2024 07 26 | සතර කමටහන් හදුන්වාදීම | 2 - කොටස | Prathyawekshadeshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 16

  • @janakiesenarathna2136
    @janakiesenarathna2136 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු!!!
    උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කිරීම සැමට කුසල් බලවත් වීමට හේතු වේවා !!! ගෞරවණීය පූජනීය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!!
    ධර්ම දානය දුන් සැමට බොහෝ කුසල් රැස්වේවා!!!
    🙏🙏🙏🙏🙏🙏

  • @nilminisamarasekar2685
    @nilminisamarasekar2685 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!!!

  • @ggjj5518
    @ggjj5518 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ තෙරුවන් සරණයි ආරාධනාවක් කරනවා මේ වෙනුවෙන් බණ කියන්න කියලා මේ හතර පෝයටම ගන්න සිල් ගන්න උපාසක අම්මලා සමාජ අපි හදන්න සිද්ධ වෙනවා බුද්ධ සාසනය නැත්තටම නැති වෙලා යනවා ඒ කියන්නේ වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා මම කොළඹ ඉන්නේ මම කතා කරා ගෙදර කෙනෙකුට මං ඇහුවා සැරසෙන්නේ මං ඇහුවා ඉතින් ගමේ පන්සලේ මොකක්ද වෙන්නේ කියලා පාර කිව්වා ගමේ පදනම වැඩක් නෑ හෙට ඉන්න හාමුදුරුවෝ නෙවෙයි දැන් දරුවෝ ඉන්න හාමුදුරු කෙනෙක් දැන් පහළ නයි නයිනේ. දරුවෝ ඉන්න හාමුදුරු නමක් ඉතින් ස්වාමීන් වහන්ස ගේ ඇත්තට ළමයි හදන ම මහණ වුණාට පස්සේ ේට මාස දොළහටම උපාසක අම්මලා මෙහෙම පව් පුරවගන්න මේ බණ අහන්නැද්ද සිල් ගන්නකොට බණ බණ පොත් කියවන්න නැද්ද අනුන් ගව පොද කතා කරන්නේ වනක් හරියට අහන් නැත්නම් මොන කෙනෙක් දැන් හාමුදුරුවන්ගේ බණ නිවාඩුවක් හම්බුන හැටිය මං අහන්නේ බණයි පිරිතුර මට ලෝකයක් නෑ ඇහුවේ කටින්ට යන්න මටත් ලෑස්ති වෙන්නේ මොකක්ද වෙන්නේ කියලා මං අහන්න මට උදව් කරන්න උපාසකම්වලට මේ බණ ටිකක් කියන්නකෝ තේරුණ කරන හාමුදුරුවන්ට

  • @gunathilakayamuna9796
    @gunathilakayamuna9796 2 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @KaweeshaDilmi
    @KaweeshaDilmi 2 หลายเดือนก่อน

    Sadu,sadu,sadu

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @tishanchathulka9058
    @tishanchathulka9058 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nilminirenuka1975
    @nilminirenuka1975 2 หลายเดือนก่อน

    Siyalu sathvayo suvapath weva🎉🎉🎉🙏🙏🙏

  • @abeyrathnabandara7118
    @abeyrathnabandara7118 2 หลายเดือนก่อน

    ❤❤❤ sadu sadu

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @KamaniDeepika-qh7zw
    @KamaniDeepika-qh7zw 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @hirugamage9440
    @hirugamage9440 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @nalinihewage4419
    @nalinihewage4419 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @D.videos-x8c
    @D.videos-x8c 2 หลายเดือนก่อน

    🙏🙏🙏