Ingammaaruwa | 2022-07-04 | උපහාරය | Rupavahini Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 34

  • @neliaperera1135
    @neliaperera1135 2 ปีที่แล้ว +25

    Sriyani Amarasena is a beautiful gracious lady!

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 ปีที่แล้ว +5

    ස්තූතියි Roo flix 👍👍

  • @dinushadinusha6272
    @dinushadinusha6272 2 ปีที่แล้ว +4

    ඒකනම් සම්පුර්ණයෙන් සහතික ඇත්ත 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍

  • @menakadisanayaka4071
    @menakadisanayaka4071 2 ปีที่แล้ว +3

    සුපිරියක් තමා

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 2 ปีที่แล้ว +3

    👍🌼👍🌼

  • @anushaanusha2723
    @anushaanusha2723 3 หลายเดือนก่อน

    Atttama harima lassnai

  • @rreducation342
    @rreducation342 2 ปีที่แล้ว +1

    Meka 2 parata wage tv eke dena kale mn 01 wasare wage wenooni black and white tv ekin balauwe a kale api

  • @v_____88217
    @v_____88217 5 หลายเดือนก่อน +6

    මේ නාට්‍ය පොඩිකාලෙ බලල තියනව...දැන් මට 36. අද තමා තේරුණේ නාට්‍යයේ තේරුම...😅😅😅😅

    • @gayanchameera598
      @gayanchameera598 5 หลายเดือนก่อน +2

      සිරාවටම බං.🔥

    • @yankisan7432
      @yankisan7432 5 หลายเดือนก่อน +3

      අඩේමට ඒත් තේරුනේ නෑ බං මොකද්ද ඒ ඌ රට ඵැන්නෙ අරකිගෙ අත ඇල්ලුවා ලමයි නෑ කිව්වා..ඒ කියන්නෙ මොක්ද්ද වෙලා තියෙන්නෙ බං?

    • @RND-g1q
      @RND-g1q 4 หลายเดือนก่อน +1

      Ane kiynnko terune na ,ath Allan kiyna ewa ahennet na😢

    • @v_____88217
      @v_____88217 4 หลายเดือนก่อน

      @@RND-g1q @yankisan7432 මෙන්න මේකයි සීන් එක, අර සල්ලි කාරය ( කොන්වෙ වවන් ඉන්න ඩයල් එක ) මේ පරන නිලියව බොහෝ ලෙස වර්ණනා කරන්ව, මුරුන්ග අත්තෙ තියනව. ඒ වගේම ඒ නිලිය ගොඩක් ලස්සන උනාට ඉතාම දුප්පත්. ඉතින් අරසල්ලි කාරය මේ නිලියට සල්ලිවලින් සහ නොයෙක් ආකාරයෙන් උදව්, කරනව කියල පොරොන්දුවෙනව. ඒක අපිට දෙබස් වලින් මේ නාට්‍යයේ කියන්නෙ නෑ. ඒක ව්‍යංගයෙන් කියන්නෙ.
      ඉතින් ඊටපස්සෙ මේ දුප්පත් නිලියගෙ හිත දිනා ගන්න මේ සල්ලි කාරය නිලියගෙ මිනිහවත් කඩේට යවල නිලිය එක්ක යහන් ගත වෙනව. 💀👩‍❤️‍💋‍👨❤️ ( ඒක අපිට පෙන්නන්නෙ අත අල්ල දර්ශනයෙන්. ඉතිරිටික අපි හිතාගන්න ඕනි ඉතින්.( රූපවාහිනීනෙ.. 😂 )) පස්සෙ මිනිහ වැඩේකරන් එතනින් මාරුවෙලා පස්සෙ රටිනුත් යන්ව. අර නිලිය තමන්ට ලොකු තෑග්ගක් දෙයි කියල හිතාගෙන අර මිනිහගෙ office එකට ගියාම ඒ මිනිහ නෑ.. එතනදි තමා නිලිය තේරුම් ගන්නෙ තමන් රැවටුනා කියල.
      💥💥💥💥💥💥💥💥💥
      ඉතින් මේ අපේ රටේ කලා ක්ශේත්‍රයේ ඉන්න බොහේ නිලියන්ගේ ජීවිත තමා මේ නාට්‍යයේ මේ පරන නිලියගෙ ජීවිතෙන් පෙන්නන්න හදන්නෙ. එයාල කලාවට මුලු ජීවිතය කැප කළත් ( නාට්‍යයේත් ඒක් කියන්ව Figure එක අව්ල් යන නිසා ළමයි හැදුවෙ නෑ කියල ) අන්තිමට එයාලට උරුම වෙන්නෙ රැවටීමයි, දුප්පත් කමත් විතරයි කියන දේ තමා මේකෙ කියන්නෙ...
      😊😊😊
      ඔයාලට තේරුනා කියල හිතනව... 💥❤️

    • @v_____88217
      @v_____88217 4 หลายเดือนก่อน

      @@yankisan7432 රිප්ලයි එක බලන්ඩො. . 😊💥

  • @lastchance2282
    @lastchance2282 2 ปีที่แล้ว +2

    super drama

  • @pasandissanayake5961
    @pasandissanayake5961 2 ปีที่แล้ว +7

    Meka giye 1997-98 kale neda

  • @imanthadhananjaya7155
    @imanthadhananjaya7155 4 หลายเดือนก่อน +2

    පවු අසරණ බොනී

  • @imanthadhananjaya7155
    @imanthadhananjaya7155 4 หลายเดือนก่อน +2

    ලමයෙකුත් දීල අන්තිමේ ගියා ඌ

  • @efectofrelax9732
    @efectofrelax9732 2 ปีที่แล้ว +2

    Gahanun kawruda warade nobedena😂

  • @saatv7231
    @saatv7231 11 หลายเดือนก่อน +1

    මේකේ කලා නිකේතනයේ ඉන්න නිළියගේ නම දන්නවද ?

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara 5 หลายเดือนก่อน +5

      0:50 ඩිංගිරි මිණි ප්‍රේමරත්න, ප්‍රවීණ සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ දියණියක්

    • @saatv7231
      @saatv7231 5 หลายเดือนก่อน +2

      @@MadhawaWijesekara ස්තුතියි.

    • @newmobile9414
      @newmobile9414 5 หลายเดือนก่อน +2

      Eya lassanai 😊

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud 3 หลายเดือนก่อน

      ​@@MadhawaWijesekaramadhawa me oyada🎉🎉🎉

  • @dharshisenanayake4734
    @dharshisenanayake4734 2 ปีที่แล้ว +4

    හොද වැඩේ වේසිට 😅😅

    • @yashod3933
      @yashod3933 ปีที่แล้ว +1

      ube amma neda wesi

    • @sssssssssuv
      @sssssssssuv ปีที่แล้ว +1

      kauda wesi?

    • @RuwanKumara-kq6un
      @RuwanKumara-kq6un 5 หลายเดือนก่อน +2

      Hodai ganiyekma ganiyekta ohoma kiyana eka

    • @gayanchameera598
      @gayanchameera598 5 หลายเดือนก่อน +2

      උබ හෙන නූගත් බඩුවක් වගෙයි

    • @Dgpdammikadimbulwala
      @Dgpdammikadimbulwala 4 หลายเดือนก่อน +1

      Thoth patta wesiyak wage😅