Serendibite Gemstone ලෝකේ වටිනම දුර්ලභම මැණික් ගලක් මට හම්බුනා - Worlds Most Rarest Expensive

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 215

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv 14 วันที่ผ่านมา +34

    මැණික් සම්බන්ධ යූටියුබ් නාලිකා කොපමණ තිබේද ... ඒ අතරි ඔබගේ මේ යූටියුබ් නාලිකාව තරම් සිත් ඇදගන්නාසුළු යූටියුබ් නාලිකාවක් මම නම් තවත් දැක නැත.. ඒ ඉදිපත් කිරීම,ඒ කටහඩ,ඒ දැණුම ආයේ කියන්න වචන නෑ.. අතිවිශිෂ්ටයි.. නවක මැණික් හදුනාගන්නා අයට ඉතාමත් වටිනා යූටියුබ් නාලිකාවක් මෙන්ම මැණික් ශේත්‍රයේ පලපුරුද්දක් ඇති අයට පවා බලන්න වටිනාම යූටියුබ් නාලිකාවක්.. මට නම් මේ යූටියුබ් නාලිකාව ඉතාමත් වටිනා මැණික් කැටයකටත් වඩා වටිනවා.. ඔබගේ ඒ මනුෂ්‍ය කම,මිනිසුන් අතර සුහදසීලී බව,වැදගත් බව ඉතාමත් පැහැදිලි යි.. වීඩියෝ එකක් එනකම් නොවිසිල්ලෙන් බලාගෙන ඉන්නේ අනෙක් යූටියුබ් නාලිකාවලට වඩා මේ යූටියුබ් නාලිකාව සුවිෂේසී එකක් වන නිසාමයි.. බොරුවට වර්ණනා කලේ නෑ.. ඇත්තමයි අවංක සිතින්මයි කිව්වේ.. ඔබගේ මේ යූටියුබ් නාලිකාව මිනිසුන් හා බැදී තිබීමට හේතුව ඔබ මිනිසුන් ගේ අදහස් වලට ඇහුම්කම් දීමයි.. අනෙක් මැණික් යූටියුබ් නාලිකා ඔවුන්ගේ ඉදිපත් කිරීම් කරගෙන ගියාට යූටියුබ් නාලිකාව බලන මිනිසුන් ට සාධාරණ ක් ඉටු කරන්නේ නෑ.. නමුත් මේ පූරා යූටියුබ් නාලිකාව ගැන නම් කියන්න වචන නෑ ස්තරම්.. ඇත්තෙන්ම මැණික් කියන්නේ මොනවද,මැණික් කුල වශයෙන් හදුදාගන්නා විදිය,එහි වටිනාකම් රහසක් නැතිවම මිනිසුන් ට කියලා දෙන එකම ඇති.. තව දෙයක් කියන්න ඕනි මේ යූටියුබ් නාලිකාවේ ශබ්දය ඉතා පැහැදිලියි.. හොදින් ඇහෙනවා.. ඔබ ඒ ගැනත් ගොඩාක් හිතලා තිබෙනවා.. සමහර යූටියුබ් නාලිකා තියෙනවා ශබ්දය උපරිම වැඩිකලත් ඇහෙන්නේ නෑ.. ඇත්තෙන්ම මැණික් ශේත්‍රයේ ඉන්න සෑම කෙනෙක් ම නැරබිය යුතුම වටිනා යූටියුබ් නාලිකාවක්.. ස්තූතියි ඔබට.. 😍😊🙏👍❤️

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา +8

      මට ලැබුනු ලස්සනම Comment එක..
      කෙනෙක්ගේ හොදක් දකින්න හැමෝටම බෑ.
      ඒකටත් ලස්සන හදවතක් ඕනි.
      බොහොම ස්තුතියි මේ වචන ලොකු හයියක්
      🙏🏻🙏🏻🙏🏻

    • @slgaming9784
      @slgaming9784 6 ชั่วโมงที่ผ่านมา

      ​@@PooraGemsaiya mata watsapp nambarayak denna puluwanda mama Qatar wala inne

    • @slgaming9784
      @slgaming9784 6 ชั่วโมงที่ผ่านมา

      ​@@PooraGemsplzzz aiya nambare denawada plzzz bisnas ekak Kara ganna

  • @sameerahewawasam3497
    @sameerahewawasam3497 12 วันที่ผ่านมา +4

    ඔයාගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.ඔයාට මැණික් වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

    • @PooraGems
      @PooraGems  12 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඒ ප්‍රාර්ථනාවට 🙏🏻🙏🏻🙏🏻

  • @nadeerafernando5223
    @nadeerafernando5223 13 วันที่ผ่านมา +5

    මල්ලි හැමදාම බලනවා,අද නම් excellent ❤

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      අයියේ 💎💎💎

  • @GarDamayanthi
    @GarDamayanthi 14 วันที่ผ่านมา +6

    Ayye oyage kathawa patta Supiri ❤❤oya kiyana hema deyakma hodata therenawa ayye aththama videos tika supiri ❤❤❤❤

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      Bohoma Sthuthiyy Malle ♥️🙏🏻

  • @volleyballmahauswewarathanapal
    @volleyballmahauswewarathanapal 13 วันที่ผ่านมา +3

    ghanospinal ගලක වටිනාකම කොහොමද වෙන්නේ.3.62ct ghanospinal එකක් තියනවා..

  • @ajmnaizer9286
    @ajmnaizer9286 7 วันที่ผ่านมา

    සමහරුන්ගේ චැනල්වල මැණික් ව්‍යාපාර කියලා සෙවල හලනවා
    ඒත් ඔයාගේ
    අවශ්‍ය දේ හරියටම කියනවා
    channel එකට ජය වේවා

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp 13 วันที่ผ่านมา +2

    පුළුවන් වෙලාවට අනිවාර්යයෙන්ම බලනවා.සුපිරියක් අයියේ 🎉❤

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      මල්ලේ ♥️💎♥️

  • @hansakakarunaratne4278
    @hansakakarunaratne4278 8 วันที่ผ่านมา

    E Awankawama hadawathata kata krnna puluwan katahada.. Sabawata budu dahamata ladi kenekta kawada hari hari yanawa. Hoda me wage hoda mithrayek ashraya karala ekata wada krnna pina one ......... Thank you very much !!!

  • @buddika_danushka9577
    @buddika_danushka9577 5 วันที่ผ่านมา

    Niyamai aiye.lassanata wade yanawa.loku deyak igena gannawa oyagen.jayama wewa aiye ❤💎🤟

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 8 วันที่ผ่านมา +2

    Keeyada-3crore ok nm inbox enna

  • @dileepakulathunga3704
    @dileepakulathunga3704 14 วันที่ผ่านมา +5

    ඔයා මැණික් ගැන කරන වර්ණනාව ඇහුවම මටත් ආසහිතෙනවා මැණික් ගැන ඉගෙනගන්නත්, මැනික ව්‍යාපාරයට එන්නත් !
    ඔහොම අවංකව හා අව්‍යාජවම තමන් කරන ව්‍යාපාරයට තවත් අය ඇදලා ගන්න උත්සාහ කරන ඔයානම් මාරම මනුෂ්‍යයෙක්! ස්තුතිය ඔබට ❤

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි !!!
      වචන ලොකු හයියක්
      🙏🏻♥️

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 3 วันที่ผ่านมา

    Gall boralla galak watinawada

  • @shamiska
    @shamiska 14 วันที่ผ่านมา +2

    Aiyge channel eken tama mn gem field eka gana godak dewal igena gnne. Aiya krn channel eken gem field ekt ena oni knkta marama help ekk. Thank you aiya mee krn deyata❤❤

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา +1

      Mallii bohoma sthuthiyy 🙏🏻🙏🏻♥️♥️💎💎🇱🇰🇱🇰

    • @shamiska
      @shamiska 13 วันที่ผ่านมา

      @@PooraGems ❤️❤️

  • @kanhat986
    @kanhat986 14 วันที่ผ่านมา +1

    Aththatama hoda channel ekak. Pura mallith hoda pleasant widiyata present karanawa. Very good and keep it up bro..

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      Ayye wachana loku hayyakk ♥️♥️🙏🏻

  • @w.siriwardhana1845
    @w.siriwardhana1845 8 วันที่ผ่านมา +2

    මැණික් ඔබ වෙත ඉදිරිපත් කලොත් වංචා නොකර අලෙවි කරලා දෙනවද?

  • @surangajems5461
    @surangajems5461 13 วันที่ผ่านมา +2

    සුපිරි සහොදරයා බුදු සරනයි ජය වේවා

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      බුදු සරණයි !!!
      🙏🏻💎🙏🏻

  • @nicethingsintheworld4141
    @nicethingsintheworld4141 13 วันที่ผ่านมา +1

    Lab එකකට දුන්නොත් අදුනගන්න පුලුවන්ද ??

  • @ALc330
    @ALc330 5 วันที่ผ่านมา

    congratulations aiya❤️

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 13 วันที่ผ่านมา +2

    I watch your videos every time in America .

    • @PooraGems
      @PooraGems  12 วันที่ผ่านมา

      Thank you very much ♥️🙏🏻

  • @herathlushanramesh
    @herathlushanramesh 12 วันที่ผ่านมา +1

    නියමයි මල්ලී...❤

    • @PooraGems
      @PooraGems  12 วันที่ผ่านมา

      Ayyee ♥️♥️🙏🏻

  • @PadipGayan
    @PadipGayan 7 วันที่ผ่านมา

    Mage laga thiyenawa galak lait aliyata nil rathu eka hoda ekakda

  • @MaleeshaKushan-ue9os
    @MaleeshaKushan-ue9os 14 วันที่ผ่านมา +7

    ඔයාගෙ විඩියො එකක් බල බල ඉදියෙ පරන එකක් එක ඉවරවෙද්දි අලුත් එකක් ♥සමන් දෙවි පිහිටයි අයියෙ ♥♥

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา +2

      බුදු සරණයි !!!
      සමන් දෙවි පිහිටයි !!!
      මල්ලේ 🙏🏻🙏🏻🙏🏻

    • @abhishekdeegodagamage489
      @abhishekdeegodagamage489 14 วันที่ผ่านมา

      ​@@PooraGemsඑච්චර වටිනවා නම් ඇයි අයියේ sale වෙන්නේ නැත්තේ මෙච්චර කල්

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      @@abhishekdeegodagamage489 malli video ekaa antyma wenakann balala ne wage 😊

  • @Sasankalakshan-ol8ig
    @Sasankalakshan-ol8ig 12 วันที่ผ่านมา +1

    Niyamai Aiye matanam ripply kara

  • @damithkumara6117
    @damithkumara6117 10 วันที่ผ่านมา

    සහෝදරයා ඇත්ත කිව්වොත් , සුබ අනාගතයක්🎉

    • @PooraGems
      @PooraGems  9 วันที่ผ่านมา

      සුභ අනාගතයක් ♥️

  • @tironesoysa3844
    @tironesoysa3844 14 วันที่ผ่านมา +2

    good work you have done do not stop it

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Thank You 🙏🏻🙏🏻♥️

  • @Mr.0Rana
    @Mr.0Rana 11 วันที่ผ่านมา +1

    Congratulations ❤😮

    • @PooraGems
      @PooraGems  10 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️

  • @SugathRoshan-x3o
    @SugathRoshan-x3o 14 วันที่ผ่านมา +1

    ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි .❤😍😍😍

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි !!!
      🙏🏻🙏🏻🙏🏻

  • @surangapremalal592
    @surangapremalal592 13 วันที่ผ่านมา +2

    Bro ඔයාට පුළුවන්ද ගේව්ඩ නිල් පුච්චන video එකක් දාන්න . ඔයාගේ විඩියො පට්ට 🎉🎉🎉🎉❤❤❤ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Geuda heat karana videos dala thiyenawa ♥️

  • @ChamaraBandara-zi9kg
    @ChamaraBandara-zi9kg 14 วันที่ผ่านมา +1

    malli oya lassanata channel eka karanawa..
    mn oyawa personally dannawa unath
    aluth deyak balanna dakinna asawen oyage videos balanawa
    budusaranai..saman devi pihitai..🙏🙏🙏🙏💪💪💪💪💪😍😍😍❤❤❤❤🙏

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      බුදු සරණයි !!!
      දෙවි පිහිටයි !!!
      අයියේ
      වචන ලොකු හයියක්
      🙏🏻🙏🏻🙏🏻

  • @sampathchathuranga8505
    @sampathchathuranga8505 13 วันที่ผ่านมา +1

    Poora aiya....tika dawasakin awe...🎉🎉🎉jaya wewa.....wedagath thorathuru denawatam🎉🎉🎉🎉

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา +1

      Malleee 🙏🏻🙏🏻🙏🏻♥️♥️🥹

    • @sampathchathuranga8505
      @sampathchathuranga8505 4 วันที่ผ่านมา

      @@PooraGems 💐💐💐💐💐

  • @dianamaye2026
    @dianamaye2026 14 วันที่ผ่านมา +1

    Malli oyata jayawewa jivithe darmanukulawa jaya ganna labewa 🙋‍♂️🙋‍♂️

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      Esem Wewa Ayye 🙏🏻🙏🏻🙏🏻

    • @dianamaye2026
      @dianamaye2026 14 วันที่ผ่านมา

      @@PooraGems man aiyyek newei akka kenek oyata whatsapp darmaya danne mathakada

  • @ShanthaLokuge-o1h
    @ShanthaLokuge-o1h 14 วันที่ผ่านมา +1

    Oya supiri carithayak malli.oyeawa mama rathnapuradi dakka.mama balangoda yankota.mamath gem Walata lagadima anawa.api hamuwamu ❤

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Ayye 🙏🏻🙏🏻♥️♥️💎💎😊

  • @FujiHera
    @FujiHera 3 วันที่ผ่านมา

    Good corparation
    Gem gena godak unandu bisness karana kenek mn jpn inna mata vijathi gal pata stone hoya denna ko aduwata price eka

    • @PooraGems
      @PooraGems  3 วันที่ผ่านมา

      Vijathi gal ?

  • @PradeepGayan-y8j
    @PradeepGayan-y8j 6 วันที่ผ่านมา

    අයියේ තෝරියම් ගල් වලට බයර්ස්ලා ඉන්නවද...

  • @tharindumihiranga3606
    @tharindumihiranga3606 14 วันที่ผ่านมา +2

    Oya hemadema aththama kiyla denawa...oyata hariynne ekai...mn asai gems gena igenaganna...mn ine eth biyagama...puluwanm mata gem gena igenagnna help krnna...

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Malli podi course ekak karala market wala kattaa kannama onii meka haryatama idea karagannanann ♥️♥️

  • @remixH1111
    @remixH1111 8 วันที่ผ่านมา

    අපි අතේ ගලක් තියෙනවා හැබැයි තුල්සි තියෙනවා තියෙනවා. එහෙම උනාම වටිනාකම ගොඩක් අඩු වෙනවද

  • @markjayaweera8471
    @markjayaweera8471 11 วันที่ผ่านมา +1

    Valuble massege. Thanks

    • @PooraGems
      @PooraGems  10 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 วันที่ผ่านมา

    අයියේ නන්දන ජෙම් ඇන්ඩ් මියුසියම් එක ගැන වීඩියෝ එකක් කරන්න කනාදොලේ තියෙන්නේ ඒක.හරි වටිනවා ඔයාගෙ චැනල් එකේ ඒක දානවනම්

    • @PooraGems
      @PooraGems  วันที่ผ่านมา +1

      @@dilshanvlogs8373 aniwaa nandana uncle hemadama hambenawa..
      Mama dekka me tike vdo godakk karala thiyenawa apii heminn karamu ekak 🥹♥️

    • @dilshanvlogs8373
      @dilshanvlogs8373 วันที่ผ่านมา

      @@PooraGems ❤️❤️❤️❤️

  • @adithyakarannagoda-y8p
    @adithyakarannagoda-y8p 13 วันที่ผ่านมา +2

    mewa gana igegnna puluwan kohenda gems gana , colombo awata

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา +1

      Colombo aawata sehena courses thiyenawa.. podk google karala balanna

  • @mrmhasan9149
    @mrmhasan9149 5 วันที่ผ่านมา

    Aiiye me gal ganna bayr la ne ne

  • @tharakadesilva5254
    @tharakadesilva5254 10 วันที่ผ่านมา +2

    මචන්, gem business එකක් බ්ංදුවෙ ඉදන් පටන් ගන්නෙ කොහොමද ??

    • @PooraGems
      @PooraGems  10 วันที่ผ่านมา

      Ahapu de ekka machann videos godak karala thiyenawa podk balanna ♥️

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 11 วันที่ผ่านมา +1

    ❤ස්තුති සාමාන්‍ය එලියේදි ඵොටො එකක් දාන්න පුළුවන් වේවිද

    • @PooraGems
      @PooraGems  11 วันที่ผ่านมา

      Mama dala thiyenawa video ekee ♥️

  • @kanthidevanarayana
    @kanthidevanarayana 14 วันที่ผ่านมา +1

    Harima lassanai thanks 🙏❤

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 13 วันที่ผ่านมา +1

    Thanks bro .... ❤

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️

  • @GarDamayanthi
    @GarDamayanthi 14 วันที่ผ่านมา +1

    Matath raththapuran hambuna kalu pata gal tikak aketh thibuna oya wage kola pata galak.toch akak gehuwama kola patai nikan beluwama kalu patai.

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Certificate ekak daganna.. serendbite walata me colours 3k hary 2k hary awma pennana onii mama danna widihata 💎♥️

  • @mutuwadurachamilnuwanchama9390
    @mutuwadurachamilnuwanchama9390 11 วันที่ผ่านมา +2

    මගේ ළඟ තියෙනවා නිල් කහ කොල එලිය එන පිටට කලු පාට ගලක්,ඉර එලියට ටිකක් පාට පේනවා ලයිට් එකට පාට හොදටම තියෙනවා❤

    • @PooraGems
      @PooraGems  11 วันที่ผ่านมา

      Machan certificate ekak daganna lab ekaakinn ♥️

    • @mutuwadurachamilnuwanchama9390
      @mutuwadurachamilnuwanchama9390 9 วันที่ผ่านมา

      මම ගාල්ලේ හික්කඩුවේ,දවසක් මම ගාල්ලේ රජයේ lab එකට ගියා ගල පෙන්නලා විස්තරේ කිවුවා ඒකේ ඉන්නවා කෙල්ලෙක් ඒකි ඉදන් මට කියනවා කලුපාට ගල් ජෙම් කොලිටි නෙවෙයි කියලා,අතට වත් ගත්තේ na,මට මූන සමතලා වෙන්න දෙන්න හිතුනා,පස්සේ මට කොල්ලෙක් කීවා ඕකුන් ඔහොම තමයි දේශපාලන පත්වීම් නේ මල්ලි පවු උන්ට ගෙවන පඩියත් කියලා,මට දරුවාගේ ඉස්කෝලෙ මීටින් එකක් තිබුන නිසා ඉක්මනින්ම ආයේ ආවා,තවම ගල තියෙනවා වතුර එකක දාලා,,,ගාල්ල අවට හොද ජෙම්ලොජිකල් කෙනෙක් හරි lab එකක් හරි තියෙනවද

  • @millenniumfire7176
    @millenniumfire7176 14 วันที่ผ่านมา +2

    ලස්සන ඉදිරිපත් කිරිමත්

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      🙏🏻🙏🏻♥️♥️😊💎

  • @remixH1111
    @remixH1111 8 วันที่ผ่านมา

    ඒ වගේ ගලක් ඇතුළත තුල්සි තිබුණොත් ඒකෙ වටිනාකම ගොඩක් අඩු වෙනවද ayye

  • @SDMervin
    @SDMervin 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤God bless you

  • @nadishandumida2024
    @nadishandumida2024 11 วันที่ผ่านมา

    Mage Laga oya kiyana widiye galak thiyenawa balaganna puluwan weida

    • @PooraGems
      @PooraGems  11 วันที่ผ่านมา

      Certificate ekak daganna langa lab ekaakinn haryatama balala koyanawa ❤️💎

  • @Mohammed-re9oz
    @Mohammed-re9oz 8 วันที่ผ่านมา

    Thank you very much

  • @mrsheikh4166
    @mrsheikh4166 13 วันที่ผ่านมา

    bro you haven't mention the price?

  • @අපේයාළුමාළු
    @අපේයාළුමාළු 13 วันที่ผ่านมา +1

    Sudu galwala vidiyo ekak danna

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Video godaakk karala athi machann thawa ekak karamu ♥️

  • @ashanrandunu-f3b
    @ashanrandunu-f3b 14 วันที่ผ่านมา +1

    පසින්ගල් kiyanne oya wargetamada

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Nehe machann mama ekaata video ekak karala thiyenawa balanna ♥️☺️💎

  • @angulugalledhammika3122
    @angulugalledhammika3122 13 วันที่ผ่านมา +2

    Aiya කොහොමද contact karaganne

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Malli mokadda denaganna onii ??

  • @HevasinghaThilangasampath
    @HevasinghaThilangasampath 13 วันที่ผ่านมา

    Malli me pasingal kiyala paramparikava api hadunvana gal vargayada

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Ne ayye

  • @ChanuliParindaya
    @ChanuliParindaya 14 วันที่ผ่านมา +1

    Thanks for you.💥👌

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @susitcdo
    @susitcdo 14 วันที่ผ่านมา

    sarandibit lankawa kohinda wadipura labanna

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      Rathnapura ♥️

  • @slallrounder9391
    @slallrounder9391 13 วันที่ผ่านมา +1

    ❤❤❤🙏🙏🙏🙏 ජයවේවා ජයවේවා

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      ජයවේවා ඔබටත් ♥️♥️♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💎💎💎💎💎💎💎

  • @srilankanchannel1439
    @srilankanchannel1439 13 วันที่ผ่านมา

    බොහොම පින් 🙏

  • @isuruchamara1678
    @isuruchamara1678 13 วันที่ผ่านมา +1

    Ape putha galak ahulagena awith aka kadala thibuna mama aka fon ake toch akata allala baluw ake samahra kali wala kola patata aliyak anawa

  • @ashanrandunu-f3b
    @ashanrandunu-f3b 14 วันที่ผ่านมา

    පසින්ගල් kiyanne oya wargetadama

  • @ceylon_elites
    @ceylon_elites 13 วันที่ผ่านมา

    Ruby wala cristal system eka mokakda ayye?

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Malli Cystal Class Eka Hexagonal
      Crystal System ekaa Trigonal
      ♥️

  • @kiranahashan8177
    @kiranahashan8177 วันที่ผ่านมา

    මගෙ ගාවත් තියෙනව ඔයවගෙම එකක් .ඔය පාට 3 ම තියෙනව ලැබ් එකට දාල බලන්න ඕනි

  • @Kasthuriskitchensk
    @Kasthuriskitchensk 14 วันที่ผ่านมา +1

    Thank you lots sir

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Sister 🙏🏻💎🙏🏻

  • @waruna35
    @waruna35 14 วันที่ผ่านมา

    කීයටද විකුනන්න ඉන්නෙ?

  • @DinoMinecraft265
    @DinoMinecraft265 11 วันที่ผ่านมา

    Ayye Mata hambuna black colour stone ekak,but ekata torch eka gehuwama dark red colour mokadda meka

    • @PooraGems
      @PooraGems  10 วันที่ผ่านมา

      Samahra wita mangu wenna puluwann malli.. ganann aduu galakk.. danna kenkge athata deelaa balawaganna

  • @MrChaCha333
    @MrChaCha333 14 วันที่ผ่านมา +1

    12:27
    ඔයා මේ කියන දේවල් තමයි නෙට් එකේ තියෙන්නේ
    ඒත් ඕකේ certificate එකේ තියෙන්නෙ වෙන එකක්. ඉතින් කොහොමද ඕක serandibite වෙන්නේ

    • @PoornaRajitha
      @PoornaRajitha 14 วันที่ผ่านมา

      Mokadda machann.. meke certificate ekee thiyenne Serendibite kiyala.. 🤔

  • @vidushakavinda2138
    @vidushakavinda2138 14 วันที่ผ่านมา +1

    Gems ගැන ඉගෙන්න ගන්න කෝමද අයියෙ හොදම විදිහ

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา +2

      Podi course ekak karala market walata bahinna malli

    • @vidushakavinda2138
      @vidushakavinda2138 14 วันที่ผ่านมา

      ​@@PooraGems thanks aiye ❤

  • @Dilshan92-l8t
    @Dilshan92-l8t 14 วันที่ผ่านมา +16

    මට අයියගේ වීඩීයෝ බලද්දි පට්ටම දුකයි . ම්ම් 3 වසරේ දි වගේ ලොකු දුඹුරු පාට වගේ පිටින් එ ගල මම කුඩුකරා ඇතුලේ මොනවද බලන්න තියෙන්නේ . ඉර එලියට ඇලුවම ගල ඇතුල පට්ටම clean ගොමකොල පාට එලියක් වගේ තිඋබුනේ මට හොදට මතකයි . නොදැනුවත් කම තමයි ඉතින් . ඒ ගල ටිකක් ලොකු කොස් ඇටයක් වගේ . ශුවර් එකයම මැණිකක් වෙම්ම ඇති 😔😔

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      Malli godakk welawata konorupine and zircon hambenna puluwann malli..
      Hariyatama kiyanna be.. 🥹

    • @Dilshan92-l8t
      @Dilshan92-l8t 14 วันที่ผ่านมา +1

      @@PooraGems 💗

    • @sandaru972
      @sandaru972 14 วันที่ผ่านมา +5

      plyn bn boru huknnthuwa moda pakaya

    • @Dilshan92-l8t
      @Dilshan92-l8t 14 วันที่ผ่านมา +1

      @@sandaru972Ha ha saho 💗👍

    • @a007j9
      @a007j9 14 วันที่ผ่านมา +1

      අනේ අය්‍ යේ අපේ සීයටත් ඔය එකක් ලැබුන කියනව 1928 දි. ලැබ් එකක චෙක් කරල තියෙනව. එතකොට ඒක සෙරන්ඩිබය්ට් කියල හොයාගෙන තියේ... කැරට් අටක්ලු.
      මේ මනුස්සයා ඒක ආච්චිට පෙන්නලා එතකොට ලිස්සල වැටිල තුඩියම බිම වැදිල අටකට කැඩිල.. පස්සෙ තරහට ඒක කුණුගොඩකට විසිකරල..
      ඒක හොයා ගන්න පුලුවන් උනොත් මම ඒ කෑලිටික හරි අය්‍ය ලගට ගේන්නම්...

  • @BulathsinhalaSusil
    @BulathsinhalaSusil 11 วันที่ผ่านมา

    Mage langa oya kiyana widiye kalu pramanayatawada barai. Obatumata watsapp karandada?

    • @PooraGems
      @PooraGems  11 วันที่ผ่านมา

      @@BulathsinhalaSusil eehh wage kalu pata gaall godaakk thiyenawa ayye..
      Whatsapp walinn monada kiyala kiyanna amaruyy..
      Danna kenkge athata deelaa balawaganna netnan haryatama denaganna onii nann certificate ekak daganna ayye ♥️

  • @ChamindaChandana-k7x
    @ChamindaChandana-k7x 13 วันที่ผ่านมา

    Black serendibite 5kg wadiya barai galak thiyenawa Dena puluwanda.

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Transparent nedda ?? Certificate dalada ??

    • @ChamindaChandana-k7x
      @ChamindaChandana-k7x 12 วันที่ผ่านมา

      Transparent not.faset yellow green lawata thiyenawa.RI- 1.69. SG-3.47.nomel check kara

    • @ChamindaChandana-k7x
      @ChamindaChandana-k7x 12 วันที่ผ่านมา

      Transparent not.faset yellow green lawata thiyenawa.RI- 1.69. SG-3.47.nomel check kara

  • @supermovies2906
    @supermovies2906 13 วันที่ผ่านมา +1

    Brother අපි ගාව තියෙනව 2.7 cut & polish stone එකක්. අපිට දෙන්න කෙනෙක් ඉන්නවනම් දැනගන්න පුළුවන්ද?

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Machann mokadda stone ekaa serendibite da ??
      Certificate ekaa demmada saha transparent da ?? 💎

  • @saweenchaminda8301
    @saweenchaminda8301 13 วันที่ผ่านมา

    Magegawathiyenwa galak 52g kenekta pennuwa marila kiuwa oyage vidiyo baluwama mamath eliya allala baluwa gala rathupatai athula samahara than walakulu wage kalu penawa

    • @PooraGems
      @PooraGems  12 วันที่ผ่านมา

      Manik gena danna kenkge athata deelaa check kara gann brother..
      ♥️

  • @SudarshaKumara-m9j
    @SudarshaKumara-m9j 13 วันที่ผ่านมา

    mage laga gal wagayak thiyenawa balala kiyanna puluwanda

  • @janithkalhara7263
    @janithkalhara7263 14 วันที่ผ่านมา +1

    ෆොබ්ස් වල එම 18000$ කියලා පෙන්නුවට brother එ ගනම් වලට අල්ලන්න බැ ලන්කාවෙ ඉදන්
    මන්නම් කියන්නෙ ඔක තියන් ඉදලා පිටරට හොද ගානක් ගහන බයර් කෙනෙක්ට දෙන්න කියලා ❤

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      Full Video ekee mama eeka kiyanawa machann .. aniwaa ♥️☺️

    • @nipunawiduranga5102
      @nipunawiduranga5102 8 วันที่ผ่านมา

      ​@@PooraGems oyage email ekata dala athi video ekak balanna

  • @YureshSampath-r7f
    @YureshSampath-r7f 14 วันที่ผ่านมา +2

    Sir man gawa thiyenawa. Mata meka Hari milakata denna oni. Mehe Aya kiyanawa boruwata spinel kiyala. MN dawasaka gennam oya gawata e gala. Commission dennam meka wikunamu.

    • @KeshanVimukthi-fc6ne
      @KeshanVimukthi-fc6ne 14 วันที่ผ่านมา

      Arn waren machn aheliyagodt..

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      Machann okkotama kalinn galata certificate ekak dagannaa lab ekaakinn..
      Eken kiyayy hariyataka gala mokadda kiyala
      ♥️🥹🙏🏻

    • @harshanasrimal2348
      @harshanasrimal2348 14 วันที่ผ่านมา +2

      Kola patata huru nil pata galalu godakma mila adika

  • @Reyvass-h3u
    @Reyvass-h3u 13 วันที่ผ่านมา

    නමට විතරයි ගනන් -- ඔවා ගනන් වට වඩා දියමන්ටතියල් ගන්නවවනෙ මොන මගුලටද

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Hary thenta hary kenawa hoyagana onii.. eeka lesi ne..
      Eeka nodanna ayta demamka gala ganann ganne ne..
      Rare stones mewa ge ewaa wisheshen ganne collectors la ehema kenktaa gala watinawa..
      Gala wagema rare anna eehh collector the ekay aula..
      Anika apee rate minisuta apee de ganakk nane..
      USA wala honda business magazine ekaa Unge Diamond walata wada Meka Udin Thiyenne nane..
      Eehh tharan rare nisa 🇱🇰

  • @shanakamadushan6505
    @shanakamadushan6505 11 วันที่ผ่านมา +1

    Dunil palitha sir thamai boninite kiyala Nama dunne eyage ammage Nama eya thamai America wala Gia ekata yawala check karala serendibite kiyala Nama dunne

    • @PooraGems
      @PooraGems  11 วันที่ผ่านมา

      Aniwaaaa aniwaaaa ♥️♥️♥️

  • @Sasankalakshan-ol8ig
    @Sasankalakshan-ol8ig 12 วันที่ผ่านมา

    Jayawewa

  • @lakshmi-px5fm
    @lakshmi-px5fm 14 วันที่ผ่านมา +1

    Mage laha kyrat 2ka galak toyenawa wekunala denna puliwanda

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      Mokadda gala ??

    • @lakshmi-px5fm
      @lakshmi-px5fm 14 วันที่ผ่านมา

      @@PooraGems සෙරන්ඩිබයිටි

  • @මොකක්දමේ
    @මොකක්දමේ 2 วันที่ผ่านมา

    අනේ අයියේ ඒකනයිට් මැණික් ගැන වීඩියෝ එකක් දාන්න කො මට හිතෙන්නේ මම ලග තියෙන්නෙ ඒකක්

  • @welikalagems1576
    @welikalagems1576 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ good

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @YureshSampath-r7f
    @YureshSampath-r7f 14 วันที่ผ่านมา +1

    Mama kattangen thamai mekath Hoya gathered. Mama morathota pelmadulle

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      Mokadda hoyagathyhe brother ?? Mata therune ne 🥹

  • @ThusharaThushara-s8w
    @ThusharaThushara-s8w 12 วันที่ผ่านมา +1

    Mage laga galak tiyenawa. Ekak oyata pennanna one. Oyage whatsapp # eka ewanna puluwanda? Nathan , oyage office ekata wunath Emma puluwan.

    • @PooraGems
      @PooraGems  12 วันที่ผ่านมา

      Malli nu ekaa video ekee balanna ekta danna pena widihata kiyanan harytaka kiyanna be photo wlainn

  • @JaniduPrasad-b5w
    @JaniduPrasad-b5w 14 วันที่ผ่านมา

    Ayya mata asai paragana.

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      Therune ne malli ??

  • @sewwandi3245
    @sewwandi3245 11 วันที่ผ่านมา

    Aiyawa mata demuwatha di hambuna eth katha karanna poddak baya hithuna 🥺

    • @PooraGems
      @PooraGems  11 วันที่ผ่านมา

      Adee mokata bhaya wennada nangi kata karanepe 🙏🏻

  • @ChanakaRuwan-d9e
    @ChanakaRuwan-d9e 13 วันที่ผ่านมา

    තද කලු පාට සෙරන්ඩිබයිට් තියෙනවද.මට ඒ ගැන පොඩි විස්තරයක් දෙනවද.youtube එකේ කලු ගලක් ගැන විස්තරයක් නෑ.වගකීමක් නැති වීඩියෝ තියෙන නිසා අදහසක් ගන්න බෑ.ජෙම් කෝර්පරේශන් එකට ගියා ජාතියක් කියල කියනව එයාලටත් ලොකු අවබෝදයක් නෑ.මට ඔයාගෙ 4න් නූ එකක් දෙන්න පුලුවන්ද

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Video ekee eehh gena sampoora wistharayakk thiyenawa..
      Private lab ekaakinn try karanna..
      Gala haraha winiwida yanne nethnan wikunaganna sehenama amruy

  • @janithkalhara7263
    @janithkalhara7263 14 วันที่ผ่านมา +1

    සෙරන්ඩි බයිට් එකක් තිබ්බා පොයින්ට් ගලක් ඔය කියන තරම් වටිනාකමක් තිබ්බෙ නැ සුපිරි කිලින් ගලක් 😢

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      Certificate ekaa gaththada ??

  • @rrgaming6095
    @rrgaming6095 13 วันที่ผ่านมา

    අයියෙ මම ලගත් තියෙන්ව ටිකක් නිල් පාට ගලක්
    මම කෙනෙක්ට දුන්නහම එය කිව්ව එක මැරුනු ගලක් කියලා
    ඒකට මොකුත් කරල වටිනාකමක් ගන්න බරිද
    ඔයාව contact කරගන්න් විදිහක් නැද්ද
    වෙන කවුරු හරි උනත් කමක් නෑ
    Potos එවන්න ඔයාව contact කරගන්නෙ කොහොමද

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Malli galata torch ekak gahuwama eliya yanawada malli gala athulenn ??

  • @LalitPushpakumara
    @LalitPushpakumara 6 วันที่ผ่านมา

    I have aserandibite stone (10 carets)

  • @janakaprasad8902
    @janakaprasad8902 13 วันที่ผ่านมา

    Mage ate tiyanawa vikunala d😂😂

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      Certificate ekay.. transparentda kiyalayy wisthara tika pooragems@gmail.com ekta danna

  • @SilvaRohana
    @SilvaRohana 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

    • @PooraGems
      @PooraGems  12 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️♥️

  • @chathurangajems7930
    @chathurangajems7930 13 วันที่ผ่านมา

    👍

  • @dishanthamadu2990
    @dishanthamadu2990 13 วันที่ผ่านมา +1

    🎉❤🎉

    • @PooraGems
      @PooraGems  13 วันที่ผ่านมา

      ♥️♥️💎💎

  • @MaduramgaMaduranga
    @MaduramgaMaduranga 12 วันที่ผ่านมา

    Aiye oyage pho no dannako

    • @MaduramgaMaduranga
      @MaduramgaMaduranga 12 วันที่ผ่านมา

      Mt gena ganna godak dewal thiyanawa

  • @M.R.MARSHADArshad
    @M.R.MARSHADArshad 14 วันที่ผ่านมา

    • @PooraGems
      @PooraGems  14 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @Janaka-dw2hu
    @Janaka-dw2hu 12 วันที่ผ่านมา

    Oya galak thiyenawa

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @PooraGems
      @PooraGems  12 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻💎💎💎💎💎💎🇱🇰

  • @agra7142
    @agra7142 14 วันที่ผ่านมา

    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚👊💯💕💚