ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ශනුද්‍රි ගොඩක් හොඳ ලමයෙක්. හැබැයි ඉතින් දිනක්ශි තමා මේ පවුල ගොඩ දැම්මේ. නන්ගිලාටත් ලස්සනට ඉන්න පාර හදලා දීලා.❤
මීට වඩා මොන තෑගිද දුවෙක්ගෙන් අම්මා තාත්තට ඔයාට ගොඩාක් පිං ශනූ එයාලා මෙහෙම සතුටින් තියන්න බලාගන්නවට❤❤
kiyanna awa eka man
ඔයා වගේ මේ ලෝකෙ හැම දරුවෙක්ටම තමන්ගෙ අම්ම තාත්තව සතුටු කරන්න පුලුවන් විදියෙ හැම දෙයක්ම කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😊❤️
අපේ ආච්චි අම්මගෙ නම් ලෙන්ස් දාන්න ගිහිම් ඔච්චර friendly කවුරුත් හිටියෙ නැහැ staff එකේ. Private තමා කරේ. හැමෝටම එක වගේ වෙනව නම් ගොඩක් හොදයි ❤
මේක ටිකක් ප්‍රොමෝෂනල් වීඩියෝ එකක් වගේ...වැඩිය ක්‍රවුඩ් එකක් එහෙමත් පේන්නවත් නෑ කිසිම තැනක...හොස්පිටල් එහෙම නෑනේ සාමාන්‍යෙන්...
නිදුක් නීරෝගිව ඉන්න දීර්ගායුශ ලැබේවා.ඔයා හරි ආදරනීය දුවක් 9:19
ප්‍රියසාද් අන්කල් හරිම චාම්.. පාඩුවෙ ඉන්න චරිතයක් ...❤️
ශනූගෙ තාත්තගෙ වචනය.. *මරේ මරු* ❤❤❤😂😘
අම්මපා
ප්‍රියසද් පවුලෙම්ම වැඩියෙන්ම ශනුට කැමති අය කෝ බලන්න 😊❤
🥰
88
oo
❤☺️
මමනම් තුන්දෙනාටම එක වගේ කැමතියි ❤❤❤
වාසනාවන්ත දුවක් අම්මගෙන් බීපු කිරි වල ණය ගෙවෙනවා ඔය වගේ උතුම්වැඩ වලින් තෙරුවන් සරණයි ❤❤❤❤❤❤නංගා❤❤❤
හැම දේමාපියේකුටම ලැබෙන්න ඔනේ මේ වගේ දේමාපියන්ට සලකන හරිම ගුණ ගරුක ළමයි ❤️🙏. aunty ගෙයි uncle ගෙයි මුනේ තියේන සතුට බලන්න එපැයි ❤️❤️ අම්මිටයි තාත්තිටයි දීලා තියෙන්නේ වටිනම anniversary gift එකක් තමයි කාලේට හරියන 👌👌අන්න්තිමට try කර sunglasses එක ලස්සනයි අක්කිගේ face එකට 👌💯
ශනු මාරම creative. එයාගේ විදියට ගොඩක් කැමති. අනිත් දෙන්නාටම වඩා එයා ඉස්සරහින් ඉන්නවා🙂 එයාගේ අමුතුම අදහස් තියෙන්නේ💓💓
ආදරණීය ශනූ... ඔයා වගේ දරුවෙක් ලබන්න ඔයාගේ අම්මයි තාත්තයි ගොඩාක් පිං කරල තියෙනවා....ඔයාගෙ ජීවිතේ enjoy කරනවා වගේම ඔයා ඔයාගෙ ආදරණීයන් ගැන බලන විදිය එයාලට ආදරේ බෙදන විදිය දකින්නත් ආසයි...ඒක හැමෝටම ආදර්ශයක්.....ඔයාගේ ජීව්තේ ලස්සනටම ගෙවෙන්න ඕනි හැමදාම.... ❤❤❤ හරියට ආදරේ කරන ආදරෙ බෙදන අයට කවදාවත් වරදින් නෑ.....🥰
මට මගේ අම්මා ,අප්පච්චී මතක් වුනා. ඒ දෙන්න දැන් ජීවතුන් අතර නෑ. දෙමාපියන් ඉන්න කාලේ ආදරණීය ලෙස දෙමාපියන්ට සලකන තරුණ ඔයා ගැන මට හරිම සතුටුයි. ඔයාලා සමාජයට දෙන පණිවිඩය හරිම වැදගත් .❤❤❤❤❤❤❤❤❤
ඔයා හරිම ආදරනීය දුවෙක්..❤️හරිම වසනාවන්ත ආදරනීය පවුලක්.❤️
කොතන වුණත් එතන ඔයාලට හරිම හොද වෙන්නේ ඔයාලා celebrityලා නිසා
Ow..nkn aya giyta ochchr ohoma respect ,care krnne ne ...
😂😂😂@@sandaminisamararathna820
Ow bn@@sandaminisamararathna820
ammati thaththati oya dune hodama thaggak harima sathutui budusarani ♥
ඔව්😢
ඔයා හරිම වාසනාවන්ත ගෑනු ලමයෙක්..හරිම වාසනාවන්ත පවුලක්🌝මන් හරිම ආසයි ඔයාගෙ ව්ලොග්ස් බලන්න ශනූ අක්කි...😊
මේ වගේ දරුවෙක් හැම අම්මෙකුටම තාත්තෙකුටම වාසනාවන්
අනෙ ඔයා හරි වාසනාවන්තයී අක්කි...ඔය වගේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි...ඔයා තමා my favorite actor ❤️❤️❤️බුදු සරනයි ❤️❤️😍😍
ඔයා හොදයි ශනූ ❤❤❤ මට කට්ට ගැහුවම කලන්තේ හැදෙනවා.... බුදුසරණයි
අක්කි කරපු වැඩේ නම් parents ලට හරිම වටිනවා.. හැබැයි ඉතින් ඕක paid promotion එකක් හරි invite කරපු එකක් හරිනේ... එකත් කියලා දැම්මනම් වැඩේ මීට වඩා ලස්සනයි...
💯💯
17:46 අම්මිගේ ලැජ්ජාව..අනේ ලස්සනයි අනේ.😚
අක්කේ මන් ඔයාගේ vloG සෑහෙන්න අනිවාර්යයෙන් බලනවා... ඔයාගෙන් ජිවිතේට ගත්ත හොද දේවල් 100% ඒ අතරින් මන් ඔයාගේ දැක්ක special දේ තමයි ඔයා අම්මාට තාත්තට සලකන විදිය ඒ විතරක් නෙවෙයි සහොදරියන්ට,බබාලට ආදරේ කරනවිදිය හරිම සතුටුයි අක්කේ ... Happy life ❤🎉
අක්කෙ මට මේ අවුරුද්දට 18 යි. මට අක්කල තුන් දෙනාගෙම විඩියො බලනව. එත් මන් ආස අක්කගෙ විඩියො බලන්න ටිකක් වැඩියෙන්.. ඒ බලන හැමවෙලෙම මට හිතුන්‍ර අනිවාර්‍යෙන්ම මමත් අක්ක වගේම මගෙ වගකීම් හරි ලස්සනට කරන හරි ලස්සනට සතුටින් ජීවත් වෙන මගෙම කියල බ්‍රෑන්ඩ් එකක් හදන් ඉන්න.. වැඩිපුරම හිතට දැනුන විසියො එක තම අක්කගෙ අම්මට ලස්සනට කුස්සිය හදල දුන්න එක.. මාත් මගෙ ජිවිතෙ ලස්සනට ප්ලෑන් කරල ජිවිතේ දිනනව අක්ක වගේම අක්කගෙ විඩියො බලන හැමදාම මට දැනුනු එකම දෙ ඒක..❤️
වෙනස් විදියට හිතලා වෙනස්ම තෑගි දෙනවා දැකලා තියෙන්නේ ඔයා විතරයි එක නම් ගොඩක් වටින දෙයක් අපිත් එක්කත් මෙවා බෙදාගෙන අපිටත් අයිඩියා එකක් දෙනවට ගොඩක් තෑන්ක්ස් ❤😊
Happy anniversary ❤ආසයි මගේ අම්මාවයි තාත්තා වයි සතුටින් තියන්න. ඒකට වාසනාව ලැබෙන්න ඕනේ.😊
ඒ වාසනාව ඔයාට ඉක්මනට ලැබේවා!
ගොඩක් වැදගත් vlog එකක් ශනු හොදම Anniversary gift එක මේක වෙන්න ඇති එයාලා දෙන්නටම ලැබුන ඔයාගේ vlogs එකකට එකක් different මම ගොඩක් ආසයි ඒකට ඉතින්
මේ වගේ දෙමව්පියන් ලබපු දරුවොත් වාසනාවන්තයි.ඒ වගේම මේ වගේ දරුවෝ ලබපු දෙමව්පියන් වාසනාවන්තයි ❤
මාත් හරි කැමති ඉන්ජෙක්ශන් ගහනවාට ලේ ගන්නවා වගේ දේවල් වලට බලන් ඉන්න වුනත් මාර ආසයි... බෙහෙත් බොන්න කැමති නම් නෑ ටිකක් වත්.😊
Exam stress එක නැති කර ගන්න වීඩියෝ එක බලන මම 😌❤️🌹 LOVE Shanudrie Akka❤️🌹
ඔයා හරිම පිංවන්ත කෙල්ලෙක් ... හැමදාම සතුටින් ඉන්න අක්කි..❤❤
E promotion eka niyameta galapuna anniversary gift ekata 😍💟 happy anniversary 🎉
ඔයාව දැක්කත් හිත නිවෙනවා මැණික ❤ හොදම හොඳ දුවක්. ආදරෙයි මැණික
අනේ ඇත්තටම අක්කිගෙ මේ අයිඩියා එක ශෝක් .දෙමව්පියෝ සතුටු කරන්න හිතෙන එකම මාරයි❤❤❤❤.බුදුසරණයි අක්කි ❤❤❤❤❤.අම්මි තාත්තිටයි නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙන්න ඕන බුදුසරණයි ❤❤❤❤
වටිනා දරුවෙක් පැටියො ඔයා ❤ God bless you !ඔයාට ඔයාගෙ pilot type sunglass එක ලස්සනයි ❤
Marketing 😁 අපි ගියාමත් මෙහෙම සැලකුවොත් හොඳයි ඉතින්... එහෙම ගිය කෙනෙක් ඉන්නව නම් මේකට comment එකක් දාන්න..
ශානු කියන්නේ හැම අතින්ම ගොඩාක් දක්ෂ චරිතයක් ආදරෙයි හැමදාම🤩🤩🤩🤩
ඔයා අක්කි ලොකු කුඩා හැමෝටම ආදර්ශයක්❤
අනේ මමත් මාරම ආසයි මගේ අම්මයි තාත්තී කැමතිම දේවල් අරන් දෙන්න😊අනිවරෙන්ම මමත් ඒ දේ කරනවා❤මේ අව්රුද්ද විතරයි🎉ඊට පස්සේ මන් හොඳ job එකක් කරලා මගේ අම්මයි තත්තාට සලකනවා😊 ඒක තමයි මගේ ජිවිතේ තියන එකම බලාපොරොත්තුව😊❤හැබැයි මගේ ජිවිතේ තියන සමහර ප්‍රශ්න නිසා මට ඒ දේ කර ගන්න පුලුවන්ද කියලා මට බයයි😢ඔයා මාර ලකී අක්කි.මටත් ඉන්නවා ඔයාගේ වයසේ අක්කි කෙනෙක්❤මමත් ආසයි ඔයා වගේ සතුටින් ඉන්න😊හැබැයි මට සතුට කියන දේ ගොඩක් ඈතයි😢හැබැයි මන් අදටත් විශ්වාස කරනවා මටත් සතුටින් ඉන්න කාලයක් කාවදම හෝ එයි කියලා😊😊මන් මේ අක්කිගේ vlog වලට දාන 1 වැනි comment එක❤
අනේ ශනු ඔයා ගොඩක් වටින gift එකක් දීලා අම්මිටයි,තාත්තිටයි,මේ වගේ දේවල් නිසා තමයි ඔයාගේ ජීවිතේ හැමදාම ලස්සන වෙන්නෙ,හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්නෙ.ඒ අයගෙ ආශිර්වාදය තරම් වටින දෙයක් තවත් නෑ.....❤❤❤ආදරෙයි ඔයාට හැමදාම .....❤❤❤❤
ලස්සනයි දෙමාපියන්ට මේ දෙන ආදරේ ඔයාට ගොඩක් පිං සියලුම දෙවියන්ගේ පිහිටයි
කාගෙන්වත් දැකපු නැති anniversary❤ gift එකක් .niyamai
ඔයා ගොඩාක් හොඳ දරුවෙක්. දෙමව්පියන් වෙනුවෙන් යුතුකම් සහෝදරියන් වෙනුවෙන් යුතුකම් අනිත් හැමෝම වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන ආදරණීය දරුවෙක්. ඔයාගේ සතුට විනෝදය වගේම අනිත් අයගේ සතුට විනෝදය නිතරම ප්‍රාර්ථනා කරන දරුවෙක් වගේ තමයි මට නම් හිතෙන්නේ. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. තෙරුවන් සරණයි 🙏 තව එකක් කියන්න ඕන. මේ පිටරටවල්වල වුනත් හොස්පිටල් වල ඔය වගේ. පේෂන් කෙනෙක් ආවහම එයාගේ හැම වැඩක්ම කරලා ඉවර වෙනකම් එක් අයෙක් අනිවාර්යයෙන්ම එයාට උදව්වට හැම තැනකටම එනවා. අපේ ලංකාවේ බොහොම කලාතුරකින් තමයි ඔය වගේ දෙයක් දකින්න ලැබෙන්නේ.
නිදුක් නිරෝගී බවය ලැබේ තෙරුවන් සරණයි සියලු දෙනාටම.
ඔයා දෙමව්පියන්ට හොද දුවෙක්.හැමෝට ම ආදර්ශයක් බුදුසරණයි ❤
ඉන්ජෙක්ශන් ගහනවට කැමති කෙනෙක් ගැන ඇහුවමයි 😅❤
මාත් හරි කැමති ඉන්ජෙක්ශන් ගහනවාට. බෙහෙත් බොන්න කැමති නම් නෑ ටිකක් වත්.😊
ශනු ඔයා හොද දුවෙක් ඔයාගේ අම්මටයි තාත්තාටයි ඔයෙ හොද දුවෙක් ඔය ගොඩක් අම්මටයි තාත්තටයි හාරිම අදරෙයි ඵවා හොද දෙවල් මම දැක්කා නත්තලට අම්මට කුස්සියට පැට්ටි කබඩ් ගහාලා දුන්නා ඔයාට ජේසු පිහිටයි
ආදරණීය ලස්සන තෑග්ගක්.මං ඔයාත් එක්ක කතා කරන්න මාර ආසාවෙන් බලාගෙන ඉන්නවා.❤️❤️❤️
ශනූ අක්කී ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤
ශනූ අක්කිගෙ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා. මොකද.. හරි නිහතමානී සහ ගත කරන ජීවිතය හරි සැහැල්ලුවෙන් ඉන්නෙ. 🤍💢💛
ශනු අක්කි ඔයා නම් ඇත්තටම ඔයාගෙ අම්මියි තාත්තියි වෙනුවෙන් කරන්නේ ඒ දෙන්නට ගිෆ්ට් විදියට දෙන්නෙ ඒ දෙන්නට වැදගත් වෙන විදියෙ දේවල්මයි...කලින් කිචන් එක රෙෆෙයාර් කරලා දුන්නා...ඇත්තටම ඔයා අනිත් අයට වඩා ගොඩක් වෙනස් කෙනෙක් අනාගතේ වෙනුවෙන් හැමට ප්‍රයෝජනවත් වන වැදගත් වන දේවල් තමයි කරන්නෙ...අනිත් අය වගේ සල්ලි නාස්ති කරලා ශෝභන වැඩ නැහැ....ඔයා කරන දේවල් ඇත්තටම අපටත් ආදර්ශයක් ,ආදරෙයි අක්කි හැමදාමත් 😘,සතුටින් ඉන්න ❤ 👋
Shanuge vlogs වලින් අපේ life එකට add කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒක වටිනවා. Keep it up ❤️ and good luck to your journey ❤️🥀
ඔයා මාරම හොද ගුණයහපත් දෙමවපියෝ ප්‍රර්ථනා කරන්න ඕන දුවෙක්.මාත් ආසයි.පිං මේ වගේ දේවල් සමෑජෙට පෙන්නනවට.ගොඩක් ආදරෙයි ඔයාට .ආඩම්බරයි ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් විදිහට ඔයා ගැන.ආසයි එක මොහොතකට හරි දකින්න කතා කරන්න.තෙරුවන් සරණයි නංගි.වරදින්නෙ නෑ කවදාවත් ඔයාට
ලංකාවේ හොඳම ජනප්‍රියම ලස්සනම නිලිය ශනූ❤
😂
මාත් මගෙ අම්මවයි අප්පච්චිවයි එක්කන් යනවා fullbody checkup ekata.. thank you shanu... gdk ayata amthka una maga aruna deyk meka. Gdk pin oytath🙏❤️
ශනූගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් 🤩
ඔයා වගේ දරුවෙක් ලැබුණ ඒ දෙමව්පියො මාර වාසනාවන්තයි❤
දෙමාපියන් ගැන හැමෝටම ඔහොම හිතෙන්නේ නෑ අද කාලේ ළමයන්ට..ඒ අතින් මේක හරි ආදරණීය තෑග්ගක්....❤❤❤❤
Ammige thaathige body cheque up එකක් ...කොච්චර හොඳ වටින තෑග්ගක් da akkaka දෙන්න ta තියෙන්නේ බලන් ඉන්න...නංගී වැඩකාරයා ..❤👍💐
ඒක නම් ගොඩක්ම හොද ආදරනීය 🎁 gift ekak ශනූ ❤❤❤
Such a beautiful and important vlog Shanu akki ! ❤️ ඇත්තටම කියනව නන් ශනූ ගේ ජීව්තෙන් ගන්න ඕනේ හොද වැදගත් දේවල් ගොඩක් තියනවා. මේ තියෙන්නෙ ඒකෙන් එකක් 🥺❤️ ඔයාගෙ vlogs බලන්න ඇබ්බැහි වෙලාම ඉන්න එකත් මට ලැබුනු blessing එකක් කියල හිතනව ශනූ අක්කි. මාත් ආසයි කවදහරි මගේ අම්මවත් තාත්තවත් මෙහෙම එක්කන් යන්න 💕🙏මේ වගේ හොද දේවල් කරන්න ඔයාට තවත් ශක්තිය , හැකියාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා !! 🙏 May God bless you and for your family 🤍🤍🤍
Nangi oyata api godak adarei...oyage pawlatath ehemai..hama vidio ekakma aniwa balanawa..👍😘😘♥️🤗
මටත් ඉන්නවා ඔයා වගෙම ආදරනීය දුවලා දෙන්නෙක් .මම මේක බලන්නේ හරිම ආසාවකින් ..
Sanuge amma dan mahathwala harima lassani❤❤ammatai thathtahai dannatama nirogi suwaya pathanawa,happy anniversary both of you🎉
අක්කිව මම අද දැක්කා holy family convent බම්බලපිටිය එක ලගදි... අනේ කතා කරන්න උනේ නැහැ.අක්කි ඉක්මනට ගියානේ😢..අසාවෙන් බලන් හිටිය කතා කරන්න මං.❤
Akkita mn hri kmati.oyage jiviten mn godak dewal egena gtta ❤❤❤
හරිම සතුටුයි මේ වගේ දූවෙක් ලැඛුන එක අම්මයි තාත්තා යි හරිම වාසනාවන්ත යි බුදු සරණයි දූව
ඔයා වගේ යහපත් දුවෙක් ලැබෙන්න ඒ අම්මයි තාත්තයි හරිම වාසනාවන්ත යි❤
Ammagei thaththagei nirogikama thamai gdakma wedagath...mkda eyala nisane api me vidiyata polawe payagahala jeewath wenna...❤❤❤❤❤❤
ඒ sunglass දෙක ලස්සනයි
ශනූ අක්කී, ඔයා හොඳ ආදර්ශමත් දුවෙක්❤
ඔයා හොඳ දුවක් .ජේසු පිහිටයි ඔයාලාට .❤❤❤❤
ඔයා හොද දුවෙක් ශනු ඔයාගෙන් අපිට ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා ❤❤😘😘😘
දාපු ගමන්ම මමත් ආවා ඔන්න බලන්න 😍❤️
ගොඩක් හොඳයි මෙවැනි යහපත් දේ සමාජයට දීම . දෙමාපියන්ට ආදරේ කරන ආදරණීය දියණියක් ඔයා ❤
ඔයාගේ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ශනු.අනේ ප්ලීස් Day in life vlogs♥️♥️♥️♥️♥️♥️ එකක් ඕනී .වෙනසකටත් එක්ක .❤❤❤❤❤❤❤❤❤
ශනූ නංගි ඔයා ගොඩාක් ආදරෙයි නේද අම්මිට තාත්තිට ආසයි ඔයා වගේ දෙමාපියන්ට බලන දුවක් වචන නැහැ මට ඔයාට ❤❤❤❤❤❤
ඔයාලට විතරයි අනෙ ඔහොම treat කරන්නෙ
Ow promote krn nisa
@@formywellbeing හ්ම්ම් ඔව්.
අනේ හරි ශෝයී අක්කියෝ….. ඔයාට ගොඩක් පිං අම්මවයි තාත්තවයි ඒම තැනකට එක්කන් ගියාට🙏 අක්කි තවත් ලස්සන වෙයී ඕම ඒවා කරාම ඒ දැනෙන සතුටම ඇති, පුදුම ආසාවකින් අද වීඩියෝ එක බැලුවෙ අම්මයි මායි අම්මට ගොඩක් සතුටුයි කීවා අද වීඩියෝ එක බලලා අක්කිට ගොඩාරියක් පිං කියන්න කීවා එයත්, ආ අර දෙවෙනියට දාපු කන්නාඩි දෙක අක්කට ලස්සනයි ඉතිම් මටනම්, ආදරෙයි අක්කි♥️ බුදු සරනයි
Oya vlog ekak danakan innneeee...... marama asai oyage style ekata....❤❤❤
අම්මො මමත් ලේ ගන්නවට හෙන ආසයි.. 😂ඉස්සර හෙන බයයි..ඒත් පොඩිකාලෙ බයයි ගොඩක්. මම පොඩි කාලෙ වැඩි හරියක් හිටියෙ hospital ඒකෙ ඒක නිසා හුරු වෙලාම දැන් ආසයි.. 😂
ආසාවෙන් video බලන එකම channel එක 😌❤
කටු ගහන්න ආස නැ එත් එක කරන්න වෙනවා 😢Ecg අරන් තියෙනවා ❤️🩹අසනිප තත්වයක් තියෙන නිසා 😊වයසට යන්න ඔනෙ නැ ලෙඩ වෙන්න එ අත්දැකිම මට තියෙනවා ❤ ගොඩාක්හොද වැඩක් ❤❤❤❤
Black sun glasses දෙක ලස්සනයි ඔයාට අක්කියෝ ඔයා කොහොමත් ලස්සනයි අනේ ආදරෙයි😍😍😍❤️❤️❤️
ශනූගේ තාත්තා ශෝක් අනේ..මං හරි ආසයි..එයා young❤ඒ වගේම ඒ පවුලටම ආදරෙයි තුන් දෙනාගෙම vlogs බලන මං..❤❤❤ශනූට ආදරෙයි කටහඩ ලස්සන ❤❤
ඇත්තමයි අක්කීයෝ ඔයා වගේ දරුවෙක් ලග අම්ම තාත්ත ඉන්නව කියන්නෙ වාසනාවක්.ඔයි හොද ගතිගුණ නිසාම ඔයාට දවසින් දවස හරියන්න ඕන ❤ඔයාගෙන් ගොඩක් දෙවල් මාත් මගේ life එකට එකතු කරගත්ත.තෙරුවන් සරණයි අක්කියෝ🙏❤️
හොඳ දරුවෝ ඉන්න ,හොඳ දෙමව්පියෝ .මම ත් කීප විටක් ECG කරලා තියෙන වා.මම canser patient කෙනෙක් .
Oyage video vlogs balanawa mn sawdi wala idan oyala thundenagema ලස්සනයි 😊😊😊 math ehemayi mage ktu gahanawata hari kemathi mn podi kale kiwe beheth bonna naha widinna kiyala mn marama asayi le dennath 😊oyalage ammayi tjathrhayi hari ahinsakayi
Athtatama watina mila kala nohaki gift ekak shanu..... Oya kawadath aluth dewal tama ammita ththta apith ekka bedaganne.. Oyagen loku ayata unath ganna godak dewal tiyenawa.. Watinawa.... Best ❤❤❤❤........ 1st dapu spek 2ka lassanai shanu....... Ammai ththtai nirogimath wewa oyatath ehemmai.. Sathutin parisamata inna hamadamath..... Teruwan saranai....... Jesu pihitai.. ❤❤❤
තාත්තා නම් මරෙ මරැ.අම්මායි තාත්තයි හරිම සොක් .ඔයාලා හැමොටම ආදරෙ යි ❤❤❤❤❤❤❤
Shanu මම ගොඩක් කැමතියි ඔයාගේ වීඩියෝ බලන්න මට තාම වයස අවුරුදු 13 යි 😀
අක්කි තාත්ති එක්ක vlog එකක් ඕනෙ
ශනු අක්කීට මාරම ආදරේයි ❤ 🥰
Video eka danakan balan hitiya mn wage aya sitida 🥰
Atthatama shanu grate...shanu akkala dennatama wediya issarahin innawa....apitath loku adarshyak shanu...mkda ammai thaththai denna gena full body chekap ekak wage gift ekak eka marai...adarei shanu petiyo❤❤❤❤❤❤
ඔයාට සුබ පතනවා ආනාගතය සාර්තක කර ගන්න කියලා .❤ඔයා තමයි දක්ශම God bless අපි ඔයාගේ vlogs 🎉බලන්න මාර දක්ශයි bye❤❤❤❤
හොද ළමයා... මේ VLOGS බලන අයටත් ආදර්ශයක් දෙනවා...
ආදරනිය දුවෙක්
ගිය අවුරැද්දෙ ත් ඇනවසරිය බැලුවා 3ක් විඩියෝ එක. අසාවෙින් හැමදාම බලනවා ❤❤
Late wishes Happy Anniversary both of them ගොඩක් හොඳ දුවෙක් God bless your family ❤❤❤❤❤
Dr. Galapaththi amazing doctor who treats many foreign guests in 5 star hotels.
ශනුද්‍රි ගොඩක් හොඳ ලමයෙක්. හැබැයි ඉතින් දිනක්ශි තමා මේ පවුල ගොඩ දැම්මේ. නන්ගිලාටත් ලස්සනට ඉන්න පාර හදලා දීලා.❤
මීට වඩා මොන තෑගිද දුවෙක්ගෙන් අම්මා තාත්තට ඔයාට ගොඩාක් පිං ශනූ එයාලා මෙහෙම සතුටින් තියන්න බලාගන්නවට❤❤
kiyanna awa eka man
ඔයා වගේ මේ ලෝකෙ හැම දරුවෙක්ටම තමන්ගෙ අම්ම තාත්තව සතුටු කරන්න පුලුවන් විදියෙ හැම දෙයක්ම කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😊❤️
අපේ ආච්චි අම්මගෙ නම් ලෙන්ස් දාන්න ගිහිම් ඔච්චර friendly කවුරුත් හිටියෙ නැහැ staff එකේ. Private තමා කරේ. හැමෝටම එක වගේ වෙනව නම් ගොඩක් හොදයි ❤
මේක ටිකක් ප්‍රොමෝෂනල් වීඩියෝ එකක් වගේ...වැඩිය ක්‍රවුඩ් එකක් එහෙමත් පේන්නවත් නෑ කිසිම තැනක...හොස්පිටල් එහෙම නෑනේ සාමාන්‍යෙන්...
නිදුක් නීරෝගිව ඉන්න දීර්ගායුශ ලැබේවා.ඔයා හරි ආදරනීය දුවක් 9:19
ප්‍රියසාද් අන්කල් හරිම චාම්.. පාඩුවෙ ඉන්න චරිතයක් ...❤️
ශනූගෙ තාත්තගෙ වචනය.. *මරේ මරු* ❤❤❤😂😘
අම්මපා
ප්‍රියසද් පවුලෙම්ම වැඩියෙන්ම ශනුට කැමති අය කෝ බලන්න 😊❤
🥰
88
oo
❤☺️
මමනම් තුන්දෙනාටම එක වගේ කැමතියි ❤❤❤
වාසනාවන්ත දුවක් අම්මගෙන් බීපු කිරි වල ණය ගෙවෙනවා ඔය වගේ උතුම්වැඩ වලින් තෙරුවන් සරණයි ❤❤❤❤❤❤නංගා❤❤❤
හැම දේමාපියේකුටම ලැබෙන්න ඔනේ මේ වගේ දේමාපියන්ට සලකන හරිම ගුණ ගරුක ළමයි ❤️🙏. aunty ගෙයි uncle ගෙයි මුනේ තියේන සතුට බලන්න එපැයි ❤️❤️ අම්මිටයි තාත්තිටයි දීලා තියෙන්නේ වටිනම anniversary gift එකක් තමයි කාලේට හරියන 👌👌අන්න්තිමට try කර sunglasses එක ලස්සනයි අක්කිගේ face එකට 👌💯
ශනු මාරම creative. එයාගේ විදියට ගොඩක් කැමති. අනිත් දෙන්නාටම වඩා එයා ඉස්සරහින් ඉන්නවා🙂 එයාගේ අමුතුම අදහස් තියෙන්නේ💓💓
ආදරණීය ශනූ... ඔයා වගේ දරුවෙක් ලබන්න ඔයාගේ අම්මයි තාත්තයි ගොඩාක් පිං කරල තියෙනවා....ඔයාගෙ ජීවිතේ enjoy කරනවා වගේම ඔයා ඔයාගෙ ආදරණීයන් ගැන බලන විදිය එයාලට ආදරේ බෙදන විදිය දකින්නත් ආසයි...ඒක හැමෝටම ආදර්ශයක්.....ඔයාගේ ජීව්තේ ලස්සනටම ගෙවෙන්න ඕනි හැමදාම.... ❤❤❤ හරියට ආදරේ කරන ආදරෙ බෙදන අයට කවදාවත් වරදින් නෑ.....🥰
මට මගේ අම්මා ,අප්පච්චී මතක් වුනා. ඒ දෙන්න දැන් ජීවතුන් අතර නෑ. දෙමාපියන් ඉන්න කාලේ ආදරණීය ලෙස දෙමාපියන්ට සලකන තරුණ ඔයා ගැන මට හරිම සතුටුයි. ඔයාලා සමාජයට දෙන පණිවිඩය හරිම වැදගත් .❤❤❤❤❤❤❤❤❤
ඔයා හරිම ආදරනීය දුවෙක්..❤️හරිම වසනාවන්ත ආදරනීය පවුලක්.❤️
කොතන වුණත් එතන ඔයාලට හරිම හොද වෙන්නේ ඔයාලා celebrityලා නිසා
Ow..nkn aya giyta ochchr ohoma respect ,care krnne ne ...
😂😂😂@@sandaminisamararathna820
Ow bn@@sandaminisamararathna820
ammati thaththati oya dune hodama thaggak harima sathutui budusarani ♥
ඔව්😢
ඔයා හරිම වාසනාවන්ත ගෑනු ලමයෙක්..හරිම වාසනාවන්ත පවුලක්🌝මන් හරිම ආසයි ඔයාගෙ ව්ලොග්ස් බලන්න ශනූ අක්කි...😊
මේ වගේ දරුවෙක් හැම අම්මෙකුටම තාත්තෙකුටම වාසනාවන්
අනෙ ඔයා හරි වාසනාවන්තයී අක්කි...ඔය වගේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි...ඔයා තමා my favorite actor ❤️❤️❤️බුදු සරනයි ❤️❤️😍😍
ඔයා හොදයි ශනූ ❤❤❤ මට කට්ට ගැහුවම කලන්තේ හැදෙනවා.... බුදුසරණයි
අක්කි කරපු වැඩේ නම් parents ලට හරිම වටිනවා.. හැබැයි ඉතින් ඕක paid promotion එකක් හරි invite කරපු එකක් හරිනේ... එකත් කියලා දැම්මනම් වැඩේ මීට වඩා ලස්සනයි...
💯💯
17:46 අම්මිගේ ලැජ්ජාව..අනේ ලස්සනයි අනේ.😚
අක්කේ මන් ඔයාගේ vloG සෑහෙන්න අනිවාර්යයෙන් බලනවා... ඔයාගෙන් ජිවිතේට ගත්ත හොද දේවල් 100% ඒ අතරින් මන් ඔයාගේ දැක්ක special දේ තමයි ඔයා අම්මාට තාත්තට සලකන විදිය ඒ විතරක් නෙවෙයි සහොදරියන්ට,බබාලට ආදරේ කරනවිදිය හරිම සතුටුයි අක්කේ ... Happy life ❤🎉
අක්කෙ මට මේ අවුරුද්දට 18 යි. මට අක්කල තුන් දෙනාගෙම විඩියො බලනව. එත් මන් ආස අක්කගෙ විඩියො බලන්න ටිකක් වැඩියෙන්.. ඒ බලන හැමවෙලෙම මට හිතුන්‍ර අනිවාර්‍යෙන්ම මමත් අක්ක වගේම මගෙ වගකීම් හරි ලස්සනට කරන හරි ලස්සනට සතුටින් ජීවත් වෙන මගෙම කියල බ්‍රෑන්ඩ් එකක් හදන් ඉන්න.. වැඩිපුරම හිතට දැනුන විසියො එක තම අක්කගෙ අම්මට ලස්සනට කුස්සිය හදල දුන්න එක..
මාත් මගෙ ජිවිතෙ ලස්සනට ප්ලෑන් කරල ජිවිතේ දිනනව අක්ක වගේම
අක්කගෙ විඩියො බලන හැමදාම මට දැනුනු එකම දෙ ඒක..❤️
වෙනස් විදියට හිතලා වෙනස්ම තෑගි දෙනවා දැකලා තියෙන්නේ ඔයා විතරයි එක නම් ගොඩක් වටින දෙයක් අපිත් එක්කත් මෙවා බෙදාගෙන අපිටත් අයිඩියා එකක් දෙනවට ගොඩක් තෑන්ක්ස් ❤😊
Happy anniversary ❤
ආසයි මගේ අම්මාවයි තාත්තා වයි සතුටින් තියන්න. ඒකට වාසනාව ලැබෙන්න ඕනේ.😊
ඒ වාසනාව ඔයාට ඉක්මනට ලැබේවා!
ගොඩක් වැදගත් vlog එකක් ශනු හොදම Anniversary gift එක මේක වෙන්න ඇති එයාලා දෙන්නටම ලැබුන ඔයාගේ vlogs එකකට එකක් different මම ගොඩක් ආසයි ඒකට ඉතින්
මේ වගේ දෙමව්පියන් ලබපු දරුවොත් වාසනාවන්තයි.ඒ වගේම මේ වගේ දරුවෝ ලබපු දෙමව්පියන් වාසනාවන්තයි ❤
මාත් හරි කැමති ඉන්ජෙක්ශන් ගහනවාට ලේ ගන්නවා වගේ දේවල් වලට බලන් ඉන්න වුනත් මාර ආසයි... බෙහෙත් බොන්න කැමති නම් නෑ ටිකක් වත්.😊
Exam stress එක නැති කර ගන්න වීඩියෝ එක බලන මම 😌❤️🌹 LOVE Shanudrie Akka❤️🌹
ඔයා හරිම පිංවන්ත කෙල්ලෙක් ... හැමදාම සතුටින් ඉන්න අක්කි..❤❤
E promotion eka niyameta galapuna anniversary gift ekata 😍💟 happy anniversary 🎉
ඔයාව දැක්කත් හිත නිවෙනවා මැණික ❤ හොදම හොඳ දුවක්. ආදරෙයි මැණික
අනේ ඇත්තටම අක්කිගෙ මේ අයිඩියා එක ශෝක් .දෙමව්පියෝ සතුටු කරන්න හිතෙන එකම මාරයි❤❤❤❤.බුදුසරණයි අක්කි ❤❤❤❤❤.අම්මි තාත්තිටයි නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙන්න ඕන බුදුසරණයි ❤❤❤❤
වටිනා දරුවෙක් පැටියො ඔයා ❤ God bless you !
ඔයාට ඔයාගෙ pilot type sunglass එක ලස්සනයි ❤
Marketing 😁 අපි ගියාමත් මෙහෙම සැලකුවොත් හොඳයි ඉතින්... එහෙම ගිය කෙනෙක් ඉන්නව නම් මේකට comment එකක් දාන්න..
ශානු කියන්නේ හැම අතින්ම ගොඩාක් දක්ෂ චරිතයක් ආදරෙයි හැමදාම🤩🤩🤩🤩
ඔයා අක්කි ලොකු කුඩා හැමෝටම ආදර්ශයක්❤
අනේ මමත් මාරම ආසයි මගේ අම්මයි තාත්තී කැමතිම දේවල් අරන් දෙන්න😊අනිවරෙන්ම මමත් ඒ දේ කරනවා❤මේ අව්රුද්ද විතරයි🎉ඊට පස්සේ මන් හොඳ job එකක් කරලා මගේ අම්මයි තත්තාට සලකනවා😊 ඒක තමයි මගේ ජිවිතේ තියන එකම බලාපොරොත්තුව😊❤හැබැයි මගේ ජිවිතේ තියන සමහර ප්‍රශ්න නිසා මට ඒ දේ කර ගන්න පුලුවන්ද කියලා මට බයයි😢ඔයා මාර ලකී අක්කි.මටත් ඉන්නවා ඔයාගේ වයසේ අක්කි කෙනෙක්❤මමත් ආසයි ඔයා වගේ සතුටින් ඉන්න😊හැබැයි මට සතුට කියන දේ ගොඩක් ඈතයි😢හැබැයි මන් අදටත් විශ්වාස කරනවා මටත් සතුටින් ඉන්න කාලයක් කාවදම හෝ එයි කියලා😊😊
මන් මේ අක්කිගේ vlog වලට දාන 1 වැනි comment එක❤
අනේ ශනු ඔයා ගොඩක් වටින gift එකක් දීලා අම්මිටයි,තාත්තිටයි,මේ වගේ දේවල් නිසා තමයි ඔයාගේ ජීවිතේ හැමදාම ලස්සන වෙන්නෙ,හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්නෙ.ඒ අයගෙ ආශිර්වාදය තරම් වටින දෙයක් තවත් නෑ.....❤❤❤ආදරෙයි ඔයාට හැමදාම .....❤❤❤❤
ලස්සනයි දෙමාපියන්ට මේ දෙන ආදරේ ඔයාට ගොඩක් පිං සියලුම දෙවියන්ගේ පිහිටයි
කාගෙන්වත් දැකපු නැති anniversary❤ gift එකක් .niyamai
ඔයා ගොඩාක් හොඳ දරුවෙක්. දෙමව්පියන් වෙනුවෙන් යුතුකම් සහෝදරියන් වෙනුවෙන් යුතුකම් අනිත් හැමෝම වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන ආදරණීය දරුවෙක්. ඔයාගේ සතුට විනෝදය වගේම අනිත් අයගේ සතුට විනෝදය නිතරම ප්‍රාර්ථනා කරන දරුවෙක් වගේ තමයි මට නම් හිතෙන්නේ. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. තෙරුවන් සරණයි 🙏
තව එකක් කියන්න ඕන. මේ පිටරටවල්වල වුනත් හොස්පිටල් වල ඔය වගේ. පේෂන් කෙනෙක් ආවහම එයාගේ හැම වැඩක්ම කරලා ඉවර වෙනකම් එක් අයෙක් අනිවාර්යයෙන්ම එයාට උදව්වට හැම තැනකටම එනවා. අපේ ලංකාවේ බොහොම කලාතුරකින් තමයි ඔය වගේ දෙයක් දකින්න ලැබෙන්නේ.
නිදුක් නිරෝගී බවය ලැබේ තෙරුවන් සරණයි සියලු දෙනාටම.
ඔයා දෙමව්පියන්ට හොද දුවෙක්.හැමෝට ම ආදර්ශයක් බුදුසරණයි ❤
ඉන්ජෙක්ශන් ගහනවට කැමති කෙනෙක් ගැන ඇහුවමයි 😅❤
මාත් හරි කැමති ඉන්ජෙක්ශන් ගහනවාට. බෙහෙත් බොන්න කැමති නම් නෑ ටිකක් වත්.😊
ශනු ඔයා හොද දුවෙක් ඔයාගේ අම්මටයි තාත්තාටයි ඔයෙ හොද දුවෙක් ඔය ගොඩක් අම්මටයි තාත්තටයි හාරිම අදරෙයි ඵවා හොද දෙවල් මම දැක්කා නත්තලට අම්මට කුස්සියට පැට්ටි කබඩ් ගහාලා දුන්නා ඔයාට ජේසු පිහිටයි
ආදරණීය ලස්සන තෑග්ගක්.මං ඔයාත් එක්ක කතා කරන්න මාර ආසාවෙන් බලාගෙන ඉන්නවා.❤️❤️❤️
ශනූ අක්කී ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤
ශනූ අක්කිගෙ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා. මොකද.. හරි නිහතමානී සහ ගත කරන ජීවිතය හරි සැහැල්ලුවෙන් ඉන්නෙ. 🤍💢💛
ශනු අක්කි ඔයා නම් ඇත්තටම ඔයාගෙ අම්මියි තාත්තියි වෙනුවෙන් කරන්නේ ඒ දෙන්නට ගිෆ්ට් විදියට දෙන්නෙ ඒ දෙන්නට වැදගත් වෙන විදියෙ දේවල්මයි...කලින් කිචන් එක රෙෆෙයාර් කරලා දුන්නා...ඇත්තටම ඔයා අනිත් අයට වඩා ගොඩක් වෙනස් කෙනෙක් අනාගතේ වෙනුවෙන් හැමට ප්‍රයෝජනවත් වන වැදගත් වන දේවල් තමයි කරන්නෙ...අනිත් අය වගේ සල්ලි නාස්ති කරලා ශෝභන වැඩ නැහැ....ඔයා කරන දේවල් ඇත්තටම අපටත් ආදර්ශයක් ,ආදරෙයි අක්කි හැමදාමත් 😘,සතුටින් ඉන්න ❤ 👋
Shanuge vlogs වලින් අපේ life එකට add කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒක වටිනවා. Keep it up ❤️ and good luck to your journey ❤️🥀
ඔයා මාරම හොද ගුණයහපත් දෙමවපියෝ ප්‍රර්ථනා කරන්න ඕන දුවෙක්.මාත් ආසයි.පිං මේ වගේ දේවල් සමෑජෙට පෙන්නනවට.ගොඩක් ආදරෙයි ඔයාට .ආඩම්බරයි ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් විදිහට ඔයා ගැන.ආසයි එක මොහොතකට හරි දකින්න කතා කරන්න.තෙරුවන් සරණයි නංගි.වරදින්නෙ නෑ කවදාවත් ඔයාට
ලංකාවේ හොඳම ජනප්‍රියම ලස්සනම නිලිය ශනූ❤
😂
මාත් මගෙ අම්මවයි අප්පච්චිවයි එක්කන් යනවා fullbody checkup ekata.. thank you shanu... gdk ayata amthka una maga aruna deyk meka. Gdk pin oytath🙏❤️
ශනූගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් 🤩
ඔයා වගේ දරුවෙක් ලැබුණ ඒ දෙමව්පියො මාර වාසනාවන්තයි❤
දෙමාපියන් ගැන හැමෝටම ඔහොම හිතෙන්නේ නෑ අද කාලේ ළමයන්ට..ඒ අතින් මේක හරි ආදරණීය තෑග්ගක්....❤❤❤❤
Ammige thaathige body cheque up එකක් ...කොච්චර හොඳ වටින තෑග්ගක් da akkaka දෙන්න ta තියෙන්නේ බලන් ඉන්න...නංගී වැඩකාරයා ..❤👍💐
ඒක නම් ගොඩක්ම හොද ආදරනීය 🎁 gift ekak ශනූ ❤❤❤
Such a beautiful and important vlog Shanu akki ! ❤️ ඇත්තටම කියනව නන් ශනූ ගේ ජීව්තෙන් ගන්න ඕනේ හොද වැදගත් දේවල් ගොඩක් තියනවා. මේ තියෙන්නෙ ඒකෙන් එකක් 🥺❤️ ඔයාගෙ vlogs බලන්න ඇබ්බැහි වෙලාම ඉන්න එකත් මට ලැබුනු blessing එකක් කියල හිතනව ශනූ අක්කි. මාත් ආසයි කවදහරි මගේ අම්මවත් තාත්තවත් මෙහෙම එක්කන් යන්න 💕🙏මේ වගේ හොද දේවල් කරන්න ඔයාට තවත් ශක්තිය , හැකියාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා !! 🙏 May God bless you and for your family 🤍🤍🤍
Nangi oyata api godak adarei...oyage pawlatath ehemai..hama vidio ekakma aniwa balanawa..👍😘😘♥️🤗
මටත් ඉන්නවා ඔයා වගෙම ආදරනීය දුවලා දෙන්නෙක් .මම මේක බලන්නේ හරිම ආසාවකින් ..
Sanuge amma dan mahathwala harima lassani❤❤ammatai thathtahai dannatama nirogi suwaya pathanawa,happy anniversary both of you🎉
අක්කිව මම අද දැක්කා holy family convent බම්බලපිටිය එක ලගදි... අනේ කතා කරන්න උනේ නැහැ.අක්කි ඉක්මනට ගියානේ😢..අසාවෙන් බලන් හිටිය කතා කරන්න මං.❤
Akkita mn hri kmati.oyage jiviten mn godak dewal egena gtta ❤❤❤
හරිම සතුටුයි මේ වගේ දූවෙක් ලැඛුන එක අම්මයි තාත්තා යි හරිම වාසනාවන්ත යි බුදු සරණයි දූව
ඔයා වගේ යහපත් දුවෙක් ලැබෙන්න ඒ අම්මයි තාත්තයි හරිම වාසනාවන්ත යි❤
Ammagei thaththagei nirogikama thamai gdakma wedagath...mkda eyala nisane api me vidiyata polawe payagahala jeewath wenna...❤❤❤❤❤❤
ඒ sunglass දෙක ලස්සනයි
ශනූ අක්කී, ඔයා හොඳ ආදර්ශමත් දුවෙක්❤
ඔයා හොඳ දුවක් .ජේසු පිහිටයි ඔයාලාට .❤❤❤❤
ඔයා හොද දුවෙක් ශනු ඔයාගෙන් අපිට ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා ❤❤😘😘😘
දාපු ගමන්ම මමත් ආවා ඔන්න බලන්න 😍❤️
ගොඩක් හොඳයි මෙවැනි යහපත් දේ සමාජයට දීම . දෙමාපියන්ට ආදරේ කරන ආදරණීය දියණියක් ඔයා ❤
ඔයාගේ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ශනු.අනේ ප්ලීස් Day in life vlogs♥️♥️♥️♥️♥️♥️ එකක් ඕනී .වෙනසකටත් එක්ක .❤❤❤❤❤❤❤❤❤
ශනූ නංගි ඔයා ගොඩාක් ආදරෙයි නේද අම්මිට තාත්තිට ආසයි ඔයා වගේ දෙමාපියන්ට බලන දුවක් වචන නැහැ මට ඔයාට ❤❤❤❤❤❤
ඔයාලට විතරයි අනෙ ඔහොම treat කරන්නෙ
Ow promote krn nisa
@@formywellbeing හ්ම්ම් ඔව්.
අනේ හරි ශෝයී අක්කියෝ….. ඔයාට ගොඩක් පිං අම්මවයි තාත්තවයි ඒම තැනකට එක්කන් ගියාට🙏 අක්කි තවත් ලස්සන වෙයී ඕම ඒවා කරාම ඒ දැනෙන සතුටම ඇති, පුදුම ආසාවකින් අද වීඩියෝ එක බැලුවෙ අම්මයි මායි අම්මට ගොඩක් සතුටුයි කීවා අද වීඩියෝ එක බලලා අක්කිට ගොඩාරියක් පිං කියන්න කීවා එයත්, ආ අර දෙවෙනියට දාපු කන්නාඩි දෙක අක්කට ලස්සනයි ඉතිම් මටනම්, ආදරෙයි අක්කි♥️ බුදු සරනයි
Oya vlog ekak danakan innneeee...... marama asai oyage style ekata....❤❤❤
අම්මො මමත් ලේ ගන්නවට හෙන ආසයි.. 😂
ඉස්සර හෙන බයයි..ඒත් පොඩිකාලෙ බයයි ගොඩක්. මම පොඩි කාලෙ වැඩි හරියක් හිටියෙ hospital ඒකෙ ඒක නිසා හුරු වෙලාම දැන් ආසයි.. 😂
ආසාවෙන් video බලන එකම channel එක 😌❤
කටු ගහන්න ආස නැ එත් එක කරන්න වෙනවා 😢Ecg අරන් තියෙනවා ❤️🩹අසනිප තත්වයක් තියෙන නිසා 😊වයසට යන්න ඔනෙ නැ ලෙඩ වෙන්න එ අත්දැකිම මට තියෙනවා ❤ ගොඩාක්
හොද වැඩක් ❤❤❤❤
Black sun glasses දෙක ලස්සනයි ඔයාට අක්කියෝ ඔයා කොහොමත් ලස්සනයි අනේ ආදරෙයි😍😍😍❤️❤️❤️
ශනූගේ තාත්තා ශෝක් අනේ..මං හරි ආසයි..එයා young❤ඒ වගේම ඒ පවුලටම ආදරෙයි තුන් දෙනාගෙම vlogs බලන මං..❤❤❤ශනූට ආදරෙයි කටහඩ ලස්සන ❤❤
ඇත්තමයි අක්කීයෝ ඔයා වගේ දරුවෙක් ලග අම්ම තාත්ත ඉන්නව කියන්නෙ වාසනාවක්.ඔයි හොද ගතිගුණ නිසාම ඔයාට දවසින් දවස හරියන්න ඕන ❤ඔයාගෙන් ගොඩක් දෙවල් මාත් මගේ life එකට එකතු කරගත්ත.තෙරුවන් සරණයි අක්කියෝ🙏❤️
හොඳ දරුවෝ ඉන්න ,හොඳ දෙමව්පියෝ .
මම ත් කීප විටක් ECG කරලා තියෙන වා.මම canser patient කෙනෙක් .
Oyage video vlogs balanawa mn sawdi wala idan oyala thundenagema ලස්සනයි 😊😊😊 math ehemayi mage ktu gahanawata hari kemathi mn podi kale kiwe beheth bonna naha widinna kiyala mn marama asayi le dennath 😊oyalage ammayi tjathrhayi hari ahinsakayi
Athtatama watina mila kala nohaki gift ekak shanu..... Oya kawadath aluth dewal tama ammita ththta apith ekka bedaganne.. Oyagen loku ayata unath ganna godak dewal tiyenawa.. Watinawa.... Best ❤❤❤❤........ 1st dapu spek 2ka lassanai shanu....... Ammai ththtai nirogimath wewa oyatath ehemmai.. Sathutin parisamata inna hamadamath..... Teruwan saranai....... Jesu pihitai.. ❤❤❤
තාත්තා නම් මරෙ මරැ.අම්මායි තාත්තයි හරිම සොක් .ඔයාලා හැමොටම ආදරෙ යි ❤❤❤❤❤❤❤
Shanu මම ගොඩක් කැමතියි ඔයාගේ වීඩියෝ බලන්න මට තාම වයස අවුරුදු 13 යි 😀
අක්කි තාත්ති එක්ක vlog එකක් ඕනෙ
ශනු අක්කීට මාරම ආදරේයි ❤ 🥰
Video eka danakan balan hitiya mn wage aya sitida 🥰
Atthatama shanu grate...shanu akkala dennatama wediya issarahin innawa....apitath loku adarshyak shanu...mkda ammai thaththai denna gena full body chekap ekak wage gift ekak eka marai...adarei shanu petiyo❤❤❤❤❤❤
ඔයාට සුබ පතනවා ආනාගතය සාර්තක කර ගන්න කියලා .❤
ඔයා තමයි දක්ශම
God bless
අපි ඔයාගේ vlogs 🎉බලන්න මාර දක්ශයි bye❤❤❤❤
හොද ළමයා... මේ VLOGS බලන අයටත් ආදර්ශයක් දෙනවා...
ආදරනිය දුවෙක්
ගිය අවුරැද්දෙ ත් ඇනවසරිය බැලුවා 3ක් විඩියෝ එක. අසාවෙින් හැමදාම බලනවා ❤❤
Late wishes Happy Anniversary both of them
ගොඩක් හොඳ දුවෙක් God bless your family ❤❤❤❤❤