How to earn money from part-time jobs in Sri Lanka| Find customers and earn money

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • 🎯In this video, I talk about how to find the first customer and increase the existing customer base of a part-time business. I hope you will learn something and, most importantly, start earning. If you have any comments, please do not hesitate to contact me anytime by commenting or emailing. I read all your emails and comments and try my best to answer all your questions.
    🍿 The Best Investment Option in Sri Lanka During the Economic Crisis 📽️: • The Best Investment Op...
    හම්බ කරන මුදල් වල VALUE එක වැඩි කරගන්නෙ කොහොමද? - Investment Options - Money | Sinhala | Sri Lanka📽️: • How to increase the va... ආර්ථික අර්බුදයකදී ශ්‍රී ලංකාවේ INVEST කරන්න හොදම SECTOR එක 📽️: • The Best Investment Op...
    Earn 40,000 per month by working 3 hours a day in Sri Lanka | Sinhala 📽️: • Earn 40,000 per month ...
    ✍🏽 WHO I am: My name is Dr Prabuddha Don, a senior compliance officer within the Queensland Government of Australia. I am closely working towards protecting the Great Barrier Reef, a UNESCO world heritage. Apart from that, I am a part-time molecular scientist and trying to become a TH-camr. I make videos that research the processes and means that help us to live happier, healthier, and more productive lives. So, if you like those types of content, join me by subscribing to the channel. Also, you can connect with me on LinkedIn: / prabuddha. .
    Best
    Don

ความคิดเห็น • 222

  • @user-pr7kd9hl6e
    @user-pr7kd9hl6e ปีที่แล้ว +41

    ඔබ තුමාගෙ මෙ වටින විඩියො බලලා මං පොඩි බිස්නස් එකක් පටන් ගත්තා දැං ටික ටික වැඩ එනව⁣ . රස්සාවක් නැතුව හිටපු මට පිහිට උනෙ ඔබතුමාගෙ මෙ අදහස් විතරයි ❤❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +8

      Godk sathutui..
      Hadawathinma suba pathanawa..❤️

    • @pradeepikaherath6607
      @pradeepikaherath6607 8 หลายเดือนก่อน +1

      oya monada patan gaththe

    • @user-dz9fn2lg3z
      @user-dz9fn2lg3z 2 หลายเดือนก่อน

      ​@@pradeepikaherath6607පොර බොරු කියලා තියෙන්නේ

  • @dumindapathirana9374
    @dumindapathirana9374 ปีที่แล้ว +23

    dr ගෙන් උපදෙස් අරන් life එක ගොඩ දාගත්ත කෙනෙක් මම... සැහෙන්න වටිනා ආකල්ප ...

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +4

      Machan umben upades aran geemak gahapu kenek mama😇
      Thanks a hamadetama..❤️

  • @k.e.m.h6834
    @k.e.m.h6834 7 หลายเดือนก่อน +6

    සර් ඇත්තටම සර් මේ වසරේ මට හමුවුන වචනෙකින් කියන්න බැරි තරම් සාර්ථක මග පෙන්වීමක් වුනා..❤❤🎉

  • @SUKIRIYASHASHIYA
    @SUKIRIYASHASHIYA 10 หลายเดือนก่อน +7

    ඇත්තටම ලොකු දෙයක් ආවා ඔලුවට ගොඩක් ස්තූති ඔයාට.❤

  • @user-qi7nb9wt8i
    @user-qi7nb9wt8i 7 หลายเดือนก่อน +3

    අදහස් වලට ගොඩක් ස්තූති ගොඩක් වැදගත් video1❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +7

    බොහොම ස්තූතිවන්ත වෙනවා සර්ට මේ වගේ තව vedio ගේන්න තව, මන් ඉගෙන ගන්නේ youtube එකෙන් බලල හැමදේම.🙏❤️

  • @chamikarabandara1598
    @chamikarabandara1598 ปีที่แล้ว +6

    දේවල් කියන විදිය මරු 👌 .keep it up ❤️

  • @CGRCOOL
    @CGRCOOL 9 หลายเดือนก่อน +4

    මට මේ වගේ බිස්නස් එකකට එන්න දැනට අදහසක් නැතත් ඔබ තුමාගේ අදහස් සැහෙන්න වටිනවා ජීවිතය ට. දිගටම videos ගෙන්න. ජය වේවා! 🙏

  • @vimukthi_senevirathna
    @vimukthi_senevirathna ปีที่แล้ว +8

    සුපිරිම චරිතයක් 😎♥️ ඉදිරියටම යන්න අයියා, ජයෙන් ජය 🤜🇱🇰

  • @kumudunisandachaya7837
    @kumudunisandachaya7837 ปีที่แล้ว +4

    පින් හැමදෙම හොදින් කියල දෙනවට 🙏😍

  • @chathunshanaka4342
    @chathunshanaka4342 2 หลายเดือนก่อน +1

    සර්ගේ විඩියො සෙරොම ෆට්ට❤❤❤

  • @Master_Idea_
    @Master_Idea_ ปีที่แล้ว +12

    ඇත්තටම සුපිරි වීඩියෝ එකක් doctor..
    ප්‍රායෝගික ප්‍රශ්න වලට පිළිතුරු දෙන විදිය සුපිරී...
    මමත් හිතුවා graphic designing පටන් ගන්න...මේ දවස් වල ඉගෙන ගන්නවා Photoshop ...
    ඒත් ඇත්තටම මට හිතෙනවා මට ඒ සම්බන්ධව නිර්මාණාත්මක ඇහැක් නෑ කියලා...🤔 මොකද මට තව කෙනෙක්ගේ හිත යන විදියේ නිර්මාණයක් මම විසින්ම නිර්මාණය කරන්න බෑ..චිත්‍ර අදින්න පුළුවන් ලස්සනට.. හැබැයි බලාගෙන විතරයි..
    නව නිර්මාණ කරන්න පුළුවන්.. හැබැයි කාර්ය කරගන්න විතරයි, එතනින් එහා ලස්සනක් ගැන හිතෙන්නෙ නෑ....
    ඒ වගේම වීඩියෝ editing ගත්තත් ඔබතුමා කරනවා වගේ creative විදියට කරන්න බෑ...
    මට කියන්න පුලුවන්ද ඒ වගේ හැකියාවන් තමන්ට ඇගේම තියෙන්න ඕනද?🤔 නැත්නම් නිතර ඒ ක්ශේත්‍රයේ නිරත වීමෙන් ද ඒ විදියට තමන්ගේම දෙයක් හිතලා කරන්න පුළුවන් වෙන්නේ?

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +9

      Issellama godak thanks comment ekata.. me dewal mata sahena watinawa..
      And patan ganna yana graphic designing wadeta mama hadawathinma suba pathanawa..❤️❤️
      Me dewal igenagena karanna one kenek ta puluwan..mata therena widihata danatamath oyata kalawa gana awabodayak thiyana so eeka amathara waasiyak…
      Podiyata patan ganna.. eeta passe practice eka awama athakeem ekka onema kenekta hodata deyak karanna puluwan..
      Mamath thaaama igena gannawa..😊

    • @Master_Idea_
      @Master_Idea_ ปีที่แล้ว +2

      @@dr.donexplains8115 බොහොම ස්තූතියි doctor ♥️😍

    • @anandakumara8483
      @anandakumara8483 ปีที่แล้ว +1

      Matath menna me prashnaya thiyanwa doctor.lassanata arts adinna puliwan kohen hari balagena ,deyak hadanna puluwan hari balagena mata graphic designing wlata asawak thiyanwa eth mata eeka creative karaganna puluwan weyida?😢

    • @Master_Idea_
      @Master_Idea_ ปีที่แล้ว +2

      @@anandakumara8483 ඇත්තටම ඔයා ඒක ගැන හිත හිත ඉන්න කල් තමයි ඔයාට හිතෙන්නේ මට හැකියාවක් නෑ කියලා...ඒත් කරලම බලන්න...
      මොකද මම කරලම බැලුවා...ඇත්තටම නිර්මාණාත්මක ඇහැක් නැති උනාට ඒක ඇති කරගන්න පුළුවන් කියලා මට දැං නම් හොදටම තේරෙනවා...
      තමන් ඒ අදාල වැඩේ කරද්දි ඒක කැත උනත් ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඒක කරද්දි..... ඒකම තමයි දවසක හොදම නිර්මාණය බිහි කරන්නෙ...
      අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න... බැරි දෙයක් නෑ..අත් අරින්න එපා ❤️💪

    • @anandakumara8483
      @anandakumara8483 ปีที่แล้ว

      Godak sthuthiyi obathumata obathumage videos marama watinawa digatama me wage contents aragena Enna Dr.🎉

  • @praneeth210
    @praneeth210 ปีที่แล้ว +3

    බොහොම වටිනවා ඔයාගේ මග පෙන්වීම ❤️

  • @Amazing.world-670
    @Amazing.world-670 11 หลายเดือนก่อน +2

    මාර ගැම්මක් ආවා DR thanks❤️

  • @T-viral.
    @T-viral. ปีที่แล้ว +3

    ගොඩක් වටින අදහස් ටිකක් බුදු සරනයි ❤

  • @samaliLivera-ed5jo
    @samaliLivera-ed5jo 6 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමත් ස්තුති sir

  • @goldfish9713
    @goldfish9713 3 หลายเดือนก่อน

    Sir, product එකක් sell කරන විදියත් මේ වගේ video එකකින් කරන්න . ගොඩක් වටිනවා. Online bussiness එකක් start කරන්න. කොහොමද custermasla reach කරන්නේ ...... මේ හැමදේම ගැන step by step කරන විදිය. Thank you sir❤

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 ปีที่แล้ว +3

    Math thama igena gannawa.godak pehedili sir kiyana hemadema.
    Matath puluwan CV design karanna.thawa puluwannam CV tutorial tikak aran ennako..eka igena ganna apita godak wedagath wei sir.thank you very much .🙏

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you very much for commenting. Mama aniwaryenma CV tutorial ekak gennm..❤️

  • @thilinamaduwantha
    @thilinamaduwantha 10 หลายเดือนก่อน +3

    Godaak watina vedio ekka💟

  • @randunumanike2468
    @randunumanike2468 หลายเดือนก่อน

    🎉🎉 වටිනා වීඩියෝව ක්. තෙරුවන් සරණයි.

  • @supunsachindra393
    @supunsachindra393 3 หลายเดือนก่อน +1

    ස්තුතියි....
    ජයවේවා

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තූතියි. ❤️

  • @sandhulisanishyahettiarach2999
    @sandhulisanishyahettiarach2999 ปีที่แล้ว +5

    Awesome video 👍 first comment

  • @Hobby07267
    @Hobby07267 8 หลายเดือนก่อน +2

    පට්ටම අදහස් ටිකක් ❤

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 ปีที่แล้ว +5

    Thank you so much dr❤ adai me TH-cam channel eka hmbune❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you so much for joining with the channel..❤️

  • @gayanthikawanni3279
    @gayanthikawanni3279 11 หลายเดือนก่อน +2

    godak watinawa..tnx dr.

  • @ctedu.3919
    @ctedu.3919 ปีที่แล้ว +2

    ඉගෙන ගන්න පුළුවන් සම්පූර්ණ වීඩියෝවක් අහගෙන පලවෙනි වතාව.. ගොඩක් ස්තුතියි සර්..
    සර් මට ප්‍රශ්නයක් තියෙනවා මම කරන මැගසීන් එකක් සම්බන්ධව. . මට සර්ට පෞද්ගලිකව කතා කරන්න පුළුවන්ද..

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Bohoma isthuthi wachana walata..
      Mama lankawe newei inne so call karanna amarui..
      Mata email ekak daanna..❤️

  • @oliviyajatyan362
    @oliviyajatyan362 7 หลายเดือนก่อน +1

    මමත් දරුවො දෙන්නත් එක්ක 😅කොම්නිකේෂන් එකක් පටන් ගන්න යන්නේ.ඔබතුමා ගේ වීඩියෝ ගොඩක් වටිනවා. කොම්න්කේෂන් එකක් පටන් ගන්න මට උපදෙස් වලින් උදව් කරන්න පුලුවන්ද 🙏

  • @ColorpixSL
    @ColorpixSL ปีที่แล้ว +3

    supiry ayye niyamai wade oyage😍😍😍

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you very much for your kind words Malli..😊

  • @thyaginathasha3084
    @thyaginathasha3084 2 หลายเดือนก่อน

    Superb video ❤ thank you so much....

  • @rajinipathirana8092
    @rajinipathirana8092 6 หลายเดือนก่อน +1

    Superb explanation ...👍

  • @malithperera7726
    @malithperera7726 ปีที่แล้ว +2

    godak wagat channel ekk......CV genat video ekk genn

  • @nipunathennakoonofficial
    @nipunathennakoonofficial ปีที่แล้ว +2

    Illustrator ගැන වීඩියෝ එකක් ඔනේ ❤️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you for the suggestion..
      Will upload something similar today afternoon

  • @NimalWijesundara-to1ei
    @NimalWijesundara-to1ei 8 หลายเดือนก่อน +1

    ගොඩක් watinawa👍🙏

  • @KrishanPeiris-st5py
    @KrishanPeiris-st5py ปีที่แล้ว +2

    Good luck malli

  • @nimalwijesundara4200
    @nimalwijesundara4200 ปีที่แล้ว +1

    upades godaak watinawa,newatha hamuwemu.thanks bro

  • @user-kg7jb4ew3f
    @user-kg7jb4ew3f ปีที่แล้ว +2

    Mama visiontec kiyala computer course ekkata giya power point excel word kiyala dunna sahathiketa B ekak thiyenaw mt karanna barida job eka

  • @gjei1234
    @gjei1234 ปีที่แล้ว +1

    Niyamai doctor 😁❤️

  • @dilshanprasad6568
    @dilshanprasad6568 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ❤️❤️

  • @Teddy_Trader_
    @Teddy_Trader_ 8 หลายเดือนก่อน +1

    Your videos are very helpful ❤

  • @WasanaWimalatunga-wi6xq
    @WasanaWimalatunga-wi6xq ปีที่แล้ว

    ලස්සනට කියලා දුන්නා ස්තුති ❤️🙏

  • @ranilranathunga9126
    @ranilranathunga9126 หลายเดือนก่อน +1

    Thank you sir

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 หลายเดือนก่อน

    Thank You Very Much. Very Good.

  • @LearnwithHASI
    @LearnwithHASI 7 หลายเดือนก่อน +1

    very useful sir..thank u sir🤩🤩

  • @kavindujayashanka5095
    @kavindujayashanka5095 ปีที่แล้ว +1

    perfect ❤ carry on ✊

  • @tw7701
    @tw7701 ปีที่แล้ว +1

    Thank you so much dr.

  • @DangerJD
    @DangerJD ปีที่แล้ว +3

    Sir can you explain in English or tamil i cant understand 🥺 but i want a part time job.

  • @slspcgame
    @slspcgame ปีที่แล้ว +3

    Nice ............

  • @ElectricSoberGoose
    @ElectricSoberGoose ปีที่แล้ว +5

    We need a video in making a good CV

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you very much for the comment..
      Yes I will do a video for that soon.😊

  • @rsubadharshini
    @rsubadharshini 11 หลายเดือนก่อน +6

    Can you recommend a website to register me as part time typing job seeker

  • @bhavi6608
    @bhavi6608 ปีที่แล้ว +1

    Good job. Thankyou so much ❤️

  • @thusharahendeniya7590
    @thusharahendeniya7590 ปีที่แล้ว +3

    Excellent

  • @famusking
    @famusking 11 หลายเดือนก่อน +3

    සර් මම කැම්පස් එකෙන් අවුට් වෙලා ඉන්නෙ දැන්. ටියුෂන් වලින් ඉස්සරහට යන්න කැමති. පටන් ගන්නෙ කොහොමද ඉස්සරහට කොහොමද කරගෙන යන්නෙ කියල අදහසක් දෙන්න පුලුවන් ද

    • @dr.donexplains8115
      @dr.donexplains8115  11 หลายเดือนก่อน +2

      Free seminars keepayak oyata hondatama puluwan padam keepayakata karanna..

    • @famusking
      @famusking 11 หลายเดือนก่อน

      @@dr.donexplains8115 tq sir.

  • @lakshikadissanayake8811
    @lakshikadissanayake8811 ปีที่แล้ว +2

    Thanks Dr

  • @dushansajith273
    @dushansajith273 ปีที่แล้ว +1

    හොඳට පැහැදිලි krnw,😍

  • @punchiapatananagunadam8512
    @punchiapatananagunadam8512 11 หลายเดือนก่อน +1

    thank you very much.....!😊

  • @nipunathennakoonofficial
    @nipunathennakoonofficial ปีที่แล้ว +1

    Thank you So Much ❤️❤️❤️😊😊😊

  • @Imaa1703
    @Imaa1703 ปีที่แล้ว +2

    Cv ek gena video ekkuth dann sir.thank you❤️

  • @arunawijayawardana7399
    @arunawijayawardana7399 ปีที่แล้ว +1

    very impressive thanks

  • @charithanuradha104
    @charithanuradha104 ปีที่แล้ว +2

    Superb👍

  • @csmali8419
    @csmali8419 ปีที่แล้ว +1

    Niyamai 👌

  • @t4b230
    @t4b230 ปีที่แล้ว +1

    Niyamai ❤

  • @anuththaraeshani1163
    @anuththaraeshani1163 ปีที่แล้ว +5

    මේ වගේම NFT ගැන පැහැදිලිව විස්තර කියලා දෙන්න පුළුවන් ද ? නොදන්න කෙනෙක්ට කියලා දෙනවා වගේම ඕන. 😊

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +4

      Mama investing options gana full video ekak karannm ikmanatama..😊

    • @anuththaraeshani1163
      @anuththaraeshani1163 ปีที่แล้ว +1

      @@dr.donexplains8115 ගොඩක් 🙏 ස්තුති

  • @anandatissa4838
    @anandatissa4838 5 หลายเดือนก่อน

    ස්තුතිය ❤

  • @dilinikanishadini4451
    @dilinikanishadini4451 ปีที่แล้ว +1

    Sir godak pin..online walin pita rata company walata join wela ewa karana widiha saha join wenne kohoma da kiyana ekatah kiyala denna..
    Aye Sir ewata thiyena website monwada kiyala explain karala vedio ekaka danna..

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you very much for appreciating the video.
      Mama anthimata karapu video eke mama jobs hoyaganna hati gana katha kala..😊
      Thawa video ekak ikmanata karannm..😊

    • @dilinikanishadini4451
      @dilinikanishadini4451 ปีที่แล้ว

      @@dr.donexplains8115 thanks Sir

  • @nisalaloka2112
    @nisalaloka2112 ปีที่แล้ว +1

    good job ❤🔥

  • @dinejaya7836
    @dinejaya7836 8 หลายเดือนก่อน +1

    Sirge vidio superb

  • @ruvininisansala3420
    @ruvininisansala3420 ปีที่แล้ว +1

    Thank You Sir ❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว +1

    godak watinawa

  • @thisalmadu-ey5xz
    @thisalmadu-ey5xz ปีที่แล้ว +1

    sirge advice godak important sir.. thankyou very much.. eth Typing karala earn krnna puluwan wena widi nedda sir.. mokada e widiyta customers la hoygnna tikak amrui mta.. mt typing experience aurudu 6ka thiyanwa eth den job ekakta yanna widiyak ne podi babek innawa.. gdra idan typing krala earn krnna puluwan wena widi kiyla denna puluwanda sir..

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you very much comment ekata..
      Mama online wada karana hati gana video ekak ikmanata karannm.😊

  • @channaholidays7198
    @channaholidays7198 4 หลายเดือนก่อน

    Thank you ❤

  • @chinthakadhananjaya6167
    @chinthakadhananjaya6167 หลายเดือนก่อน

    hriyt CV ekk hdala wdiha gna video ekk dannko sir..❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  หลายเดือนก่อน

      Video 2k daala thiyanawa

    • @chinthakadhananjaya6167
      @chinthakadhananjaya6167 หลายเดือนก่อน

      @@dr.donexplains8115 hri hmbuna sir.. Thnk you sir.. oy krn wdenm kiyl nima krnn ba.. mama thm sir kiyn ewa krn gmn inne.. e kale giym mn sirt kiynnm sir.. bohoma sthuthi suba pathum sir shyluma deta..❤️

  • @samanpriyantha7527
    @samanpriyantha7527 ปีที่แล้ว +2

    Sir ape duwata magana egana ganimataudu karanna socal madiya gana

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Mage channel eke videos godak thiyanawa ewa duwata balanna kiyanna..
      Ehema balala monawa hari gatalu thiyanawanm mata email or message karanna kiyanna..😊

  • @wathsalamadushani176
    @wathsalamadushani176 ปีที่แล้ว +2

    Please Sir cv ekak hdana widiyath video ekak danako

  • @Alpha_X001
    @Alpha_X001 ปีที่แล้ว +1

    superb ❤‍🔥

  • @hirunidhananjana3084
    @hirunidhananjana3084 7 หลายเดือนก่อน

    Thank you sir ❤❤

  • @namaldushmantha6103
    @namaldushmantha6103 8 หลายเดือนก่อน

    Mata oni udeta exercise karanna kattiya hoyaganne komada.eyalata mawa hadunnala denne komada kiyala denaganna ane mata ekata adahasak kiyanna sir

  • @kavindyapramarathna8361
    @kavindyapramarathna8361 ปีที่แล้ว +3

    CV ekak hadana widiyath kiyala denna aiye

  • @VImukthiDissanayake-yj4so
    @VImukthiDissanayake-yj4so ปีที่แล้ว

    Thank you very much

  • @DushaniChandrasiri-hr3ir
    @DushaniChandrasiri-hr3ir 3 หลายเดือนก่อน

    Cv technics කියන්නකෝ සර්

  • @lyric2828
    @lyric2828 11 หลายเดือนก่อน +1

    Vatinawa...☘💙

  • @samithmaduranga8452
    @samithmaduranga8452 3 หลายเดือนก่อน

    සර් මට typing හොඳින් පුලුවන් ඒ වගේම excel work මට part time job එකක් සෙට් කරල දෙන්නකො

  • @savidishashin2288
    @savidishashin2288 ปีที่แล้ว +2

    Sir web site ekkt liynne kohommd

  • @ashinthashehan2694
    @ashinthashehan2694 7 หลายเดือนก่อน

    Thank You

  • @felicity090
    @felicity090 8 หลายเดือนก่อน

    Sir sinhala typing karanwanm helakuru app eken karana eke prashnayak tynwada

  • @anushadodanwala3522
    @anushadodanwala3522 หลายเดือนก่อน

    sir igena gannna gaman part time job ekek karana eka effective nadda

  • @Tharakaviraj
    @Tharakaviraj ปีที่แล้ว +1

    Sir api hdpu desing ekak markat kargnna barida....logo visiting card vage ewwa...mokak hri website ehekta free uplod krla thiynn hri puluvn ekak..gdk igengtta dewal me vedio eken

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Extremely sorry mata oyage comment eka miss wela..🫢
      Tamangema kiyala web site ekak hadana eka thama hondama..
      Ehema nathnam business eke namin FB and Insta page ekak hadanna..
      Puta tanakata upload karanawata wada ethakota oyatama business ekak widihata meeka patan ganna puluwan./😊
      Meka balanna.❤️
      th-cam.com/video/BvqCdYJCQDM/w-d-xo.html

  • @asankachandana2993
    @asankachandana2993 6 หลายเดือนก่อน

    Grade 👍🏻

  • @youandme32689
    @youandme32689 ปีที่แล้ว +1

    ❤️❤️

  • @dhinurapawan3102
    @dhinurapawan3102 หลายเดือนก่อน

    software engineer kenekt amathara business kragena ynna puluwnd sir

  • @ama7923
    @ama7923 ปีที่แล้ว +1

    Excellent video I seen

  • @BULJANS
    @BULJANS ปีที่แล้ว +4

    හොද cv එකක් හදන විදිය කරන්න

  • @user-iq6uh2ec7h
    @user-iq6uh2ec7h ปีที่แล้ว +1

    jiwitheta vatina video ekak

  • @oliviyajatyan362
    @oliviyajatyan362 7 หลายเดือนก่อน

    Thanks

  • @ChampikaDeepani-zg5ih
    @ChampikaDeepani-zg5ih ปีที่แล้ว

    Mata word ,excel,power point,corel draw hodatama puluwan awrudu 15k tute, book, project, handbill karanawa

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you so much oyage experience eka share kalata..❤️
      All the best❤️

  • @sandaruwanwithanage-bst6158
    @sandaruwanwithanage-bst6158 ปีที่แล้ว +2

    ❤🔥🔥🔥💪

  • @dilankachathurangi2327
    @dilankachathurangi2327 ปีที่แล้ว

    Me job karanna පුළුවන් website එකක් නෑනේ . Type setting වලින් wage earn karanna පුළුවන් website එකක් kiyanawada

    • @nethulisahasna4503
      @nethulisahasna4503 10 หลายเดือนก่อน

      Eka thamai type setting ehema karala denna puluwan website thiyenawada

  • @user-rn4kn1fz7e
    @user-rn4kn1fz7e 9 หลายเดือนก่อน

    Sir.. mata typing and translation puluwan sir

  • @malshaswarnasinghe2859
    @malshaswarnasinghe2859 ปีที่แล้ว +1

    👌👌👌

  • @nayomimadushika4642
    @nayomimadushika4642 ปีที่แล้ว +1

    ❤️

  • @ThiliniNawarathne-jf2qh
    @ThiliniNawarathne-jf2qh ปีที่แล้ว

    Thankyou sir.