Jaya sri (Mumuna kee wata) SEEDUWA SAKURA 2018 HORANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2018
  • Special Thanks to NimFocus Video Team.

ความคิดเห็น • 191

  • @tharinduroshan9511
    @tharinduroshan9511 3 ปีที่แล้ว +176

    තාම අහන අහන අය මේකට ලයික් එකක් දාන්න❤️2020.11.22

    • @lankaveapi5949
      @lankaveapi5949 3 ปีที่แล้ว

      2021

    • @rukshankumara850
      @rukshankumara850 2 ปีที่แล้ว

      2021 අහනෝ

    • @buddikasadaruwan4156
      @buddikasadaruwan4156 2 ปีที่แล้ว +1

      2022.02.04 ජූඩ් අයියගෙ හඬ තරම් හඬක් නෑ ආය... අද සකුරට වෙච්ච දේට ගොඩක් 😭

    • @travelwithramee274
      @travelwithramee274 ปีที่แล้ว

      2023.07.29

    • @oshadarathvita8142
      @oshadarathvita8142 10 หลายเดือนก่อน

      2023 09.02

  • @shehanviduranga2613
    @shehanviduranga2613 3 ปีที่แล้ว +81

    තාම මෙක අහන අය මෙකට ලයික් කරන්න 2021.02.15

  • @supunliyanage8429
    @supunliyanage8429 3 ปีที่แล้ว +79

    සීදුව සකුරා මේ යුගය කොහොමද ...? පට්ට පිස්සු හැදෙනවා .. ආයෙත් මේ සෙට් එක එනවා නම් .❤️😪.. ගොඩාක් ආදරේ කරපු සෙට් එක තමයි මේ. මේ සෙට් එකට කැමති අය තව සිටිද...😪?

  • @krishanmadusanka7506
    @krishanmadusanka7506 2 ปีที่แล้ว +60

    අපිට මතකයි යුද්දේ කාලේ යාපනේ ගිහින් ටැමිල් වලින් show එක ගහපු එකම බෑන්ඩ් එක සහ ගායකයා jude aiya... මම නම් වාසනාවන්තයි ජූඩ් aiya එක්ක එකට මගේ ලොරියේ වාඩි වෙලා කථා කර කර ගියා සීදුවේ බණ්ඩාරවත්ත පාරේ අජිත් අය්යලගේ ගෙදර ලඟට වෙනකම්.. ආදරෙයි ජූඩෝ එකෙන්ම.

    • @PasinduAbishek1229
      @PasinduAbishek1229 11 หลายเดือนก่อน

      මේ සිංදුව live බලපු අය දන්නවා ඒකේ feeling එක 🎸🎵🎶🔊🔥🎤👌 ආදරෙයි,,Jude , Chandana Aiye

  • @masithvitharana7870
    @masithvitharana7870 2 ปีที่แล้ว +17

    මේක ලයිව් අහපු අය දන්නවා මේ සින්දුවෙ අමුතුම හාට් බීට් එක වගේ එන ගැස්මෙ ගැම්ම

    • @shamsajith
      @shamsajith ปีที่แล้ว +2

      සිරාවටම ❤❤❤

    • @madusankavlogs3154
      @madusankavlogs3154 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @shashidhananjana4055
    @shashidhananjana4055 2 ปีที่แล้ว +34

    සකුරා රහා තිබ්බෙි ජුඩි චන්දනගෙ හඩෙි ❤️

    • @chathurangasenevirathna4309
      @chathurangasenevirathna4309 5 หลายเดือนก่อน

      අනීවා..ඒ සෙට් එක හිටියා සකුරා කියන්නේ යක්කු ටිකක්

  • @shanlanka5496
    @shanlanka5496 2 ปีที่แล้ว +75

    තව අවුරුදු පනහක් සීයක් ගියත් ආසාවෙන් අහන්න බලන්න පුලුවන් සින්දුවක්..❤️🙏 කොහෙන් ඇහුනත් අපේ ශ්‍රි ලාංකික ගැම්ම එනව ඕනම වෙලාවක 🙏🙏🙏❤️

  • @hiruniamaya3661
    @hiruniamaya3661 2 ปีที่แล้ว +16

    Seeduwa Sakura - Jude rogans
    Chandana H
    Dicky boy
    Bachi
    Purple range - Chamara weerasinghe
    Indunil Andramanna
    Kaveesha Kaviraj
    Jayan
    Sathuta suranga
    Gayan sankamadu
    ආයෙත් මේ බෑන්ඩ් දෙක ඉස්සර වගෙ වෙනවනම් පට්ට 😥😥

  • @nipunavidanapathirana3643
    @nipunavidanapathirana3643 2 ปีที่แล้ว +15

    2022..🔥❤ මේ සෙට් එක වගේ වෙන්න කොච්චර කල් යයිද....😐😐😐

  • @manjukumara265
    @manjukumara265 2 ปีที่แล้ว +24

    සීදූව සකුරා පට්ටම කාලේ ❤️❤️❤️😥

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +18

    ආදරෙයි සීදුව සකුරා ❤️‍🔥 ආදරෙයි ජූඩ් අයියා

  • @ishanakalanka4295
    @ishanakalanka4295 4 ปีที่แล้ว +64

    2020 අහන අය❤️❤️❤️❤️

  • @himaruhirushitha6055
    @himaruhirushitha6055 3 ปีที่แล้ว +27

    කී පාරක් ඇහුවත් කදුලක් එනවා 😥❤️

    • @logdown810
      @logdown810 2 ปีที่แล้ว +1

      අවංකවම බං වෙනම ලෝකෙට ගෙනියනවා බං අපිව

  • @sadamalideepikajayakodi6267
    @sadamalideepikajayakodi6267 2 ปีที่แล้ว +10

    සීදුව සකුරා පරණ සෙට් එක කීවට තාම ආදරෙන් ඔය සින්දු හැමදාම අහන්න පුළුවන් ආදරේ ජූඩ් අයියා චන්දන අයියා හැමෝටම දැන් බලන්න හිතෙන්නෑ සකුරා අයින් උන හැමෝටම සුභ පැතුම් 👍👍👍👍❤❤❤❤❤❤😊😊😊😊😊

  • @dimuthurukshan1325
    @dimuthurukshan1325 11 หลายเดือนก่อน +3

    මිහිපිට දෙවියෝ 🖤🌼🖤.... මේක ඇහැද්දේ හිරිකටු පිපෙනවා ඔයි🌼❤️

  • @NimeshRashmika-jq4mu
    @NimeshRashmika-jq4mu 8 หลายเดือนก่อน +3

    අනේ ආයෙත් එයාලා සෙල්ලම් කරනවනම් කොච්චර හොදද ආදරෙයි හැමදාමත්❤❤❤❤❤❤❤❤❤

  • @pubudupasanjith6718
    @pubudupasanjith6718 ปีที่แล้ว +12

    2023ත් අඩ අඩ අහන්නෙ ඔයි....ජුඩෝ.🥺💔

  • @janithsampath4485
    @janithsampath4485 ปีที่แล้ว +3

    මොන බෑන්ඩ් ආවත් සීදූව සකුරා තරම් ගැම්මට මේ සින්දුව ගහන්නෑ ❤️😍❤️

  • @chamilasuranga6601
    @chamilasuranga6601 2 ปีที่แล้ว +8

    Live backing nm seeduwa sakura thamai............

  • @ashanchamod5339
    @ashanchamod5339 3 ปีที่แล้ว +15

    2021 ahana aya koo

  • @buddikasadaruwan4156
    @buddikasadaruwan4156 2 ปีที่แล้ว +9

    මේ හවල් තුන තරම් හඩවල් ශෝ එහෙක පපුවට කතා කරන දෙන්නෙක් චන්දන අයියයි ජූඩ් අයියයි කියන්නේ....... සකුරට මෙයාල නැති අඩුව පුරවලා දෙන්න නම් ගොඩක් අමාරු වෙයි 😥😥😥😥❤️

  • @shivanthapamud3229
    @shivanthapamud3229 2 ปีที่แล้ว +18

    ඇගේ හිරිගඩු දානවා ..ඒ තරමට ෆීල් වෙනවා ❤️🙏

  • @tharinduniroshan9092
    @tharinduniroshan9092 2 ปีที่แล้ว +4

    2021.11.30. Thaamath me sindu papuwatama danenawa.e tharam watinawa.youtube eke save wela thiyenne seeduwa sakura band eke sindu tika.gammak thamai ❤️adarey okkomatama❤️

  • @sadaruperera7101
    @sadaruperera7101 2 ปีที่แล้ว +7

    පරන සෙට් එක ආයෙ බෑන්ඩ් එකකින් හමුවෙමු. 🔥🔥🔥🔥

  • @supunnalinda4828
    @supunnalinda4828 3 ปีที่แล้ว +17

    හදවතේ ගායකයෙක් 😍😍😍😍😍

  • @themiyawidakshana8120
    @themiyawidakshana8120 ปีที่แล้ว +2

    ආසම බැන්ඩ් එකක් ඒ කාලේ sakura ලා ගහන පලවෙනි සින්දුව ලයිව් බැකින් අහද්දි ඇගට ඒන ෆීල් එක නම් අම්මෝ.. 🥵🥺 ආයේ ඒම කවද අහන්නද

  • @bandaranpasindunilakshana5616
    @bandaranpasindunilakshana5616 ปีที่แล้ว +5

    2023 තාමත් ආසවෙන් අහනව ❤️

  • @menakasomarathna7251
    @menakasomarathna7251 3 หลายเดือนก่อน

    me raha enne ne aluth set eken. ammo parana set eka. magenam hadawathe sangitha kandayama. sakura. adarei ❤❤❤

  • @malindunimesh8513
    @malindunimesh8513 2 ปีที่แล้ว +9

    යකා පට්ට ..................අදරෙයි

  • @Travel_with1
    @Travel_with1 2 ปีที่แล้ว +6

    රණවිරුවන් හා රට විරුවන් සැරදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ravindu_Dilisara
    @Ravindu_Dilisara 2 ปีที่แล้ว +6

    Band eke weight eka 🔥

  • @harshanarathnayaka3542
    @harshanarathnayaka3542 หลายเดือนก่อน

    මාරම ගැම්මක් එන්නේ මේ සින්දු අහනකොට live අහද්දි කියන්න වචන නෑ අමුතුම හැඟිමක් ඒක❤🔥

  • @devindadevinda7403
    @devindadevinda7403 3 วันที่ผ่านมา

    මේ සිංදුව කොච්චර ඇහුවත් අලුත් වෙන එකක්❤❤❤❤

  • @pathumthisara1925
    @pathumthisara1925 2 ปีที่แล้ว +6

    අපි ඔබට ආචාර කරමු....❤️

  • @nipunaramanayaka2264
    @nipunaramanayaka2264 ปีที่แล้ว +2

    2023 ත් අහ්නවා ❤❤❤❤

  • @madusankavlogs3154
    @madusankavlogs3154 10 หลายเดือนก่อน +2

    මේකට ගහන ඔක්ට්පෑඩ් පාර නම් සුපිරියටම දෙනවා

  • @damithvishwajith3531
    @damithvishwajith3531 2 ปีที่แล้ว +6

    2022 අහනවා පට්ට

  • @pramilashehari3687
    @pramilashehari3687 4 หลายเดือนก่อน +1

    2024.3.25 juda kiyanna godakma dakshyak .man asam gayakay adath ahanwa

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. 2 หลายเดือนก่อน

    අදටත් ගැම්මට ගහපු ඒ සින්දු අහන අපි.. 2024.05.08

  • @dasunsandaruwan4600
    @dasunsandaruwan4600 3 ปีที่แล้ว +10

    2021 ahanna oarne

  • @kaushikaheshan335
    @kaushikaheshan335 2 ปีที่แล้ว +5

    සකුරා මේ කාලේ😍😍

  • @tharakajayasekara1287
    @tharakajayasekara1287 7 หลายเดือนก่อน

    ඉස්සර ආසම බෑන්ඩ් එකක්.සුපිරි බැකින් එකක් තිබ්බ බෑන්ඩ් එකක් 😢❤

  • @udayadissanayake3438
    @udayadissanayake3438 7 หลายเดือนก่อน

    අතිතය වර්තමානයට අරන් එන තවත් අභිමානවත් ලස්සන සිංදුවක් ගැම්මක් තමයි ඉතින් ඇගේ හිරිගඩු පිපෙනවා ...සිදුව සකුරා නැවත පෙරලිකාර කරලියට එන්න වාසනාව ශක්තිය ලැබේවා 🙏❤️👌

  • @nalingunasekara7508
    @nalingunasekara7508 2 ปีที่แล้ว +3

    2022 ahana aya ko

  • @SL-Thara.
    @SL-Thara. 2 ปีที่แล้ว +5

    2021

  • @kavishkafonseka8923
    @kavishkafonseka8923 3 ปีที่แล้ว +13

    papuwatama waduna

  • @udayachathuranga4738
    @udayachathuranga4738 4 หลายเดือนก่อน

    Seeduva sakura kiyanne ma set eka inna kale pissuvak.

  • @rameshinduranga7785
    @rameshinduranga7785 3 ปีที่แล้ว +9

    ❤️පිස්සු නේ ❤️

  • @SanjayaDilshan-ib7xr
    @SanjayaDilshan-ib7xr 2 หลายเดือนก่อน +1

    2024 04 30 අදත් ඒ රහට ආදරෙයි 🖤❣️🙂

  • @neoproduction4630
    @neoproduction4630 2 ปีที่แล้ว +4

    2022 01 20 අහන කට්ටිය හුවක්

  • @pathumthisara1925
    @pathumthisara1925 2 ปีที่แล้ว +3

    ගැම්මක් එනවා අමුතුම ❤️😎

  • @AmilaSandaruwanS.K.Transport47
    @AmilaSandaruwanS.K.Transport47 ปีที่แล้ว +1

    මේ කාලේ ආයී එන්නේ නෑනේ 😥😥😥🥺🥺

  • @Max-dv2vk
    @Max-dv2vk ปีที่แล้ว +1

    ❤ජූඩ් අය්යා....ජීවිත පුද දෙයි යුද්ධෙ .....❤🎶🎶🎶🎶

  • @hashanchathuranga1204
    @hashanchathuranga1204 3 ปีที่แล้ว +10

    Jude arenn wena kenek na oka kiynn...mehem danenna.

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 10 หลายเดือนก่อน

    කවදාවත්ම කල් ඉකුත් වීමේ දිනයක් නැති හදවතේ පතුලෙම කෙටුණු සිංදු

  • @chamilasuranga6601
    @chamilasuranga6601 11 หลายเดือนก่อน +1

    Kohomada backing & singing
    🔥🔥🔥🔥🔥🔥

  • @ashawadayan
    @ashawadayan 3 ปีที่แล้ว +4

    jude aiya adarei

  • @SanjayaDilshan-ib7xr
    @SanjayaDilshan-ib7xr 2 หลายเดือนก่อน

    ජූඩ් අයියා .. චන්දන අයියා චිකී බෝයි .. ❤❤❤

  • @deshanoshitha
    @deshanoshitha ปีที่แล้ว +6

    2023.05.09💞

  • @janithakasun2405
    @janithakasun2405 3 ปีที่แล้ว +3

    Danuth ahanawa yaalu...

  • @user-wx3qx5ss7r
    @user-wx3qx5ss7r 4 หลายเดือนก่อน +4

    2024.03.26 ❤

  • @Shanaka687
    @Shanaka687 หลายเดือนก่อน

    Live beluwe me show supiri thma

  • @slnimsarabro2005
    @slnimsarabro2005 2 ปีที่แล้ว +4

    Ammo eela🥰😍😍

  • @fazilinshaf2665
    @fazilinshaf2665 3 ปีที่แล้ว +6

    Supiri ❤️💯💯

  • @jeewanmadhushanka5901
    @jeewanmadhushanka5901 3 ปีที่แล้ว +5

    2021.05.28

  • @eshanlakshitha1019
    @eshanlakshitha1019 4 ปีที่แล้ว +10

    Maru

  • @isurusanjaya236
    @isurusanjaya236 11 หลายเดือนก่อน

    මෙහෙම ආයේ අහන්න ලැබෙන්නෙ නැනෙ 😢 මේ අය එක්ක.

  • @hshanpradeep6658
    @hshanpradeep6658 ปีที่แล้ว

    Api obata sada nayagathi ranaviruwani.obalata pin apita nidahase jiwath wenna ratak hadala dunnata

  • @shanakaamith2694
    @shanakaamith2694 2 ปีที่แล้ว +3

    Aimat siduwa sakura gemma ne dem para video balnna thma wenne 😓😓😓

  • @gamingalfaff6386
    @gamingalfaff6386 5 หลายเดือนก่อน

    Lets saliute them our war herose❤️🥺🇱🇰love sl armey

  • @rumeshmadhushan5125
    @rumeshmadhushan5125 2 ปีที่แล้ว +2

    Meknm supiriyk 2022/2/6

  • @DilenPrabhashana
    @DilenPrabhashana หลายเดือนก่อน

    2024 /6/11 thamath ahanwa❤ Sakura hodama kale😢

  • @browiththaru1089
    @browiththaru1089 3 ปีที่แล้ว +6

    පට්ටම

  • @shehanmadusha6122
    @shehanmadusha6122 4 ปีที่แล้ว +12

    සිපිරි පටිට ලස්සනයි

    • @dinowrx7608
      @dinowrx7608 4 ปีที่แล้ว +2

      @@mawanellamw5890 fuck you bitch

  • @rumeshaayan6963
    @rumeshaayan6963 2 ปีที่แล้ว +3

    2021 ❤️

  • @gamingslgostff123
    @gamingslgostff123 2 ปีที่แล้ว +3

  • @oshadarathvita8142
    @oshadarathvita8142 10 หลายเดือนก่อน +1

    දැන් ඉන්න රෙකෝඩින් ගහන පුකයලාට වඩා රියල්ම බැකින්♥️

  • @SuranthaWarnakulasuriya
    @SuranthaWarnakulasuriya 9 หลายเดือนก่อน

    Dn legend thami..ithim

  • @sadamalisadamali9964
    @sadamalisadamali9964 3 ปีที่แล้ว +8

    ♥️♥️

  • @tharakajayasekara1287
    @tharakajayasekara1287 7 หลายเดือนก่อน

    2023.12.21 තාමත් අහනව මේ

  • @lahirusamarakoonsampath3081
    @lahirusamarakoonsampath3081 ปีที่แล้ว

    Me set eka thama one siduwe sakura ekata

  • @dilushasrimal9504
    @dilushasrimal9504 วันที่ผ่านมา

    2024 kello kollo koo
    ❤❤❤❤

  • @sandeepalakshan1497
    @sandeepalakshan1497 3 ปีที่แล้ว +8

    😍😍😍

  • @dinukahimantha1280
    @dinukahimantha1280 2 ปีที่แล้ว +2

    Jude nathuwa seeduwa sakura melo rahak na

  • @vimukthilaksahna1649
    @vimukthilaksahna1649 2 ปีที่แล้ว +3

    verya good boys

  • @w.gduminda5043
    @w.gduminda5043 6 หลายเดือนก่อน

    2024 .01/16./ඇහුවා මරු

  • @thimiramadubashana9912
    @thimiramadubashana9912 ปีที่แล้ว

    හදවතේ සින්දුව😍😍

  • @denethhirusha8729
    @denethhirusha8729 ปีที่แล้ว

    2023 still Favorite #Seeduwasakura ❤

  • @amithprasanna8974
    @amithprasanna8974 2 ปีที่แล้ว +3

    2021 🔥💥

  • @amandikasilva2281
    @amandikasilva2281 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️😍😍😍

  • @RuwanKumara-sx9xr
    @RuwanKumara-sx9xr 2 ปีที่แล้ว +1

    Supiriy songs

  • @sanduntharaka1030
    @sanduntharaka1030 4 ปีที่แล้ว +6

    💖💖

  • @IsharaDesilwa
    @IsharaDesilwa 2 หลายเดือนก่อน

    පැත්තෙන් ඇහෙන පෑඩ් පාර🤤🖤

    • @user-vm1mi1ik5k
      @user-vm1mi1ik5k 15 วันที่ผ่านมา

      සුපිරි නෙ

  • @thimiraprasad4135
    @thimiraprasad4135 2 ปีที่แล้ว +1

    2022.02.19

  • @gayanthanuwan5659
    @gayanthanuwan5659 4 ปีที่แล้ว +7

    Fatta

  • @akalankaepa-47
    @akalankaepa-47 8 หลายเดือนก่อน +1

    2023:11:04
    12:53 Am

  • @chaturekasanjweevane2076
    @chaturekasanjweevane2076 2 ปีที่แล้ว

    Band aka patta.kawadawth kadenta denna apa ok.ily

  • @chankumara
    @chankumara 7 หลายเดือนก่อน +1

    2023 12 13❤

  • @user-dg4vs3pt8q
    @user-dg4vs3pt8q 4 หลายเดือนก่อน

    ❤ jaya sri

  • @deleshadeashan1809
    @deleshadeashan1809 ปีที่แล้ว

    Best voice ❤️❤️