ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Atha Dilisena Hiru Sadu, H.R Jothipala & Anjaleen Gunathilaka, ඈත දිලිසෙන හිරු සඳු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2016
  • ඈත දිලිසෙන හිරු සඳු, නිර්මාණය - නදී නිසංසලා,
    Atha Dilisena Hiru Sadu, H.R Jothipala & Anjaleen Gunathilaka, Created by Nadee Nisansala
    ................................................................
    ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
    රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
    මගේ නෙත් යුග මතු පියවෙන තුරු
    ආදරෙයි මා ආදරෙයි
    ආදරෙයි මා ආදරෙයි.........//
    ළා තණ නිල්ලේ පිණි කඳුළැල්ලේ
    මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ ..........//
    දෑස දෑසක් සොයා තනි වූ දිනේදි
    ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
    රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
    මගේ නෙත් යුග මතු පියවෙන තුරු
    ආදරෙයි මා ආදරෙයි
    ආදරෙයි මා ආදරෙයි.........//
    මධු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ
    වාසනාවේ අමිල උදාවේ ..........//
    සීත සුළ‍ඟේ වෙලී මතු හමුවුණාවේ
    ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
    රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
    මගේ නෙත් යුග මතු පියවෙන තුරු
    ආදරෙයි මා ආදරෙයි
    ආදරෙයි මා ආදරෙයි.........//

ความคิดเห็น • 139

  • @janakajanaka9601
    @janakajanaka9601 3 ปีที่แล้ว +12

    ගීනයට අනුවම නැටුම තෝරාගෙන තිබීම ඔබ අතිසය දක්සයෙක්

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 11 หลายเดือนก่อน +2

    1969 දී තිරගත වුන , S. D. බර්මන් සංගීතවත් කල , "ආරාධනා" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් ගැයූ 'මෙරෙ සප්නොකි' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
    S. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    කැලේ පිපි මල්, ඝන අන්ධකාරයෙන් මිදී, චන්ද්‍රා වගේ, සිනාසිසී නැග එන්නා, පීනාලා ගීත රස සාගරේ, (=මේ ශාන්ත වූ රෑ කාලයේ) සිරී සිරී, පියලී කැඩීල, කොයිබටදෝ මෙ සතා, කොණ්ඩය බැන්දාට මොකෝ, කිරි ඉතිරේවා, සුදු සඳ රැස්, කොලොම්පුරේ ශ්‍රියා, ඉන් කීපයකි.
    ඉන්දීය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරු අතර සාමාන්‍ය අධ්‍යාපනයෙන් ඉහල තලයක සිටි S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කල ජයදේව්, මදන් මෝහන්, N. දත්ත සහ තම එකම පුතු R. D. බර්මන් පසු කාලයේ දී මුල් පෙලේ සංගීත අධ්‍යක්ෂවරුන් බවට පත් විය.
    මෙම ගීතය අඩංගු "ආරාධනා" චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා වූයේ R. D. බර්මන්‍ ය.

  • @Sn2008hewa
    @Sn2008hewa 2 ปีที่แล้ว +11

    Wow…very creative…මෙවැනි ගීත වලට දෙන නව පණ ප්‍රශංසනීයයි…❤️👏🏼👏🏼👏🏼

  • @cristopherfernando3338
    @cristopherfernando3338 2 ปีที่แล้ว +4

    ඔබේ නිර්මාණය අනර්ගයි 👌🏿👌🏿👌🏿👌🏿👍

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว +7

    සිත අතීතයට ගෙන ගියා ඔයා .. නදී.. ගොඩක් ස්තුතියි

  • @ganganiwalpola13
    @ganganiwalpola13 6 หลายเดือนก่อน

    කොහොමද අනේ මේ තරම් ලස්සනට ගලපගන්නේ, හරිම හරිම හරිම ලස්සනයි 😍😍😍

  • @samansaman-ii8kc
    @samansaman-ii8kc ปีที่แล้ว +1

    සුපිරි අා

  • @user-vr5ch7mq8s
    @user-vr5ch7mq8s 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @sunilnimal9786
    @sunilnimal9786 ปีที่แล้ว +1

    නදී නිසංසලා මහත්මියනි
    ඔබ තුමිය මේ ගීතයේ රිද්මයට ,
    ගීතයේ තනුවට , ඒ වගේම ගීතයේ අදහස් වලටම ගැලපෙන ආකාරයෙන්
    සුදුසු video එකක් තෝරාගෙන තිබීම
    ප්‍රශංසනීයයි. විශේෂයෙන්ම මධුරි
    ඩික්සිත්ගේ මේ ලස්සන නර්තනයය
    මේ ගීතයට ගොඩාක් ගැලපෙනවා.

  • @asirimudalige931
    @asirimudalige931 ปีที่แล้ว +1

    සුපිරි

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 2 หลายเดือนก่อน

    Very beautiful song my cogratulations

  • @samsunga22vr29
    @samsunga22vr29 10 หลายเดือนก่อน

    Wawooo.....me too NADI .....SP ❤❤❤.

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 ปีที่แล้ว +2

    Wow... very beautiful golden jothi and Anjalin song my favourite song sinhala thanks very much mis Nadee

  • @user-jo6xl7uo2t
    @user-jo6xl7uo2t 6 หลายเดือนก่อน

    You are the best creator nadee,

  • @mrtiger9125
    @mrtiger9125 9 หลายเดือนก่อน

    Lassanai

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 ปีที่แล้ว

    Very Beautifull Song.

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 ปีที่แล้ว +2

    Atha dilisana hiru sada Rantharu..
    vari beautifull song an Nirmana thanks varimuch Nadee Nisansala

  • @nikiniprarthana4513
    @nikiniprarthana4513 8 ปีที่แล้ว +6

    lassanama lassanai Nadee

    • @NadeeNisansala
      @NadeeNisansala  8 ปีที่แล้ว

      +Nikini Prarthana thank you Nikini

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +1

    ලස්සනයි 🥳🥳🤩😍

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 ปีที่แล้ว

    Very Beautifull Song

  • @sriyagamage3715
    @sriyagamage3715 ปีที่แล้ว

    Lassanata karalathiyanawa

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 ปีที่แล้ว

    Very Beautifull Somg

  • @upali7
    @upali7 8 ปีที่แล้ว +6

    'MAGE NETH YUGA MATHU PIYAWENATHURU ADAREI MAN ADAREI' beautiful song Nadee,,,,,exellent

    • @NadeeNisansala
      @NadeeNisansala  8 ปีที่แล้ว

      +Upali Perera thank you very much Upali

  • @rohanasarath2190
    @rohanasarath2190 3 ปีที่แล้ว

    Nice vedio .

  • @asankamanjula3039
    @asankamanjula3039 3 ปีที่แล้ว +1

    godak lassanai🤗😻🙉

  • @maduaraliyamadu3526
    @maduaraliyamadu3526 6 ปีที่แล้ว +1

    Nadee oya ge weda lassanai oya chuti katta kamak karala tiyenawa wenat vishuwal aekaka shoot aekak dala supiri hoyanna bee harima lassanai 👌👌👌👌(budu saranai )

  • @nimanthiindurangi4829
    @nimanthiindurangi4829 ปีที่แล้ว +1

    Jothi and anjaleen had amazing voices

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 ปีที่แล้ว

    Beautifull Song

  • @chandmobilephone9394
    @chandmobilephone9394 3 ปีที่แล้ว +2

    Very nice song ❤❤💗💗💖💖❤❤

  • @upali7
    @upali7 8 ปีที่แล้ว +11

    Nadeee,,,,,,,, I have watched all musical videos which created by you .all videos are very beautiful.you are a talent girl in art works.
    yes ,,,,,,,,Nadee ,,,,,you are an angel in art works.

  • @BanduKarunarathne
    @BanduKarunarathne 7 ปีที่แล้ว +6

    very nice .. keep up the good work

  • @mnmriza1603
    @mnmriza1603 4 ปีที่แล้ว

    Supiri.vadak.lassanma.lassanai.s.jana.chelaw

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 5 หลายเดือนก่อน

    💐

  • @babibabi8483
    @babibabi8483 7 ปีที่แล้ว +2

    lassanai ane.........

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ปีที่แล้ว

    Woooooooow

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 6 ปีที่แล้ว +1

    wow... very beautiful Excellent lovly song... i liked it very much.. thanks very much Nadee..

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว +2

    Wonderful creations. Are you a film producer?

  • @renukarenuka3720
    @renukarenuka3720 5 ปีที่แล้ว +1

    godak lassanaii 😙😙👍👍👍❤❤❤❤❤❤❤❤

  • @mariyamsrilanka7954
    @mariyamsrilanka7954 4 ปีที่แล้ว

    Patta.nadeeyooo

  • @nadeenadee6637
    @nadeenadee6637 ปีที่แล้ว

    💖💖💖💖

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 2 ปีที่แล้ว

    Atha dilisena hiru sadu rantharu.🌹🌹🌹...

  • @vineethadesilva456
    @vineethadesilva456 3 ปีที่แล้ว +1

    Very nice song

  • @hilmynizar
    @hilmynizar 6 ปีที่แล้ว +2

    Super editing👌🏻

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 6 ปีที่แล้ว +2

    wow.. very beautiful. Excelent song.. very nice Editing.. thanks very much Nadee..

  • @diludilrukshi31
    @diludilrukshi31 4 ปีที่แล้ว

    Nice jp

  • @nandaniperera8751
    @nandaniperera8751 5 ปีที่แล้ว

    Harima Lassanai nadee

  • @malshadesilva7717
    @malshadesilva7717 2 ปีที่แล้ว

    Wijaya Kumaranathunga and Thushara.

  • @vijithakumara6119
    @vijithakumara6119 5 ปีที่แล้ว

    Lassanai Nadeeeeee....

  • @scanurasiri1
    @scanurasiri1 4 ปีที่แล้ว

    Good one

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 ปีที่แล้ว +1

    wow... vari beautiful song an Nirmana No.1

  • @damindaudara5608
    @damindaudara5608 4 ปีที่แล้ว

    Athithayata giyata kamak na🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤 epa machan

  • @ruwanruwan7963
    @ruwanruwan7963 3 ปีที่แล้ว

    Wowwwwwwwwwwww

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 3 ปีที่แล้ว

    Ex,Ex, Excellent

  • @anushalasanthi1597
    @anushalasanthi1597 ปีที่แล้ว

    ❤❤❤👍👍👍

  • @mariyak1361
    @mariyak1361 4 ปีที่แล้ว

    Kumari.sada singapo godak lassanai

  • @bhagyadewnuwara2911
    @bhagyadewnuwara2911 8 ปีที่แล้ว +3

    godak lassanai

    • @NadeeNisansala
      @NadeeNisansala  8 ปีที่แล้ว

      +Bhagya Dewnuwara thank you Bhagya

    • @nalomkumari9160
      @nalomkumari9160 7 ปีที่แล้ว

      Nadee Nisansala was nadeenisansla

  • @qmarikumari3355
    @qmarikumari3355 3 ปีที่แล้ว

    Lassanai. Godak❤❤❤❤❤❤matubudu💗💗💗💗💗wawa💖💖💖💖💖💖💖💖💖aiya💗❣💕💕💕💕💕

  • @lovelyworld4807
    @lovelyworld4807 8 ปีที่แล้ว +1

    harima lassanai Nadee-Tilini

  • @rajitharambukwella4065
    @rajitharambukwella4065 ปีที่แล้ว

    Ane me denna natanne me sinduwata nemeine.wena sinduwakata ne

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 ปีที่แล้ว +1

    ළස්සණයි ළස්සණයි..🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @ruwanruwan7963
    @ruwanruwan7963 3 ปีที่แล้ว

    Lassanal

  • @samanabeysekara720
    @samanabeysekara720 6 ปีที่แล้ว

    adarei ma adarei...💙💚💛💜❤💋💋💋💋

    • @user-hv2ir4yb4t
      @user-hv2ir4yb4t 6 ปีที่แล้ว

      Saman Abeysekara👩‍❤️‍💋‍👩👫👪💚💛💚💛❤️👄👄👄👄👄👄👄👄💦💟💟💟💟💟💋💋

    • @user-hv2ir4yb4t
      @user-hv2ir4yb4t 6 ปีที่แล้ว

      Saman Abeysekara ඇයිඔයත්.තරහද..❤️💛

  • @gayansameera5074
    @gayansameera5074 6 ปีที่แล้ว +2

    wow lassani

  • @abeybandara6635
    @abeybandara6635 4 ปีที่แล้ว +1

    Great work Nadee! You are very creative. Super editing!

  • @rafaideensheik7805
    @rafaideensheik7805 3 ปีที่แล้ว

    WOW

  • @h.shenaryalakmali7856
    @h.shenaryalakmali7856 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @samanabeysekara720
    @samanabeysekara720 4 ปีที่แล้ว

    rahase kiwa mata thoraturu.......

  • @marywarnaculasorya1274
    @marywarnaculasorya1274 4 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว

  • @aisha1714
    @aisha1714 7 ปีที่แล้ว +1

    lassani

  • @rafaideensheik7805
    @rafaideensheik7805 6 ปีที่แล้ว

    wow... vari beajtiful song

  • @mnmriza1603
    @mnmriza1603 4 ปีที่แล้ว

    Nadi.nisamsal.nama.vagemai.vada.s.jana

  • @samanabeysekara720
    @samanabeysekara720 6 ปีที่แล้ว

    mage neth piyawenathuru adrei mun adarei...

    • @user-hv2ir4yb4t
      @user-hv2ir4yb4t 6 ปีที่แล้ว +1

      Saman Abeysekara ❤️💛💚❤️💛

    • @user-hv2ir4yb4t
      @user-hv2ir4yb4t 6 ปีที่แล้ว

      Saman Abeysekara 😂💚❤️💛💟👫💋💋🌷🌷🍁🍁🌾🌾

    • @user-hv2ir4yb4t
      @user-hv2ir4yb4t 6 ปีที่แล้ว

      Saman 💟💛🎤🎤🎻📱📲

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว

    I.love.song.dans
    O.k

  • @kandy1982
    @kandy1982 7 ปีที่แล้ว +4

    හම්.....හම්...ම්ම්ම්...

  • @tk-ie9pn
    @tk-ie9pn 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍😘😘😘😘😘😘😘

  • @lalithasanga9188
    @lalithasanga9188 7 ปีที่แล้ว +1

    ♥love song♥

  • @hsgbd8794
    @hsgbd8794 4 ปีที่แล้ว +1

    Iassanai galapenawa sinduwatama👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌

  • @Venomlrk
    @Venomlrk ปีที่แล้ว

    😮😊😅😂❤❤🎉

  • @samanabeysekara720
    @samanabeysekara720 6 ปีที่แล้ว

    mage priyathama song tika

  • @thilakakarunarathna674
    @thilakakarunarathna674 2 ปีที่แล้ว

    Gi

  • @lalithaperera7136
    @lalithaperera7136 5 ปีที่แล้ว +1

    ඔන්චිලිචිල්ලි චිල්ල මලේය සොන්ග් විත් ඩන්කෙ

    • @lalithaperera7136
      @lalithaperera7136 5 ปีที่แล้ว

      ඔන්චිල්ලි ච්ල්ලි චිල්ල මලයේආ සොන්ග්ස්

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk ปีที่แล้ว

    Ungeth paurusathwaya danne yako penenne.

  • @dushmanthabandara4238
    @dushmanthabandara4238 ปีที่แล้ว

    l

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว

    බලාගෙන යනකොට ඉර හඳ කියන්නෙත් චීත්ත.
    එක එක්කෙනාගේ තොරතුරු හොය හොයා අනිත් අයට කියන්නේ.
    මං කියන්නේ බොරුද?
    ඈත දිලිසෙන හිරු සඳු රන්තරු....
    රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු.....
    😄😄😄😄😄😄😄
    ආ..... දැන් තේරෙනවා නේද?

    • @user-lg1jy4cc4t
      @user-lg1jy4cc4t 3 ปีที่แล้ว

      Niym gon comment eke

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@user-lg1jy4cc4t උඹ මේක සිරාවටම ගත්තාද?
      සම්භාව්‍ය පොරක් කියලා අනිත් අයට පේන්න.
      විහිළුවක් වත් නොතේරෙන උඹ වගේ නුවණක්කාර පොරක්. 🐴🐴🐴🐴

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 ปีที่แล้ว

    Beautifull Song

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 ปีที่แล้ว

    Very Beautifull Song.

  • @coolnanvi4074
    @coolnanvi4074 4 ปีที่แล้ว

    Very nice song

  • @wugehtehjd3480
    @wugehtehjd3480 5 ปีที่แล้ว

    Lassanai

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 ปีที่แล้ว

    Beautifull Song

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 ปีที่แล้ว

    Beautifull Song

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 ปีที่แล้ว

    Beautifull Song

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 ปีที่แล้ว

    Beautifull Song

  • @sajewanisajewani9546
    @sajewanisajewani9546 7 ปีที่แล้ว +1

    Very nice song