@@shenu1478 aiyoo mm me phone ekk gena newe kiwe...phone ekk mta tiyenwa..mn kiyane meya hadanwa wage ek ek keema jathi geena. Phone ekk tiyenwa kiyala hama keema ekkma hamotma kanna salli ne
Marina lassana punchi rosa malak wage ane..🤗... aith rosa mal pipena kale wenakan man oya ekka innawa..mal pipenawa balanna...🌹🌹🌹🌹....oyalath parissamen sathutin inna ....❤🙏🙏🙏🙏
හිතේ මහ ගොඩක් ප්‍රශ්න. මන් ඒ හැම වෙලාවටම කරන්නෙ අක්කගෙ වීඩියෝ බලනව. එකම වීඩියෝ එක සමහරවෙලාවට දෙතුන් පාරක් බලනව. කොහොමද මෙහෙම හිත නිවෙන්න කතා කරන්නෙ. අහන් ඉන්න හරිම ආසයි. ❤
පුශ්න හැමෝටම තියෙනවා ,ඒවා හිතන්න එපා,මෙි කියන මටත් තියෙනවා,ඔයා අදහන ආගමට ලං වෙන්න,ටිකක් හරි හිත නිවෙයි.😊
Negative සිතිවිලි තියෙද්දි හැමදාම දුක තමයි
Api
Hodin.puthe.thama
හිතන්න එපා නංගියො😘😍😍 ප්‍රශ්ණ කියන දෙ හොයාගෙන එන්නේ මිනිස්සුන්ව.. එවා ආවා මුහුණ දෙන්න .. ඔයාගෙ හිතට සැනසීමක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌹🌹
Maget hithatha hri ne dn hethuwak nisa eduwath ekka eth me akkge video ekak beluwama e duka giya 🥰😍❤️♥️
මරීනා දෝණි හරිම ලස්සනයි... හරිම ආදරණීයයි ... පවුලේ හැමෝටම යහපතක්ම වේවා ...
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මේ අද වීඩියෝ එක බලන්නෙම මගේ හිත ටිකක් සැහැල්ලු කරගන්න මගේ අම්මා (නැන්දම්මා) එයා පෙරේදා අපිව දාල යන්නම ගියා මට දුකක් පසුතැවීමක් නෑ මොකද මම එයාව පුංචි බබෙක් වගේ බලා ගත්තා කැතකුනු එක්ක තිබ්බෙනෑ එයා මැරෙන වෙලාවේ එයාට ගියපු කැතකුනු විතරයි 😢 ඒවා මගෙ මහත්තය අස්කලා එයාට එයාගෙ අත්දෙකෙන් ඒක කරන්න ඕනේ කීවා මොකද ඒවා කලේ මම එයාට කරන්න තිබ්බෙ නෑ ඉතින් එයාත් අත්තිම මොහොතෙ ඒ දේත් කලා අපි දෙන්නටම සතුටුයි අපි සෑහෙන්න දේවල් කලා ඒත් අපිට එක දෙයක් කරන්න බැරි උනා අම්ම නැති උනේ ගෙදර එයා උදේ කන්න කෑම මේසෙටම එන්න ඕනා කීවා අම්මා ගොඩක් මහතයි ගොඩක් තනියම මට තියා මහත්තය ටවත් අම්මව වත්තම් කරගන්න අමාරුයි ඉතින් අම්මව ඇදට එක්ක යන්න අපිට බැරි උනා එයා නැති උනේ කුස්සියෙ බිම ඒක අපි දෙන්නටම හරි අමාරුයි එයා බිම කාපට් එකේ එයාගෙ අන්තිම හුස්ම යවල තිබ්බෙ අපි සේලයින් එකක් ගේන්න ගිය අතරෙ තමා තාත්තා එන්න කීවේ අපි හිතුවෙ නෑ එයා මැරිල කියල ඒත් එයා අපිව දාල නින්දෙන්ම යන්න ගිහින් එයා ගොඩක් ලෙඩ දුක් වලින් පීඩා වින්දා ඉතින් එයාට ආයෙ මෙහෙම ලෙඩ දුක් නැති ව උතුම් වූ නිර්වානයම ලබාගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😥
අනෙ හරීම දුකයි ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනෙ 😘අම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා එයා හොඳ තැනක ඉඳි 😘 මගෙ අම්මා අපිට දාලා ගිය වෙලෙ දැනිච්ච වේදනාව වචන වලින් කියන්න බැරි තරම් .. ඔයාගෙ නැන්දම්මා ජීවත් වෙලා ඉන්නකම් ඔයා එයාව බලාගත්තු එක කොච්චර ලොකු පිනක්ද.. ඔයාගෙ මනසට සහනය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️
අක්කාගෙ vlog එකක් දානකම් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියේ කොච්චර කාර්ය බහුල උනත් වරද්දන්නෙ නැතිව බලනවාමයි ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
මරීනා හොද දරුවෙක් .ඉස්කෝලේ ගිහින් ඇවිත් මහංසි නොබලා අම්මට උදව් කරනවානේ ❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏
එක දිගටම කැස්සයි සෙමයි අක්කා. ගොඩක් අමාරුයි. මෙහෙ වෛරස් එකක් තියෙනවානේ මේ දවස් වල. ඒ මොනා උනත් ඔයාගේ vlog එකනම් ආසාවෙන් බලනවා. අර සපත්තු තියෙන කබඩ් එක උඩ තිබ්බ මල් ටිකනම් හරිම ලස්සනයි 😍💐. ජපානේ ළමයින්ගේ අධ්‍යාපන රටාවනම් ගොඩාක් හොඳයි. අනේ පාරේ ඉඳන් ගේයි රෝස මල් ටිකයි පේන වීඩියෝවක් හරි ෆොටෝ එකක් හරි දාන්නකෝ හරිම ලස්සනට පේනවා ඇති. පැස්ටා එකත් හරිම රස පාටයි. 🤤🤤 ආදරෙයි❤. පරිස්සමෙන් ඉන්න 🙏
අනෙ පරිස්සමෙන් ඉන්න ♥️♥️ ඉක්මනින්ම සුවය ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️ ස්තූතියි 😘😘😘🥰🥰
හරි ආසයි අනේ ඔයාගෙ වීඩියෝස් බලන්න❤❤ ඇත්තටම ඇබ්බැහි වෙලා වගේ ..ඇයි දන්නවද ඔහොම ජීවිතයක් තමයි මගෙත් හීනෙ වුනේ... ඇත්තටම ප්‍රශ්න නම් නැහැ ලොකුවට ..ඒත් මෙච්චර ලස්සන රටේ හිත නිදහසේ ඉන්න පරිසරයක් නැහැ නෙ..
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 අපෙ රට ඉස්සර කොච්චර ලස්සනට තිබුනු රටක්ද . හරීම දුකයි ❤❤
@@anushajeewani2016 ඔව් අනූෂා ....ඔයත් අපේ කෙනෙක් නිසා කීවෙ. වෙන රටක කෙනෙක්ට කියන්න බැහැ නෙ....❤️
අපිට නම් මෙහෙම කෑම වේලක් කන එකනම් හීනයක් ...ඇත්තටම ,ඔයාලා හරිම වාසනාවන්තයී❤
Oyata phone ekk kohenda ethkota
Duka hithanna apa uthsaha wenna.vishwayata sthuti wenna.kanna lebei
@@shenu1478 aiyoo mm me phone ekk gena newe kiwe...phone ekk mta tiyenwa..mn kiyane meya hadanwa wage ek ek keema jathi geena. Phone ekk tiyenwa kiyala hama keema ekkma hamotma kanna salli ne
@@shenu1478 phone ekak tiyena oyata den hema sepa sampathakma ethi ahenam.boru baila gahnne nethuwa inna.phone ekak tibba paliyata anith hemadema tiyenawada.moda kama.
අනේ දුක් වෙන්න එපා...❤
අනේ මරීනා මැණිකගේ හිනාව දකිනකොට මරිම ලෝබ හිතෙනවා.ඒ වගේම අක්කි වීඩියෝ බලනකොටත් හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා.ඒ තරමි ලස්සනයි.❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
ඇත්තටම ආසාවෙන් බැලුවා අක්කේ video එක....රෝස මල් නම් අම්මෝ කොච්චර hadunath එපා වෙන්නේ නැති මල් ජාතියක්..ඒ තරමටම ලස්සනයි...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න akkiyooo. ❤❤❤❤ආදරෙයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
අක්කෙ ඔයා video එකක් දාන කන් බලාගෙන ඉන්නෙ මාත් ගෙදර වැඩ ටික පිලිවෙලාට කරනවා එත් මට වඩා අක්කා පිලිවෙලායි මම මගෙ දොනිට කියන්නෙ අනුශා aunty වගෙ වැඩ කරන්න කියලා එයා ගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියනවා කියලා ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
මරීනා කතා කරනවා බලන්න ආසයි කියලා මන් දවසක් ලිවුවා. අද චුට්ටක් දැක්කා. Thank you අක්කා. ආයෙ කතා කලොත් subtitle දාන්න. God bless හැමෝටම
♥️♥️♥️♥️♥️🙏🙏🙏🌹
අක්කාගේ video බලන්නේ හරිම ආසාවෙන් .මම බාබාලා හතරදෙනා එක්කම බලන්නේ .මගේ දෙවනි දුවගේ වයස තමයි මරීනා දුවත් . අක්කාගේ video බලනකොට හිතට හරිම සහනයක් අක්කාගේ කටහඩට හිතනිවෙනවා .මරීනා දුවටත් අක්කාටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරයි !!! මරීනා දුවට මම හරිම ආදරෙයි .(මම අක්කා කිව්වාට තරහා වෙන්න එපා මට අවු.38යි බාබාලා හතරදෙනෙක් හිටියාට)
අනෙ අක්කා කිව්වාම එතන ආදරයකුත් තියනවා නෙ ♥️♥️♥️ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
අනූ අක්කා.. මරීනා මැණික. අනේ හරිම ආදරෙයි මම ,, download කරන් මරීනා මැණික හිනා වෙන වීඩීයෝ එක නිතරම බලනවා.. ❤❤❤ හරිම සතුටුයි අද වීඩීයෝ එකට... අක්කාගේ පිලිවෙල, ආදරය මට නම් පුදුම සතුටක්. රෝස මල් වලට මමත් හරිම කැමතියි🌹🌹 පරිස්සමින් ඉන්න හැමෝම.. ජේසු පිහිටයි🙏
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා අක්කේ .මේ වීඩියෝ එක නම් ගොඩක් දිගයි.ඒකට මං හරිම කැමතියි ❤❤ඉක්මනින් අලුත් වීඩියෝ එකක් දාන්න අක්කේ .ජය වේවා .ආදරෙයි අක්කේ .බුදුසරණයි ❤.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ පරක්කු වෙලා හරි ආවානෙ ♥️
Vlog එකක් එනකන් බලන් හිටියෙ අක්කී..මරීනා ගොඩක් ලස්සනයි ❤ අක්කිත් ගොඩක් ලස්සනයි .. ආදරෙයි ❤ ජේසු පිහිටයි.. ❤ පරිස්සමින් ඉන්න..
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කගෙ වීඩියෝ බලනකොට වෙලාව යනවා දැනෙන්නේ නැහැ.මම හරිම ආසාවෙන් බලන්නේ.පුළුවන් තරම් වීඩියෝ දාන්න අක්කා.දෙවි පිහිටයි ඔයාලට ❤❤❤❤🎉
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගෙ හැම Vedio එකක් ම ලස්සනයි සහ හරිම වැදගත්. ඕනම වයසේ පසුවන කෙනෙකුට බලන්න පුළුවන් හරිම ආසාවෙන් මම සතියකට විතර කලින් තමයි මේ Vedio දැක්කේ. ඉතින් මම දැන් නංගී. ගෙ හැම Vedio එකක් ම බලනවා ඔයා ගැන ගොඩක් සතුටුයි ආඩම්බර වෙනවා සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤
ඔව් මට හිතුනා මගේ පවුලට අලුතෙන් එකතු වෙලා කියලා මොකද ඔයා මගෙ පරන විඩියෝ එකින් එකට මට Comment දාලා තිබුනා.. ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
අනේ හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක.අක්කාගේ හිනාවට වීඩියෝ එකම පිරිලා ගියා වගේ වුනා.හරිම සතුටුයි අක්කා ගැන.හිත පිරෙන්නම ඇති තරම් බලාගෙන ඉන්න දිග වීඩියෝ එකක් දාන නිසා තමයි අක්කාගේ වීඩියෝ බලන්න තවත් වැඩියෙන් ආස හිතෙන්නේ .බොහෝම ස්තූතියි අක්කේ මේ වීඩියෝ එක වෙනුවෙන් 🙏බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම 🙏😘❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
Marina lassana punchi rosa malak wage ane..🤗... aith rosa mal pipena kale wenakan man oya ekka innawa..mal pipenawa balanna...🌹🌹🌹🌹....oyalath parissamen sathutin inna ....❤🙏🙏🙏🙏
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤❤❤
ඇන්ටි දාන vlogs හරි ලස්සනයි! ❤කොයි වෙලාවේ විඩියෝ එකක් දැම්මත් අපි ආසවෙන් බලන්නේ....දිගට ම මෙහෙම කරන් යන්න ඇන්ටි ට ශක්තිය ධෛර්යය ලැබේවා! ❤😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද video එකත් ලස්සනයි නංගි pasta 🍝එක රස පාටයි , චුටි දුවත් ආසවෙන් කනවා , හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️
♥️♥️♥️♥️♥️🙏🙏🙏
මරිනා දුව ගොඩක් ලස්සනයි. බුදුසරණයිදුවගේ වීඩියෝ හැම එකම ගොඩක් ලස්සනයි.
♥️♥️♥️♥️😊🙏🙏🙏
මගෙ අක්කේ මම ලොකුම හිතේ වෙිදනාවෙන් හිටියෙ ඔයාට පින් සිද්ද වෙනව අද විඩියෝ එකක් දැමිමට...ආදරෙයි අක්කේ...❤❤❤
♥️♥️♥️♥️ ආදරෙයි .. දුක් වෙන්න එපා 🌷
කපන අතුත් ඔතන පිරෙන්නම ආයේ පැල කරන්න.ඒ මල් ලස්සනයි.ඔතන පිරෙන්නම එක එක වර්ගේ රෝස හදන්න 🤗
♥️♥️♥️♥️♥️
හරිම ලස්සන ආසා හිතෙන වීඩියෝ එකක් අදත්.... ගොඩාක් ස්තූතී ඔයාට.. මම ඉන්නෙ හොදටම අසනීපෙන් ඇදටම වෙලා. ඉතින් මේ වෙලාවේ හැටියට මේ වීඩියෝ එක මට ගොඩාක් වටිනවා...🥺❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ලස්සනයි ❤️ආශාවෙන් බැලුවා.දූ ගොඩක් ලස්සනයි ..සිරියාවයි..ඔයාලා සියලුදෙනාටම ජෙසු පිහිටයි ..🙏❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ අක්කෙ අක්කගේ වීඩියෝ බලනකොට මාරම නිදහස් හිත...
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කිගෙ vlogs වලට comments දැම්මේ නැති උනාට අක්කි දාන හැම vlog එකක්ම මං බලනවා.. ඇත්තටම අක්කි ඔයාගේ video ගොඩක් ලස්සනයි. ♥️✨️ මරීනාත් ගොඩක් ලස්සනයි. 🧚🏻♂️🌼 ආදරෙයි අක්කි හැමදාම. 💚😇
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
dan thamai Aunty vlog eka baluwe padam karana gaman free welawe baluwama hithata nidahasak mawa motivate wenawa Aunty ge vedio baluwama 🥰🤍mona wade thibunath Aunty ge vedios walata comment ekk noda yanna hithennema na adath vlog ek lassanai sathutin parissamen enna labewa adarei 💌🥀💞
බොහොම ස්තූතියි 🥰🥰 ආදරෙයි ♥️♥️♥️
අදත් විඩියෝ එක හරිම ලස්සනයි❤.
කොහෙ හිටියත් විඩියෝ එක දැක්ක ගමන් බලනවා
මං විඩියෝ එකක් දනකන් බලන් ඉන්නේ හරිම ආසවෙන්.
ඒ තරම් අක්කගෙ විඩියෝ බලන්නේ පුදුම ආසවකින්.
කමෙන්ට්වල අක්කේ කියල දැම්මට නැන්ද කෙනෙක් වෙන්නෙ මට ඔයා🤭
ඒ උනාත් නැන්දේ කියල කියන්න හිත දෙන්නේ නැහැ වයසපාට නිසා නැන්ද. කියන නම🤭 ඒ නිසායි අක්කේ කියල කතා කරන්නේ ❤
අක්කා විඩියෝ වල ගෙදර වැඩ කරන විදිහ දකිද්දි මටත් ගෙදර වැඩ කම්මැලි නැතුව කරන්න ආස හිතෙනවා.🤗
අක්කා උයන දෙවල් මත් හිටපු ගමන් ගෙදර බඩු තියන වෙලවට හදල බලනවා.රහට තිබ්බා හදල බලපුව ❤
මත් ගෙදර පොඩිය වගාවක් දැම්ම අක්කාගෙ විඩියෝ බලද්දි මටත් ආස හිතුනු නිසා
ඉක්මනටම අයේ විඩියෝ එකක් දන්න අක්කේ❤
අක්කායි පවුලේ අයයි හැමදම සතුටින් පරිස්සමෙන් ඉන්න
අදරේයි අක්කාට
ජේසු පිහිටයි.!
බොහොම ස්තූතියි හොඳේ ♥️♥️🌹🌹 ආදරෙයි ♥️♥️😘😘🥰🥰🥰🥰🌷
අනෙ අක්කි මට පරක්කු උනා අද වීඩියො එක බලන්න මට next month wala exam එකක් ඉතින් ඒකට පාඩම් කරන ගමන් හිටියෙ පාඩම් කරද්දිත් නින්ද යනවා අනේ හොද වෙලාවට ඔයාගෙ වීඩියො එක දැක්කෙ 😢😢 හිත නිවෙනවා අක්කි 😊 කෑම ටික දකිද්දි ඉන්න බෑ.ඔයා වැඩ ගොඩක් කරලා කියල පේනවා. දැන්නම් හොදට ඔයාව පේනවා 😊 අන්න එහෙම තමා ඉන්න ඕන ලස්සන රටක ලස්සනට ඉන්න ඔයාව වීඩියෝ වල ඉන්නම ඔනා අදත් වීඩියො එක ලස්සනයි අක්කි ❤❤ පැස්තා එක ගොඩක් රසයි ඔන්න. අම්මගෙයි දුවගෙයි සූටි දෙබසක් ඇහුනා 🙃🙃 ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් ගෙන්න අක්කි ඒ වගෙම මගෙ exam එකටත් විශ් කරන්න අමතක කරන්න එපා 🥺🥺 බුදුසරණයි අක්කි ඔයාලට 🤍🤍 (ගුටි නොකා ඩයට් කරන්න 🙃🙃🙃 ආදරේට කිව්වෙ හොදෙ )
ඔයාගෙ Exam එකට හදවතින්ම සුබ පතනවා ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
අක්කා වැඩ කරන විදිය හරි පිලිවෙලයි. අක්කා ගේ vedios බලන්න මන් හරි ආසයි ❤❤❤
ස්තූතියි ♥️♥️♥️🙏🙏
ඔන්න නන්ගි මට දැන් තමයි ඔයාගේ වීඩීඕ එක බැලුවේ අද අපේ පන්සලේ කටින පින්කම තිබුනා ඒ නිසා ඉතින් වීඩීඕ එක ලස්සනයි වෙනදා වගේම ඉතින් ඔයාලා තුන් දෙන්නටම දෙවි පිහිටයි❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
නැන්දාගේ විඩීයෝ බලලා හැමදාම අලුත් කැමක් හදන්න ඉගෙන ගන්නවා අපිට එක එක කැම ජාති හදන්න කියලා දෙනවාට ස්තුතී නැන්දේ මරීනාව ගොඩක් ආදරයෙන් මතක් කරා කියන්න නැන්දී🥰🙂
කියන්නම් ♥️♥️♥️ ස්තූතියි හොඳේ ♥️♥️😘😘
Api හරිම ආසාවන් බලනවා හරිම lassani ඔයාලගෙ ජීවිතය jesu පිහිටයි ඔයාලට
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද නම් අක්කා දිග විඩියෝ එකක් දාලා..කිසි කම්මැලිකමක් නැතුව බැලුවා...ඔයාගේ ලස්සන ජීවිතේ අපිත් එක්ක බෙදාගන්නවාට ඔයාට ගොඩක් ස්තුතියි අක්කා ❤.ඔයාගෙන් ඉගෙන ගන්න පුලුවන් දේවල් ගොඩයි❤❤❤.මරීනා මතක් කරා කියන්න අක්කා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
ලී වලින් පොඩි වැටක් ගහලා ලස්සන ගල් ටිකක් අතුරලා තව ලස්සන මල් පැල ටිකක් තිබ්බනම් ගොඩාක් ලස්සනයි
❤❤❤❤❤
Nande harima ලස්සනයි godariyak adarei kiuwa kiyanna marinata parissamin inna jesu pihitai ❤❤❤❤❤😊
කියන්නම් 😘😘 ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කා N4 එක july වල ලකුනු 9ක් මදි උනා. මේ දෙසැම්බර් ලියනව ඉක්මණට එන්නයි ආසාව. එහෙම ආවොත් අනිවාරෙන්ම ඔයාවයි මරීනවයි බලන්න එනවමයි.❤
අනෙ මෙ පාර අනිවාර්යයෙන් හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤
@@anushajeewani2016 හුඟාක් පිං අක්කෙ.
නැන්දා හරිම පිලිවෙලයි
ගෙදර ඉස්සරහ බලන්න ආසයි
පාරෙ ඉදන් පෙනුම.
මම මල් පිපුනාම පෙන්නන්නම් ♥️♥️
Video ekak dala thiyenw dakkama mara sathutui 😊 rosa mal blnn genawat thank you ❤ Adath godak lassani video eka🍁 hamadama Sathutin inn 😊❤🍁🦋
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔන්න අක්කෙ අපේ අම්මත් බලනවා වීඩියෝ ඔයාගෙ...ඔයා හොද පිලිවෙල කෙනෙක් කියලා කියනවා.. ආදරෙයි අක්කේ ❤️😘
ස්තූතියි 😘😘😘 ආදරෙයි ♥️♥️
අක්කේ තාම ඔයාගේයි අයියගෙයි Love Story එක දුන්නෑ නේ අනේ කියන්නකෝ😢😢😢😢
දාන්නම් .. ටික දවසක් යයි ♥️♥️
නැන්දා හදන කෑම දැක්කත් හිතම පිරෙනවා.අදත් හරිම ලස්සනයි😘😘නැන්දා මොන විදිහේ vlog එකක් දැම්මත් ගොඩාක් ආසාවෙන් බලන්නෙ😍 බුදු සරණයි නැන්දේ❤ ආදරෙයි🥰
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගෙ රෝස වගාව ලස්සනයි තව පාට පාට රෝස ගෙනැත් හදන්න 🥰🥰🥰
♥️♥️♥️♥️🙏🙏
මම නම් ගොඩක්ම ආසා මරීනව දකින්නයි ,, වැඩියෙන් එයාව පෙන්වන්න please
❤❤❤❤❤
හරිම ලස්සනයි 😍 වීඩියො එක ඉවර වෙනකන්ම ආසාවෙන් බැලුවා . ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න .❤️ ජේසු පිහිටයි ❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
කෑම උයන්න ,ගෙදර වැඩ කරන්න පෙලඹවීම හොදටම කෙරෙනවා ඔයාගෙ වීඩියෝ වලින් ❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Video එක ලස්සනයි අක්කේ. රෝස මල හරිම ලස්සනයි.suruwam කූඩුව ලඟට හොදටම ගැලපෙන ව .අපිටත් වැස්ස හොදටම payanne ne ❤❤❤
ස්තූතියි ♥️♥️♥️😘😘🥰🥰
අද වීඩියෝ එකත් හරිම ලස්සනයී ඇන්ටී ..මරීනා නංගා මතක් කලා කියන්න .අනේ ඇන්ටි පොඩී ඉල්ලීමක් තියනවා කරන්න .මම ඔයාගෙන් බලාගෙන ගොඩාක් කෑම හදන්න ඉගෙන ගත්තා ඒත් මට තාම කේක් හදන්න බෑ ඔයාට පුලුවන් නම් මම වෙනුවෙන් සරලව කේක් එකක් හදන්නකෝ අනේ please 🥺...♥️♥️♥️ මගේ අම්මගෙ birthday එකට මම අතිනම හදලා දෙන්නාඅසයි ඒකයි අනේ පුලිවන් නම් ඊලග වීඩියෝ එකට ඒක හදන්නකෝ ඩරල එකක් හොදේ 😁
කේක් එකක් හදන විදිය අරගෙන එන්න බලන්නම්කො. ♥️♥️ ආදරෙයි 🌹🌹
බොහොම ස්තූතියි ♥️♥️
Auntyge video baluwama hithata marama සැහැල්ලුවක් danenawa ❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කාගේ new vdo බැලුවේ නැහැ තාම.. but මං ආවා අක්කට comment එකක් දාන්න...
ඇත්තටම VDO එනකං ඉවසිල්ලක් නැහැ...
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
සුරුවම් කූඩුවට මල තිබ්බහම ආස හිතුනා 🙏🙏🙏💐
♥️♥️♥️🙏🙏🙏🙏
ආසාවෙන් බලන විඩියෝ එකක්.හිතට හරි සැනසිමක්❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ හරිම ලස්සනයි නැන්දියො පරිස්සමින් සතුටින් ඉන්න 😊❤
ස්තූතියි ♥️♥️♥️♥️
අක්කේ ඔයා නමි මාරම පිළිවෙලයි මම නිදහසෙ ඉන්න හැමමොහොතකම ඔයාගෙ විඩියො මම බලන්නේ.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ආසාවෙන් බලන් ඉන්නේ vedio එකක් දානකම්. දවසේ වැඩ ඉවර කරලා relax එකේ ඔයාගෙ vedios බලන්න මම හරිම ආසයි. ❤️❤️💐
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කීගේ විඩියෝ ගොඩක් ලස්සනයි. මම හැමදාම බලනවා. හැමදාම සතුටින් ඉන්න. ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Denn me gedarama inna kenek wage denenwa hemadama video demmath balanna puluwan. Harima lassana video ekk adath beluwa. Thawa lassana dewal godak balanna aswawen adata nawathinn. Parissamata sathutin inna budusaranai ❤❤❤❤
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏
අක්කි මන් හිම බලන්න හරි ආසයි දැන් එන්නෙ නත්තල් මාසෙනේ හරි ලස්සන මාසයක් හරිම ලස්සනයි අක්කි ආදරෙයි හොදේ ❤❤❤❤
හිම වැටුනාම විඩියෝ අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
චීස් පැස්ටා හදලා කන්න ඕනා කියලා හිත හිත ඉද්දිමයි මෙන්න ආන්ටි වීඩියෝ එකෙත් හදනවා😋 ❤
♥️♥️♥️♥️😘😘😘
ගැහැනියකට ලස්සන පවුල් ජීවිතයක් ලැබීමත් වාසනාවක්. බුදු සරණයි ඔයාලට
♥️♥️♥️🌹♥️♥️♥️
Koi weleda vedio danne kiyla mn bln inne.hithata harima sahalluwak danenawa akkage vedio baluwm.katahada bawanawak wage.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Akka dannawada 😊😊oyage vlog mata wadiya balanna kamathi ape putha ❤❤eya kiyanne marina akkawa balanna ona kiyala❤❤❤
අනෙ ♥️♥️♥️♥️♥️🙏🙏🙏
Video eka baluwa akke adari godak parissamin inna akke
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
ආන්ටිගේ වීඩියෝ එකක් එනකන්මයි බලන් හිටියේ හිත නිවෙනවා ආන්ටිගේ වීඩියෝස් බලන කොට ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි මරීනා දෝනි එයත් ඔයා වගේම වැඩට දක්ෂයි.❤❤❤❤❤❤❤ආදරෙයි හැමදාමත්.හරිම සතුටුයි ඔයාගේ වීඩියෝ බලද්දි.තෙරැවන් සරණයි...!!!"
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
අදත් අම්මයි දුවයි හරිම ලස්සනයි මම හරි ආදරෙයි අක්කෙ ඔයාට හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බල්ලන්නෙ මරී මැනිකටත් සිංහල ටිකක් උගන්නන්න ආසයි එයා සිංහල කතා කරනවා අහන්න❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරි ම ලස්සනයි අක්කෙ ඔයා ගෙ video ..දිගටම ලස්සන වීඩියෝ පේන්න❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මාත් ආසයි ජපානේ ජීවත් වෙන්න තනියම 🥰හිතේ නිදහසෙන් ජීවත් වෙන්න් ඇන්ටි වගේ 🥰එහෙම හිතුවට තාම ලංකාවෙ 😢
ඔයා හිතන දෙ හරි යයි❤❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මම හිතුවෙ මල් පිපුන අතු වලටත් වැඩේ දෙයි කියල...😅😅අම්මෝ ...ශෝයි අක්කෙ ලස්සනයි ආදරෙයි ඈ ❤❤❤
😘😘🥰🥰🥰🙏🙏 ආදරෙයි 😘
Eee rose flower ekata kola dekakuth thubbnm maara lassanai
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Video aka balannath kalin oyalage munadekkama harim sathutin Adarei mareena menika.♥️♥️♥️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
Video එක දානකම් බලන් හිටියෙ හරිම ආසාවෙන්.අලුත් video එකක් upload කරලා කියලා දැක්කාම දැනුන සතුට වචනයෙන් කියන්න බෑ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Ane harima lassanai Anu....giyapara askaranakota oyage aiyata hitiya neda....😊 kalaya ekmanatama yana hati....sathutin enna hamadama....❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 එයා ලබන සතියෙ එනවා ♥️♥️♥️
වීඩියෝ එක ආසාවෙන් බැලුවා
♥️♥️😘😘🥰🥰
Thumbnail eke Marina ge photo eka harima lassanai ❤🧚
♥️♥️♥️♥️♥️
ඇත්තටම ගොඩාක් ආවාසෙන් බැලුවා ජේසු පිහිටයි ඔයල ඔක්කොටම ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
බලන් ඉන්න ආසයි කඩිසරව වැඩ කරන අපේ ලාංකික නෝනා, අර රෝස පඳුර ළඟ තිබුන පඳුර මොකද්ද, අර රතුපාට ඇට වගේ ඇතුලේ තියෙන, රසට කෑම හදනවා බලන්න ආසයි.
නමන කුඩ ජපානේ නැතිද?
එකෙ නම මම දන්නෙත් නෑ 😀 අහලා තමයි බලන්න ඕනෙ ♥️ ස්තූතියි♥️🙏
මම හරිම ආසයි ඔයාගේ video බලන්න.❤❤❤.එකක්වත් මිස් කරන්නේ නම් නෑ..
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඇස් වහක් නම් වදින්න එපා,මරීනා නංගි හරිම ලස්සනයි , ව්ලොග් එක බලන්නත් කලින් කමෙන්ට් දැම්මේ අද නම්,❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
අදන් වෙන්ඩ වගේම විඩියෝ එක හරිම ලස්සනයි .සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💗💗💗
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මරීනගෙ හිනාව 😍
❤❤❤❤
අද වීඩියෝ එක නියමයි අක්කේ ගොඩාක් වෙලා තිබ්බනේ ❤️ඒ රෝස මල් හරිම ලස්සනයි ඒවා කපද්දිනම් දුක හිතුනා.හිම වැටෙද්දී වීඩියෝ එකක් දාන්න.පරිස්සමින් ඉන්න අක්කේ.ආදරේයි ❤️❤️
අරගෙන එන්නම්කො ♥️♥️ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
❤️❤️
අදත් හරිම ආසාවෙන් බැලුවා වීඩියෝ එක .❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මල් ටික නම් ඉතින් parissamin තිබෙනවා කොච්චර hima watunath❤❤ලස්සන vlog ඒක අනු ❤❤
ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️♥️🌹
හරිම ලස්සන වීඩියෝ එකක් .ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අදත් වීඩියෝ එක ලස්සනයි .... මල් ටික දැක්කම ආස හිතුනා මටත් ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගෙ වාසනා ව.................❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
♥️♥️
Nandi vlog ekak danakan asawen balan hitiya,iwasillak na nandilata hima watenwa balanna,ewagema Naththala Vlog ekanbalannath marama asai,mn katholika nownath asai Naththala samaranna💗💗
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයා තව slim වුණා නම් ගොඩාක් ලස්සන වෙයි ❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
Christmas 🎅 shopping vlog එක කුත් ගේන්න අක්කි ❤❤
❤❤❤❤
Nandi video yothe caragena vadathe caranava Nandi hari athutene inakeneke nandi dana video mama asavene balanava marina Nangita❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
කපාපු රෝස athu ට්ක අයෙ හිටෙව්වනම් palaweine අක්කේ ...🌹🌹🌹🌹
සීතල කාලෙ නිසා හිටෙව්වට හරි යන්නේ නෑ ♥️♥️
Harima lassanai 💖💖 Mama hamathissema oyage videos balanawa 😍 ewa baluwama hithata harima sathutak danenawa 🥰🥰. Adarei hamadamath nanagi 💝
ස්තූතියි ♥️♥️😘😘😘🥰🥰🥰
එපා වෙලා හිටපු වෙලාවක බැලුවෙ ☺️දැන් නම් හරි වගේ
♥️♥️♥️♥️♥️♥️
අද වීඩියෝ එකත් ලස්සනයි .අක්කෙ මම අලුතෙන් youtube chennel එක හැදුවේ.අක්කෙ චූටි දෙයක් කියන්නම් ඔහොම වැඩ කරනකොට sunglasses දාගන්න .මොකද ඇහේ ගහක නට්ටක් හරි ඇනෙන්න ඉඩ තියෙනවා.කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒත් අපි දන්නෙ නැතිව වෙන්න ඉඩ තියෙනවා.මට එහෙම එක පාරක් උනා.❤❤❤❤❤🙏🙏 පරිස්සමින් ඉන්න බුදුසරණයි .දූට❤❤❤
අනෙ ස්තූතියි හොඳේ❤❤❤
❤නැන්දගෙ රෝස මල් ටික නම් ලස්සනයි 🌹❤ හිම වැටෙන කොට video එකක් ඕන 😊🌨❄නැන්දත‍් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි 😊❤
අනිවාර්යයෙන් විඩියෝ දාන්නම් හිම වැටෙද්දී ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤
Hithata godak loku manasika nidahasak dannenw mey video balanakota 😊🙏🙏❤❤
♥️♥️♥️♥️♥️🙏🙏