සැලෙන හදින් මා තනියම | Mount Zion | Salena Hadin ma Thaniyama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @sulakshmir6192
    @sulakshmir6192 10 หลายเดือนก่อน +12

    සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද
    පා නගන්න බැහැ තනියම ඝන අඳුරක් මැද
    රෑ අඳුරේ මා තනි වී පාළු බිමක් මැද
    මේ අඳුරේ ඔබ එනවද මගෙ දෙවි සමි‍ඳේ
    කතර සරා වෙහෙස වෙලා සොය සොයා යමී
    අඳුර සිඳින පහන් එළිය සොයා මම යමී
    පහන් දවන හිමි සෙවනේ දිවිය ගෙවනෙමී
    ගමන පාළු නැහැ සමිඳුනි ඔබ කැටුව එමී
    මාර්ගයද ඇත්ත ද ජීවනය මම වෙමී
    ඔබ තෙපලූ වදන් අසා ඔබ සොයා එමී
    ජීවිතයට ආලෝකය ඔබයි කිතු හිමී
    අඳුරෙ දිලෙන පහන් සිළුව ඔබ මගේ දෙවී
    අඳුර බිඳන් එළිය අරන් ඔබ එනු දිටිමී
    පාළු ගතිය තනිය මකන් ඔබ ගුණ ගයමී
    මිනිස් හදිත් එළිය කළෝ ඔබ බව දනිමී
    පහන් දවන් එළිය අරන් ඔබ කරා එමී

  • @Supergirl-wp4cg
    @Supergirl-wp4cg 3 ปีที่แล้ว +24

    ගමන පාලු නැ සමිදුනි ඔබ කැටුව එමී....❤🤲

  • @JenertPerera
    @JenertPerera 10 หลายเดือนก่อน +2

    අදුර සිදින පහන් එළිය සොයා මම යමි ❤🙂🙏

  • @yvonnefernando9506
    @yvonnefernando9506 10 หลายเดือนก่อน +1

    OBA VAHANSE ma samaga sitina thuru mage GAMANA PALU NEHE SAMINDUNI✝️✝️✝️✝️✝️✝️🙏❤️🙏✝️🙏🙏🙏🌹🙏❤️🙏❤️

  • @adishajayamini2364
    @adishajayamini2364 3 วันที่ผ่านมา

    Lassanae

  • @manushithmusic852
    @manushithmusic852 ปีที่แล้ว +1

    Gamana paalu nehe jesuni oba ketuwa emi ⚚🌠🏁⚘

  • @leadbro160
    @leadbro160 10 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි 🙏🙏🙏

  • @DiliniNishadi-lv2sv
    @DiliniNishadi-lv2sv 11 หลายเดือนก่อน +1

    Lassana geethikawak hitha niwanawa

  • @damayanthifonsekafonseka4545
    @damayanthifonsekafonseka4545 3 ปีที่แล้ว +8

    🥰🥰🥰🙏🙏🙏🤲🤲🤲මා ආදරෙයි මගෙ ජේසු🙏🙏

  • @manyadikari1879
    @manyadikari1879 10 หลายเดือนก่อน +1

    ඔබ ඒනවා ද මාගේ දේවි සමිදේ .. 🙏🙏🙏

  • @janeeshaanthony6488
    @janeeshaanthony6488 3 ปีที่แล้ว +16

    සියලු danata ජේසු දැක ගන්න labawa

  • @namalidias2375
    @namalidias2375 3 ปีที่แล้ว +4

    jasunie obawansaga suwargaya wathata annata apawa sudanam kala manawa amen 🙏♥❤

  • @LolitaPapalie-e3p
    @LolitaPapalie-e3p 9 หลายเดือนก่อน +1

    I trust that I am not alone because you are with me ❤❤❤❤❤

  • @namalidias2375
    @namalidias2375 3 ปีที่แล้ว +3

    jasunie obawansata alaluya alaluya amen 🙏

  • @theresamatilda774
    @theresamatilda774 ปีที่แล้ว +1

    Jeaupihitai..🙏🙏🙏🙏

  • @dilshanfernando8755
    @dilshanfernando8755 3 ปีที่แล้ว +6

    ❤️❤️ ජේසු පිහිටයි

  • @GimhaniKaushalya-mp3vl
    @GimhaniKaushalya-mp3vl 6 หลายเดือนก่อน +1

    Amen🕯️♥️

  • @sakthifernando6813
    @sakthifernando6813 3 ปีที่แล้ว +8

    Mount Zion ❤️

  • @dilankasandaruwan9223
    @dilankasandaruwan9223 2 ปีที่แล้ว +3

    I Love you Jesus God bless you

  • @suresherangaperera9041
    @suresherangaperera9041 ปีที่แล้ว +2

    Lassnai

  • @ruwanda1238
    @ruwanda1238 3 ปีที่แล้ว +6

    God bless you.

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 3 ปีที่แล้ว +2

    God bless you

  • @rohanfonseka1216
    @rohanfonseka1216 3 ปีที่แล้ว +8

    දෙවි සමිඳුන්ට සදා ප්‍රශංසා වේවා!
    🙏🙏🙏

  • @DenuwanFernando-qm8xw
    @DenuwanFernando-qm8xw ปีที่แล้ว +2

    praise the lord

  • @Ashamadanayake
    @Ashamadanayake 17 วันที่ผ่านมา

    ❤️🙏🙏❤️

  • @dilankasandaruwan9223
    @dilankasandaruwan9223 2 ปีที่แล้ว +2

    +God bless you

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 3 ปีที่แล้ว +2

    Jasu පිහිටි .

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +3

    🙏❤❤

  • @anjananisal9136
    @anjananisal9136 3 ปีที่แล้ว +6

    ❤️❤️

  • @teklamaduwanthi439
    @teklamaduwanthi439 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @GimhaniKaushalya-mp3vl
    @GimhaniKaushalya-mp3vl 6 หลายเดือนก่อน +1

    ♥️🕯️

  • @ManojParera
    @ManojParera ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @theresamatilda774
    @theresamatilda774 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @shevoncater7639
    @shevoncater7639 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @hirunisandeepani8485
    @hirunisandeepani8485 10 หลายเดือนก่อน +1

    ❤🙏🙏

  • @yvonnechrishantha3327
    @yvonnechrishantha3327 2 ปีที่แล้ว +2

    💕💕💕💕

  • @RaviRaj-pw1qu
    @RaviRaj-pw1qu 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @lakshanpinto
    @lakshanpinto 2 ปีที่แล้ว +1

    ❤️

  • @senithhashika8751
    @senithhashika8751 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️💯

  • @SILVA-u4b
    @SILVA-u4b 9 หลายเดือนก่อน +1

    🥺🙏

  • @yvonnechrishantha3327
    @yvonnechrishantha3327 2 ปีที่แล้ว +2

    Me añdure oba enawada mage Dewi saminde

  • @gimhani6442
    @gimhani6442 ปีที่แล้ว +1

  • @RamniParera
    @RamniParera 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 3 ปีที่แล้ว +1

    God bless you

  • @artofnithina..5101
    @artofnithina..5101 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @ashenpradeesha-wz4yj
    @ashenpradeesha-wz4yj ปีที่แล้ว +1

    ❤❤❤