว

    Perfect 👍

  • @erafunnyvlog109
    @erafunnyvlog109 2 ปีที่แล้ว +1

    රට ගොඩගන්න , ඔබ වහන්සේ කරන සේවය ඉමහත්.

  • @maryhycinth5620
    @maryhycinth5620 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් මේ දෙන උපදෙස් වලට දුප්පත් ජනතාවට බඩ ගින්නක් නැතිව ජීවත් වෙන්න පිළිපදින එක එයාලගේ යුතුකම ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @blackshieldx4670
    @blackshieldx4670 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @gayanprabath475
    @gayanprabath475 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ අදහස් ඉතා වටිනවා ජීවිතයට.. හැබැයි ඒවගේ වටිනාකම ඔබ වහන්සේත් ක්‍රියාවෙන් පෙන්නුවනම් හරිනේ අපේ හාමුදුරුවනේ.. ඔබවහන්සේගේ උමන්දාවෙන් නිෂ්පාදනය කරන දේවල් වල ආදායම ඇතිනේ සෑහෙන්න ඔබවහන්සේ මේ වීඩියෝ වල යටින් ආධාර ඉල්ල ඉල්ල පෝස්ට් දාන්නෙ නැතුව හිගාකන්නෙ නැතුව ඒවත් මිනිස්සුන්ගෙන් පෝස්ට් දදා හිගා කන්න දෙයක් නැහැනේ ඒවත් ඔබවහන්සේගේ ආදායම් වලින් කර ගත්ත නම් ගොඩනැගුව නම් ආදර්ශවත් නේ.. ඔබවහන්සේ මිනිස්සුන්ට කිය කිය හිගාකන්න එපා කිය කිය ඔබවහන්සේ කරන්නෙත් ඒකමනේ..

  • @gayashomegarden361
    @gayashomegarden361 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว

    Apa habuduruwana Akanam ඇත්ත

  • @unstoppable1178
    @unstoppable1178 2 ปีที่แล้ว

    රටම උමන්දාවක් වේවා

  • @chinthakadarsana2949
    @chinthakadarsana2949 ปีที่แล้ว

    Respect.. oba whanse shatika athta kiyanne

  • @muniswediwelachari6627
    @muniswediwelachari6627 2 ปีที่แล้ว

    ඇත්තටම අපේ රටේ මොනවද නැත්තේ .සියලුම දේ අඩුවක් නැතුව තියනව .නමුත් මොළේ තමයි අඩු.

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 2 ปีที่แล้ว

    Ekanam atta ape hamiduruwane adenawa apitanam .oba wahanse idiriyata enna ape rata hadala denna me horungen me rata berala denna thawa ratta adare minissu innnawa e ayawath ekathu karagena .APE THILAK LANDE GAMA MAHATTAYA.MAHA HAIYYAK THIYENA ONAMA DEKATA MUHUNADENA MAHA SHAKTHIYAK THIYENA MANISSAYO INNAWA AOE HAMUDURUWANE .EWAGE KATTIYA EKATHU KARAGENA RATA WENA PATTAKATA OBA WAHANSETA HARAWAGENA YANNA PULUWAN BUDU SARANAI

  • @gayankumara7821
    @gayankumara7821 2 ปีที่แล้ว

    බුදුසරනයි ❤️❤️❤️

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 2 ปีที่แล้ว

    🙏💖

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    wow 🙏🙏🙏

  • @wasanthakumara3847
    @wasanthakumara3847 2 ปีที่แล้ว

    Vision mission okkoma hondai. Arahath kiyala boruwen jeewathwanaeka tamai anthima naraka.

  • @cliyodamayanthi727
    @cliyodamayanthi727 2 ปีที่แล้ว

    Aka aththa

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ මේ රටේ සම්පත .

  • @sj5433
    @sj5433 2 ปีที่แล้ว +1

    හරි හරි කරන්නම් කරන්නම් ❤🙏🇱🇰

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @greenepicproductions5594
    @greenepicproductions5594 2 ปีที่แล้ว

    Thats the only way to future 🇱🇰🙏🙏🙏🙏🙏

  • @pasindujayasanka8308
    @pasindujayasanka8308 2 ปีที่แล้ว

    හා මචන් එල✋✋👍👍

  • @thilakerohan4978
    @thilakerohan4978 2 ปีที่แล้ว +7

    උන්වහන්සේ හොදින් හො නරකින් හරි මේ ජාතිය ගොඩ දානවා

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว

    🙏🙏🙏❤🇱🇰

  • @sashipiumi2064
    @sashipiumi2064 2 ปีที่แล้ว

    ❤❤❤💚💚

  • @cuddah4534
    @cuddah4534 ปีที่แล้ว

    මේ විඩියෝ බලල මම දැං ගෙදර පර්චස් 25 ක එලවලු වගාවක් කරගෙන යනවා . කැමට මොනව මොනව හරි හැමදාම එකතු කරගන්නවා . දිරිමත් වෙනවා .මනසට සතුටකුත් එනව දකිද්දි පැල ටික. සමහර කතා වැරදි අැති එ්ව අපිට හදන්න බැනෙ අපි ගතයුත්ත ගන්නවා.බුදුහාමුදුරැවො කොතනකවත් පැවිදි පක්ෂයේ වැරදි හදන්න ගිහියන්ට පවරලා නැහැ. බැන බැන ඉන්නැතුව ගත යුත්ත බේරා ගන්න.

  • @gunasinghegunasinghe9041
    @gunasinghegunasinghe9041 2 ปีที่แล้ว

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 ปีที่แล้ว

    ❤️❤️👍👍

  • @antonfernando7588
    @antonfernando7588 2 ปีที่แล้ว +2

    ඇත්ත හාමුදුරුවෝ නේ ,, නිධන් උඩ හිටියත් , රටේ ඉන්නේ හොර moda thakathiru palayakin , උන්ව නැවත නැවත parliament යවන miharakun වගේ මිනිස්සු ,, මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ පිට රටවල් වල ට pinsidu වන්නට ,,

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔබ 👍

  • @bestcinemaclip3929
    @bestcinemaclip3929 2 ปีที่แล้ว +1

    ඇඹිලිපිටිය ගැම්මක් තමයි....

  • @idunilasanka7072
    @idunilasanka7072 2 ปีที่แล้ว

    Ape hamuduruwane ape rate thiyena sapath athi apita goda yanna desapalane karana un rata kawa aththa ekai

  • @MohamedAli-uk9ty
    @MohamedAli-uk9ty 2 ปีที่แล้ว

    Nidanayak uden higakanawa 👍👍❤️

  • @maheshmaheshf9719
    @maheshmaheshf9719 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹❤️❤️❤️

  • @maryhycinth5620
    @maryhycinth5620 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nuwankumara8294
    @nuwankumara8294 2 ปีที่แล้ว

    නිදානයක් උඩ හිගා කන ජාතියක් අපි. හාමුදුරුවනේ

  • @kamalasarojini9553
    @kamalasarojini9553 2 ปีที่แล้ว

    Maage namaskaaraya veava...

  • @dadahahs5984
    @dadahahs5984 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 2 ปีที่แล้ว

    If the government does not pay attention to develop the country, let's do it ourselves. Without building up the local economy, an opulent country can never be made.

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 2 ปีที่แล้ว

    💛🧡❤️🌷🙏😇

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏🌼🌼🌻🌼🌼🙏🙏🙏❤️

  • @sirisadahammonasteryaustra5727
    @sirisadahammonasteryaustra5727 2 ปีที่แล้ว +1

    👌👏👏👏