ජෙවීපී කියන යකා - මාලිමාව කියන ඔළු බක්කව දාගෙන ඉන්නෙ / අනිල් ශාන්ත නව මඟ ජාතික ව්‍යාපාරයේ ලේකම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • #npp #jvp #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 1.8K

  • @PadmasiriBa
    @PadmasiriBa 12 วันที่ผ่านมา +27

    Jvp වන්දනීයයි 4ගේ කල්ලිය නින්දනීයයි කවුරුහරි ඇත්ත කිවොත් jvp බයියෝ කුලප්පු වෙලා මාලිමාව අවොත් දෙවියන්ගේම පිහිටයි රටට from ලෙබනන්

  • @thineth4905
    @thineth4905 3 วันที่ผ่านมา +3

    මන් නම් ඔය කියන ජ්ව්පෙ කලබල කාලෙ ඉපදිල නෑ.ඒත් මගේ ජීවිතේට ගොඩක්ම කිට්ටු අයට වෙන්න ඔන්නෙ ඔක්කොම ජ්ව්පෙ නිසා සිද්දව් වෙල.එව එකිනෙක කියන්න ආස නෑ.ඒ තරන් අප්පිරියයි.කෙනෙකුගෙ එක මෙමරි නෝට්ස් වගයක් තිබ්බ අවුරුදු ගානක ඒව .ඒ කෙනා මට ලගම හොදට ඉගෙන ගත්ත ගවන්මන්ට් ලොකු පෝස්ට් එක්ක හිටපු කෙනෙක් .ඒකෙ ජ්ව්පෙ ගන ලියල තියෙන ඒව කියෙව්වොත් මේ ආත්මෙ ජ්ව්පෙ චන්දෙ දෙන් නෑ එයා අව්සානෙ ඔය කියපු අයගෙන්ම නැති වෙල.😢ඒව ඇත්ත බව මෑතදී ජ්ව්පෙ හැසිරීම් වලින් පෙනුන.ලාල් කන්ත්ගෙ වචන ශෝශල් මීඩියා හැසිරිම ඒ බව තහවුරු කරන්ව.මිනිස්සු එච්චර ලේසියෙන් වෙනස් වෙන් නෑ.ඒක මතක තියා ගන්න😢

  • @niroshanperera9722
    @niroshanperera9722 15 วันที่ผ่านมา +21

    මම jvp ගැන සැර විවේචනය ක්‌ කරපු තැනක එක්තරා ජාතික පුවත් පතක ප්‍රාදේශීය වාර්තාකරුවෙක් හිටිය. මිනිහා ඕක අහන් ඉඳලා මට කතා කරා පත්තරේ ට article එකක් ලියන්න.. මම දොස්තර කෙනෙක් නිසා වෛද්‍ය කියන සිවිල් අවධානය ගන්න ත් ලේසි නේ..
    මම මිනිහා ට කිව්වා.. මම විවේචනය කරාට විනාශ කරන්නේ නෑ කියලා.. රටේ උපදෙස් දීලා හදාගන්න පුළුවන් කට්ටිය ක්‌ ඉන්නවා නම් ඒ ජ වි පෙ.. විතරයි කියලා..
    ඒක අද එයාල ඔප්පු කරලා.. මට වඩා බොහෝ උගතුන් npp එකට උපදෙස් දෙනවා..

    • @Rick_T
      @Rick_T 15 วันที่ผ่านมา +2

      පිස්සෙක් සමඟ පෑ භාගයක්...
      ෂුවර් ඕකා ආයේ set වෙන්න හදන්නති, මෙකාගේ වැඩ ගැන දන්නා හින්දා එළවන්නැති මේ පාරත්...
      දැන් පිස්සෙක් වගේ දොඩවනවා,
      ඔන්න ඕකව ඉස්පිරිතාලේ ගිහින් දාපං 😂😂😂

  • @tharindushanaka9922
    @tharindushanaka9922 14 วันที่ผ่านมา +13

    සියල්ල සත්‍යය වියහැකියි..ඕනෑම නරක හීනයක් හැබෑ වියහැකි රටක් මේක..වහල් වෙන්න එපා කිසිම පක්ශයකට..ඇස් ඇරල මොලෙන් වැඩ කරන්නඕන..❤

    • @NatureTechTV-bu1gq
      @NatureTechTV-bu1gq 14 วันที่ผ่านมา

      Prediction :
      **2024 Presidential Election Results:**
      1. **Sajith Premadasa:** 4,900,000 votes
      2. *Anura Kumara Disanayaka :** 3,600,000 votes
      3. **Ranil Wickremesinghe:** 2,900,000 votes
      4. **Namal Rajapaksha :** 2,700,000 votes
      Valid Votes 17,100,000, 83% = 14,193,000

  • @galaxy-ze7vs
    @galaxy-ze7vs 15 วันที่ผ่านมา +85

    මේ මිනිහා දන්නේ නෑ ඒ මිනිහා බලාපොරොත්තු වෙන මාක්ස්වාදය සෝවියට් රුසියාවේ වත් නෑ .විමල් වීරවංශ part 2.

    • @kvjayasena6579
      @kvjayasena6579 15 วันที่ผ่านมา

      EHENAM MAGULATADA SAMAJAWADAYAK GANA KATHAKARANNE

  • @ranilvicelive2948
    @ranilvicelive2948 2 วันที่ผ่านมา +2

    මට තියන කනගාටුව මතන කොමෙන් කොට බොහො පිරිස අනිත් අයට වහල්ලු කියපු උං වහල්ලු හොදම විදිහට වහල් වෙලා මට පෙනවා කවදා රටක් හැදෙයිද පැත්තක් නැතුව මැද්දක ඉදලා බලන්න මෙ වහල්ලු කාට වහල්ලු වුනත් ඔවුන් වහල්ලු රනිල්ට වුනත් අනුරට වුනත් සජිත්ට මහින්දට වුනත් වහල් වෙනවා නම් වහල්ලු කියන උං දැන් හොදම වහලා මැද්දෙ ඉදන්ම කවුරු කියන දෙත් හොදට සවන්දෙන්න පුරුදු වෙන්න අන්න එදාට මෙරටට හොද නායකයෙක් පත්වෙවි🎉❤

  • @ruwansameera7783
    @ruwansameera7783 15 วันที่ผ่านมา +147

    මුං එක එකාගෙන් තානාපතිකම් ගන්ඩ,, අපේ අහිංසක දරුවන්ගේ අනාගතය පාවාදෙන බල්ලන්ට ජාතක වෙච්ච එවුන්

    • @asankaamarasinghe7727
      @asankaamarasinghe7727 14 วันที่ผ่านมา

      Aniwa bro

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 5 วันที่ผ่านมา

      ​@@asankaamarasinghe7727jeppo kiyanne minimaruwo kuhaka kalakanni Jada awajatakaya apatayo thopi ratama mankolla kala ahinsaka tarunainwa billata deela unge mini udin sapa widinawa kalakanni.thopita kade giyoth witarai okkoma Hoda.ane palayan yanna.

  • @strangertlk
    @strangertlk 5 วันที่ผ่านมา +4

    මාලිමාව බලයට එනවා කියන්නේ අපි නෙමෙයි මේ හතුරා ...ජනතා බලයට ජයවේවා...

  • @bindusara2029
    @bindusara2029 15 วันที่ผ่านมา +168

    උඔ මොන යකාගෙන් ජරාව කෑවත් උඔට බෑ ජනතා තීන්දුව වෙනස් කරන්න..... හදුන්නෙත්ති සහොදරයා ට ජය වේවා.... මාලිමාව ට ජය වේවා...මූ මැතිවරණයට කලින් රටෙ ලේ දකින්න ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මෙ වෙන කොට හොද ජරාව ක් ගිලපු සක්කිලි බල්ලෙක්....

  • @MixGATech-lr3qs
    @MixGATech-lr3qs 15 วันที่ผ่านมา +5

    මඩ සංස්කෘතිය ඉවරයි. දැන් මඩ ගැහුවා කියලා වැඩක් නෑ. මිනිසුන් මාලිමාවට ❤.

  • @SunilPgamage
    @SunilPgamage 15 วันที่ผ่านมา +118

    බල්ලෙක් බිරුවට හද කඩා වැටෙන්නෙ නෑ...මාලිමාවට කෝටියක් ❤❤❤❤

  • @tuanalith3636
    @tuanalith3636 12 วันที่ผ่านมา +5

    රටේ හොඳ වෙලාවට ජවිපෙන් මේ පුද්ගලයා ඉවත් කලේ

    • @nelkaperera4045
      @nelkaperera4045 21 ชั่วโมงที่ผ่านมา

      කාලකන්නිංගේ රෙදි ගැලවෙනකොට ඒ කියන මිනිහට අපහාස කරනවා

  • @LmUpalisarath
    @LmUpalisarath 15 วันที่ผ่านมา +103

    ඔය විමල් වීරවංශව වගේ ජේවීපී එකෙන් එලවපු එකෙක්ද කොහේද මට නම් හිතෙන්නේ අපිට ඔය බයිලා අහන්න වැඩකුත් නැහැ අහන්නෙත් නෑ කෝටියක් ඡන්ද මාලිමාවට ජය වේවා මාලිමාවට

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 15 วันที่ผ่านมา +1

      මේව හැමදාම නෑ , දැන් ගන්න ආතල් එකක් තමයි 😂😂😂😂

    • @fixityaon9774
      @fixityaon9774 14 วันที่ผ่านมา

      විමලෙ JVP එකෙන් එලවපු එකෙක් නෙමෙයි. JVP එකට වැඩිය ඒකාලේ පෙරමුණෙන් වාසි ලැබෙන හින්ද පෙරමුණට පැන්න...😊

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 10 วันที่ผ่านมา +3

    ඇත්ත කතාව මාලිමා රට ආදරේ නම් වැඩක් කරල පෙන්වන්න තිබ්බා

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7l 15 วันที่ผ่านมา +117

    ඔය බෝරු මාලිමාව දිනයි කි යලා බොරු කියනවා මාලිමාවට ජය

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 2 วันที่ผ่านมา +6

    මේ යකාව දැක්කෙත් අදයි ..මූණ දැක්කම හිතා ගන්න පුළුවන් කාටද දැන් කඩෙ යන්නෙ කියල ..තමුන් කොයිතරම් බිරුවත් දැන් වැඩක් නෑ ..මෝඩකමට බෙහෙත් නැ ..

  • @94sheehan
    @94sheehan 15 วันที่ผ่านมา +136

    ධාතු සුනඛයන් jvp එලවපු එකෙක් මේකා දුෂිතයේක් මාලිමාවට ජයවේවා

    • @dulashanirathnayke9118
      @dulashanirathnayke9118 15 วันที่ผ่านมา +2

      මොන නරියෙක්ද මූ පක්ෂයට එපා වුන එකෙක්ද කොහෙද

    • @nelkaperera4045
      @nelkaperera4045 21 ชั่วโมงที่ผ่านมา

      Jvp බයියෙක් කියන්නේ අන්තිම ගෝත්‍රික බයියෙක්.

    • @nelkaperera4045
      @nelkaperera4045 21 ชั่วโมงที่ผ่านมา

      ජයවිපෙ ඔක්කොම ඉන්නේ ධාතු සුනඛයන් තමා

  • @sumithasanka6818
    @sumithasanka6818 12 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් ❤❤❤

  • @ajanthaherath2987
    @ajanthaherath2987 15 วันที่ผ่านมา +66

    මුසලයෙක් කොහින්ද අහුල ගත්තෙ අප්පා අප්පිරියයි මුසලයාගෙ කතා අහාන්නත් අපි මාලිමාවට ජය වෙිවා ❤ ⏱️⏱️⏱️

    • @donakanthi8684
      @donakanthi8684 15 วันที่ผ่านมา

      👍💪💪💪

    • @nelkaperera4045
      @nelkaperera4045 21 ชั่วโมงที่ผ่านมา

      මේක තමයි ඇත්ත.මී හරක්ට නං තපම් තප්පුලලා කිය කිය ඒත්තු ගන්න හදන කාලකනි ජීවීපෙ.නමුත්. අපිට කියන්න බෑ
      හැට නම ලක්ෂ චන්දෙ ගත්තට පස්සේ බලමුකෝ

    • @nelkaperera4045
      @nelkaperera4045 21 ชั่วโมงที่ผ่านมา

      හොර කාලකන්නෙ හඳුන්නෙත්තිය ප්‍රශ්නෙන් පැනල ගියා.මුං බොරු අමාරලා වමාරලා චන්දෙ ගත්තොත් අන්තිමට අපිට වෙන්නෙත් ඕකම තමයි.අඳුරන්නේ නෑ නැහැ කියයි

  • @kumaridasanayake523
    @kumaridasanayake523 15 วันที่ผ่านมา +24

    මඩ බලකාය බොහොම ජයට වැඩ කරගෙන යනවා.ඔය මොනවා කීවත් අපි මාලිමාවට.ජයවේවා මාලිමාව.

  • @user-spacefix
    @user-spacefix 15 วันที่ผ่านมา +26

    මොක්කුද මේ මුංට මද්‍යට ගේන්න ඔනු උන්ද ???

  • @kapilabandara2272
    @kapilabandara2272 14 วันที่ผ่านมา +13

    බොහොම ස්තූතියි සුදා.....මේකා ගෙනල්ලා මාලි මාවට තවත් ඡන්ද එකතු කරාට

  • @upullakshman4950
    @upullakshman4950 15 วันที่ผ่านมา +68

    අන්තිමේදී බලලා මල්ලෙන් එලියට පැන්නා....මූ වගේ එවුන් කොහොමත් පක්ශ වලින් එලවන්න ඕනි ...විශබීජ.

  • @kuruppuashoka4764
    @kuruppuashoka4764 วันที่ผ่านมา

    ඒක සුදත් මහතා අරමුණු කරම අදහසින් නොවෙයි අනිල් මහතා ඉදිරිපත් කරන්නේ.නියම වාමාංශික දැක්මක්

  • @dimukthichathuranga4142
    @dimukthichathuranga4142 15 วันที่ผ่านมา +239

    මේ කසඩයා කවුද අය්යේ මූ කොහොමද අහුල ගත්තේ 🤣🤣🤣🤣

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 14 วันที่ผ่านมา +3

      ඇගිලිකොටා ගැන අහගනින්

    • @fixityaon9774
      @fixityaon9774 14 วันที่ผ่านมา +5

      Views ගන්න හාල් කෑලි ගෙනත් දාගන්නව කියල කියන්නේ ඕකටයි. සුදාගේ වචනෙන් නං දෙගොල්ලොම කසඩයෝ...🤪

    • @kumarakumara1692
      @kumarakumara1692 14 วันที่ผ่านมา

      36:00 balapn

    • @fixityaon9774
      @fixityaon9774 14 วันที่ผ่านมา

      @@kumarakumara1692 tks...මම මාලිමා fan කෙනෙක් නෙමෙයි. නමුත් scam කියල දැනගන්න ගමං බලන එක නැවැත්තුව. සුදා මේවගේ අය ගේන්න කලින් pre-interview නැත්තං assessment එකක් කරල ගේන්න ඕන

    • @sudath57
      @sudath57 14 วันที่ผ่านมา +3

      සුදා ඕන ජරාවක් විකුනන් කනවා. එයා බල බල ඉන්නේ කීයක් ගරි හම්බකරගන්න මොකක් හරි ජරාවක් දාගන්න එයාගෙ චැනල් එකේ.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 21 ชั่วโมงที่ผ่านมา +1

    කව්ද මේ... අනේ පව් ....මෙහෙම අපතයෙකුට අවස්ථාවක් දෙන්න ඉන්නෙ සුදාතමයි.....එහෙට මෙහෙට පනින ගෙම්බෙක් තමයි මේ

  • @h.ravindracaldera4524
    @h.ravindracaldera4524 15 วันที่ผ่านมา +94

    jvp එකෙන් එලෙව්ව එකෙග්ගෙන් මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ

    • @shiransuranjith9491
      @shiransuranjith9491 15 วันที่ผ่านมา +2

      😂😂😂 දුකායි නෙද ඇත්ත කියන කොට

    • @karuqatar8147
      @karuqatar8147 15 วันที่ผ่านมา +3

      ඔහොම කීවට බැහැ සියලු විස්තරත් එක්ක කියමු,

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 14 วันที่ผ่านมา

      @@shiransuranjith9491

  • @athulabandara4345
    @athulabandara4345 18 ชั่วโมงที่ผ่านมา

    මාලිමාව ඇතුලු ජවිපෙය ගැන කායනකතා සහතිකම ඇත්ත.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 15 วันที่ผ่านมา +16

    රටේ සම්පත් හුරාගෙන කනවා. ඒ සල්ලි වලින් මොකෙකුට හරි එකෙකුට කීයක් අර දීලා මඩ දේශපාලනය පරණ දේශපාලනය දැන් ඉවරයිතව අවුරුදු පහක් සාප කර කර ඉමුද ❤මාලිමාව සමග එකතු වෙමුද❤මේ රට බංකොලොත් කරේ කවුද ❤මේ රට මේ තත්වෙට පත් කරේ කවුද ❤ඒ නිසා සිංහල මුස්ලිම් ක්‍රිස්තියානි බර්ගර් මැලේ ඇතුළු සියලු දෙනා එකතු වෙයි මේ රට ජාතියේ බේරගන්න එන්න❤හොඳට හිතලා චන්දෙ දෙමු

  • @ChamilaBuddika-wc1jl
    @ChamilaBuddika-wc1jl 15 วันที่ผ่านมา +5

    ඇත්ත නිර්භීතව කියලා මිනිසු දැනුවත් කලාට ඔබ තුමාට ස්තූතියි .

  • @thusharahaluwana3781
    @thusharahaluwana3781 15 วันที่ผ่านมา +52

    මේ යකා නන් දොඩවනවා.... මේ වගේ හීන ලෝකවල ඉන්න උන්ට පයින් ගහලා... මේ රටේ මිනිස්සු වෙනුවෙන් එකතුඋන මාලිමාවට ජයවේවා !

  • @RoshanNawarathna-ft4db
    @RoshanNawarathna-ft4db วันที่ผ่านมา

    පුද්ගලයා හරියට හදුනා නොගෙන මතයක් සමාජගත නොකරන්න.....මෙම සහෝදරයාට අසාධාරණයක් උනා නම් සාක්ෂි සහිතව නීතියේ සහය පතන්න කියන්න .....ඔබට ජය

  • @DishanayakaDishansya-wm8lw
    @DishanayakaDishansya-wm8lw 15 วันที่ผ่านมา +34

    සුදා අයියේබොරු කියන්න කොහෙන්ද හොයාගත්තේ, ඔය ගෙම්බෙක් ගෙම්බෙක්,,මාලිමාවට ජයවේවා❤❤❤❤❤

  • @wasanthapriyadarshana7989
    @wasanthapriyadarshana7989 4 วันที่ผ่านมา +2

    මේ වැඩසටහන මෙහෙයවන්න ඔහුගේ යටි අරමුණ සඳහා මේ වැඩසටහන මෙහෙයවන බවක් එලියෙන් බලන් ඉන්න අපිට පේනව

  • @S_han1210
    @S_han1210 15 วันที่ผ่านมา +160

    කමක් නෑ. අපි මාලිමාවට ඡන්දේ දෙනවා… 😂😂😂 කාන්තාවෝ දූෂණය කලානම් නඩු දාපල්ලා බං.. තැන තැන කියවන් නැතුව…

    • @Dinuja358
      @Dinuja358 15 วันที่ผ่านมา +10

      ඇත්ත ❤❤

    • @ruwansameera7783
      @ruwansameera7783 15 วันที่ผ่านมา +4

      අම්මෝ දැන් මාලිමාව ඡන්ද ප්‍රතිශතය කැඩෙයි😂😂😂😂😂

    • @SRathnasinghe-bz9kz
      @SRathnasinghe-bz9kz 15 วันที่ผ่านมา +6

      😂 එදත් අදත් කාන්තාවො දූශනය වෙනවා.. මාලිමාවෙන් විතරක් නෙවි.. 😂

    • @pushpagamage7042
      @pushpagamage7042 15 วันที่ผ่านมา

      😅​@@Dinuja358

    • @Dinuja358
      @Dinuja358 15 วันที่ผ่านมา +1

      @@pushpagamage7042 ඇයි මොකද

  • @GatherGlam
    @GatherGlam 15 วันที่ผ่านมา +17

    13:03 මම නම් හිතන්නෙ මේ වගේ මිනිස්සු අයින් කරල දාපු එක ජවිපේ ගත්ත හොදම තීරණයක්

  • @SirimewanD
    @SirimewanD 15 วันที่ผ่านมา +111

    👌👌👌....... 👍....... !
    පුලුටු මූණෙන්ම පේනවා මෙයාට ජවිපෙ සමග ලොකු වෙෙරයක් තියනවා... !
    කෝකටත් මෙි වගේ අය අයින්වෙලා නොගියනං අදත් ජේවීපිය වලේම තමයි..... !
    තනතුරැ ලෝභය නැමති මෙි රෝගය වැලදුන තක්කඩි වීරවංශලාගේ කල්ලියේ අයට ප්‍රතිකාර මහජනයාගෙන්ම ලැබිය යුතුයි... !

    • @wasantha-br3cb
      @wasantha-br3cb 14 วันที่ผ่านมา +1

      උස මහත හඩ්සන් සමරසිංහ වාගේ. පොඩි වපරයක් විතරයි අඩූ . මඩ ගහන්නෙත් ඒ වාගේ . සුදා මොකටද මේ ගොරකයා ගෙනාවේ.😆
      😀😀😀😃😃

    • @zongmobile5521
      @zongmobile5521 11 วันที่ผ่านมา +1

      J v p ekak pemnana lasdana munak ekekwath na okkoma pulutu munu ganja taype.😊😊😅😅😮😮😢😅😅😅😊😊😊😊

    • @zongmobile5521
      @zongmobile5521 11 วันที่ผ่านมา +1

      J v p okkoma munu mewage.😊😅😅😮😮😢😢😮😮😮😮😮😅😅

    • @niwanthacosta4437
      @niwanthacosta4437 2 วันที่ผ่านมา

      Gon jeppo 😂

  • @dimuthpriyarathna
    @dimuthpriyarathna 15 วันที่ผ่านมา +12

    මෙකා බල්ලෙක්ට ජාතක වෙච්ච එකෙක් ඒකයි මේකාගේ දරුව මේකා අතාරින එක සාදාරනයි

  • @sampathsanjeewa3328
    @sampathsanjeewa3328 15 วันที่ผ่านมา +27

    මොකාද මෙිි හිපාටුවා ,අපි මාලිමාවට විතරයි

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 4 วันที่ผ่านมา

    මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද
    අනුර කුමාර ජනාධිපති කරමු මාලිමාව දිනවමු මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු ❤

  • @srisha9473
    @srisha9473 15 วันที่ผ่านมา +21

    සුදා අයියා මීට වැඩිය හොඳයි...................

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck วันที่ผ่านมา

    උතුම්ම නුස්සයකුට බණිනාඹබට අපේ කිසිම මනාපයක් නෑ

  • @HarshaniJayasena
    @HarshaniJayasena 15 วันที่ผ่านมา +83

    මේ මොකෙක්ද මූ.. මේ වගේ කාලකන්නි ගෙනාව කියල අපි සජියට නම් චන්දෙ දෙන්නෙ නෑ සුදා අයිය . පැය දෙක තුනකින් කමෙන්ට් සෙක්ශන් එක පෙන්නන්නකො මූට රටේ ජනමතය දැනගන්න.
    මාලිමාවට ජයවේවා... ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sampathsrijaya6091
      @sampathsrijaya6091 15 วันที่ผ่านมา

      ගල් යුගය නොවේ බල්ලො

    • @THEREALFROSTY10
      @THEREALFROSTY10 15 วันที่ผ่านมา

      JVP එක කියන්නේ මාලිමාව තුළ එක කොටසක් විතරයි . ඒක නොදන්නා බූරුව. හාල් කෑල්ලක්

  • @ruwandk3904
    @ruwandk3904 15 วันที่ผ่านมา +12

    මූ ජවිපෙ වැඩකරල එහි සහෝදරියකුත් අමාරුවෙ දාල ,පස්සෙ ඒ ලමයවයි සහෝදරීවයි අනාත කරල පැනල ගිය එකෙක්.හිටියෙ කටුබැද්ද දේවාල පාරෙ.ගූ කෑල්ලක්.පොර වෙන්න දගලපු එකෙක්

    • @ajithkulathunga3394
      @ajithkulathunga3394 13 วันที่ผ่านมา

      මුගෙ කපන්න එපායැ අර එල්ලෙන ඒවා

  • @upullakshman4950
    @upullakshman4950 15 วันที่ผ่านมา +124

    සුදා අයියා ඩබල් ගේම් එපා, මේවගේ පිස්සො ගේන්න තරම් උබට පිස්සුද ??
    ඔය වගේ හරක් ඇති තරම් හොයාගන්න පුළුවන් සජිත්ගේ මීටිමකට ගියොත්

    • @ontheway172
      @ontheway172 15 วันที่ผ่านมา +3

      ekanam eththa muwa genapu ekanam madagannamai

    • @sriyanipathmawathiPathmawathj
      @sriyanipathmawathiPathmawathj 15 วันที่ผ่านมา +1

      athtatama ou

    • @THEREALFROSTY10
      @THEREALFROSTY10 15 วันที่ผ่านมา

      මේක පිස්සු පුසෙක්

    • @mmsindrajith8148
      @mmsindrajith8148 15 วันที่ผ่านมา +1

      ඉතිං ඌ හම්බ කරං කන්නෙ මේ විදියට තමයි😂😂😂 කවුද උබට කිව්වෙ සුදා පිවිතුරුයි කියල😂😂😂😂

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 15 วันที่ผ่านมา +1

      සුදා අයියා දැන් දෙපැත්තක ඉන්නෙ 😂,

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 15 วันที่ผ่านมา +13

    ජාතික ජන බලවේගයට ජය වේවාජාතික ජන බලවේගයට ජය වේවා

  • @upullakshman4950
    @upullakshman4950 15 วันที่ผ่านมา +16

    කොහොමත් චන්ද කාලෙට , සල්ලි වලට අම්මා උනත් විකුණන මේවගේ අවජාතකයෝ ඉන්නවා..මූත් විමල් වගේ අහිකුන්ටකයෙක්

  • @sentapt8387
    @sentapt8387 2 วันที่ผ่านมา

    The Cat is out of the bag!!!! loved the ending!!! The last frame was the best.🤣🤣🤣🤣🤣🤣

  • @roshankwt409
    @roshankwt409 15 วันที่ผ่านมา +15

    ඇයි මේ වෙලාවේ ඔක්කොම මලිමාවට විතරක් අල්ලාගෙන මඩ ගහන්නේ. මුං වගේ එවුන් ගෙන්න එපා සුදා මේ වෙලාවේ ඔක්කොම බයවෙලා මාලිමාව දිනන බව එකෙන් පැහැදිලි. Npp ජයවේවා 🌹

    • @lankamalkanthi8744
      @lankamalkanthi8744 14 วันที่ผ่านมา +3

      මඩ ගහනවා නෙවෙයි.වෙන්නේ ඔය කියන දේම තමයි.රටේම අවසානය තමයි.රටේ මළගමට සැරසියව්

  • @padmi9545
    @padmi9545 15 วันที่ผ่านมา +19

    අනේ ලෝකේ ඉන්න පාදඩ වසලය කතාවට ඈදාගත්තෙ ඇයි සුදා

  • @nihal9815
    @nihal9815 15 วันที่ผ่านมา +8

    සිවුර දාගෙන හිටියම හාමුදුරු නමක් වුනාට සිවුර ගලවල කලිසමක් ඇන්දහම එයා හාමුදුරුවන් නෙමෙයි....මේ ගස් බල්ලටත් ඒක අදාලයි.....

  • @user-ix6rx8tx4d
    @user-ix6rx8tx4d วันที่ผ่านมา

    සුදා ට ජයවේවා

  • @user-gz8jd8hm8z
    @user-gz8jd8hm8z 15 วันที่ผ่านมา +79

    සුදා ඔයාගේ සියලු ප්‍රරෝගෑම් බලනවා මේ ආදරනීය ඉල්ලිමක් මේ චන්දෙ කිට්ටුව මේවගේ හාල්කෑලි ගෙන්නගෙන nppඑකට අවාසිසහගත ප්‍රෝගෑම්කරන්නඑපා ප්ලිිස්

    • @user-bj6go6qz8f
      @user-bj6go6qz8f 15 วันที่ผ่านมา +5

      ඔබට පිස්සු ද..සුදා දෙපත් නයෙක් ..

    • @Lokusir
      @Lokusir 14 วันที่ผ่านมา

      ❤❤❤

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 9 วันที่ผ่านมา

      😅😅😅😅😅😅😅

  • @NaganandaKodituwakku1954
    @NaganandaKodituwakku1954 17 ชั่วโมงที่ผ่านมา

    ජවිපෙ සිටි නිර්ව්‍යාජ මිනිසුන්ට අවමං නොකරන්න.

  • @Cutimanika
    @Cutimanika 15 วันที่ผ่านมา +20

    අනේ මංදා කවුද මෙයා පැහැදිලි කියන්නේ නෑ දාන්න කවුරුත් නෑ බොරැවක් කියලා පැහැදිලි

    • @THEREALFROSTY10
      @THEREALFROSTY10 15 วันที่ผ่านมา

      මූ දන්නවා මාලිමාව දිනන බව. 😂😂😂

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 4 วันที่ผ่านมา

    රට අනුරට
    ජය අනුරට
    අපි අනුරට
    අනුර අපිට ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු ❤

  • @chamindapriyalal5909
    @chamindapriyalal5909 15 วันที่ผ่านมา +37

    මේක සජිත්ගේ ගේමක් බව හොදට වැටහෙනවා

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 15 วันที่ผ่านมา +2

    මේ සාකච්ඡාවේ ප්‍රකාශ වෙච්ච අදහස් ගැන ...විශේෂ අදහසක් නැහැ...අවසානයේ ඔහු එක් කියන එක දෙයක් නම් අත්දැකීමෙන් දන්නවා...කවුරු මොනවා කිව්වත් අවසානයේ ක්‍රියාත්මක වන්නේ කිහිප දෙනෙකුගේ අදහස් 100% ඒක ස්ථිරයි

  • @dilmuthushani
    @dilmuthushani 15 วันที่ผ่านมา +9

    වැඩසටහනේ මුලට කලින් අග බලන්න ඔයාලා බලපු ආතල්ම කතාව මේක වෙනවා ෂුවර්🤣🤣🤣

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 6 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා කවුරු උනත් හොරු වෙනුවෙන් පෙනී සිටිනවානම් උන් එපා

  • @Mmerigngnage
    @Mmerigngnage 15 วันที่ผ่านมา +60

    Malimawata ජයවේවා

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 14 วันที่ผ่านมา

      අහගනින් පැටිකිරිය

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 15 วันที่ผ่านมา +9

    ඕකගෙ ජාතකේ හොඳවෙන්න විදියක් නෑ. රටක් අනාතවෙලා ඉන්න වෙලාවක එහෙම අනාත කරපු සක්කිලි ගැන තවත් කතාකරන්න ඕනෙ නෑ. මූ ජනතා විමුක්ති පෙරමුනේ ඉඳලා නෑ. හිටියනම් වෙනස් වෙන්නෙ නෑ බං.

    • @Ticktopapi
      @Ticktopapi 10 วันที่ผ่านมา

      එහෙනම් ඔය විමල් වීරවංශ වගේ කට්ටිය සෝමවංසත් හිටියේ එහෙනම් එක්සත් ජාතික පක්ෂය වෙන්ඩ ඇති. අනේ පලන් හ**** යන්න සෝදන්න ප*

  • @nisammohomed
    @nisammohomed 15 วันที่ผ่านมา +16

    මේ මොක්කුද බන් උස්සගෙන එන්නෙ සුදෝ. බල්ලෝ බළල්ලු පිස්සො පිහාට්ටො.. අරගෙන ඇවිත් පිස්සු වැඩ නොකර ඉදින්..

  • @aribro2830
    @aribro2830 10 วันที่ผ่านมา +2

    ලොව පිළිගත් විශිෂ්ඨ නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්ව අපේ රට ඉදිරියටම ගෙන යමු 💙

  • @ShashithWickramasinghe-lp6vz
    @ShashithWickramasinghe-lp6vz 15 วันที่ผ่านมา +216

    මේ වගේ වේසිගෙ පුතාලා ගෙන්ඩ එපා 😂😂😂

    • @aselafernando4288
      @aselafernando4288 15 วันที่ผ่านมา +5

      ඔය ඔය

    • @MalaStorse
      @MalaStorse 15 วันที่ผ่านมา +3

      ඇයි ලැජ්ජද.

    • @Theend-co9em
      @Theend-co9em 15 วันที่ผ่านมา +4

      ඔව් 😂😂😂 මුන් වගේ මොලෙ නැති කලකන්නි

    • @sampathsanjeewa3328
      @sampathsanjeewa3328 15 วันที่ผ่านมา +7

      @@ShashithWickramasinghe-lp6vz ඔවි බං මොක්කුද මෙිි හොරිකඩයෝ,ඔිිකා තවත් ඩමියක්

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 15 วันที่ผ่านมา +1

      @@MalaStorse සජියට තරම් නෑ මහානායක හාමුදුරුවො අහනවා ප්‍රතිපත්ති ප්‍රකාශෙ බොරු තියෙනවද කියලා😂😅😅

  • @DharmasiriKumara-c4s
    @DharmasiriKumara-c4s วันที่ผ่านมา

    රත්තරං.සුදෝ ඔයාටපිස්සුදමේවගේඅපතයන්වගේන්නමූකුහකයෙක්

  • @SunilManathunga-k5v
    @SunilManathunga-k5v 15 วันที่ผ่านมา +8

    දැන් එක එක ජාතියෙ පිල්ලි එලියට එනව මාලිමාවෙ ජයග්‍රහනය ඉවසන්න බැරි එව්න් නගෙන අවලාද නගනව.

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl 5 วันที่ผ่านมา +1

    සුදා..... ඔයාගේ කථාවට පෙනවා. නියම වචනය. මගේ ස්තූතිය....

  • @GamageNadeeka
    @GamageNadeeka 15 วันที่ผ่านมา +54

    අංකල් පරන කතා අපට වැඩක්නැ අපි ඒවා ඇහුවට දැකලා නෑ හැබැයි වර්තමානය අපි ඇහුවා අපි ඇස්දේකෙන් දැක්කා එනිසා අපිව තමිබන්න බැ අනික බුදුවරැ පක්ෂවල නැකියලා අපි දන්නවා මාලිමාව හැදුවත් නැතත් මුංහදන්නැකියලා අපි දන්න වා එනිසා එකේන්නම අපි මාලිමාවට චන්දය දේනවා සහයෝගය දේනවා ⁣කවුරැවත් කියනකතා අපිට වැඩක් නෑ අංකල් මේපාර අපි මාලීමාවට 👍👌❤️🙏

    • @lalithmilroy
      @lalithmilroy 15 วันที่ผ่านมา +2

      Good comment ❤

    • @lankamalkanthi8744
      @lankamalkanthi8744 14 วันที่ผ่านมา +1

      දැකලා නැත්නම් බලාගන්න පූළුවන් වෙයි පුතේ ඔහොම යන්.තේරෙනකොට ආයෙ කතාකරන්න දෙයක් ඉතිරිවෙලා නැතිවෙයි

    • @imalkagunawardana8476
      @imalkagunawardana8476 14 วันที่ผ่านมา +1

      තව මොනව තේරෙන්නද, අනිත් අය මෙච්චරකල් කලානෙ.

    • @GamageNadeeka
      @GamageNadeeka 14 วันที่ผ่านมา

      @@lankamalkanthi8744 නො ප්‍රෝබ්ලම් අංකල් දැනටත් අපි කන්නේ නියගල අලවගේ කෑම තමයි එනිසා අපි බයනෑ කතාව බොරැවක්ක කියලා SLS එකේ මැඩමිගේන් අහන්න අනික හේහේම එකඑක කාලකන්නිංට බදුගේවගේව ඉන්නවාට වඩාහොදයි ඔයාලා කියනඑක ඒකිවුවේ මරනය ගැන අන්න එක හොදයි තේරැනාද ගොයියෝ අපි කොමත් මැරේන්න ආපු මීනිස්සු මිස්ටර්

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl 5 วันที่ผ่านมา

      සුදා අයියේ මම හිතපු නැති දෙයක්...... වගකිමේන්. කියන්නේ... මම 1973 ඉපදුනේ. මට මතකයි.මමපෙඩිකලේ. ඔය පේ. වි. පි ඒවා තිබුනා. මගේ තාත්තාට.. දැන් අවුරුදු. 75යි... අපේ ගෙවල් ලග මාමා කෙනෙක් හිටියා. එයාත් එකාලේ . එකට වැඩ කලා. එපරණ අය. ඒ කාලේ එමාමා තාත්තාට වැඩිය බාලයි. අනුර. කුමාර. හඳුන්නෙත්ති. ඔය සහෝදරයොත්තෙක්ක. හිටපු අය.. ඒ කාලේ. මේ ලගදි මාලිමාවේ රැස්වීමක් තිබුනා. එ. දේවහුවේ...... අනුරක්ෂාර දිසානයක... එදා ඒ මමගේ. හිතවත් කම් සහා මේ වගේ රටගෙන ගන්න. කැපවුනා බව. රැස්වීමේදී කියා. සිටියා. එතකොට. හඳුන්නෙත්ති ලා. අනුරකුමාර සහෝදරයා.. එහෙම හිටියානම් දන්නවා අනික අනුර. කුමාර. හඳුන්නොත්ති. වසන්ත සමරසිංහ.. එයාලා.... අතිතේ... හරියටම තිතට කියන අය. එයාලා කවදාවත් පරණ අය අමතක කරන ජාතියක් නෙවේ. ඒ සහොඳ යෝ. හෙද බුද්ධිමත් අය. අනිත් අය., මොලගල් කථා කලාට........... ඉතින්. සුදා අයියේ.. මෙයාට ඔක ගිය අවුරුද්දෙ කියන්න තිබුනානේ. දැන්ද මතක් වුනේ. එහෙම නෙමේ. මාලිමාවට කැමති.. නැති අය.. කමිටි දානවානේ... ආ... මාලිමාවේ අය. හෙද නැ කියලා..ඔක කාගේ හරි පෑලෑනක්.... ඔයලා ඔවා ගෙනල්ලා මාලිමාව වැටන්න බෑ....... ගිහින් වෙන වැඩක් බලාගන්න... ඇතේකුට...... මඩගහන්න.... හුනේත් ඇවිත්😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 9 วันที่ผ่านมา

    මේ පුද්ගලයා කියන්නේ සම්පූර්ණ ඇත්ත 😢 මුලදී ජේ වී පී හිටියෙ එල් ටී ටී ඉ හරි කියන මතයේ 😮

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 15 วันที่ผ่านมา +58

    යකො මේ රටේ 70% යක්කු තමයි මාලිමාවේ

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 15 วันที่ผ่านมา +1

      ඔය පච කෙලින්නේ උඹේ අම්මගේ හොර මිනිහද ?

  • @Don-ll1ch
    @Don-ll1ch วันที่ผ่านมา

    අපි කැමති ලිබරල් වාදයට ඒකයි මාලිමාවට දෙන්නේ,ලෝකයේ දියුණු රටවල තියෙන්නෙත් ලිබරල් තමයි හැබැයි ලංකාවේ වගේ හොරු නෑ😂

  • @user-bj6go6qz8f
    @user-bj6go6qz8f 15 วันที่ผ่านมา +8

    පක්ෂ වලින් අයින් වෙලා ගියපු උන් ගියපු විදියට හිටපියව්....

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 14 วันที่ผ่านมา +3

    දැන් සියලුදෙනා පරාජය බාරගෙන ඉවරයි. බලන්නකෝ රනිල්ගේ සජිත්ගේ රැස්වීමක්. කථිකයෝ කථා කරන්නේ ජවයකින් නොවෙයි. ඒ එයාලට දැනිලා ඉවරයි ලංවෙන්න තියා හිටාගන්නත් බැරි තරමට මාලිමාව දිනලා කියලා. උන්ගේ රැස්වීම්වල ඉන්න පාක්ෂිකයෝ දිහා බලන්නකෝ. කසිප්පු බීපු අමන මරි මෝඩ තකතිරුවෝ කියල මුණ බලපු ගණන් තේරෙනවා. කථිකයෝ කියන ඒවා පවා තේරුම් ගන්න බැරි පාක්ෂිකයෝ කට ඇරගෙන ඉන්නකොට කථිකයෝ බනිනවා. ගහපල්ලකෝ අප්පුඩියක් තොපි බකන් නිලාගෙන ඉන්නේ නැතුව කියලා.
    බලන්නකෝ ,මාලිමාවේ රැස්වීමක මිනිස්සු ඉන්න විදිහ.හරියට සම්භාව්‍ය චිත්‍රපටියක් බලන්න ආව උගත් බුද්ධිමත් පිරිසක් වගේ විනීතව සාවදානව අහගෙන ඉන්න ලස්සන. ලස්සන වැදගත් රටක් හදන අරමුණින් බුද්ධිමතුන් ඉදිරියට ඇවිත්. ජඩයෝ මැරයෝ කසිප්පු බෝතලේට බත් පැකට් එකට මැතිවරණ මෙහෙයපු යුගය ඉවරවෙලා කියලා පෙනෙනකොට දැනෙන සතුට නිමක් නෑ. අදුරු යුගයක නිමාව.

    • @piyumisubanika2041
      @piyumisubanika2041 14 วันที่ผ่านมา

      🎉❤😂😂🎉❤❤

    • @JP19455
      @JP19455 14 วันที่ผ่านมา

      ඔව්, හරියට හරි 👍🏻❤️

    • @ThariniRangana
      @ThariniRangana 10 วันที่ผ่านมา

      Hariyatama kiwwa...😊

  • @sltech9403
    @sltech9403 15 วันที่ผ่านมา +62

    මේකා අනිවාර්යයෙන් පිස්සු පෙරෙට්ටෙක් වෙන්න ඇති😂😂😂😂

    • @THEREALFROSTY10
      @THEREALFROSTY10 15 วันที่ผ่านมา

      කුරුටු ගාණ පෙරටු ගාමි 😂😂😂

  • @aribro2830
    @aribro2830 10 วันที่ผ่านมา

    විකල්ප නැත.....නියත නිසැක දිනන ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි ,💚💚💚

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 15 วันที่ผ่านมา +28

    මේකා මොකේක්ද..රට වැටේන හැම වෙිලාවකම ඉදිරිපත් උනේ.Jvp.එහේම නොඋනානමි අද අපිට රටක් නැ.හොරා කැවනමි නඩු දපන

  • @Don-ll1ch
    @Don-ll1ch วันที่ผ่านมา

    මේ වගේ කබ්බා නිසා මාලිමාවට තව චන්ද වැඩි වෙනව,මේ වීඩියෝ එක අග ඉදල මුලට බලපු මාලිමාවට චන්දෙ නොදෙන්න හිටිය කෙනෙක් උනත් මේකෙන් පස්සෙ දෙනවා😂

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 15 วันที่ผ่านมา +19

    අනේ තෝ යන ගමන හරිනෙ ඈ තොප්පිලට හොරකම් කරන්න හරි මේ බැලුවාම තොපිලා ඉතින් කඩාගෙන යනවා කුමන්ත්‍රණයක් කෝ

  • @imalchathuranga1199
    @imalchathuranga1199 2 วันที่ผ่านมา

    සුදා බොරු කියන්නෙ එකෙන්ම මාලිමාවෙ කතාවෙන්ම තේරෙනව.

  • @kamalsuresh7830
    @kamalsuresh7830 15 วันที่ผ่านมา +65

    ඡන්දෙ ලං වෙද්දි එක එක පිල්ලි එවනව ඡන්ද කඩන්න 😆😆 සජිත්ල, නාමල්ල, රනිල්ල ඔක්කොම එකට තියලා ගෙදර යවන්නේ මේ පාර 💪💪

    • @donakanthi8684
      @donakanthi8684 15 วันที่ผ่านมา

      ❤💪💪💪

    • @sathuta26
      @sathuta26 4 วันที่ผ่านมา

      😁😁😁😁

  • @radikapallemulla20
    @radikapallemulla20 2 วันที่ผ่านมา

    JVP ගත්ත හෙදම තීරණයක් මුන්ව එලවපු එක.
    හිටපු පක්ෂෙත් නෑ දරැවත් නෑ හාමිනෙත් නෑ.මෙහෙම ම වෙනවද මෙයා හරි නම්.

  • @ruparathanaperera9220
    @ruparathanaperera9220 15 วันที่ผ่านมา +50

    කවුරු මොනව කිව්වත් ,අපි මාලිමාවට,ඔය කියන දේවල් කලින් කියන්න තිබුනනෙ.රෙද්දෙ රෙවුනාමද මතක් උනේ.දැන් ඉතින් මේ රැල්ල නවත්වන්න හිතන එකත් මෝඩ කමක්

  • @JayasingheHetti
    @JayasingheHetti 6 วันที่ผ่านมา

    බළල පැන්න එක කෙසේ වෙතත් ජවිපෙ ගැන කිව්ව ටික හිතට ගන්න ඕනෙ...

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t 15 วันที่ผ่านมา +45

    දරුවා තෝව අදුරන් නැතිනම් දරුවා තොගේ නෙවෙයි වෙන්ඩ ඇති😂😂😂😂

    • @madurarandeniyage8785
      @madurarandeniyage8785 14 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @Lokusir
      @Lokusir 14 วันที่ผ่านมา

      😂😂😂

    • @MadushankaRandimal
      @MadushankaRandimal 14 วันที่ผ่านมา

      🤣🤣🤣🤣

    • @fim2699
      @fim2699 14 วันที่ผ่านมา

      😂😂😂😂

  • @dinushshehan9331
    @dinushshehan9331 15 วันที่ผ่านมา +1

    කොහෙන් හරි පගර නැට්ටෙක් පහල වෙනවා චන්ද කඩන්න..අනේ නිකන් පලයන් ### යන්න.. මෙච්චර කල් කොහෙද හිටියේ. කලින් ඇවිල්ලා ඕවා කියන්න එපැයි. NPP එක දිනනවා කියලා දැනගත්ත ගමන් නැට්ට පෑගිලා වගේ කුලප්පු වෙලා.. 😂😂😂 NPP ජය ❤

  • @southerncom2071
    @southerncom2071 15 วันที่ผ่านมา +14

    වැඩක් නෑ. අපි මාලිමාව ජයග්‍රහණය වෙනුවෙන් කැපකිරීමක් කරන්න සූදානම්... ජාතික ජනබලවේගයට ජයවේවා..

  • @banchibaby1234
    @banchibaby1234 9 วันที่ผ่านมา +4

    ඔක්කොම එකයි තාමත් මිනිසුන් ට මේක තේරෙන්නෙ නැ රැල්ලටයනවා මොලය පාවිච්චි කරන්නෙ නැ අනෝජ් සිල්වා වෙදමහතා ට ජයවේවා

  • @Razee_Ahamed
    @Razee_Ahamed 15 วันที่ผ่านมา +5

    ඊයේ පෙරේදා ඉන්දියානු දෙමළ මාධ්‍යක කිව්වා ගෑණු ළමයි 108 ක් දූෂණයකලා යයි චෝදනා තියෙන නාමල් රාජපක්ෂත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා.😢

  • @damithjayantha4334
    @damithjayantha4334 13 วันที่ผ่านมา

    මූ දැක්කම සමාජවාදය එපා උනා.....
    මූ වගේ කාලකණ්ණියොද සමාජවාදය ගේන්නෙ....ගූ කන රිලව්....
    අනිවාර්යයෙන්ම මාලිමාව දිනවමු....
    200 % කැපවෙන්න....මාලිමාව දිනවන්න....

  • @shanthaperera2571
    @shanthaperera2571 15 วันที่ผ่านมา +11

    හොරාකන්න ජරාවට ඉඩක් නැත්තං ජඩයො ජවිපෙන් අහක් වෙනව තමයි....සක්කිලිවංශයත් ගියෙ ඔහෝම තමයි...

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 14 วันที่ผ่านมา

      ඔයා කවුරු වුණත් පක්ෂය තුළ හිටියනම් ඔයා වැඩ කරපු ප්‍රදේශයේ සංගීත හිටිය සංවිධානවල දිස්ත්‍රික්කවල ආසනවල ඔන්න ඔයා දන්නවා ඇති කවුරුත් නෑ කියන්නේ පිල්ලියක් කුලියට කහින ගෝඨාභයක් ඔය වගේ දේවල් ඉදිරියට ඒවි ඕවට ජනතාව මුලා කරන්න බෑ

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 14 วันที่ผ่านมา

      ඔය සියලු චෝදනා ඔයාට කියන්න තිබුණේ මීට ගොඩක් ඉස්සර ඇවිල්ලා ප්‍රසිද්ධියේ මැතිවරණයක් කටේ තියාගෙන ඕවා කියන්නේ කාගේ හරි පිල්ලියක් සෝතාරයක් ඕවැනි හිපාටුවන් කොහොමත් හුදෙකලා වෙනවා තමයි

  • @deepalnawagamuwa5943
    @deepalnawagamuwa5943 13 วันที่ผ่านมา

    floting Vote එක අනිවා සජිත්ට❤❤❤❤

  • @user-gm6st8oh7n
    @user-gm6st8oh7n 15 วันที่ผ่านมา +26

    සුදෑ අයියෙ, මූ වගේ කාලකන්නි බලු කුක්කො ගෙනල්ලා ඔයාට අපේ මාත් වල තියන ආදරය, භක්තිය නැති කර ගන්න එපා, please

  • @niroshafernando3238
    @niroshafernando3238 6 วันที่ผ่านมา

    මේ කථාව හෙමයි ඉස්සර 2016 පෙර
    Somawansa Amarasinghe JVP ප්‍රධානියා වෙලා ඉන්නකාලේ
    වගේනෙමේ දැන් මුං මේ ඒ කාලේ ගැන කථාකරනවා

  • @Ms100953
    @Ms100953 15 วันที่ผ่านมา +5

    මාලිමාවට සහයෝගය දිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ගැන කතාකිරීම දැන් වැඩක් නැත. ඒ සියල්ල ගැන කණගාටුවෙන් හෝ අමතක කිරීමට කරැණු යෙදී ඇත. මාලිමාවට රට ගොඩගැනීමට අවස්ථාව දිය යුතුයි.

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl 5 วันที่ผ่านมา

    ඉතින් කොචචර හොදද යකාගේ මුන තමා හෙද.. හොරා. කන්න.. ද්‍රෂනය. බැංකු කඩන්න. මිනිමරන්න. යකාට හොරෙන් බැනේ.. අද සිරි යකෙක් වුනෙත්.. එයිටත් වඩා හොඳයි. අපේ චන්ද.. පවුලේ.... 13 අයවේවා මාලිමාවට

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 15 วันที่ผ่านมา +19

    ඒ ඔලු බක්කා අපිට හොඳයි 💪🧭🧭💖💖💖💖💖

  • @harshanamaduranga217
    @harshanamaduranga217 2 วันที่ผ่านมา

    බලාපල්ල ජාතියක් ජම්මයක් තීන උන්ද මාලිමාව බදාගෙන ඉන්නෙ කියල

  • @kuruppunh942
    @kuruppunh942 15 วันที่ผ่านมา +27

    කොහෙන්ද මේ ලේනා සොයාගත්තේ...1994 ඒවා කියන්න මතක් උනේ දැන්ද හරකෝ..

  • @tikka1967
    @tikka1967 15 วันที่ผ่านมา +28

    කමක් නෑ මාලිමාවට ජයවෙවා