Oya Dan hamadama wagema videos Dana nisa hari sathutui.lassana lassana Badu balanna oya kama hadanawa balanna godak asai.❤marina du harima adaraniyai.❤
Hariiima aswen baluwa akki video eka..... Oyala Lassnata life eka gewanawa... Asai dakkma...... Mehe nam dan jiwath wenna amarui parisamata sathutin inna jesu pihitai akki... ❤❤
Adat video aka lassani.laga laga video 2 dala tibuna hinda ada video akak nati wido kiyala hituwe.🎅🎅🎅🎅🎅🎅🎅oyage video balanna dannam abbahi wela tiyenne.budu saranai !.
දවස ගානෙ videos දැම්මත් කමක් නෑ..එච්චරටම addict වෙලා ඉන්නෙ,අලුත් එකක් upload කරනකම් පරණ ඒවා හරි බල බල ඉන්න පුලුවන්.ඒ තරම් හරි ආදරණීයයි🤍✨🇯🇵...
Ane ou aththamai
Oww eanm aththama thama.
Yesssss ❤
Eka Aththa ❤
Etthatama ow dawasa gaane vediyo ekak denna balanna ko...❤
පිරිසිදුකම, පිළිවෙල, ලස්සන පිරුණු නිසා මේ වීඩියෝස් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ නැන්දේ 💖 හරිම සතුටුයි ✨
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Good
ඔයාලා ජීවත් වෙන විදිහ දැක්කම ආස හිතෙනවා අනෙ.මරීනා හරිම ගුණ යහපත් ප්‍රියමනාප ලස්සන ගැහැනු ලමයෙක්.හරිම ලස්සනයි අදත් video එක.ආදරෙයි ❤️
Paw puthe lassana adarei
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
මේ දැනුත් නැන්දිලාගේ වීඩීයෝ එකක් බල බල හිටියේ ❤️❤️
ආදරෙයි ♥️♥️♥️♥️
මම දකින ජපානයේ ඉන්න නිහතමානී චරිතයක් අක්කේ ඔයා ලංකාවේ අය අතර..මන් ඔයාගේ විඩියෝ බලපු පලවෙනි දවසේ ඉදලාම මම අද වෙනකන් ඔයාගේ විඩියෝ වලට දාන comment වලට reply එකක් දුන්නා ..ඒ නිහතමානිකමට ගොඩක් ස්තුතියි අක්කේ...
ඔයාටත් ඉතින් ස්තූතියි හොඳේ ♥️♥️ ඔයාලගෙ Comment මට ගොඩාක් වටිනවා .. ආදරෙයි ♥️♥️
අනේ අක්කි ඔයාගෙ video පිස්සුවක් වගේ .ඒ තරමටම බලන්න ආස හිතෙනවා...රෙස්ටුරන්ට් එකේ කෑම ටික නම් rasaaaa patai....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න akkiyooo...
ස්තූතියි ♥️♥️♥️♥️😘😘🙏
මන් ආසම ඔයා ඇදුම් නවන විදිහටයි උයන විදිහටයි. ඔයා හරිම පිලිවෙලයි. මරීනාට මන් ඊට වඩා ආදරෙයි... ආසයි... අනේ එයා හරිම හොඳ ළමයෙක්. අක්කා මරීනාට සිංහල හොඳට පුරුදු කරන්න.... තෙරුවන් සරණයි ඔයාලට...🌷🌷
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඉක්මනට ඔයලගෙ love story gennakooooooooooooooooooooo plz
ජනවාරි අරගෙන එන්නම්කො ♥️♥️
@@anushajeewani2016 ❤❤
අක්කි නම් ඇත්තටම කෑම වලට හරිම දක්ශ කෙනෙක් උයන්න 😊😊 අනෙ නත්තල කියන්නෙ අපි හැමෝම හරිම ආසයි අක්කි ඔයාලා ලෑස්ති වෙන විදිය දකිද්දි ආසයි අක්කි ❤❤❤❤❤
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
හරිම ලස්සනයි විඩියෝ එක ආසවෙන් බැලුව.
හරිම ලස්සනයි අරන් තියන බඩු ටික❤
රෑ කෑමක් හදන විඩියෝ කෑල්ලක් දන්නකො අයෙ විඩියෝ එකක් ගෙද්දි
අක්කාත් හැමදම සතුටින් පරිස්සමෙන් ඉන්න❤
ජේසු පිහිටයි
අදරේයි.
උපරිම කෑම හදන විඩියෝ දාන්න උත්සාහ කරන්නම් 😘 ස්තූතියි ♥️♥️😘😘🙏
දැන් අක්කී..vedios වල පේන්න ඉන්නවා...ඒක කොච්චර හොදද...ඔයා හරි ලස්සන කෙනෙක්නේ...මං මේ youtube එකෙන් බලන්නේ ඔයාගෙ vedios විතරයි...කෑමවල පාට...ඔයාගෙ පිළිවෙළ...පිරිසිදුකම...පවුලේ එකමුතුකම...ඒ ආදරණීය බව...එකිනෙකාගෙ මතවලට ගරු කිරීම...ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න තියෙනවා...මං නම් ඉගෙන ගන්නවා...ආදරෙයි අක්කියෝ..හැමදාමත්...ඔයාල ඔය වගේම ආදරෙන් සතුටින් ඉන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...අපේ මරීනා පැටික්කිත් හරිම ලස්සනයි...එයා හරිම විනීත විදිහට හැදුණු දරුවෙක්...😍😘❤ love you akki and marina angel...❤❤❤
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
අක්කා කිව්ව වගේම අදත් වීඩියෝ එකක් දාල..අනේ ස්තූතියි අක්කේ ❤.මං මාර ආසයි .කෑම හදන වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ඒ පිලිවෙල පිරිසුදුකම ❤නත්තල් සැරසිලි ටික හරිම cute.නත්තල් දවසේ ගෙදර ලස්සන බලන්න ආසාවෙන් ඉන්නෙ.මරීනා මැණික ,අක්කේ ඔයාලට ගොඩක් ආදරෙයි .බුදුසරණයි ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Asaen balanawa. Mn harima asae oyalage jeewitheta. Ane matath anna thibuna nam. Theruwan saranai hamotama. Sathutin inna. Godakdewal igena gaththa oyagen ekata godak pin. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Api wage ayata nam ohoma kema welak kanawa kiyanne heenayak thamai. Asai hamadamath oyalage punchi family eka Gatha karana jeevithe dakkahama. Mareenath Hoda vinaya garuka daruwek nisa ammata thaththata alokayak thamai ithin
Jesuge ashirwadaya hama dawasakma oyala idiriyata geniyanawa. Jesu pihitai
♥️♥️♥️♥️♥️♥️🙏
අනේ නැන්දේ....ඔයාව දැක්කාම හිත පිරෙනව...කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනේ....මං ඔයාගෙ video නැති උනාම පරන video ආයෙ ආයේ බලනව ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Shoi nendiyooO .. ANEE Nendiyoo nangita katha karana vido ekkuth dannakooo ❤❤❤❤ adareiii nangiwa mathak kra kiynnaa
කියන්නම් ♥️♥️♥️ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
මට අහම්බෙන් ඔයාගෙ චැනල් aka දැක්කේ. හරිම ලස්සනයි. මරීනා හරිම හොඳ දුවෙක්. God bless you and all in your family.❤❤❤
බොහොම ස්තූතියි 🥰🥰😘😘🙏🙏🙏
හරිම ලස්සනයි අක්කා.මෙි දවස් ටිකේ ලග ලගම වීඩියෝ තුනක් බැලුවා නියමයි ඉතින්.නත්තලට ගෙදර සරසන වීඩියෝ එකකුත් ගේන්න හොදද.බලන් ඉන්නවා අපි.🌲🌷.සතුටින් ඉන්න.💕💕
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
මරීනා හිනා වෙද්දී හරිම ලස්සනයි එයා හරි හොඳ ළමයෙක්❤ අක්කා වගේ හොඳ අම්මා කෙනෙක් ඉන්න නිසයි එය හොදට හැදිලා ඉන්නේ. අදත් ආසාවෙන් බැලුවා අක්කේ හරිම ලස්සනයි. ආදරෙයි❤❤❤❤
Ekanam aththa
♥️♥️♥️♥️♥️🙏🙏🙏
Oyage vlogs walata mara widihata kamathi mama.oyai mareenai Mata Mage family eke Aya wagema Mata danenne❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අක්කාගේ life style එකට මම ගොඩක් ආසයි,ආදරෙයි..😍 හිත පිරෙනවා මේ වීඩියෝ බලනකොට.දෙවි පිහිටයි ඔයාලට ❤❤❤
♥️♥️♥️♥️♥️♥️🙏🙏
මේ දවස්වල මම ටිකක් දුකෙන් ඉන්නේ..😢😢 මේ ලෝකේ මම ගොඩාක් ආදරේ කරපු කෙනා එයාගේ ගෙදරින් මට කැමති නෑ කියලා අෆෙයාර් එක නැවැත්තුවා. හිත හදාගන්න ගොඩාක් අමාරුයි මට. දුකෙන් ඉන්න මොහොතක ඔයාගේ මේ වීඩියෝ එක බලන්න ගත්තේ හිතට සැනසීමක් දැනෙයි කියලා. ආදරෙයි❤.
මම දන්නැ ඔය මට වඩා වැඩිලද පොඩිද කියල එත් ගෙදරින් අකමැති කියල නතර කරානම් ඔයා හිත හදගන්න ඔයාව එච්චර ලෙසියෙන් අත අරිනව කියන්නෙ කොහොමත් තෙරුමක් නැ❤
@@shashi7178 thank u ඔව් මාව දාලා ගිහින් ඉවරයි.ඒත් මං ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ
දුක් වෙන්න එපා මේ දේවලුත් ඉක්මනින්ම පහු වෙලා යයි.. ඔයාට මීට වඩා හොඳ කෙනෙක් ලැබෙයි ♥️♥️ දුක් වෙන්න එපා කියලා වචන දෙකතුනකින් මට කියන්න ලේසි ඒත් ඔයාට ඒක අමාරුයි කියලා දන්නවා 😘 හිත හදාගන්න ඔයාට ශක්තියක් ලැබෙන්න ඕනෙ ♥️♥️♥️
@@anushajeewani2016 thank you anu 🙏🙏🙏
හැමදාමත් වගේ අදත් ලස්සනයි video එක. හැමදාම විඩියෝ දාන්න අක්කේ මේ විදිහට. හරිම ආසාවෙන් ඔයාගේ මේ විඩීයෝ බලන්නේ. හැමදාම සතුටින් ඉන්න අක්කේ...❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
❤❤こんにちは❤❤ හැමදාම වගේ අදත් වීඩියෝ එක මාරම ලස්සනයි අක්කෙ අනේ ඔයාව හැබැයින් දකින්න ආසයි මට එන්න පුලුවන් උනොත් අනිවාර්යයෙන්ම අක්කයි මරීනා බබයි බලන්න එනවා ... ඒ හදන කෑම දකිද්දිනම් එන්නමයි හිතෙන්නෙ කන්න චුට්ටක් ... ආදරෙයි අක්කේ හැමදාම සතුටින් ඉන්න
ඔයාට ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️♥️ ආදරෙයි ♥️♥️
Shok ane marina ....mn godak asai ayata harima hoda lamayek....❤❤ lassni patio oy
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Ane oyage vedio dannnam mage jeewithe kotasak wela . Hemadama comment kare nathi unata oyawa balanawa hemadama . Adarei akki marina duwatath adarei ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
අක්කා අපි ඔයාගේ විඩීයෝ බලන්න ගත්තේ මේ ලගකදි ඉදම්..වීඩියෝ හරිම ලස්සනයි💗අපි මරීනට ගොඩක් කැමතියි💗 බුදු සරණයි පරිස්සමින් ඉන්න අක්කා
ස්තූතියි ♥️♥️♥️♥️😘🙏
Mn asama oya diso eke shopping karanava ballanna ada mn hari asaven beluve 😊marinage ada konde gothala amuthu lassanak ❤ ada vlog eka harima lassanai
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි පිළිවෙලයි .💝 අාශාවෙන් බල්න්නේ 🌸🌸
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හැමදාම ගොඩක් ආසවෙන් බලන්නේ වීඩියෝ.. ගොඩක් ආසයි. අදත් ආසවෙන් බැලුවේ රස කෑම ජාති.. ඒවා කන විදිය ඒ සතුට ගොඩක් ආසවෙන් වින්දා.❤අක්කි ගොඩක් සතුටුයි.. ආදරේ ගොඩක් මරිනා ❤❤ආදරේ ඔයාලා හැමෝටම...
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අදත් ආසාවෙන් විඩියෝ එක බැලුවා අක්කේ❤❤❤ඔයාගේ වැඩ වල තියෙන පිලිවෙල දැක්කාහාම ආසා හිතෙනවා❤❤❤ දැන් නම් විඩියෝ බලන්නේ වශි වෙලා වගේ ඒ තරමට ආසායි අක්කී ගේ විඩියෝ බලන්න.❤❤❤ පරෙස්සමින් සතුටෙන් ඉන්න අක්කේ තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Hemadama video dammath balanawa 😊adath lassana video eka sathutin prishamin inna oyala budu sarani 😊❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හැමදාම ඔයාගෙ video බලනව..ලස්සනයි ආස හිතෙනව...සතුටින් ඉන්න..
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
පිරිසිදුයි පිළිවෙඊ හැම වැඩක් ම ආස හිතෙනවා බලන්න බුදුසරණයි.
♥️♥️♥️♥️🙏🙏
Akki hina wenakota harima lassanai 😊❤🥰 hari amuthu ahinsaka hinawak thiyenne ❤
♥️♥️♥️♥️🙏
අම්මෝ හැමදාම වීඩියෝ දැම්මත් අපි බලනවා ආසාවෙන් බුදුසරණයි ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද video එකත් හරිම ලස්සනයි aunty😍. ඒවගේම තමයි ආන්ටිගේ රස කෑමත්. හැමදාම උනත් කෑම හදන video danwanam harima ආසයි🎂 ආන්ටි. මරිනා නංගිගේ හිනාව හරිම ලස්සනයි🤩💝 ඔයාලා හැම දෙනාටම බුදුසරණයි. 🙏🇯🇵🇱🇰
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Aunty ge voice eka cute nisa vedio eka ewara wenakan ahan enna puluwan 💜Aunty dan godak lassana wela ❣️Aunty ge family eka lassanai 💞 mawa motivate wenawa Aunty ge vlogs baluwama 😊 adarei 🥀🤍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
මම ඉන්නෙත් ජපානේ 😊 නැන්දගේ එකම video එක දෙතුන්පාර බලනවා🙃හරිම ලස්සනයි.නැන්ද හදන කෑම හරිම රසයි ❤ ලස්සනයි. මම ඒ සමහර කෑම බලාගෙන හදල තියෙනවා☺️ඇත්තටම කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ video ❤
අනෙ එහෙමද. සතුටුයි ♥️♥️ ස්තූතියි හොඳේ ♥️ ආදරෙයි 😘
Marina Hari lassanai akki godak adarai kiyanne ayata❤❤❤oyat Anna annama lassama wanawa ammai dui akkai nangi wagene.ane akke hamadame video akak dannako.ai ikmanata anne hode adarai ❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
Ane nande oya nam maru oyage vidiyo balanna aran dan auruddak vithara wenawa❤ e kalaya athulatha mn oyagen goda dewal igena gannawa❤ oya samajeta adarshmath charithayak😊😊😊😊 adarei nandi marina ලස්සනයි ❤❤❤eyata adarei kiuwa kiyanna oyath ekka❤❤❤❤❤❤❤ parissamin inna jesu pihitai ❤❤❤❤❤😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Nandi anivarema video danava ithine math anivarema video eka balanava video eka harima lasanay Nandige pavula atharayene mathck clakiyana marina Nangi mathack kalakiyana Nandi❤❤😊🎉
කියන්නම් ♥️♥️ ආදරෙයි ♥️♥️
❤❤❤❤
Akkiyo adaren oyage lassanama vlog aka beluwa ethin me sithala kale parissamata akkith enna adare godak budusaranae akkiyo ❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
Wow absolutely lovely video Thank U so much 👌👍🤩🤗😘
♥️♥️♥️♥️🙏🙏
Adath baluwa... Vidio eka dakka gaman balanawa aniwaryayenma. Adarei. 💞💞💞💞
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
හරිම ලස්සනයි විඩියෝ එක සතුටින් ඉන්න බුදු සරණයි .💗💗💗
♥️♥️♥️♥️♥️🙏
Oya Dan hamadama wagema videos Dana nisa hari sathutui.lassana lassana Badu balanna oya kama hadanawa balanna godak asai.❤marina du harima adaraniyai.❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
මරිනා හරිම ලස්සනයි අක්කී හන්දා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මමත් ආසයි රටකට ගිහින් ජිවත් වෙන්න
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Harima lassanai akke oyage vlogs balanakota mara sathutak math asai oyawage jiwath wenna hama dama sathutin inna ❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මරීනා මැණික හරි ලස්සනයි. ❤ආදරෙයි ❤❤❤❤❤
♥️♥️♥️♥️♥️♥️♥️
අනේ ඔයා ආවද අක්කි 🙃🙃 දැන් හැමදාම වගෙ එනවා නේද හරි ශෝක් 😌😌 මරීනා හරි හරියට කනවා 😁😁😁 අක්කිට කියන්න බැරිඋනානෙ අක්කිගෙ කොන්ඩෙ ලස්සනයි අනෙ ඔයාගැනත් ඔයාට හිතන්න බලන්න ලස්සනට ඉන්න පුරුදු වෙන එක ගොඩක් හොදයි අක්කි අපෙ අයට අපිව අමතක වෙනවා වැඩ වැඩි වෙද්දි ඔයල සතුටින් ඉද්දි අපිටත් සතුටුයි හැමදාම සතුටින් ඉන්න අක්කි බුදුසරණයි අනේ ඔයාට fb page එකක් තියනවනම් ඒකත් කියන්නකො 💚💝😘
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 Anu kitchen & home කියලා තියනවා පේජ් එකක් .ඒක ගොඩාක් පරනයි ♥️
අනේ අක්කෙ විඩියෝ එක අඩුම විනාඩි 45 ක් වත් ඕනී.මම වැඩිපුරම ආස ඔය හදන කෑම ජාති බලන්නයි ඒව රස කර කර මරින මැනික කන හැට් බලන්නයි.ආදරේ ඔයල ඔක්කොටම ❤❤❤❤ මරින මැනිකට සිංහල වචනයක් කියන්න කියන්නකෝ❤❤❤❤ පුලුවන්නම් විතරයි
අම්මො එච්චර වෙලා 😘 දිග විඩියෝ දාන්නම් ♥️ ස්තූතියි ♥️♥️
අනේ හරිම ලස්සනයි අරන් තියෙන බඩු ටික.. කවදා හරි එන්න ආසම රටක්.. 🥺❤️
වෙනදා වගේම අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා...ගොඩක් ආදරෙයි....බුදු සරණයි!!!!❤❤❤❤❤🎉🎉🎉🎉
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
Ane ow akke oyage parana video hari math aniwaryen balanawa❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏
Wow so beautiful video. Thank U so much Dear 🥰😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ හරිම ලස්සනයි aunty.මන් ඔයා දාන vlog බලන්නේ මාර ආසාවෙන්.අදත් ඉතින් දාපු ගමන් notification ආවා ගමන් බලනවා.study කරලා break එකක් ගන්න වෙලාවට oya දාන ව්ලොග් තමා මන් බලන්නේ🤩🤩🤩💕💕.mokada aunty දාන ව්ලොග් බලන්න ආස හිතෙනවා.creative 💯💯.ඉතින් වෙනදා වගේම ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙයි💕💕.බුදු සරණයි🙏🙏🙏
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
ඇත්තමයි හැමදාම දාන්න පුලුවන් නමි හැමදාම බලනවා ඒ තරම් ආසයි,❤❤❤❤
♥️♥️♥️♥️♥️🙏
Marina harima cute .eya harima karunavanthai
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඇත්තමයි,, අක්කා ලස්සන වෙලා සුදුවෙලා වගේ ටිකක් ❤❤ආදරෙයි,, සුදු දුව,, අක්කා,, පවුලේ හැමෝම සතුටින් ඉන්න 💞💞බුදුසරණයි 🙏🙏
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
හරිම ලස්සනයි අක්කා ❤😊 ආදරෙයි 💜🧡🧡 මරීනා මැණික දැන් හරිම ලස්සනයි ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Marina hari adaraniya doni kenek.❤❤❤she is soo cute 🥰
♥️♥️♥️♥️♥️
මම ආසම ඔයාගෙ shopping and cooking video walata
♥️♥️♥️♥️🙏
අම්මගෙ duwagei badeema හරිම ලස්සනයි අනු ❤❤❤
ආදරෙයි පුර්ණා ♥️♥️♥️😘
@@anushajeewani2016 ආදරෙයි ඔයාලා හැමෝටම අනු ❤️❤️❤️❤️
Mama oyage vidio balana hari wadagath oya kiyana dewal anika oyapunchi gewathath hari lassanai akke
ස්තූතියි ♥️♥️♥️
මං හිතුවෙ අපේ ගෙදර ඔයාගෙ වීඩියෝ වල ඇබිබැහි වෙලා ඉන්නෙ මම විතරයි කියලා. නංගිගෙ රෑමි එකට යද්දි එයත් බලනවා 💐❤️
අනෙ එහෙමද ගොඩාක් සතුටුයි 😘😘🙏🙏 ආදරෙයි ♥️♥️ ඔයාලට
❤️❤️👍😘
Adath lassanai akka.kochchara baluwath epa wenne nam na akkage videos.❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
E lamp tika harima lassanai❤❤ dakkama asa hithenawa🎉🎉 thanks akke me wage lassana dewal lassanama vidiyata pennanawata🌹🌹 adarei harida🌼🌼
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Harima lassanai vidiyo eka.asawen hamadama balanne.marina Ade Hina una harima ahinsakai adarei godak oyalata.budu saranai paressamin enna.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
ලස්සනයි වීඩියෝ එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අක්කාගේ වීඩියෝ ❤❤❤
♥️♥️♥️♥️😘😘🙏🙏
Video ekak danakal asawen balan inna...oya uyanawa balanna harima asai man..parissamin inna..❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Lassanai akke oyage vediyo ,budu saranai ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මරීනාගේ හිනාව හරිම ලස්සනයි හරිම සතුටුයි video එක බැලුවම පරෙස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණ ❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏
මන් ඔයාගේ හැමදාම වීඩියෝ එකක්ම වගේ baluwa ඔයා හරිම පිළිවෙලයි මන් ගොඩක් කැමති ඒකට
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
harima lassanaii,video eka ,hamadaama sathutin inna,,Budu saranai ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Okay nande.... E glass tree eknm maruu 😍😍😍
♥️♥️♥️♥️♥️
අදත් ගොඩක් ලස්සනයි .නත්තල් වීඩියෝ එක බලන්න ආසයි .❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 අරගෙන එන්නම්කො 😘😘
ආසයි හැමදාමත් අක්කි ගේ වීඩීයෝ බලන්නේ ආසවෙන්. නත්තල් කෑමත් දාන්න අක්කි .ආදරෙයි බුදුසරණයි
♥️♥️♥️♥️♥️🙏අරගෙන එන්නම්කො ♥️
ස්තුතියි !
♥️♥️🙏🙏
Daiso eken gatthu badu tika harima lassanai 😍😍 spcly ara naththal gahai ara biththi oralosuvai niyamai 👌👌 Christmas decorations eka balanna gadak asaven inne ikmanata decorations video eka aragena enna. Hemotama Allahge pihitai ❤😘🥰
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ඉක්මනින්ම එන්නම්කො ♥️
@@anushajeewani2016 👍❤️🥰😍
Video eka vegayen yawanna EPA akke apita payak unath balanna puluwan😅adath harima lasaanai video eka...❤❤❤
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ හරි දිග විඩියෝ අරගෙන එන්නම්කො ♥️♥️
Oyge vlognm pissuwak wela teyenne akke dan ❤❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏
ඔයා ගෙ video බලද්දී වෙලාව යනවා දැනෙන්නෙ නැහැ .Mareena හරිම ලස්සනයි ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගෙ video ලගලග දානකොට ආසයි ....ආදරෙයි ඔයාලට
♥️♥️♥️♥️🙏
මරීනා බබා...❤️එන්න එන්න ලොකු වෙනවා... ආදරෙයි පැටියෝ..😘❤️🌸💖
♥️♥️♥️♥️ ආදරෙයි ♥️
මම මේ comment කරන පලවෙනි පාර. මුලින් මං අහම්බෙන් තමයි අක්කාගේ video බැලුවේ. දැන් නම් දැක්ක ගමන් බලනවා . ඉතින් ඔයාලා හෑමෝම සතුටින් ඉන්න අක්කේ. ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Daws gane video demmath mn nm blnw aniwaren❤
Saththutin akki oyl❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
බදාදා සෙනසුරාදා කියන්නේ අක්කාගේ vlog එකක් එනකම් බලන්න ඉන්න දවස් ❤.විඩියෝ එක කොච්චර දිග උනත් මදි වගේ මට...මලීශලා නත්තලට එන්නවද අක්කලා ගෙදර .චුට් මරීනා මතක් කරා කියන්න ආදරේන් ❤❤.පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤❤❤
ජපානෙ නත්තලට නිවාඩු නෑ අවුරුදු වලට තමයි නිවාඩු තියෙන්නෙ .. මම නම් එන්න කියලා කිව්වා එයාලා එයිද දන්නෙ නෑ ♥️ ස්තූතියි ♥️♥️😘😘 කියන්නම් 😘
Harim lassanai akki adath❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හැමදාම බලනවා අක්කී..සතුටින් ඉන්න හැමදාම❤️❤️❤️
♥️♥️♥️♥️🙏
Hariiima aswen baluwa akki video eka..... Oyala Lassnata life eka gewanawa... Asai dakkma...... Mehe nam dan jiwath wenna amarui parisamata sathutin inna jesu pihitai akki... ❤❤
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏😘😘😘
Adath video eka lassanai❤Oyge love history eka gena video ekak gennako ❤
මෙ මාසේ ඉවර වෙලා අරගෙන එන්නම්කො 😘😘
Ithim adath aasawen baluwa sudu😂❤❤❤
♥️♥️♥️♥️♥️
❤❤❤අනෙ අක්කි ඔයාලව දැක්කෙ නැත්තම් හරිම පාලුයි 😊😊😊හරිම අාාදරෙයි කට්ටියටම බඩු ටිකත් හරිම ලස්සනයි ❤❤❤❤❤බුදු සරනයි සතුටින් ඉන්න ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි ඔයාල සියළුම දෙන්නටම දළදා සමිදු පිහිටයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ♥️♥️♥️♥️♥️♥️♥️♥️❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කෙ ඔයාලා ඉන්න හරියේ බීච් එක නැද්ද අනේ දවසක බීච් ගියොත් විඩීයෝ එකක් කරලා දාන්න පුලුවන්ද මං දැකලාම නෑ බීච් එක ගැන වීඩීයෝ එකක් 🥺❤️
අපිට බීච් එක ගොඩාක් දුරින් තියෙන්නෙ ♥️♥️♥️ යවනා නම් සමර් එකට තමයි යන්න පුළුවන් ♥️♥️
වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ ඒ තරම් මමයි මගේ දුවයි හරිම ආසයි❤❤❤
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
God bless you
🌹🥰🥰🥰
Adat video aka lassani.laga laga video 2 dala tibuna hinda ada video akak nati wido kiyala hituwe.🎅🎅🎅🎅🎅🎅🎅oyage video balanna dannam abbahi wela tiyenne.budu saranai !.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Marina duwa mhathwela.සතුටුයි
♥️♥️♥️♥️