නෙල්ලිගල මහා හරසර මංගල්‍යය....!🙏🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • නෙල්ලිගල මහා හරසර මංගල්‍ය
    රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වතුරකුඹුරේ ධර්මකීර්තී ශ්‍රී මංගල ධම්මරතනාභිධාන නායක යතිවර අභිනව සංඝනායක හරසර මංගල්‍ය සහ අස්ගිරි මහා විහාරයෙන් ගෞරව නාම ලැබු මහාමාන්‍ය ප්‍රතාපාධීකේෂ්වර ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් පිළිගැනීමේ උත්සවය 2022.09.20 දින.
    ගායනය - ප්‍රවීන ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා
    සංගීත අධ්‍යක්ෂණය - ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහතා
    ගේය පද රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන මහතා
    සංකල්පනාව - මදුසංක දිල්ෂාන්
    ගයාන් වලිසුන්ද
    #Nelligalatv #Kuragala #Buddhism

ความคิดเห็น •