ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Good job
Thanks 🙏❤️
Thank ❤❤❤❤❤
Thanks ❤️🙏
ජය පතමි 🌷
Good job 🎉
❤❤❤👍
Thank you❤
Thanks ❤️
Armchair winding gna ona
බෝහෝම ස්තූති ලගදිම වීඩියෝවක් ගේන්න බලාපොරොත්තු වෙනවා channel 1ක sub කරලා තියාගන්න
❤❤❤❤❤❤❤
යාලු කොයිල් එකපිචිචුනාම මිටරයෙන් රිඩින් පෙන්වනවාද පෙන්වනවානමි කොයිලය හොදයි නේද
පුලුවන්නම් මිලී ඔම්ස් බලන්න
පිච්චුන එවගෙත් කම්බිය කැඩිලා නැත්නම් රීඩින් පෙන්නනවා
මයික්‍රො මිටර් ගන්න තියෙන්නේ කොහෙද..
Tools kadawala thiyenawa ❤️🙏
වීඩියෝ එකෙ voice එක අඩුයි
ස්තූති අදහස් දැක්වූවාට 🙏
ම්ම්ම් දෙපැත්තේ ම කොයිල් පිච්චිලා නම් කොහොමද ඕම්ස් ගාන මැන ගන්නේ. විශේෂයෙන් ම වයර් 6ක් එලියට එන කොයිල් වල ඕම්ස් ගාන බලාගන්න බෑ නේද
th-cam.com/video/kJbLeng1SwQ/w-d-xo.htmlsi=LHxl1-1MSVnGmjta මේ වීඩියෝව බලන්න
කොයිල් වයර් කනෙක්ෂන් එකක් දාන්න
මේ වීඩියෝව ඔය වීඩියෝවේ 2වනි කොටස
th-cam.com/video/7i4q_sjswFU/w-d-xo.htmlsi=7_LF_NJn7sWi5s3e
මොකක්ද ඒ පේපර් වල නම.
මිනිලැක්ස් පේපර් කියලා ඉල්ලන්න
පිච්චුන එකක් නං කොහොමද ඕක බලා ගන්නේ ඔන්න ඕම්ස් ගාන
පිචුනාම අපිට පෙන්න තියෙනව කම්බි කලූ පාට වෙලා කම්බීයේ ආවරනය ගිහින් තියෙනවා ඒ වගේම පිච්චුනාම කම්බි එකින් එකට ශෝට් වෙනවා එහේම වුනාම ඔම්ස් අගය අඩුවෙනවා ❤️🙏
අවසානයට ටික පැහැදිලි මදි. කොයිල් එකේ ඔම්ස් check කරන හැටි පෙන්නුවෙ නෑනේ
th-cam.com/video/7i4q_sjswFU/w-d-xo.htmlsi=pjSmVbbxhe82fhmz මේකේ දෙවනි කොටස තියෙනවා බලන්න
කොයිල් එක එතුමට පස්සේ ඔම්ස් ගාන මනින හැටි චෙක් කරලා පෙන්නන්න
th-cam.com/video/7i4q_sjswFU/w-d-xo.htmlsi=pjSmVbbxhe82fhmz
2වනි කොටසේ තියෙනවා ලිංක් එක දාලා තියෙන්නේ බලන්න
Good job
Thanks 🙏❤️
Thank ❤❤❤❤❤
Thanks ❤️🙏
ජය පතමි 🌷
Good job 🎉
Thanks ❤️🙏
❤❤❤👍
Thank you❤
Thanks ❤️
Armchair winding gna ona
බෝහෝම ස්තූති ලගදිම වීඩියෝවක් ගේන්න බලාපොරොත්තු වෙනවා channel 1ක sub කරලා තියාගන්න
❤❤❤❤❤❤❤
Thanks 🙏❤️
යාලු කොයිල් එකපිචිචුනාම මිටරයෙන් රිඩින් පෙන්වනවාද පෙන්වනවානමි කොයිලය හොදයි නේද
පුලුවන්නම් මිලී ඔම්ස් බලන්න
පිච්චුන එවගෙත් කම්බිය කැඩිලා නැත්නම් රීඩින් පෙන්නනවා
මයික්‍රො මිටර් ගන්න තියෙන්නේ කොහෙද..
Tools kadawala thiyenawa ❤️🙏
වීඩියෝ එකෙ voice එක අඩුයි
ස්තූති අදහස් දැක්වූවාට
🙏
ම්ම්ම් දෙපැත්තේ ම කොයිල් පිච්චිලා නම් කොහොමද ඕම්ස් ගාන මැන ගන්නේ. විශේෂයෙන් ම වයර් 6ක් එලියට එන කොයිල් වල ඕම්ස් ගාන බලාගන්න බෑ නේද
th-cam.com/video/kJbLeng1SwQ/w-d-xo.htmlsi=LHxl1-1MSVnGmjta මේ වීඩියෝව බලන්න
කොයිල් වයර් කනෙක්ෂන් එකක් දාන්න
මේ වීඩියෝව ඔය වීඩියෝවේ 2වනි කොටස
th-cam.com/video/7i4q_sjswFU/w-d-xo.htmlsi=7_LF_NJn7sWi5s3e
මොකක්ද ඒ පේපර් වල නම.
මිනිලැක්ස් පේපර් කියලා ඉල්ලන්න
පිච්චුන එකක් නං කොහොමද ඕක බලා ගන්නේ ඔන්න ඕම්ස් ගාන
පිචුනාම අපිට පෙන්න තියෙනව කම්බි කලූ පාට වෙලා කම්බීයේ ආවරනය ගිහින් තියෙනවා
ඒ වගේම පිච්චුනාම කම්බි එකින් එකට ශෝට් වෙනවා එහේම වුනාම ඔම්ස් අගය අඩුවෙනවා ❤️🙏