බන්දුල සමන් වතුරේගමගේ ප්‍රශ්ණයට මහේලත් කොර - හැමෝටම හිනා|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 720

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +163

    බලහල්ලකො කට්ටිය ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගෙ ඉන්න අපූරුව😂

    • @denethvihanga9026
      @denethvihanga9026 ปีที่แล้ว +3

      😂😂😂😂😂😂😂

    • @watson1212
      @watson1212 ปีที่แล้ว +3

      Unta hoda wade😂😂😂 nattam hamadama pinata job ekawath hariyt krn ntuw innane dagalanne sallu tikak awama😂😂 danwath hadei, rata wenuwen molen hithala sellm krnn

    • @OnlineRRR
      @OnlineRRR ปีที่แล้ว +6

      හොය හොයා හිටපු හරිම කමෙන්ට් එක 😂

    • @k.w.rsameerachathuranga52
      @k.w.rsameerachathuranga52 ปีที่แล้ว +10

      පිස්සුද බන් උන්ට ඇති ලැජ්ජාවක් නෑ බොරුවට ඉන්නෙ..අවුලෙන් වගේ මූන හදාගෙන කන්ට්‍රෝල් කරන් ඉන්නෙ හොඳට පේනව😅

    • @nimsarapara
      @nimsarapara ปีที่แล้ว +1

      ​@@k.w.rsameerachathuranga52සිරාවටම බන්😂

  • @Senusenu5
    @Senusenu5 ปีที่แล้ว +46

    මුන්ට මෙච්චර සැප දීලත් රට වෙනුවෙන් දෙයක් කරන්න බැ, අර හද්ද පිටිසර ගම්වල පවා කෙල්ලො කොල්ලො සම්බෝලයි බතුයි කාලා ගිහින් කප් ගේනවා,රන් පදක්කම් ගේනවා.
    එ ලමයි තැනකට එනකන් sponsorකරන්න කෙනෙක් නැ, Vitamins අරන් දෙන්න කෙනෙක්නැ, Free medicine නැ, insurance නැ. උත්සහය,කැපවීම රටට ඇත්තම ආදරේ විතරයි එ ලමයි ගාව තියෙන්නෙ.
    මුන්ට සැප වැඩියි🤮
    Wifeල එක්ක ගිහින් උන් රගනව එහෙන්,ඒවට තමයි මුන් පවුල්පිටින් යන්නෙ.අප්පිරියයි.

  • @HappyDay-di6yp
    @HappyDay-di6yp ปีที่แล้ว +105

    දැන්වත් කරන්න පුළුවන් ඒකෙක්ට දීලා පලයල්ලා බහිරවයො වගේ මෙකෙ ඉන්නෙ නැතුව.

  • @sankapriyankar7495
    @sankapriyankar7495 ปีที่แล้ว +57

    මෙයාලා අයින් කරලා අලුතින් ළමයි අරන් ටීම් ඒක හැදුවා නම් හ‍රි මේගොල්ලෝන්ට වැඩේ කරන්න බැරි නම් තියන් ඉදලා වැඩක් නෑ..

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว

      Yako me mun hodama playersla parinatha playersla kapapu eka thama awla

  • @subashgunarathna2416
    @subashgunarathna2416 ปีที่แล้ว +49

    ටීම් එකටම තුන් වේලටම ලුණු කැද දුන්නනම් හරි පිට්නස් හැදෙන්න

  • @srilankanmylife._Mindaka
    @srilankanmylife._Mindaka ปีที่แล้ว +150

    හැමදේම දුන්නා කියුවට මැතිව්ස්ට හොද හෙල්මට් එකක් නෑ

    • @jayanthaam2075
      @jayanthaam2075 ปีที่แล้ว +3

      Helmat eka paiye thoppiyada
      Pakaine. Munta Salli matheth
      Pakalatq

    • @nimsarapara
      @nimsarapara ปีที่แล้ว

      😂

    • @ranilam8778
      @ranilam8778 ปีที่แล้ว +7

      ඌ ගෙව්මේ ක්‍රමයට අඒත් හෙල්මට් එකක් order කරලා තියෙන්නේ ..වාරික 3 න් ගෙවන්න 😂

    • @GimThisu
      @GimThisu ปีที่แล้ว +1

      😂😂😂

  • @Dhanushkamihiran-ko4lc
    @Dhanushkamihiran-ko4lc ปีที่แล้ว +72

    මුන් මෙන් කිය කියයි අර බලපැම් ආව,මේ බලපැම් ආව කියල.පිස්සුනෙ..මුන්ගෙ හිත් කියවන් විදියක් තිබ්බනම් සෙරම දැනගන්න පුලුවන්.

    • @Mahina12
      @Mahina12 ปีที่แล้ว

      ක්‍රිකට් බෝඅර්ඩ් එකේ උන්ට නොමේ පුකට පයින් ගහන්න ඕනේ සල්ලි දීලා බලන උන්ටඉ, සල්ලි දීලා අහන උන්ටඊ . වේල් දේකක් හරියට කන්න නෑ, හැබයි බලන්නේ ක්‍රිකට්. කාලකන්නි මිනිසුන්ට කන්න නැති කාලේ ක්‍රිකට් වලට සල්ලි තියෙනවා මෝඩ හැත්ත..

  • @Peters1980
    @Peters1980 ปีที่แล้ว +28

    මේ නාකි එවුන් ටික ඔක්කොම එලවන්න ඕනේ..
    යකෝ මරන තර්ජන එල්ල උනාද අහන්න තරම් බන්දුල පට්ට ගොනෙක්ද 😂😂

  • @renushyamali8308
    @renushyamali8308 ปีที่แล้ว +68

    මහේලට මේ මිනිස්සු ප්‍රශ්න අහනකොට හිනා යන්න එනවා .ඒක වලක්වාගන්න වතුර බොනවා.හොදට බලන්න .මූනේ තියන වෙනස

    • @anandaudayakumara9815
      @anandaudayakumara9815 ปีที่แล้ว +11

      මහේලලා පසු පෙලක් හැදුවේ නැ දැන් කිඹුල් කඳුළු හලනවා.

    • @padminijayamanna1799
      @padminijayamanna1799 ปีที่แล้ว +3

      ඒක්නෙ බීපුවතුර දල හැටියට අවුරුද්ද්ක්වත් චූ කරන්ඩ වෙය්😂

    • @ishuara
      @ishuara ปีที่แล้ว +1

      Sirawata 😂😂😂

    • @dil-oc9cs
      @dil-oc9cs ปีที่แล้ว +1

      Lol

    • @sameeraweerakkody1367
      @sameeraweerakkody1367 ปีที่แล้ว +4

      ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි දෙකක් වගේ.........!

  • @ceylonnomad42
    @ceylonnomad42 ปีที่แล้ว +16

    අද ප්‍රෙස් එකේදී,
    1.ඉන්දියාවට හොඳටම perform කරපු දුනිත්ව බංකුවේ තියාගෙන පොල් ගෑවද ?
    2.Champions trophy එකට සුදුසුකම් ලබන්න තව ලකුණු 30 ක් මදි කියලා දන්නවනම් ඒ ලකුණු 30 ටාගට් කරන්න ඕනේ කියලා දත්ත විශ්ලේෂණය කරගන්න බැරි ස්ටාෆ් එකක්ද ලක්ෂ ගණන් පඩි අරගෙන ඉන්නේ ?
    3.මොඩර්න් ක්‍රිකට් ගැනම කතා කරනවනම් strike rate එක අඩු දිමුත්ව මැච් දෙකකදිම opening එවලා බලාපොරොත්තු වුනේ මොනාද ?
    4.පාන්දර වෙනකල් ඉන්ස්ටා එකේ උඩට පල්ලෙහට යන ගමන්,ටිකට් දෙන්න හොටෙල් එකට එන්න කියපු ක්‍රීඩකයෝ ගැන දැනුවත්ද ?
    5.තමන්ගේ ප්‍රතිවාදියෝ ගැන අධ්‍යනය නොකර,ඒ වෙලවෙත් පබ්ජි ගහලා දැන් මෙතන ඇවිත් අපිට වැරදුනා කිව්වම ඔක්කොම හරියනවද ?
    6.1998 දී ටිම් එකට ඇවිත්,2006-07 වෙද්දි හිටපු මහේලයි,2000 දි ඇවිත් අවුරුදු 8 කට පස්සේ 2007-08 වෙද්දි හිටපු සංගයි එක්ක බලද්දි,2015 දි ටීම් එකට ඇවිත් අවුරුදු 08 ක් ගිහිල්ලත් තාම හැදුනේ නැති කුසල් ,ධනංජය එක්ක ඉස්සරහට ජිල් ගහන්නද බලාගෙන ඉන්නේ ?
    7.ලෝකේ හැම රටක්ම ටාගට් කරන්නේ world cup එක.එහෙම කප් එකකට අලුත් ටීම් එකක් හදනවා කියලා ජේෂ්ඨයෝ ගෙදර යවලා,ගෙදර හිටපු මැතිව්ස්ව මැදදි ගෙන්නුවා කියන්නේම ,කිසිම ප්ලෑන් එකක් තිබිලා නෑ කියන එකනේ ද ?
    කියලා අහන්න තරම් ,
    කොන්දක් තියෙන එක මාධ්‍යවේදියෙක්වත් හිටියෙ නැති එක දුකයි..
    ගොඩක්ම හිටියේ ශම්මිගෙන් පඩි අරගෙන බෝඩ් එකෙන් මාලු පාන් කන, බන්දුල සමන් වතුරේගමලා වගේ එහෙයියෝ ටිකක් විතරයි..

  • @bikepicco9130
    @bikepicco9130 ปีที่แล้ว +25

    බන්දුල කියන්නෙ මෙලෝ රහක් නැති විස්තර විචාරකයෙක්.මෙයා මෙහෙම බෝඩ් එකට කඩේ ගිය නැත්නම් බොඩ් එකේ විස්තර විචාර ලැබෙන්නෙ නෑ.රට ටුවර් ගිහින් විචාරය කරන්නෙ බෝඩ් එකේ ස්ල්ලි වලින් ගොට්ට අල්ලලා කීයක් හරි හොයාගන්න එපාය. මම කියන්නෙ බොරුනම් මෙයා විචාරය කරන මැච් එකක් අහලා බලන්න මොනවද කියන්නෙ කියලා මෙයා දන්නෙ නෑ

    • @nakandalatv3281
      @nakandalatv3281 ปีที่แล้ว

      හරියට හරි ......බන්දුල සමන් වතුරේගම මම හිතුවේ හොද කෙනෙක් කියල දැන් බලපුවාම මිනිහත් ක්‍රිකට් බෝඩ් එකෙන් යැපෙන කෙනෙක්.... අපි කියන්නේ ඇයි මේ වගේ ගෙවීම් කරලත් අපේ ටීම් එක මේ වගේ රසට කෑවේ කියල..

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 ปีที่แล้ว

      ශම්මිගේ කුක්කෙක්...

  • @shenalwithana4968
    @shenalwithana4968 ปีที่แล้ว +46

    බන්දුල සමන්වතුරේගම ශම්මිගෙ පුක හෝදන නිලමැස්සෙක් , ශම්මිට සුදුහුණු ගාන්න ඇවිල්ල 💩🤮

    • @anandaudayakumara9815
      @anandaudayakumara9815 ปีที่แล้ว +5

      හරියටම හරි.

    • @nilanthinilanthi1474
      @nilanthinilanthi1474 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්

    • @kasunvimukthi2845
      @kasunvimukthi2845 ปีที่แล้ว

      Mu pahugiya kale match wala commentary karana gaman shammiyata redi nethuwa kade giye. Den awilla shammiyawa sudda karanna

    • @anandaudayakumara9815
      @anandaudayakumara9815 ปีที่แล้ว

      @@kasunvimukthi2845 ජාලිය කියන්නේ ඔකාගේ අනිත් එකා.

  • @indikaasantha7968
    @indikaasantha7968 ปีที่แล้ว +60

    මුන්ට රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න නෙවෙයි.වෙන වෙන එ්වා ගහන්නේ

    • @Mahina12
      @Mahina12 ปีที่แล้ว

      ක්‍රිකට් බෝඅර්ඩ් එකේ උන්ට නොමේ පුකට පයින් ගහන්න ඕනේ සල්ලි දීලා බලන උන්ටඉ, සල්ලි දීලා අහන උන්ටඊ . වේල් දේකක් හරියට කන්න නෑ, හැබයි බලන්නේ ක්‍රිකට්. කාලකන්නි මිනිසුන්ට කන්න නැති කාලේ ක්‍රිකට් වලට සල්ලි තියෙනවා මෝඩ හැත්ත..

  • @SANTA-zr5lw
    @SANTA-zr5lw ปีที่แล้ว +43

    එහෙම කිසිදෙයක් උනේ නැත්තං උඹලගෙ playing අන්තිමයි කියල තමා කියන්න තියෙන්නෙ 😒😒😒

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 ปีที่แล้ว +31

    අපි ආයේ මැච් බලන්නේ නෑ..එච්චරයි.😂

  • @GoldCell-c9e
    @GoldCell-c9e ปีที่แล้ว +3

    King දසුන් දසුන් දසුන් දසුන් දසුන් ❤❤❤❤❤❤❤

  • @ceylonnomad42
    @ceylonnomad42 ปีที่แล้ว +42

    මොක්කුද බන් ප්‍රශ්න අහන උන්? ශම්මි සල්ලි දීලා එවපු උන්ද?

    • @anandaudayakumara9815
      @anandaudayakumara9815 ปีที่แล้ว +4

      Yes, perfectly correct.....pre motivated people ( not journalists ) just for the sake of safeguarding their survivor asking childish type of questions. One particular character (everyone knows about him....... who is always washing clothes of his boss ) speaks about Minister's criticising the coaches and pointing out about previous world cups. That particular character is famous about his role at Sri Lanka Broadcasting. Shame, shame ............😅😅😅😅😅😅😅😅😅😅

  • @upr2318
    @upr2318 ปีที่แล้ว +13

    කවුද බං සමන් වතුර. ඌ නිකන් මැච් එකක් announce කරනවා වගේ. යකෝ බුරැ සමනෝ අපේ කරන රස්සාව හරියට නොකලොත් අපි රස්සාවෙන් එලියට දානවා. ඒ වාගේ තමයි මහේල කියලා ලොක්කෙක් නෙමෙයිනේ ඒකට මිලියනන් ගණනන් ගෙවලා වැඩේ කලේ නැත්නම් කියන්න ගෙවන ගාන කියන්න ඕනෑ තමයි. එයාම කියන්නේ එයාල Professional ලා කියලා. මුන් ඔක්කොම ටික එලවලා ගමේ ඉන්න අලුත් කොල්ලෝ සෙට් එකක් දාලා ටීම් එක හදන්න ඕනෑ ඔය පකේ Professional ලාට ගෙදර යන්න කියලා

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว

      Ubala kiyanne match mechchara paradinna hethuwa thawath wedi karanan kiyalane ai ban ohoma

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +30

    පරිනත කම හින්ද වෙන්ඩ ඇති 50ට යැව්වෙ😂

  • @nishanrangana83921
    @nishanrangana83921 ปีที่แล้ว +46

    මුන් හොදයි ඇට බෝල ගහන්න.. හොදයි කියන බෝඩ් එකත් එක්කම මුන්ව ගෙදර යවන්න ඕනේ

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +11

    දස්සා...... 😍😍😍

  • @bandara4620
    @bandara4620 ปีที่แล้ว +40

    යකෝ ශම්මිගේ එවුන්නේ ප්‍රශ්න ඇමන්ඩ දාලා තියෙන්නේ

  • @lalindaniroshan351
    @lalindaniroshan351 ปีที่แล้ว +19

    බන්දුල පටන් ගත්තා විතරයි මහේල වතුර බෝතලේ අතට ගත්තා

    • @bhagya6528
      @bhagya6528 ปีที่แล้ว +5

      හැම ප්‍රශ්නයක් අහද්දිම වතුර බොනවා😂

  • @easytech2004
    @easytech2004 ปีที่แล้ว +26

    ආපෝ කව්ද මේ පිස්සු බන්දුලයට මයික් එක දුන්නෙ 😂

  • @five41768
    @five41768 ปีที่แล้ว +8

    මහේල වැටුන තැනක්
    😂😂

  • @dnnbuddy
    @dnnbuddy ปีที่แล้ว +12

    ක්‍රිකට් නැතුව අනෙක් එව්වා කරන්න ගියාම මෙව්වා වෙන එක අරුමයක්ද??😢😢 කකුළුවෝ ඉස්සෝ ගැන හිතන අය නැතුව රටට ආදරේ හරි පිරිසක් දාලා අලුතෙන් පටන් ගන්න, අලුත් ටීම් එකක් හදලා. තුති🎉🎉

  • @R.tharuka3302
    @R.tharuka3302 ปีที่แล้ว +1

    Dassa❤❤❤

  • @amilagayan5287
    @amilagayan5287 ปีที่แล้ว +10

    උඹලගෙ බැරිකම නොහැකියාව පිළිඅරගෙන පුළුවන් එකෙකුට කරන්න දීලා උඹලා ගෙදර පලයල්ලා පින් සිද්දවෙ වෙයි😅😂

  • @chandanaherath3019
    @chandanaherath3019 ปีที่แล้ว +170

    දසුන් දැකීම සතුටක්....

    • @ffgamingchannelbro
      @ffgamingchannelbro ปีที่แล้ว

      ​@@kelumlasantha3477හරි ... 😅

    • @ishuara
      @ishuara ปีที่แล้ว +3

      Add ekan nam goda giya 😂😂 ratata kela wuna

    • @GoldCell-c9e
      @GoldCell-c9e ปีที่แล้ว +1

      ❤❤❤

    • @Mahina12
      @Mahina12 ปีที่แล้ว

      ක්‍රිකට් බෝඅර්ඩ් එකේ උන්ට නොමේ පුකට පයින් ගහන්න ඕනේ සල්ලි දීලා බලන උන්ටඉ, සල්ලි දීලා අහන උන්ටඊ . වේල් දේකක් හරියට කන්න නෑ, හැබයි බලන්නේ ක්‍රිකට්. කාලකන්නි මිනිසුන්ට කන්න නැති කාලේ ක්‍රිකට් වලට සල්ලි තියෙනවා මෝඩ හැත්ත.

    • @anishaambrosefan
      @anishaambrosefan ปีที่แล้ว +3

      පින්ටොත් පොන්ඩිසාගේ බෝට්ටුවෙම තමයි

  • @asankabandara9265
    @asankabandara9265 ปีที่แล้ว +42

    මුදල් අවශ්‍යයි තමා හැබැයි දක්ෂතාවය කැපවීමෙන් කටයුතු කටයුතු කරල ඉස්සරහටවත් තමන්ගේ සහ රටෙී ගෞරවය ආරක්ෂා කරන්න කැප වෙන්න

  • @sansaraaranya2185
    @sansaraaranya2185 ปีที่แล้ว +21

    සමන් වතුරේගමගේ බැංකු ගිනුම් වහා පරීක්ෂා කරව් 🤣🤣🤣🤣

  • @senakakaluarachchi2535
    @senakakaluarachchi2535 ปีที่แล้ว +1

    ප්‍රශ්න අහන උන්නම් නියම පිස්සෝ

  • @ideatv2389
    @ideatv2389 ปีที่แล้ว +35

    ඔය මහේල කුහකයාව පොඩ්ඩක් අයින් කරලා බලපල්ලා.

    • @jagathkumara8888
      @jagathkumara8888 ปีที่แล้ว +1

      Oya mahelai sangai thamai cricket kawe.un pasupelak haduwenaehama idala ekapaeata ain una.un salli venuwen gooth kai

    • @nilakshakaliyanage8992
      @nilakshakaliyanage8992 ปีที่แล้ว

      ​@@jagathkumara8888👍👍👍

  • @Kirikoduhitha
    @Kirikoduhitha ปีที่แล้ว +3

    පටි ගැලවෙන කබල් හෙල්මට් දාගෙන ...සම්මියාගේ කතාවනම් මිලියන තිහේ ඒවා ගැන..

  • @supunkumara1320
    @supunkumara1320 ปีที่แล้ว +19

    දැන් කව්රුත් උබලට ආදරෙ නැහැ bn

  • @arunasri8561
    @arunasri8561 ปีที่แล้ว +49

    Dubai Asia cup එකේ squad එක මේ World Cup එක වෙනකම් තියාගෙන ආවනම් Final result එක හොඳ එකක් වෙන්න තිබ්බා ... මොකෙක් හෝ එකෙක් ඉදගෙන හැදිගෙන ආපු Team එක විනාශ කරා ... එකයි ඇත්ත. ... මහ පුටුවල ඉන්න ගෝතයෝ ටික එළවන්න ඕනෑ නැත්නම් අබ සරණයි ...

    • @ick2336
      @ick2336 ปีที่แล้ว +3

      Odi t 20 wensa danne nathi gon wass...😅

    • @kavindulakshan4169
      @kavindulakshan4169 ปีที่แล้ว

      ​@@ick2336අනේද කියන්නෙ .😂😂

    • @arunasri8561
      @arunasri8561 ปีที่แล้ว

      @@ick2336 අනේ පකෝ .... pool එක අරං බලලා කතා කරපං... පකේ ක්‍රිකට් ඔස්තාර්ලා වෙන්නේ නැතුව ... තොපි වගේ cricket Vedio game කාරයෝ නෙවෙයි හූ#$#තෝ.. Club එකට ගිහිං බලපන් ඒ T20 ගහපු එවුන්ගේ carrier එක .. ඉස්සෙල්ලාම T20 ද ගැහුවේ 50 overs ද ගැහුවේ කියලා.. උඹලා 1999 - 2000 ඉපදිච්ච අඩු මාසේ එවුන්ද?😂🖕

    • @arunasri8561
      @arunasri8561 ปีที่แล้ว

      @@kavindulakshan4169 අඩු මාසේන් ඉපදිච්ච එකෙක් වගේ .. චු කරලා නිදාගනින් පුතේ කලිසම තෙමා ගන්නේ නැතුව ... තණ කොළ කන වහු පැටියා 🐮.. උඹ හිතුවද Back yard cricket කියලද? 🤣

    • @kavindulakshan4169
      @kavindulakshan4169 ปีที่แล้ว +1

      @@arunasri8561 👍🤣🤣

  • @SachiniShehara-l9c
    @SachiniShehara-l9c ปีที่แล้ว +105

    කණ්ඩායම ඉදිරියට ගෙනියන්න නමි දස්සාට නායකම ලැබෙන්න ඔණ කුසල් හොදයි බයිලා වලට නමි මරැ😊😊😊😊

    • @denithchathuranga2522
      @denithchathuranga2522 ปีที่แล้ว +5

      බම්බුව ලක් එකක් වැඩක් නෑ දක්ශතාවය පෙන්නුවෙ නෑ.අනික අර්ජුනලා වගෙ සංගලා වගෙ මහෙලලා වගේ ඩිල්ශාන්ලා වගේ දසුන්ට ටිම් එක පාලනය කරන්න බෑ..

    • @chathurangadeshappriya3628
      @chathurangadeshappriya3628 ปีที่แล้ว +4

      ​@@denithchathuranga2522😂උබ දන්න රෙද්ද 😂😂

    • @ranilam8778
      @ranilam8778 ปีที่แล้ว +3

      ​@@denithchathuranga2522ඉතින් උබට ද පුළුවන් හුත්තෝ 😂

    • @ffgamingchannelbro
      @ffgamingchannelbro ปีที่แล้ว +4

      දසුන්ගෙන් පස්සේ නායක කමට සුදුසු නායකයා තමයි වනීදු හසරංග 🔥 වැඩත් සැරයි . කටත් සැරයි 😂

    • @GimThisu
      @GimThisu ปีที่แล้ว +2

      කුසල් හොදයි දසුන් හොදාආආආආයි ❤

  • @chamilperera9357
    @chamilperera9357 ปีที่แล้ว +13

    රටටම අප්‍රිය කරා ක්‍රිකට් උබලා.

  • @hollowshady
    @hollowshady ปีที่แล้ว +1

    Dassa thama ape captain

  • @Raveendra-e2z
    @Raveendra-e2z ปีที่แล้ว +150

    මහේල හොදම සතා
    ඉන්දියාවෙ මිතුරා කවදත්

  • @ChinthakaInd
    @ChinthakaInd ปีที่แล้ว +14

    බන්දුල මාමා ❤ සින්හල විස්තර විචාරයට සුපිරි තැනක් හදපු කෙනෙක්😊

  • @sameeraruwan7637
    @sameeraruwan7637 ปีที่แล้ว +19

    අම්මෝ අපිට ක්‍රිකට් අහන එක එපාම කරපු එකා.
    බෝර්ඩ් එකට කඩේ යනවා සැපට

  • @asokaamaraweera8799
    @asokaamaraweera8799 ปีที่แล้ว +2

    Mendis.ta.නිවන් .සුව

  • @gihanhissella4298
    @gihanhissella4298 ปีที่แล้ว +9

    බන්ඩු ඔයා..ශම්මි ගෙ ගොලයෙක් නෙ😅😅😅😅

  • @subashgunarathna2416
    @subashgunarathna2416 ปีที่แล้ว +9

    උඔලා දැං බයිල ගහන්න එපා උඹලා රටේ අහිංසක මිනිස්සුංගෙ දාඩිය මහංසියෙන් පඩි ගන්නෙ

    • @sandarugamage4573
      @sandarugamage4573 ปีที่แล้ว +6

      අනේ බූරුවෝ උන්ට පඩි ගෙවන්නේ Srilankan Cricket Board එකෙන්. ඒක Government එකට සම්බන්ධයක් නෑ. Team එක Players ලා තමයි මේ රටට ඩොලර් ගේන්නේ. දැනගෙන කතා කරනවා බූරුවෙක් නොවී

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว

      පල ජෙප්පො 😂, ඔක්කොම තොපේ සල්ලි 😂 පලයන් මෝඩයා

  • @hl-vz2md
    @hl-vz2md ปีที่แล้ว +12

    අවංකවම කියනවනං 1996 සිට. දෙදහ 2004 2005 දක්වා.. මැච් බැලුව. ඊට පස්සේ මැච් බලන්න ගත්තෙ නෑ.. අපේ පරණ අයියලාගේ කොණ්ඩෙ රැවුල විශිෂ්ට නිසා... පස්සේ මම කල්පනා කරා අලුත් බැච් එක හොඳට කරයි කියලා.... අවංකවම කියනවනං එක මැච් එකයි බැලුවේ.. මල්ලි ඔයාලා පිට පෝර සහනාධාර ටික දෙන්න... ගෑස් මිල අඩු කරන්න තෙල් මිල අඩු කරන්න පරිප්පු සීනි මිල අඩු කරන්න.. මීට වඩා හොඳට රට සංවර්ධනය කරන්න පුළුවන්..😂😂😂😂😂😂

  • @sarathsaminda3213
    @sarathsaminda3213 ปีที่แล้ว +7

    අනේ බාබාලා වගේ දැන් ලකුණු 50 දෙපාරක් out වුණේ ඉන්දියාවට ඇයි එවා කියන්න එපා කියලාත් බලපැමිි කරාද Word cup එකේ වගේ. ඇයි මෙිචිචර කිුකටිිවලට අදරේ කරන අපිට බොරු කරන්නෙ 😢😢😢😢

  • @Kapila-i1w
    @Kapila-i1w ปีที่แล้ว

    හැමොම හිනාඋන බන්දුල නේද මේ

  • @kapilabandara6779
    @kapilabandara6779 ปีที่แล้ว

    ලස්සන grama එකක්...😊

  • @සිංහලේමහගෙදර
    @සිංහලේමහගෙදර ปีที่แล้ว +4

    මෙච්චර දවස රටේ මිනිස්සු මු ගොනාට ඇන්දුවා තමන්ගේ උපරිමයෙන්ම රට වෙනුවෙන් සුවෙච්චාවෙන් ලබා දෙනවා කියලා මු කලින් කිව්වෙ රටේ මිනිස්සු අන්දලා තියෙන ඇන්දිල්ල

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +4

    පව් අනේ, මහේලගෙ මේ සොච්චම් පඩිය ගැන ඇයි ආයෙත් කතා කරන්නෙ..? 🤔🙃🤣🤣

  • @SportSL99087
    @SportSL99087 ปีที่แล้ว +7

    Replacement නෑ ඒකයි බං.. පිටිපස්සෙන් පණ තියෙන තව සෙට්එකක් හදන්න ඕනි වනිදු ගහා මතුරලා බෑ

    • @SportSL99087
      @SportSL99087 ปีที่แล้ว +1

      th-cam.com/users/shortsKf_X1JqZ8CA?si=4xOoNy-Qaj8FIvNF

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 ปีที่แล้ว +7

    පාලකයෝ කරන්නේ හොඳට සෙල්ලම් කරන උන් කපන එකනේ

  • @amiya53200
    @amiya53200 ปีที่แล้ว +22

    තේරීම් කමිටුව, ක්‍රිකට්‌ බෝඩ් එකයි අයින් වෙන්න ඕන

  • @pramithmadusanka6896
    @pramithmadusanka6896 ปีที่แล้ว

    Kattiya supiri kollo

  • @D-rectr
    @D-rectr ปีที่แล้ว +5

    චමීරයයි පතිරණයි දොයි😂

  • @SameeragayanDaswin
    @SameeragayanDaswin ปีที่แล้ว +5

    කිසිම කැපවීමෙන් වැඩ කළ මිනිස්සු නෙමෙයි මේ

  • @shiwashiwa4000
    @shiwashiwa4000 ปีที่แล้ว

    Very good

  • @mdichathuranga1
    @mdichathuranga1 ปีที่แล้ว +5

    ගොන් කතා කියන්න එපා මිනිහො දැන් අවුරුදු 8ක් මැච් පරදිනවා .... ගොන් යක්කු 😂😂

  • @mevanseresinhe170
    @mevanseresinhe170 ปีที่แล้ว +1

    We support Mahela and the team.

  • @RoshanKonaramudalige
    @RoshanKonaramudalige ปีที่แล้ว +9

    රටේ නම කෑව සක්කිලී

  • @dayaperera5239
    @dayaperera5239 ปีที่แล้ว +7

    ස්වාධීනව කඩේ යන හැටි කියාදෙන ප්‍රශ්න ඇසීමක්.උත්තරයට පෙර බොරු කියනා බව මඳ සිනහවෙන් පෙනෙනවා.

  • @salonchami655
    @salonchami655 ปีที่แล้ว +1

    මං නම් කියන්නේ ආයෙත් දසුන් captain වෙන්න ඕනි කියලා.. දසුන් එක්ක විතරයි අපිට ගොඩ යන්න පුළුවන්

  • @mydrawingtutor
    @mydrawingtutor ปีที่แล้ว +2

    Dassa real captain

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 ปีที่แล้ว +4

    අපි හම්බ කලොත් අපි කනවා.... නොකා නොබී ක්‍රිකට් බැලුවා දැන් ඇති.

  • @Ranadeshkumar-cr8bv
    @Ranadeshkumar-cr8bv ปีที่แล้ว

    මහේල මහත්තයෝ පුලුවන් ඔයාලට මේ ක්‍රිකට් ගොඩගන්න. උපරිම උත්සාහයක් දෙන්න .

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt ปีที่แล้ว +1

    Dasun dakkath sathutuii

  • @ChamindaWimalarathna-c1f
    @ChamindaWimalarathna-c1f ปีที่แล้ว +1

    Right

  • @Travelbytuk
    @Travelbytuk ปีที่แล้ว +1

    Dasun is our captain

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 ปีที่แล้ว +3

    ශම්මි ද ඒ ප්‍රශ්නය අහන්නේ....?

  • @stellaperera536
    @stellaperera536 ปีที่แล้ว +11

    Still Like to see Lions playing Cricket 🏏

    • @nadeeraathauda2935
      @nadeeraathauda2935 ปีที่แล้ว

      What loins. Get off meth

    • @ChamaraBuddika
      @ChamaraBuddika ปีที่แล้ว

      Mun wurthiya mattamen lu karanne....hari.....ethin salli walatane.........

  • @prasadvlog6754
    @prasadvlog6754 ปีที่แล้ว +1

    බන්දුල සමන් වතුරේගම කියන්නෙ ශම්මියගෙ පුක ලෙවකන එකෙක්

  • @bhanukasamaraweera
    @bhanukasamaraweera ปีที่แล้ว +1

    අර කියන්නේ අපි වෟර්තීය මට්ටමේ න් කරන්නේ කියලා කින්ඩියට හිනා වෙලා😂😂😂

  • @truth7244
    @truth7244 ปีที่แล้ว +2

    Gewima Jathyantharai
    Prathipala nan nath tharai

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 ปีที่แล้ว +1

    ඔව් බංදුල ඔයාලා ක්‍රිකට් විස්තර විචාරයත් කෑවා ...

  • @nishanthamadurajamanthri4266
    @nishanthamadurajamanthri4266 ปีที่แล้ว +5

    බයිලා ගහන්න එපා අපි මැච් බලන කාලේ තොපි ඇටෙත් නෑ දැන්වත් පලයව් යන්න හැතිකරේ

  • @sanjayasudesh9450
    @sanjayasudesh9450 ปีที่แล้ว +2

    මුන්ට මුන්ගේ ගාන හම්බවෙල තියෙන්නේ .ඒ නිසා මුන් දැන් කොහොමත් බලපෑම් ආවත් ඒවා කියන්නේ නෑ ...

  • @ManjulaJayantha-dz4xg
    @ManjulaJayantha-dz4xg ปีที่แล้ว +12

    ඔයාට දුන්නු වේතනය ඔයා කරපු ටික හොදටම අති වඩිපුරත් කරලා තියනව මුන් ආත්මාර්ථකාමී මිනිස්සු රට ගැන හිතන්නෑ

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 ปีที่แล้ว +27

    There is no journalist to cripple one of our leading Cricketers Mahela Jayawardene. In General, Sri Lankan journalists are trying their best to cripple everything in Sri Lanka. Sri Lankan media culture is to dig the rubbish pits to promote negativity. They are dead against the positive things and prejudice is spreading during the entire year. They do not know that they are committing great and severe SINS.
    Wish you all the best for our Cricketers and Supporters.

  • @chandanapriyantha166
    @chandanapriyantha166 ปีที่แล้ว +4

    බන්දුල කියන්නෙ කොහෙඉන්න පගරනැටිටෙක්ද බං.......

  • @sandunperera7308
    @sandunperera7308 ปีที่แล้ว

    Adrei dasun ubt ikmnt hri yyi♥️♥️♥️

  • @upulkatulanda2972
    @upulkatulanda2972 ปีที่แล้ว +1

    එකක් දෙකක් අසාර්ථක වෙද්දි ඊලග එකවත් විලිලැජ්ජා නැතිව පරදින්නවත් උත්සාහයක් ගත්තනම් මේ විදියට අවතක්ෂේරූවට ලක්වෙන්නෙ Afghanistan team එක ජාත්‍යන්තර මට්ටමේ අඩු පලපුරුදු කාරයින් වුවත් මේ තරම් අවතක්සේරු මට්ටමින් පැරදුනේ නැහැ.

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 ปีที่แล้ว +11

    Yes very true,Mahela you all are professionally well paid coaches, but we want to know what was the momentum and what happened at the end of the day, all your experience is in vain, isn't it?

  • @lajibandara3656
    @lajibandara3656 ปีที่แล้ว

    මහේලට ඉංදියාවෙන් වැඩිපුර ගෙවීම පැහැදිලියි ...😂😂😂

  • @gihanlakmal1079
    @gihanlakmal1079 ปีที่แล้ว +2

    පොම්නයො ට්ක ඇවිල්ලා 😢😂😅😊

  • @Amayuruvishanka1279
    @Amayuruvishanka1279 ปีที่แล้ว +1

    දසුන් ❤❤❤

  • @RoshanKonaramudalige
    @RoshanKonaramudalige ปีที่แล้ว +4

    ඇටි කෙහෙල් කඅපු උගුඩුවෝ වගේ ඉන්න කැරියලා

  • @Dhanushkamihiran-ko4lc
    @Dhanushkamihiran-ko4lc ปีที่แล้ว +5

    කටක් ඇරල කොහමෙයි කියන්නෙ කිවුවොත් ඉවරනෙ.

  • @barathakumaraparapevidanal2528
    @barathakumaraparapevidanal2528 ปีที่แล้ว +1

    ඇත්තටම මේ කවුරුත් හරියට කැපකිරීමෙන් සෙල්ලම් කලේ නෑ

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +4

    ඔක්කෝටම නායකයෝ වෙන්න ඕනි වගේ පේන්නේ 😂
    මහේල ඔයාගේ දැනුමට අනුව නම් ඔයාට පඩි ලැබෙන්නේ මට නම් හිතුනේ අපරාදේ ඔයාට ඒක ගෙවන්නේ. ඔයාට හිතුනාම ආපහු එනවා අයිම යනවා🤔 අනික ඔයා හිටියා කියල රටට උන සෙතේ මොකක්ද 🤔
    ඔගෝල්ලෝ දෙන්නා (සංගා සහ මහේල ) වෙනම business එකක් කරනවා කියල අපි දන්නවා😂
    රටට ආදරයක් නැතිම දෙන්නෙක් තමා මහේල සහ සංගක්කාර කියන්නේ...

    • @vividmind7526
      @vividmind7526 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣

  • @raveendrasus1115
    @raveendrasus1115 ปีที่แล้ว

    මහේල ඔයා හිනාවෙන්න එපා ලැජ්ජා වෙන්න ඕන

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 ปีที่แล้ว

    අපේ නාමල් පුතා ටීම් එකේ හිටියා නම් ෆයිනල් නොගහලත් කප් එක ගේනවා සුවර් ✌

  • @chandanajanapriya5067
    @chandanajanapriya5067 ปีที่แล้ว +1

    මෙතන ඉන්න ගොඩක් මාධ්‍යවේදීහු බෝඩ් එකට කඩේ යනවා .ඔය වතුරේගම කියන මනුස්සයා .කමෙන්ට්ස් දෙන එකෙක් උනාට ඒකත් හරියට කරන්න දන්නෙ නැති කෙනෙක්.ක්‍රීඩාව වගේම ක්‍රිකට් විස්තර විචාරත් ක්‍රිකට් බලන්න බෑ වගේ අරක
    අහන්න බෑ.

  • @nakandalatv3281
    @nakandalatv3281 ปีที่แล้ว +1

    බන්දුල සමන් වතුරේගම මම හිතුවේ හොද කෙනෙක් කියල දැන් බලපුවාම මිනිහත් ක්‍රිකට් බෝඩ් එකෙන් යැපෙන කෙනෙක්.... අපි කියන්නේ ඇයි මේ වගේ ගෙවීම් කරලත් අපේ ටීම් එක මේ වගේ රසට කෑවේ කියල..... ඔය පුහුණු කාරයෙකුට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නෑ ..ඔය තනතුර තවත් රස්සාවක් විතරයි.... එයාල ප්ලැන් කරනවා මේ බෝලෙට මේක කරන්න අනිකට මෙහෙම කරන්න එත් ඇත්තටම වෙන්නේ බොලේ එන විදිහට ගහන එක නෙමේද.... එහෙම කරන්න බැරි නම් දැවී යනවා... ඇයි ගහන්නේ එන බෝලෙට නෙමේ හිතාගෙන හිටි බෝලෙට..... පුහුණු කාරයෙකුට කල හැකි ඉටි ගෙඩියක් නැත. හතුරුසිංහට වෙච්ච දේ මතකද.. ඒ නිසා ලක්ෂ 65ක් නෙමේ කෝටි 65ක් දුන්නත් අමුතුවෙන් යමක් වන්නේ නෑ ...එකම දේ පිට රටක සුද්දෙකුට ඒ මුදල දෙනවට වඩා අපේ රටේ කෙනෙකුට දීම හොදයි දෙන්නම ඕනනම්.පුහුණුකරුවන් නැතිව පිට රටක ගිහින් තරගාවලියක් අපි දිනුව මතකද.... නීල කුමාර නාකන්දල

  • @UmaUma-v6u
    @UmaUma-v6u ปีที่แล้ว +3

    ❤❤ දිනුම පැරදුම දෙකම පොදුයි තරගෙකදි අපේ කොල්ලො 👍❤ ,
    ඔය බලං ඉදලා මඩ ගහන එවුන් මැච් ගහුවනම් තේරෙයි රගේ, 😂

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 ปีที่แล้ว +1

    දස්සා කැප්ටන් කරලා ආයේ පටන් ගමු මුල ඉදන්

  • @Alpha5Y
    @Alpha5Y ปีที่แล้ว +2

    ඉම්දකින් සුද්දෙකුත් දාගන ලැජ්ජ නැද්ද මුන්ට😠
    ඔය පැන්නෙ ලස්සනට බළල මල්ලෙන් එළියට😑

  • @Neil00841
    @Neil00841 ปีที่แล้ว +1

    මහේලට තරම් ඉන්දියන් Contacts වෙන එකෙකුට වත් නැහැ. මිනිහා ඇතුලේ ඉඳන් ලස්සනට ගේම ගහනවා. ICC එක දැන් Control කරන්නේ ඉන්දියාව. Cricket කියන්නේ ඉන්දියාවේ ලොකු Business එකක්. ඉන්දියන් Team එක Strong කරලා තියාගන්නයි හැම Tournament එකකම Final ආවොත් Indian Fans ලා Cricket එක්ක දිගටම තියාගන්න සහ Investment ගන්න සහ සූදු කරන එවුන්ගේ ලොකු plan එකක්. තමන්ට තර්ජනයක් වෙන Team සහ ලේසියෙන් තමන් නතු කරගන්න පුළුවන් Cricket board වලට ලෝකේ වටේට වැඩේ දෙනව. ලංකාවේ Cricket වලට වැඩේ දුන්නා. West Indies Cricket වලට කෙළිය. ඔහොම අනික් එවුනුත් බාගනී. ලෝකෙම Cricket දුර්වල කරලා, උන් උඩින් ඉන්න හදන්නේ.

  • @ftfryftfrt6445
    @ftfryftfrt6445 ปีที่แล้ว

    Api oyalata adari oyala ge daskam ayeth pennanna❤❤❤❤❤❤❤❤❤

  • @anushkaprabath210
    @anushkaprabath210 ปีที่แล้ว +11

    දැන් නම් කට්ටියටම පොඩි rest එකක් දුන්නා නම් හොඳයි වගේ......තව එලියේ කොල්ලෝ ඉන්නවානේ චාන්ස් එකක් දෙන්න ඕනි.....Zimbabwe එකට අලුත් සෙට් එකක් යවන්න ඔනි...පැරදුනත් කමක් නෑ.....

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว

      Aluth eun witharaka yawala neda kelaune ai thawath kiyawanne ai bana ubala ohoma😂

    • @anushkaprabath210
      @anushkaprabath210 ปีที่แล้ว

      @@erangaasela6197 dn ithin eka wela iwrne......world cup krnn thibba deval anagathe krnna bane......dn aya parana aya genna kalayak nane......dn inna un tika tama parana kynn wnne.........parana kyl chandimal vithri genna wnne........😂😂😂anith un ain wnw dn wayasat ekka........

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว

      @@anushkaprabath210 ai angelo mathews ,dimuth, akila, isuru udana

    • @anushkaprabath210
      @anushkaprabath210 ปีที่แล้ว

      @@erangaasela6197 angelo dimuth ain wei...dn 36k wnw....onnm tava auruddak sellam kari test match.....isuru udana ain wela inne.......akilata nm wayasa tynw.....

    • @isurumangala-t5l
      @isurumangala-t5l ปีที่แล้ว

      Cricket thanm . Aye tour na