අපි ගියා kayaking🛶| මම ජීවිතේ first time කරපු දේවල්|අන්තෝන්ගෙ අම්මගේ චිකන් කරි එක 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 240

  • @LasanthaWickramage-ty9ux
    @LasanthaWickramage-ty9ux 3 หลายเดือนก่อน +30

    අපේ රටේ සමහර මිනිස්සුන්ට ලංකාවෙ ඉදගෙනත් අපේ සිංහල භාශාව අමතක කරල වෙනත් භාශාවලින් කතාකරන කාලෙක ඔයා විදේශිකයෙක් බැදල සිංහලත් හොදින් කතා කරන ගමන් ඔයාගෙ සැමියටත් සිංහල උගන්නන එක හරිම අගේ කල යුතුයි,කොහෙ ගියත් කොහෙ හිටියත් අපේ මවු රට අපේ මවු භාශාව අමතක නොකල යුතුයි,එයයි වැදගත්,හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි!

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +2

      Thank youuu!! 😍♥️✨

  • @mashaperera1419
    @mashaperera1419 3 หลายเดือนก่อน +17

    අහම්බෙන් මේ චැනල් එක දැක්කෙ.එදා ඉඳන් හරිම කැමැත්තෙන් බලනවා..සතුටින් ඉන්න ගමන් ඒ සතුට අනිත් අයටත් බෙදලා දෙන හැම වෙලාවෙම සැනසීම හිතට ගේන මිනිස්සු හුඟක් වටිනවා...ස්තුතියි ❤❤❤ සතුට ආදරය සැනසීම වැඩි වැඩියෙන් ලැබේවා..!🌼🌼🌼🌸🌸💐💐🌹🌹

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +1

      Thank you so much ♥️
      Oyatath mama wish karanawa ♥️✨

  • @nishanishashikala1264
    @nishanishashikala1264 3 หลายเดือนก่อน +6

    ඔයාලා දෙන්නගෙ වීඩියෝ වලට ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ හරිම ආසයි බලන්න ....ඔයාලා දෙන්නගෙ voice eka ...voice karana widihath maru...ආදරෙයි ගොඩක් dennatama ❤❤❤ hamadama hina wela sathutin inna dennama ❤❤😘🥰🥰🥰🥰🥰

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +1

      Awsh thank youu!! 😍♥️
      Oyathh ♥️✨

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 3 หลายเดือนก่อน +13

    Tell us your love story .....❤

  • @senirusahas4387
    @senirusahas4387 3 หลายเดือนก่อน +3

    ඔයා හරි ලස්සනයි දුව .හදවතිනුත් ලස්සන බව පේනවා ඔයාගෙ husband ,එයාගෙ family එකත් එක්ක සහයෝගයෙන් ඉන්න බව පේනවා ඔයා හරි වාසනාවන්තයි .මටත් ඔයා වගේ ලස්සන දුවක් ඉන්නවා ♥️♥️♥️

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      Thank you so much! ♥️✨

    • @mihiritharaka2881
      @mihiritharaka2881 2 หลายเดือนก่อน

      අලුතෙන් බලන්න ගත්තේ නන්ගි හරීම ආස හිතුනා.මේ දෙවෙනි වීඩියෝ එක ඔයාලගේ.
      අනේ අන්තෝන් න්ම් හරිම,ශෝක්.❤ඔයත් එහෙමයි❤
      ඔයා හරීම දක්ශයි ඒ වගේම වාසනාවන්තයි
      මාවත් යාලුවෙක් කරගන්න...
      ආදරෙයී🤩💕

  • @nayomifernando2274
    @nayomifernando2274 3 หลายเดือนก่อน +1

    අහම්බෙන් තමා මං ඔයාලව දැක්කේ අක්කෙ හරිම ආසාවෙන් එදා ඉදන් බලනවා මං ඔයාලව අනේ ඔයාලා හරිම ආදරනීයයි..අන්තොන් & එයාගෙ පවුල හරිම විනෝදයි ඒ වගේම funny ..ඔයා හරිම වාසනාවන්තයි අක්කියෝ...හැමදාම ඔහොම හිනාවෙලා සතුටින් ඉන්න...❤️😍

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      Thank you so much ♥️✨

  • @navodyadissanayake4362
    @navodyadissanayake4362 6 วันที่ผ่านมา

    අහම්බෙන් වීඩියෝ එකක් දැක්කෙ, මරු කියලා හිතිලා Subscribeත් කළා. ඇත්තටම මරු අක්කෙ,හරිම ලස්සනයි😍👌පුළුවන් හැමවෙලේම වීඩියෝ එකක් ගේන්න.ආදරෙයි ❤️✨

  • @gemhe658
    @gemhe658 2 หลายเดือนก่อน +1

    අනේ ශෝයි😘🫶 ආදරෙයි 🎉ඊයෙ තමා අහම්බෙන් ඔයාලගෙ වීඩියෝ එකක් දැක්කේ😘🫶

    • @_UdariandAnthon
      @_UdariandAnthon  2 หลายเดือนก่อน

      Awsh thank you ♥️✨

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h 2 หลายเดือนก่อน +1

    Oya dana hema video ekakma sathutin balanawa.❤parissamin inna nangiyo oyala.budu saranai .!

  • @udhenirenuka7038
    @udhenirenuka7038 3 หลายเดือนก่อน +1

    ඔයලා දෙන්නා හරිම ලස්සනයි ව්ඩ්යෝ එකත් ලස්සනයි අපිට කවදාවත් දකින්න නොලබෙන ලස්සන දෙවල් අපි බලාන්න අර එනවාට ඔයලා දෙන්නාටම ගොඩාක් ඉස්තුතියි බුදු සරණයි ඔයලා දෙන්නාටම ❤❤❤❤❤❤❤

  • @oshaninavodya2229
    @oshaninavodya2229 3 หลายเดือนก่อน +2

    Anee akkiyoo aththatama shooiii hrima sathutak danenawa me vlog baladdi ❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +1

      @@oshaninavodya2229 thank you dear 😍♥️✨

  • @maduweerasinghe1253
    @maduweerasinghe1253 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී ඒ රට.....උදාරී අන්තෝනි ආදරෙයි.....❤❤❤

  • @MokshaDinesh
    @MokshaDinesh 3 หลายเดือนก่อน +2

    My lucky girl..enjoy your life..adarei dennatama😘😘😘😘

  • @ChamindaSampath-is4ky
    @ChamindaSampath-is4ky 3 หลายเดือนก่อน

    හරිම හොඳ යි ඔයාලා දෙන්නා.අහම්බෙන් ⁣මෙම වීඩියෝ දැක්කේ. දැන් ආසාවෙන් බලන් ඉන්නේ ලොග් එකක් එනකම්. හැමෝටම දළදා සමිදු පිහිටයි. !

  • @madunimesha2729
    @madunimesha2729 3 หลายเดือนก่อน

    අනේ හිනාව කුරැලු පැටියෙක් වගේ.අපේ ඩොක්ටර් නෝනා.මැනික් කැටේ.

  • @pradeepagimhani9973
    @pradeepagimhani9973 3 หลายเดือนก่อน

    Hari lassanai නංගී ඔය දෙන්නට budu saranai .සතුටින් inna

  • @NehansaJayasekara
    @NehansaJayasekara 3 หลายเดือนก่อน

    Godak ලස්සනයි oyalage video . Oyla dennth ලස්සනයි godak budu saranai dennatama❤❤❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +1

      @@NehansaJayasekara thank youuu♥️✨

  • @lahirudarshana6969
    @lahirudarshana6969 3 หลายเดือนก่อน +1

    අක්කි හරිම ශොයී අනේ ම ආසයී ඔයාලා දෙන්නට ආදරෙයි ❤️❤️❤️❤️

  • @nathashasayanjali5491
    @nathashasayanjali5491 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයාලගෙ විඩියො ❤❤❤

  • @yamunamanel5431
    @yamunamanel5431 3 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි.❤❤

  • @sandyadeepthi7623
    @sandyadeepthi7623 3 หลายเดือนก่อน +6

    ඔයා ඉන්න රටත් ලස්සනයි,පරිසරයත් ලස්සනයි,ඔයාවත් ලස්සනයි, අන්තෝනිත් ලස්සනයි,පවුලේ අයත් ලස්සනයි,ඔක්කොම ලස්සනයි🌻🌱🌹❤️

  • @PabodaHansani-l1v
    @PabodaHansani-l1v 2 หลายเดือนก่อน +1

    Anton you’re smile soo pretty
    And nangi your also very lucky girl ❤❤

  • @pushpaweerasinghe2116
    @pushpaweerasinghe2116 3 หลายเดือนก่อน

    ඔයාගෙ හිනාව ලස්සනයි

  • @WishYasho
    @WishYasho 3 หลายเดือนก่อน +1

    akka oyage vlogs lassanai Anthon aiya maru fun eke ennawa 😂 oyala dennama cute lassanai 🥰me place ekth lassni mind relax wenawa sathutin parissamen enna Love it 🤍💌

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +1

      Awsh thank you dear😍♥️✨
      Oyath ♥️

  • @madunimesha2729
    @madunimesha2729 3 หลายเดือนก่อน

    උදේ පාන්දරින්ම සීතල නැද්ද නංගි

  • @BinujaPabasara
    @BinujaPabasara 3 หลายเดือนก่อน +1

    Lassanai vedio vagema oyath.

  • @samudraheenatigala9513
    @samudraheenatigala9513 3 หลายเดือนก่อน +1

    god bless you n Anthony!😊

  • @vimalshaniruwanmali7372
    @vimalshaniruwanmali7372 3 หลายเดือนก่อน

    Vedio blna wath time ekak nh komhri enwa blna hrima asai oyala denata ❤❤ parisamen sathutin ina

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      Thank you! 🥹♥️✨

  • @Moonbug24
    @Moonbug24 2 หลายเดือนก่อน +1

    This vlog so nice.❤🎉

  • @Momchanu
    @Momchanu 3 หลายเดือนก่อน

    සිරසtv එකේ වලස් පැංචා cartoon එකේ music එක නේද ,දැනුත් ආසායි බලන්න .ඔයාගෙ video
    es හරිම ලස්සනයි 🥰

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +1

      Hee hee ow
      Thank you! ♥️✨

    • @Momchanu
      @Momchanu 3 หลายเดือนก่อน

      @@_UdariandAnthon 🥰

  • @kavindihimasha867
    @kavindihimasha867 3 หลายเดือนก่อน

    What a soothing video rikz and anthon😍💓really nice♥️🫶😘

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      Thank you Pinto! ♥️✨

  • @shanemapatage710
    @shanemapatage710 2 หลายเดือนก่อน +1

    Aneee mta nm peya gaanak hari oya dennage ewa balanna puluwn akkiii 😩😩😩❤️❤️❤️❤️Kochchara beluwath epa wenne Nani 😩❤️

    • @_UdariandAnthon
      @_UdariandAnthon  2 หลายเดือนก่อน +1

      Awsh thank you dear♥️✨

  • @nimeshapiyumini2483
    @nimeshapiyumini2483 3 หลายเดือนก่อน +1

    ❤❤❤waiting for QnA

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      @@nimeshapiyumini2483 😍♥️✨

  • @nadeekavedanapathirana5838
    @nadeekavedanapathirana5838 หลายเดือนก่อน

    Godaaak asawen balanawa shoi dennama❤❤❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  หลายเดือนก่อน

      @@nadeekavedanapathirana5838 thank youu♥️

  • @ChathuRang-mk1lx
    @ChathuRang-mk1lx 3 หลายเดือนก่อน

    උදාරි⁣ හදන කෑම කාල අන්තෝනි මහත්වෙලා වගේ.
    ❤❤❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      @@ChathuRang-mk1lx heeeee 🤭🤭♥️

  • @thinuririsaka2054
    @thinuririsaka2054 3 หลายเดือนก่อน +1

    Pretty sisterrrrrrrrr and the handsome brother ❤️😎

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +1

      Awsh thank you cutie ♥️✨

  • @Dahamiakarsha
    @Dahamiakarsha 3 หลายเดือนก่อน

    Shoi ane oyala denan 🥰..Oyalage channel eka ahamaben dakke.eda idan vlog ekak danakan balan inne.Q &A eka aragena ikmanatama enn 😊
    Oyala dennatama suba pathanawa hamadama sathutin inna labenna kiyala..❤️❤️

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      Thank you so much ! ♥️✨

  • @lankalanka7765
    @lankalanka7765 3 หลายเดือนก่อน

    Hi kohmada oyalage vdeyo mama balane me lagade harem lassanai duwa oyala denna harema satuten innawa parassamin budu saranai duwa putha

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      Thank youu so much! ♥️✨

  • @tuffysworld6099
    @tuffysworld6099 3 หลายเดือนก่อน +1

    Harima lassanai deparak baluwa video eka❤❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      Awsh thank youu!♥️✨

    • @tuffysworld6099
      @tuffysworld6099 3 หลายเดือนก่อน

      3n weni paratath baluwa dan🙈

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 3 หลายเดือนก่อน

    So so nice , all the best , God bless all , 👏👏👏❤️

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      Thank you
      God bless you too♥️✨

  • @KanchanaSujeewani
    @KanchanaSujeewani 3 หลายเดือนก่อน

    කොහොමද නංගි ඔයා boy friend ⁣හොයා ගත්තෙ.ඔයාලා දෙන්නා නියමෙට match වෙනවා.ආදරෙයි ගොාාාාාඩාාාාාාාාක්.පරිස්සමෙන් සතුටින් ඉන්න.
    බුදු සරණයි !!!

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      Thank youu ♥️✨
      Mama kiyannam ♥️

  • @TharangaRushanthi
    @TharangaRushanthi 3 หลายเดือนก่อน

    Harima lassanai..hamadama sathutin innaaa ❤😊

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      @@TharangaRushanthi Thank youuu lokuamme ♥️✨

  • @sandaliegomez1232
    @sandaliegomez1232 3 หลายเดือนก่อน +1

    Aww aneee so funnn ❤❤❤

  • @Dewmiimasha817
    @Dewmiimasha817 3 หลายเดือนก่อน +2

    Ane hamadama akkige videos balanawa api hamadama video ekk danakan hri asawen balan inne❤️ adreyi denanatama hamadama me wage lassana video genn udari akki adath godak lassanai ❤️❤️🥰

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +2

      Awsh thank youu !! 😍♥️✨

    • @Dewmiimasha817
      @Dewmiimasha817 3 หลายเดือนก่อน +1

      @@_UdariandAnthon ❤️🥰

  • @madunimesha2729
    @madunimesha2729 3 หลายเดือนก่อน

    ලස්සනයි ළමයෝ

  • @renukamanel5561
    @renukamanel5561 3 หลายเดือนก่อน

    Hi hodi innava woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️ marama lassanai 👍👍👍 oyala dennata❤️❤️❤️❤️ godak❤❤❤❤❤ sahutin parissamin ❤inna anhoni mallita den sihala puluwa neda hari soi ane 👍👍👌👌 adarei godak❤❤❤❤❤ bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +1

      Thank you !! 😍♥️✨

  • @kamalkamangali3294
    @kamalkamangali3294 3 หลายเดือนก่อน

    Mokadda mey rata...harima lassanai.....❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      @@kamalkamangali3294 Belarus ! ♥️✨

  • @SudathEkanayake-mc4it
    @SudathEkanayake-mc4it หลายเดือนก่อน

    Oyalage vlog balala godak sathutu wenawa.oyata godak sthuthi._ malika

  • @rash890
    @rash890 2 หลายเดือนก่อน

    අනේ අන්තෝන් අය්යා 😂❤️❤️

  • @LushenLushen-gf7bx
    @LushenLushen-gf7bx 3 หลายเดือนก่อน

    Nangi ahmben tamai video eka dakke.harima lassanai.❤❤🎉

  • @nishunish1338
    @nishunish1338 3 หลายเดือนก่อน

    Please come a vacation to Sri Lanka with Anthon , Udari

  • @RenukaAmarasingheRenuka
    @RenukaAmarasingheRenuka 2 หลายเดือนก่อน

    Puthea oyala dennage video ahamben dakkea harima asayi oyage katahada harima lassanayi sathutin enda puthea

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya 3 หลายเดือนก่อน +1

    මේ අක්කේ අන්තොනි මොකද හිතන්නෙ අසල්වැසි රටවල් දෙක කරන යුද්දය ගැන 🤧🇺🇦❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +1

      Eh gananam eyagen ahanna oneh thaama ahuwe naneh😬♥️

    • @ThimeshEmbuldeniya
      @ThimeshEmbuldeniya 3 หลายเดือนก่อน +1

      @@_UdariandAnthon ehenm ahl mathk unoth akka matath kiynn 🌝

  • @dulakshichathurika-i6d
    @dulakshichathurika-i6d 3 หลายเดือนก่อน

    ❤❤❤ ලස්සනයි අක්කියෝ 😍😘

  • @udaramadubashini1002
    @udaramadubashini1002 3 หลายเดือนก่อน

    Adai chanal ekata joined une...lassanai ..asa hithuna godak...onna sub..kla ❤❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      Thank youu!! 😍♥️✨

  • @nethmiayodya8116
    @nethmiayodya8116 3 หลายเดือนก่อน +1

    Wow akki, beautiful 🎉❤ Happy life akki & ayiyh 🎉🎉

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +1

      @@nethmiayodya8116 Thank you dear ♥️✨

    • @nethmiayodya8116
      @nethmiayodya8116 3 หลายเดือนก่อน +1

      ​@@_UdariandAnthon❤🎉

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 3 หลายเดือนก่อน +1

    Harima lassanaiii ❤❤❤

  • @amashadilshani1434
    @amashadilshani1434 3 หลายเดือนก่อน

    Awwws so cute couple ❤❤❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      @@amashadilshani1434 Thank you!! ♥️✨

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน +2

    සුදු පුතා ආදරෙයි සිංහල දෝනිගෙන් ඉගෙන ගන්න

  • @sharmaperera485
    @sharmaperera485 3 หลายเดือนก่อน +1

    So lovely ❤❤

  • @VishusMemories
    @VishusMemories 3 หลายเดือนก่อน

    Harima shook❤❤❤

  • @BimsadiAthapaththu
    @BimsadiAthapaththu 2 หลายเดือนก่อน

    Ane lassanai dennama😍❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤Lassanai ගොඩක් Adarai

  • @gaganikeshala5943
    @gaganikeshala5943 3 หลายเดือนก่อน +1

    Hee First comment eka ada magen 😌💗

  • @NaleeAdikari
    @NaleeAdikari 3 หลายเดือนก่อน

    That country very beautiful

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      @@NaleeAdikari 😍♥️✨

  • @Pawyyyyyy
    @Pawyyyyyy 3 หลายเดือนก่อน

    Anew shok couple ekak🥺💗

  • @AnuAnu-h4u
    @AnuAnu-h4u 3 หลายเดือนก่อน +1

    Dennatama budusaranai

  • @KavindyaSandali
    @KavindyaSandali 2 หลายเดือนก่อน

    Love story ek oni akkioo😊❤

  • @DanushkaSahanya
    @DanushkaSahanya 2 หลายเดือนก่อน

    ❤❤

  • @RukshiFernandas
    @RukshiFernandas 2 หลายเดือนก่อน

    ❤shoiii akki

    • @_UdariandAnthon
      @_UdariandAnthon  2 หลายเดือนก่อน

      @@RukshiFernandas 😍♥️✨

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 หลายเดือนก่อน

    Awesome!!!! Anthon is so funny.. 🤣👍
    Udari you should ask Anthon to teach you Russian. Don't you study Russian as a subject. We did untill 5th yr. Only in the final year we didn't do Russian. ❤❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +1

      @@-kangaroodeshayen8033 heee hee his whole family is trying to teach me Russian but this stupid me still can’t talk Russian properly😅 We learn Russian in the university ♥️

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 3 หลายเดือนก่อน

      @@_UdariandAnthon You will get there 👍👍👍❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 2 หลายเดือนก่อน

    Nangi yatin dana letter wala size aka poddak loku karala dannako

  • @tharushikanethminibulukumb5774
    @tharushikanethminibulukumb5774 3 หลายเดือนก่อน

    Akkige hinawa lassanai

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      @@tharushikanethminibulukumb5774 Thank you! ♥️✨

  • @nugara77
    @nugara77 3 หลายเดือนก่อน

    Anthon is very funny😂❤️❤️❤️

  • @chamodisandeepani2025
    @chamodisandeepani2025 3 หลายเดือนก่อน

    My cute cuple ❤😊❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      @@chamodisandeepani2025 Awsh thank you! ♥️✨

  • @IndraRatnayake-y2i
    @IndraRatnayake-y2i 3 หลายเดือนก่อน

    V.nice ❤

  • @thiruniwalpola9294
    @thiruniwalpola9294 3 หลายเดือนก่อน

    Woow so lovelyy ❤️😍😍

  • @madusankadissanayaka8395
    @madusankadissanayaka8395 2 หลายเดือนก่อน

    ❤❤

  • @rialifestyle2003
    @rialifestyle2003 3 หลายเดือนก่อน

    pancha cartoon music and you both , so cute 🥰

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน +2

    මෙි දෝනි මගේ උනානමි

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน

    ආදරෙයි මැනික

  • @roseweerasinghe9110
    @roseweerasinghe9110 2 หลายเดือนก่อน

    Where is this place?❤❤❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  2 หลายเดือนก่อน +1

      U mean the country rght?
      It’s Belarus 🇧🇾

    • @roseweerasinghe9110
      @roseweerasinghe9110 2 หลายเดือนก่อน

      Oh OK it's locked in Belarus Europe. Nice place. Thank you 😊 ❤

  • @kumududanu8143
    @kumududanu8143 3 หลายเดือนก่อน

    Lassane

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      @@kumududanu8143 😍♥️✨

  • @durithaleha5938
    @durithaleha5938 3 หลายเดือนก่อน

    which country?

  • @ruwaniwathsala3480
    @ruwaniwathsala3480 3 หลายเดือนก่อน +1

    කොහෙද මේ රට❤

  • @ashanakalanka6482
    @ashanakalanka6482 3 หลายเดือนก่อน

    😍❤

  • @thealiexpress60secs
    @thealiexpress60secs 3 หลายเดือนก่อน

    ✨✨❤

  • @Amasandeepa
    @Amasandeepa 3 หลายเดือนก่อน

    ❤🌹

  • @PrabodSilva-nc9tp
    @PrabodSilva-nc9tp 3 หลายเดือนก่อน

    අක්කා ඔහෙ මොකක්ද කරන job එක , ලංකාවට ළගදි එන්නෙ නැද්ද

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      Thaama studies karanawa 🥹♥️✨

    • @PrabodSilva-nc9tp
      @PrabodSilva-nc9tp 3 หลายเดือนก่อน

      @@_UdariandAnthon අයියව කොහොමද set උනේ , vedio එකක් දාන්නකො ඒ ගැන

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      @@PrabodSilva-nc9tp okayyy

  • @Geomapper-r5j
    @Geomapper-r5j 3 หลายเดือนก่อน

    Akke oya grodno wld inne

  • @thusharishyamali8416
    @thusharishyamali8416 3 หลายเดือนก่อน

    ❤🎉

  • @janakidissanayaka3470
    @janakidissanayaka3470 3 หลายเดือนก่อน +1

    ❤️😍

  • @SithumiUmanda
    @SithumiUmanda 3 หลายเดือนก่อน +1

    Lassany akkiyoo❤ love you guys 😊

  • @niranjalaadikari3784
    @niranjalaadikari3784 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @irashaudayangani4968
    @irashaudayangani4968 3 หลายเดือนก่อน

    💗

  • @madhawaneranjan4733
    @madhawaneranjan4733 3 หลายเดือนก่อน

    💜💜🌛🌟

  • @N.B9060
    @N.B9060 3 หลายเดือนก่อน

    බෙලරූස් වල අයත් කතාකරන්නෙ රුසියන් භාෂාවමද...

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน +1

      Ow
      Samahara aya belarusian katha karanawa ♥️

  • @HansimaFernando
    @HansimaFernando 3 หลายเดือนก่อน

    Oya add ekaka ragapanawada?

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      @@HansimaFernando Ai eh ?

    • @HansimaFernando
      @HansimaFernando 3 หลายเดือนก่อน

      @@_UdariandAnthon oya vage kenek innavane add ekaka. E oyada naoga,

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      @@HansimaFernando hee hee naa 🤭

  • @ManjuNilantha
    @ManjuNilantha 2 หลายเดือนก่อน +2

    පිටරට උන්ව කසාද බැඳපු හැම ගෑනියෙක් එක්ක මම තරහයි සිංහල එකෙක් විදිහට ඇයි අපි මේ තරම් පරගැති වෙන්නේ සමහර විට මම ආත්මාර්ථකාමී මිනිහෙක් වෙන්න ඇති මට සමාවෙන්න ආදරය දැනුණු තැන හැමෝම නවතින්න ඕන ❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 3 หลายเดือนก่อน

    Thank you soooooooo much nanga sharing this beautiful Vedio. මාර fun නේද Exam ඉවර උනාට පස්සේ..හරිම ආසාවෙන් බලන්නේ මේ Vedio s. Anthon ගෙ සිංහල හරිම ලස්සනයි අහන් ඉන්න. Very cute. හැමදාම සතුටින් ඉන්න.. ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 หลายเดือนก่อน

      Thank you so much ♥️✨😍