Japan wala used aqua ekak sell price eka = 900000 Sri Lanka second hand price = ??? American wahana nathnam European wahana genna tax adu karanna witharai thiyenne
They won't. simply they could of asked gota when the gotagohome happened to change the rules in appointing electors for the election must have a degree holder in any section and worked at least for 5 years in the field of their degree category. they did not. they say GO HOME GOTA and then what?
The issue is not PAYE Tax. It is the way we collect tax. First thing, Anura we need in increase the income base or number of income tax payees. We need to get the tax from people who are liable for tax but do not pay tax. Jawaram Karayas.
Ranil ge dakkkam mahindage dakkma miythee ge dakkam gotage dakkma tama api dan 2002 idan dakkine. Tama leland bus ekke yadi ethanata adala dame NPP wage talk dena set ekke innawa. Api me kiyana okkotoma chande dela tiyanawa. Hari yanna hari kelawenne hari NPP ekke ta denawa.
Happiness is equality for all. But how to pay the debt taken by the government for 76 years? Here, officials, doctors, teachers, government employees are all involved in the theftHappiness is equality for all. But how to pay the debt taken by the government for 76 years? Here, officials, doctors, teachers, government employees, Business people, Media owners are all involved in theft. How to chang ther mind?
ඉන්දියාවේ දුම දාගෙන යන බස් කබල්නම් එපා!. අපේ රටේ සුපිරි බස් හදන්න පුලුවන් වැඩ්ඩොන්ට තැන නෑ.. අන්න එක්කහු කරගෙන අපිම හදමමු වාහන...
Lankawe bus hadana eka moda kamak, un kasi kabal walata koti 2-3 kiyayi. Vega threewheel walata laksha 30k kiwwa wage. Labama de thamai Japan walin awrudu 5k use karapu bus gena eka.
Lankawe bus hadanda be bn. Oni ekalas karanda puluwan.
@@TruthfulPromiseලංකාවෙ බැරි නම් හොද බස් ආනයනය කරන්න ඕනි, ගොඩක් Europian රටවල් එහෙමත් ගන්නේ China වල BYD electric Bus, ඒවා ලාබයි.. ඉන්දියන් රෙද්දවල් නම් ඕනෙම නැ
@@dilshankavinda9559mokada beri
ඇත්ත ❤❤❤❤❤
බලන්න උත්තර... හැමෝම සතුටු කරන උත්තර නෑ.. ඡන්ද එකතු කරන උත්තර නෑ..
එහෙම නෙමෙයි.....පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො දැන් මෙතන කියන කතාව....... රනිල් දැන් කියන්නෙත් එහෙම, අනුර ට හම්බ උනොත් කියන්නෙත් එහෙම. දෙකෙම වෙනසක් නැනෙ සහොදරයා
@@ggwpgago2138mokadda oyage point eka
@@ggwpgago2138රනිලා මොක කිවත් මනුස්සයන්‍ට සහනයක් එන කිසිම දෙයක් කරන්නෑනෙ.2048 තමා ඌ දියුනු කරන්ඩ හිටියෙ.කියන එක වැඩක් නෑ මේ අවස්තවෙ මිනිස්සුන්ට සහන දීල මිනිස්සු පොහොසත් කරන්න් ඔනෙ.
@@ggwpgago2138 Ehema newei... poddak newei hondatama kalpana karala balapan moodaya... umba monawada kiyanne kiyala umbama dannawada kiyala? 😅 molayak thiyenna oone therum ganna. isso kee gahanawa, Eya...
නිදහසේ පාරක හුස්මක් අරන් යන්න බෑ ඉන්දියාවෙ ටකරං බස් ලොරි වල දුම කන්න වෙනවා බයිසිකල් වල යන මිනිස්සුන්ට මේ වට වැඩ පිලිවෙලවල් ඕනෙ.. පරිසර දූෂනය එමටයි
@@ABCD-SLk හෝව් හෝව් ඕවට සල්ලි ඕන! මේ රටේ මිනිස්සු නිකං කන්න බලං ඉන්නෙ අත පය මහන්සි නොකර!
Ado salli kara ratak nemei bn Meka, poddak therum ganinko
මාලිමාවටකෝටියක්
🇱🇰🧭♥️🙏🏼
අනේ බැරිද අනිත් පක්ෂ දෙකෙත් නායක තුමන්ලව මේ වැඩසටහනට ගෙන්වන්න. ආස හිතෙයි 😂
උන්ට නාස් ලණු දාලා දෙන්න.
උන් දෙන්න ම එන්නේ නැහැ.😂මොකද උන් අලී පු........ නේ ඉන්නේ ප්‍රභූ ලෙවල් 😏මේ සාමන්‍ය පොළොවේ පය ගහලා ඉන්න පොඩ් මීනීහෙක්.
දුප්පත් සාමාන්‍ය මිනිස්සුන්ට ඒ සහනය ගොඩක් ප්‍රයෝජනවත් ❤❤🙏
Thank you so much for asking my question Sirasa ❤❤
මාලිමාව♥️♥️♥️
එහෙම නෙමෙයි.....පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො දැන් මෙතන කියන කතාව....... රනිල් දැන් කියන්නෙත් එහෙම, අනුර ට හම්බ උනොත් කියන්නෙත් එහෙම. දෙකෙම වෙනසක් නැනෙ සහොදරයා
අපි අධ්‍යයනය කරලා කල්පනා කරල බලනවා කියලා කියපු වාර ගාන ගැනල පොඩ්ඩක් කියනවද ?
ow lol රනිල් දැන් කියන්නෙත් එහෙම, අනුර ට හම්බ උනොත් කියන්නෙත් එහෙම. දෙකෙම වෙනසක් නැනෙ
ela hode.ape lokka.❤❤❤adarei bro.❤
අනේ සර් වාහන මගුල් නෙමේ..කන බඩු මිල,පෙට්‍රල්,ඩීසල් බේත් හේත්(දැන් බේත් ගන්න බෑ දවසට 3 පාරක් ගන්න තියන බේත එක පාරයි ගන්නෙ) මිල අඩු කරන්න
සජිත්ව ගෙන්නල ඔය ප්‍රශ්න අහන්නකො 😂😂😂
මාගේ පියාගේ නාමෙන් පියාගේ කාලේ ගෙන්නපු බස් ගෙන්නනවා 😂
😂😂😂😂
පුළුවන් කිය කියා බෙරිහන් දෙන අපේ සීයා
ගෙනාපු ටිං එකට මොකද වුණේ?
අනේ දෙවියනේ ඉන්දියන් වාහන එපා. ලංකාවට සාපයක්. විශේෂයෙන් කහපාට වැලි ලොරි ගේන එක නවත්තන්න.
ඉන්දියන් වාහන කියලා ඔයාලා දන්නෙ ඉන්දියාවෙන් කෑලි ගෙනල්ලා මෙහෙ එකලස් කරන බස් , ටිපර් ටිකයි....ත්‍රීවිල් ටිකයි...බොලෙරෝ ටිකයි...බයික් ටිකයි විතරනෙ...ජපන් වාහන වල standard එකටම හදලා තියෙන ඕන තරම් තව හොද වාහන තියෙනවා ඉන්දියාවෙත්...මූලික පියවරක් විදිහට ඒවා උනත් ගේන ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ආසියාවෙ දැන් සෑහෙන ඉල්ලුමක් තියෙනවා අලුත් ඉන්දියන් වාහන වලට...ලක්ෂ ගානක් දීලා ජපන් ලඩියක් ගන්නවට වඩා වටින මිලකට thar එකක් වගේ පදින්න ලංකාවෙ උන් අකමැති වෙන එකක් නෑ
@@AD-xe2ooනැ එහෙමවත් ඉන්දියාවට දෙන්න ඕනි නෑ, ඊට වඩා හොද ඒවා චීනෙ දැන් තියෙනවා😂, BYD වගේ, ඉන්දියාව target කරන්නෙ කොහොමත් උංගෙ වාහන වලට දුක්පත් රටවල් වල marcket එක, අප්‍රිකාවෙ වගේ
මාලිමාවට කෝටියක් ❤❤
Jayen Jaya Jayama wewa👍👍👍👍👍👍👍👍👍👍👍👍👍Anura
Japan wala used aqua ekak sell price eka = 900000
Sri Lanka second hand price = ???
American wahana nathnam European wahana genna tax adu karanna witharai thiyenne
සජිත් ප්‍රෙමදාසත් ගෙන්නන්න ඔනි මේ වගේ
අද එනවා මං හිතන්නෙ.😂
විහිලු ගොඩක් තමා අහන්න වෙන්නෙ
U enne hiru ekt withrai 😂
සජිත් ප්‍රේමදාස සුදා එක්ක කරන කතා බහ අහලා බලන්න..
ආතල් කෝටියයි
🤣
එයා යන්නේ සුදා ගේ ඒවට වීත්රයි 😂මොකද සුදා ට කලීන් අහන්න ඕනේ ප්‍රශ්න එවලා තමයි එන්නේ. 🤣🤣🤣🤣.
If AKD follows Lee Kuan Yew of Singapore as a model and follow same NPP will be successful.
They won't. simply they could of asked gota when the gotagohome happened to change the rules in appointing electors for the election must have a degree holder in any section and worked at least for 5 years in the field of their degree category. they did not. they say GO HOME GOTA and then what?
කෝ මෙයා කිවිවෙි නැ නේද Tax Rate එක අඩු කරනවා කියලා
එක කියයි සජිත්😂😂😂
දැනටත් ඉතින් ආණ්ඩුවෙන් වාහන ගෙන්නන්නේ ඔය විදියට තමයි..😂
ගේනවා පකක් 😅😅
@@chanuxbro876 ලපයා ආවම එහෙනම් ලොකු පකක් ගෙන්න ගනිං....😂😂😂කල් යයි....
@@chanuxbro876 රනිල් දැන් කියන්නෙත් එහෙම, අනුර ට හම්බ උනොත් කියන්නෙත් එහෙම. දෙකෙම වෙනසක් නැනෙ JVP සහොදරයා
AKD මාලිමාවට ජය ❤❤
Nppp❤❤akd
එහෙම නෙමෙයි.....පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො දැන් මෙතන කියන කතාව....... රනිල් දැන් කියන්නෙත් එහෙම, අනුර ට හම්බ උනොත් කියන්නෙත් එහෙම. දෙකෙම වෙනසක් නැනෙ සහොදරයා
වාහන ගෙන්නැත්තන් චන්දේ නෑ
❤❤❤
රනිල් කියාපු දේ නෙවේ තමන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න ඕනේ අනුන්ට ඇඟිල්ල දික් කරලා තමන්ගේ වැඩපිළිවෙල වහල වැඩක් නැහැ.අනිල් විවේචනය නෙවෙයි ඊළඟට බලය ගන්න ඕනා තමන්ගේ වැඩපිළිවෙළ කියවීම අවශ්‍යමයි.
ඔක්කොම කල්පනා කරලා බලනවලු..😂😂
ow lol .... රනිල් දැන් කියන්නෙත් එහෙම, අනුර ට හම්බ උනොත් කියන්නෙත් එහෙම. දෙකෙම වෙනසක් නැනෙ
දැනටත් ඉතින් ආණ්ඩුවෙන් වාහන ගෙන්නන්නේ ඔය විදියට තමයි..
❤
😊😊😊
Tax is good but this should be implemented to every one, not only for working crowed
🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥💪💪💪
නොදන්න දෙවියන්ට වඩා දන්න යක්කු හොදයි
සිරාම කතාව
R W ❤
IMF ඕන නෑ, මේ රටේ මැද පන්තිය පට්ට විදියට ණයට කාලා ඉන්නේ, රට බංකොලොත් උනේ ඒකයි! අඩුවට විදුලිය, ඉන්දන, නැවු වගේ කාර් ගන්න, මන්දිර හදන්න, අඩුවට අමු ද්‍රව්‍ය. මේවා ලැබුණේ ඩොලරය අනවශ්‍ය ලෙසට අඩුවට මැදපන්තියට ලැබුණු නිසා! අද ඒක උඩු යටිකුරු උනා! එතකොට මැද පන්තියට පහර වැදුනා! කවරදාවත් දාමරික කොමියුනිස්ට් පක්ෂයකට චන්දෙ නොදෙන අයත් කතාවට රැවටිලා, ඔවුන් බලයට පත් කරලා, අර පරණ ක්‍රමයට යන්න හිතනවා. ප්‍රතිඵලය 2021 අරගල තත්ත්වයටත් වඩා රට පැහලට වැටී අද මැද පන්තිය නොහිතන තරමට දුප්පත් වීම, ඔය මන්දිර විකුණාගන්න වත් බැරි වේවි!
😂 yea cool bro, very educated answer. Get blacklisted by all the rest of the countries then. Cool.
The issue is not PAYE Tax. It is the way we collect tax. First thing, Anura we need in increase the income base or number of income tax payees. We need to get the tax from people who are liable for tax but do not pay tax. Jawaram Karayas.
කිසි දෙයක් එපා. ඉස්සර වෙලා පෙට්‍රල්, කෑම බීම, බෙහෙත් වල මිල අඩු කරන්න. ඒක හැමෝටම දැනෙන සහනයක් වේවි. මිනිස්සු වෙල් 3ක් නෙවෙයි 2ක් කන්නෙත් හරිම අමාරුවෙන්. බෙහෙත් 3 පාරක් බොන් ඒව එකපාරක් බොන්නේ. 😢. අස්වැසුම ලැබෙන්න ඕන අය ගොඩක් අයට ලැබෙන්නේ නැහැ. අපේ පැතිවල ගොඩක් වෙලාවට පවුලේ පිරිමි කෙනා සල්ලි ඔක්කොම අරගෙන බිබී කොහෙට හරි වෙලා ඉදලා එනවා ගෙදර. සල්ලි ඔක්කොම ඉවර උනාට පස්සේ. ගැහැණු, දරුවෝ පව්. බඩු, බෙහෙත් මිල ගොඩක් අඩු කරන්න. ඒක හැමෝටම දැනෙන සහනයක් වේවි. මොකද අස්වැසුම ලැබෙන්නේ සුදුස්සාට නෙවෙයි ගොඩක් වෙලාවට
apata nm oya mulika awashyatha wala kisima prashnayak na apata one aluthen apu wahana
Takaram tikai haal tikai parippu tikai hambawunama athi kiyana dupath wasi janathawa eh ( sirawata ubala kohomada hoda sihiyen jiwath wenne drugs tikak wath use karanna)
කාන්ඩ වශයෙන් ගේනව කියල තමා නේද දැන් ඉන්න අයත් කියන්නෙ
😮😮😮
රනිල් මෙයා කියලා වෙනස්කම් නම් නෑ
so basically they will not reduce the payee tax, lots of unborn entrepreneurs will suffer this stupid decision.
Lifting to 200k is an extremely bsd idea
Nope. 100K-200K normal salary in nowadays
Ranil lifted to 150k😂😂 after npp s idea😂😂
@@johnniewalker8186 you don't understand how much they need to look for after loosing tax payers
100k is the bad idea. 100k is bare minimum it shouldn't be taxed what are you saying?
@@dexluther7 lifting the tax free threshold to 200K is a bad policy decision
Mekata sajiya gennane nadda
රනිල් ගෙ පිට පත
NPP copy Ranil 😂
🤔🤔🤔
මාලි මාවට ජය වේවා
රනිල් දැන් කියන්නෙත් එහෙම, අනුර ට හම්බ උනොත් කියන්නෙත් එහෙම. දෙකෙම වෙනසක් නැනෙ JVP සහොදරයා
මෙක මිලින්දයා තමයි මෙහෙයවන්නා
Ape..rata diunu wenna..nam...ape minssu..hamadekatama ..dakshai....පුළුවන් siyalu de...ape rata thulama නිෂ්පාදනය ...wenna one...anith ratawai walata api...අපනයනය keranna one...ehema ..නේද 😊❤
ඇයි මොකේකටවත් සජිත් ගේන්නෙ නැත්තෙ එක්කවත් දැක්කෙ නෑ
Payee tax eka nam 200,000 ta aran yana eka loku sahanayak...
මාලිමාවටකෝටියක්
ඉබ්‍රාහිම් නානා අහින්සකයි සහරාන් උගත් දරැවේක් කියපු දිපානි නිලිය ගැන මු වචනයක්වත් කතා කරනවද නැ නේද.?පාස්කු පාහාරයට රාජපක්ෂලා සම්බන්දයී.කියන එවුන් , ඊබ්‍රාහිමි නානා ගැන වචනයක් කතා කරනවද නැ නේද.මේ රටේ මොඩ සිංහල හරක්ට දවසක තේරෙයි.😂 සහෝදරයෝ පිනට දේනවා කියන එකේ තේරුම.😂
ඉත්තෑවෙක් පිටේ ද වාඩි වුනේ?😂😂😂😂
Krnna bene oyta ...ei ithin boru kiynnne minisunta
We dont want Vehicles, Make the public transport System strong.
සිරසට ඔන ඉන්දියන් වාහන ටික පටවන්න මෙකා දිනපු ගමන් ඉන්දියාවට ගෙන්න ගන්නවා 😢 එතකොට සුමිමා තමා ගොටා ට උනෙත් ඉන්දියන් පදෙට නටන්න ගිහිල්ලා කෙල වුන එක මිලින්ද මොරගොඩ path finder කියලා එකක් සෙටි කරගෙන යටින් වැඩ හොයලා බලන්න
පිනට සහෝදරයෝ දේනවා කියන උන් ගේ ,සිහින බෝද කරපු ,රනිල්ට එරෙහිව මුන් මේ විදියට හැසිරෙන්නම ඕන,පිනට සහෝදරයෝ දේනවා කියන සිංහළ ජනගාථකයෝ කඩේ යවන උන්ගේ බලාපොරොත්තු අරමුනූ සුන් කල රනිල් , වික්‍රමසිංහ බාධාවක් උනා.,මේ රටේ සිංහලයෝ ගාථණය කරපු දළදා මාළිගාවට බෝම්බ ගහපු තිරිශන්ණු වෙනුවෙන් පිනට සහෝදරයෝ දේනවා කියන උන්ට.,?
මොකෑ කිව්වෙ??
Year ekata laksa 12ta wadi interest gaththa senior citizenlagen kapa gath 5% apahu laba deemedie wasarakata laksaya ta wada wadi interest ekak gaththa ayage mudal apahu laba denna wasarak sadaha interest income eka laksa 12ta wada sulu ganak wadi uwayai kiya income tax eka kapagath mudala mage 88000ki. Eya labadeemata katauthu karanna janadipathi thumani.2023 2024 mudal warsa sadaha aya karagath mudalai.
අනුරට බැරිද මිනිස්සුන්ට ගෙදර යින්න කියල කැමබ්ම ටික බෙදන්න, 🤔 අර ලක්ෂ 500 පස්ස තියන් යන එවුන්ට චන්දෙ දෙන එක දැන් අවුලක් නැද්ද කියල අහන්නෙ නැත්තෙ ඇයි? කට්ටියගෙ සැර බාල වෙලා අනුර ලගදි නේද 😂 කඩේ යන ව වගේ
අනුර කිව්වෙ හොරකම් කරල වාහන පදින එක ගැන හරකො
අමු ගවය
Deela Aaphu Araganna. Aaasa hithei
එතකොට එහෙනම් කාටද දීල බලන්න ඕනේ? කෙලව ගත්ත උන්ට ම කීයල ද? 😏
රනිල් මලොත් ජනිත්ටත් ජීවත් වෙන්න බෑ මේ කියන විදියට.....
Me ratata one tawat wahana newei transport hariyata hadapalla 24yrs weda karana widiyata gov ekatat income ekak eka moda kata Kiya Kiya innawa
මුට රෙවෙන්නේ ඊළඟ මාස 3🤣🤣🤣 කියන්න ලේසියි කරන්න අමාරුයි 🤣🤣
Katha karanne monawada kiyalawath meyata therumak ne, kese ho balaya witharai oney
ඔයාට විතරමයි තේරුණේ.
.
.
..
.
ආයෙමත් හොඳින් සවන් දෙන්න.
සීයා ගෙ rs.5000 කමෙන්ට් කාරයො ටික කමෙන්ට් සෙක්ශන් එකට බැහැලා නේ..
වැඩක් නෑ මොනවා කලත් සීයා 3
@@Python7-e4f kavadda methiwarana komasaris path veema labune
@@wildsrilanka1645 මැතිවරණ කොමසාරිස් වෙන්න ඕනද බන් රටේ තත්වෙ තේරුම් ගන්න
ඕන මොලයක් තියෙන එකෙක් ට තේරෙනවා අනුරයි සජිත් අතර තමා තරගයක් තියෙන්නෙ කියලා...රනිලා 3
ඔයියනවයන්න අපිව හිනස්නැතුව
හිනා වෙන්න ඕනෑ තරම්.
.
.
.
.
.
අපේ හීන ජනාධිපති සජිත් ප්‍රේමදාස සුදා එක්ක කරන කතා බහ අහන්න.
@@Sandakathmini01 එහෙම නෙමෙයි.....පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො දැන් මෙතන කියන කතාව....... රනිල් දැන් කියන්නෙත් එහෙම, අනුර ට හම්බ උනොත් කියන්නෙත් එහෙම. දෙකෙම වෙනසක් නැනෙ සහොදරයා
Suranga t ada mokd wela tiyenne 🤣
එයා සිල් අරගෙනලු...
වාහන ගෙන්නන්න කලින් පාරෙ වලවල් ටික වැහුවොත් හොදයි 😂😂
අපි වාහන හදාගමු❤
Mihihekta katha karanna danne nathi miniha rata hadana hati hitha ganna puluwan
දෙන්න පුළුවන් හොදම ආරක්ෂිතම උත්තරේ තමයි දුන්නේ 🫡
බස්ගිනිතිසමු
ට්‍රාන්ස්ෆෝමර්ස් කඩා දමමු.
.
.
.
...
.....
.........
අඳුරු අතීතයෙන් වර්තමානයට එන්න මහත්තයෝ.
අනාගතය දකින්න.
@@Sandakathmini01 එහෙම නෙමෙයි.....පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො දැන් මෙතන කියන කතාව....... රනිල් දැන් කියන්නෙත් එහෙම, අනුර ට හම්බ උනොත් කියන්නෙත් එහෙම. දෙකෙම වෙනසක් නැනෙ සහොදරයා
hoda policy thiyenewa 10000000 sure AKD ta
Kaiya witharai. Muuta Rawatenna Epaa
Mu hadana rata muge kayya nm tynw
මේකුන් තව රට බාරගන්නව තියක රටේ ආර්තිකය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියකවත් දන්නෙ නෑ වැගේ
2021.09.21 4.26pm today election/tommorow marks, anura is won,
Ai me ranil ganama kyvanne thamge thiranaya nokiya eka gana katavath penne nathe ai ,loku awlk methana thynne ,
Kisima dakmak na okkoma ranil ranil😂
රනිල්ටද දැක්මක් තියෙන්නේ
ආ හා බලකො අහන හැම දේටම හොදට උත්තර දෙනවා සජිත් රනිල් කියයිද ඕම 😂😂😂😂 හොරුනෙ මිනීමරුවන්ගෙ පුතාලයි , තාම යමන් කඩෙ උන්ගෙ😂😂😂
Ranil ge dakkkam mahindage dakkma miythee ge dakkam gotage dakkma tama api dan 2002 idan dakkine. Tama leland bus ekke yadi ethanata adala dame NPP wage talk dena set ekke innawa. Api me kiyana okkotoma chande dela tiyanawa. Hari yanna hari kelawenne hari NPP ekke ta denawa.
Happiness is equality for all. But how to pay the debt taken by the government for 76 years? Here, officials, doctors, teachers, government employees are all involved in the theftHappiness is equality for all. But how to pay the debt taken by the government for 76 years? Here, officials, doctors, teachers, government employees, Business people, Media owners are all involved in theft. How to chang ther mind?
@@harshanaweerasekara4011ek thmi bn apith ehmi
Gewal gini tiyapu aragala karapu ekata chande dila kelawagannawamai lankawe gon modayo
Payee tax අඩු කරන එකට ඉහළ වැටුප් ලබන සුළු පිරිසකට වාසි ලැබෙන වැඩක්. නිර්දන්න පාන්තිකයන් ට එකේ වාසියක් නැහැ
ඒක තමයි කිව්වේ ලක්ශයක තියෙන එක ලක්ශ දෙකට ගෙනියනවා කියලා.
@@sureshchathuranga202ලක්ෂයෙ එක ලක්ෂ 2 ට ගෙනිච්චම ඒකෙන් අඩු වෙන ප්‍රමාණය පුරවන්න බෑ . ඒවා බයිලා කතා ..රනිල් ජන්දෙ ට ඔය වගේ කතාවක් කිව්ව . සීමාව වැඩි කරනවා කියලා . හැබැයි ඒක ජන්දෙ ප්‍රතිපක්ති ප්‍රකාශයෙන් අයින් කරලා ලක්ෂයට අය කිරීම විතරයි සීයට ප්‍රමාණයක් අඩු කරලා තියෙන්නේ . ඔය කවුරු ආවත් අඩු කරන්න බෑ ආදායම් නැතිව
Ane ballo.danna deyak kiyapan
Umba higannek kiyala , wada karana minissu pali nae, wada karala padiyak ganna ewunnege paye adu karana ekata sathutu weyan
@@gkranasinghe True 😅
අමු ගොන් හරක් ටිකක් ඇවිත් නේ..රනිල් සජිත් ත කඩේ යන😂😂 too late
එහෙම නෙමෙයි.....පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො දැන් මෙතන කියන කතාව....... රනිල් දැන් කියන්නෙත් එහෙම, අනුර ට හම්බ උනොත් කියන්නෙත් එහෙම. දෙකෙම වෙනසක් නැනෙ සහොදරයා
@@ggwpgago2138 සජිත් කියන්නේ කොහොමද
@@PlusWithUs-dn6nz sajithta kawuda chande denne
@@PlusWithUs-dn6nz anna ranil karanna hadapu dema dan anura wahanawalata karanna hadanawane...
hemoma kathakranne wahana genanna eka gena witarae. thiyena wahana mila asadarane, wadie kiyala katawath penne ne nh.
Denawa chande ubata. Wahana genwanne na meyath. Oya adyanaya kara kara inna
උබ්ල කොහොමත් චන්දෙ දෙන්නෙ නෑ බං..අපිට තියන චන්ද ඇති.
Ube chande nathi una kyl anura paradi😂😂
@@Gayannawarathn ane bola huththo thopita anura loku unata apita ehema na
Ochchra waddekanam ganna kiyapu wele ganna epai 😂😂
අපේ මව්බිම ආර්ථිකමය සහ සංස්කෘතිමය වශයෙන් ගොඩගත හැකි එකම සහ සිට්න නායකයා සජිත්...සජිත්...සජිත් මයි. රට වැටී ඇති මේ ආගාධයෙන් ගොඩ ඒමට මේ අවස්ථාවේ සජිත්ට බාර නොදෙන්නේ නම් අපේ රටේද ජනතාවගේද අවාසනාව වන්නේමය. බුද්ධිමත්ව සිතා බැලූවිට සජිත්ට කිසිදාක රට පාලනය කිරීමට අප වරමක් දී නැත. සෑම අවස්ථාවකම ඔහුට එරෙහිව රනිල් සහ සහචරයන්ද, අනෙකුත් බලවේගද ක්‍රියාකර ඇත. ඒ නිසාමයි අප පවසන්නේ මෙවර වත් බුද්ධිමත්ව සිතා ඔහුට රට බාරදිය යුතුය කියා.....
ජන නායකයාණෙනි! ඔබට නියත ජය ලැබෙනු ඇත.......
Anurata dilath nahena neda.dila balanna asa hithai.aparada nodunna kyla pasu thavili wanna epa.
@@nalinchandana2687 1989 න් පසු උපත ලැබූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තම ව්‍යාපාරයට ඇද ගැනීම සඳහා JVP හෙවත් සුදු පිරුවටයකින් සැරසුනු මාලිමාවේ සත් වැදෑරුම් දේශපාලණ කූට උපක්‍රමය මෙන්න....
1. තොපේ නායක අනුර පුද්ගල විවේචනය අවිනීත මජර වාචාලත්වයෙන් සිදුකිරීම.
2. එම අසික්කිත වාචාලත්වය නිසා තොපි කුඩු ගැසූ එවුන් සේ මත්කිරීම සහ එමගින් තොපි චූන් කිරීම.
3. තොපේ උන්මාදය එයමවූත්, එපමනක්මවූත් දෙයක් බවට පත් කිරීම.
4. තොපි ඔල්වරසන් දෙන්නේ සතුටින් මත්වන්නේ ඒ කතාවලටම පමණක් වීමට වගබලා ගැනීම.
5. අනුර තොපි විඳිනා දුක සහ තොපේ නැති බැරි කම තොපිට සෑම මොහොතකම මතක් කර දීම.
6. ඒ මගින් තොපේ ලේ කුපිත කර තොපි තුල සමාජ වෛරය ඇති කිරීම.
7. අනුර කිසිවිටෙකත් තොපේ නැති බැරි කම තුරන් කිරීමට විසඳුම නොකීම.
රැවටුනා ඇති... දැන් හරිමගට.... නියත ජනපති සජිත් දිනවමු...
එයාගේ ඩයිනමෝව සුපිරියටම වැඩ
🤣
දිනන සජිත්ගේ රුවන් වැකි.. 👇👇👇
" මට මගේ හැකියාව දක්ශතාවය දැනුම මිනුම බුද්ධිය ගැන සුපිරි විශ්වාසයක් තියෙනවා. මාත් එක්ක කාටවත් තරග කරන්න බෑ" 😂😂😂
( හැබැයි විවාදෙකට දින දුන්නම කලිසමේ චූ කක්කි දාගන්නවා) ඒවා පාක්ශිකයෝ ටික මාර සුවදයි කිය කිය පිහදානවා..
"රෑට රෑට මම ඔබගේ කකුල් දෙක ලගට දාසයක් වගේ එනවා"" 😂😂😂
"මට ඔක්ශිජන් ලැබෙන්නේ ඔබ තමුන්නාන්සේලා මැද්දේ ඉන්න්කොටයි මිත්‍රෝරුණි""😂😂😂
(එහෙම කිව්ව එකා "කෝ මට ෆෑන් එක එන්නේ නෑ ඔතනින් අයින් වෙන්න" කියලා මිනිස්සු පන්නනවා)
"මම කවදාහරි මැරෙන්නෙත් ඔබ තමුන්නාසේලා සමග අත්වැල් බැදගෙනයි මිත්‍රෝරුණී" 😂😂😂
කැශිනෝ කාරයෙන්ගෙන් සල්ලි අරන් ස්කෝල වලට කොම්පුටර් පහක් හයක් දීලා පහ වසරේ ළමුන්ට "මිත්‍රෝරුනී මම විවාද වලට බය නෑ" 😂😂😂
කියලා නිර්ලජ්ජිත දේශපාලනයක් පාසලේ පොඩි දරුවෝ ඉදිරිපිට කරනවා..
"උදේ පාන්දර ඔෆිස් එකට ඇවිල්ලා බොත්තමක් ඔබලා මිඩ් වයිෆ් වැඩට ආවද කියලා හොයන්න මම සිස්ටම් එකක් හදනවා මිත්‍රෝරුණි " 😂😂😂
"තේ දලු නෙලන සෑම කෙනෙක් ම තේවතු හිමිකරුවන් කරනවා" ලු
"ජපන් වලින් කතා කරලා සම්පත් බහුල ජපානෙන් සම්පත් ලබාගන්නවා"
ඉංග්‍රීසියෙන් කතා කරලා ආධාර ලබා ගන්නවා(පාඨලීත් කිව්වා මූ කියන්නෙ ටිංටිං කතා කියලා)😂😂
ඉතින් මේකා ගොනා නෙවේද පුතා..
පුතානෝගේ ඔබ දන්නා තවත් රුවන් වැකි තිබේනම් කොමෙන්ට් කරන්න.
මේ රටේ මීලඟ පාලකයා වීමට සජිත් තරම් සුදුස්සෙක් නැත. එතුමාගේ සුදුසුකම්:-
ලංකාවෙ සාමාන්‍ය පෙල අසමත් උවත්
එංගලන්තයේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් සරසවියේ ආර්ථික විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා සහ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් තිබීම, ඉපදී මාස හයෙන් වනජීවී ක්ෂේත්‍රයට සම්බන්ධවී කටයුතු කිරීම, සරල ඉංග්‍රීසි වචනය තියෙද්දි ඒ වෙනුවට ඔක්ස්ෆෝර්ඩ් ශබ්ද කෝෂයේ ඇති අර්ථ දැක්වීම් භාවිතා කර ඉංග්‍රීසි දන්නා බව පෙන්වීම, ලොව වටා ගොස් ඒ බරසාර ඉංග්‍රීසි භාෂා සංදර්ශන පවත්වා ණය ඉල්ලීමේ හැකියාව, දැනටමත් තමන් දිනා ජනාධිපති වී ඇතැයි සිතීම, යන යන තැන ජනතාව දුක කියාගෙන අඬා වැටීම, යමක් කියනවිට මූන ඇදකර තමන් මහ කෙරුමෙක් ලෙස ඇස් සිහින් කර මෝඩ පෙනුමක් මතුකර බෙරිහම් දීම, කටක් නොව ශ්‍රී මුඛයක් තිබීම, ජනාධිපති ආර්‍යාවකගේ සැමියෙකුව සිටීම, හොර සල්ලි මුද්‍රණය කරන හෙරකගේ සොහොයුරාව සිටීම, පෙර රජදරුවන් නිධන් ගතකල පුරවස්තු පිළිබඳව හසල දැනුම, සංස්කෘතික අරමුදලේ බිලියන 11ක් ඔහු පමණක් දන්නා රහසිගත ස්ථානයක නිධන් ගත කිරීම, පෙට්ටි නිවාස 367කට ලක්ෂ 3 ගානේ ණය දී ඒවා විවෘත කිරීමේ උත්සවයට කෝටි 27ක්, සමරු පලක වලට කෝටි 7ක්, පෝස්ටර් වලට කෝටි 8.5ක් , පුවත්පත් දැන්වීම් වලට කෝටි 37ක් වියදම් කර දුප්පතාගේ හිතවතා වීම, රාජපක්ෂලා කාබාසීනියා කල රට ගොඩනැගීමේ දී ඉටුකලයුතු ප්‍රමුඛතම කාර්‍ය කාන්‍තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීම යැයි සිතීම, තම මහළු මව රජයේ මිලියන 5කින් නඩත්තු වනතෙක් ඇයගේ උවමනාවන් වලින් මඟහැර සිටීම, රජයේ වාහන 30ක්, තෙල් ලීටර් 9000ක්, STF නිළධාරීන් 50ක් සහිතව මාසිකව රජයේ මුදල් රු.15,240,000ක් වැය කිරීමට තරම් එතුමා ජාතික සම්පතක් වීම, නායක හාමුදුරුවරුන්ට මුදල් වාහන ආදී ජරාව දී තමාටත්, බෝන් අගේන් නිකායේ සිටින බිරින්දෑටත් නම්බුනාම ලබා ගැනීම, එතුමියගේ රූපලාවණ්‍යාගාර රජයේ මුදලින් වැඩිදියුණු කිරීම, ඡන්ද දායකයින් පාච්චල් කර හැසිරීමෙන් තේජමානය පවත්වා ගැනීම, රැකියා ලැබීමට සුදුසුකම් ලෙස මැතිවරණයට වැඩකර තිබීම-ගෙදර රැස්වීම් පවත්වා තිබීම-පෝස්ටර් අලවා තිබීම ආදිය ප්‍රමුඛ සුදුසුකම් බව විශ්වාස කිරීම, රැකියාවේ ස්වභාවය තීරණය වන්නේ ශරීර ප්‍රමාණයෙන් බව සිතීම (උස අය සිකුරිටි, මිටි අය කම්කරු), බස් රථ ගේට්ටු කණුවල නොවද්දා පැදවීමට හැකි වීම - ක්‍රිකට් ගැසීම-ගී ගැයීම, සංගීත වාදනය කිරීම, ප්‍රතිශත සම්බන්ධ අසාමාන්‍ය ගණිත දැනුම ආදී හැකියාවන් වලින් රට ගොඩනැගීම, ඡායාරූප ගැනීමට ඇති අසහාය හැකියාව සහ වැරදුන අවලස්සන ඡායාරූප ඉවත් කිරීමට ගැකි බව, කිසිදා නිදා නොගෙන වෙනම රෝගයක් සාදා ගැනීමට සූදානම් වීම, රාත්‍රී ගෙවල් වලට එබිකම් කිරීමට රුචිකත්වයක් දැක්වීම, දුරකතනයෙන් මන්තර කියා අලි එලවීමට හැකිවීම, කොරෝනා ආදී වසංගත වලට ඖෂධ නියම කිරීමේ හැකියාව. කුඩ තියාගෙන වැස්සේ තෙමීම, මඩ වලක් තිබුනොත් එතැනින් යාමට නොහැකි නිසා ජනාධිපති වූ වහා රටේ සියලු මාර්ග සාදා දීම, පැලයක් සිටුවීමට කොන්ද නමන්නට බැරි නිසා ඒ අසල ලොකු වලක් කැපීම සඳහා අමතර රැකියා අවස්ථාවන් බිහිකර දීම, සංස්කෘතික අමාත්‍යාංශයටත් නිවාස අධිකාරියටත් සේවකයන් 4300ක් අනුමැතියෙන් තොරව බඳවාගෙන ආදර්ශයක් දී තිබීම, පාසල් දරුවන්ට මිත්‍රවරුනි යැයි ඇමතීමට තරම් නිහතමානි වීම, නාන තොටුපොළවල්වල වතුර යට කැමරා සවිකර ජීවිත බේරාගැනීමට සැලසුම් කිරීම, තුඹස් බඳින්නේ නාගයින් කියා සිතීම, දූෂිත දේශපාලුවන්, පිරිවරාගෙන සිටීම, එනසල් වැවීමට හන්තානේ අක්කර සියගානක් රුපියල් 2/= ගණනේ මිලදී ගත් කිරිඇල්ල පුරෝහිත තනතුරේ තබා ගැනීම, ජාවාරම් කරුවන් අසුරු කරමින් ඔවුන්ගෙන් මුදල් ගෙන පාසල්වලට බස්රථ ලබාදීමට හැකි සරදියෙල් කෙනෙකු වීම. සජිත් දිනවීමට වැඩ කරමු. 💥
අනුන්ගෙ ගැනු ලමයි අරන් රටහදන්න එනව
චී
චී
හරිම කැතයි.
තමන්ගේ ගෑණු ළමයෙක් එක්කද ඔයා ඉන්නේ?
😭
සජිත් ගැනද ඔය කියන්නේ
කියන්න වැරදි නැති නිසා ඔහුගේ පුද්ගලික ජීවිතේ කැපකිරීම් ගැන කතා කරනවා😮😮😮
ඇයි පගෝ මේ කලබල වෙලා කමෙන්ට් සෙක්ශන් එකේ අඩන්නෙ
බාබා nalewwa සිරස මාධ්‍ය... කලින්ම ප්‍රශ්න ටික deela වගේ.. අර සුරංග කියන කරත්ත කාරයා හැංගිලා
😂
@@nalinchandana2687😂😂😂😂 අමු ගවයා 😂 හිරු එක මෝඩ සජියාට කඩේ යනවා පේන් නැත්නම් බත් නෙවේ තණකොළ කාපන් මේ
මේ සජිත් නෙමේ බන් අනුර
Thota thiyena mooda gon molaya newei booreuwo Anurata thiyenne oya ganan Sir kenek, degree thiyena kenek, Ahapiya Tissa jananayake sir ge Anura igenagaththu vidiya. gona. thoo Anura Sir ge wena katha, wedasatahan balala nadda pol booruwa?
මට එකෙක් කියපන්කො මුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙයි මුන්ම 2003 විරුද්ද උන රනිල්ගේ regainning sri lanka ප්‍රතිපත්ති ප්‍රකාශ්නයෙයි වෙනස මොකක්ද කියලා. රජය business කරන්නේ නැහැල්ලු.ඔක්කොම අත්හැරලා දානවලු. අදික්ෂනය විතරලු කරන්නේ.එතකොට අපි ආවම මනා කළමනාකරනයෙන් හොර බොරු නැතිව රජයේ ආයතන තිගාගන්නවා කිව්ව කතා කෝ දැන්.බලපල්ලා රනිල් වික්‍රමසිංහ වෙනුවෙට අනුර වික්‍රමසිංහ ජනාධිපති වෙන්නේ නැද්ද කියලා 22 වෙනිදට.
බිස්නස් වෙනයි රාජ්‍ය ආයතන වෙනයි කියලා තේරුම් ගනින් බන් ඉස්සෙල්ලම 😂 regaining sri lanka එකයි npp ප්‍රතිපත්ති ප්‍රකාශයයි දෙකම එකයි කියන එක රනිල්ගෙ ගෝලයෝ හදපු කතාවක්...යම් යම් සමානතා තියෙනවා ඇති...ඒත් ඊට වඩා වෙනස්කම් ගොඩක් තියෙනවා
සුබ පැතුම්
💐
🎉
❤
දැනටමත් ඔයා අනුර කුමාරයාගේ ජයග්‍රහණය ට සුබ පතා අවසන්.
👇🏻
ඔව් අපි හැමෝම එකට එකතු වී ඒ ජයග්‍රහණය රටේ ජයග්‍රහණයක් බවට පත් කරමු.
💜