Toyota Corolla Wagon AE100 (EE103V) Full Review 1992-2000 Used car review by MRJ ලක්ශ 18 ත් අඩුයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • E100 series Wagon type Toyota Corolla Wagon Dx Review in sinhala. by MRJBuying a used old Japanese car would be better than buying budget category cars available in present market.
    Small Notice
    පරණ වාහන වල එක එක මට්ටම් වල මොඩිෆිකේශන් අදාල පුද්ගලයින් විසින් කරනු ලැබේ. කුඩා සිට විශාල පරිමාණයෙන් මේවා සිදු වේ. එම නිසා පරණ වාහන වල ග්‍රේඩ් ගැන ඔබට හරියටම අවශ්‍යනම් model code එක පාවිච්චි කරන්න. උදාහරණයක් ලෙස මා ලගදී කල කොරොල්ලා වැගන් රථය ගත හැක. එහි පවර් ශටර් දොරවල් ලයිට් වල මොඩිෆිකේශන් දක්නට ලැබුනි. අවුරුදු 20කටත් එහා පරණ වාහන ගැන සෙවීමේදී මෙවන් දේ ගැන දැනගෙන සිටීම වටී. එවන් අවස්ථාවන් වල අපේ චැනලය හරහා දෙන තොරතුරු වැරදි සහගත ලෙස අර්ථ දැක්වීම් සිදුවිය හැක. නමුත් සම්පූර්ණයෙන් වීඩියෝ එක මුල සිට අගට නැරබූ කෙනෙක්ට එසේ සිදු නොවනු ඇත. මා වහන ගැන විචාරයක් පමණක් ලභා දෙන බව කාරුණිකව අවධාරණය කරමි
    Please note that the above vehicle is modified version and then some options are added. It is common in many old vehicles. Therefore please go with the model code for model identification. In sri lanka not only such small modifications but also some major conversions done such as engine, transmission conversion etc. and I am not responsible for such things As I am giving a review here and selling cars. .
    Like us
    Facebook : mrjinspire
    Instagram : / mrj_inspire
    #MRJ #e100 #corolla #wagon
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuable videos in future as well.
    Japanese market manual transaxles:
    C140 4M/T
    C50 5M/T
    C51 5M/T
    C52 5M/T
    C56 5M/T
    C160 6M/T
    S50 5M/T
    E59F 5M/T
    E55F 5M/T (4WD)
    Japanese market automatic transaxles:
    A240L 4A/T
    A245E 4A/T
    A246E 4A/T
    A241L 4A/T
    A132L 3A/T
    A241H 4A/T (4WD)
    Japanese market chassis:[10][11][12] The following list is not complete or inclusive:
    EE101 - 1.3L 4E-FE sedan, hatchback (DX, LX, XE)
    EE102V - 1.3L 4E-FE van
    EE103V - 1.5L 5E-FE van
    EE104G - 1.5L 5E-FE business wagon
    EE106V - 1.3L 2E van
    EE107V - 1.5L 3E van
    EE108G - 1.6L 3E business wagon
    AE100, G - 1.5L 5A-FE sedan (DX, LX, XE, SE-Limited), coupé (Levin S), and Wagon (L-Touring, G-Touring)
    AE101, G - 1.6L sedan (SE-G, GT), FX hatchback (SJ, GT), Wagon (BZ-Touring), hardtop Ceres, and coupé (Levin SJ, GT, GT APEX, GT-Z)
    AE104, G - 1.6L sedan 4WD (LX Limited, XE, SE Limited) and Touring Wagon 4WD
    AE109V - 1.6L van 4WD
    CE100, G - 2.0L diesel sedan and Touring Wagon
    CE101G - 2.2L diesel Touring Wagon
    CE102G - 2.2L diesel business wagon
    CE104 - 2.0L diesel sedan 4WD
    CE105V - 2.2L diesel van 4WD
    CE106V - 2.0L diesel van
    CE107V - 2.2L diesel van
    CE108G - 2.0L diesel business wagon
    CE109V - 2.0L diesel van 4WD
    • What is a "facelift" of automobile, how to identify a facelift, should you buy a face lift, MRJ
    • What is a "facelift" “...
    Suzuki Every, 2015-2020, DA17, Sinhala, Commercial + Passenger vehicle Detailed Full Review by MRJ
    • Suzuki Every, 2015-202...
    Car Seat Belts, air bags can save your life(Sinhala), Physics behind crash, importance of seat belts
    • Car Seat Belts can sav...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
    • Must Know vehicle Driv...
    save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
    • save your life when a ...
    Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
    • Know your car AC contr...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
    • Best Secret Tips (Sinh...
    HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
    • HOW TO STOP VEHICLE IF...
    Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
    • Never do this MISTAKE!...
    මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
    • Video
    Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace

ความคิดเห็น • 633

  • @nadunnadun8075
    @nadunnadun8075 3 ปีที่แล้ว +7

    ඇත්තටම වැගන් එක කියන්නෙ හොද වාහනයක් ඔක ජපානෙන් එව්වේ ෆැමිලි වෙහිකල් එකක් විදිහට එත් අපෙ රටෙ සම /හරක් හිතන් ඉන්නෙ ඔවා මීනි අදින එවා කියලා ඇත්තෙන්ම ඔකෙ පොඩි බට්ටෙක්ගෙ දාලා අදින බඩු දලා වුනත් ගානක් නැතිව අදිනවා කදු නම් නතින් ....පිකප් එකත් හොදයි.සුපිරිම වාහනයක්

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +18

    රිවීව් නම් රිවීව්.. MRJ👌❤️ බොරු පම්පෝරි නැතුව හොඳ වගේම නරකත් කියලා දෙන එක ගොඩක්ම වටිනවා... ස්තූතී අයියේ.

  • @dumindacooray
    @dumindacooray 3 ปีที่แล้ว +15

    මේ comment එක වාහන මිල සම්බන්දව.
    ඔබගේ videos බලපුවම වාහන වල technical දේවල් ගැන ඔබට මනා දැනුමක් ඇති බව පෙනෙන නමුත් වාහන වල මිල, second hand market එක ගැන ඔබ කියන මිල ගණන් වල ලොකු ප්‍රශ්නයක් ඇත.
    මීට කලිනුත් මේ බව කීමට සිතුවත්,, අද එය අනිවාර්යෙන්ම කියන්නට හිතුවේ ඔබ ikman එක බලා වාහන වල මිල තීරණය කරන බව දැනගත්තේ අද නිසයි..
    කරුණාකර වාහන වල මිල ගණන් පවසන විට ikman එකේ ඇති මිල නොවෙයි වහනයේ ඇත්ත වටිනාකම ගැන සොයා බලා ඒ ගණන් කියන්න.. එසේ නැතිනම් මිල සඳහන් නොකර සිටීම ඊට වඩා හොදය.. මන්ද වාහන මිල කාලෙන් කාලෙට වෙනස් වෙයි.
    ikman එකේ ඇති ad වලින් 90% පමණ ඇත්තේ sale කාරයෝ හෝ brokers ලගේ ad ය.
    පළමුව කියන්නම්, ලක්ෂ 17 - 20 අතර ඔබට Corolla 110 (crystal light නොවන මාදිලිය) එකක් ගත හැක. ඒවාද වසරකට පමණ පෙර තිබ්බේ ලක්ස 15, 16 අතරය.
    AE 100 sedan car එක මීට අවරුද්දකට පෙර ලක්ෂ 12ට දීගත්තෙත් අමරුවෙන්ය. ලංකාවේ වාහන market එකේ ස්වභාවය අනුව wagon වලට ඊටත් වඩා market අඩුය. ලක්ෂ 10කට පමණ තිබුණු වාහනයකට තමයි ඔබ ලක්ෂ 17ක් 20ක් කියන්නේ.
    දැන් Corona ප්‍රශ්නය නිසා මිල වැඩියි කියල කියනවා නම් උපරිම උනොත් ඕක 12ක්, 13ක්, වටියි..
    ඔබගේ අනිත් video වල පවසන වාහන මිලට කියන්න තිබෙන්නේත් මේ ටිකමයි.. කරුණාකර ikman එක බලා වාහන මිල පැවසීමෙන් වලකින්න. වාහන market එක ගැන පෙර සිටම හොදින් දැනගෙන සිටින අවබෝදයක් ඇති කෙනෙක්ගෙන් ගණන් විමසන්න.. ඉන්පසු videos වල කියන්න.
    වාහන වල වෙනත් කරුණු ගැන කරුණු ඉදිරිපත් කිරීම ඇති විශිෂ්ට තත්වයේ ඇති බවද කිව යතුය..
    මන් හිතන්නේ දැනට ලංකාවේ ඇති වාහන reviews වලින් technical දේවල් ගැන හොදටම ඉදිරිපත් කරන්නේ ඔබ කිව්වොත් නිවැරදියි.
    කරුණාකර මිල සම්බන්දව මා සදහන් කල දේ ගැන අවදානය යොමු කරන්න. වාහන මිල වැඩි උනාට මට නම් ප්‍රශ්නයක් නැත.. නමුත් මේ රටේ බහුතරයක් මිනිස්සු Indian bike එක ගන්නෙත් අවරුදු ගානකට finance දාල.. අනික, බදු සමග බැලුවිට මේ තරම් පරණ වාහනයකට මෙතරම් ලොකු ගානක් ගෙවන්නේ අපි පමණි. එම නිසා වාහන වලට overpriced market එකක් හැදීමට මොන ආකාරයෙන් වත් දායක නොවන්න.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +8

      Thanks bro. ඔබතුමාගේ මේ කතාව ඇත්ත. මට කියන්න ඕන උනේ කොහොමත් වාහන වල මිල වාහනය බලලම තීරණය කරන්න ඕන. මේ දැන් රටේ වෙලා තියෙන තත්වය එක්ක තමයි මේක වෙලා තියෙන්න. වැම වාහනයක්ම ගනන් ගිහින්. මට මතකයි මේක 13/14 ටත් තිබුනා කලින්
      මේ කමෙන්ට් එක මගෙ යහපත් වෙනුවෙන් දාපු එකක් කියලා තේරුනා. තැන්ක් යු සහෝදරයාට

  • @indunilpradeep91
    @indunilpradeep91 3 ปีที่แล้ว +45

    මේකත් එක්කම Starlet එක ගැනත් කරමු..
    ජය වේවා.. 👍

  • @MRJInspire
    @MRJInspire  3 ปีที่แล้ว +27

    This vehicle has some modifications..
    Fuel economy 8-10km/l (සාපේක්ශව අඩුයි )
    06:25 Correction: diesel variants come as
    CE105V - 2.2L diesel van 4WD
    CE106V - 2.0L diesel van
    CE107V - 2.2L diesel van
    CE108G - 2.0L diesel business wagon

    • @Mrumakuma2408
      @Mrumakuma2408 3 ปีที่แล้ว +1

      තෙල් කරනවා අඩුයි නේද ...

    • @dasun2960
      @dasun2960 3 ปีที่แล้ว +1

      @@Mrumakuma2408 thel karana eka gana witharak baluwoth hoda wahana na. Meka hoda torque thiyenna engine ekak, 10l/km kiyanne station wagon ehekata hodai, naththan hp 100ta wada adu unoth hariyata adannewath na. Mn meka kiyanne apita thiyenne fit shuttle ekak, thel karanawa witharai, adanne na, kandu adinneth amaruwen load karahama, hp 98i, patta slow drive karaddi

    • @Mrumakuma2408
      @Mrumakuma2408 3 ปีที่แล้ว +1

      @@dasun2960 මම හොයන්නෙ පරණ වාහනයක් හැබැයි තෙල් කරන්න එකක් cab තින වාහන තෙල් කරනවා ද..

    • @Roamer_in_USA
      @Roamer_in_USA 3 ปีที่แล้ว

      Mage laga thibba manual car 1k. 5EFE engine 1 thibbe. 1.5L petrol. 15km/L karanawa AC ekka. Value 1 hatiyata superb car 1k. Spare parts ganan adui. Hoda car 1k

    • @tharinduwanigasekara2840
      @tharinduwanigasekara2840 3 ปีที่แล้ว +1

      Mge thiyene 1500cc auto ee103 v ekk, 12km/l wage wada,ABS AIR BAG thiyanwa..

  • @virajruwantha1330
    @virajruwantha1330 3 ปีที่แล้ว +20

    ගොඩාක් වැදගත් . අයියේ මන් ඔයාගේ විඩියෝ හැම එකක්ම බලනවා. දිගටම මේ වගේ විඩියෝ කරන්න . බුදුසරණයි ඔබට

  • @hasithafernando7373
    @hasithafernando7373 3 ปีที่แล้ว +11

    KDH එක ගැන වීඩියෝ එකක් කරන්නකො....ඒක ගොඩක්ම අවශ්‍ය වෙයි 💓

  • @chathurangachandimal
    @chathurangachandimal 3 ปีที่แล้ว +19

    ඕනෙම වාහනයක් ආස හිතෙන විදිහට කියල දෙනවා. නියමයි.

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว +15

    අනිවාර්යයෙන්ම වාහනයක් ගන්න හිතුනොත් අය්යාගේ උපදෙස් ගන්නම්..හරි අවංකවම හොදයි නරකයි දෙකම කියනවා වාහනේ ගැන..ජය වේවා..🙏🙏🙏

  • @ryllethillekeratne5411
    @ryllethillekeratne5411 3 ปีที่แล้ว +18

    Thumbs up as a Wagon guy!!!♥️♥️♥

  • @dulanka6919
    @dulanka6919 3 ปีที่แล้ว +8

    අය්යා hyhunda budjet වහනයක් ගෙන්නකෝ ❤️❤️

  • @prabuddhadaskon7502
    @prabuddhadaskon7502 3 ปีที่แล้ว +6

    හොඳ පැහැදිලි කිරීමක්... (CE110 ගැන කියනකම් බලන් ඉන්නේ) තෙරුවන් සරණයි...

  • @Kasthuridiary
    @Kasthuridiary 2 ปีที่แล้ว +1

    අයියෙ මට මේකක් ගන්න ඔනේ, පොඩි හෙල්ප් එකක් ඕනේ

  • @mihimalmunasinghe2055
    @mihimalmunasinghe2055 3 หลายเดือนก่อน +1

    වැගන් එකේ ඩීසල් (2c)
    එන්ජින් ඕනි තරම් ඇවිත් තියෙනවා මිත්‍රයා

  • @pasanjayasinghe2575
    @pasanjayasinghe2575 3 ปีที่แล้ว +1

    Sunny එකෙන් AD wagon/ wingroad එනව වගේ corolla එකෙන් ඕක නේ එන්නෙ

  • @dillvision5623
    @dillvision5623 3 ปีที่แล้ว +4

    Mazda Familia 323, 1992/93 වගේ review එකක් පුළුවන් නම් කරන්න..

  • @shenalputha9774
    @shenalputha9774 2 ปีที่แล้ว +1

    Toyota Tercel car එක ගැන Review කරන්න

  • @nandunguruge692
    @nandunguruge692 3 ปีที่แล้ว +5

    Peugeot 406 එක ගැන review එකක් ඕනෙ අයියේ!
    Congratulations for 100k subscribers😍❤️

  • @karugk5157
    @karugk5157 3 หลายเดือนก่อน +1

    නොහො වෑන්` එකක් විස්තර කරන්න පුලුවන්ද .❤❤❤

  • @lankavlog3420
    @lankavlog3420 3 ปีที่แล้ว +8

    නියමයි බ්‍රෝ.... 😍😍😍මේ දවස් වල ගොඩක් hit වෙලා තියෙන starlet වාහනය ගැනත් review එකක් ඕන කියන අය කෝ බලන්න.....

  • @EcoFarmWord27
    @EcoFarmWord27 3 ปีที่แล้ว +1

    නුගවෙල බරිගම පැත්ත නේ ඔය

  • @thilinathabrew6869
    @thilinathabrew6869 3 ปีที่แล้ว +2

    Toyota prius 3rd gen ekak review karanna. You are the best car reviewer in Srilanka. Best wishes. Cheers

  • @gourgeroyland9276
    @gourgeroyland9276 3 ปีที่แล้ว +11

    නියමයි අයියේ නිහතමානී විදියට කරගෙන යනවා සුපිරි

  • @ThusharaImaduwa-rm6uc
    @ThusharaImaduwa-rm6uc 3 หลายเดือนก่อน +2

    හොද පැහැලිදි කිරිමක් ඔයාගේ විඩියෝ දිගටම බලනවා

  • @ALLinone-nl6rr
    @ALLinone-nl6rr 3 ปีที่แล้ว +12

    Honda civic එකක් කරන්නකෝ❤️

  • @medihelpswithroshan3594
    @medihelpswithroshan3594 3 ปีที่แล้ว +5

    MRJ Toyota Corona Premio 210 එක ගැනත් කරන්නකො.

  • @chinthakalahiru86
    @chinthakalahiru86 3 ปีที่แล้ว +9

    නියමයි අයියා... එක පැයට views 570 ක්. හදවතින්ම සුභ පතනවා ඔයාට. ඔය වගේ වාහන ගැන කරන එකත් ඇත්තටම හොද වැඩක්. හැම වාහනයක් ගැනම දැනගන්න වාහන වලට ආසා කරන අය ගොඩක් කැමතී.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලී. ඔව් හැම වාහනේ ගැනම දැන ගත්තම අපේ අයට රැවටෙන්න ඕන නෑනෙ

    • @chinthakalahiru86
      @chinthakalahiru86 3 ปีที่แล้ว +1

      @@MRJInspire අනිවාර්යයෙන් අයියා..

  • @shalindamadhushan3469
    @shalindamadhushan3469 3 ปีที่แล้ว +1

    Toyota corolla ae100 ekk aniwren krnwd ayye

  • @Rakhitha
    @Rakhitha 3 ปีที่แล้ว +1

    මේ රිවීව් කරපු වාහනේට අනුව නම් මේකට L,S extra එකේ දොරවල් 4 සහ ඩිකි පියන දාලා තියෙන්නේ..මේ මොඩල් එකට power shutters ආවේ නෑ..ඉස්සරහ Crystal lights ආවෙත් නෑ..අනිත් ර්ක L,G extra එකකට වගේ යන්න පුළුවන්නම් ඒක මේකට වඩා සැපපහසුයි..පිටිපස්සේ සීට්ස් ටිකක් ඈන්ගල් වෙලා තියෙන හින්දා passengers ලටත් ඉස්සරහ යන අය වගේ සුවපහසුව තියෙනවා..මේ two tone colour combination එක ආවෙත් ඒ මොඩල් වලටයි..

  • @malithravindika5381
    @malithravindika5381 3 ปีที่แล้ว +3

    Great work MRJ. When it comes to under 2Million vehicles, I think you should do Nissan Cefiro car review. I think it probably the luxurious car that can buy under 2 million. (According to my thought)

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      and corolla touring wagon as well

  • @kushanharshika
    @kushanharshika 3 ปีที่แล้ว +6

    හරි සරල විදිහට කියලා දෙනවා. නියමයි සහෝදරයා ✌️❤️

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว +4

    Good Job Brother... පොඩි ඉල්ලීමක් තියනව... Highway එක ගැන පොඩි වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? Highway Rules / Entrance & Exit / Toll Gate / Speed Limits / Service Aria / Overtake වගේ දේවල් ගැන විස්තර කිරීමක්. Practically කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව. මොකද දැන් ලංකාවෙ අලුතිනුත් Highway කීපයක්ම නිමා වෙන නිසා ගම් බද අයත් වැඩිපුර ඒව භාවිතා කරන්න පුලුවන්. අලුතින්ම Highway භාවිතා කරන අයට වැදගත් වෙයි. මමත් නිතරම Highway භාවිතා කරන නිසා ගොඩක් අය බොහොම අනතුරුදායක විදියට වැරදි කරනව දැකල තියනව. සමහරු Exit වෙන්න ඕන තැන පහු කරන් ගිහින් හරවන්න බැරි නිසා ආපහු රිවස් එකට ඇවිත් Exit වෙලා යනව. මම හිතනව ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වැදගත් වෙයි කියල. Thank you...👍

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +4

      Aniwa krnnam

    • @geethshan94
      @geethshan94 3 ปีที่แล้ว +2

      @@MRJInspire thank you very much brother...🙏🙏🙏👍👍👍

  • @dilesha1
    @dilesha1 8 หลายเดือนก่อน +1

    Brother small correction V means Van not Wagon
    G means Wagon

  • @priyanthikarunatilake652
    @priyanthikarunatilake652 3 ปีที่แล้ว +2

    Nissan ad wagon is the best car for a review. The car is not very expensive . the car can buy for 12 lax. It is same like the Corolla wagon. So please do a review.

  • @kcdmine3635
    @kcdmine3635 3 ปีที่แล้ว +3

    DX Wagon KE 74 එක ගැනත් කරන්නකො. ජය වේවා.

  • @chathurasamarasinghe9037
    @chathurasamarasinghe9037 3 ปีที่แล้ว +2

    oyage video serma blanwa. Supiri. 🔥Dfsk glory 330 ganath video ekak krnnko..

  • @thiranjayasamudika7795
    @thiranjayasamudika7795 3 ปีที่แล้ว +4

    Land Cruiser Prado Secondfacelift Ekee video ekak oneeee

  • @kvrproduction3730
    @kvrproduction3730 3 ปีที่แล้ว +4

    van ගැනත් කරමු Townace වගෙ

  • @CineScopelk
    @CineScopelk 3 ปีที่แล้ว +4

    අයියේ "Data නාස්තිය" කියන්න එපා ඔයාගේ වීඩියෝ එකක් බලනවා කියන්නේ නාස්තියක් නෙවෙයි

  • @shenalmaduwantha5516
    @shenalmaduwantha5516 3 ปีที่แล้ว +1

    මගෙත් තියෙනවා අයියෙ toyota carina se at150 විඩියෝ එකකට ඔනෙ නම් කියන්න ❤💪🔥 congratulations 100k sub my bro

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      fb ekta txt ekk danna malli.

  • @nonismanel2241
    @nonismanel2241 3 ปีที่แล้ว +1

    අද මගේ car එක seeruna ඒකට මොකද කරන්නේ.කොහෙට ද යන්න ඕනේ .please , ගාන්න මොනවා හරි thiyanawa ද.දැනුවත් කරන්න .

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Paint karna kenekta kiynna wenne

  • @geethmiperera4277
    @geethmiperera4277 3 ปีที่แล้ว +4

    congratulations for 100k!!! vehicle review krn channels wlin hodama channel1❤👊 Ayye mini cooper (old gen) ganath review ekak karanakan baln inne😁 theruwan saranai!!!

  • @pravindarandeni3503
    @pravindarandeni3503 3 ปีที่แล้ว +8

    සුපිරියක්! 😍

  • @AmilaHerath-y8r
    @AmilaHerath-y8r 7 หลายเดือนก่อน +1

    මෙවගේ තෙල් කියක් විතර කරනවද ☺️

  • @manelkarunatilake8408
    @manelkarunatilake8408 3 ปีที่แล้ว +2

    Please, give a review of nissan ad wagon(y10)

    • @priyanthikarunatilake652
      @priyanthikarunatilake652 3 ปีที่แล้ว +1

      Nissan ad wagon is the best car for a review. The car is not very expensive . the car can buy for 12 lax. It is same like the Corolla wagon. So please do a review.

  • @Mrumakuma2408
    @Mrumakuma2408 3 ปีที่แล้ว +4

    මම බලන්නේ 6 වැනි පාරට තව කවුද මට වඩා බලපු කට්ටිය like කරන්න.....👍👍👍😁😁😁😁

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      omg thanks bro

  • @slvlogmix99
    @slvlogmix99 3 ปีที่แล้ว +1

    ඔය වාහනේම මම දැක්කා කුරුණෑගල Rajapaksha Motors එකේ.😂😅

  • @chinthakamadushanka7795
    @chinthakamadushanka7795 3 ปีที่แล้ว +2

    Hi mrj.💪♥️♥️ Hyundai acent eka gana review ekak karanda. Pls....🙏🙏🙏

  • @thevanmithabrew2380
    @thevanmithabrew2380 3 ปีที่แล้ว +2

    Ayye waradi kiyana kota aithi yaluwa mukuth kiyn nadda

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      ne. Mama kiyalamane patan ganne. Anika eka me wahane witrak nemeine ea model eke okkogema adupaduwak nisa awulak na

  • @subashmadushanka4937
    @subashmadushanka4937 3 ปีที่แล้ว +2

    Mazda demeo 2005/2010 ගැන කරන්න

  • @nishithahirushan9629
    @nishithahirushan9629 3 ปีที่แล้ว +4

    Honda civic eke review ekk onee😊

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว

    අපිටත් වාහනයක් ගන්න ලැබුනොත් උපදෙස් ටිකක් ගන්න පුලුවන්ද බ්‍රෝ

  • @hiruresa
    @hiruresa ปีที่แล้ว

    Ae 101 එක ගැන කියන්න පුලුවන්ද ඔබතුමාට

  • @chalakaruwan3603
    @chalakaruwan3603 3 ปีที่แล้ว +2

    නියමයි සහො.....ඔයත් නිකන් brand1 වේගෙන එන්නේ ...Happy ....

  • @dilhammohamed8609
    @dilhammohamed8609 8 หลายเดือนก่อน +1

    ee96 kiyanne koi generation ?

  • @isurucds
    @isurucds 3 ปีที่แล้ว +2

    දුනු ගැන විස්තරයක් kiyannako aiye 😀😀😀

  • @vehicletvkdhdilshan7513
    @vehicletvkdhdilshan7513 3 ปีที่แล้ว +4

    Kdh review ekak one

  • @ravigamage5362
    @ravigamage5362 3 ปีที่แล้ว

    හොදයි. දැනුවත් උනා. Ikman.lk ගැන කතාකරනවා වැඩියි වගේ. Riyasewana ත් කියන්න. නොමිලේ ඇඩ් දාන්න පුලුවන් නේ

  • @nuwanamila6359
    @nuwanamila6359 3 ปีที่แล้ว

    මචං proton wira එක ගැන විඩියොවක් දාන්නකෝ.

  • @linkedyou7715
    @linkedyou7715 3 ปีที่แล้ว

    ලක්ෂ 11ට අඩු, දැන් ගන්න පුලුවන් හොඳම වාහනේ මොකක්ද අයියා,,,

  • @samahithkisara8442
    @samahithkisara8442 3 ปีที่แล้ว +1

    Oya owa karana location eka kiyannako

  • @sunrise541
    @sunrise541 3 ปีที่แล้ว +3

    Nissan AD wagon eketh video ekak ona🖐️

  • @lasithakelum342
    @lasithakelum342 3 ปีที่แล้ว

    ikman.lk එක යූස් කරන්‍රෙ නෑනේ ගොඩක් අය ....තියෙන්නෙ ගෝඩාක් පරන ඇඩ්ස් තියන ඇඩ්ස් ගානත් අඩුයි ....නේද 🧐 මන් නම් හිතන්නේ ..however good review aia congratulations 8:24 again hats off

  • @mudithahemachanra152
    @mudithahemachanra152 3 ปีที่แล้ว

    පුලුවන්නම් ke72 ගැනත් ටිකත් දැනගන්න විඩියෝ එකක් කරන්න..bs

  • @hirushaweerasinghe8989
    @hirushaweerasinghe8989 3 ปีที่แล้ว

    Video එක සුපිරි....
    මේVideo එක බලලා මොච්චර පරන වාහනයක් අදටත් මිලදීගන්න හිතුනෙ මට විතරද?😍

  • @samadhimelder5767
    @samadhimelder5767 3 ปีที่แล้ว +4

    Prius ekaka review ekak ona 👍🙂

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +3

    Nice 😍 ❤️ Presentation and
    Excellent. Thanks Aiye

  • @nihalkuwait3993
    @nihalkuwait3993 3 ปีที่แล้ว +2

    ගොඩක් හොද වැඩසටහනක්. මම ඔබතුමාගේ වගේ බලනවා අපි නොදන්න දේවල් අපේ දැනුමට එකතු කරගන්න පුළුවන් බොහොමත්ම ස්තුතියි.

  • @lekshirasanga7641
    @lekshirasanga7641 2 ปีที่แล้ว

    Seat belt එක දා ගෙන door එක වහ ගත්තනම් හොඳයි නේද?

  • @deshapriyachandrasiri8028
    @deshapriyachandrasiri8028 3 ปีที่แล้ว

    Toyota mark 2 gana veedeo එකක් කරන්න පුළුවන්ද

  • @nawarathnagayan1049
    @nawarathnagayan1049 3 ปีที่แล้ว +2

    good review malli.👍👍 honda civic es series genath review 1k karanna.

  • @sp1587
    @sp1587 3 ปีที่แล้ว +2

    Vitz 2008(hatchback)
    Yaris/belta 2008(sedan)
    Me car deken overall hoda eka mkdd? (Fuel, maintain)

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Yaris Belta hoda wei.. but 1.3 eka hoygnna balnna... me set eke ekma wage performances tiyenne

  • @LIGHTNINGIIF35
    @LIGHTNINGIIF35 3 ปีที่แล้ว +1

    Make a video of toyota E110

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว

    අථත්ම නවීන සියලු වාහන බෝතල් කඩයට විකූනන්න වෙන්න පුලුවන් , හේතුව සංකීර්ණ ඉලෙක්ට්‍රොනික් අමතරකොටස් නැති කම. මෙිවන විට මෝටර්සයිකලයක් ගෙන්ව ගන්නට ඩොලර් නැති කොට මොන කාර් පාටිස් ද? ඒ අනුව පරණ වාහන වලට හොඳ ඉල්ලුමක් ළඟදී ඇතිවෙයි

  • @shamaljayasanka7902
    @shamaljayasanka7902 3 ปีที่แล้ว +3

    අනේ දෙයියනේ vitz 2017 😖😖😘😘

  • @kalingaabeysinghe9322
    @kalingaabeysinghe9322 3 ปีที่แล้ว +3

    Honda city eka ganath ona video ekak 😊😊

  • @උණ්ඩය.ඉලක්කයට...නිසිතැනට

    සහෝ..නිසාන් මාර්ච් කේ 11 එකත් කරන්න..මම දැන් සැහෙන කාලෙක ඉදන් ...ඉල්ලන්නෙ..

  • @kasuntharakaruchiranga9589
    @kasuntharakaruchiranga9589 3 ปีที่แล้ว +1

    අය්යෙ honda city අමතක කරන්න එපා අනිවාර්යයෙන් කරන්න

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว

    ස්තුති දැනුවත් කලාට තෙරැවන් සරණයි ..

  • @gayanwadasinghe5470
    @gayanwadasinghe5470 3 ปีที่แล้ว +1

    Toyota liteace වෑන් එක ගැනත් වීඩියෝ කරන්නකෝ..

  • @manosinghmannasingaram4040
    @manosinghmannasingaram4040 3 ปีที่แล้ว +1

    Ayya can we do review of CE96 CE97 EE98 EE96 wagan DX and touring 1989 1990.
    Our Toyota Corolla wagan club has been request.
    I am from Matale.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      I also closer to matale. Send me fb txt to my page. Mrj inspire

  • @yasaswanigaarachchi9663
    @yasaswanigaarachchi9663 3 ปีที่แล้ว +2

    121 ekee video ekak karannoo.

  • @xaviorboy5956
    @xaviorboy5956 3 ปีที่แล้ว +2

    Aiye parana classic ekak genneko 😊😀

  • @thejas.siripala5604
    @thejas.siripala5604 3 ปีที่แล้ว +2

    Mitsubishi 4dr jeep eka gen ekk krnn ❤️

  • @travelwithfriends2661
    @travelwithfriends2661 10 หลายเดือนก่อน

    Family ek 6t vg yann පුළුවන් thel karana whanayk oniiii

  • @ninuradulnath9484
    @ninuradulnath9484 3 ปีที่แล้ว +1

    IZUZU D max 1e review 1k karanna puluwnda ජය වේවා 🙏🙏

  • @excelking2319
    @excelking2319 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ👍

  • @thakkaliproduction3004
    @thakkaliproduction3004 3 ปีที่แล้ว +1

    අයියෙ DFSK 580 එක ගෙන review එකක් ඕනේ...

  • @schandilakshan3022
    @schandilakshan3022 3 ปีที่แล้ว +1

    අපිට ලංකාවේ fit කරන glory එක ගැනත් පොඩි review එකක් කරලා දාන්නකො

  • @andunchandana2551
    @andunchandana2551 3 ปีที่แล้ว +1

    Ee 96 gana karana

  • @udarakandy
    @udarakandy 3 ปีที่แล้ว +4

    Hair style එක ලස්සනයි... 👍

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +5

      ස්තූතියි මුකුත් නොදා අපෙ අක්කා තමයි කොන්ඩේ කැපුවෙ. සැලුන් යන්න බෑනෙ මේ ටිකේ. නිකන්ම කොන්ඩේ උඩට කරල තියෙන්නෙ

  • @indunil754
    @indunil754 3 ปีที่แล้ว +1

    ae100 ekak gaththa witarai

  • @nadeepapriyankara4608
    @nadeepapriyankara4608 3 ปีที่แล้ว

    Mazda 323 ගැනත් ඔබතුමා කථා කරනවානම් ගොඩක් වටිනව

  • @w.l.dhananjayadharmappriya4705
    @w.l.dhananjayadharmappriya4705 3 ปีที่แล้ว +9

    සුභ පැතුම්...නියමයි..💪💪👍👊💖💖..තෙරුවන් සරණයි..!

  • @insurancepartner8576
    @insurancepartner8576 3 ปีที่แล้ว +1

    Ikan එකෙන් sponsore කරලා වගේ... Congratulations...

  • @menukachamadith3890
    @menukachamadith3890 3 ปีที่แล้ว +1

    Oya yanawa lotanawane

  • @priyanthasenarathne4567
    @priyanthasenarathne4567 3 ปีที่แล้ว +1

    Serina body pats

  • @danukaperamune5619
    @danukaperamune5619 3 ปีที่แล้ว +2

    Fb 13 aka gene, video akak karanna

  • @kumarikasammani8577
    @kumarikasammani8577 7 หลายเดือนก่อน

    Corolla කියන්නෙ මගෙ ජිවිතෙ❤😂

  • @ABC-yj5kq
    @ABC-yj5kq 3 ปีที่แล้ว +3

    As always..ජයවේවා aiya ❤❤❤