මා පියුමක් ලෙස | Ma piyumak lesa | Mount Zion | Supipi Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 167

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 ปีที่แล้ว +67

    සමිඳුනි..විඩාබර වූ වේදනාකාරී මගේ ආත්මයට සැනසීමක් දුනමැනව😢

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +2

      Wow thank old song very very good .go dblessy you ❤

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +3

      Amen amen jesus spriand thank

  • @XX59731
    @XX59731 2 ปีที่แล้ว +37

    පිස්සු හැදෙනව....voice එක....ජේසු පිහිටයි ඔබට....❤

  • @niranjalaniranjala4786
    @niranjalaniranjala4786 2 ปีที่แล้ว +47

    මට ජේසු තාත්තගේ ආශිර්වාදය ලැබුනා! Amen...Amen...🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @lakinihettigoda2051
    @lakinihettigoda2051 17 วันที่ผ่านมา +4

    | මා පියුමක් ලෙස.❤
    මා පියුමක් ලෙස ඔබ පා මුල පරව ගි‍යාවේ
    දූවිල්ලක් ලෙස ඔබ පා යුග මත රැඳුනාවේ
    මී බිඳුවක් ලෙස ඔබ දෙතොලට රසය වුණාවේ
    තෙල් බිඳුවක් ලෙස ඔබ කෙස් මත මා ඇලුනාවේ
    ඝන අඳුරට සඳ පහනය සමිඳුනි ඔබ අපටා
    ඔබ වත මට දෙයි සහනය සැම සතුරන් පලවා
    මගෙ සිරුරේ දිවයන රුහිරෙට ජීවය පොවනා
    දුක් සුසුමක් ඔබ ඇති තැන මට සතුටක් දෙවනා
    මඳ පවනක් ලෙස මා ගත වැද සිසිල ගෙනාවේ
    ඔබ සීතල රැයකට මා හට උඳුන වුණාවේ
    ජේසුනි ඔබෙ නම මතුරා ගී කියමි නිරතුරා
    රඳවා සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා

  • @shanuudari7463
    @shanuudari7463 10 หลายเดือนก่อน +7

    ජේසුනි මා පෙළෙන රෝගෙන් සුවය දානය කරනු මැනවි

  • @shalinianushkaw8624
    @shalinianushkaw8624 ปีที่แล้ว +14

    රඳවා සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා ජේසුනි ❤❤❤

  • @HancyFernando-ot1sw
    @HancyFernando-ot1sw ปีที่แล้ว +5

    Jesuni oba nama sadakal vejabeva.. !!! Suvamini obmaya mage jivithaye guruvaraya ma mithura.!!!❤

  • @InharaFernando
    @InharaFernando 10 หลายเดือนก่อน +3

    මා පියුමක් ලෙස ඔබ පාමුල
    පරව ගියාවේ..❤/amen..

  • @chaminduperera4574
    @chaminduperera4574 ปีที่แล้ว +11

    I dont know how to explain this. what a woderful voice amen and nice cover praise to the lord

  • @jantKanthi
    @jantKanthi 7 หลายเดือนก่อน +1

    ජේසු ඔබ මට සුවය දුන්නා ඔබ වහන්සේ මට හුස්ම ආපසු දීල මම ජීවත් වෙනවා ඔබවහන්සේට ස්තුති ප්‍රශංසාව මහිමයවේවා ආමෙන්

  • @Supergirl-wp4cg
    @Supergirl-wp4cg 3 ปีที่แล้ว +43

    මා පියුමක් ලෙස ඔබ පාමුල පරව ගියාවේ...
    දුවිල්ලක් ලෙස ඔබ පායුග මත රැදුනාවේ...
    මි බිදුවක් ලෙස ඔබ දෙතොලට රසය උනාවේ..
    තෙල් බිදුවක් ලෙස ඔබ කෙස් මත මා ඇලුනාවේ..
    ගන අදුරට සද පහනය ඔබ අපහට
    ජෙසුනි ඔබෙ නම මතුරා ගී කියමි නිරතුරා...🤲 රදවා සේනෙහස උතුරා ඔබමය මා මිතුරා ❤🙏

  • @roshanthasilva9876
    @roshanthasilva9876 3 ปีที่แล้ว +10

    Thawa me wage covers ei kiyala mnaga balan innawa...
    😍😍😍😍

  • @prishkadesilva397
    @prishkadesilva397 3 ปีที่แล้ว +28

    No words to say. This cover is excellent ❤❤

  • @fernando_jr7i
    @fernando_jr7i ปีที่แล้ว +12

    May God bless this Music Arrangement and Her voice ❤️😇🙏🎶

  • @MrJudeavril
    @MrJudeavril ปีที่แล้ว +9

    I love this Hymn it's Blessing
    God Bless All

  • @miriamfonseka1202
    @miriamfonseka1202 ปีที่แล้ว +3

    Ma pumak less obalag. Parawe geyawey hethathula netharama gayana geeyak jesune obamasamagay presansaweywa

  • @piumifernando897
    @piumifernando897 11 หลายเดือนก่อน +9

    අනේ ජේසු මගෙ වේදනාව දරාගන්න ශක්තිය දෙන්න 😔

  • @udithamohan8244
    @udithamohan8244 ปีที่แล้ว +2

    Siyalu Gawravaya Deviyan Vahansetama Himi weeva. Lassananai godak. Jesu pihitayi. Oyata.

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +5

    මේ රටට ආසිරි වාද කරන්න ඔය දහමේ ඇති බලවත් කම නිසා ම මගෙ රට මේ පාපතරයින්ගෙන් ගලවා ගන්න ආ-----මෙන්

  • @josephperera2801
    @josephperera2801 ปีที่แล้ว +3

    හිතට සැහැල්ලූව ක්

  • @SuraniTennekoon
    @SuraniTennekoon 6 หลายเดือนก่อน

    It’s amazing Supipi akke. God Bless you and your family

  • @niroshaanjali373
    @niroshaanjali373 หลายเดือนก่อน +1

    ආදරෙ මගේ රත්තරං ජේසුතුමනි❤❤❤❤❤

  • @senuriperera2244
    @senuriperera2244 3 ปีที่แล้ว +9

    Incredible skill .. I thankful to my god about your great work .. excellent cover version .. God will always bless u 🙏🙏♥️♥️😘😍😍

  • @nadeeshadilukshi258
    @nadeeshadilukshi258 2 ปีที่แล้ว +8

    ස්තූති ජේසුනී❤

  • @RashmikaChamudi
    @RashmikaChamudi 3 หลายเดือนก่อน +1

    දුක් සුසුමක් ඔබ ඇති තැන මට සතුටක් දෙවනා.ඔයාට ගොඩක් ආදරේයි මගෙ ජේසු තාත්තෙ✝️🙏❤️

  • @annemadhushani2264
    @annemadhushani2264 ปีที่แล้ว +2

    Mata Jesusga ashirvadaya labuna🌹❤️❤️❤️❤️🌹💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Sadeesha9899
    @Sadeesha9899 2 ปีที่แล้ว +3

    Akki oya voice ka blessing ekak oyat Thankz cover ekak krt issarahatath krnna me wg ✝️

  • @dilshanfernando8813
    @dilshanfernando8813 ปีที่แล้ว +2

    මගෙ සිරුරේ දිව යන රුහිරෙට ජීවය දෙවනා..❤

  • @roshanthasilva9876
    @roshanthasilva9876 3 ปีที่แล้ว +7

    Mee wagee lassana hymns apita denna plzzzzzzzzzzzzzzzzzzzzz....
    "Meeka mn obagen Karana aayachanaawak.....
    Plzzzz...
    Thawa lassana hymns wala covers karanna shudathma waram labeewa Kiya mn praththanaa karanawa..🎷🙏🎷

  • @akalalankaperera7194
    @akalalankaperera7194 ปีที่แล้ว +6

    Thank you my lord Jesus 🙏 💓 ❤

  • @tharin1956
    @tharin1956 3 ปีที่แล้ว +8

    Sing also prayer.this voice it’s talent form god god bless you ♥️

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 2 หลายเดือนก่อน

    ආමේන්.. 👏♥️

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +6

    You are the only I have my Lord I love you so much I depend on you my Lord Bless bring my son and his wife together and protect them and keep us happy with your love

  • @roshanthasilva9876
    @roshanthasilva9876 3 ปีที่แล้ว +5

    Mee hymn cover eka godak hithata danuna...
    Aththama meekata Mata Mata kiyanna wachana Naha....

  • @madushanpelanage5410
    @madushanpelanage5410 2 ปีที่แล้ว +8

    The voice backed by music arrangements gives the best feeling for a hard day.

  • @dilhanilowe6021
    @dilhanilowe6021 ปีที่แล้ว +3

    Amen mage jesune 🙏❤

  • @vijairathna3213
    @vijairathna3213 2 ปีที่แล้ว +1

    Thank you jesus Prasansa.wewa Prasansa.wewa Prasansa.wewa Prasansa.wewa

  • @kavindinonis8505
    @kavindinonis8505 2 ปีที่แล้ว +3

    Harima lssnaii❤

  • @dhammi8602
    @dhammi8602 2 ปีที่แล้ว +8

    ජේසු ..පිහිටයි අමෙන්

  • @Nadeeshanlekamge
    @Nadeeshanlekamge 3 ปีที่แล้ว +12

    That voice 👌🏻❤️

  • @DineshSubasingheSrilanka
    @DineshSubasingheSrilanka 2 ปีที่แล้ว +6

    beautiful voice and music,emotional

  • @teenaperera3868
    @teenaperera3868 3 ปีที่แล้ว +12

    My favourite hymn! ❤️ I wonder who is the writer of this so meaningful hymn. Here, the singing as well as the music composition are excellent! Thank you so much for uploading this! May God bless you all...❤️

  • @vishanlahirupalliyaralalag1734
    @vishanlahirupalliyaralalag1734 3 ปีที่แล้ว +28

    පුදුම ලස්සනයි...පුදුම ආශිර්වාදාත්මකයි❤️❤️❤️

  • @dinukumari1229
    @dinukumari1229 ปีที่แล้ว +5

    ඔබමය මා මිතුරා

  • @avishkavishmal1637
    @avishkavishmal1637 2 ปีที่แล้ว +5

    WOW 🥺♥️

  • @ShrawonNaviduNethusarla
    @ShrawonNaviduNethusarla 4 หลายเดือนก่อน

    Jesuni oba nama sadakal vehabewa!!!
    Suvamini obamai mage

  • @VinothKumar-mu5ds
    @VinothKumar-mu5ds 2 ปีที่แล้ว +4

    Ilove my jesus. .....!!!!!!amen🙏🙏🙏🙏

  • @anushasurangi3529
    @anushasurangi3529 ปีที่แล้ว +1

    Amazing voice ❣️ love my Jesus's ❤️💎✝️

  • @thisalfernando6998
    @thisalfernando6998 3 ปีที่แล้ว +7

    Beautiful ❤️✨

  • @roshanthasilva9876
    @roshanthasilva9876 3 ปีที่แล้ว +6

    Pictures tikath lassanai.. kiyanna wachana naaa..

  • @jeniffernilmini1963
    @jeniffernilmini1963 2 ปีที่แล้ว +4

    beautiful ....❤❤❤❤❤❤❤ .amen

  • @dinethmadutharanga4385
    @dinethmadutharanga4385 3 ปีที่แล้ว +3

    very beautiful

  • @rasangianthony7005
    @rasangianthony7005 ปีที่แล้ว +3

    Beautiful voice ...praise the Lord

  • @pradeepkumara2472
    @pradeepkumara2472 7 หลายเดือนก่อน

    ලස්සනයි vic eka eka bavanavak ❤

  • @nutmegginger9567
    @nutmegginger9567 2 ปีที่แล้ว +4

    Wow what a sweet beautiful blessed voice!!!!

  • @shanakadesoyza6258
    @shanakadesoyza6258 3 ปีที่แล้ว +6

    Superb!!

  • @roshamierodrigo8144
    @roshamierodrigo8144 ปีที่แล้ว +3

    Love you and adore you my loving Jesus ❤️

  • @benedictperera8361
    @benedictperera8361 3 ปีที่แล้ว +6

    May God Bless🙏🏻

  • @sammaniperera6761
    @sammaniperera6761 ปีที่แล้ว

    ඒ voice එක භාවනාක් ❤💐
    God bless you !

  • @mfernando9567
    @mfernando9567 3 ปีที่แล้ว +9

    Mage assermer geethikawer mewidiyerter aesernawer ❣️❤️🙏💕❤️😍💞💓💕

  • @lshamika
    @lshamika 2 ปีที่แล้ว +5

    No words to say.. music and voice combination is perfect

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 3 ปีที่แล้ว +6

    Beautiful..Amen..❤️🙏😊🌹

  • @antonthamel2272
    @antonthamel2272 2 ปีที่แล้ว +5

    Feel at our gods feet amen.

  • @surainfernando7621
    @surainfernando7621 5 หลายเดือนก่อน

    සුපිපි පුතේ, ඔබට දෙවිදුන් දායක කළ ඒ ලයාන්විත කටහඩට මම එතුමාණන්ට මුලු හදවතින්ම තුති පුදනවා.
    ඒ සමගම ඔබ අප සැම මේ ගීතිකාව තුලින්, භාවනාවකට යොමු කරනවා. වචන වලට, හදවතට කතා කරන පිංතූර යොදා ගනිමින්, ගැඹුරු අරුතක් ලබා දෙනවා. ඔබ හැමදාම, ජේසුගේ බැහැපත් දරුවෙක්වී, ජේසු වෙනුවෙන්ම පිපුණ පුංච් මලක්වී, ලෝකය සුවදවත් කරන්න. ජේසු අම්මාගේ ජීවිතය ආදර්ශයට ගෙන, නිර්මල දිවියක් ගත කරන්න.

  • @JesmineSashina
    @JesmineSashina ปีที่แล้ว

    ඒ කටහඩ භාවනාවක්

  • @devindusilva3146
    @devindusilva3146 2 ปีที่แล้ว +5

    That Voice 😭❤️

  • @isharaujitanilakmalifernan6098
    @isharaujitanilakmalifernan6098 8 หลายเดือนก่อน

    Nethata kadulak enawa ahena warayak pasa. Harima lassanai voice eka. Jesu obamaya ma mithura!! Jesu pihitai!

  • @shehanniluksha7335
    @shehanniluksha7335 2 ปีที่แล้ว +3

    ❤Shalindra de silva❤

  • @malshaperera887
    @malshaperera887 2 ปีที่แล้ว +4

    Such a heavenly voice! ❤

  • @erindslive818
    @erindslive818 ปีที่แล้ว

    Wow beautiful song good thanks ❤️❤️❤❤❤❤❤❤❤❤

  • @DaraniFernando
    @DaraniFernando 11 หลายเดือนก่อน

    ජේසු තුමනි මාව තනි නොකර මැනව❤

  • @anandaperera4742
    @anandaperera4742 5 หลายเดือนก่อน

    Mata danna hithenawa a aadaraya danena vita. Adarei mage Jesuni oyata.

  • @Armyzen_zennies496
    @Armyzen_zennies496 ปีที่แล้ว

    Jesunu mage sitha aluth mawillak kala manawa meee wedanawa oba,ganna

  • @seminifernando1562
    @seminifernando1562 3 ปีที่แล้ว +2

    Wow this cover is excellent ❤️❤️

  • @shanikaperera1450
    @shanikaperera1450 10 หลายเดือนก่อน

    Mage Daru Paul A araksa kala manawa amen 🙏 amen 🙏❤️🙏❤️❤️🙏 amen 🙏 amen 🙏 amen

  • @anomasandamali4807
    @anomasandamali4807 9 หลายเดือนก่อน

    Amenn amen thankyou jesus❤❤❤❤❤

  • @hashinikeshala7005
    @hashinikeshala7005 3 ปีที่แล้ว +2

    Idiriytm ynn pihita wenn jesuni 🙏💖

  • @antonthusharachaminda1421
    @antonthusharachaminda1421 2 ปีที่แล้ว +2

    God bless you

  • @dhanudesilva1413
    @dhanudesilva1413 ปีที่แล้ว

    Harima lassanai my lord, father Jesus

  • @sameerasalgadu1867
    @sameerasalgadu1867 8 หลายเดือนก่อน

    Radawa seneahasa uthura obamaya ma mithura ❤❤❤

  • @teklamaduwanthi439
    @teklamaduwanthi439 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏

  • @MyJesusByShehani
    @MyJesusByShehani 7 หลายเดือนก่อน

    හරිම ලස්සන හඩක්❤️

  • @serenawaldorf3320
    @serenawaldorf3320 2 ปีที่แล้ว +2

    Amen

  • @padmiobris7594
    @padmiobris7594 3 ปีที่แล้ว +2

    Beautiful

  • @jagathweerasinhajagathweer9009
    @jagathweerasinhajagathweer9009 9 หลายเดือนก่อน

    Obata sthuthi jesuni.....

  • @ManojParera
    @ManojParera 8 หลายเดือนก่อน +1

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nishantiwijayarhtna1759
    @nishantiwijayarhtna1759 2 ปีที่แล้ว +1

    God bless ❤️

  • @nilangarukmal2347
    @nilangarukmal2347 2 ปีที่แล้ว +1

    Wooow❤❤😊

  • @clarekekulawela505
    @clarekekulawela505 2 ปีที่แล้ว

    Very beautiful 😍 God bless

  • @ashenpradeesha-wz4yj
    @ashenpradeesha-wz4yj ปีที่แล้ว

    ජීවමාන ජේසු....❤❤❤

  • @nilukasudarshani4166
    @nilukasudarshani4166 3 หลายเดือนก่อน

    Bbb😊

  • @SharmaleeRathnawibushana-yx1ok
    @SharmaleeRathnawibushana-yx1ok 10 หลายเดือนก่อน

    I love Jesus

  • @paperquillingiven8343
    @paperquillingiven8343 2 ปีที่แล้ว +2

    i love you God

  • @ttjttj7240
    @ttjttj7240 11 หลายเดือนก่อน

    Amen ❤❤❤ Emmanuwel

  • @ishurodrigo8911
    @ishurodrigo8911 8 หลายเดือนก่อน

    Amen ❤

  • @shevonchinthaka290
    @shevonchinthaka290 3 หลายเดือนก่อน +1

    ❤❤❤😊😊😊

  • @annemadhushani2264
    @annemadhushani2264 3 ปีที่แล้ว +2

    Amen🙏🙏🙏

  • @royfonseka5123
    @royfonseka5123 ปีที่แล้ว

    Praise the Lord ❤

  • @irandesoysa2087
    @irandesoysa2087 ปีที่แล้ว

    Praise the Lord !!!

  • @mnakandala
    @mnakandala ปีที่แล้ว

    Good job Supipi ❤❤