Yes, perfectly correct.....pre motivated people ( not journalists ) just for the sake of safeguarding their survivor asking childish type of questions. One particular character (everyone knows about him....... who is always washing clothes of his boss ) speaks about Minister's criticising the coaches and pointing out about previous world cups. That particular character is famous about his role at Sri Lanka Broadcasting. Shame, shame ............😅😅😅😅😅😅😅😅😅😅
There is no journalist to cripple one of our leading Cricketers Mahela Jayawardene. In General, Sri Lankan journalists are trying their best to cripple everything in Sri Lanka. Sri Lankan media culture is to dig the rubbish pits to promote negativity. They are dead against the positive things and prejudice is spreading during the entire year. They do not know that they are committing great and severe SINS. Wish you all the best for our Cricketers and Supporters.
Yes very true,Mahela you all are professionally well paid coaches, but we want to know what was the momentum and what happened at the end of the day, all your experience is in vain, isn't it?
@@erangaasela6197 angelo dimuth ain wei...dn 36k wnw....onnm tava auruddak sellam kari test match.....isuru udana ain wela inne.......akilata nm wayasa tynw.....
බලහල්ලකො කට්ටිය ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගෙ ඉන්න අපූරුව😂
😂😂😂😂😂😂😂
Unta hoda wade😂😂😂 nattam hamadama pinata job ekawath hariyt krn ntuw innane dagalanne sallu tikak awama😂😂 danwath hadei, rata wenuwen molen hithala sellm krnn
හොය හොයා හිටපු හරිම කමෙන්ට් එක 😂
පිස්සුද බන් උන්ට ඇති ලැජ්ජාවක් නෑ බොරුවට ඉන්නෙ..අවුලෙන් වගේ මූන හදාගෙන කන්ට්‍රෝල් කරන් ඉන්නෙ හොඳට පේනව😅
@@k.w.rsameerachathuranga52සිරාවටම බන්😂
මුන්ට මෙච්චර සැප දීලත් රට වෙනුවෙන් දෙයක් කරන්න බැ, අර හද්ද පිටිසර ගම්වල පවා කෙල්ලො කොල්ලො සම්බෝලයි බතුයි කාලා ගිහින් කප් ගේනවා,රන් පදක්කම් ගේනවා.
එ ලමයි තැනකට එනකන් sponsorකරන්න කෙනෙක් නැ, Vitamins අරන් දෙන්න කෙනෙක්නැ, Free medicine නැ, insurance නැ. උත්සහය,කැපවීම රටට ඇත්තම ආදරේ විතරයි එ ලමයි ගාව තියෙන්නෙ.
මුන්ට සැප වැඩියි🤮
Wifeල එක්ක ගිහින් උන් රගනව එහෙන්,ඒවට තමයි මුන් පවුල්පිටින් යන්නෙ.අප්පිරියයි.
දැන්වත් කරන්න පුළුවන් ඒකෙක්ට දීලා පලයල්ලා බහිරවයො වගේ මෙකෙ ඉන්නෙ නැතුව.
මෙයාලා අයින් කරලා අලුතින් ළමයි අරන් ටීම් ඒක හැදුවා නම් හරි මේගොල්ලෝන්ට වැඩේ කරන්න බැරි නම් තියන් ඉදලා වැඩක් නෑ..
Yako me mun hodama playersla parinatha playersla kapapu eka thama awla
ටීම් එකටම තුන් වේලටම ලුණු කැද දුන්නනම් හරි පිට්නස් හැදෙන්න
😂😂😂
@@slwildanimalkingdom5619999
එක ගුණයි තව 🤣💔
හැමදේම දුන්නා කියුවට මැතිව්ස්ට හොද හෙල්මට් එකක් නෑ
Helmat eka paiye thoppiyada
Pakaine. Munta Salli matheth
Pakalatq
😂
ඌ ගෙව්මේ ක්‍රමයට අඒත් හෙල්මට් එකක් order කරලා තියෙන්නේ ..වාරික 3 න් ගෙවන්න 😂
😂😂😂
මුන් මෙන් කිය කියයි අර බලපැම් ආව,මේ බලපැම් ආව කියල.පිස්සුනෙ..මුන්ගෙ හිත් කියවන් විදියක් තිබ්බනම් සෙරම දැනගන්න පුලුවන්.
ක්‍රිකට් බෝඅර්ඩ් එකේ උන්ට නොමේ පුකට පයින් ගහන්න ඕනේ සල්ලි දීලා බලන උන්ටඉ, සල්ලි දීලා අහන උන්ටඊ . වේල් දේකක් හරියට කන්න නෑ, හැබයි බලන්නේ ක්‍රිකට්. කාලකන්නි මිනිසුන්ට කන්න නැති කාලේ ක්‍රිකට් වලට සල්ලි තියෙනවා මෝඩ හැත්ත..
මේ නාකි එවුන් ටික ඔක්කොම එලවන්න ඕනේ..
යකෝ මරන තර්ජන එල්ල උනාද අහන්න තරම් බන්දුල පට්ට ගොනෙක්ද 😂😂
මහේලට මේ මිනිස්සු ප්‍රශ්න අහනකොට හිනා යන්න එනවා .ඒක වලක්වාගන්න වතුර බොනවා.හොදට බලන්න .මූනේ තියන වෙනස
මහේලලා පසු පෙලක් හැදුවේ නැ දැන් කිඹුල් කඳුළු හලනවා.
ඒක්නෙ බීපුවතුර දල හැටියට අවුරුද්ද්ක්වත් චූ කරන්ඩ වෙය්😂
Sirawata 😂😂😂
Lol
ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි දෙකක් වගේ.........!
අද ප්‍රෙස් එකේදී,
1.ඉන්දියාවට හොඳටම perform කරපු දුනිත්ව බංකුවේ තියාගෙන පොල් ගෑවද ?
2.Champions trophy එකට සුදුසුකම් ලබන්න තව ලකුණු 30 ක් මදි කියලා දන්නවනම් ඒ ලකුණු 30 ටාගට් කරන්න ඕනේ කියලා දත්ත විශ්ලේෂණය කරගන්න බැරි ස්ටාෆ් එකක්ද ලක්ෂ ගණන් පඩි අරගෙන ඉන්නේ ?
3.මොඩර්න් ක්‍රිකට් ගැනම කතා කරනවනම් strike rate එක අඩු දිමුත්ව මැච් දෙකකදිම opening එවලා බලාපොරොත්තු වුනේ මොනාද ?
4.පාන්දර වෙනකල් ඉන්ස්ටා එකේ උඩට පල්ලෙහට යන ගමන්,ටිකට් දෙන්න හොටෙල් එකට එන්න කියපු ක්‍රීඩකයෝ ගැන දැනුවත්ද ?
5.තමන්ගේ ප්‍රතිවාදියෝ ගැන අධ්‍යනය නොකර,ඒ වෙලවෙත් පබ්ජි ගහලා දැන් මෙතන ඇවිත් අපිට වැරදුනා කිව්වම ඔක්කොම හරියනවද ?
6.1998 දී ටිම් එකට ඇවිත්,2006-07 වෙද්දි හිටපු මහේලයි,2000 දි ඇවිත් අවුරුදු 8 කට පස්සේ 2007-08 වෙද්දි හිටපු සංගයි එක්ක බලද්දි,2015 දි ටීම් එකට ඇවිත් අවුරුදු 08 ක් ගිහිල්ලත් තාම හැදුනේ නැති කුසල් ,ධනංජය එක්ක ඉස්සරහට ජිල් ගහන්නද බලාගෙන ඉන්නේ ?
7.ලෝකේ හැම රටක්ම ටාගට් කරන්නේ world cup එක.එහෙම කප් එකකට අලුත් ටීම් එකක් හදනවා කියලා ජේෂ්ඨයෝ ගෙදර යවලා,ගෙදර හිටපු මැතිව්ස්ව මැදදි ගෙන්නුවා කියන්නේම ,කිසිම ප්ලෑන් එකක් තිබිලා නෑ කියන එකනේ ද ?
කියලා අහන්න තරම් ,
කොන්දක් තියෙන එක මාධ්‍යවේදියෙක්වත් හිටියෙ නැති එක දුකයි..
ගොඩක්ම හිටියේ ශම්මිගෙන් පඩි අරගෙන බෝඩ් එකෙන් මාලු පාන් කන, බන්දුල සමන් වතුරේගමලා වගේ එහෙයියෝ ටිකක් විතරයි..
Supiri oya nam❤❤❤
Agree 😢
Ara pakkunta titta atta meva, atta machoo, unge redi galawanna oona, mun rate anagate vinasa karanawa
බන්දුල කියන්නෙ මෙලෝ රහක් නැති විස්තර විචාරකයෙක්.මෙයා මෙහෙම බෝඩ් එකට කඩේ ගිය නැත්නම් බොඩ් එකේ විස්තර විචාර ලැබෙන්නෙ නෑ.රට ටුවර් ගිහින් විචාරය කරන්නෙ බෝඩ් එකේ ස්ල්ලි වලින් ගොට්ට අල්ලලා කීයක් හරි හොයාගන්න එපාය. මම කියන්නෙ බොරුනම් මෙයා විචාරය කරන මැච් එකක් අහලා බලන්න මොනවද කියන්නෙ කියලා මෙයා දන්නෙ නෑ
හරියට හරි ......බන්දුල සමන් වතුරේගම මම හිතුවේ හොද කෙනෙක් කියල දැන් බලපුවාම මිනිහත් ක්‍රිකට් බෝඩ් එකෙන් යැපෙන කෙනෙක්.... අපි කියන්නේ ඇයි මේ වගේ ගෙවීම් කරලත් අපේ ටීම් එක මේ වගේ රසට කෑවේ කියල..
ශම්මිගේ කුක්කෙක්...
බන්දුල සමන්වතුරේගම ශම්මිගෙ පුක හෝදන නිලමැස්සෙක් , ශම්මිට සුදුහුණු ගාන්න ඇවිල්ල 💩🤮
හරියටම හරි.
අනිවාර්යෙන්
Mu pahugiya kale match wala commentary karana gaman shammiyata redi nethuwa kade giye. Den awilla shammiyawa sudda karanna
@@kasunvimukthi2845 ජාලිය කියන්නේ ඔකාගේ අනිත් එකා.
මුන්ට රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න නෙවෙයි.වෙන වෙන එ්වා ගහන්නේ
ක්‍රිකට් බෝඅර්ඩ් එකේ උන්ට නොමේ පුකට පයින් ගහන්න ඕනේ සල්ලි දීලා බලන උන්ටඉ, සල්ලි දීලා අහන උන්ටඊ . වේල් දේකක් හරියට කන්න නෑ, හැබයි බලන්නේ ක්‍රිකට්. කාලකන්නි මිනිසුන්ට කන්න නැති කාලේ ක්‍රිකට් වලට සල්ලි තියෙනවා මෝඩ හැත්ත..
එහෙම කිසිදෙයක් උනේ නැත්තං උඹලගෙ playing අන්තිමයි කියල තමා කියන්න තියෙන්නෙ 😒😒😒
අපි ආයේ මැච් බලන්නේ නෑ..එච්චරයි.😂
King දසුන් දසුන් දසුන් දසුන් දසුන් ❤❤❤❤❤❤❤
මොක්කුද බන් ප්‍රශ්න අහන උන්? ශම්මි සල්ලි දීලා එවපු උන්ද?
Yes, perfectly correct.....pre motivated people ( not journalists ) just for the sake of safeguarding their survivor asking childish type of questions. One particular character (everyone knows about him....... who is always washing clothes of his boss ) speaks about Minister's criticising the coaches and pointing out about previous world cups. That particular character is famous about his role at Sri Lanka Broadcasting. Shame, shame ............😅😅😅😅😅😅😅😅😅😅
කවුද බං සමන් වතුර. ඌ නිකන් මැච් එකක් announce කරනවා වගේ. යකෝ බුරැ සමනෝ අපේ කරන රස්සාව හරියට නොකලොත් අපි රස්සාවෙන් එලියට දානවා. ඒ වාගේ තමයි මහේල කියලා ලොක්කෙක් නෙමෙයිනේ ඒකට මිලියනන් ගණනන් ගෙවලා වැඩේ කලේ නැත්නම් කියන්න ගෙවන ගාන කියන්න ඕනෑ තමයි. එයාම කියන්නේ එයාල Professional ලා කියලා. මුන් ඔක්කොම ටික එලවලා ගමේ ඉන්න අලුත් කොල්ලෝ සෙට් එකක් දාලා ටීම් එක හදන්න ඕනෑ ඔය පකේ Professional ලාට ගෙදර යන්න කියලා
Ubala kiyanne match mechchara paradinna hethuwa thawath wedi karanan kiyalane ai ban ohoma
පරිනත කම හින්ද වෙන්ඩ ඇති 50ට යැව්වෙ😂
❤
👍
මුන් හොදයි ඇට බෝල ගහන්න.. හොදයි කියන බෝඩ් එකත් එක්කම මුන්ව ගෙදර යවන්න ඕනේ
Horage ammagen pena ahuwa wage..
Mewa okkoma baila😅
Mun gana mungenma pena ahnawa
දස්සා...... 😍😍😍
😅😂😂😂
යකෝ ශම්මිගේ එවුන්නේ ප්‍රශ්න ඇමන්ඩ දාලා තියෙන්නේ
බන්දුල පටන් ගත්තා විතරයි මහේල වතුර බෝතලේ අතට ගත්තා
හැම ප්‍රශ්නයක් අහද්දිම වතුර බොනවා😂
ආපෝ කව්ද මේ පිස්සු බන්දුලයට මයික් එක දුන්නෙ 😂
මහේල වැටුන තැනක්
😂😂
ක්‍රිකට් නැතුව අනෙක් එව්වා කරන්න ගියාම මෙව්වා වෙන එක අරුමයක්ද??😢😢 කකුළුවෝ ඉස්සෝ ගැන හිතන අය නැතුව රටට ආදරේ හරි පිරිසක් දාලා අලුතෙන් පටන් ගන්න, අලුත් ටීම් එකක් හදලා. තුති🎉🎉
Dassa❤❤❤
උඹලගෙ බැරිකම නොහැකියාව පිළිඅරගෙන පුළුවන් එකෙකුට කරන්න දීලා උඹලා ගෙදර පලයල්ලා පින් සිද්දවෙ වෙයි😅😂
දසුන් දැකීම සතුටක්....
@@kelumlasantha3477හරි ... 😅
Add ekan nam goda giya 😂😂 ratata kela wuna
❤❤❤
ක්‍රිකට් බෝඅර්ඩ් එකේ උන්ට නොමේ පුකට පයින් ගහන්න ඕනේ සල්ලි දීලා බලන උන්ටඉ, සල්ලි දීලා අහන උන්ටඊ . වේල් දේකක් හරියට කන්න නෑ, හැබයි බලන්නේ ක්‍රිකට්. කාලකන්නි මිනිසුන්ට කන්න නැති කාලේ ක්‍රිකට් වලට සල්ලි තියෙනවා මෝඩ හැත්ත.
පින්ටොත් පොන්ඩිසාගේ බෝට්ටුවෙම තමයි
මුදල් අවශ්‍යයි තමා හැබැයි දක්ෂතාවය කැපවීමෙන් කටයුතු කටයුතු කරල ඉස්සරහටවත් තමන්ගේ සහ රටෙී ගෞරවය ආරක්ෂා කරන්න කැප වෙන්න
සමන් වතුරේගමගේ බැංකු ගිනුම් වහා පරීක්ෂා කරව් 🤣🤣🤣🤣
ප්‍රශ්න අහන උන්නම් නියම පිස්සෝ
ඔය මහේල කුහකයාව පොඩ්ඩක් අයින් කරලා බලපල්ලා.
Oya mahelai sangai thamai cricket kawe.un pasupelak haduwenaehama idala ekapaeata ain una.un salli venuwen gooth kai
@@jagathkumara8888👍👍👍
පටි ගැලවෙන කබල් හෙල්මට් දාගෙන ...සම්මියාගේ කතාවනම් මිලියන තිහේ ඒවා ගැන..
දැන් කව්රුත් උබලට ආදරෙ නැහැ bn
Dubai Asia cup එකේ squad එක මේ World Cup එක වෙනකම් තියාගෙන ආවනම් Final result එක හොඳ එකක් වෙන්න තිබ්බා ... මොකෙක් හෝ එකෙක් ඉදගෙන හැදිගෙන ආපු Team එක විනාශ කරා ... එකයි ඇත්ත. ... මහ පුටුවල ඉන්න ගෝතයෝ ටික එළවන්න ඕනෑ නැත්නම් අබ සරණයි ...
Odi t 20 wensa danne nathi gon wass...😅
@@ick2336අනේද කියන්නෙ .😂😂
@@ick2336 අනේ පකෝ .... pool එක අරං බලලා කතා කරපං... පකේ ක්‍රිකට් ඔස්තාර්ලා වෙන්නේ නැතුව ... තොපි වගේ cricket Vedio game කාරයෝ නෙවෙයි හූ#$#තෝ.. Club එකට ගිහිං බලපන් ඒ T20 ගහපු එවුන්ගේ carrier එක .. ඉස්සෙල්ලාම T20 ද ගැහුවේ 50 overs ද ගැහුවේ කියලා.. උඹලා 1999 - 2000 ඉපදිච්ච අඩු මාසේ එවුන්ද?😂🖕
@@kavindulakshan4169 අඩු මාසේන් ඉපදිච්ච එකෙක් වගේ .. චු කරලා නිදාගනින් පුතේ කලිසම තෙමා ගන්නේ නැතුව ... තණ කොළ කන වහු පැටියා 🐮.. උඹ හිතුවද Back yard cricket කියලද? 🤣
@@arunasri8561 👍🤣🤣
කණ්ඩායම ඉදිරියට ගෙනියන්න නමි දස්සාට නායකම ලැබෙන්න ඔණ කුසල් හොදයි බයිලා වලට නමි මරැ😊😊😊😊
බම්බුව ලක් එකක් වැඩක් නෑ දක්ශතාවය පෙන්නුවෙ නෑ.අනික අර්ජුනලා වගෙ සංගලා වගෙ මහෙලලා වගේ ඩිල්ශාන්ලා වගේ දසුන්ට ටිම් එක පාලනය කරන්න බෑ..
@@denithchathuranga2522😂උබ දන්න රෙද්ද 😂😂
@@denithchathuranga2522ඉතින් උබට ද පුළුවන් හුත්තෝ 😂
දසුන්ගෙන් පස්සේ නායක කමට සුදුසු නායකයා තමයි වනීදු හසරංග 🔥 වැඩත් සැරයි . කටත් සැරයි 😂
කුසල් හොදයි දසුන් හොදාආආආආයි ❤
රටටම අප්‍රිය කරා ක්‍රිකට් උබලා.
Dassa thama ape captain
මහේල හොදම සතා
ඉන්දියාවෙ මිතුරා කවදත්
අනිවා අනිවා.
100%
🤮🤮🤮🤮
❤
අනිවාර්යෙන්
බන්දුල මාමා ❤ සින්හල විස්තර විචාරයට සුපිරි තැනක් හදපු කෙනෙක්😊
අම්මෝ අපිට ක්‍රිකට් අහන එක එපාම කරපු එකා.
බෝර්ඩ් එකට කඩේ යනවා සැපට
Mendis.ta.නිවන් .සුව
බන්ඩු ඔයා..ශම්මි ගෙ ගොලයෙක් නෙ😅😅😅😅
උඔලා දැං බයිල ගහන්න එපා උඹලා රටේ අහිංසක මිනිස්සුංගෙ දාඩිය මහංසියෙන් පඩි ගන්නෙ
අනේ බූරුවෝ උන්ට පඩි ගෙවන්නේ Srilankan Cricket Board එකෙන්. ඒක Government එකට සම්බන්ධයක් නෑ. Team එක Players ලා තමයි මේ රටට ඩොලර් ගේන්නේ. දැනගෙන කතා කරනවා බූරුවෙක් නොවී
පල ජෙප්පො 😂, ඔක්කොම තොපේ සල්ලි 😂 පලයන් මෝඩයා
අවංකවම කියනවනං 1996 සිට. දෙදහ 2004 2005 දක්වා.. මැච් බැලුව. ඊට පස්සේ මැච් බලන්න ගත්තෙ නෑ.. අපේ පරණ අයියලාගේ කොණ්ඩෙ රැවුල විශිෂ්ට නිසා... පස්සේ මම කල්පනා කරා අලුත් බැච් එක හොඳට කරයි කියලා.... අවංකවම කියනවනං එක මැච් එකයි බැලුවේ.. මල්ලි ඔයාලා පිට පෝර සහනාධාර ටික දෙන්න... ගෑස් මිල අඩු කරන්න තෙල් මිල අඩු කරන්න පරිප්පු සීනි මිල අඩු කරන්න.. මීට වඩා හොඳට රට සංවර්ධනය කරන්න පුළුවන්..😂😂😂😂😂😂
අනේ බාබාලා වගේ දැන් ලකුණු 50 දෙපාරක් out වුණේ ඉන්දියාවට ඇයි එවා කියන්න එපා කියලාත් බලපැමිි කරාද Word cup එකේ වගේ. ඇයි මෙිචිචර කිුකටිිවලට අදරේ කරන අපිට බොරු කරන්නෙ 😢😢😢😢
හැමොම හිනාඋන බන්දුල නේද මේ
ලස්සන grama එකක්...😊
මෙච්චර දවස රටේ මිනිස්සු මු ගොනාට ඇන්දුවා තමන්ගේ උපරිමයෙන්ම රට වෙනුවෙන් සුවෙච්චාවෙන් ලබා දෙනවා කියලා මු කලින් කිව්වෙ රටේ මිනිස්සු අන්දලා තියෙන ඇන්දිල්ල
පව් අනේ, මහේලගෙ මේ සොච්චම් පඩිය ගැන ඇයි ආයෙත් කතා කරන්නෙ..? 🤔🙃🤣🤣
Replacement නෑ ඒකයි බං.. පිටිපස්සෙන් පණ තියෙන තව සෙට්එකක් හදන්න ඕනි වනිදු ගහා මතුරලා බෑ
th-cam.com/users/shortsKf_X1JqZ8CA?si=4xOoNy-Qaj8FIvNF
පාලකයෝ කරන්නේ හොඳට සෙල්ලම් කරන උන් කපන එකනේ
තේරීම් කමිටුව, ක්‍රිකට් බෝඩ් එකයි අයින් වෙන්න ඕන
අනිවාර්යෙන්
Exactly
Kattiya supiri kollo
චමීරයයි පතිරණයි දොයි😂
කිසිම කැපවීමෙන් වැඩ කළ මිනිස්සු නෙමෙයි මේ
Very good
ගොන් කතා කියන්න එපා මිනිහො දැන් අවුරුදු 8ක් මැච් පරදිනවා .... ගොන් යක්කු 😂😂
We support Mahela and the team.
රටේ නම කෑව සක්කිලී
ස්වාධීනව කඩේ යන හැටි කියාදෙන ප්‍රශ්න ඇසීමක්.උත්තරයට පෙර බොරු කියනා බව මඳ සිනහවෙන් පෙනෙනවා.
මං නම් කියන්නේ ආයෙත් දසුන් captain වෙන්න ඕනි කියලා.. දසුන් එක්ක විතරයි අපිට ගොඩ යන්න පුළුවන්
Dassa real captain
අපි හම්බ කලොත් අපි කනවා.... නොකා නොබී ක්‍රිකට් බැලුවා දැන් ඇති.
මහේල මහත්තයෝ පුලුවන් ඔයාලට මේ ක්‍රිකට් ගොඩගන්න. උපරිම උත්සාහයක් දෙන්න .
Dasun dakkath sathutuii
Right
Dasun is our captain
ශම්මි ද ඒ ප්රශ්නය අහන්නේ....?
Still Like to see Lions playing Cricket 🏏
What loins. Get off meth
Mun wurthiya mattamen lu karanne....hari.....ethin salli walatane.........
බන්දුල සමන් වතුරේගම කියන්නෙ ශම්මියගෙ පුක ලෙවකන එකෙක්
අර කියන්නේ අපි වෟර්තීය මට්ටමේ න් කරන්නේ කියලා කින්ඩියට හිනා වෙලා😂😂😂
Gewima Jathyantharai
Prathipala nan nath tharai
ඔව් බංදුල ඔයාලා ක්‍රිකට් විස්තර විචාරයත් කෑවා ...
බයිලා ගහන්න එපා අපි මැච් බලන කාලේ තොපි ඇටෙත් නෑ දැන්වත් පලයව් යන්න හැතිකරේ
මුන්ට මුන්ගේ ගාන හම්බවෙල තියෙන්නේ .ඒ නිසා මුන් දැන් කොහොමත් බලපෑම් ආවත් ඒවා කියන්නේ නෑ ...
ඔයාට දුන්නු වේතනය ඔයා කරපු ටික හොදටම අති වඩිපුරත් කරලා තියනව මුන් ආත්මාර්ථකාමී මිනිස්සු රට ගැන හිතන්නෑ
There is no journalist to cripple one of our leading Cricketers Mahela Jayawardene. In General, Sri Lankan journalists are trying their best to cripple everything in Sri Lanka. Sri Lankan media culture is to dig the rubbish pits to promote negativity. They are dead against the positive things and prejudice is spreading during the entire year. They do not know that they are committing great and severe SINS.
Wish you all the best for our Cricketers and Supporters.
Ammo osthar 😂
බන්දුල කියන්නෙ කොහෙඉන්න පගරනැටිටෙක්ද බං.......
Adrei dasun ubt ikmnt hri yyi♥️♥️♥️
එකක් දෙකක් අසාර්ථක වෙද්දි ඊලග එකවත් විලිලැජ්ජා නැතිව පරදින්නවත් උත්සාහයක් ගත්තනම් මේ විදියට අවතක්ෂේරූවට ලක්වෙන්නෙ Afghanistan team එක ජාත්‍යන්තර මට්ටමේ අඩු පලපුරුදු කාරයින් වුවත් මේ තරම් අවතක්සේරු මට්ටමින් පැරදුනේ නැහැ.
Yes very true,Mahela you all are professionally well paid coaches, but we want to know what was the momentum and what happened at the end of the day, all your experience is in vain, isn't it?
මහේලට ඉංදියාවෙන් වැඩිපුර ගෙවීම පැහැදිලියි ...😂😂😂
පොම්නයො ට්ක ඇවිල්ලා 😢😂😅😊
දසුන් ❤❤❤
ඇටි කෙහෙල් කඅපු උගුඩුවෝ වගේ ඉන්න කැරියලා
😂😂😂😂😂😂😂
කටක් ඇරල කොහමෙයි කියන්නෙ කිවුවොත් ඉවරනෙ.
ඇත්තටම මේ කවුරුත් හරියට කැපකිරීමෙන් සෙල්ලම් කලේ නෑ
ඔක්කෝටම නායකයෝ වෙන්න ඕනි වගේ පේන්නේ 😂
මහේල ඔයාගේ දැනුමට අනුව නම් ඔයාට පඩි ලැබෙන්නේ මට නම් හිතුනේ අපරාදේ ඔයාට ඒක ගෙවන්නේ. ඔයාට හිතුනාම ආපහු එනවා අයිම යනවා🤔 අනික ඔයා හිටියා කියල රටට උන සෙතේ මොකක්ද 🤔
ඔගෝල්ලෝ දෙන්නා (සංගා සහ මහේල ) වෙනම business එකක් කරනවා කියල අපි දන්නවා😂
රටට ආදරයක් නැතිම දෙන්නෙක් තමා මහේල සහ සංගක්කාර කියන්නේ...
🤣🤣🤣🤣🤣🤣🤣
මහේල ඔයා හිනාවෙන්න එපා ලැජ්ජා වෙන්න ඕන
අපේ නාමල් පුතා ටීම් එකේ හිටියා නම් ෆයිනල් නොගහලත් කප් එක ගේනවා සුවර් ✌
මෙතන ඉන්න ගොඩක් මාධ්‍යවේදීහු බෝඩ් එකට කඩේ යනවා .ඔය වතුරේගම කියන මනුස්සයා .කමෙන්ට්ස් දෙන එකෙක් උනාට ඒකත් හරියට කරන්න දන්නෙ නැති කෙනෙක්.ක්‍රීඩාව වගේම ක්‍රිකට් විස්තර විචාරත් ක්‍රිකට් බලන්න බෑ වගේ අරක
අහන්න බෑ.
බන්දුල සමන් වතුරේගම මම හිතුවේ හොද කෙනෙක් කියල දැන් බලපුවාම මිනිහත් ක්‍රිකට් බෝඩ් එකෙන් යැපෙන කෙනෙක්.... අපි කියන්නේ ඇයි මේ වගේ ගෙවීම් කරලත් අපේ ටීම් එක මේ වගේ රසට කෑවේ කියල..... ඔය පුහුණු කාරයෙකුට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නෑ ..ඔය තනතුර තවත් රස්සාවක් විතරයි.... එයාල ප්ලැන් කරනවා මේ බෝලෙට මේක කරන්න අනිකට මෙහෙම කරන්න එත් ඇත්තටම වෙන්නේ බොලේ එන විදිහට ගහන එක නෙමේද.... එහෙම කරන්න බැරි නම් දැවී යනවා... ඇයි ගහන්නේ එන බෝලෙට නෙමේ හිතාගෙන හිටි බෝලෙට..... පුහුණු කාරයෙකුට කල හැකි ඉටි ගෙඩියක් නැත. හතුරුසිංහට වෙච්ච දේ මතකද.. ඒ නිසා ලක්ෂ 65ක් නෙමේ කෝටි 65ක් දුන්නත් අමුතුවෙන් යමක් වන්නේ නෑ ...එකම දේ පිට රටක සුද්දෙකුට ඒ මුදල දෙනවට වඩා අපේ රටේ කෙනෙකුට දීම හොදයි දෙන්නම ඕනනම්.පුහුණුකරුවන් නැතිව පිට රටක ගිහින් තරගාවලියක් අපි දිනුව මතකද.... නීල කුමාර නාකන්දල
❤❤ දිනුම පැරදුම දෙකම පොදුයි තරගෙකදි අපේ කොල්ලො 👍❤ ,
ඔය බලං ඉදලා මඩ ගහන එවුන් මැච් ගහුවනම් තේරෙයි රගේ, 😂
දස්සා කැප්ටන් කරලා ආයේ පටන් ගමු මුල ඉදන්
ඉම්දකින් සුද්දෙකුත් දාගන ලැජ්ජ නැද්ද මුන්ට😠
ඔය පැන්නෙ ලස්සනට බළල මල්ලෙන් එළියට😑
මහේලට තරම් ඉන්දියන් Contacts වෙන එකෙකුට වත් නැහැ. මිනිහා ඇතුලේ ඉඳන් ලස්සනට ගේම ගහනවා. ICC එක දැන් Control කරන්නේ ඉන්දියාව. Cricket කියන්නේ ඉන්දියාවේ ලොකු Business එකක්. ඉන්දියන් Team එක Strong කරලා තියාගන්නයි හැම Tournament එකකම Final ආවොත් Indian Fans ලා Cricket එක්ක දිගටම තියාගන්න සහ Investment ගන්න සහ සූදු කරන එවුන්ගේ ලොකු plan එකක්. තමන්ට තර්ජනයක් වෙන Team සහ ලේසියෙන් තමන් නතු කරගන්න පුළුවන් Cricket board වලට ලෝකේ වටේට වැඩේ දෙනව. ලංකාවේ Cricket වලට වැඩේ දුන්නා. West Indies Cricket වලට කෙළිය. ඔහොම අනික් එවුනුත් බාගනී. ලෝකෙම Cricket දුර්වල කරලා, උන් උඩින් ඉන්න හදන්නේ.
Api oyalata adari oyala ge daskam ayeth pennanna❤❤❤❤❤❤❤❤❤
දැන් නම් කට්ටියටම පොඩි rest එකක් දුන්නා නම් හොඳයි වගේ......තව එලියේ කොල්ලෝ ඉන්නවානේ චාන්ස් එකක් දෙන්න ඕනි.....Zimbabwe එකට අලුත් සෙට් එකක් යවන්න ඔනි...පැරදුනත් කමක් නෑ.....
Aluth eun witharaka yawala neda kelaune ai thawath kiyawanne ai bana ubala ohoma😂
@@erangaasela6197 dn ithin eka wela iwrne......world cup krnn thibba deval anagathe krnna bane......dn aya parana aya genna kalayak nane......dn inna un tika tama parana kynn wnne.........parana kyl chandimal vithri genna wnne........😂😂😂anith un ain wnw dn wayasat ekka........
@@anushkaprabath210 ai angelo mathews ,dimuth, akila, isuru udana
@@erangaasela6197 angelo dimuth ain wei...dn 36k wnw....onnm tava auruddak sellam kari test match.....isuru udana ain wela inne.......akilata nm wayasa tynw.....
Cricket thanm . Aye tour na