SEEDUWA SAKURA freddy silva nonstop -Supun Sandaru

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 22

  • @supunliyanage8429
    @supunliyanage8429 3 ปีที่แล้ว +29

    සීදුව සකුරා මේ යුගය කොහොමද ...?ගොඩාක් ආදරේ කරපු සෙට් එකක් තමයි මේ. මියුසිකල් වල අපේ ලෙජන්ඩ් ලා තමයි මේ.. සුපුන් සදරුගේ සින්දු සෙට් එක අනිවා අපි බලාපොරොත්තු වෙනවා මියුසිකල් එකකදි.. සීදුව සකුරා මේ පරණ සෙට් එක ආයෙත් එනවනම්. 😪❤️ ආදරෙයි ඉතිම් සීදුව සකුරා පරන සෙට් එකටම. මේ සෙට් එකට කැමති උන් තවත් සිටිද...?❤️😊👌☝️🙏😍.....

  • @sameerachathuranga8278
    @sameerachathuranga8278 2 ปีที่แล้ว +14

    ගිටාර් ගහනගමන් සිංදු කියන්න හැමෝටම බෑ
    සිංදුවට තාලෙට වොයිස් කැලැප් දෙන්න හැමෝටම බෑ
    100% සජීවී මෙහෙම වැඩකාරයෙක්
    සුපුන් සදරු විතරයි

  • @waasuchathu5033
    @waasuchathu5033 2 ปีที่แล้ว +8

    නම්බුකාර රිදම් ගිටාරයේ අධිපති සුපුන් සදරු . හඩ හඩ වැඩ . ආදරේ හිතෙන් නැත්තෙ කාටද

  • @darshanasandaruwan4529
    @darshanasandaruwan4529 ปีที่แล้ว +3

    Supun aiya sindu kiyanawaaa balan hitiyath asawe bee.akemma waddek 🥰❣️❣️

  • @kalumkalum7649
    @kalumkalum7649 3 ปีที่แล้ว +6

    වාසනාවන්ත වොයිස් එකක්

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว +3

    අපේ සුපුන් ආදරේයි යක්ෂයා.....❤️❤️👍👍❤️❤️

  • @BOOM_LK-e2f
    @BOOM_LK-e2f ปีที่แล้ว +5

    මියුසිකල් කලාවෙ බ්‍රෑන්ඩ් එකක් තමයි සීදූව සකුරා කියන්නෙ..ඒකෙත් ලෙජන්ඩ් කෙනෙක් සුපුන් අයිය කියන්නෙ...🖤👽අවාසනාවකට අද බෑන්ඩ් එක නෑ😟😟ඕනම කාලෙදි මෙයාලා නෑ..

  • @AsirimathVishwaya
    @AsirimathVishwaya 4 ปีที่แล้ว +7

    Seeduwa sakuralata eyalata unique wachana audio system ekak thiyenawa

  • @nadeesh7681
    @nadeesh7681 9 หลายเดือนก่อน +2

    සකුරා ❤

  • @supunsandaruu3171
    @supunsandaruu3171 11 หลายเดือนก่อน +3

    Thank you හැමෝටම .❤💐

  • @irushipiyumika1257
    @irushipiyumika1257 5 ปีที่แล้ว +3

    Supirii, sadaru aiye

  • @Gamingninja-j6v
    @Gamingninja-j6v 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒදා හොරණ 😘

  • @charithlakshan625
    @charithlakshan625 2 ปีที่แล้ว +2

    Janaka ayiya ...kawadath ape hero..❤️❤️

  • @sankamax4962
    @sankamax4962 3 ปีที่แล้ว +2

    පට්ට සින්දු ටික

  • @Udayanga747
    @Udayanga747 2 ปีที่แล้ว +3

    කපුටු කාක් කාක් කාක්
    බැසිල් බැසිල් බැසිල් බැසිල්

  • @ranjeewaranjeewa7957
    @ranjeewaranjeewa7957 ปีที่แล้ว +2

    Supun exellent

  • @sankanelum
    @sankanelum 5 ปีที่แล้ว +3

    එල

  • @samantha-ky5oz
    @samantha-ky5oz ปีที่แล้ว +3

    Sudath nawalage 2

  • @LakmalAsanka-wb2zn
    @LakmalAsanka-wb2zn 2 หลายเดือนก่อน

    ❤🤟✨🥰💙

  • @dinalsankalpa520
    @dinalsankalpa520 ปีที่แล้ว +1

    රසික රාජපක්ෂ කෝ දැන්

  • @kaveeninduwara1352
    @kaveeninduwara1352 4 ปีที่แล้ว +1

    මාවත් subscribe කරන්න broo