භව ගමන යන්නෙ මෙහෙමයි |බුදුන් වහන්සේගේ ඥාණය කෙතරම් අපූරුද |Galigamuwe Gnanadeepa Himi |ධර්ම දේශනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #Niwandora #Galigamuwe_Gnanadeepa_thero_Bana #Budubana #Dharma_deshana
    භව ගමන පිලිබද විස්තර කෙරෙන ධර්ම දේශනාව
    අතිපූජනීය ගලිගමුවේ ඥාණදීප හිමි

ความคิดเห็น • 15

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 2 ปีที่แล้ว +6

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවණින් නිවි සැනසෙන්නට මෙ පින් හේතු වාසනා වේවා නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා සාධු සාධු සාධු 🌷 දායක දැරූ සැමටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා ...

  • @hasanthikashanali1387
    @hasanthikashanali1387 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 !!! ...........
    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏!!! ............
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 !!! ............

  • @pbskevin105
    @pbskevin105 ปีที่แล้ว +1

    උපදින හැම බවයකම බුදුන් සරණ යෑමට මේ ස්‍රවනය කරන දහම් බිදක් පවා හේතු වේවා ❤️🙏

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 ปีที่แล้ว +1

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ ,!!!!!!!!

  • @kbmhpiyarathna7997
    @kbmhpiyarathna7997 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @SandyaRajakaruna
    @SandyaRajakaruna ปีที่แล้ว

    නමෝ BUDDAYA ගරු ස්වාමීන් වහන්සේට නිවන් මඟ අවබෝධ වේවා SADU SADU SADU 🌺🌺🌺🌺🌺🍀🍀🍀🍀

  • @maduwickrama3908
    @maduwickrama3908 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය....🙏🙏🙏

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 යහපතක්ම වේවා 🙏🙏🙏

  • @slprotection512
    @slprotection512 2 ปีที่แล้ว +3

    ඉක්මනින් සැමටම ධර්මය අවබෝද වේවා

  • @nishanthipunchihewa5968
    @nishanthipunchihewa5968 2 ปีที่แล้ว +2

    Sadu,sadu,sadu 🙏🙏🙏🙏🙏🙏

  • @outrageousproductions7727
    @outrageousproductions7727 2 ปีที่แล้ว +2

    Sadu Sadu
    Ape pinwath swaminwahaseta Buddu Saranai.

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @thisararoshan8669
    @thisararoshan8669 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ 🙏☸️

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว +1

    🙏🙏🙏