අම්මා කියාදුන් අපූරු පාඩම | Shraddha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 145

  • @csandamaligamage7891
    @csandamaligamage7891 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීවහන්ස ඔබවහන්සේ වගේ පින්වත් පුත්රුවනක් බිහිකරපු ඔබ වහන්සේගේ මව නිවනින්ම සැනසේවා. ඔබවහසේට නිවන් සුවයම ලැබේවා. 🙏🙏🙏

  • @t.dilmini4096
    @t.dilmini4096 3 ปีที่แล้ว +4

    සාදු සාදු 🙏🙏🙏🙏🙏
    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ මෙලොවට බිහි කල ඒ මෑණියන්ට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromirodrigo4369
    @shiromirodrigo4369 6 ปีที่แล้ว +19

    ඇත්ත අපෙ හාමුදුරුවනේ.අද මේ ඉන්න තැන ගැන සතුටුයි.ඒ අම්මා ගත් සමහර තීරණ අද අපේ යහපතට හැරිලා.මා මේ වෙනවිට මව්බිමෙන් ඈත රටක සේවය කරන්නෙ.ඒත් මගෙ හිතත් මගේ අම්මා දීපු අවවාද අනුශාසනා ගැන මතකයට නැගුණ.බොහොම පින් අපෙ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි!සාදු ..සාදු ..සාදු ..

  • @keesarajeewan159
    @keesarajeewan159 5 ปีที่แล้ว +19

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි...!!!

  • @සොබාදහම-ඞ8න
    @සොබාදහම-ඞ8න 5 ปีที่แล้ว +14

    මගේ අම්මා මතු බුදු වේවා

  • @SomindraKannangara
    @SomindraKannangara 6 ปีที่แล้ว +44

    මගේ අම්මවත් මතක් වුනා. ඒ යහපත පෙන්වූ මගේ මෑනියන්ට චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා.

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing3678 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @mama-dr6uv
    @mama-dr6uv 6 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🌻🌹🌻🌺🌾🌺💐🌸🌻🌹🌺🌾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු

  • @GraphicTemple
    @GraphicTemple 6 ปีที่แล้ว +17

    අම්මගෙන් ගුටි කාපු නැති බොහෝ දෙනා අද දුක්වනවා නිසකැයි.බොහොම පින් අසන්නට සැලැස්සුවට මේ උතුම් කරුණු.

  • @DSNiiiii88
    @DSNiiiii88 5 ปีที่แล้ว +6

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!,,,,සාදු සාදු සාදු !!!!!!

  • @s..9451
    @s..9451 6 ปีที่แล้ว +10

    තෙරුවන්සරනයි අපේ පින්වත් හාමුදුරුවනේ ,අවසරයි අපේ හාමුදුරුවනේ බොහොම පින් ඔබ වහන්සේට ,තෙරුවන්සරනයි

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ලෝකු සුවමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @sanduuwijerathne9820
    @sanduuwijerathne9820 2 ปีที่แล้ว

    සාදූ සාදූ !!! මාගේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! දීර්ඝායූ සම්පත්තිය ලැබේවා!!!පින් කැමති සත්වයෝ පින් ලබාගනිත්වා!! තෙරුවන් සරණයි!!නමෝ බුද්ධාය!!!🙏🌼🙏

  • @methuthathsarani
    @methuthathsarani 3 ปีที่แล้ว +1

    මා හට උතුම් මව් සෙනෙහස අවබෝධ කර දුන් මාගේ මෑණියන් වහන්සේ නිදුක් වේවා!! නීරෝගී වේවා!!සුවපත් වේවා!!දීර්ඝායුෂම ලබත්වා!!! මාගේ පින්වත් මෑණියන් වහන්සේට ගෞතම බුදු සසුනෙහිම උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වාසනාවම ලැබේවා!!! සාදු!සාදු!සාදු!
    තෙරුවන් සරණයි!
    නමෝ බුද්ධාය!

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 2 ปีที่แล้ว +1

    සාදු ..සාදු ..සාදු ...
    මේසා උතුම් දරුවෙක් බිහි කොට යහපත් ගුණ ධර්ම පුරුදු කළ උතුම් අම්මාට මාගේ නමස්කාරය වේවා ...
    🌹🙏🌹🙏🌹🙏

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +21

    ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා....මම හොඳටම දන්නා දියණියක් ඉන්නව.එයාගෙ අම්මට ඒ දුව ලැබෙන්න ඉන්නකො බේබදු පියා දරැවෙක් ලැබෙන්න ඉන්න අම්මව.දාල ගියා..මේ අම්මගෙත් දෙමව්පියො නෑ එක එක තැන් වල.ජොබ් කරල දරැව හදන්න මහන්සි වුනා.මේ දුවට පෙර ආත්මයේ වෛර සිතක් නිසාදෝඅම්මා පේන්න බෑ.පොඩි දේටත් එකට එක කියනව. ඉපදුන ගමන් මරල දැම්මෙ නැත්තෙ ඇයි අහනව.කොල්ලෙක් යාලු කරගෙන ඒක එපා කිව්ව කියල වයස 16 දි විතර තොගෙ.බඩේ ඉපදෙන්නෙ නෑ කිව්ව.ආසාවල් ඉෂ්ට කර ගන්නයි මාව හැදුවෙ කියල බනිනව.යාලුවො එක්ක ට්‍රිප් යන්න දුන්නෙ නෑ කියල හිරකාරියක් වගේ හදනව කියල.බනිනව..දැන් වයස.23ක් වෙලත් අම්මාට රිදවනව..මහමෙව්නාව අසපු වලට.ලක්ෂ ගණන් ඒ දුව ලොභ නැතිව පූජ කරනව. ගමේ පංසල අලුත් වැඩියා කලා..ඒ දුව නිවසේ සිට හොඳ රැකියාවක් කරල ලක්ෂ2 ක්.විතර මාසෙකට උපයනව.අම්මට කිසිම අඩුවක් නැති හැම දේ දුන්නත් ලැබෙන.හැම මොහොතකම අම්මට රිද්දනව..අම්ම ශ්‍රද්ධා TV එකේ බන.අහල මාලඹේ අසපුවට සිල් සමාදන් වෙන් ඇවිත් ලොකු ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනා ජංගම.දුරකතනයට පටිගත කරගෙන වරින්වර ඒව ශ්‍රවනය කරල හොඳට නිවිච්ච සිතකින් ඇය ජීවත් වෙනව .මවගේ පියාගෙන් ලැබී තිබුන මුදලකින් දුවට ලස්සන සුඛෝපභෝගී.නිවසක් හදල දුන්න.ඒත් දුව ගුණ.මකු කෙනෙක්..අම්ම මහණ වෙන්න අසපුවකට එන්න කැමැත්ත තිබුනත් දැන් ඇගේ වයස 58ක් ඒක් තවම 35 ක වැනි නිරෝගී පෙනුමක්ඇති පිංවත් මවක්.ඔබ වහන්සාට පිං සිදුවන්න ඇය ඉතාම යහපත්.විදිහට සියල්ලටම ඇති ඇලීම අත්හැර ධර්මානු කූල දිවියක් ගතකරනව..මා දන්නා දේ.මෙ.ලිව්වෙ.. නිතරම ඇය මහමෙව්නාවෙ.ස්වාමීන් වහන්සෙලාට පිං දෙනව..කිසිවක් නොවුන ලෙසට ජීවත්වන.ඒ අම්මාට නිවන් මග ප්‍රාරිතනා කරමි...මා මෙම වීඩියෝව ඇගේ දුවට පෙන්වීමට බලාපොරොත්තු වෙමි..ඔබවහන්සේට. මාගේ නමස්කාරය වේවා....ඔබ වහන්සේ බලාපොරොත්තුවන සියල්ලම එලෙසින්ම ඉටු වෙවා කියා මා හෘධයාංගවම ප්‍රාර්තනා කරමි...නමෝ බුද්ධාය. .තෙරැවන් සරණයි..🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @malikamalika3875
    @malikamalika3875 4 ปีที่แล้ว +3

    මගේ අම්මා මතුබුදු වේවා

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඇත්ත.
    අපේ පළමු ගුරුවරිය අපේ අම්මා.
    මගේ අම්මා අද අප අතර නෑ.මට
    අම්මා මතක් උනා. ගුරුවරියක් උන .මට එදා ඉස්සෙල්ලම
    අ යන්න ආ යන්න කියාදුන්නෙ මගේ අම්ම. දැන් මම විශ්‍රාමිකයි.
    සියලුම මෑනිවරුන්ට පියවරුන්ට
    නිවන්සුව පතමු.
    ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.

  • @kumarylady9550
    @kumarylady9550 6 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනෙ සාදු සාදු සාදු🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻

  • @lahirumadushanka5073
    @lahirumadushanka5073 4 ปีที่แล้ว +1

    ලෝ සතුන් දුකින් මුදාලීමට වෙහෙසෙන ඔබ වහන්සේලා හට දීර්ඝායු සම්පත්තිය ලැබේවා🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @neranjalakomari7298
    @neranjalakomari7298 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +2

    මේ ලෝකේ සයලුම අම්මාවරුන් නිදුක් වේවා🙏🙏 නීරෝගි වේව🙏 සුවපත් වේවා🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 5 ปีที่แล้ว +5

    අහෝ... ආශ්චර්යය යි...!

  • @dilankanchana289
    @dilankanchana289 6 ปีที่แล้ว +6

    අම්මට තෙරුවනෙ පිහිටයි

  • @ayomiiresha7866
    @ayomiiresha7866 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @සොදුරුසිතකි
    @සොදුරුසිතකි 6 ปีที่แล้ว +5

    සාදූ ....සාදූ ....සාදූ ....🍀🌼🌸💐🌻🌹🌺🍀🌼🌸💐🌻🌹🌺🍀🌼🌸💐🌻🌹🌺🍀🌼🌸💐🌻🌹🌺🍀🌼🌸💐🌻🌹🌺🍀🌼🌸💐🌻🌹🌺🍀🌼🌸💐🌻🌹🌺🍀🌼🌸💐🌻🌹🌺🍀🌼🌸💐🌻🌹🌺🍀🌼🌸💐🌻🌹🌺

  • @hemanthajayalal2114
    @hemanthajayalal2114 3 ปีที่แล้ว +1

    🌷🙏සාදු 🌷🙏සාදු 🌷🙏සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා

  • @sadunethlankeshwara7540
    @sadunethlankeshwara7540 3 ปีที่แล้ว

    පින්වත් ලොකුස්වමින් වහන්සේට මගේ නමස්කාරය වේවා....

  • @sudarshanisudarshani324
    @sudarshanisudarshani324 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සාධු සාධු 🙏🙏

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 8 หลายเดือนก่อน

    අනේ මගේ ආදරනිය අම්මාට උතුම් සුගති රැකවර්නයම සැලසෙවා 🌼🙏🌼🙏🌼🙏🌼

  • @keesarajeewan159
    @keesarajeewan159 5 ปีที่แล้ว +3

    දරැවෙකුට මුණගැසෙන මුල්ම ගුරැවරැ. දෙමවිපියන් !

  • @jayasuriyaneelakanthi7775
    @jayasuriyaneelakanthi7775 6 ปีที่แล้ว +2

    Theruvan saranai svamen vahanseta siyalyma sathvainta chathrrya sathyA darmaya avabooda veva. Sadu. Sadu. Sadu..

  • @ramyadamika9298
    @ramyadamika9298 6 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි . .

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @kalpanapushpakumari3048
    @kalpanapushpakumari3048 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @menakaperera7738
    @menakaperera7738 6 ปีที่แล้ว +2

    sadu sadu hamuduruwanee,mage ammatath ama maha niwan sapa labewa

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Apea loku hamuduruwanta theruwan saranai mulu lokeayea seitena siyaluma mawwaru suwapath weawa🙏🏻🙏🏻🙏🏻

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว

    Ane sadu sadu sadu pinwath ape loku swamin wahanseta niduk nirogi suwaya deergayusa lebewa..me uthum darmaya mage daruwanuth asanawanam yeyi mata sithei ....

  • @charuninimasha4485
    @charuninimasha4485 6 ปีที่แล้ว +8

    සාධු` සාධු` සාධු`

  • @uresh88
    @uresh88 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය!!!!

  • @deepikad7734
    @deepikad7734 6 ปีที่แล้ว +3

    Pin wath ape swaminwahansa,obata deerausha weawa.Obe aadaraneeya deamaupiyan sasara duken mideawa

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjukuamar1150
    @manjukuamar1150 3 ปีที่แล้ว

    Mage amma mathu budu wewa.oba wahanseta godak pin.sadhu!!!shadhu!!!!

  • @SriSomasumanaramayakaduwela
    @SriSomasumanaramayakaduwela 6 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ...සාදු..සාදු..සාදු

  • @chamindajayaweera1374
    @chamindajayaweera1374 6 ปีที่แล้ว +2

    තෙරුවන් සහරනයි සාදු සාදු සාදු

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว

    Sadu ....sadu ...sadu ....namo buddhaya

  • @balannirmala2001
    @balannirmala2001 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @sandyasagarika7105
    @sandyasagarika7105 3 ปีที่แล้ว

    Oba wahansege maaniyanda waha waha sasarin nidahas wewa!(

  • @w.asenuriupeksha9017
    @w.asenuriupeksha9017 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 2 ปีที่แล้ว +1

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya
    Wewa

  • @krishm.a.801
    @krishm.a.801 ปีที่แล้ว

    Guru devi..... me looke kaatawath thamange guruwarayage rekawaranaya ahimiwenna epaa..😭😭😭

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු

  • @a...m..pulasthieupeksha8403
    @a...m..pulasthieupeksha8403 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @lahiruvinod7644
    @lahiruvinod7644 2 ปีที่แล้ว

    Sadu sadu

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 6 ปีที่แล้ว +1

    MAGEWADA WANDANAWA WEWA.🌷🌺🌻🏵🌹🌷🌻🌺🥀
    🙏 🙏 🙏

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 6 ปีที่แล้ว

    NAMOBUDDHAYA!!!
    PINWATH OBAWAHANSE ME LOKETA BIHINOWANNA ME RATE DAHAMA NATHU WAWELILA GIYAKALE ME BUDUSASUNA BABALEWWE OBAWAHANSEI.
    A PINWATH MANIYANTA NIWANSUWAYAMA LEBEWA.
    OBAWAHANSETATH A AMANIWANSUWA BOHODURANOWEWA.
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏 🙏 🙏

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 3 ปีที่แล้ว

    Namo buddhaya

  • @mayuripeiris2345
    @mayuripeiris2345 4 ปีที่แล้ว +3

    Unlike කලේ අම්මලා නැති අය ද...

  • @nickyalgama9602
    @nickyalgama9602 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Alliswell-ex3tf
    @Alliswell-ex3tf 2 ปีที่แล้ว

    ❤🙏🌼

  • @ENTIGRADZ
    @ENTIGRADZ 5 ปีที่แล้ว +1

    Theruwansaranai

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 ปีที่แล้ว +1

    UTHUM U THUNURUWANATA MAGE NAMASKARAYA WEWA !!! SATHPURUSHAWATH KALYANA MITHTHRA PINWATH GARUTHARA SUWAMIN WAHANSETA UTHUM U CHATHURARYA SATHTHIYA DARMAYAMA AWABODA WEWA !!!SAADU !!! SAADU !!! SAADU !!!

  • @sadunethlankeshwara7540
    @sadunethlankeshwara7540 3 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    💐☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariraj1388
    @kumariraj1388 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏💐🌷🌸

  • @sadunethlankeshwara7540
    @sadunethlankeshwara7540 3 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ

  • @pasinduiresh9660
    @pasinduiresh9660 3 ปีที่แล้ว

    🌸🙏🙏🙏🌹

  • @slanja4656
    @slanja4656 ปีที่แล้ว

    🇱🇰☸️🙏🥰

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    60+80+100

  • @malikazaher3705
    @malikazaher3705 5 ปีที่แล้ว +1

    Saadu....saaduuu

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    👴👵💐🙏

  • @funboysana2612
    @funboysana2612 6 ปีที่แล้ว +1

    Shadu shadu shaduuuuu

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🍇

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🌋

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🕊🕸

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🕊🐦🐦🐦🐦

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    ☕+🍵

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 6 ปีที่แล้ว +1

    NAMOBUDDHAYA!!!
    OBA WAHANSETA PIN DENNA MATA WACHA NA .AMA NIWAN SUWAYAMA LEBEWA.

    • @devikasenavi9395
      @devikasenavi9395 6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපෙහමුදුරැවන්ට

  • @diliniwijesundara9717
    @diliniwijesundara9717 4 ปีที่แล้ว

    Saadu saadu saadu

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🌋🏏

  • @mairy1236
    @mairy1236 5 ปีที่แล้ว +1

    Watena dramadeyshana samajatata obena wedeyata deyshana karana obata amanaha arehathpalayata pamenemata wasana weywa

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🛣

  • @mjpakumara2851
    @mjpakumara2851 3 ปีที่แล้ว

    ☸️💮💮💮💮💮🌺💮🙏🙏🙏☸️

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    💴

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    👴🌾

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🧛‍♀️

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🧛‍♀️🧛🏿

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🌦🌧😭

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🍇🍇🍇🍏🍐

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🥥🚶🕸

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🧜‍♂️🧜‍♂️🧜‍♂️🧚🏻🧜‍♂️🧜‍♂️🧜‍♂️

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    👴

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🛃

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🤐⚰️💂🕊