ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කෝට්ටේ ඇතා හරිම අහිංසකයි. බලාගන්න හස්ති පාලක මෙයාට හරිම ආදරෙයි. මම නිතරම රාජා බලන්න යන නිසයි මේ comment එක මම වගකීමෙන් ලියන්නේ. මොකක් හරි හේතුවක් නිසා තැනේ හැටියට හෙණ්ඩුව එයාගෙ මූණට අල්ලාගෙන යනවා ඇත්තේ. සිද්ධ උන දේ හරිහැටි නොදැන නිකරුණේ බනින්නේ ඇයි ද මන්ද . 😌
නෑ මෙ රාජා අලින්ට ගහනවා එකයි මෙ
රාජා අලින්ට ගහනවා . 🤔🤭😂😂😂😂 ඒ කියන්නේ අපේ කෝට්ටේ රාජා අලින්ට ගහනවා? 🙄🤥😂😂😂😂
Oyawa wishwasa karanawa mama heta hadagathta mama
@@A.GSujeewa බොහොම ස්තූතියි මාව විශ්වාස කළාට. මම ඊයේ රාජාව බලන්න ගියා. එයා වතුරෙ බැහැගෙන සනීපෙට හොඳටම නිදි. දින 2 ක් එකදිගට නිදි වරලා. කවුරු හෝ මේ හස්ති පාලක (වසන්ත මහතා) එක්ක තරහට කරන වැඩක් මේක. අනිත් අය ඇතා ගැනවත් වසන්ත ගැනවත් දන්නෙ නැතිව රැල්ලට බනිනවා. මුළදි මමත් රැවටුනා. මටත් තරහා ආවා. මම උදේ හවස වැඩට යන්නේ එන්නේ පන්සල පිටුපස පාරෙන් ඇතු දිහා බලාගෙන. ඊට පස්සෙ පන්සල ළඟම මගේ යාලුවෙක්ගෙ ගෙදර ඉදන් සතියක් විතර හෙව්වා මේ ගැන. ඒ විතරක් නෙවෙයි රෑ 10 /11 වෙනකොට ඇවිත් වාහනයට වෙලා අහගෙන ඉන්නවා රාජා කෑගහනවද කියලා. අනේ එයා හොඳට නිදි . ඒකයි මම වගකීමෙන් කියනවා කියලා ලිව්වෙ. බොරු කියන අයට හොඳක් නම් වෙන්න එපා. පස්සෙ මම රාජා ළඟට යන්න ගත්තා. දවසක් රාජා අමුතු හඩක් නැගුවා. මම ඇහුවා මොකක්ද ඒ කිව්වෙ කියලා. වසන්ත කිව්වෙ "ඒ එයා මට ආදරේ කරනවනේ" කියලා. ඉතින් තවත් සාක්ෂි ඕනද? රාජාමනෙ මට කිව්වෙ වසන්තගේ ආදරය ගැන.
හ්ම්ම් ඒ හෙනඩුවේ කොකු පැත්ත කනේ අයිනේ තියන් ඉන්නේ අපේ රාජා අලි ලග ටිකක් සෙල්ලම් දානවා වගකීමකින් කියන්නේ මේක හිංසනයක් නැවෙයි මේ සැරේ පෙරහැර දවස් 11කම මන් ඇතා ලග ඉටියේ
එහෙම කරන්න හේතුවක් ඇති අනික් කෙනස් එක්ජ පැටලුනොත් බේරන්න අමාරුයි රිදෙන්නේ නැතුව ඇති පුසෙක් වගේ යන්නේ එයා තෙරුවණ් සරණයි ❤❤❤❤❤
හස්තිපාලක, අනම් මනම් නෙමේ... හෑලි වෙනයි, ඇත්ත වෙනයි, .මේ අපේ කෝට්ටෙ රාජා ඇතා ටිකක් අලි එක්ක සීන් එකේ ඉන්නෙ,ඔය හෙන්ඩුවෙන් ඇනගෙන ඉන්නවා නෙමේ ඔය හෙන්ඩුව කනට තියාන යනව විතරයි, මොකද එහා පැත්තෙ ලගම අලියෙක් ඉන්න නිසා.. ඒ දෙන්න වලියක්වත් දාගත්තොත් කේස්නෙ ඒකයි.. අනික සත්ත්ව හිංසනයක් වෙන්න කලින් වගේම, හස්තිපාලකතුමෙක් වශයෙන් එයාගෙ වගකීමක් තමා එයා බලාගන්න ඇතා වගේම අනික් අලි ඇතුන්ගේත් ආරක්ෂාව. ..❤️මේකේ ඉන්න මේ පෙරහැර කාලෙට ඇස් ඇරෙන කාලකන්නියො ටික, ඔය ඇතා පන්සලේදි ඉන්න විදියත් බලන්න,, ඒ වගේම කැලේ මැරිලා යන අලි ඇත්තු ගැනත් හොයලා බලන්න. හීලෑ අලි, ඇත්තුන්ගෙ දංවැලම හොයන්නෙ නැතුව.....
එයාගේ දාංගලේ තාම පොඩි ඇත් බබෙක්නෙ අනේ ❤😊
🐘♥️ මම හිතනවා අනිත් පැත්ත ඉන්න අලි ඇතුන් සමග හොඳ සහ නරක සිතකින් යම් කිසි පටල විල්ලක් ඇති කර ගත්තොත් බෙරා ගැනීම ඔය දර්ශනයට වඩා දරුණු විය හැක.♥️🐘🙏🇱🇰
ඔය හෙන්ඩුව තියන් යන්නෙ එහා පැත්තෙ අලියෙක් ඉන්න හින්ද..අලි ඇත්තු එකට ඉද්දි පොඩ්ඩක් කේස්.කොහොනත් ඇත්තු අලි ලගින් යද්දි ඇත්ගොව්වත් අනිවාරෙන් ඉස්සරහින් ඉන්නව..❤
මෙහෙම හරි බලාගන්නව මදිද බල්ලෙක් පූසෙක් වගේ බෑ ඉතින් සැර වෙන්න ඕනෙ වෙලාවල් තියෙනවා , නැත්නම් කොහොමද මෙල්ල කරන්නෙ , අසීමිත විදියට වද දෙනව නෙවෙයි නෙ, ,
🙏🙏🙏
කෝට්ටේ ඇතා ගැන කියන්න දෙයක් තියෙනවාඑයා මිනිස්සුන්ට ගහන්න කරන්න යන්නෙ නෑ කවදාවත්ඒත් එයා අලින්ට ඇටෑක් කරන්න යනව ටිකක් විතරපන්සලේ ඉන්න සුරතල් රාජාටත් ඇටෑක් කරන්න සද්දේ දානවාඔය ඔතන කනට හෙන්ඩුවෙන් ඇනලා ඇදන් යනව නෙවෙයිඑ පැත්තට හෙන්ඩුව තියන් යන්නෙ අනිත් අලියගෙ පැත්තට හැරෙන එක වලක්වන්න
මෙයගෙ චන්ඩ් පාට.. චූටි පුතේ ඔයා වස වගෙයි නේද ??❤❤❤❤❤
හෙන්ඩුවෙන් නැතුව බලන්නේ .අහවල් එකෙන්ද ... හැලි pkyl .උන්ට පව් මේවා ...කැලේ වෙඩි කාලා .මැරේනවා සතියෙන් සතිවේ එවා අව්ලක් නැ.අනෙ වො.....
එහෙනම් උබ ගෙදර ගෙනිහින් හදපන්කො😂😂😂
@@p.c.s2599 හදන්න පුලුවන්නම් හදනවනේ පගො උබලා වගේ හැලි ලිය ලිය ඉන්නැ ..උබ මස් කන්නැ මස් හොදි කන එකෙක්නේ🖕
දග කරන්න දෙන්න බෑනෙ ,මේ ඒ මනුස්සයගෙ අත්දැකීමෙන් ඇතා මෙල්ව කරගෙන යනවා මිනිසුනේ, ඇතාට ඇනල නෙමෙයි මේ
😢
කෝ දැන් මෙයා පස්සේ ගිය ස්වාමින්වහන්සේ?😅
උබට පුකද ඉතින්?
දම්වැලට හෙන්ඩුව දාගෙන යන්නෙ හොඳට බලපල්ලා
එයා අහිංසකයිනේ. පොඩි හාමුදුරුවෝ හිටියනම් ්ඔහොම කරන්න දෙන එකක් නෑ.😮😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤
ඕක හිංසාවක් නෙවෙයි.බලු පැටියෙක් පූස් පැටියෙක් වගේ ඇතෙක් බලාගන්න බෑ
මම හිතන්නෙ අර අනිත් අලිය දැක්කම මෙයා කුලප්පු වෙනව ඇති මොකක්හරි හේතුවක් නිසා. ඒ හින්ද හෙන්ඩුව තියන් යනව ඇති. නැත්නම් ඉතින් ඔහොම තියන් යන්න ඒ මනුස්සයට පිස්සු වෙන්න එපැයි
Lankawe sathwa hinsanayata nithi nada?
ඇයි මෙහෙම මීට කලින් මෙච්චර දේවල් මෙයා ට කරනවා දැකල තිබ්බේ නෑ හාමුදුරුවොත් නෑ නෙ 😪
Tharaha karayekdakkama gahanawane Anna ekayi oya Allan duwanna
❤❤🐘❤🐘❤🐘❤🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏😪
ඇතයි ගොව්වයි දෙන්නම ගැන නොදන්න මිනිස්සු කියන කතා 😂
Mema nathuwa ali aththu balanne bolay paka thiyalada ..moda ballo deyak kiynna kalin hithapalla
එයා අලි දැක්කාම වලි දාගන්නව එකයි ඒ
මේ හසිති පාලක ගැන හරියට පැමිංණිලි තියන නිසා අපේ ස්වාමීන් වහන්ස මේ ගැන කරුණාකර සොයා බලන සේක්වා.
U eta wada apathayek bn dana minisu danawa munge pinwath kama
Aliyek ehe paththe bn ekai a
Ane manda ooii,,,aliyek inna nisa oiii ,,,,kattiya kiyanna ba ne randu unoth
Thawa ali inna nisa anee,,,ekai ...kawru unath hithata set nathi ekek dakkama poddak withara hari randu venna hithenawane ekai
ඔයාලා ඔයා දැකපු දායින් වැරදි විදියට මෙම වීඩියෝ දාන්න එපා කෝට්ටේ රාජා කියන්නේ අහිංසකයි වසන්ත අය්යයි කෝට්ටේ රාජායි අතර තියන බැඳීම හෙණ්ඩුවෙන් මෙල්ල කරන තරම් දරුණු නෑ ඒ වෙලාවේ හෙනදුවේ කොකු පැත්තේ කන අයිනේ තියන් ඉන්නේ එක අනින්නවත් වද හිංසාවක්වත් කරනවා නැවෙය් කරුණාකරලා මේ වැනි බොරු නොදන්නා දේවල් දාල මිනිස්සු මුලා කරන්න එපා 🙏🙏
පවු පවු කියන උන් කියයි කුලප්පු වෙලා කෙනෙක් දෙන්නෙක් පාගපුවහම.
Pau අනේ මොනා උනත් අහිංසක සත්තු
Aliyek eha paththe innava ekai oya
මොකක් හරි එක්කට ඔහොම අරන් යනවා ඇති අනික මේ ඉන්නෙ අලියෙක් බන් ..බල්ලො එහෙම ඕන තරම් ඇදන් යන්නෙ දම්වැල් වලින් එල්ලගෙන එකක් කතා නෑ පෙරහැරවල් එක්ක තරහා කාරයෝ ඉන්නෙ තනිකර මේ රටේ
Me minihage hari napuru gati maat dakala tiyenawa. Me miniha hamuduruwo atha ekka enawata kamatit ne wage. Podi lamayek wage me Atha.
Hariyata Kisi deyak nodana katha karanna epa ethana mokakhari siddiyak athine ekane athawa oma ekkan yanne Anika oya neweine ath gowwa nodanna labbawal kiyawanna nathuwa paduwe innawa manussayo
සත්ව සංවිධානෙ සත්තු කැළඹිලා comment දානවා 😂
This man needs to change. Giving do much hard time to this innocent gorgeous. Swaminwahanse also not there.
අනෙ ස්වාමීන් වහන්සේ මේ හස්තිපාලකගැන විෂෙෂයෙන් සොයා බලන්න.
Nodanna labbawal gana katha karanna epa miniho ethana thawa Ali innawa atha kulappu wei kiyalai ehema geniyanne
Aiyooo me athek yakune kumpiyek nweeee
Sellam na mhe rajakariya hasti palaka danna nisane aya gana ahema aran yanne
කොහෙමත්ම අලි බාස්ලා වදකයෝ වාගේ සැහෙන්න වද දෙනවා
මේ වගෙ වීඩියො කෑලි දාන්න එපා admin මේකෙ බෝදිසත්වයො මෙලො දෙයක් දන්නැති උන් ටිපර් වෙනවා😂
පොඩි හාමුදුරුවන්ගේ නෙත ගැටේවා.
Ane gon gana gediya nikan dena bath tika kala pansalata wela idapiya
හෙන්ඩුවෙන් නැතුව පොල් කෙන්දෙන් අලිය බලන්නද
E denna tharahai ekai prashne
බලන්න කැලේ ඉන්න ඔනේ අහින්සක සතා ගෙනල්ලා මුන් දෙන දස වද.පන්සලේ පෙරහැර කියලා ඒ සතාගේ හමට අර හෙන්ඩුවේ කොක්කෙන් අනලා අදිනකොට මොන තරම් වේදනාවක් ඇද්ද ඒ සතාට.මුන් පින් පින් කියලා කරගන්නේ පවු බොලව්
ඔව් බං..අර මස් කඩේ එල්ලෙන් සත්තු වගේද..
වෙඩිකාල මැරෙන සත්තු ගැන කෝ අනුකම්පා බල්ලො පූසොන්ටත් ගහනව බනිනවා සැර දානවා දඟ නිසා, අතින් අල්ලල බලන්න පුලුවන් සත්තු නෙවේනි, බල්ලොත් කොච්චර සැරද, බල්ලොන්ට ඒම ගලක්වත් ගහපු නැති එකෙක්😂😂😂😂😂😂
අනේ අනේ නේද...මාලු කෑල්ලක් කමුත
මෙයා කොහොමටත් මහ කෙන්තිකාරයෙක්.මෙයා ගැන කතා තියෙනවා එක එක.මෙයා රෑට එහෙම බීලා කොට්ටෙට කරදර කරනවා කියලත් කියනවා.පව්😢මුගෙ මුනෙනුත් පෙනවා නපුරුකම💔😢
ඔයා දැක්කා ද ඇතාට ගහනවා.?🤔 ආ.... ඔයා කියලා තියෙන්නේ ඇතාට කරදර කරනවා කියලා නෙවෙයි නෙ. කොට්ටෙට කරදර කරනවා කියලා නෙහ් . 🤭😂 ඒක අපි දන්නෙ නැහැ ඉතිම්.. ...🤭😂😂😂😂😂😂😂
දන්න මගුලක් කියාන් බන්
Ganune ban modakama pennannath epai neda chamariii
අපිනෙ දන්නෙ වසන්ත මාම ගැන....දන්න මගුලක් කියවපං බං....😂
Tirisan sattungen wada Aran mun karana pake wada me va ape rate paalakayo pissu kelinawa meva daduwam labenta oni
Ane mee thopita pissuda😂me wada denawa newei thawa aliyek inna nisa wadayak ven nathi vidihata ekkan yanawa
😞💔💔
එක්කන් යන යෑමෙන් පේනවා අනිත් අයව නොපෙනෙන්ඩ වගෙ බලෙන් අරන් යන්නෙ.මෙයා දගයලු අනිත් අයට ඇන්නොත් ඔක්කොම කුලප්පු වෙයි එනිසා ඔහොම බේරන් යනවා ඇති.හුරතල් කරන්ඩ බෑනෙ ඔතන
හැබැයි හස්තිපාලකයා..කව්රු උනත් අර පොඩි හාමුදුරුවන් ලග මේ ඇත් රජා හරීම හීලෑ බවක් දක්වනවා ...කියලා මට හිතන්නේ ....සිවුර ට මොන සතා ත් හීලෑ වෙනවා නේ..නේද ...
😂😂😂😂
බෙල්ලන්විල හාමුදුරුවෝ ඇදගෙන හිටියේ මොකක් ද එතකොට 🤔🙄🤥
Pol buru haththak inne comments wala
Ma miniha aing karanna ma aliyaga barakarayak innawa nampau a satha
modayo esathageth anith saththungeth arassawatai
දැන් පොඩි හාමුදුරුවෝ නැද්ද
Ma atha balana miniha arima napurui a satha handuwa dala ada gana yanna pau
Atha anith alllith ekka hapenna yanawa . Meya tharuna athek .mokak hari deyak wnnaka kalinui wasantha aiya ehma karanne
athraju tawada hinsa karanawa muturaja athrajutawage
Ane manda oii thopita pissu😂a manussaya gaanata wade karanawa,,,wada denne ohoma newei,,,anith eka thawa aliyek laga inna nisa ohoma ekkan yanne
කෝට්ට ඇතා අලි තලයේදී අනිත් අලි ගැටුමක් ඇති කරගැයි කියන සැකයට. තමයි හස්ති පාලකතුමා එහෙම කරන්නේ. මේ සිද්ධිවල අගක් මුලක් නොදැන මෙහෙම වීඩියෝ දාන්න එපා.
අපිට මොකද බං තම්බගෙන කෑවත්. ලංකාවේ ඉන්නේ ජංගි අදින උන්නේ බං. දේශපාලනෙත් ඕකනේ. සජිත් කියයි අරු කියයි අපිට මොකද බං මොකා ආවත් අපි හම්බ කරා අපි කෑවා. එක බල්ලෙක්ගෙන් අපිට වැඩක් නෑ
මේ ඇත් ගොවුවගෙ මේවගෙ විඩියො දැක්ක ගොඩක්.😠😠
Eya komath anik aya ekka poddk kees eka wennethi randu karann ema yai kiyala ithin oma kanat henduw dan giyat eddoth erenn thuwlyak wenne ne dannettan ow gen kiywnn epa boruwt osthrala wehi wehala meke comment wala
Anith aliyata gahananisa Allan yanne
බෝ අත්තක් කඩලා කන ටික් ටොක් විඩියෝ එකේදිත් මෙි ඇත් ගොවිවා ඇතාගේ කනට හෙන්ඩව දාලා අදිනවා ඇතා කැහැගනවා දැක්කා
Ithin Dan lamayek waraddak karoth ee lamayata demawpoyo waradda pennala denawa daduwamak ekka athektath ehemama thama thamusela nam maha modayo
Mehema karanne ai kiyala aththatama api danne nane
සිවිරි කාරයා කෝ
Manussayekta hariyata katha karanna igena ganin okkotoma kalin hamuduru kenekta Garu karala katha karanna danne nathi katha satha
Mu kuddek. Penne nadda. Kisima hinawak naha.u sik eke inne.pihiyak bellta thiyala aranyanawa wage. Budu hamuduruwo me kale inna thibbe. Saskruthiya rakaganna paw saththu duk vidinawa
😡😡😡😡😡😡😡💔💔💔💔💔
yako oken aninna epa oya ahinsakayata uge paduwe inna dipan munta pissu
Yako ethana thawa Ali innawa waliyak dagani kiyala thamai ema geniyanne uba hithuwe me poosek geniyanawa kiyalada maha gon booruwek
කිසිම වෙලවක හෙන්ඩුව පාවිචි කරන්න එපා
හා ඉරටුවක් පාවිච්චි කරන්ඩ කියන්ඩ ඔයා 😂
@@WahakulaVinayadharanie 🤭😂😂😂👌
Ehenam ahawal ekada pawichchi karanne
වේවැල්ලක් ගන්ටද කියන්නෙ
Sththunt nm kwdwth krdryk krnna epa kwdwth hriynne nh
බුදුහාමුදුරුවො කියලා නෑ අලි පෙරහැර ගෙනියන්න. මෙහෙම wada දී කරන පෙරහැර වැඩක්ද
අම්මෝ පෙරහරක අලියෙක් යනකොට තියෙන සත්ව කරුණාව. අර කැලෑවල් වල මේ අහිංසකයන්ව වෙඩි තියලා වෙඩි තියලා අක්කපටස් වලින් ඒමත් නැත්තං කරන්ට් වයර් වලට මැරෙනවා ඒවායෙක් සත්ව කරුණාව මීටර් එකට වැටෙන්නැති ඇති අයියෝ. උඹල පව් බන්
අනේ නිකන් පලයන් බන් යන්න😅🖕
ඒකනම් ඇත්ත තමා… මාත් අහලවත් කියවලා වත් නෑ එහෙම දෙයක්. නමුත් අලි ඇතුන් කියන්නෙ අපේ රට හා ඉන්දියාව වගේ රටවල් වල සංස්කෘතියත් එක්ක බැදිච්ච දෙයක්. ඈත අතීතයේ පටන් යම්කිසි දෙයකට උපරිම ගෟරව දක්වද්දි ඔවුන්ව භාවිතා කරනව. ඒ නිසා තථාගත ධර්මය දන්න හා ඒ ගැන හරි අවබෝදයක් තියනවනම් මේ දේවල් ගැන ගැටෙනවට, රණ්ඩු කරනවට වඩා වටින්නෙ මේ සිදුවීමුත් කමටහනක් කරගෙන මේ දුක්සහිත ලෝකයෙන් ගැලවෙන්න උත්සහ කිරීමයි. මොකද අපට ලෝකය නිවැරදි කරන්න බෑ…🙂
@@momrecipe1 නිකන් ඵලයන් කිව්වට ba .කියපන් හරියට බුද්ධාගමේ අලි ගොඩක් පෙරහැරේ ගෙනියන්න කියලා තියෙන්නේ කොතැනද කියලා.
@@jayanthaamerasinghe8780 ඒකටත් katha කරපන් . දෙකම සත්ව හිංසනය
කෝට්ටේ ඇතා හරිම අහිංසකයි. බලාගන්න හස්ති පාලක මෙයාට හරිම ආදරෙයි. මම නිතරම රාජා බලන්න යන නිසයි මේ comment එක මම වගකීමෙන් ලියන්නේ. මොකක් හරි හේතුවක් නිසා තැනේ හැටියට හෙණ්ඩුව එයාගෙ මූණට අල්ලාගෙන යනවා ඇත්තේ. සිද්ධ උන දේ හරිහැටි නොදැන නිකරුණේ බනින්නේ ඇයි ද මන්ද . 😌
නෑ මෙ රාජා අලින්ට ගහනවා එකයි මෙ
රාජා අලින්ට ගහනවා . 🤔🤭😂😂😂😂 ඒ කියන්නේ අපේ කෝට්ටේ රාජා අලින්ට ගහනවා? 🙄🤥😂😂😂😂
Oyawa wishwasa karanawa mama heta hadagathta mama
@@A.GSujeewa බොහොම ස්තූතියි මාව විශ්වාස කළාට. මම ඊයේ රාජාව බලන්න ගියා. එයා වතුරෙ බැහැගෙන සනීපෙට හොඳටම නිදි. දින 2 ක් එකදිගට නිදි වරලා.
කවුරු හෝ මේ හස්ති පාලක (වසන්ත මහතා) එක්ක තරහට කරන වැඩක් මේක. අනිත් අය ඇතා ගැනවත් වසන්ත ගැනවත් දන්නෙ නැතිව රැල්ලට බනිනවා. මුළදි මමත් රැවටුනා. මටත් තරහා ආවා. මම උදේ හවස වැඩට යන්නේ එන්නේ පන්සල පිටුපස පාරෙන් ඇතු දිහා බලාගෙන. ඊට පස්සෙ පන්සල ළඟම මගේ යාලුවෙක්ගෙ ගෙදර ඉදන් සතියක් විතර හෙව්වා මේ ගැන. ඒ විතරක් නෙවෙයි රෑ 10 /11 වෙනකොට ඇවිත් වාහනයට වෙලා අහගෙන ඉන්නවා රාජා කෑගහනවද කියලා. අනේ එයා හොඳට නිදි . ඒකයි මම වගකීමෙන් කියනවා කියලා ලිව්වෙ. බොරු කියන අයට හොඳක් නම් වෙන්න එපා. පස්සෙ මම රාජා ළඟට යන්න ගත්තා. දවසක් රාජා අමුතු හඩක් නැගුවා. මම ඇහුවා මොකක්ද ඒ කිව්වෙ කියලා. වසන්ත කිව්වෙ "ඒ එයා මට ආදරේ කරනවනේ" කියලා. ඉතින් තවත් සාක්ෂි ඕනද? රාජාමනෙ මට කිව්වෙ වසන්තගේ ආදරය ගැන.
හ්ම්ම් ඒ හෙනඩුවේ කොකු පැත්ත කනේ අයිනේ තියන් ඉන්නේ අපේ රාජා අලි ලග ටිකක් සෙල්ලම් දානවා වගකීමකින් කියන්නේ මේක හිංසනයක් නැවෙයි මේ සැරේ පෙරහැර දවස් 11කම මන් ඇතා ලග ඉටියේ
එහෙම කරන්න හේතුවක් ඇති අනික් කෙනස් එක්ජ පැටලුනොත් බේරන්න අමාරුයි රිදෙන්නේ නැතුව ඇති පුසෙක් වගේ යන්නේ එයා තෙරුවණ් සරණයි ❤❤❤❤❤
හස්තිපාලක, අනම් මනම් නෙමේ... හෑලි වෙනයි, ඇත්ත වෙනයි, .
මේ අපේ කෝට්ටෙ රාජා ඇතා ටිකක් අලි එක්ක සීන් එකේ ඉන්නෙ,
ඔය හෙන්ඩුවෙන් ඇනගෙන ඉන්නවා නෙමේ ඔය හෙන්ඩුව කනට තියාන යනව විතරයි, මොකද එහා පැත්තෙ ලගම අලියෙක් ඉන්න නිසා.. ඒ දෙන්න වලියක්වත් දාගත්තොත් කේස්නෙ ඒකයි.. අනික සත්ත්ව හිංසනයක් වෙන්න කලින් වගේම, හස්තිපාලකතුමෙක් වශයෙන් එයාගෙ වගකීමක් තමා එයා බලාගන්න ඇතා වගේම අනික් අලි ඇතුන්ගේත් ආරක්ෂාව. ..
❤️
මේකේ ඉන්න මේ පෙරහැර කාලෙට ඇස් ඇරෙන කාලකන්නියො ටික, ඔය ඇතා පන්සලේදි ඉන්න විදියත් බලන්න,, ඒ වගේම කැලේ මැරිලා යන අලි ඇත්තු ගැනත් හොයලා බලන්න. හීලෑ අලි, ඇත්තුන්ගෙ දංවැලම හොයන්නෙ නැතුව.....
එයාගේ දාංගලේ තාම පොඩි ඇත් බබෙක්නෙ අනේ ❤😊
🐘♥️ මම හිතනවා අනිත් පැත්ත ඉන්න අලි ඇතුන් සමග හොඳ සහ නරක සිතකින් යම් කිසි පටල විල්ලක් ඇති කර ගත්තොත් බෙරා ගැනීම ඔය දර්ශනයට වඩා දරුණු විය හැක.♥️🐘🙏🇱🇰
ඔය හෙන්ඩුව තියන් යන්නෙ එහා පැත්තෙ අලියෙක් ඉන්න හින්ද..අලි ඇත්තු එකට ඉද්දි පොඩ්ඩක් කේස්.කොහොනත් ඇත්තු අලි ලගින් යද්දි ඇත්ගොව්වත් අනිවාරෙන් ඉස්සරහින් ඉන්නව..❤
මෙහෙම හරි බලාගන්නව මදිද බල්ලෙක් පූසෙක් වගේ බෑ ඉතින් සැර වෙන්න ඕනෙ වෙලාවල් තියෙනවා , නැත්නම් කොහොමද මෙල්ල කරන්නෙ , අසීමිත විදියට වද දෙනව නෙවෙයි නෙ, ,
🙏🙏🙏
කෝට්ටේ ඇතා ගැන කියන්න දෙයක් තියෙනවා
එයා මිනිස්සුන්ට ගහන්න කරන්න යන්නෙ නෑ කවදාවත්
ඒත් එයා අලින්ට ඇටෑක් කරන්න යනව ටිකක් විතර
පන්සලේ ඉන්න සුරතල් රාජාටත් ඇටෑක් කරන්න සද්දේ දානවා
ඔය ඔතන කනට හෙන්ඩුවෙන් ඇනලා ඇදන් යනව නෙවෙයි
එ පැත්තට හෙන්ඩුව තියන් යන්නෙ අනිත් අලියගෙ පැත්තට හැරෙන එක වලක්වන්න
මෙයගෙ චන්ඩ් පාට.. චූටි පුතේ ඔයා වස වගෙයි නේද ??❤❤❤❤❤
හෙන්ඩුවෙන් නැතුව බලන්නේ .අහවල් එකෙන්ද ... හැලි pkyl .උන්ට පව් මේවා ...කැලේ වෙඩි කාලා .මැරේනවා සතියෙන් සතිවේ එවා අව්ලක් නැ.අනෙ වො.....
එහෙනම් උබ ගෙදර ගෙනිහින් හදපන්කො😂😂😂
@@p.c.s2599 හදන්න පුලුවන්නම් හදනවනේ පගො උබලා වගේ හැලි ලිය ලිය ඉන්නැ ..උබ මස් කන්නැ මස් හොදි කන එකෙක්නේ🖕
දග කරන්න දෙන්න බෑනෙ ,මේ ඒ මනුස්සයගෙ අත්දැකීමෙන් ඇතා මෙල්ව කරගෙන යනවා මිනිසුනේ, ඇතාට ඇනල නෙමෙයි මේ
😢
කෝ දැන් මෙයා පස්සේ ගිය ස්වාමින්වහන්සේ?😅
උබට පුකද ඉතින්?
දම්වැලට හෙන්ඩුව දාගෙන යන්නෙ හොඳට බලපල්ලා
එයා අහිංසකයිනේ. පොඩි හාමුදුරුවෝ හිටියනම් ්ඔහොම කරන්න දෙන එකක් නෑ.😮😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤
ඕක හිංසාවක් නෙවෙයි.බලු පැටියෙක් පූස් පැටියෙක් වගේ ඇතෙක් බලාගන්න බෑ
මම හිතන්නෙ අර අනිත් අලිය දැක්කම මෙයා කුලප්පු වෙනව ඇති මොකක්හරි හේතුවක් නිසා. ඒ හින්ද හෙන්ඩුව තියන් යනව ඇති. නැත්නම් ඉතින් ඔහොම තියන් යන්න ඒ මනුස්සයට පිස්සු වෙන්න එපැයි
Lankawe sathwa hinsanayata nithi nada?
ඇයි මෙහෙම මීට කලින් මෙච්චර දේවල් මෙයා ට කරනවා දැකල තිබ්බේ නෑ හාමුදුරුවොත් නෑ නෙ 😪
Tharaha karayekdakkama gahanawane Anna ekayi oya Allan duwanna
❤❤🐘❤🐘❤🐘❤🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏😪
ඇතයි ගොව්වයි දෙන්නම ගැන නොදන්න මිනිස්සු කියන කතා 😂
Mema nathuwa ali aththu balanne bolay paka thiyalada ..moda ballo deyak kiynna kalin hithapalla
එයා අලි දැක්කාම වලි දාගන්නව එකයි ඒ
මේ හසිති පාලක ගැන හරියට පැමිංණිලි තියන නිසා අපේ ස්වාමීන් වහන්ස මේ ගැන කරුණාකර සොයා බලන සේක්වා.
U eta wada apathayek bn dana minisu danawa munge pinwath kama
Aliyek ehe paththe bn ekai a
Ane manda ooii,,,aliyek inna nisa oiii ,,,,kattiya kiyanna ba ne randu unoth
Thawa ali inna nisa anee,,,ekai ...kawru unath hithata set nathi ekek dakkama poddak withara hari randu venna hithenawane ekai
ඔයාලා ඔයා දැකපු දායින් වැරදි විදියට මෙම වීඩියෝ දාන්න එපා කෝට්ටේ රාජා කියන්නේ අහිංසකයි වසන්ත අය්යයි කෝට්ටේ රාජායි අතර තියන බැඳීම හෙණ්ඩුවෙන් මෙල්ල කරන තරම් දරුණු නෑ ඒ වෙලාවේ හෙනදුවේ කොකු පැත්තේ කන අයිනේ තියන් ඉන්නේ එක අනින්නවත් වද හිංසාවක්වත් කරනවා නැවෙය් කරුණාකරලා මේ වැනි බොරු නොදන්නා දේවල් දාල මිනිස්සු මුලා කරන්න එපා 🙏🙏
පවු පවු කියන උන් කියයි කුලප්පු වෙලා කෙනෙක් දෙන්නෙක් පාගපුවහම.
Pau අනේ මොනා උනත් අහිංසක සත්තු
Aliyek eha paththe innava ekai oya
මොකක් හරි එක්කට ඔහොම අරන් යනවා ඇති අනික මේ ඉන්නෙ අලියෙක් බන් ..බල්ලො එහෙම ඕන තරම් ඇදන් යන්නෙ දම්වැල් වලින් එල්ලගෙන එකක් කතා නෑ පෙරහැරවල් එක්ක තරහා කාරයෝ ඉන්නෙ තනිකර මේ රටේ
Me minihage hari napuru gati maat dakala tiyenawa. Me miniha hamuduruwo atha ekka enawata kamatit ne wage. Podi lamayek wage me Atha.
Hariyata Kisi deyak nodana katha karanna epa ethana mokakhari siddiyak athine ekane athawa oma ekkan yanne Anika oya neweine ath gowwa nodanna labbawal kiyawanna nathuwa paduwe innawa manussayo
සත්ව සංවිධානෙ සත්තු කැළඹිලා comment දානවා 😂
This man needs to change. Giving do much hard time to this innocent gorgeous. Swaminwahanse also not there.
අනෙ ස්වාමීන් වහන්සේ මේ හස්තිපාලකගැන විෂෙෂයෙන් සොයා බලන්න.
Nodanna labbawal gana katha karanna epa miniho ethana thawa Ali innawa atha kulappu wei kiyalai ehema geniyanne
Aiyooo me athek yakune kumpiyek nweeee
Sellam na mhe rajakariya hasti palaka danna nisane aya gana ahema aran yanne
කොහෙමත්ම අලි බාස්ලා වදකයෝ වාගේ සැහෙන්න වද දෙනවා
මේ වගෙ වීඩියො කෑලි දාන්න එපා admin මේකෙ බෝදිසත්වයො මෙලො දෙයක් දන්නැති උන් ටිපර් වෙනවා😂
පොඩි හාමුදුරුවන්ගේ නෙත ගැටේවා.
Ane gon gana gediya nikan dena bath tika kala pansalata wela idapiya
හෙන්ඩුවෙන් නැතුව පොල් කෙන්දෙන් අලිය බලන්නද
E denna tharahai ekai prashne
බලන්න කැලේ ඉන්න ඔනේ අහින්සක සතා ගෙනල්ලා මුන් දෙන දස වද.පන්සලේ පෙරහැර කියලා ඒ සතාගේ හමට අර හෙන්ඩුවේ කොක්කෙන් අනලා අදිනකොට මොන තරම් වේදනාවක් ඇද්ද ඒ සතාට.මුන් පින් පින් කියලා කරගන්නේ පවු බොලව්
ඔව් බං..
අර මස් කඩේ එල්ලෙන් සත්තු වගේද..
වෙඩිකාල මැරෙන සත්තු ගැන කෝ අනුකම්පා බල්ලො පූසොන්ටත් ගහනව බනිනවා සැර දානවා දඟ නිසා, අතින් අල්ලල බලන්න පුලුවන් සත්තු නෙවේනි, බල්ලොත් කොච්චර සැරද, බල්ලොන්ට ඒම ගලක්වත් ගහපු නැති එකෙක්😂😂😂😂😂😂
අනේ අනේ නේද...මාලු කෑල්ලක් කමුත
මෙයා කොහොමටත් මහ කෙන්තිකාරයෙක්.මෙයා ගැන කතා තියෙනවා එක එක.මෙයා රෑට එහෙම බීලා කොට්ටෙට කරදර කරනවා කියලත් කියනවා.පව්😢මුගෙ මුනෙනුත් පෙනවා නපුරුකම💔😢
ඔයා දැක්කා ද ඇතාට ගහනවා.?🤔 ආ.... ඔයා කියලා තියෙන්නේ ඇතාට කරදර කරනවා කියලා නෙවෙයි නෙ. කොට්ටෙට කරදර කරනවා කියලා නෙහ් . 🤭😂 ඒක අපි දන්නෙ නැහැ ඉතිම්.. ...🤭😂😂😂😂😂😂😂
දන්න මගුලක් කියාන් බන්
Ganune ban modakama pennannath epai neda chamariii
අපිනෙ දන්නෙ වසන්ත මාම ගැන....දන්න මගුලක් කියවපං බං....😂
Tirisan sattungen wada Aran mun karana pake wada me va ape rate paalakayo pissu kelinawa meva daduwam labenta oni
Ane mee thopita pissuda😂me wada denawa newei thawa aliyek inna nisa wadayak ven nathi vidihata ekkan yanawa
😞💔💔
එක්කන් යන යෑමෙන් පේනවා අනිත් අයව නොපෙනෙන්ඩ වගෙ බලෙන් අරන් යන්නෙ.මෙයා දගයලු අනිත් අයට ඇන්නොත් ඔක්කොම කුලප්පු වෙයි එනිසා ඔහොම බේරන් යනවා ඇති.හුරතල් කරන්ඩ බෑනෙ ඔතන
හැබැයි හස්තිපාලකයා..කව්රු උනත් අර පොඩි හාමුදුරුවන් ලග මේ ඇත් රජා හරීම හීලෑ බවක් දක්වනවා ...කියලා මට හිතන්නේ ....සිවුර ට මොන සතා ත් හීලෑ වෙනවා නේ..නේද ...
😂😂😂😂
බෙල්ලන්විල හාමුදුරුවෝ ඇදගෙන හිටියේ මොකක් ද එතකොට 🤔🙄🤥
Pol buru haththak inne comments wala
Ma miniha aing karanna ma aliyaga barakarayak innawa nampau a satha
modayo esathageth anith saththungeth arassawatai
දැන් පොඩි හාමුදුරුවෝ නැද්ද
Ma atha balana miniha arima napurui a satha handuwa dala ada gana yanna pau
Atha anith alllith ekka hapenna yanawa . Meya tharuna athek .mokak hari deyak wnnaka kalinui wasantha aiya ehma karanne
athraju tawada hinsa karanawa
muturaja athrajutawage
Ane manda oii thopita pissu😂a manussaya gaanata wade karanawa,,,wada denne ohoma newei,,,anith eka thawa aliyek laga inna nisa ohoma ekkan yanne
කෝට්ට ඇතා අලි තලයේදී අනිත් අලි ගැටුමක් ඇති කරගැයි කියන සැකයට. තමයි හස්ති පාලකතුමා එහෙම කරන්නේ. මේ සිද්ධිවල අගක් මුලක් නොදැන මෙහෙම වීඩියෝ දාන්න එපා.
අපිට මොකද බං තම්බගෙන කෑවත්. ලංකාවේ ඉන්නේ ජංගි අදින උන්නේ බං. දේශපාලනෙත් ඕකනේ. සජිත් කියයි අරු කියයි අපිට මොකද බං මොකා ආවත් අපි හම්බ කරා අපි කෑවා. එක බල්ලෙක්ගෙන් අපිට වැඩක් නෑ
මේ ඇත් ගොවුවගෙ මේවගෙ විඩියො දැක්ක ගොඩක්.😠😠
Eya komath anik aya ekka poddk kees eka wennethi randu karann ema yai kiyala ithin oma kanat henduw dan giyat eddoth erenn thuwlyak wenne ne dannettan ow gen kiywnn epa boruwt osthrala wehi wehala meke comment wala
Anith aliyata gahananisa Allan yanne
බෝ අත්තක් කඩලා කන ටික් ටොක් විඩියෝ එකේදිත් මෙි ඇත් ගොවිවා ඇතාගේ කනට හෙන්ඩව දාලා අදිනවා ඇතා කැහැගනවා දැක්කා
Ithin Dan lamayek waraddak karoth ee lamayata demawpoyo waradda pennala denawa daduwamak ekka athektath ehemama thama thamusela nam maha modayo
Mehema karanne ai kiyala aththatama api danne nane
සිවිරි කාරයා කෝ
Manussayekta hariyata katha karanna igena ganin okkotoma kalin hamuduru kenekta Garu karala katha karanna danne nathi katha satha
Mu kuddek. Penne nadda. Kisima hinawak naha.u sik eke inne.pihiyak bellta thiyala aranyanawa wage. Budu hamuduruwo me kale inna thibbe. Saskruthiya rakaganna paw saththu duk vidinawa
😡😡😡😡😡😡😡💔💔💔💔💔
yako oken aninna epa oya ahinsakayata uge paduwe inna dipan munta pissu
Yako ethana thawa Ali innawa waliyak dagani kiyala thamai ema geniyanne uba hithuwe me poosek geniyanawa kiyalada maha gon booruwek
කිසිම වෙලවක හෙන්ඩුව පාවිචි කරන්න එපා
හා ඉරටුවක් පාවිච්චි කරන්ඩ කියන්ඩ ඔයා 😂
@@WahakulaVinayadharanie 🤭😂😂😂👌
Ehenam ahawal ekada pawichchi karanne
වේවැල්ලක් ගන්ටද කියන්නෙ
Sththunt nm kwdwth krdryk krnna epa kwdwth hriynne nh
බුදුහාමුදුරුවො කියලා නෑ අලි පෙරහැර ගෙනියන්න. මෙහෙම wada දී කරන පෙරහැර වැඩක්ද
අම්මෝ පෙරහරක අලියෙක් යනකොට තියෙන සත්ව කරුණාව. අර කැලෑවල් වල මේ අහිංසකයන්ව වෙඩි තියලා වෙඩි තියලා අක්කපටස් වලින් ඒමත් නැත්තං කරන්ට් වයර් වලට මැරෙනවා ඒවායෙක් සත්ව කරුණාව මීටර් එකට වැටෙන්නැති ඇති අයියෝ. උඹල පව් බන්
අනේ නිකන් පලයන් බන් යන්න😅🖕
ඒකනම් ඇත්ත තමා… මාත් අහලවත් කියවලා වත් නෑ එහෙම දෙයක්. නමුත් අලි ඇතුන් කියන්නෙ අපේ රට හා ඉන්දියාව වගේ රටවල් වල සංස්කෘතියත් එක්ක බැදිච්ච දෙයක්. ඈත අතීතයේ පටන් යම්කිසි දෙයකට උපරිම ගෟරව දක්වද්දි ඔවුන්ව භාවිතා කරනව. ඒ නිසා තථාගත ධර්මය දන්න හා ඒ ගැන හරි අවබෝදයක් තියනවනම් මේ දේවල් ගැන ගැටෙනවට, රණ්ඩු කරනවට වඩා වටින්නෙ මේ සිදුවීමුත් කමටහනක් කරගෙන මේ දුක්සහිත ලෝකයෙන් ගැලවෙන්න උත්සහ කිරීමයි. මොකද අපට ලෝකය නිවැරදි කරන්න බෑ…🙂
@@momrecipe1
නිකන් ඵලයන් කිව්වට ba .කියපන් හරියට බුද්ධාගමේ අලි ගොඩක් පෙරහැරේ ගෙනියන්න කියලා තියෙන්නේ කොතැනද කියලා.
@@jayanthaamerasinghe8780
ඒකටත් katha කරපන් . දෙකම සත්ව හිංසනය