Ma Nowana Mama | With Richard Manamudali (01.10.2021)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Ma Nowana Mama | With Richard Manamudali (01.10.2021)

ความคิดเห็น • 130

  • @nawira2353
    @nawira2353 2 ปีที่แล้ว +54

    05:00 පුතුනේ මේ අහගන්න පුතුනේ...
    17:52 ලදු ඕවිටි (අලුත් පාර)
    29:53 පැන මඩ කඩිති..
    42:38 මුතු කුඩ ඉහලන..
    59:10 ඔබ පෙම් කරනා ඔබේ කුමාරි..
    1:08:10 බෝ දොස් කියා
    1:19:42 ඔබටයි මේ ආරාධනා..

    • @thusharawijesekara6303
      @thusharawijesekara6303 2 ปีที่แล้ว +2

      වටිනවා

    • @sajanmanuja692
      @sajanmanuja692 2 ปีที่แล้ว +2

      Thanks

    • @hmmusix2042
      @hmmusix2042 2 ปีที่แล้ว +2

      වටිනවා brother budusaranai ඔබට

    • @SM-gu7qp
      @SM-gu7qp 2 ปีที่แล้ว +2

      thank you🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

    • @dilahub8518
      @dilahub8518 2 ปีที่แล้ว +2

      Thanks ❤️🙏

  • @chefgayan155
    @chefgayan155 2 ปีที่แล้ว +10

    කවමදාවත් මම මෙතුමගේ කටහඬින් සිංදුව්ක් අහලා නෑ.. මම මේ කොමෙන්ට් කරන්නේ පලවෙනි සිංදුව පුතුනේ අහන ගමන්.. ඒ තරම් ආස හිතුනා.. දීර්ඝායුෂ ගුරුතුමනි ❤️❤️

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala9196 2 ปีที่แล้ว +16

    ප්‍රසිද්ධ ඇගයීමට ලක් නොවූ තවත් කලා ජීවිතයක් .... ❤

  • @malikmubarak835
    @malikmubarak835 2 ปีที่แล้ว +32

    ජයවේවා දයාබර ගුරු පියානෙනි!! ඔබ අප හට ලබා දුන් වටිනා මූලික ගුරු හරු කම් සහ මනුෂ්‍යයන් ලෙස සමාජයේ කෙසේ ජීවත් විය යුතුද යන්න අපට අද මෙන් මතකය! ගුරුවරයෙක් වශයෙන් ඔබ මේ සමාජයට කදිම නිදසුනක්! අප සැමදා ඔබට ආදරෙයි! සදා ජය! ❤️

  • @NJay380
    @NJay380 2 ปีที่แล้ว +10

    බොහොම සුන්දර සංවේදී කලාකරුවන් තාම ලංකාවේ ඉන්නවා..
    කැළුම් ශ්‍රීමාල් කිව්වා හරියටම හරි..ඔබ බොහෝම පිංවත්ත මනුෂ්‍යයෙක්..♥️♥️

  • @preethishirani9664
    @preethishirani9664 2 ปีที่แล้ว +4

    Hari honda daham guruvarayek.mama un kalaye hondin vada kala avanka charithaysk.sir ge nonath daham guruvariyak.jesu pihitai sir.

  • @vihangaanthony1718
    @vihangaanthony1718 2 ปีที่แล้ว +7

    nihathamani kalakaruwek ....... mohu mewage charithayak kiyala api danne na atthatama. maa nowana mama hodama program eka meka.... bohomathuti apiwa sathutu karata.

  • @maheshmunasinghe9229
    @maheshmunasinghe9229 2 ปีที่แล้ว +22

    ගායනයනම් නියමයි ... කැලුම් අයියේ ඔයා වැදගත් මිනිස්සු ගෙන්නනවා ... ජයෙන් ජයෙන් ... ❤️❤️👍🏻

  • @dilshan2095
    @dilshan2095 2 ปีที่แล้ว +16

    ඇත්තටම මෙතුමා ගැන ගොඩක් දේවල් දැනගත්තේ අදයි❤ දීර්ඝායුෂ ලැබේවා සර්..🙏🙏❤

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +12

    රත්තරන් ගුරු පියෙක්. ජේසු පිහිටයි ඔබතුමාට.💙🙏

  • @MeenaKumari-gi7en
    @MeenaKumari-gi7en 2 ปีที่แล้ว +7

    අනේ මට ඔබතුමාව දැක්කම මගෙ මිය ගිය තාත්තා මතක්වුනා....කොන්ඩෙ ඔබ තුමා වගේම පීරලා සුදු නැශනල් එක අදින එයාව මට ඔබේ මුහුනෙන් පේනවා..එයාටත් හොදට සින්දු කියන්න පුලුවන්..නිතරම මුමුනන ගීතයක් ඔබ තුමා පළමුවෙන්ම ගායනා කලේ..පපුව පැලෙන්නතරම් දුක හිතුනා මට ඔබේ මුහුණ දකිද්දී..දීර්ගායුශ ලැබේවා ගුරු පියානනි ඔබතුමාට ...දලදාසමිදු පිහිටයි....❤❤

    • @teacherdhanushka
      @teacherdhanushka 2 ปีที่แล้ว +1

      Obe piayata niwan suwa pathanawa 🌼🙏

  • @asankabandara6310
    @asankabandara6310 2 ปีที่แล้ว +13

    ඉතා විරල හැගීම්බර අර්ථපූර්ණ ගී පෙලක්.

  • @vernonperera6679
    @vernonperera6679 2 ปีที่แล้ว +8

    කාලෙකින් දැක්කාම මතක් උනේ කටුවපිටිය ගමේ අපේ ජීවිතය හරි සුන්දර කාලය සුභ අනාගතයක් රිචඩ් .✌️✌️✌️👍👍👍

  • @jessicamucha250
    @jessicamucha250 2 ปีที่แล้ว +5

    සකුන පියාපත් කතාවෙ කපටි මුදලාලි. දැනන් හිටියෙ නැ මොහු මෙච්චර ලස්සන සුන්දර නිහතමානී මනුස්සයෙක් කියලා . ඇත්තටම හරිම ලස්සනයි සුන්දර මෙනිසෙක්. ඔබ අද ගායනා කල ගීත මෙච්චර රසයි කියලා දැන ගත්තෙ අදයි මන්. ඒ ගීත ඔබේ හඩින් මන් හරියටම රස වින්දා. ඔබ තුමාට මන් දීර්ඝායුස පතනවා . තෙරුවන් සරනයි..

  • @sorryboy6460
    @sorryboy6460 2 ปีที่แล้ว +3

    Shaaa......niyama voice ekakne.......koheda ayiyye hitiye.💥💥💥💥💖💖💖 api nikan sobana haal kaali dana p..show ahan hitiye godaak dawaswalata.

  • @sumithgmsd819
    @sumithgmsd819 2 ปีที่แล้ว +12

    මම ආසම චරිතයක්, අති දක්ෂයෙක් ඔබට දීර්ඝායු වේවා...!!!

  • @damayanthifernando3219
    @damayanthifernando3219 2 ปีที่แล้ว +5

    අපේ ගමේ සිටින සුන්දර නිහතමානී කලාකරුවා..ඔබට ජය..🙏👍💥❤️💃

  • @nihalkumara923
    @nihalkumara923 2 ปีที่แล้ว +3

    Adambarai methithumani obage sumiuru gayanaya manamath una maa.......ඔබතුමාta niduk nirogi dirgausha...

  • @deepthiobris9460
    @deepthiobris9460 2 ปีที่แล้ว +5

    Jesus pihitai oba tumata

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 2 ปีที่แล้ว +12

    ඇත්තටම හිතාගන්න අමාරු උනා...ගායනයට වඩා එතුමගෙ කතාව ....අද කැලුම් මහත්මයා කතා කලේම අඩුවෙන්....තව වෙලාව තිබුනානම්....😍😍😍😍
    තෙරුවන් සරණ ලැබේවා ....🙏🙏🙏

    • @kruwanj8558
      @kruwanj8558 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම මම දෙපාරකට වඩා බැලුවා මාරම හැගීම්බරයි

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 2 ปีที่แล้ว +12

    ඇත්තටම ඔබ වැඩ්ඩෙක්...හොද හඩක්. පාලනය කරමින් සියලු ගීත ගායනා කලා.ආයු බොහෝ වේවා කියා අපි ප්‍රාර්තනා කරමු.ස්තුතියි.

    • @idamyanthidamyanthi2196
      @idamyanthidamyanthi2196 2 ปีที่แล้ว +2

      සාාාාාාාා හරිම ලස්සනට එ ගිතය ගායනාකර ඔබතුමාට බුදුසරනයි

  • @samanthakumari104
    @samanthakumari104 2 ปีที่แล้ว +7

    රගපැමි දැකල තිබුනත් ගිත ගායනා කරනවා දැක්කෙ අද සැබෑ දක්ෂයෙක් රසයි මිහිරියි ලස්සනයි හරිම සුන්දර මනුෂ්‍යයෙක් තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @dayaniperera9645
    @dayaniperera9645 2 ปีที่แล้ว +2

    හරිම වටිනව රිචට් සර් සහභාගි වු මා නොවන මා වැඩ සටහන...මටත් නත්තල් උත්සාව, දහම් පසැල් , ධර්මදුත ලමා සමාජයෙ නාට්‍යය වලට සහභාගි වෙන්න ලැබුන අවස්ථාවල් වල රිචඩ් සර්ගෙන් ඉගෙන ගන්න ලැබිල තියෙනවා....එ වගෙම අමිල මල්ලියි මගෙ ගමෙ කෙනෙක් අපි පොඩි කාලෙ ඉඳන් එකට හැදුන වැඩුනු අය....අද අමිල මල්ලියි ඉන්න තැන ගැන හරි සතුටුයි

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 11 หลายเดือนก่อน

      කවුද ඔය කියන අමිල ??

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 ปีที่แล้ว +5

    තමන්ගෙ දෑතින් වචනයෙන් එක් ර එක්රැස් කරගත් කුසල් තමන්ට අවශ්‍ය මොහොතේ ලැබුණා .තෙරුවන් සරණයි

  • @singhecommunication3237
    @singhecommunication3237 2 ปีที่แล้ว +6

    sir oba thumage voice aka thawath lassana wela adambarai sir jesu pihitai oba thumata

  • @shamindagunaweera3300
    @shamindagunaweera3300 2 ปีที่แล้ว +8

    සොඳුරැ මිණිසෙක් ඔබ , නිදුක් නිරෝගි සුව සමගින් සුභ අනාගතයක් ....... !

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඹබ හරිම වැදගත් බුද්ධි මත් ඉතාමත් සන්වෙදි හොද ගතිපෑවතුම් ඇති කෙනෙක් ඒ වගේම හොඳ පියෙකි 🙏🙏🙏

  • @hadnk7435
    @hadnk7435 2 ปีที่แล้ว +2

    Budusaranay oba samata

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වැඩ සටහනක් ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි සියලු දෙනාටම

  • @kalyaniadikari203
    @kalyaniadikari203 2 ปีที่แล้ว +8

    ඔබතුමා ට අපි ගොඩක් ආදරෙයි 🙏 ජනතාව වෙනුවෙන් පෙනීසිටි!!!!❤ 👏❤️🌹🌹👏🌹🌹🌹🌹🌹🌹🌹

  • @sasirialuminum6847
    @sasirialuminum6847 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි කැලුම් අයියේ මේ වගේ මිනිස්සුන්ගේ රස හංගන්නේ නැතුව එලියට ගෙනාවට.

  • @thilinimadushika3736
    @thilinimadushika3736 2 ปีที่แล้ว +11

    ජේසු පිහිටයි මහප්පේ....❤️❤️❤️

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 2 ปีที่แล้ว +8

    Wow...ලස්සනට ගායනය කරනවනෙ....😃😍😍😍🙏🙏🙏

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 3 หลายเดือนก่อน

    නිහතමානී කලා කරුවෙක් අනේ ගොඩාක් ලස්සනයි .❤තෙරුවන් සරනයි 🙏🙏❤❤ඔබට

  • @venupiyaekanayake895
    @venupiyaekanayake895 2 ปีที่แล้ว +4

    රසවින්දනය උපරිමයි. ජය වේවා! ❤️🙏

  • @followme9216
    @followme9216 2 ปีที่แล้ว +8

    May God bless you and your future dearest Richard Sir for all what you have done both to the country and to the Catholic Church.

  • @amalsumeera1720
    @amalsumeera1720 2 ปีที่แล้ว +1

    අදහාගන්නත් බෑ.අදයි දන්නෙ ඔබ තුමාට සිංදු කියන්න පුලුවන් කියලා.ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කලාකරුවෙක් !!! ඔබ තුමා චිරාත් කාලයක් කලාවේ යෙහෙන් වැජඹේවා....🙏🙏🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว +3

    වැදගත් කළාකරුවේක් අපි ආදරය කරණ කළා කරුවේක් ඔබට දිර්ඝායු වේවා !

  • @Dayaweera
    @Dayaweera 2 ปีที่แล้ว +15

    ඔහු මෙතරම් හොඳ ගායකයෙක් කියා කොහොමටවත් හිතුවෙ නැහැ

  • @nimeshanamayura788
    @nimeshanamayura788 2 ปีที่แล้ว +3

    ඔබ විශිෂ්ඨයෙක්.එ පිළිබදව විවාදයක් නැ.ජයම පමණක් පතනවා.

  • @upulfonseka192
    @upulfonseka192 2 ปีที่แล้ว +16

    සකුණ පියාපත් ටෙලිනාට්‍යයයෙ , කපටි මුදලාලි ගෙ චරිතයෙන් දුටු දුෂ්ඨ මිනිසාට වඩා සැබැවින්ම සොඳුරැ මිණිසෙක් , ඔබ තුමන්ට නිදුක් නිරෝගි සුව සමගින් සුභ අනාගතයක් ....... !

    • @chillbro1310
      @chillbro1310 2 ปีที่แล้ว +3

      obata ese dushta lesa penima, ohuge prathibapurna ranganyata hoda nidasunak!

  • @sunilgunarathna4163
    @sunilgunarathna4163 2 ปีที่แล้ว +5

    ගුරුගීතයේ ආදරණීයDuishen ඔබේ රංගනය කොතරම් දැක තිබුනත්ගායන විශාල වශයෙන් මමත් දැකලා හතිබ්බෙ නෑ ඇත්තෙන්ම කියනවා නම් මම මේ වැඩසටහන ගොඩක් දුරට බලනවාඅපි රෑට රටින් ඈත් වෙලා අවුරුදු ගණන් පිටරටවල වන හිටියත්අද ගොඩක් සංතෝෂ වුණා මමඒ මොකද කියනව නං ඔබ ඔබගේ ගායනය ගොඩාක්අගය කරනවාආදරණීය ගුරු ගීතය ඔබට යහපතක්ම වේවාදීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවානාද ගොඩක්ම හොදයිස්තුතියි

  • @taberathnathissa6935
    @taberathnathissa6935 2 ปีที่แล้ว +3

    kelum ayyatath thanks ...obatath jayen jaya..

  • @pabasaraanjalee4375
    @pabasaraanjalee4375 2 ปีที่แล้ว +2

    👍👍🙏🙏

  • @ajithajantha9117
    @ajithajantha9117 2 ปีที่แล้ว +3

    Glad to hear.. Songs by your voice. Mr.manamudali

  • @sanjeevafernando8573
    @sanjeevafernando8573 2 ปีที่แล้ว +13

    අපේ ආදරණීය ගුරුතුමා .....හදවතින්ම සුබ පතනවා.... දීර්ගායූ වේවා...

  • @zeenianizam2594
    @zeenianizam2594 2 ปีที่แล้ว +2

    You seem to be a good singer too!

  • @chamathpriyantha4976
    @chamathpriyantha4976 2 ปีที่แล้ว +4

    සුන්දර හදක් හිමි
    සුන්දර මනුස්ස රත්නයක්. බුදුසරණයි. දීර්ගායුෂ

  • @sajanwijesooriya6472
    @sajanwijesooriya6472 2 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @mallikamallika7170
    @mallikamallika7170 2 ปีที่แล้ว +5

    හරිම.ලස්සන.සිංදුවක්.කලාතුරකින්.අහන්න.ලැබුනා.සර්.ස්තුති

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන හඩක්නේ ❤️🔥

  • @taberathnathissa6935
    @taberathnathissa6935 2 ปีที่แล้ว +3

    aththatama wasanawanthai nodena hitapu godak dewal athuma kiuwa obata budu saranai sir...

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 2 ปีที่แล้ว +3

    Obage gayanaya.athi sundarai athi vishishty budu pihity

  • @renurenu7857
    @renurenu7857 2 ปีที่แล้ว +4

    Sakuna piyapath mudalali dirgausha pathanawa oba thumata❤️❤️❤️

  • @sureshvitharana5710
    @sureshvitharana5710 2 ปีที่แล้ว +3

    👍👍👍❤️

  • @sulakshanarathnasekara7578
    @sulakshanarathnasekara7578 2 ปีที่แล้ว +3

    Ape sinhala sir sirta godak garu karana mama obata deergayusha pathanawa

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk ปีที่แล้ว +1

    අම්මෝ මෙච්චර ලස්සන ට සින්දු කියන්න පුළුවන් මනුස්සයෙක් 😢😢😢😢

  • @kalyaniadikari203
    @kalyaniadikari203 2 ปีที่แล้ว +5

    කැලුම් ඔබ තුමාට ත් ගොඩක් ආදරෙයි ♥️♥️අපි කාන්තාවන්ට ඔබ ගොඩක් ගරු කරනවා 🙏❤❤👌👌👌👌👏👏👏👏🌹

  • @sapumalsapumal5615
    @sapumalsapumal5615 2 ปีที่แล้ว +5

    බහු බූතයෝ එකේ චමී😜😜👌👌

    • @ඇලඩින්
      @ඇලඩින් 2 ปีที่แล้ว +2

      ඒකම තමයි මමත් කියන්න ගියේ චමී නේද මේ විශිශ්ට කලා කරුවෙක් මොහු..👌👌👌🖤🖤

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 2 ปีที่แล้ว +6

    අප්පා සිරිවර්දන මුදලාලී ලස්සනට සිංදු කියනවා නෙව .

  • @surangadassanayake2088
    @surangadassanayake2088 2 ปีที่แล้ว +6

    අති විශිෂ්ටය්......ලදු ඕවිටි සින්දුව පුදුම ලස්සනට කිව්වා......Thanks fir the production team, Kalum. You made my tread mill run 5 km to 10 km..because, I am running while watching this...I dont feel one hour passing 😀(Dr. Suranga Dassanayake, University of Otago, NZ)

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 2 ปีที่แล้ว +4

    Sitiya...mn..harima...asa...naluwek...sonduru....minihek...

  • @nishanthabandara9511
    @nishanthabandara9511 2 ปีที่แล้ว +3

    නමස්කාර වෙවා ගුරු පියානනී...

  • @island_rhythms
    @island_rhythms 2 ปีที่แล้ว +6

    Nice song line up chosen by Mr Richard. That itself says a lot about his taste of music. I especially liked “Landu oviti kalal mathin” which is rarely heard these days but one of the best creations by Rohana Weerasinghe

  • @thilinanagoda3825
    @thilinanagoda3825 2 ปีที่แล้ว +3

    God bless you..sir,

  • @UawPerera
    @UawPerera 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි රීච්ඩ් සර් ඔබ‍ට ජේසූ පිහිටයි

  • @sachandasethunga1072
    @sachandasethunga1072 2 ปีที่แล้ว +3

    Love this!

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 2 ปีที่แล้ว +3

    Lassana wada satahana sir budu saranai ..🙏🙏

  • @pasidas
    @pasidas 2 ปีที่แล้ว +3

    😘🙏

  • @disandisanayaka5336
    @disandisanayaka5336 ปีที่แล้ว +1

    God bless you 🙏🙏🙏🙏🙏🙏

  • @kalumshewapathirana5662
    @kalumshewapathirana5662 2 ปีที่แล้ว +4

    Good luck ❤️❤️❤️

  • @thusharawijesekara6303
    @thusharawijesekara6303 2 ปีที่แล้ว +4

    හිතන්නවත් බෑ 🤩😍😍😍😍❤️🖤

  • @sanjeewaamila4207
    @sanjeewaamila4207 2 ปีที่แล้ว +3

    නියමට සිංදු කියනවනේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @maheshranga8179
    @maheshranga8179 4 หลายเดือนก่อน +1

    ❤❤දීර්ඝායු ඔබට❤❤

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 2 ปีที่แล้ว +2

    Obathuma athi bhaggywantha.jeevithayak usas miniseki vatina adarshamath jeevitha kathawak ciyapawlatama budu pihity

  • @sumithradesilva4186
    @sumithradesilva4186 2 ปีที่แล้ว +3

    Sir you are my husband's teacher.🙏

  • @emdissanayaka5037
    @emdissanayaka5037 2 ปีที่แล้ว +2

    Ati wissisti 👍

  • @thishofficial
    @thishofficial 2 ปีที่แล้ว +3

    Great singing capability

  • @christelansiyambalapitiya361
    @christelansiyambalapitiya361 2 ปีที่แล้ว +5

    හරි සුන්දර මනුස්සයෙක්

  • @sugathsanjeewa7616
    @sugathsanjeewa7616 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි රිචඩ් සර්.. ♥️🌹♥️🌹♥️♥️

    • @asankabandara6310
      @asankabandara6310 2 ปีที่แล้ว

      ඔබත් ලස්සන හඩක හිමිකරුවෙක්. අපි ඒබවට සාක්ශි.🍻🍻

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 3 หลายเดือนก่อน

    ඔබ තුමා මොන තරම් වාසනාවන්ත මනුස්සයෙක්ද.ඇස්වලට කදුලු එනව අහන් ඉද්දි.අනේ පරිස්සමෙන් තෙරුවන් සරනයි 🙏🙏❤❤

  • @paulsujith6345
    @paulsujith6345 2 ปีที่แล้ว +3

    මම ආසම නලුවෙක්.

  • @nileekaarachchige3973
    @nileekaarachchige3973 2 ปีที่แล้ว +4

    Richard sir,
    All of ur songs were so lovely..
    We love u.
    And u r so talente persona
    U r legendary for us forever
    Love u....

  • @zainammeedeen8659
    @zainammeedeen8659 2 ปีที่แล้ว +2

    Deergayusha nihatamani kalakaruwaneni obata hari apurui oba katahada asurawana akaraya

  • @shalumrelaxation7084
    @shalumrelaxation7084 2 ปีที่แล้ว +3

    Wow , ape Sinhala sir 🙏🙏🙏🙏🙏🙏

  • @saneeraappuhamy5155
    @saneeraappuhamy5155 10 หลายเดือนก่อน

    ගුරු පියානනි,ඔබට සදා ජය❤❤

  • @Darshanauswatta
    @Darshanauswatta 2 ปีที่แล้ว +5

    Ane nanda malni මෑණියෝ gannako

  • @bulatha2888
    @bulatha2888 2 ปีที่แล้ว +2

    වේදිකාව යමෙක් ආක්‍රමණය කලා නම් බොහෝ විට ඒ සැවොම හපන්නු කලා ක්ෂේත්‍රයේ ,...
    වැඩේ කියන්නේ එවන් අය ලංකාවේ ඇගයීමට පාත්‍ර නොවීමයි...මේ මානමුදලි වගේ තවත් බොහෝ අය ඉන්නවා කලා ලොවේ එතරම් ඇගයීමට ලක් නොවුන කලා කරුවන්,.
    ඔබ වැනි ගුරුවරු ගුරු වෘතියේ බහුතරයක්වත් හිටියා නම් සමාජය හොඳ තැනක

  • @chamaralakshan826
    @chamaralakshan826 ปีที่แล้ว

    Mara lassanai katahada❤

  • @geethadebritto4251
    @geethadebritto4251 2 ปีที่แล้ว +6

    සුන්දර කලාකරුවෙක් අතී දක්ෂයෙක් ජය වේවා ඔබට

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +5

    දන්නේ අද මෙතුමා ගැන... 👍👍👍ජයවේවා

  • @ruwanfernando3181
    @ruwanfernando3181 2 ปีที่แล้ว +2

    Hoda charithanga naluwek wagema hoda gayakayek...:

  • @chamodtattoos6610
    @chamodtattoos6610 8 หลายเดือนก่อน

    නියමයි❤

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 2 ปีที่แล้ว +1

    Richard weerakody too

  • @anne5874
    @anne5874 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 6 หลายเดือนก่อน

    සුන්දර කලාකරුවෙකි ඔහු ❤

  • @madupremajayantha7804
    @madupremajayantha7804 2 ปีที่แล้ว +3

    අනී❤️❤️

  • @pradeepthilanka1542
    @pradeepthilanka1542 2 ปีที่แล้ว +3

    වටින වැදගත් පුද්ගලයෙක්

  • @raddyboy01
    @raddyboy01 2 ปีที่แล้ว +3

    ❤️

  • @Sarojamultifashionandcreations
    @Sarojamultifashionandcreations 6 หลายเดือนก่อน

    ❤😮❤Good luck