අස්වැන්න මූදුන්පෙත්තටම ඔසවන සාර්ථක දියර පොහොරක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • අස්වැන්න මූදුන්පෙත්තටම
    ඔසවන සාර්ථක දියර පොහොරක්
    ඉක්මන්වගා.
    #sartakama#diyara#pohorak

ความคิดเห็น • 233

  • @chinthapadmini2260
    @chinthapadmini2260 2 ปีที่แล้ว +12

    කතාව වැඩියි.අවශ්‍ය දේ පමනක් ඉදිරිපත් කරන්න.උපදෙස් ටික වටිනවා ස්තුතියි.

  • @PrasanthiHewawasam
    @PrasanthiHewawasam 6 วันที่ผ่านมา +1

    Watina adahas tikak danagaththa obata godak pin

  • @pradeepikapriyanganipeiris8703
    @pradeepikapriyanganipeiris8703 2 ปีที่แล้ว +75

    කතාව වැඩි ,කතාව අඩු කරලා පොහොර එක හදන විදිහ විතරක් පැහැදිලි කරන්න ,ස්තුතියි .

  • @lankaputhrawlc5409
    @lankaputhrawlc5409 2 ปีที่แล้ว +28

    අනවශ්‍ය කතා ගොඩයි. මුල් විනාඩි 15 ම අනංමනං විතරයි. ඊට පස්සෙ වුනත් අවශ්‍ය දේ හරියට කියන්නෙ නෑ. මිනිස්සුන්ගෙ ඩේටාවලට සාධාරණයක් කරන්න ඉගෙනගන්න ඉස්සෙල්ලම.

  • @wipulawipula2297
    @wipulawipula2297 2 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් වටිනා video එකක් බොහොම ස්තුති ඔබතුමාට ♥️😊

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Thanks so much 🏝️🌱🙏

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 2 ปีที่แล้ว +24

    වැඩි කතා නැතුව අවශ්‍ය ටික කියනවා නම් වටිනවා

  • @priyasilva5086
    @priyasilva5086 2 ปีที่แล้ว +22

    කතාව අහල පොහොරත් එපා උනා.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Thanks so much 🏝️🌱

    • @panchayt8606
      @panchayt8606 ปีที่แล้ว

      😂😂😂😂😂🤩🤗🤗

  • @supunkanishka4055
    @supunkanishka4055 2 ปีที่แล้ว +3

    wede nm supri kathawa tekak adu kara nm patta

  • @chithrawickramarachchi8911
    @chithrawickramarachchi8911 2 ปีที่แล้ว

    වටිනා විඩියෝවක්.ඉදිරිපත් කිරිම අහගෙන ඉන්න හරිම අපහසුයි. ස්තුතියි.

  • @k.g.r.ravinduchamikara5967
    @k.g.r.ravinduchamikara5967 6 วันที่ผ่านมา

    කතාව දෝලාවෙන් ගමන පයින්

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි වටිනවාබුදුසරනයී ආයුබොහෝවේවා ගොඩාරියක් පින්

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว +1

      Obata niduk nirogi dirgayu wewa 🌱🙏

  • @kumarisoysa9564
    @kumarisoysa9564 2 ปีที่แล้ว

    නික කොළ එඬරු කොළ පොහොර වශයෙන් යොදා ගන්නා බව දැනගත්තේ මේ වීඩියෝ එකෙන්. අපව දැනුවත් කලාට බොහොම ස්තූතියි

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 ปีที่แล้ว +3

    සුපිරි ලස්සනයි 👍👍🌱🌱🌱🌱

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      🌱🏝️🤗🤗🤗🤗👍👍👍🙏🙏🙏

  • @ekanayaka2178
    @ekanayaka2178 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින් ස්තුතියි සොබාදහම ටත් ස්තුතියි විශ්වයට ස්තුතියි

  • @mailangeranaweera180
    @mailangeranaweera180 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි

  • @ihalageabayapala9328
    @ihalageabayapala9328 2 ปีที่แล้ว +6

    අහන් ඉදල එපා උනා

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      🌱🏝️🤗🤗🤗🙏

  • @udithadenash4852
    @udithadenash4852 2 ปีที่แล้ว +4

    katawa wadii

  • @visankasanjeewa9226
    @visankasanjeewa9226 2 ปีที่แล้ว

    Awash da pahadili karanawanam thawath watinawa mahathaya

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 2 ปีที่แล้ว

    bohoma hodai harima agei sthuthi

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Obata budusarani 🌱🏝️🙏

  • @tommaamena4898
    @tommaamena4898 2 ปีที่แล้ว +1

    Harima lassanai.bs

  • @ramaniwijendhra5128
    @ramaniwijendhra5128 2 ปีที่แล้ว

    ස්තුතියි ඔඩතුමාට

  • @malanisomalatha
    @malanisomalatha 2 ปีที่แล้ว +1

    Kathawa wadii

  • @sampathrathnayaka1560
    @sampathrathnayaka1560 11 หลายเดือนก่อน

    Wadenam hodai kathawa wadi

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +5

    වාසනාවයි නාදනාවයි තවතවත් සරැසාරවේවා

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 2 ปีที่แล้ว +1

    aiya vanakkam

  • @hgsomalatharajamanthri
    @hgsomalatharajamanthri 10 หลายเดือนก่อน

    Hmmm kathawa wadiiiiii

  • @kusumprasanna9568
    @kusumprasanna9568 ปีที่แล้ว

    Niyamata pahadili karala apita kiya denawa, oba thumata budu saranai

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Obata budusarani 🌱🏝️🙏🙏

  • @ruthsharmalee3878
    @ruthsharmalee3878 5 หลายเดือนก่อน

    දැනුම දෙන එකට පිං විනාඩි 5 කට සීමා කරන්න . එතකොට රසවත් .හුගාක් වෙලා ගන්න කොට අහගෙන ඉන්න කම්මැලි . Sorry මෙහෙම කියන්න වුනාට .ඹබතුමාට ජයෙන් ජය !

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +1

    Wagawata jayawewa

  • @chamindaranasinghe3225
    @chamindaranasinghe3225 ปีที่แล้ว

    මෙම අමුද්‍රව්‍ය සදහා වතුර එකතු කරන්නේ කොහොමද පැහැදිලි කිරීම ගොඩාක් වටිනවා ස්තූතියි

  • @prabodhharsha5007
    @prabodhharsha5007 2 ปีที่แล้ว +3

    හරිම වටිනා උපදෙසක් ටිකාක් ,හැබැයි කතා කරන ක්‍රමය හරි නැහැ,සාමාන්‍යය විදිහට කතා කලා නම් හොඳයි ,

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Thanks brother 🌱🏝️🙏🙏🙏

  • @wow2337
    @wow2337 2 ปีที่แล้ว +1

    ස්තුති වේවා!

  • @samankumara4117
    @samankumara4117 ปีที่แล้ว

    Hoda video ❤

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 2 ปีที่แล้ว

    Good knowledge for the people

  • @dimuthmadushnka2087
    @dimuthmadushnka2087 7 วันที่ผ่านมา

    Mama nam broo diyara pora eka elawalu kunuwenna dala eken ena diyara pohora eka danne

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ...ජයවේවා

  • @indikasaman2098
    @indikasaman2098 2 ปีที่แล้ว

    Ammo kathawa diga

  • @සදරුගමගේ
    @සදරුගමගේ 2 ปีที่แล้ว +6

    කතාව වැඩි වගෙයි..... හොඩක් හොද වැඩක්

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว +1

      Obata niduk nirogi dirgayu wewa 🌱🙏

    • @kumaridisanayake2036
      @kumaridisanayake2036 ปีที่แล้ว

      කයිවාරු ව අයියො මගේ ඔලුව රිදෙනවා

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว +1

    Godaak vatinava.

  • @dilhaniransirini7156
    @dilhaniransirini7156 2 ปีที่แล้ว +1

    Wahi kalayata pohora කෘමි විකර්ශක spray krnne kohomada

  • @priyanthisenanayake8632
    @priyanthisenanayake8632 10 หลายเดือนก่อน

    ❤😊

  • @sha-bs4zr
    @sha-bs4zr 2 ปีที่แล้ว +2

    , apooo kiyavilla wadei

  • @sudathwijayarathna9605
    @sudathwijayarathna9605 2 ปีที่แล้ว +2

    kaiwaruwa wedi

  • @RanjanaArunapriyantha-bt7ss
    @RanjanaArunapriyantha-bt7ss 6 หลายเดือนก่อน

    ඔයා වැල් වටාරමි කියනවා වැඩියි. අවශ්‍ය දේ විතරක් කිවුවනමි ගොඩක් වටිනවා. ඔයත් රසායානික පොහොර වගේ.

  • @dushanthaanurudha5291
    @dushanthaanurudha5291 ปีที่แล้ว

    👍👍

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      🌱🏝️🌾💐🤗👍🙏

  • @geethajayasuriya3515
    @geethajayasuriya3515 2 ปีที่แล้ว

    Kathawa diga wediy kathawa adu karala watina denuma denna puluwan nam loku deyak sthuthiy

  • @AnandaJg
    @AnandaJg 8 วันที่ผ่านมา

    කතාව අඩු කරල අවශ්‍යදේ පමනක් කිව්වනම් හොදයි.
    අනවශ්‍යකතා හරීයට වැඩියි

  • @kanthiedirisinghe5866
    @kanthiedirisinghe5866 2 ปีที่แล้ว

    Eka digata balana Inna amarui kataea wadie

  • @sunilekanayake6033
    @sunilekanayake6033 ปีที่แล้ว

    ලොරිටෝක් පම්පෝරි නිසා බලන්න එපාවෙනව මචෝ..

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      අනේ එහෙම කියන්න එපා මචෝ
      ස්තූතියි 👍🙏

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว

    Taruwan saranai oba tumata danu matha karata thanks for you 🌿🙏🌿🙏🌿🙏

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Speed vadilarala ahanne

  • @AnandaJg
    @AnandaJg 8 วันที่ผ่านมา

    එපාාාාාා වෙනව ශාන්ත.

  • @samangood4252
    @samangood4252 2 ปีที่แล้ว +1

    Ane.. amme...pissu hadanawana.

  • @madusankakumara7007
    @madusankakumara7007 3 หลายเดือนก่อน

    Velava kanava

  • @dinushaperera6631
    @dinushaperera6631 2 ปีที่แล้ว

    thanks bro

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Thanks so much 🌱🌻🦆

  • @malithanuupama2982
    @malithanuupama2982 2 ปีที่แล้ว

    Kathawa wadi

  • @Kumarigunawardena
    @Kumarigunawardena 2 ปีที่แล้ว +1

    Kathawa adukarala kiyanna phora aka hodi

  • @damikakaliyanaarachchi5894
    @damikakaliyanaarachchi5894 2 ปีที่แล้ว +2

    tea wagaaeata monawathma nene mame

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 ปีที่แล้ว

    Super

  • @sarodnuwan5480
    @sarodnuwan5480 2 ปีที่แล้ว

    සුපිරි

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Antima hariya mulata kiwwa nam aulak na

  • @targetdream369
    @targetdream369 ปีที่แล้ว

    Nedakin muge kata. Pohora beela kiyawanawada koheda? Thuuuk

  • @supermind9802
    @supermind9802 6 หลายเดือนก่อน

    කොච්චර කාලයක් ගබඩාකරලා තියන්න පුලුවන් ද

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Mama skip karala antima hariya baluwa.ehema tamai krame .

  • @yasanthabg
    @yasanthabg 2 ปีที่แล้ว +2

    අවන්කවම කතාකරනවා එත් එක අද අයට හිසරදයක්

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබට දිර්ගායූවේවා වේවා බූදූසරණයි

  • @bandarashine615
    @bandarashine615 2 ปีที่แล้ว +4

    අපෝ කතාව වැඩී...

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Thanks 😊😊😊👍🙏

  • @kingsleyperera1523
    @kingsleyperera1523 2 ปีที่แล้ว +5

    කතාව වැඩියි මහත්තයෝ. එපාවෙනවා...

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Samawanna tanks 🌱🏝️

  • @rohanapu6580
    @rohanapu6580 ปีที่แล้ว

    bana kiyanne nathuwa wade karala pennana apith wawana minissu

  • @dayanathamarakoon8170
    @dayanathamarakoon8170 2 ปีที่แล้ว

    Obage kathawa wedi awssa de kiyanna

  • @lankanimadusha7305
    @lankanimadusha7305 2 ปีที่แล้ว

    කියවිල්ල වැඩියි....එපා වෙනවා...ඒත් උපදෙස් ටික වටිනවා.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      ස්තූතියි 👍🙏

  • @rajusuman2494
    @rajusuman2494 2 ปีที่แล้ว

    GODAK HODA PEHEDILI KIRIMAK MAMATH HADAGANNAWA OBATA JAYA SAHODARAYA

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      🌱🏝️🌻😀🤗👍🙏

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 ปีที่แล้ว

    🎉🎉🎉❤❤❤🌺🌺🌺

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      🌱🏝️🌾💐🌷🌺🌸🌻🌼🪴🌹

  • @asokasenevirathna6029
    @asokasenevirathna6029 3 หลายเดือนก่อน +1

    පොහොර හදන හැටි කරුනාකරලා කියන්න ...එපාවෙනවා ...කතාව විතරයි 🤣🤣🤣🤣🤣

  • @sajeewanipradeepa1273
    @sajeewanipradeepa1273 2 ปีที่แล้ว

    Kiyawilla bohoma වැඩි balannath kammalii අවශ්‍ය de witharak kiyanna

  • @dnatapaththu2093
    @dnatapaththu2093 2 ปีที่แล้ว

    Miriswalat goma demmam kola kodawenawned

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Composé samaga misrakara gasmulayata yodagena tanks 🌱🏝️

  • @rukshanchinthanaranasinghe3862
    @rukshanchinthanaranasinghe3862 2 ปีที่แล้ว

    Kayiya wadiy

  • @sujithsevjith9091
    @sujithsevjith9091 2 ปีที่แล้ว +1

    වම්බටු කරල්වල දුබුරු පාට මලකඩ වගෙ ඇතිවෙන්නෙ ඇයි කියා දැනගන්න පුලුවන් ද,ස්තුතියි .

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      වගාවේ පස පරිස්සාකර බලන්න

  • @kirthikarunasena3038
    @kirthikarunasena3038 8 หลายเดือนก่อน

    Mekata dana wathura pramanaya kopamanada kiyala kiquqe naha .

  • @avperera3286
    @avperera3286 2 ปีที่แล้ว

    Pohora tike hadana hati ikmanin kiyaja denna.

  • @ihalageabayapala9328
    @ihalageabayapala9328 2 ปีที่แล้ว +5

    කත වැඩියි පොහෙ⁣ර අඩුයි

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      🤗🤗🤗🙏

    • @ashenaloka1038
      @ashenaloka1038 2 ปีที่แล้ว

      කතාව වැඩි අහන් ඉන්න කොට එපා වෙනවා .....

  • @prasadrangana6368
    @prasadrangana6368 2 ปีที่แล้ว +1

    Vidiyo aka hodai pamporiya wadii

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Thanks my badr 🌱🏝️🙏

  • @user-ew4zq6gf5r
    @user-ew4zq6gf5r 29 วันที่ผ่านมา

    අවශ්‍ය දේ පමනක් කියන්න අපේ කාලය නාස් තියක් විඩියෝව කෙටි කරන්න.දැනුම දුන්නාට පිං කෘෂි කර්ම ඇමතිට ඔවා කියන්න

  • @sjayawardena29
    @sjayawardena29 2 ปีที่แล้ว

    Me Seeds Goviyanta laba denna.

  • @wmhtfernando7051
    @wmhtfernando7051 2 ปีที่แล้ว

    Abc

  • @lalithgunasekara4816
    @lalithgunasekara4816 2 ปีที่แล้ว

    👍👍👍👍🙏🙏🙏🙏

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      🌱🏝️👍🙏🙏🙏

  • @korawagesharikasandakelum8697
    @korawagesharikasandakelum8697 2 ปีที่แล้ว

    Meke සති keeyen කීයටද පොහොර ගහට damanne

  • @hasanthapushpakumara93
    @hasanthapushpakumara93 2 ปีที่แล้ว

    Kathava vadi appa hisa radayak

  • @upuludayakumara4983
    @upuludayakumara4983 2 ปีที่แล้ว

    Katawanam wedi.adu karala wistare kiyanna..

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      🤗🤗🤗🙏🙏🙏

  • @sujeebro
    @sujeebro 2 ปีที่แล้ว +2

    කියවනවා වැඩියි

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      ස්තුතියි දිර්ගායූවේවා 🙏🙏🙏

    • @indramenike8470
      @indramenike8470 2 ปีที่แล้ว

      Tikak guru mushtiya thiyaagannawa wagei paanne

  • @jayathilakabandara4330
    @jayathilakabandara4330 2 ปีที่แล้ว

    Anawasya katha wadiy awasya de witharak keewanam thamai watinne

  • @induni2516
    @induni2516 2 ปีที่แล้ว +1

    ඔබතුමා තෙරැවන් සරනයි ⁣කවිරැ කොහොම කිවිවත් කාබනික වගාව හුරැ කරන්න පෙලබුනො රටෙ ජනතාවගෙ ශරිර සෞඛ්‍යය ගැන හිතලා කියලා තෙරැමි යන්නෙ කීයෙන් කීදෙනාටද ??? දැනුවත් කලාට බොහෙම පිං

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏

  • @manjulaperera604
    @manjulaperera604 2 ปีที่แล้ว

    Phohora wala watinakamata wada kathawa ahan inne kohomada

  • @anujapriyanthi1689
    @anujapriyanthi1689 2 ปีที่แล้ว +1

    Add akkda

  • @pragathimanathunga8317
    @pragathimanathunga8317 2 ปีที่แล้ว

    Vedio hodai...kaiya thamai epa wenne...

  • @chandanamallawaarachchi2727
    @chandanamallawaarachchi2727 ปีที่แล้ว

    කියවනවා නම් වැඩියි...

  • @piumaliamunugama1909
    @piumaliamunugama1909 2 ปีที่แล้ว

    Dawas keeyak tiya ganna puluwanda

  • @sogeramid1361
    @sogeramid1361 2 ปีที่แล้ว

    Lssani stuti

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Thanks 👍🙏👍👍👍

  • @lakmalpeiris3946
    @lakmalpeiris3946 2 ปีที่แล้ว

    Vathura kochchara danna onada mahaththayo

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว +2

    අම්මො මෙච්චර කතාකරන්න
    එපා ඉන්ටනෙට් යනවා දැන්ගනන්
    හැමදෙම කෙටියෙන් කියන්න එපා
    වෙනවා එනිසා වැදගත් මේ වි ඩියෝ
    එක එවුනාට කතාව වැඩි

  • @kasunpekanayake3112
    @kasunpekanayake3112 2 ปีที่แล้ว

    Kaiya wadi