දියමන්ති ගුහාවේ ගෙදරක් | The Planet Crafter #14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 550

  • @ChAbhi
    @ChAbhi  2 ปีที่แล้ว +222

    හායි පෙන්ස්. වටේ ගියා අදනම් හොදටම. 🥹🥹

    • @manuja772
      @manuja772 2 ปีที่แล้ว +4

      🤷

    • @theekshana7857
      @theekshana7857 2 ปีที่แล้ว +4

      💪💪

    • @gamingwithniko
      @gamingwithniko 2 ปีที่แล้ว +5

      අද live එනවද

    • @praveen7751
      @praveen7751 2 ปีที่แล้ว +6

      චබී මම හිත හිත හිටියේ ඔයා ඕක
      දායිද කියලා
      ඕක දැම්මාට බොහෝ පිං චබී
      🥰🥰🥰

    • @arkzgamingsl2816
      @arkzgamingsl2816 2 ปีที่แล้ว +5

      කොහොමත් ඒකනේ පුරුද්ද 😂👌

  • @SpyRo_Shock
    @SpyRo_Shock 2 ปีที่แล้ว +41

    මෙහෙමයි Chabhi,
    Mapping Screen එක Chip එකකින්ම තමයි ඔයාට Unlock කරගන්න පුලුවන් වෙන්නේ.තව ටිකක් වටේ ගිහිල්ලා Chip හොයාගන්න.ඒ වගේම තමයි දැන් ඔයා යවපු GPS Satellite T1 Rocket එකෙන් ඔයා Rocket එක යවපු Area එකේ පොඩි ප්‍රදේශයක් Mapping Screen එකට අරගන්න පුලුවන්. ඒකෙත් Level වැඩි වෙන්න වැඩි වෙන්න Mapping Screen එකේ පෙන්නන ප්‍රදේශය වැඩි වෙනවා.ඒකෙත් T1 , T2 , T3 කියලා Rocket 3 ක් තියෙනවා ඒවත් Chip වලින්ම තමා ඔයාට Unlock වෙන්නේ ඊටපස්සේ Chip එකකින් Unlock වෙන තවත් වැදගත් Rocket එකක් තමයි Map Information Rocket එක. ඒක ඔයා යැව්වහම ඔයා අර GPS Satellite Rocket එක යවලා අරගත්තු ප්‍රදේශයේ තියෙන වැදගත් දේවල් පෙන්නනවා ( Resources තියෙන තැන් එහෙම විශේෂ කරලා පෙන්නනවා ) ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්න ඇති කියලා හිතනවා දැන්වත් 😁❤️

    • @ashangame5391
      @ashangame5391 2 ปีที่แล้ว +4

      ඒ screen එක හදන්න chip එකක් ඉල්ලනවා ඒකියන්නේ chip එකකින් තමා unlock වෙන්නේ

    • @ashangame5391
      @ashangame5391 2 ปีที่แล้ว +5

      Chabhi rocket එක උඩ යන්න පුලුවන් rocket යවන එක උඩ පඩිපෙලක් ගහලා rocket එක යවපු ගමන් rocket එකේ උඩට පැන ගන්න ඕනේ හරියට balance වෙලා ඉන්න ඕනේ නැත්තම් වැටෙනවා මුලු map එකම බලා ගත්තැහැකි කරමු නේ. පලවෙනි පාරම කරොත් වැඩ්ඩෙක් තමා😎

    • @wasanthaudayakumara7498
      @wasanthaudayakumara7498 2 ปีที่แล้ว +2

      Uda enna comment eka damme

    • @subhanipallimulla8062
      @subhanipallimulla8062 2 ปีที่แล้ว +1

      gg

    • @subhanipallimulla8062
      @subhanipallimulla8062 2 ปีที่แล้ว +1

      gggg

  • @masterpiece3608
    @masterpiece3608 2 ปีที่แล้ว +53

    අදත් GG කබී 😂😊🔥
    අපි අයෙත් uranium cave එක පැත්තට ගියොත් හොදයි කියලා මට හිතෙනවා චබූ තව Power එකක් වැඩිකර ගත්ත නම් හොදයි කියලා හිතෙනවා ඒවගේම අපිට ඉස්සර වගේම දැනුත් Iron කියන්නෙ ගොඩක් ඕනි උන වගේම ඕනි වෙන දෙයක්නෙ එහෙම කියල අපිට Iron cave එකක් හම්බ උනාද නෑනෙ මම නම් හිතන්නේ නැහැ බං අපිට Super aloi ගොඩක් ඕනි උනාට ඒකට cave එකක් ඇති කියල මම වැඩිය Game එක ගැන දන්නෙ නෑ ඒත් මම හිතනවා එහෙම cave එකක් නෑ කියල Friends ඔයාල මොකද හිතෙන්නේ කියලත් කියාගෙන යන්නොකො කොහොම උනත් අදත් සුපිරියක් චබී 💕🤗 ගැම්මක්

    • @Gaming-NAYAA
      @Gaming-NAYAA 2 ปีที่แล้ว +5

      Eeka thamaa matath hithenne

    • @wasanthaudayakumara7498
      @wasanthaudayakumara7498 2 ปีที่แล้ว +4

      අඩො මෙ ඇයි බන් මෙ ගෙම් එකෙ විඩියො එක එනකන් කරම්න ගිය වැඩෙත් අමතක වෙලා yt ඇවිත් chaneel එක refresh කරම්නේ. අඩො හොදට Addict වෙලා මම

    • @adithya_lxs
      @adithya_lxs 2 ปีที่แล้ว +3

      Cave එකක් තියේ හැබැයී අර මැශීන් හයි කරලා ගන්න තියෙන්නේ

    • @wasanthaudayakumara7498
      @wasanthaudayakumara7498 2 ปีที่แล้ว +3

      චබි මෙහෙමයි උබ ට මතකනේ under base එක අර පඩිපෙලෙන් යටට යන්නෙ ඔයා එකෙ වම කන්ද අයින බලා ගෙන යන්න නවත්තන්න එපා හිඩස් නෙමෙ චුටි cave එකක් ඇතුලට යන්න වගෙ තියෙන්නෙ Dril machine ekak ganna loot aran palayan oya Puduma wei

    • @wasanthaudayakumara7498
      @wasanthaudayakumara7498 2 ปีที่แล้ว +5

      අද අර හම්බුන පොට් එක ගාව රහසක් තියෙනො
      25:09 චබි ඒ අර දුවිලි අස්සෙ හැංගිච්ච ලොකු රහසක් තියෙනවා උඩට යන්න නෙමේ එ දුවිලි වලින් වැහිලා තියෙන්නෙ . ( උඩ ගල් දෙකක් පෙන්නෙ එ අතර ප්‍රදෙශය ) පොඩ්ඩක් වැඩි අවදානයක් දිලා බලන්න . තවත් එතන තියන රහසක්
      මෙ මට හිතෙන්නෙ එතන Super alloy හැදෙන්නෙ එතන ඒ දුවිලි එක්ක නිකන් සංයොග (ගල්) එකතු වෙලා වගෙ. Super alloy කියන්නෙ ඔක්කොම එකතු කරලා හැදෙන දෙයක් නෙ අර කුනාටුව වගෙ දුවිල්ලෙ බලපැමෙන් දුවිලි අනිත් ඔක්කොම එකතු වෙලා හැදෙනවා ඇත්තේ Super alloy

  • @yasi7044
    @yasi7044 2 ปีที่แล้ว +12

    අලුත් වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ 😍

  • @Harithathilakshana
    @Harithathilakshana 2 ปีที่แล้ว +58

    චබීගෙ බරට රොකට් එක කඩන් වැටෙනවා දැක්කම කොටුවෙ පොඩී :- අලව්වෙත් ඕ වගේ වුනා 😂😂😂

    • @Bleederiscool
      @Bleederiscool 2 ปีที่แล้ว +6

      Alawweth ohoma siddiyak una😂

    • @dewmikabandara3298
      @dewmikabandara3298 2 ปีที่แล้ว +6

      sirawatama

    • @danuuofficial
      @danuuofficial 2 ปีที่แล้ว +7

      මු හිංසා කරනවානෙ බම් රොකට් වලටත් 😹😹😹

    • @Harithathilakshana
      @Harithathilakshana 2 ปีที่แล้ว +6

      @@danuuofficial ඇත්තක් බන් මූට පුදුම අසහනයක්නෙ තියෙන්නෙ 😹

    • @danuuofficial
      @danuuofficial 2 ปีที่แล้ว +5

      ගෙයි කබි නෙ 😹🥴

  • @NeO48925
    @NeO48925 2 ปีที่แล้ว +21

    චබී ආයෙ අර bio rocket එකක් යැව්වොත් ඔය moss හැදෙන එක ඉක්මන් වෙයිනේ

    • @ChAbhi
      @ChAbhi  2 ปีที่แล้ว

      බලමු ❤️💪🏻

  • @_KIzU_
    @_KIzU_ 2 ปีที่แล้ว +10

    *අනෙ සුපිරියක් සීයෙ ඔයා නම් කැමති *චරිතයක් සීයේ ආදරේ සීයේ grounded gameplay එකක් ගේන්නකො පරණ වීඩියෝ දෙපාරක්ම බැලුවා* 🥺❤️❤️❤️❤️

    • @MRsahan
      @MRsahan 2 ปีที่แล้ว +1

      Wtf සීයා

    • @_KIzU_
      @_KIzU_ 2 ปีที่แล้ว +1

      @@MRsahan ඔව් 😂👊

  • @techlanka1913
    @techlanka1913 2 ปีที่แล้ว +1

    Super alloy thiyenawa kandak uda
    Adarei palena

  • @Bleederiscool
    @Bleederiscool 2 ปีที่แล้ว +21

    Chabhiගෙ party animals live stream එක බල බල ඉන්නකොට එක පාරට මේක දැක්කහම අම්මෝ සතුට :) GG

    • @ChAbhi
      @ChAbhi  2 ปีที่แล้ว

      හම්මෙ 😘

  • @yehantanika9868
    @yehantanika9868 2 ปีที่แล้ว +2

    👇(map screen)👇👉 Blueprint ekakin thama hamaba wenne habayi thama e pathata chabhi giye na chabhi eka lagin gihin thiyenawa poddak balanna base eka athule idan rocket lancher eka issaraha

  • @j..knight5839
    @j..knight5839 2 ปีที่แล้ว +7

    අදත් සුපිරියක් ..💪💪💖💖 රොකට් සින්නෙක තමා මරු .😅 අහස් කුරුයවනව වගේ.🤣🤣💖💖💖💖

  • @LUNAGAMING361
    @LUNAGAMING361 2 ปีที่แล้ว +18

    Supper alloy තියනවා ඇති තරම් ලඟපාතම ටිකක් හොයලා බලන්න ගුහාවක නෙමෙයි කන්දක් උඩ ගියපු නැති පැත්තක්

  • @bashithadilshan-m2t
    @bashithadilshan-m2t ปีที่แล้ว +1

    chabhi oynam supere oyag apsod balanna asvaba suprima supere chabhi pattae 🤩🤩

  • @sonalhalwala3747
    @sonalhalwala3747 2 ปีที่แล้ว +2

    maru chabhi ayye

  • @shamikaachintha9
    @shamikaachintha9 2 ปีที่แล้ว +8

    චභි පුළුවන් තරම් රොකට් යවන්න එතකොට ඉක්මනට දේවල් unlock වෙනවා

  • @herobrine209
    @herobrine209 2 ปีที่แล้ว +1

    Super alloy cave eka thiyenne sulfer patatata yanna thiyena iridium cave eken nathuwa anith paththen harennathuwa kelinma yaddi gal kanu thiyena cave eka (spoil kiyala baninna epa super alloy godak ona hinda kiwwe)

  • @Bad-Chicken
    @Bad-Chicken 2 ปีที่แล้ว +1

    Ammooooooooo umna meeka geenakan hitiye kabiiiiiiiii, ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @janakachathurangajayathila6311
    @janakachathurangajayathila6311 2 ปีที่แล้ว +5

    Map screen එකෙන් ඔයාට Urenium,superAloy and ඔක්කොම caves තියෙන තැන් බලාගන්න පුලුවන් ,Transformation එක speed වුනොත් Map screen එක ඉක්මනින් unlock වෙයි/ ඔක්කොම දේවල් කියන් නෑ ආතල් එක නැති වෙන නිසා👍😅

    • @ChAbhi
      @ChAbhi  2 ปีที่แล้ว +1

      දැනටම අනිත් අය රචනා කොටලා ඉවරයි 😂😂

    • @janakachathurangajayathila6311
      @janakachathurangajayathila6311 2 ปีที่แล้ว +1

      @@ChAbhi 🥲කියලා වැඩක් නෑ

  • @buddhikadilshan5038
    @buddhikadilshan5038 2 ปีที่แล้ว +6

    අනේ අන්කල් ගේම්ප්ලේ එකනම් cupiriyac තමා😁😁❤️ආදරෙයි🌚
    puluvannam grogunded genavada🌚🥺

    • @buddhikadilshan5038
      @buddhikadilshan5038 2 ปีที่แล้ว +2

      අද නම් නිකම් සිරිමත් වගේ පෙනුමක් ඇවිත්...👀🌚❤️

    • @gamingwithniko
      @gamingwithniko 2 ปีที่แล้ว +1

      අන්කල් කියන්න එපා සීය කියන්න

    • @buddhikadilshan5038
      @buddhikadilshan5038 2 ปีที่แล้ว

      අමො අමො😂

  • @sandeepperera390
    @sandeepperera390 2 ปีที่แล้ว +7

    අම්මෝ මේකේ ep එනකම් බලන් හිටිය තරම් 😑 ......ආදරෙයි බොසා,favorite හොදෙ ❤️😘

  • @Sasindudil
    @Sasindudil 2 ปีที่แล้ว +4

    අද නම් surprise වෙලා confused වෙලා ගියා. වටේ යන එකත් වෙලාවකට වාසියි ❤️👍

  • @prasannakatuwandeniya6368
    @prasannakatuwandeniya6368 2 ปีที่แล้ว

    Oya manik kak mandate hiring wediyata wateta widurudalla base eka hadueanam patta 😎

  • @tanushasathsara467
    @tanushasathsara467 2 ปีที่แล้ว +3

    අද එකනම් සුපිරියක් ඔයා කිව්වා වගේ මාරම kick එකක් වැදුනේ . 🔥

  • @dalinkapolkotuwa9062
    @dalinkapolkotuwa9062 2 ปีที่แล้ว

    චාභී අයියේ ඔයා අනිත් බෙස් වල craft කරන එවා දෙකම හදන්න එතකොට ඔයට පුළුවන් එකතු වුන දේවල් වලින් craft කරලා slot ගාන අඩු කර ගන්න පුළුවන් ඉට පාස්සේ මේන් බේස් එකේ තියන මැශින් එකෙන් වෙන් කර ගන්න පුළුවන්.
    උද-ireediyam 9 කට slot 9යි එකෙන් craft කරලා 1slot එකකට ගන්න පුළුවන්.රොකට් එන්ජින,ජෙට්පැක් වාගේ.තාව, බිම්මලක් ඇරන් අර මැශින් එකට දාලා බලන්න එතකොට ඇට පැකට් එනවාද කියලා.ඔය ගිය කිව්ව sky ship එකේ දම් පාට logo එකක් තියෙන මැශින් තිබ්බ ඒ මොකක්ද කියලා බලන්න.😃😃😃

  • @Sanju_1210
    @Sanju_1210 2 ปีที่แล้ว +1

    me chabhi oya uranium rocket ekak yawala heat eka wadi kara wage iridium rocket ekak yawala pressure eka wadi karannako

  • @Mr.SaduVa
    @Mr.SaduVa 2 ปีที่แล้ว +1

    Super alloy thiyana thanatath ORE Extractor ekak dala baluvanam hari🤔l

  • @theekshana7857
    @theekshana7857 2 ปีที่แล้ว +7

    අදත් ගැම්මක් තමා චාබි

  • @GAMING.LEGEND2077
    @GAMING.LEGEND2077 2 ปีที่แล้ว +2

    Chabi ඒකට් map screen එකක් තියෙනවා ඔයා ඒක unlock කරගෙන GPS rocket එක යවද්දි ඒ screeන් එකෙන් බැලුවහම ඔයාට map එක පෙන්නනවා

  • @herobrine209
    @herobrine209 2 ปีที่แล้ว +2

    1:02:02 othana wall ekak kadanna deno
    Ara anith control ship eke loot box maga ariya

  • @themiyanethma4545
    @themiyanethma4545 2 ปีที่แล้ว +3

    @ChAbhi chabhi ayye අද පොඩ්ඩක් ලස්සන වෙලා😊😜 පොරොන්දු කඩ කරන්න එපා 😬😬😬

  • @magichand3502
    @magichand3502 2 ปีที่แล้ว +6

    අඩෝ නියමයි චබියා Gameplay එක එනකන් හිටියේ.....දිගටම ගහාමු ❤️ දවස් දේකකින් වත් ගේන්නකෝ කාබී ඉලග එක

    • @ChAbhi
      @ChAbhi  2 ปีที่แล้ว

      ❤️💪🏻

  • @DiniYaGaming
    @DiniYaGaming 2 ปีที่แล้ว +3

    ⚠️️ඉතා වැදගත් පොඩි දෙයක් කියන්නම්....
    ඔය Heaters ටික ගලවලා ඒවගෙන් හම්බෙන දේවල් වලින් ore extractor ටිකක් ගහගන්න තව එතකොට supper aloy විතරක් නෙවෙයි ඕනෙ එකක් හදාගන්න ලේසියි.

    • @dark_huner1.
      @dark_huner1. ปีที่แล้ว

      Ammage redda diniya adoo ubath meyage fan kenekda

  • @gamingwiththamidu7839
    @gamingwiththamidu7839 2 ปีที่แล้ว +1

    Chabhi,
    Oya yaanaa athule yanakota nithara deconstruct tool eka on karan yanna.Samahara ewwage biththi galawanna puluwan.💓🥰

  • @kaviya8945
    @kaviya8945 2 ปีที่แล้ว +10

    අඩේ අදනම් පට්ටම විදිහට වටෙ ගියා නෙහ්😂💦 satisfactory ගහලා දැනට අවුරුද්දක් නිකං කිව්වේ😗💦 GG 😂❤️❤️

    • @ChAbhi
      @ChAbhi  2 ปีที่แล้ว +1

      🥺😁

  • @IshanSachira
    @IshanSachira 2 ปีที่แล้ว +2

    ඒ වගේ දිග....... episodes තමයි ඕන බොම්සා ❤️❤️❤️

  • @harshashubash1047
    @harshashubash1047 2 ปีที่แล้ว +1

    Man thami issellama baluwa

  • @locky77
    @locky77 2 ปีที่แล้ว

    Super alloy thiye guhawak athulei. Kandak udai... thawa poddak wate giyoth hoya ganna puluwan laga patha thiyenne 🙂👍.

  • @sadewdeshappriya2985
    @sadewdeshappriya2985 2 ปีที่แล้ว +1

    ChAbhi අදත් පට්ට gamply එකක්... අර වතුර උඩ බේස් එක හදද්දි අලුතින් හම්බවුන big living apartment එක හදන්න චභී,තව Torch T2 එකත් හදාගන්න ඒකෙන් තව Torch එකේ එලිය වැඩි වෙයි. මම හිතන්නෙ චභී හැමෝටම එකම location වල Golden box , basement තිබ්බට එක එක්කෙනාට හම්බවෙන loot එක වෙනස්ද කොහෙද. ChAbhi ඔයා තව පැල එහෙම හදල oxygen වැඩි කරගන්න බලන්න. ඊලග episode එකේ තව වටේ යමු ChAbhi..... GG 💪❤️

  • @gamingpredator4094
    @gamingpredator4094 2 ปีที่แล้ว +7

    GG චභී අදනම් පට්ට ආ...... 😌❤️ 06:41 අපි නැත්තම් වැඩ්ඩා වෙයි හම් 😏❤️ 14:09 අදත් බග් කොරා නේත...... 😂 ගැම්මක් තමා චභියෝ ආදරෙයි පැලෙම්න ❤️❤️❤️

    • @danuuofficial
      @danuuofficial 2 ปีที่แล้ว +2

      ආ කොම්ලො 🥴😌

    • @gamingpredator4094
      @gamingpredator4094 2 ปีที่แล้ว +2

      @@danuuofficial ආහ් අයියේහ් 😌❤️

  • @arkzgamingsl2816
    @arkzgamingsl2816 2 ปีที่แล้ว +4

    Super alloy mine කරන්න පුළුවන් ore extractor එකක් හදලා බලමුත super alloy හම්බෙන දූවිලි ඇල්ල ගාව කබී? නැත්තම් කබියා විකිණෙන එකයි වෙන්නෙ 😥 btw අද gameplay එක තමා හොදටම කලේ 😂👌

  • @gamingwiththamidu7839
    @gamingwiththamidu7839 2 ปีที่แล้ว +1

    Chabhi,
    Ada ubata oya sudu pata material ekai thama palsar quartz ekai awilla game eke thiyena rarema material dekak.Ewwa tika parissam karala thiyaganna 💓🙂

  • @oshansamarakoon6568
    @oshansamarakoon6568 2 ปีที่แล้ว

    Mapping screen eke blueprint එක නෑති උන එකනම් අවුල් තමා , ලගදිම හම්බෙයි.
    අද කරපු හොදම දේ තමා හීටර් තුන හදපු එක. Craft කරන්නයි වටේ යන්නයි අපි අමතක නොකලට terraform index එක වෙනුවෙනුත් වැඩ වෙන්න ඕනෙ වගේ. නැත්තං ඉස්සරහට මොකක් හරි දෙයක් අන්ලොක් වෙනකල් බලං ඉන්න වෙන දවසක් එන්න පුලුවන්. මමනං කියන්නෙ ඔය රොකට් 4 යවල යුරේනියම් හොයාගෙන nuclear reactor ගහල හරි , base කන්ද උඩ එක යායට ටර්බයින්, සෝලා ගහල හරි කොහොමහරි energy හොයන් තව හීටර් ,ඩ්‍රිල්, මල් සීන් , ඇල්ගී item හදන්න ඕනෙ. එක දවසක් දාන් ඔය වැඩේ ඉවරකරානම් හරි. loot හොයන ගමන් ඕව ගොඩක් හදන්න live එකක් ඇවිල්ලත් පුලුවන් 😏 අර යන්නැතුව නැවතුන අලුත් බේස් එක එහාපැත්තෙ දූවිලි වලාකුලු කැල්ලෙ super alloy ඇති නේද. T2 ore extractor එක ආවම ඔය super alloy mine කරන්නත් පුලුවන් වෙයි සමහරවිට. අලුත් living compartment එක අලුත් බේස් එකේ ගහමු 🤩. මොකට කලින් උනත් heat pressure oxygen වෙනුවෙන් වැඩකරල තියන්න , කවුද දන්නෙ ඊටපස්සෙ රවුමක් දෙකක් ගහල එද්දි teleporter එකක් වත් unlock වෙලා තිබ්බොත්😎.
    GG chAbhi 😘

  • @_MrRUSH
    @_MrRUSH 2 ปีที่แล้ว +1

    අද නම් සැරටම වටේ ගියා නේ...ගැම්මක් තමා චභී❤️🥺

  • @aselakawshalya5532
    @aselakawshalya5532 2 ปีที่แล้ว +1

    ada ekath gammak thama cadi

  • @sithuminahirushan2069
    @sithuminahirushan2069 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එකක් බලලා ලැබෙන සතුට 🥰🥰GG චබි

  • @visithanr9271
    @visithanr9271 2 ปีที่แล้ว

    Ado...
    Conan asse meka genapu eknm supiriyk bn. GG ❤️👍

  • @karunarathnagedara1666
    @karunarathnagedara1666 2 ปีที่แล้ว +1

    Ara duwili kanda udata nagapu gamanma dakunu paththata giyama chest ekak thiyano

  • @gamingdila7258
    @gamingdila7258 2 ปีที่แล้ว

    චබී ඔයා loot කරන්න ගිහිපු යානෙ පලවෙනි blueprint එක හම්බවෙච්ච room එකේ කඩන්න පුලුවන් බිත්තියක් තියනවා, එතන තව loot තියනවා. Mapping screen එක unlock වෙන්නෙ blueprint එකකින්මයි. Nuclear reactors වතුර උඩ හැදුවොත් හොදයි නේද... Iridium cave එක ඇතුලෙ sulfur තියන පැත්තෙ එහා කොනේම පොඩ්ඩක් හොයලාබලන්න, ගුහාව ඇතුලෙ. බේස් එකට ඉසරහින් තියන යානෙට එහා කදු අස්සෙන් එහා පැත්තට යන්න, ඒ කදු වල උසෙන් බාගෙකට විතර නගින්න පුලුවන්, ඒ තැන් වල පොඩ්ඩක් බලන්න...

  • @knightsgaming6641
    @knightsgaming6641 2 ปีที่แล้ว

    Chabhi super alloy thiyeye api aulthin hoya gatha midhuma wage thibba thana and cave ekakuth thiyenawa super alloy ethala thawa thanak thiyenawa eka galwali wata wela thiyenne ethana hoyaganna amaruy ship ekakuth watila thiyenawa ethana

  • @udithhasaranga1634
    @udithhasaranga1634 2 ปีที่แล้ว

    Chabhi oya mulinma aluminium hoya gaththe space ship akak laga paraka thibila apaththe tikka dura giyama super alloy hoyaganna pluwan.

  • @janithaindrachapa2077
    @janithaindrachapa2077 2 ปีที่แล้ว +3

    Hithuna ada dai kiyala gameplay ekak eeye live thibbe nathi eke😏♥️

  • @Itzmealpha
    @Itzmealpha 2 ปีที่แล้ว +3

    ඒ චබී, ඔයාට මතකද අර lake එකේ දකුණු පැත්තෙ උඩහරියේ තිබ්බ space ship එක ඇතුලේ මොකක්දෝ Nuclear reactor එකක් තිබ්බා. ආපහු පොඩ්ඩක් ඒක බැලුවනම් හරි නේද?

  • @jvdotcomwithjanulajanuli9920
    @jvdotcomwithjanulajanuli9920 2 ปีที่แล้ว +2

    සුපිරියක් චබ්බෝ..✌️✌️🥰

  • @dilshanvlogs2196
    @dilshanvlogs2196 2 ปีที่แล้ว

    kiwwahama wadak nathi hinda kiwwe naththe oya wage hangichcha than godak thiyenawa.map eka hithanawata wada godak lokui.mama game eka buy karala na eka hinda map screen eka unlock kara gaththe chip ekakin.

  • @PeThThA1
    @PeThThA1 2 ปีที่แล้ว +1

    habi ayye oyata map screen aka unlook karanna thawa wate gihin cip godak akathu karanna wenawa

  • @funnykatukatu
    @funnykatukatu 2 ปีที่แล้ว +1

    Grounded one
    😊😊
    👇👇👇👇
    අයි
    අයි යටට යන්නෙ ඇයි
    👇👇👇👇
    ඇයි
    ✋තවයට බලන්න දෙයක් නැැැ
    😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫

  • @sachinthananayakkara796
    @sachinthananayakkara796 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමා චබියො

  • @Shaggy012
    @Shaggy012 2 ปีที่แล้ว +10

    අඩෝ gameplay එකක් දාද්දි live ආවට වඩා සතුටක් තියෙන්නෙ චබියො

  • @NethminaAkalanka
    @NethminaAkalanka 2 ปีที่แล้ว +1

    ගැම්මක් චබූ ❤️👍❤️

  • @malikapriyadarshani5502
    @malikapriyadarshani5502 2 ปีที่แล้ว

    are loku rawme wage base ekak thibune anne ethening ehate mone wagede danne an . cahbi kiwwa wage super alloy cave ...... mate hithene widihete

  • @pasindusankalpa3867
    @pasindusankalpa3867 2 ปีที่แล้ว

    Ada game play ekanm next level GG chabiyoo♥️

  • @wac2509
    @wac2509 ปีที่แล้ว +1

    6.33 chabiya කීපාරක් මැරුණාද

  • @bcgaming7164
    @bcgaming7164 2 ปีที่แล้ว +1

    ChAbhi අයියා planet crafter game play එකක් ගේනකන් බලන් ඉදලා 1080p දාලා බලන මම

  • @oshansamarakoon6568
    @oshansamarakoon6568 2 ปีที่แล้ว +3

    Bosa crate wala resources respawn wenawada nadda kiyala confirm කරගන්නැතුවද Pulsar quartz හම්බුන එක deconstruct කරේ 😪🤦

  • @yasiyapwc669
    @yasiyapwc669 2 ปีที่แล้ว +2

    අර super alloy තිබ්බ තැන ළඟම golden chest එකක් තියෙනවා ...ගල් ටිකක් අස්සේ... පොඩ්ඩක් බලන්න 🤐

  • @dsboy2380
    @dsboy2380 2 ปีที่แล้ว +1

    chabhi ara wathura ekak dala ice gaththa machine ekata wena watina deyak dala balamu monada enne kiyala

  • @chama3795
    @chama3795 2 ปีที่แล้ว

    Ara anthimata giyapu ship eka laga wate balanna superalloy cave ekak thiyenawa thawa issrahama thiyena ship eka laga kandeth thiyenawa poddak balanna ❤️😍 gg

  • @thakshilawanaguru8805
    @thakshilawanaguru8805 2 ปีที่แล้ว

    අඩෝ නියමයි අදත් සුපිරියක් ..💪💪💖💖

  • @karunarathnagedara1666
    @karunarathnagedara1666 2 ปีที่แล้ว +1

    අර බංකරේ ඇතුලෙ ඉදන් බේස් එකක් හදන්න පුලුවන් වෙයිද🤔

  • @lassagaming2472
    @lassagaming2472 2 ปีที่แล้ว

    සුපිරියක් තව වටේ යන්

  • @rashanalexios7421
    @rashanalexios7421 2 ปีที่แล้ว

    math kalin episode eka balala gahanna gaththa dan hamadema unlock kran inne patta athal game eka
    issarahata yanna yanna maru maru dwal balaporoththu wenna chabhi

  • @vidasmarapana4294
    @vidasmarapana4294 2 ปีที่แล้ว

    යො යො චභි අය්යෙ ආදරෙයි පැලෙන්න😘😘😘 අදත් එපිසොඩ් එක නියමයි අම්මො රොකට් එක 😅😅😅

  • @sadunkaldera2325
    @sadunkaldera2325 2 ปีที่แล้ว

    patta ban gammak thama

  • @senuthmethusal7009
    @senuthmethusal7009 2 ปีที่แล้ว

    dear Chabhi aiyye
    Oya ikamanata Big Living Compatment eka HAdhala Ara Loku Adha Unlock vechcha Heater eka Eke athule HAdhannakooooooo

  • @hellpanda3082
    @hellpanda3082 2 ปีที่แล้ว

    Danakan balan hitiye chabhi bro ❤👌👌👌

  • @thisarugamage2361
    @thisarugamage2361 2 ปีที่แล้ว +1

    gg kabio

  • @pathum1891
    @pathum1891 2 ปีที่แล้ว

    Super allovi thiyena thena Minar ekak hadanna

  • @AnUwaa19
    @AnUwaa19 2 ปีที่แล้ว

    Ado GG chabhi gammak thamai 💙🔥

  • @homeoftechnology1712
    @homeoftechnology1712 2 ปีที่แล้ว +1

    ඔක්කොම කොළ පාට උනාම පට්ට නේ

  • @Abhishek_Ranidu
    @Abhishek_Ranidu 2 ปีที่แล้ว +19

    තව rocket යවන්න චබී , ore extractor හදන්න අර බේස් එක ඇතුලෙ තියෙන heaters ටික අයින් කරල ,තව මැරිච්ච උන් ඉන්නව උන් හොයාගන්නකො 😂👍 Any way gameplay එක වාසී..❤️

  • @VihangaLK
    @VihangaLK 2 ปีที่แล้ว +1

    අඩො සතුටුයි ඔයි game play notifiya දකිද්දි❤❤❤❤❤❤❤❤

  • @කළුවලහා
    @කළුවලහා 2 ปีที่แล้ว +1

    36:15 මේ කොහෙද මේ ඒතකොට. 🤯🤯🤯

  • @World_life471
    @World_life471 2 ปีที่แล้ว

    aluth gaming room eka super tha

  • @NVRXGaming
    @NVRXGaming 2 ปีที่แล้ว

    spoil karane na habai supper alloy thiyena cave ekaka thiye issarahata hamba wei ada oya giya ee paththata chabhi

  • @sunethmadhusanka1815
    @sunethmadhusanka1815 2 ปีที่แล้ว +1

    අප්පගේ රොකට් යැවිල්ලක් නේ කබී 🤟😂💔

  • @chathuwagaming1543
    @chathuwagaming1543 2 ปีที่แล้ว +1

    Mama kiwwe chabhi ගස් එහෙම වැවෙයි

  • @Sandaru_213
    @Sandaru_213 2 ปีที่แล้ว +2

    අදත් ගැම්මක් තමා චබි

  • @nandanihewavissa9318
    @nandanihewavissa9318 2 ปีที่แล้ว

    uraniam pavichchi karanna kalin uraniam rocket ekak yavanna

  • @zo4076
    @zo4076 2 ปีที่แล้ว

    cabi oyata oya rosa pata cister aken karanna thiyena ewa unlock wela na
    owagen telepoter akak hadanna puluwan😁😁

  • @geethanichandrakumari2722
    @geethanichandrakumari2722 2 ปีที่แล้ว +1

    චබී අර මැණික් තිබ්බ පැත්තේ ලූට් ගන්න මැසින් එකක් ගැහුවොත් ඒවා ගන්න පුළුවන් වෙයි පොඩ්ඩක් බලන්න අදත් ගැම්මක් චබී ♥️♥️

  • @SL.PC.LEGEND.
    @SL.PC.LEGEND. 2 ปีที่แล้ว +1

    ආදරෙය් කබූ විඩියෝ එක දාලා ආදරෙය් පැලෙන්න දැන් කලින්ට වඩිය Base එක ලස්සනය් ආදරෙය් පැලෙන්න GG

  • @Blockplayone
    @Blockplayone 2 ปีที่แล้ว +1

    Wenada wagema supiri gameplay ekak genawata thank you chabi (●♡∀♡)

  • @darshajayavinda487
    @darshajayavinda487 2 ปีที่แล้ว +1

    මේක නම් පිස්සුවක් බං

  • @pulinaudeshan69
    @pulinaudeshan69 2 ปีที่แล้ว

    Super alloy ena thanata loot drill ekak gahanna chabhi

  • @damindagunasekera8329
    @damindagunasekera8329 2 ปีที่แล้ว +1

    Lake water collecter eka baluwe naaa chabhi its ok 😙😙

  • @thashmilayashodhathash6157
    @thashmilayashodhathash6157 2 ปีที่แล้ว

    #ChAbhi
    අදනම් පිස්සු වගෙ කරපු ජාති වැඩියි 💫💫
    මම හිත්න්නෙ තව ඉස්සරහට යද්දි එක ගේම් play එකක් පැය 2 කෙ එකක් ම ගේන්න වෙයි ඉස්සරහට තියෙන ජාති එක්ක 🏆🏆🤟🤟❤️‍🔥❤️‍🔥

  • @ganidusl438
    @ganidusl438 2 ปีที่แล้ว +1

    තාම FABRIC හදන්න හරි හොයගන්න තැනක් හරි හම්බුනේ නැ නෙ. එකත් එක්මනට හොයගමු. any way gameplay eka පට්ට GG කබී ❤

  • @notiyallinzzo829
    @notiyallinzzo829 2 ปีที่แล้ว

    Chabhi moss stage (පාසි ස්ටේජ්) eken
    passe mona hambeyida

  • @slfunyylk3483
    @slfunyylk3483 2 ปีที่แล้ว +1

    අර රොකට් එක යද්දි එකේ නැගලා බග් වෙද්දි ආතල් ආයේ රොකට් එකක් යවද්දි එල්ලියන් 😂😂😂😂🤣🤣🤣🤣🤣🤣😅😅😅

  • @nadithrasanga
    @nadithrasanga 2 ปีที่แล้ว +1

    me chabi ara recycle karana eken hathu recycle katoth ata hambeida?
    karala balamu.😁