තවත් එක දවසක් | 🌸 ලඟ ලඟම එන නත්තලට🎄 Day in the life 😍 Life in japan 🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 532

  • @nuvianjana3960
    @nuvianjana3960 2 ปีที่แล้ว +77

    අනූශා අක්කිගේ wedding story එක අහන්න බලන්න ආස කට්ටිය මේ කොනට... 😍🥰

  • @anushajeewani2016
    @anushajeewani2016  2 ปีที่แล้ว +149

    සමා වෙන්න දරුවනේ ❤ දාපු විඩියෝ එක පොඩි අව්වක් නිසා ඩිලිට් කරන්න සිද්ද වුනා ❤ ඔයාලා බලන් ඉන්නවා කියලා දන්නවා ආයෙත් ඉක්මනින් විඩියෝ එක දැම්මා චුට්ටක් පරක්කු වුනා.. ❤❤🙇‍♀️🙇‍♀️🙇‍♀️ Sorry ❤

  • @nimmiii99
    @nimmiii99 2 ปีที่แล้ว +14

    නත්තල් සමරන්න ඇති නැති හැමෝටම වාසනාව ලැබෙන්න ඕන🎄 ලස්සන නත්තල් ගහක් ❤ වීඩීයෝ එක දකිද්දී හිත පිරෙනවා

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸🌸

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +1

    හරිම පිළිවෙලයි ඇත්තටම ලස්සනයි. ඔයාල නත්තලට ලස්සන සැරසිලි කරනවා. ඉතිං ඔයාලට සුභම සුභ නත්තලක් උදා වේවායි ප්‍රාර්ථනා කරනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +9

    ඇත්තටම හරිම ලස්සනයි ඇස්වහක් කට වහක් වදින්න එපා...හරිම පිලිවෙලට සෑම දෙයක්ම ඔයා කරනව ඔයාගේ family එකට ප්‍රිතිමත් නත්තලක් වේවා. ඉක්මනට තව වීඩියෝ එකක් ගේන කම් බලන් ඉන්නව. අම්මයි දුවයි ෂෝයි මමයි මගෙ දුවයි ඔයා වගේ තමයි. ඇත්තටම මරීන හරිම හොද දුවක් හරිම ලස්සනයි අත් අකුරු දෙමාපියන්ගෙ ලොකුම දායාදය දරුවාට උගන්වන එක හරිම සතුටුයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @AestheticLovers920
    @AestheticLovers920 ปีที่แล้ว

    අනේ මං මේහ් videos වලට addict වෙලා අක්කේ.හරිම ආස හිතෙනවා බලන්න.❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NilanthiWijesinghe-jt4cn
    @NilanthiWijesinghe-jt4cn ปีที่แล้ว

    මරීන ඉන්න වීඩියෝ බල්න්නෙ හරිම ආසයි ඒ වගේම ඔයාගෙන් ගොඩක් හොද දේවල් ඉගෙන ගන්න පුලුවන් පවුලේ සැමට බුදු සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 🥰🥰🥰🥰🙏🙏

  • @bhagyakaushalya1969
    @bhagyakaushalya1969 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ හරිම ලස්සනයි අක්කේ.. Harima aasawen oyage videos balanne.. Oya harima piliwelata arapirimasmen wada karana kenek...naththal gahath godaak lassanai.. Hama decoration ekakma wage harima lassanai..❤️😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගියො😘😍😍

  • @nilukashyamalee7967
    @nilukashyamalee7967 2 ปีที่แล้ว

    Marama lassanai asa hithenawa obala siyalu denatama suba naththalak wewa

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🥰😍

  • @kavijayaweera1355
    @kavijayaweera1355 2 ปีที่แล้ว

    Ane harima lassanai 🎄 sarasapu widiya, serasili dakiddi hithata puduma sanaseemak danenne...mata godakma asa hithune mal tikatai suruwamatai, podi podi naththal gas tikatai...harima attractive puduma කලාවක් ඒ ටිකනම්😍🤗🤗senasurada meka balanna nolabuna 1hondai kiyala hithuna..mokada wedata gihin awilla mahansiyen iddi akkage me lassana video 1 hithama niwanawa..mahansiyata, stress1ta behethak 🤩🙏
    Hima wateddi ewa allanna e diha balan inna godaaak asai. Apita jeewithe ehema awasthawak eida dannena🥺mehema hari balala sathutu wenna awasthawa denawata sthuthi akke❤️❤️❤️ane me mase thawath video plwn tharam dannako asai me parisaraya dakiddi..ewagema akka gedarata gena dewal askarana widiya dakiddi asai..puduma piliwelak..e wage dewal aye video 1kin genna🤗akkagen jeewithayata ganna thiyana dewal mehemai kiyanna ba etharam watinawa❤️‍🔥sorry comment 1 digai..parisaminma inna jesu pihitai hamotama 🙏
    ❤️😘cute Marina patiya😘❤️Loving akka❤️😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      අනෙ නංගි ඇයි Sorry කියන්නේ මොන තරම් කමෙන්ට් එක දිග වුනාත් මම ගොඩාක් ආසාවෙන් එ හැම කමෙන්ට් එකක්ම කියවන්නෙ 😍🥰 ඔයාලා මෙ ලියන හැම අකුරක්ම මට ගොඩාක් වටිනවා 🌸 ඔයා පරක්කු වෙලා හරි විඩියෝ එක බලපු එකට මට ලොකු සතුටක් හිතට දැනුනා😍😘 මම පුළුවන් උපරිම විඩියෝ කරලා දාන්න උත්සාහ කරන්නම් 😍🥰 අපිට ඉතින් ඉදිරියට හිම ගොඩාක් වැටෙනවා මම ඒවත් විඩියෝ එලට එකතු කරන්නම් 😍🥰 බොහොම ස්තූතියි නංගියො😘😍😍

  • @dhanushikagunawardhana9717
    @dhanushikagunawardhana9717 2 ปีที่แล้ว

    Ane harima lassanai naththal gaha.🎄🎄⛄parissamin enna hamoma.oyalata jesu pihitai..!!.budu saranai...!!

  • @yamunamanel5431
    @yamunamanel5431 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් video එක ලස්සනයි . මරීනා ආසාවෙන් නත්තලට සැරසෙනවා. මරීනා කතාකරනවා video කරලා පෙන්නන්න .🇱🇰🇯🇵😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි හරි ❤❤❤

  • @nadunivlogs2106
    @nadunivlogs2106 2 ปีที่แล้ว +1

    Ane marina nangi hirima shoyiiii❤️ sofa eka nm marama lassnayi eka shook harima lassnayi video eka❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🥰🥰

  • @gassekanayake
    @gassekanayake 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි අක්කෙ. අර චූටි චූටි decorations ටික හරිම ලස්සනයි. ආපහු ඒ වගේ decorations ගන්න යනකොට අපිවත් එක්ක යන්න හො⁣ඳේ. මම හරිම ආසයි decoration කරන්න. ආසයි අනේ දැක්කම. ලංකාවෙ දැන් ඔය වගේ ඒවා මාර ගණන්. අපිට නම් නත්තල් නෑ. ඒ වුණාට නත්තල් වීඩියෝ ආසාවෙන් බලනවා. දිගටම දාන්න නත්තල් ඉවර වෙනකල්ම. නත්තලට හදන කෑම හැම එකකම වීඩියෝ ඕනෙ. එහෙනම් සීතලේ පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා....

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි මම ආයෙත් යද්දී විඩියෝ කරන්නම් 😍🥰🥰😍🌸🌸

  • @nayominadeeshani3345
    @nayominadeeshani3345 5 หลายเดือนก่อน +1

    Godak lassani hitha piranawa dakkama

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว

    හරිම පිලිවේලයි පිරිසිදුයි.නත්තල් ගහා හරිම ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💞💞💞💞

  • @piumimadhusika9186
    @piumimadhusika9186 2 ปีที่แล้ว

    ආන්ටිගේ vedio හැමදාම බලනවා. ගොඩාක් පිළිවෙලයි මාත් ආස පිළිවෙලට වැඩ කරන්න. මරීනාත් ගොඩක් හොද ලමයෙක්❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ස්තූතියි 😍😍🥰🙇‍♀️

  • @Sugandika.
    @Sugandika. 2 ปีที่แล้ว +1

    Matat hari asai naththal samaranna. Mama puluwan vidihata, danna taramin try karanawa. mokada mama bawudda kenek. Habei mama asa kalayak thama december naththal kiyala kiyanne. Agam භේදයකින් thorawa sathutuwenna puluwan උත්සවයක්. Adath harima sathutin video eka baluwa akka. 🤗🤗🤗

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      ඒකනෙ නත්තල සමරන්න අපිට ආගම් බේදයක් අවශ්‍ය නෑ මම නම් එහෙමයි හිතන්නේ .. මමත් හැම ආගමටම ගරු කරනවා 😍 බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸

  • @AH-dr1zt
    @AH-dr1zt 2 ปีที่แล้ว +1

    Naththalgaha dawalta harima lassanai.merry christmas.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸

  • @padminiDissanayaka-w9p
    @padminiDissanayaka-w9p 2 ปีที่แล้ว

    Harima lassanai nende mama buddhist kenek eth math christmas celebrate karanawa harima sathuti oyage decorations dekkama 🎄💖💖🎄

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸

  • @nwinfinity205
    @nwinfinity205 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි මේ දේවල් දකිනකොට .නත්තල් ගහ හරිම ලස්සනයි .ඔයාලා සියලු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @subhasurasingha6518
    @subhasurasingha6518 2 ปีที่แล้ว

    Natthal sarasili hamadeyakma godakma godak lassanai..mulu video ekama super💐aluth suruwama,wenasma widihe ekak.lassanai.e shuddawu paule ashirwaadaya oyage paulatath noaduwa labenawa..❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🥰🙏🙏🙇‍♀️🙇‍♀️

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 ปีที่แล้ว +9

    අක්කේ හරිම ලස්සනයි අනේ නත්තල් ගහා, ගෙදරත් ගොඩාක් ලස්සනයි 🥰අක්කියෝ හිම වැටෙනවා නේද මාරම ලස්සනයි අනේ🥰❤හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න ජේසූ පිහිටයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤❤❤

  • @nishikafernando4856
    @nishikafernando4856 2 ปีที่แล้ว

    Akkage ada video eka nam harima lassanai. Christmas tree ekai anith decorations okkoma harima lassanai . Hamadamath akka sathutin inna.God bless u❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 2 ปีที่แล้ว

    ලස්සනයි ,wenada wagema.budu saranai akke.ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🥰🌸

  • @nalinsanjaya212
    @nalinsanjaya212 2 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න අක්කා නත්තල් සමරන විඩියෝ එකක්‍ දන්න❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දාන්නම් ❤❤ ස්තූතියි ❤❤

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Ane harima lassanai .mn hamadama kiynwa wage me piliwelata pata walata mn hari asai.chuti doni me dewalwalata ekathu karaganna eka godak hodai.e punchi punchi badu harima lassanai ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🥰🌸🌸

  • @vineetha5846
    @vineetha5846 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මුලු ගෙදරම ලස්සනයි ලස්සනයි ඒක මුතු වි එකට වැඩ කරන ඒකට මම හරිම ආසයි නත්තල් ගහාත් හරිම ලස්සනයි ඹයාලට ජෙසු පිහිටයි ❤️❤️❤️❤️🎶🎶🎶🎶

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @manuripankaja11
    @manuripankaja11 2 ปีที่แล้ว

    Harima asai me video eka baladdi api katholika nounath podi kale idan asa kala Christmas ekata Christmas tree hadanna harima asai eunata me wenkm hdl na math ikmntama japan enna try karana kenek japaneta giya kaleka hamadama oya wage Christmas tree hadanawa kiyala hithagatta akkigei mareenagei Christmas decoration nm harima lassanai e wagema hima dakiddi matath harima sathutui math harima asai akkige video balana nisa japane gana podi podi dewal godak danagnna labenawa sathutin parissamen inna akki adareii❤️🥰😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 ඔයාගේ එ ආසාව ඉක්මනින්ම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. මෙහෙ අඩුවට ගොඩාක් ලස්සනට නත්තල් ගහ සරස ගන්න පුළුවන් 😍🥰🥰🌸🌸

  • @madushikajayamali5839
    @madushikajayamali5839 2 ปีที่แล้ว

    Ane akki harima lassanai naththal gaha ..e wagema lassanai suruwama......🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸

  • @sajiniawanthika1998
    @sajiniawanthika1998 2 ปีที่แล้ว

    Harima lassanai akke naththal gaha 🎄🎄🎄

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰

  • @Caroline-py7rr
    @Caroline-py7rr 2 ปีที่แล้ว +1

    නත්තල් ගහ, සැරසිලි ඔක්කොම ලස්සනයි . හරිම ආසාවෙන් බැලුවා. Merry christmas .

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @lakmininilusha3308
    @lakmininilusha3308 2 ปีที่แล้ว

    Shoi nendiyoo parissamin sathutin inna budi saranaiii ❤❤❤❤

  • @dulminikavindya872
    @dulminikavindya872 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගෙදර නත්තලට සරසපු විදිහයි නත්තල් ගහයි🤗🤗 මමත් ගෙදර ආසවට නත්තලට පොඩිවට නත්තල් ගහක් හදනවා😍😍 ඇත්තටම සෝපා එකත් හරිම ලස්සනයි ඒත් කලින් තිබුනෙක ඒ විදිහට කඩනකොට මටනම් ඇත්තටම හිතට මොකක්දෝ උනා🙂

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      මටත් මාරම දුකක් දැනුනා ඒක කඩනකොට. මෙහෙ ඉතින් එ වගේ දේවල් විසිකරන්න තියෙන්නෙ 😍🥰 ස්තූතියි 😍🥰🥰🌸🌸

  • @renukamanel5561
    @renukamanel5561 ปีที่แล้ว

    Vidiyo eka lassanai nahhal gaha lassanai 👍👍 marina menika🥰 lassanai adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 ปีที่แล้ว +1

    Oya la ගොඩක් lucky akki....🥰❤ christmas tree eka nm ලස්සනයි ගොඩක් ....ආදරෙයි හැමදාම ....👍🥰👍🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰😍😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    Woooooow අදත් ලස්සන විඩියෝ එක දලා නෙද ලස්සනට ඇති හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @manjulagayan9837
    @manjulagayan9837 2 ปีที่แล้ว +1

    අක්කි අද video එක නම් හරිම ලස්සනයි . කියන්න වචන නැහැ ගොඩක්ම ගොඩක් ආසාවෙන් බැලුවා . කියන්නම ඕනි අක්කිගෙ නත්තල් සැරසිලි ට්ක හරිම ලස්සනයි . හිම වැටෙන කොට ආසයි . ඉතින් අක්කි තවත් ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න . බුදු සරණයි ඔයාලට හැමදාම ආදරෙයි 🌺🌺 රේණු 🌺🌺

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸😘😘

  • @mishakularathna6695
    @mishakularathna6695 2 ปีที่แล้ว

    Harim lassanai unty xmas tree eka.😘😘❤🌟unty puluwnnm unty work krna thana video ekak dnnko.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි බලන්නම්කො. 😍🥰🥰🌸🌸

    • @mishakularathna6695
      @mishakularathna6695 2 ปีที่แล้ว

      @@anushajeewani2016 ❤❤😘

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 ปีที่แล้ว

    Harema lassanai vediyo aka mata xmas tree akak awurudu 3k na ganna vedeyakuth na teyana prasna akka etim man asawan baluwa me vediyo akalassanai godak jesu pehetai❤❤❤❤❤❤ nabga

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🥰😍 මම එක දිගට අවුරුදු 4/5 පාවිච්චි කරා. ගිය අවුරුද්දෙ තමයි අලුතෙන් ගත්තේ 😍

  • @malaniperera2839
    @malaniperera2839 2 ปีที่แล้ว

    Ada vedio ekath harima lassanai.snow watunahama japanaya hari lassanai.oyata godak thanks me hama deyakma pennanawata.mareenath kawada hari oya wage rasata kaama hadai.eyatath podi podi dewal hadanna denna.god bless tou.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @ireshagayani2943
    @ireshagayani2943 2 ปีที่แล้ว

    අක්කේ ඔයා හරිම දක්ෂයි කරන වැඩේ පිළිවෙලට ලස්සනට කරනවා

  • @dilshanisenarathna8096
    @dilshanisenarathna8096 2 ปีที่แล้ว +10

    අක්කි කලින් වීඩියෝ එක අයින් කරල කියල දැක්කම දුක හිතුනා, පොඩ්ඩක් බය උනා අද දාන එකක් නැද්ද කියලත්. 🙄 පස්සෙ ඉතින් කොහොම හරි දැම්මනෙ.. ඔයාලගෙ නත්තල හරිම ලස්සනයි , බෞද්ධ අපිත් නත්තලට ආදරෙයි. ඔයාගෙ සැරසිලි හරිම ලස්සනයි. ❤🥰 අපිටත් මෙහෙ හරිම සීතලයි.. ඔයාල හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න..❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි එහෙම නොදා ඉන්න බෑනෙ ඔයාලා බලන් ඉන්නවනෙ ❤❤❤

    • @sashiniwijeesigha
      @sashiniwijeesigha 2 ปีที่แล้ว +1

      Lassanai video eka asawen baluwa ❤️😍 mn japan igena ganna gaman inna tawa japan wachana video ekata ekatu karanna akke ❤️

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 8 หลายเดือนก่อน

    බොහොම ස්තූති නැන්දා❤

  • @ravindiradeesha7811
    @ravindiradeesha7811 2 ปีที่แล้ว

    Waww harima lassnaii💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ස්තූතියි 😍🥰🥰🌸🌸

  • @cookingchef270
    @cookingchef270 2 ปีที่แล้ว +2

    ඇන්ටි නත්තල් ගහයි,ගෙදරයි හරිම ලස්සනයි😀❤️😊 .අද අපේ ගෙදර සරසලා නත්තල් ගහ හැවුවා🙂😄🤗 .

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      එහෙමද සතුටුයි 😍🥰🥰 ස්තූතියි හොඳේ 😍🥰🥰🌸🌸

  • @chalanim.perera5880
    @chalanim.perera5880 2 ปีที่แล้ว +1

    Ane harima lassanai.. A Christmas 🌲 eke lassanaaa 🤗🤗Oyatai oyage pawule hemotamai subama suba naththalak wewa akke ♥

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว

    අදත් හරිම ලස්සනයි නංගී ව්ඩියො එක ,🥰🥰🥰♥️♥️♥️🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ස්තූතියි 🥰🥰😍😍🌸

  • @shashi7178
    @shashi7178 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි විඩියො එක හරිම ලස්සනට සැරසිලි කරලා අසාවෙ බැ අපිටත් නත්තල් තිබ්බනම්

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🌸🌸

  • @SarojaMedewewa
    @SarojaMedewewa ปีที่แล้ว

    Oya godak wasanawantha kenak anushaa sathutui ❤ adari

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️

  • @chathuchathu1043
    @chathuchathu1043 2 ปีที่แล้ว +4

    Akki අපිට නම් නත්තල් නෑ..ඒ උනාට නත්තල් ගස් වලට හරිම ආස නිසා ගිය අවුරුද්දේ ගෙනාවා...මේ පාරත් ඒක sarasala තිබ්බා..ඔයාගෙ ගහ නම් අම්මෝ..කියලා වැඩක් නෑ ලස්සනයි..ඔයාගෙ video වලට මම හරිම කැමතියි..වෙනම ලෝකයකට යනවා වගේ...බොහොම ස්තුතියි akkiyooo...අපි එක්ක මේ දේවල් බෙදා ගන්නවාට..බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න...

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගියො😘😍😍

  • @ssn2450
    @ssn2450 2 ปีที่แล้ว +1

    අනේ aunty හරිම හරිම හරිම ලස්සනයි video එක.. අදනම් කියන්න දේවල් ගොඩයි.. 😋 මුලින්ම කියන්න ඕනේ නත්තල් ගහ ගොඩාක් ලස්සනයි.. ලස්සනට ඒක සැරසුවා ඔයයි මරීනයි.. ඒ වගේම මුලු ගෙදරම අස්සක් මුල්ලක් නෑරම නත්තල් ඇවිත් ඔයාලට... හැම තැනම නත්තල් සැරසිලි හරිම ලස්ස්නයි.. මරීනාගෙ නත්තල් ගහත් ලස්සනයි light දැම්මම... ඒ වගේම tv එක තියන තැන තිබ්බ වීදුරු නත්තල් ගහට ගොඩක් ආස හිතුනා aunty.. ඒකේ එල්ලපු බෝල මැජික් බෝල වගේ.. හරිම cute 😍😉... එදා ගෙනාපු සුරුවමත් ලස්සනයි light එක දාපුවම.. ඇත්තටම හැමදේම කියන්න වචන නෑ ලස්ස්නයි... මමත් අවුරුදු ගානක ඉදන් ආසාවෙන් ඉන්නවා නත්තල් ගහක් හදන්න.. තවම බැරි උනා හැබැයි...හදන්න ඕනේ දවසක ලස්සනට නත්තල් ගහක්.. aunty මහන්සිය නොබලා වැඩ කරනවා දැක්කම හරිම ආස හිතෙනවා.. ඒ වගේම මට හිතුනා කී දෙනෙක් auntyගෙ video බලලා තමන්ගෙ ජීවන රටාව වෙනස් කරගෙන ඇතිද කියලා.. ඒ පිලිවෙල අගය කරන්න වටිනවා.. අර කඩේ බැලුව වීදුරු කෝප්ප හරිම ලස්සනයි... aunty අතට ගත්ත පූසෙක් හිටිය කෝප්පෙට ආස හිතුනා... හිම වැටෙනවා දැක්කම හරිම සතුටුයි...මරීනා දැන් ටික ටික කෑම හදන්න පුරුදු වෙනවා.. කෑම හදන්න උදව් වෙනවා.. එයත් දවසක අම්මා වගේම ලස්සනට පිලිවෙලට කෑම හදයි කියලා මට හිතුනා.. ඒ වගේම ලග එන නත්තල් දවසට aunty රසම රස කෑම ගොඩක් හදයි.. ලස්සන ලස්සන decoration දාලා.. 😍😍🤭🤭ආයේත් ලස්සන video එකකින් එන්න aunty... බුදු සරණයි... පරිස්සමින් ඉන්න හැමෝම.. 💘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +2

      අනෙ මගෙ රත්තරං පැටියො මෙ ලියලා කියෙන හැම වචනයක්ම එක හුස්මට ආසාවෙන් කියෙව්වා මම 😍🥰🥰🙏 මම වෙනුවෙන් ඔයා මෙ ලියපු වලන වලට මම හදවතින්ම ස්තූතියි කරනවා ඔයාට 😘😘 මෙ වගෙ ලස්සන වචන කියවනකොට මට තව අඩියක් ඉදිරියට යන්න පුළුවන් තරම් හයියක් එනවා මගේ හිතට 😍🥰🥰 මෙ විඩියෝ එකෙ තිබුනු හැමදෙයක්ම එකින් එක ඔයා බලලා වර්නණා කරලා තිබුනා ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි 😍🥰🥰

    • @ssn2450
      @ssn2450 2 ปีที่แล้ว

      @@anushajeewani2016 හරි නැන්දෙ..ගොඩක් ආදරෙයි ඔයාට 🥺💘

  • @nayananjaleeayesha1817
    @nayananjaleeayesha1817 2 ปีที่แล้ว

    Attatma godak ලස්සනයි adath vedio eka😍hri aswen bluwe aunty wedakta atha ghuwoth aai baya wenna deyk na supiriytma krno😍😃❤iwasillak nha christmas ekata hadana kema vedio eka dankan😍sathutin පරිස්සමෙන් inna oyla paule hemomaaa😚😚😚❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 2 ปีที่แล้ว

    Hima wetenawa balanna godak asawen hitiye.harima lassanai..oyalata Jesu pihitai akke.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🌸

  • @JoealolvinaSL
    @JoealolvinaSL 2 ปีที่แล้ว

    ජීවිතේට ලස්සන වැදගත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ ඔයාගෙන් අක්කේ ❤ ගොඩාක් ආදරේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ස්තූතියි ආදරෙයි නංගි 😍🥰🥰😍

  • @sandayakumari1678
    @sandayakumari1678 2 ปีที่แล้ว

    Lassansyi akkiyo 😍😍marina adareyi manika🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🌸🌸

  • @Chiwo1996_
    @Chiwo1996_ 2 ปีที่แล้ว

    Ane Harima lassanai❤ chuti marina punchi kumariyek wage enna ennama loku wenawa 🫶🏻💕 Harima asai dakiddi 🥺

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🥰🙏

  • @nadeeinusa
    @nadeeinusa 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි නංගී . ඔයාලාට snow කරලා නේද . ලස්සනයි රෝස පාට මිශ්‍ර කරලා නත්තල් ගහ . diso එකේ බඩු ලස්සනයි ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +2

      අනෙ ස්තූතියි අක්කා .. වැටුනා එකම එක දවසක් ❤❤

  • @maleeshadenawaka3532
    @maleeshadenawaka3532 2 ปีที่แล้ว

    Harima lassni mage naththal gahath me wagemiiii🌲🌲🌲

  • @prasadiniranasiri2719
    @prasadiniranasiri2719 ปีที่แล้ว

    අක්කේ ඔයා නිසා මං ජීවිතේට ගත්තු හොද දේවල් ගොඩායි..ඇත්තටම ඔයාට ගොඩාක් පින්.❤️ ජීවිතේ ලොකූ ආසාවක් තියෙනවා මැරෙන්න කලින් ජපානයට එන්න..🌹❤️ ඒ ආසාව කවදාහරි ඉෂ්ට වුනොත් ඉස්සෙල්ලාම එන්නේ අක්කව එක විනාඩියක් හරි ඇස් දෙකට දැකලා හදවතින්ම ස්තුති කරන්න..❤️ හැමදාමත් ලස්සනට සතුටින් මේ වගේම ජීවත් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ 😍❤️ ඒ වගේම මරීනාටත් සුභම සුභ අනාගතයක් ලැබෙන්න ආශිර්වාද කරනවා..🌹❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      අනෙ නංගි ගොඩාක් ස්තූතියි ඔයාට ♥️♥️ ඔයාගෙ එ ආසාව ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ♥️♥️ අනිවාර්යයෙන් එන්න නංගි ♥️♥️

    • @prasadiniranasiri2719
      @prasadiniranasiri2719 ปีที่แล้ว

      @@anushajeewani2016 බොහොම ස්තුතියි අක්කා ❤️❤️❤️❤️

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 2 ปีที่แล้ว

    Harima llassanai duva very happy christmas

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 2 ปีที่แล้ว +1

    ඇත්තටම අනිටිගේ විඩියෝ එක බැලුවා මට ඇත්තටම මාරම සතුටුයි අන්ටිගේ විඩියෝ එක බලලා අන්ටිගේ නත්තල් ගස සමර ගත්ත හැටි මාරම ලස්සනයි නත්තල් ගස රෑටත් ගොඩක්ම ලස්සනයි උදේටත් ලස්සනයි ගොඩක් තැන් තැන්වල් තියපු නත්තල් සැරසිලි අන්ටි ගෙදර දොරේ එල්ලපු නත්තල් සැරසිල්ල ගොඩක්ම ලස්සනයි පඩි පෙළේ බිත්තියේ එල්ලපු නත්තල් සැරසිල්ල ගොඩක්ම ලස්සනයි අන්ටි කඩෙන් ගත්ත දේව දුතයා මාගේ හිතට ගොඩක්ම ඇල්ලුවා ඒ තරමටම ලස්සනයි අන්ටිගේ කිචන් එකේ මරීනගේ කාමරයේ අන්ටිගේ ගෙත් පඩිපෙළත් නත්තලට ගැළපෙන විදියට සරසලා තියෙනවා ඒ තරමටම ලස්සනයි අන්ටිගේ මරීනා හස්බන් අයියා පවුලේ හැමෝම එකතු වෙලා වැඩ කටයුතු කරනකොට ගොඩක්ම ලස්සනයි අන්ටි ශොප් එකට ගිහින් පෙන්නපු දෙවල් මාගේ හිතට ඇල්ලුවා පුටි සැටියත් ගොඩක්ම ලස්සනයි අන්ටි කඩෙන් බඩු ගෙනාල්ලා ඒ වෙලාවේ අස් කරගන්න එක ගොඩක්ම ලෙසි එක පැහැදිලි කරලා දුන්නට බොහොම ස්තූතියි අන්ටිගේ හැම විඩියෝ එකාක්ම ගොඩක්ම පැහැදිලි මම දැක්ක youtube නිහතමානී කෙනෙක් අන්ටිට මම ගොඩක්ම ගෞරව කරමි අන්ටිගේ උපන්දිනයට සුබ පතන්න බැරි වුණා සමාවෙන්න අන්ටි කිව්ව කතාවට මම එකගයි අන්ටිගේ පවුලේ කෙනෙක් මම අන්ටිත් එක්ක මම අනිවාර්යයෙන් නත්තල සමරනවා අන්ටි මරීනා ගොඩක්ම ලස්සනයි අන්ටිට මම ගොඩක්ම අදරෙයි හැමදාමත් අන්ටිටයි අන්ටිගේ පවුලේ හැමෝටම මේ ලොකයේ සියලුම දෙනාටම බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ජේසු පිහිටයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      අනෙ බොහොම ස්තූතියි ලමයෝ❤❤ මෙච්චර දිගම දිග මම වෙනුවෙන් ලිව්වා ඔයාට මම කොහොම ස්තූතියි කරන්නද මන්දා.. ඇත්තටම එක හුස්මට කියෙව්වා මගෙ හිතට දැණුන සතුට වචන වලින් කියලා නිම කරන්න බැරි තරම්❤❤ මෙ ආදරෙට මමත් ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤

    • @anjanasathsarani4526
      @anjanasathsarani4526 2 ปีที่แล้ว

      @@anushajeewani2016 Thanks you so much hemadamath adareyi ❤️❤️❤️❣️❣️❣️😍😘💖💝💞💗🤭

  • @Achini.99
    @Achini.99 2 ปีที่แล้ว

    Ada video ekat lassnai akke eelaga video ekata sathiyak baln inn wenwa ned kiyl hithunamat dukai e thrmma addic wela theenne oyge videos walt🥺🥺🥺❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      අනෙ ගොඩාක් ස්තූතියි 😍🥰🥰🌸🌸

  • @anoshaabesingheastrology7430
    @anoshaabesingheastrology7430 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .ජේසු පිහිටයි ඔයාටත් පවුලේ සැමටත් .❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 😍😍🥰

  • @lalankaresmi7322
    @lalankaresmi7322 2 ปีที่แล้ว

    Ada harima busy dawasak ath akkige video dammama nobala komada. Dan godak sithalai neda akki.oyage wada nam harima neet.adarei oyalata.marena🥰🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍

  • @mayuramadushan3163
    @mayuramadushan3163 2 ปีที่แล้ว

    Anee harima lassanai naththal gaha wenasma widiye ekak

  • @ishumadu3963
    @ishumadu3963 2 ปีที่แล้ว

    බාලගෙන ඉටපු විඩියෝ එකක්.... 😊 නත්තල් ගහා ගොඩක් ලස්සනයි....අනේ අක්කා මමත් කතෝලික කෙනෙක් ස්රෝම දැක්කම හරිම ආසයි 🙏💐💐 ⛄ ❄ 🎿 ඔයාලා නම් ඉන්නේ සුර පුරයක අක්කා වාසනාවත්තයි ඔයාලා....... ගිය පාර නත්තලට වඩා මේ පාර ලංකාවේ ගොඩක් වෙනස් හැම දෙයක්ම දෙගුණ තුන්ගුනයකින් වැඩි වෙලා මිනිස්සු අසරණ වේලා අක්කා................ ඔයාලට ගොඩක් ආදරේයි අපි 😍😍😍😘💐

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ඔව් නංගි ලන්කාවේ නම් දැන් එන්න එන්නම බඩු වල මිල ඉහල යනවා මමත් දකිනවා නිවුස් වල .. ඇත්තටම හරීම දුකයි ⁣ 😍🥰 කොච්චර මිනිස්සු අසරණ වෙනවද 😍🥰🥰 අනෙ මන්දා.. 🥰

  • @pinidiahasyapinidiahasya5003
    @pinidiahasyapinidiahasya5003 2 ปีที่แล้ว

    Lassanai naththal gaha. Habai man nam wadiyenma asa une oya gaththa chuti chuti items tikata ewa harima cute akki. Adarei hamadama. Puluwan hama welawakama chuti video ekak hari genna Akki...❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤ අරගෙන එන්නම්කො ❤❤

  • @thusharasampath5059
    @thusharasampath5059 2 ปีที่แล้ว

    Hari ma lassanai akke oyalata Christmas thiyenawa apita ne oya hari lassanata hema dema piliwelakata karanawa hemadama api oyalata adarei🎅🎅

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰😍🌸 ආදරෙයි 😍🥰🥰

  • @amilaereshika6425
    @amilaereshika6425 2 ปีที่แล้ว

    Godak lassanai hemadema akkage videos blnwa ada video eke oyalage wedding photo ekath dekka 😍jesu pihitai oyalata suba natthalak!!!!!!

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸

  • @RaveeshaTharindi
    @RaveeshaTharindi 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️😍

  • @ashamalshani1714
    @ashamalshani1714 2 ปีที่แล้ว

    Harima lassanai oyage vidiyo eka anti.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍😍🌸🌸

  • @ruwanthinirmala8811
    @ruwanthinirmala8811 2 ปีที่แล้ว

    අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කි ❤ හරිම ආසාවෙන් බැලුවේ

  • @mohomedfirnas4529
    @mohomedfirnas4529 2 ปีที่แล้ว

    Masha Allah... Harima lassanai naththal gaha. Ane himath vetanava. Mag asama kale. Ane akki oyage home tour ekak pennannako. Next video eka enakag api balag innawa 💖 💖

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 මම අරගෙන එන්නම්කො ❤❤❤

    • @mohomedfirnas4529
      @mohomedfirnas4529 2 ปีที่แล้ว

      @@anushajeewani2016 Ane tnx akki 💖

  • @amashanethmi6649
    @amashanethmi6649 2 ปีที่แล้ว

    Harima lassanai naththal gaha. oyalge sarasilith godak lassanai.marina nangitai,oyatai suba naththalak wewa!🎄

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 2 ปีที่แล้ว

    Nathalie serasili walin mulu gedarama lassanai harima piliwelai

  • @sacheegunasekara1023
    @sacheegunasekara1023 2 ปีที่แล้ว

    Akke harima lassanai oyage videos...kochchara baluwat epa wenne naha...mamat me videos balanne doni ekka..eyat harima kamati me dewal balala godak satutu wenawa...api adarei akke oyala hamotama

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤

  • @rusaridilrukshi6862
    @rusaridilrukshi6862 2 ปีที่แล้ว

    Harima lassanai akka oya sarasapu christmas tree eka.hamadema asawen baluwa .mamath duwala dennath.eth ara oya kadala ain karapu sofa eka thawa kenekta paawichchi karanna puluwan neda?nathibari aya oheth athi neda lankawe wage.eka hondata thibba wage man dakke akka.man hithuwe eka kadanne nathiwa eliyen garbage eka gawin thibbanam kawuruhari aran yawi neda kiyala.mokuth hithanna epa akka.eka mata hithunu de witharai.man oyage video balala godaak sathutu wenoo.oyage hama wadakma harima piliwelai.lassanai .budu saranai akka.parissamin inna hamooma....adarei.....💕💖💐😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      මටත් හරි දුකයි ඒක විසිකරපු නිසා .. මෙහෙ එහෙම එලියෙන් තිබ්බ කියලා කවුරැත් අරගෙන යන්නේ නෑ එහෙම එලියෙ කවුරුත් තියන්නෙත් නෑ.. එක එක රටවල් වල තියෙන නීතිරීති වෙනස් ... ඒක කඩලා කුණු එකට දානවා හැර වෙන කරන්න දෙයක් නෑ.. කුණු එකට ගිහින් විසි කරන්නත් සල්ලි දිලි විසි කරන්නෙ අපි.. පොඩි පොඩි දෙවල් බෑග් වල දාලා විසි කරාට මෙ වගෙ ලොකු දේවල් දාන්න වෙනම තැනත් තියනවා .. අපෙ නැන්දම්මාගේ ශීතකරණය දැන් එලියට දාලා අවුරැද්දකට වැඩි තාම විසි කරෙ නෑ ඒකට බර මුදලක් ගෙවන්න ඕනෙ විසි කරන්න එ නිසා එලියට දාලා ඔහේ තියලා තියනවා ඕක තමයි තත්වෙ.. 😍🥰🥰🥰 ස්තූතියි නංගි ඔයා හිතන එක හරි .. මාත් අසෙයි එහෙම කාටහරි දෙන්න .

  • @madumali3459
    @madumali3459 2 ปีที่แล้ว

    අදත් ව්ඩියෝ එක හරි ලස්සනයි ...ජෙසු පිහිටයි ❤️❤️🌹

  • @chamithnishantha2307
    @chamithnishantha2307 2 ปีที่แล้ว

    Anee harima lassanai hamadema akko ❤❤❤(Thilini wedagedara)

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ස්තූතියි නංගියො😘😍😍

  • @ireshadikwella709
    @ireshadikwella709 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි...🤩🤩🤩 සුභ නත්තලක් වේවා !!!

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ස්තූතියි 😍🥰🥰🎄🎄

  • @rashmiviveka2257
    @rashmiviveka2257 2 ปีที่แล้ว

    මරීනා හරිම හොඳ දූ පැටියෙක්.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
    බුදු සරණයි ඔයාල හැමෝටම
    සුබ නත්තලක් වේවා!!!

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🌸🌸

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 2 ปีที่แล้ว +4

    අනූ ඔයාටයි පවුලේ හැමෝටමයි සුබම සුබ නත්තලක් වේවා🎉🎉🎉
    මං ආසාවෙන්ම හිටිය වීඩියෝ එක අද දාලා තියෙන්නේ... සුරුවමත් ගොඩාක් ලස්සනයි.
    නොවැම්බර් මාසේ ඉඳන්ම මම හිම බලන්න ආසාවෙන් හිටියේ. ඇත්තමයි ඔයායි මරීනායි නත්තල් ගහ සරසද්දි අපිත් සරසනවා වගේ දැනුනා. ඒ තරම්ම දැන් අපිට ඔයාලාව දැනෙනවා... ඒ නත්තල් ගහ ගොඩාක් ලස්සනයි. හරිම වර්ණවත්. මට හිතෙනවා නත්තල් ගහ ඔය පාටට ලස්සනයි කියලා 😊 අර චූටි හිම බබ්බු ටික නම් හරිම හුරතල් එකෙක් හොරෙන් උස්සන් එන්න හිතුනා 😂😂 හස්බන්ඩ්ගේ වැඩත් ඔයාගේ වගේම පිළිවෙලයි නේද? ජපානේ අය කොහොමත් දක්ෂයිනේ.. අම්මෝ සුදු බත්,පොල් සම්බෝල, කරවල කටට කෙළත් ඉනුවා 😊 හැමදාමත් ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      අනෙ මෙ වගේ ආදරණිය මන් වෙනුවෙන් ඔයා ලිව්වට ගොඩාක් ගොඩාක් ස්තූතියි ඔයාට❤❤ ඇත්තටම මට ඔයාලට දැනෙන්නෙ මගෙම පවුලෙ අය වගේ❤❤ ඇවිල්ල පොඩි කාලයක් තුල මට මොන තරම් හැමෝම ලන් වුනාද ඒ ආදරෙට මමත් ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @nilochanadesilva8755
    @nilochanadesilva8755 2 ปีที่แล้ว

    හරීම ලස්සනයි, සුන්දරයි, ආදරණීයයි ❤

  • @amiie00
    @amiie00 2 ปีที่แล้ว

    harima lasanai man me dekk 1 st time x-max tree eka pink add wela thiyenwa sooo beautiful ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🌸🌸

  • @sadugekathapotha3
    @sadugekathapotha3 2 ปีที่แล้ว +1

    සුබ නත්තලක් වේවා අක්කේ.... අදත් හරිම ලස්සන වීඩියෝ එකක්❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @dilshamalshani
    @dilshamalshani 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි😍❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ස්තූතියි 😍🥰🌸🌸🌸

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 ปีที่แล้ว +1

    ලස්සනයි akki හැමදාම wage,,,christmas tree eka harima ලස්සනට decorate kara akki marinai❤️❤️❤️ anee suruwama harima ලස්සනයි 😍😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @mohammadrimzan794
    @mohammadrimzan794 2 ปีที่แล้ว

    good lassanaei akke
    oyage weda kohomath pilivelaeine
    godak aasaven beluwe oyage vedio eka
    thanks akka oyata apivath oyage neeyek kara gatthata
    love u soo much anu akka

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @melisharanmina123
    @melisharanmina123 2 ปีที่แล้ว

    Harim lassanayi
    ❤️❤️❤️

  • @udariperera7093
    @udariperera7093 2 ปีที่แล้ว +1

    මගෙ බබාලා දෙන්නත් ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක.ඔයාලගෙ රටේ පාවිච්චි කරලා අයින් කරන දේවල් විකුණන්නෙ නැද්ද .ඔයාලා හැමෝටම සුබ නත්තලක්

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      එහෙම ලොකු ගානකට දෙන්න බෑ❤❤❤ ස්තූතියි හොදෙ❤❤

  • @visuddhikademel7398
    @visuddhikademel7398 2 ปีที่แล้ว +1

    Wow akkige christmas decorations harima lassanayi tree 1th godak lassanayi akki good luck marina babath lassanayi onna opadupayak akki athakota marina babage religion 1 mkakda..💗💗💗

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි ❤❤ මම කතෝලික Husband බුද්දාගමෙ. මරීනාව මම ක්‍රිස්තියානි කරලා තියනවා මගේ ආගමෙ හැටියට එයා මෙහෙ පන්සල් වලටත් යනවා බුද්දාගමෙ කෙනෙක් විදියට .. එහෙම බෙදිලා නෑ නංගි .. ❤❤

  • @rashutv2374
    @rashutv2374 2 ปีที่แล้ว

    Godak lassanai akka video eka 🥰😍❤😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 2 ปีที่แล้ว

    අනේ මන් යාලුවටත් කිව්වා ඔයාගෙ වීඩියෝ එක නැ කියලා .. ආය දාල තියෙනවා දැක්කම සතුටු හිතුණා අක්කියෝ❤️❤️ ආදරෙයි 😍😘😘😘😘😘

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 2 ปีที่แล้ว

    හරිම ආස හිතුනා ඔයාගේ නත්තල් සැරසිලි වලට...සෝෆා එකත් හරිම ලස්සනයි ...මමත් ඔයා වගේ මයි කොයිතරම් මහන්සි වුනත් කරන්න තියන දේවල් කරලම තමයි ...නිදහස් වෙන්නේ...මරීනා දුව වගේම තමයි මගේ දුවත් ඉතිං හැමදේටම උදව් කරගෙන මගේ පස්සෙන්ම කැරකෙනවා ..😃❤️❤️❤️❤️...ආ... කියන්න බැරිවුනානේ ඔයාගේ චිකන් සුප් කැට එක මං හැදුවා...දැන් හවසට කෑලි කපලා ෆොයිල් වල ඔතන්න ඕනී..නියමෙටම ආවා...Thank you soo much ...අනූ...❤️🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      එහෙමද සතුටුයි ❤❤ බොහොම ස්තූතියි ❤❤❤

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 2 ปีที่แล้ว

    Ane akke harima lassanai..hima wetenawa dekkamai ohoma.lassanai godak akke.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🌸🌸

  • @dilushipeiris7319
    @dilushipeiris7319 2 ปีที่แล้ว

    Ane harima lassanai...ikmnata enna hithenawa akke oheta. Oya lassanata hamadema karanawa...

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤❤❤❤

    • @dilushipeiris7319
      @dilushipeiris7319 2 ปีที่แล้ว

      Akke....math japan enna hithan inne.husband awilla passe mawai babawai gannawa...babata 5 years....schools gana wistara tikak dennako...details

    • @dilushipeiris7319
      @dilushipeiris7319 2 ปีที่แล้ว

      Oyawa contact karaganna widiyak hari kiyanna.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      @@dilushipeiris7319 මට Instagram එකෙ මැසෙජ් එකක් දාන්න නංගි 😍🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      @@dilushipeiris7319 Anusha_ jeewani55 Instagram id එක

  • @sumudukanchana5289
    @sumudukanchana5289 2 ปีที่แล้ว

    Harima lassanai adath video eka. ❤️❤️

  • @taniyadilhari5820
    @taniyadilhari5820 2 ปีที่แล้ว +3

    අනේ ඒ නත්තල් ගහ හරිම ලස්සනයි ❤️ සැරසිලි ටික දැක්කාම නම් මාර ආසාවක් ආවේ.. ජපානෙට ඇවිත් අරන් යන්න තිබ්බා නම් කියලා හිතුනා.. ඒ වගේමයි අර සුරුවම 😍❤️ ඇත්තටම හරිම ලස්සනයි පිළිවෙලයි අක්කේ ඔයාගේ හැමදේම ❤️ ජේසුපිහිටයි ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤❤❤❤

    • @danuand2882
      @danuand2882 ปีที่แล้ว

      Matath hithuna awith aran yanna tibba nm

  • @sampathjeewandasilwa114
    @sampathjeewandasilwa114 2 ปีที่แล้ว

    නත්තල් ගස හරි ලස්සනයි🎄🎄🎁🎁