Fuel economy Sinhala, Vapor gasoline sinhala, 😀පෙට්‍රල් ප්‍රශ්නයට හොදම විසදුම,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • අනිවාර්යයෙන්ම මගෙ දෙවන video එක බලන්න .....ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු එම video එකේ තියනවා.....
    2nd video
    • Fuel economy sinhala,😀... #HomemadeJaya #FuelEconomy #VaporGasoline
    3rd video
    • වාෂ්පයෙන් දුවන බයික්,#...

ความคิดเห็น • 424

  • @manjulaniroshal8259
    @manjulaniroshal8259 2 ปีที่แล้ว +8

    මේ ක්‍රමේ හරියටම හරි...සුපිරි ඉන්දන ඉතිරියක් වෙනවා...මේක බෑ කියන එකම කෙනෙක්වත් මේක අත් හදා බලලා නෙමේ බෑ කියන්නේ...නිකන් බොරු කාරයෝ...මම මේක කලා ඉතාම සාර්තකයි ...ජය වේවා මල්ලී 👍👍👍👍🔥🔥🔥🙏🙏🙏

  • @pweerasinghe5629
    @pweerasinghe5629 ปีที่แล้ว +4

    කාබ්ලේටරය ඇතුලේ ක්‍රමවත්ව මේදේම තමයි සිදුවෙන්නේ..ඔබට ජය.

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 2 ปีที่แล้ว +4

    අලුත් යමක් රටට සමාජයට ඉදිරිපත් කලාට ඔබට බෙහෙවින් අපේ ගව්රවය පුදනවා, මෙය වැඩිදියුණු කර නැවත සමාජ ගතකරන්න දිරිය ශක්තිය නොමදවම ලැබේවා,

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      ඒ වචන ටික ලොකු ආශිර්වාදයක් ....ස්තූතියි .....හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න .....

  • @chathushkanavod6359
    @chathushkanavod6359 2 ปีที่แล้ว +3

    සුපිරි අත්හදාබැලීමක් / සොයාගැනීමක්.. මේ තාක්ශනය වැඩිදියුනු කරගන්න ශක්තිය ඔබ හට ලැබේවා.

    • @freeenergygeneratorproject7587
      @freeenergygeneratorproject7587 2 ปีที่แล้ว

      charless nelson pogue 200mpg carburator.oya krama wedaye nirmathru.great work.math gasoline vapour walin bike keka start karala tiyeee.2015di wage.

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      සුපිරි ........ඇත්තටම මට තියෙන ප්‍රශ්නය charless nelson ge carb eka ඇයි මේ මිනිස්සු ගනන් ගන්නෙ නැත්තෙ කියලා....සමහරවිට ඉන්ධන අලෙවිය අඩු වෙයි කියන බයට වෙන්න බැරිද?...

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks

  • @haflalali
    @haflalali 2 ปีที่แล้ว +15

    පෙට්රල් සහ හුළං මිස්රණ අවස්ය ප්‍රමානයක් තිබෙනවා 45:1 වාතය 45 ට පෙට්‍රල් 1 මෙම ප්‍රමාණය හරියෙට නැතිනම් වහනයෙ ජවය වෙනස් වෙනවා පිකප් ථ්ක අඩුවෙන්න පුලුවන්

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +4

      ඔව්...මේකට air balance කරන්න වෑල් දාන්න ඕන...update කරන්න ටිකක් තියනවා.

    • @wlchandrasiri4781
      @wlchandrasiri4781 2 ปีที่แล้ว

      වැඹෙහොදයිප්‍රයොගිකවියය්‍රතූයි

    • @indikajayalath8770
      @indikajayalath8770 2 ปีที่แล้ว +1

      ඩයප්රම් වර්ගයේ කබියුලේටර් තියෙන බයික්වල air එක control වෙනව නේද

  • @sarathb.dunukara3994
    @sarathb.dunukara3994 2 ปีที่แล้ว +21

    මල්ලි වැඩේනම් හොදයි. වාහනය ගිනි ගැනීමේ අවධානමක් නැන්ද. ඔයාගේ නව සොයා ගැනීම් වලට මගේ සුබ පැතුම්. ඔයාට සුභ අනාගතයක්.

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Anti backfirer එකක් දාන්න ඕන...👍

    • @rajithaariyarathne7761
      @rajithaariyarathne7761 2 ปีที่แล้ว

      @@homemadejaya anti back fire කියන්නෙ මොකක්ද ...ඒක හදන්නෙ කොහොමද

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      @@rajithaariyarathne7761 mage part 02 video eka balanna...

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 2 ปีที่แล้ว +6

    ඒ උත්සහය අගයකරම් මමත් උත්සාහ කරනව අනික් බයික්වලට හරි යයිද
    කෑන් එකක් යොදාගන්න පුළුවන්.. නමුත් භාගයකට අඩුවෙන් තමයි පෙට්‍රල් තියෙන්න ඕන නිතරම තව දියුණු කරන්න ජය..

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +2

      Thanks .....share කරන්න හැමෝටම බලන්න ....

  • @jagathchandra4978
    @jagathchandra4978 2 ปีที่แล้ว +12

    බොහොම වටිනා වැඩක් නමුත් අනිවාර්යයෙන්ම ආරක්ෂාව ගැන සිතා නිර්මාණය කළ යුතුයි! මොකද පෙට්‍රල් යනු අධික වාෂ්පශීලී, ක්ෂණයකින් ගිනිගන්නා සුළු දෙයක් නිසා.

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks mage part 02 video eka balanna.th-cam.com/video/RXdThL9EtYU/w-d-xo.html

  • @estudio_photography
    @estudio_photography 2 ปีที่แล้ว +8

    1885 සිට බයික් හදන මේ ලෝකේ මේ ක්‍රමය අත්හදා නොබලන්න ඇති කියලා හිතන්න අමාරුයි. මොකක් හෝ වැරැද්දක් නිසා මේ ක්‍රමය යොදා නොගන්නවා වෙන්න පුළුවන්. මම කල්පනා කළේ මේ ක්‍රමය හොද නම් 2.5 kg LP Gas සිලින්ඩරයක් යොදා ගන්න එක පෙට්‍රල් වලට වඩා කාර්යක්ෂම හා ලාභදායි වෙයි.

  • @redragon9877
    @redragon9877 2 ปีที่แล้ว +7

    මේ ක්‍රමයට carburetor එකේ nedle valve, floater, air petrol mixture screw අයින් කරලා Idle screw ek witrak dala aluth carburetor එකක් හදන්න ඕන petrol බටයේ වටප්‍රමානය ලොකු . ඒ වගේම petrol දාන ටැංකිය හෝ බොතලයට පිටතින් වාතය ඇදගන්න නලයේ ප්‍රමානය පොඩි වේන්න ඔන. ආරක්ෂිත ක්‍රමයක් විදියට පෙට්‍රල් වාත මිශ්‍රණය ගෙනියන බටයත් carburetor එකත් අතර one side වැල්වයක් යොදන්න ඕන bck fire විමකදී ආරක්ෂා වෙන්න. තවත් ප්‍රශ්නයක් හටගන්නවා මේ ක්‍රමයත් එක්කම . වාතයෙන් සිසිල් වන එනිජින්වල ඇතුලත උෂ්ණත්වය අඩු කරන සාදකය තමය පෙට්‍රල් . ඉක්මනින් සිසිල් කරන සිසිලන කාරකයක් පෙට්‍රල් . ⁣මෙකෙන් අධික් උෂ්ණත්වය ඉහල යාම නිසා අභ්‍යන්තර කොටස් වලට හානි වෙන්න පුලුවන්. Valve rubber වගේ දෙවල් නම් පිටස් ගාලා සවුත්තු වෙන්න පුලුවන්. උත්සාහය නියමයි. අධික උෂ්ණත්වයටයි ආරක්ෂාවයි කියන දෙකට විසඳුම් හොයා ගත්තනම් මේ ක්‍රමයි ගොඩක් හොඳයි.

  • @akramnizam2054
    @akramnizam2054 2 ปีที่แล้ว +3

    Try to add a another water bottle to air filter before directly connecting the air supply to patrol to make more safety

  • @prasannalakmal8816
    @prasannalakmal8816 2 ปีที่แล้ว +4

    මහත්වරුනෙ පරෙස්සමින් ..මෙකෙ අවධානම් පැත්තත් විග්‍රහ කලයුතුයි ..බෙහෙත් හදනකොට එවයෙ අතුරු ප්‍රතිපල ගැන වගෙ..මොකද මෙවැනි තාක්ශනික කටයුතු නොකර ඉන්නෙ නැ එන්ජින් හදන අය මෙහි යම් අවධානමක් නැත්නම්..ඔබගෙ උත්සාහ අගය කරනව..එත් හැකිනම් මෙක හොඳට DEVELOP කරල අවසර ගන්න ඔන තැන් වලින් අවසරයක් අරගන්න

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      👍

    • @jagathchandra4978
      @jagathchandra4978 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ආරක්ෂාව ගැන සිතා නිර්මාණය කළ යුතුයි !

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි.

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 2 ปีที่แล้ว +10

    තාම මම කල්පනා කරන්නෙ ඇස්ක්ලේටරය වඩකරන්නෙ නීඩල් එකවහල එය ඉස්සීම පහත්වීම මගින් ජෙටෙකෙන් විදින ඉන්ධන ප්‍ර්මානය පාලනයකිරීමෙන්..එවිට ජෙට් එක මගින් විදින්නෙ නැති වාතයමගින් එන වාශ්ප කොහොමද ඇස්ක්ලේටරය මගින් පාලනය වෙන්නෙ
    ඒ කියන්නෙ ඒකාකාරී වේගයක් මිස ඇක්ස්ලේටරය ක්‍රියාත්මක වියහැක්කෙ කෙසේද??

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +1

      බොහොම හොද ප්‍රශ්නයක්, මෙතනදි වෙන්නෙත් ඒ ටිකම තමයි. ඇක්සලේටරය වැඩි කරද්දී air එක ඇරෙනවා.එතකොට පිස්ටන් එකෙන් ඇති කරන රික්තය වැඩි පුර පෙට්‍රල් bottle එකට දැනෙනවා.එතකොට වැඩිපුර air එකක් එළියෙන් ඇදලා ගන්නවා..එවිට වැඩි බුබුලු ප්‍රමාණයක් පිට කරමින් වැඩි පෙට්‍රල් වාෂ්ප ප්‍රමාණයක් සිලින්ඩරයට යනවා.එතකොට රේස් වෙනව....👍 thanks .....

    • @chaminduariyarathna1030
      @chaminduariyarathna1030 2 ปีที่แล้ว

      Accelerator eken wenne carburetor eke piston eken air control karana eka e ari ekata jet size eka balance karala one ganata petrol adaganne

    • @manjulawijayarathna8400
      @manjulawijayarathna8400 2 ปีที่แล้ว +1

      2 stok ව්ල් එකක් කොහොමද .ඔය කමෙ දුවන්නෙ

    • @Induwaramg
      @Induwaramg 2 ปีที่แล้ว

      එතන අවුලක් තියනව තමයි නේද...

    • @premarathnahd9359
      @premarathnahd9359 2 ปีที่แล้ว

      @@homemadejaya l

  • @indunilsandakalum9646
    @indunilsandakalum9646 2 ปีที่แล้ว +4

    ඇත්තටම මේ කාලෙ මාර වටින දෙයක් ❤️👌👍🙏

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks ...හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න .....

  • @sajeemusic
    @sajeemusic 2 ปีที่แล้ว +3

    ඉතාම වටිනා සොයාගැනීමක්.

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks ....හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 2 ปีที่แล้ว +4

    නියමයි ...සේෆ්ටි පැත්තත් පොඩ්ඩක් හිතලා ඉම්පෘකරා නම් වැඩෙ ගොඩම තමයි .

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      ඔව් safty පැත්ත වැඩි කරන්න ඕන...හැමෝටම බලන්න share කරන්න ....

  • @muvinduchiran5564
    @muvinduchiran5564 2 ปีที่แล้ว +6

    පෙට්‍රල් සුවදටත් දුවනව කියන එකේ සිද්දිය් ඇත්ත්ටම.. ගැම්ම්ක් කොල්ලො ..❤️❤️

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      🙏 හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න ...thanks ...

  • @amalperera7614
    @amalperera7614 2 ปีที่แล้ว +2

    තියෙන කාබියුලේටර එකෙත් මේක මයි වෙන්නෙ මෙතන අලුත් යමක් නෑ ...වැඩියෙන් දුවන්න ඕනෑම නම් petrol nipel එක ටිකක් වහන්න. එතකොට pickup එක ටිකක් අඩුවෙනවා..............

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      නෑ carb එකේදී පෙට්‍රල් දියර වශයෙන් තමයි යන්නෙ...නමුත් මේකෙදි වාෂ්පය තමයි යන්නේ .....👍

    • @amalperera7614
      @amalperera7614 2 ปีที่แล้ว +1

      @@homemadejaya නෑ චේම්බර් එක ඇතුලෙදි පෙට්‍රල් වාතය එක්ක කලවම්වෙලා වාෂ්ප වශයෙන් තමා පිස්ටන් එක ට යන්නෙ ...දියර වගේ ගිය ව්ට එන්ජිම ස්ටාට් වෙන්නෙ නෑ .....

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Yes.👍

  • @somadasapinnawala6756
    @somadasapinnawala6756 2 ปีที่แล้ว +1

    ඔබගේ සොයා ගැනීම අගය කරනවා සුබ පැතුම්

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks ....👍 හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න ...

  • @yasarathnahettiarachchi9912
    @yasarathnahettiarachchi9912 2 ปีที่แล้ว

    Hoda wadak, කට්ටිය godak දේවල් kiyala thiyenawa, safety pattha wagema, engine 1ta wena බලපෑම salaka balala ඉස්සරහට ගියොත් honda ආරම්භයක් , ජය වේවා

  • @SuccessLife14
    @SuccessLife14 2 ปีที่แล้ว +4

    ක්‍රමේ හොදයි හැබැයි engine එකට හොද නෑ.

  • @sripailthasilva3211
    @sripailthasilva3211 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට

  • @raapiyaraja2679
    @raapiyaraja2679 ปีที่แล้ว +1

    මෙකෙ ඇත්ත මම දන්නෙ ටීකක් කියන්නම් හරිද දන්නෙ නැහැ ඔබගෙ උත්සාහය අගෙයි ප්‍රස්නෙ
    බොර් එකට බල පැම වැඩීයි ඇයි බොර් එක ගෙවීමෙ ප්‍රවන තාවය වැඩීයි හෙතුව ඉන්දනයක් ලෙස
    බොර් එකට නොයාම නිසා උශ්නත්වය අදික වීම ඔක්සිජන් ඇතුල්වීම අවමය කරනවා හෙතු
    ව බොර් එකෙ අයු කාලය අඩු වෙනවා 🙄

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      ඔබගේ අදහස අගය කරනවා....මාගේ අදහස නම් එන්ජිම වායු සිසිලනය මගින් හා ලිහිසිකාරක මගින් සිසිලනය වීම ප්‍රමාණවත් බවයි. 🙏

  • @pradeepchandrakantha2983
    @pradeepchandrakantha2983 2 ปีที่แล้ว +3

    ඔකෙ බොතලයෙ තියන පෙට්‍රොල් වලින් උපරිම 50% දහනය වෙන්නෙ...ඉතිරි පෙට්‍රොල් 50/% දහනය නොවි ඉතිරි වෙනව බොතලයෙ , එව බුමිතෙල් වගෙ සෙර අඩුයි...මෙ දිනවල තියන බාල පෙට්‍රොල් නම් ගොඩක් ඉතිරිවෙ දහනය නොවි....මන් මෙ ක්‍රමෙ අත් හදා බෙලුව gas ලිපට වාස්ප නොවි ඉතිරි වෙනවා..

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      👍

    • @inokagayani9780
      @inokagayani9780 2 ปีที่แล้ว

      ඔවි මමත් ගැස් නැති දවස්වල අර you tube වල තිබිබ video එකක් බලලා ප්ලාස්ටික් බොතල් දේකකින් හැදුවා air pump එකකින් pettrol publer කරලා pettrol liter එකේන් 1/2 පමන තියේදි පේටිරල් වල වාෂ්ප ශිලිගතිය නැතිව යනවා

    • @shehanmaduranga5213
      @shehanmaduranga5213 ปีที่แล้ว

      මෙක භායානක නැද්ද sefety කොයිවගේද

  • @rajakulathilaka2355
    @rajakulathilaka2355 2 ปีที่แล้ว

    වැඩේ නම් නියමයි එන්ජිමෙන් කෝල් කරන්න ක්‍රමයක් හොයා ගත්තා නම් තවත් හොඳයි

  • @darshanaajith5196
    @darshanaajith5196 2 ปีที่แล้ว +6

    නියම වැඩක් ජය වේවා මේක ස්මාට් විදියට කලා නම් හරි ඔබ තුමා කොහෙද ඉන්නෙ

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +3

      Thanks..... අඩුපාඩු හදාගන්න ඕන...ඒක කරන්න පුලුවන්...

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +3

      මේ දවස් වල නම් හම්බන්තොට, next year දිවුලපිටිය, හැමෝටම බලන්න share කරන්න මහත්මයා.

    • @suresheasudeera4504
      @suresheasudeera4504 2 ปีที่แล้ว

      aiye oyage no eaka dannako

    • @Hewagej
      @Hewagej 2 ปีที่แล้ว +1

      Bohoma wafah
      Bohoma wafagath

    • @Hewagej
      @Hewagej 2 ปีที่แล้ว +1

      @@homemadejaya Hoda video ekak

  • @ramracer6363
    @ramracer6363 2 ปีที่แล้ว

    අලුත් අදහස සපිරියි .. තව වැඩිදියුනු කරන්න ඔබට ජය .... 👌🙏👌🙏❤️

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks ...මගෙ දෙවන video eka ...th-cam.com/video/RXdThL9EtYU/w-d-xo.html...හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න

  • @dayanandakularatne4918
    @dayanandakularatne4918 2 ปีที่แล้ว

    වටිනා අත් හදා බැලීමක් !!

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks.. හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න ..🙏

  • @ranjithbulathsinhala8393
    @ranjithbulathsinhala8393 2 ปีที่แล้ว +1

    නියමයි.ඔබතුමාට බුදු සරනයි

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 ....හැමෝටම බලන්න share කරන්න ...

  • @truthimage2610
    @truthimage2610 2 ปีที่แล้ว

    හොදයි,ආරක්ෂාවගැන
    උපරිම,fire ,එක,ගැන
    දැඩි,අවදානයක්,
    යොමුකරන්න

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 2 ปีที่แล้ว +1

    වැඩේනන් නියමයි ,ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් තියනවා නේද . පෙට්ට්‍රල් ටැන්කිය හරහාම ඔය වැඩේ කරගන්න බැරිද

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Try karanawa bro..👍

    • @danushkalakshan812
      @danushkalakshan812 2 ปีที่แล้ว

      වැඩෙි නියමයි ඡය වෙිවා තෙරැවන් සරණයි

  • @achalajayasundara7384
    @achalajayasundara7384 2 ปีที่แล้ว +3

    Very good idea...thanks.

  • @mohamedfarshan935
    @mohamedfarshan935 2 ปีที่แล้ว +3

    මගේ මිතුර, උඩ බටයෙන් පෙට්‍රල් වාෂ්ප ලෙස පිටවී යනවාද ?

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +1

      Start එකේ තියෙනකොට වාෂ්ප වෙන්නෙම නෑ. Off එකේදී end cap එකක් use කරන්න.

  • @henryjacobselvinpeter4259
    @henryjacobselvinpeter4259 2 ปีที่แล้ว +1

    Can we apply this same theory to carburator? ie modifing carburator?

  • @sitharamadusanka1171
    @sitharamadusanka1171 2 ปีที่แล้ว +5

    වාහනයේ එන්ජිම ට වන බලපෑම කොහොමද ( බෝර් එකට පිස්ටනය ට), මේක ත්‍රිවිල් එකට හරියන එකක් නැද්ද

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      කිසිම බලපෑමක් නෑ. ත්‍රීවීලර්, කාර් ඕනෑම එකකට පුලුවන්. මේක තව ටිකක් දියුණු කරන්න ඕන. පෙට්‍රල් ඉතා අධිකව cool වෙනවා මේ ක්‍රමයේදි. ඒකට heat method ekak use කරන්න ඕන. තව අයට බලන්න share කරන්න...thanks

    • @sitharamadusanka1171
      @sitharamadusanka1171 2 ปีที่แล้ว +1

      හොඳ උත්සාහයක්, නව නිර්මාණයක්, ජය වේවා,

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +1

      Thanks

    • @sarathkumara4835
      @sarathkumara4835 2 ปีที่แล้ว

      ඕක කරන්න එපා. බෑක්ෆයර් එකකදී ගිනි ගැනීම අනිවාර්යයි. නිවා ගන්නේ කොහොමද.

    • @tharangasilva8312
      @tharangasilva8312 2 ปีที่แล้ว

      මෙක කාර් එකට සමිිබන්ද කරනවනමිි කොහොමද කරන්නේ

  • @nimalweerasinhe9937
    @nimalweerasinhe9937 2 ปีที่แล้ว +1

    ඔබ නියම වඩකරයක්

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks ...හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න ......

  • @SahanManuranga-u4p
    @SahanManuranga-u4p 11 หลายเดือนก่อน +1

    අර බෝතලේ තියෙන්නෙ ප්‍රට්‍රල්ද .පොල්තෙල්ද .. ඒක තමා අවුල පොඩ්ඩක් කියන්නකො

    • @homemadejaya
      @homemadejaya  11 หลายเดือนก่อน

      😀 petrol

  • @bagyaisuranga1136
    @bagyaisuranga1136 2 ปีที่แล้ว +4

    යකෝ ct100 වගේ බයික් වල engine එක cool කරන්නෙත් කාබලේටර් ⁣එකෙන් යන පෙට්‍රල් වලින් 😂😂 තෙල් ඔිනවට වඩා වහන්නත් හොඳ නෑ. තෙල් නැතුව දුවද්දි හෙඩ් ගෑස්කට්,පිස්ටන්,වෑල් ඔක්කොම ඉවරයි😂😂😂😂

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +3

      😀 අවධානයෙන් බලන්න. CT 100 එකෙත් oil pump කරනවා head එකට, head එක cool වෙන්න වරල් තියනවා, ඒ කියන්නේ ඒවා air cooling කියලා.මෙතන පෙට්‍රල් ද්‍රව මට්ටමට වඩා cool, මෙතන පූර්ණ දහනයක් වෙන්නෙ.කාර්යක්ෂමතාව වැඩියි. හිනාවෙන්න කලින් තෙරුම්ගන්න මහත්මයා ...thanks your comment .

    • @lalithsamantha4003
      @lalithsamantha4003 2 ปีที่แล้ว

      ඇත්ත පෙට්‍රල් බිඳිති හෙඩ් එකට ගියාම ඒකෙනුත් ⁣බෝර්එක cool වෙනව... මේ වේපර් වැඩෙන් ඒක ඇනහිටිනවා... 2T චුට්ටක් යවාගන්න පුළුවන් වුනොත් ඒක තරමක් දුරට පාලනය වෙයි

  • @ghruwan5003
    @ghruwan5003 2 ปีที่แล้ว +2

    එලම වැඩක්.
    තවත් පිලිවෙලකට වැඩේ කරන්න .ජයෙන් ජය සහෝදරයා .🙏💪🙏🙏👌

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks bro....🙏 හැමෝටම බලන්න share කරන්න ......

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      th-cam.com/video/RXdThL9EtYU/w-d-xo.html

    • @premasirikiriellapa996
      @premasirikiriellapa996 ปีที่แล้ว

      ඇක්සලේටර් ඒකෙන් පාලනය වෙනවාද එන්ජිමට හානියක් වෙන්න ඉඩ තියෙනවා ද ස්කූටියටත් හරිද ස්තූතියි ඔබට

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      ඇක්සලේටරය මගින් පාලනය කරන්න පුලුවන් .ස්කූටරයට පුලුවන්.....උත්සාහ කරන්න . ජයවේවා ......හැමෝටම බලන්න share කරන්න ....thanks ....

  • @dhammika-slk-9407
    @dhammika-slk-9407 2 ปีที่แล้ว +3

    මල්ලී bike වලට ඔයාට පුලුවන්නම් ඔය ක්‍රමයට ආරක්ෂිතව හදන්න අපි එනවාමයි අනිවර්‍යයෙන් ඔක මිලට අරන් ඔයාට කියල fix කරන් යන්න..

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +1

      Ok thanks .....👍

    • @shashikakumara9918
      @shashikakumara9918 2 ปีที่แล้ว

      නියමයිනේ සහෝදරයා වැඩෙ

  • @amiththusitha2914
    @amiththusitha2914 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සහෝදරයා

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +1

      👍.....Share karanna bro...අපි ඔක්කොම ගොඩ යන වැඩක් මේක....ඔයලගෙ අදහස් වටිනවා මට....

  • @සැදැහැසිතින්-අමිලරන්දීප

    බොතලයෙන් උඩට එන බටය කොහේටද සවි කරන්නේ...
    බුබුලනය වෙන්න නම්.... වාතය බොතලය තුලට ඇතුළු විය යුතුයි නේද

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      ඒකට air cleaner ekak අවශ්‍ය නම් සවිකර ගන්න පුලුවන් ....බුබුලනය වෙන්නෙ bottle එකට වාතය ආවොත් විතරයි

  • @laljayasundara7371
    @laljayasundara7371 ปีที่แล้ว

    නියම වැඩක්....බැක් ෆයර් වැඩේ වුනොත්?

  • @sasithsadaruwan1419
    @sasithsadaruwan1419 2 ปีที่แล้ว +1

    මෙ ගැන තව update ඕන, වැඩෙ සුපිරි

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම තව update කරන්න ඕන.....thanks ....share කරන්න .....හැමෝටම ...බලන්න ...

  • @douglasgunasekara2690
    @douglasgunasekara2690 2 ปีที่แล้ว +3

    මේ ක්‍රමය හරි පෙට්‍රල් වාෂ්ප කිරීමෙන් දහනයක් ඇතිකරන්න පුළුවන්. මෙක්‍රමය පාසල් lab වල බන්සන් berner ක්‍රියාත්මක කලේ.
    මේ ක්‍රමයෙන් වැඩි දුරක් ධාවනය කරන්න පුළුවන් අන්දමට ආරක්‍ෂිත අන්දමට දියුණු කල යුතුයි. Thanks

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      ආරක්ෂිතව කරන විදිය ඉදිරියේදී vedio එකක් කරන්න බලාපොරොත්තු වෙනවා...බොහොම ස්තුතියි ...share karanna හැමෝටම ...subscribe karanna....🙏 ....

  • @indunillindamulage6990
    @indunillindamulage6990 ปีที่แล้ว +1

    Carburetor එකක් ඕනම නෑ කියලා හිතනවා

  • @jayasinghesandaruwan4489
    @jayasinghesandaruwan4489 2 ปีที่แล้ว

    වෙල්ඩන් මචං තියරි ගෙොඩක් තියෙනවා.උඹ උබේ විදියට ගමන යමන්

  • @kawyaakrsha9272
    @kawyaakrsha9272 2 ปีที่แล้ว +1

    අයියෙ අර බොතලයෙ උඩට යන බටෙට මොකද කරන්නේ

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +1

      මෙහෙමයි මල්ලි , ඕක teting වලට හදපු එකක්...නිසයි ඔහොම හදලා තියෙන්නෙ...නැතිනම් උඩ බටේට air cleaner එක set කරන්න ඕන...

    • @kawyaakrsha9272
      @kawyaakrsha9272 2 ปีที่แล้ว +1

      තැන්කියු අයියා

  • @dineshasanka8969
    @dineshasanka8969 2 ปีที่แล้ว

    Safty tiyena vidihata hadaganna puluwannam godak watinawa ehama hadala ikmanata video 1k danna me kale hetiyata godak watinawa.

  • @ELniyoz.
    @ELniyoz. ปีที่แล้ว

    Powerjet කරද්දි වගේ සීන් එකක් 😎👌 ඕකට offlaw එකෙන්ම බටයක් දාල හයි කරන්නත් පුළුවන් ද වෙනම බෝතලයක් ගහන්නෙ නැතුව

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      👍 puluwan podi wenaskam tikak karanna ona

  • @arunakumarasiri55
    @arunakumarasiri55 2 ปีที่แล้ว +1

    පෙට්‍රොල් උඩ බටෙන් වාශ්ප වෙලා අපතෙ යන්නෙ නැද්ද

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      ධාවනය කරන කොට වාෂ්ප වෙන්නෙම නෑ...නතර කළාට පස්සේ end cap එකකින් වහන්න.

  • @thusithachaminda4675
    @thusithachaminda4675 2 ปีที่แล้ว +3

    12V air pump එකකින් හුලං දිල කාබ් එකට ඇතුලට බටේ දැම්මොත් කොහොමද

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      ඒක වඩා හොද ක්‍රමයක්, සාර්ථකයි

  • @senarathbandara7104
    @senarathbandara7104 2 ปีที่แล้ว

    නියමයි සහෝදරයා ..
    සුභ පතනවා ...

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks ...දෙවන video එක....th-cam.com/video/RXdThL9EtYU/w-d-xo.html

  • @fixinjapan4266
    @fixinjapan4266 ปีที่แล้ว +1

    වැඩේ හොදයි.බැක් ෆයර් එකක් ගියොති කපෝති.ඒක නිසා ඔකට වෙනම බබ්ලර් එකක් දාල හැදුවොත් සාර්තකයි.නෝමල් දුවනවට වඩා වැඩි දුරක් ඔහොම එලවන්න පුලුවන් කතාව ඇත්ත.💪💪💪💪

  • @NaturalGrower-dk8jg
    @NaturalGrower-dk8jg 2 ปีที่แล้ว +1

    Mn try kara dr hoda adahasak meka air cleaner eke bateta sampurnyenm seal karla ghuwama engine eka nathara wenawa mn hithnne air eka madi itapasse mn air ekath yan widita start kara mn eka kare bajaj platina 125 ekata gas karama tikk wela yanwa pic up wenna petrol godk cool wenawa yanakota. Mekin bike ekta awlk weida? Carb ekta damge weida ?
    Good luck ♥️

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +1

      Carb ekata awulak ne..oya meeka try karapu eka gena mata godaak සතුටුයි. Air eka balance karana widiya mage channel eke part 2 video eke kiyala thiyanawa balanna.. channel eka subscribe karala හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න 🙏 ....

    • @NaturalGrower-dk8jg
      @NaturalGrower-dk8jg 2 ปีที่แล้ว +1

      Thank you dr 💓

  • @achalajayasundara7384
    @achalajayasundara7384 2 ปีที่แล้ว +1

    Maath karala beluwa....aththatama eka weda karanawa hodatama.........

  • @ajithwithanage8715
    @ajithwithanage8715 2 ปีที่แล้ว

    Thank u...good work.

  • @KamakNeApiMalimawata
    @KamakNeApiMalimawata 2 ปีที่แล้ว

    petrol will evaporate through the upper tube.

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +1

      We should recap the upper tube while on stop...

  • @Vidyagaraya
    @Vidyagaraya 2 ปีที่แล้ว +1

    ලීටරයක බෝතලයක් සවිකරල කිලෝමීටර් ගණන බලනකන්ම මේ ක්‍රමය වාසි ද අවාසිද කියල කියන්න අමාරුයි ...

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      ලීටරයක බෝතලයක් සවි කරලා මේක දුවන්න බෑ...හේතුව පෙට්‍රල් පීඩනය වැඩි නිසා වායු බුබුළු එන්නෙ නෑ....100ml දාලා දුවලා ×10 කළානම් හරි...thanks

  • @madduputha4719
    @madduputha4719 2 ปีที่แล้ว

    oke anthimtma wathura wage ethuru wenwa honda ewa washpa wela

  • @rampockbock9018
    @rampockbock9018 2 ปีที่แล้ว

    TVs ස්කුටි bike එකට පුලුවන්ද video එකක් කරන්ඩ පුළුවන් ද?

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      ඉදිරියේ දී කරන්නම් ok

  • @easypoint.1589
    @easypoint.1589 2 ปีที่แล้ว

    ඇයි ඉතින් වාහනේට ඔහොම එව්වේ නැත්තෙ සිෂ්ටම් එක මුලින්ම

  • @dimuthuharshana7204
    @dimuthuharshana7204 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks ......හැමෝටම බලන්න share කරන්න ....

  • @hectorperera1080
    @hectorperera1080 2 ปีที่แล้ว

    Honda cd 200 බයික් එකෙත් මේ විදියට පුළුවන්ද ස්තුතියි

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      ඕනම එකකට පුලුවන් .....

  • @kushkush7954
    @kushkush7954 2 ปีที่แล้ว

    වාතය අදින්න තියෙන බටේ හරහා බෝතලේ තියෙන පෙට්‍රල් නිකම්ම එළියට වාශ්ප වෙනවනේ

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      නෑ.....ස්ටාර්ට් එකේ තියෙනකොට වාෂ්ප වෙන්නෙම නෑ.....off එකේදී end cap එකකින් වහලා තියන්න....

  • @asankachamara9587
    @asankachamara9587 2 ปีที่แล้ว

    methana petrol dahanaya wadi wage penawa. mokada petrol walata waathaya athuluwela bubulanaya weddi itha ikmanin petrol waashpa wenawa neda.

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      නෑ... මගේ video බලලා මේක හදපු අයත් කියන්නෙ පෙට්‍රල් ගොඩාක් ඉතුරුයි කියලා.👍

  • @wasanthkumara575
    @wasanthkumara575 2 ปีที่แล้ว

    වැඩේ හොඳයි හැබැයි ඇක්ස්ලේටර් කේබල් එක හයි කරන්න වෙන්නේ චෝක් එකට

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      නෑ... එහෙම වෙනස් කරන්න ඔන නෑ..

  • @abcdesilva5438
    @abcdesilva5438 2 ปีที่แล้ว

    Scooter wargaye bike walatath meka karanna pulwn da

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      පුලුවන්.....👍

  • @ajithksenevirathna2908
    @ajithksenevirathna2908 2 ปีที่แล้ว

    පිස්සු වෑල් වලට දෙවි පිහිටයි

  • @sakathendradamidu5571
    @sakathendradamidu5571 2 ปีที่แล้ว +2

    Anthima tika thm awla petrol iwrm wenn lan unama

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +1

      Thawa tikak update karanna thiyanawa bro...practical issues tikak thiyanawa. Man ewa hadagena yana gaman inne....ikmanin video ekak daannam ok...❤

    • @sakathendradamidu5571
      @sakathendradamidu5571 2 ปีที่แล้ว

      @@homemadejaya math krl baluwa dn hho podk try krnw

  • @travelboy336
    @travelboy336 2 ปีที่แล้ว

    සුපිරි

  • @janakachathurangewijewarda211
    @janakachathurangewijewarda211 2 ปีที่แล้ว

    ඕකටම hho gas එකතු කරන්න බැරිද

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Puluwan...ඒකට පෙට්‍රල් carb එක හරහා දීලා hho air cleaner through දෙන්න.

  • @අනේමංදා
    @අනේමංදා 2 ปีที่แล้ว

    සුපිරි අයියේ

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න යාලුවන්ට...

  • @MrChameera
    @MrChameera 2 ปีที่แล้ว

    oya wadee sarthaka naaa ...hethu godak thiyanawa

  • @ravinduisharaka3251
    @ravinduisharaka3251 2 ปีที่แล้ว

    Lankawe minissunta wasi wenna deyak hadanna denne na. Heta idanma okata dadayak gahanna gani api hadagaththoth. E wage kalakanni ratak meka. Nawa nipaum thahanam

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      ඒකනං ඇත්‍ත...

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 2 ปีที่แล้ว

    Threevil eke video ekak one ekmaninma sahodaraya.veel eken ..1 litar ...
    Km .kiyak yanna puluwan da me weden

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Three wheel eke thama beluwe ne..api balamu bro...

  • @gayanindika1868
    @gayanindika1868 2 ปีที่แล้ว +1

    Oba lokayata ashirwadayak compleat unit ekak oba wisin langadima hadanawa hadanawamai. Waradi adupadu dakina ayawa nirmanayata ashirwadayakma keraganna... video walata wada godak upayanna puluwan neda ethakota .

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි..ඒ වචන ටික මට ලොකු ශක්තියක් ....🙏

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      th-cam.com/video/RXdThL9EtYU/w-d-xo.html

  • @dineshasanka8969
    @dineshasanka8969 2 ปีที่แล้ว +1

    Me vidihata bike 1k duwapu kenak innawada?

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว +1

      ඉන්නවා

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Me no ekata aran balanna ...... meya duwala thiyanawa mee kramayata 774898819

  • @piyalchinthaka8636
    @piyalchinthaka8636 2 ปีที่แล้ว +1

    මෙි වගේ තරැණයන්ට තමයි රටෙි පාලකයෝ අත දිය යුත්තේ

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ....තව අයට බලන්න share කරන්න මහත්මයා ....

    • @lionelwijenayaka4909
      @lionelwijenayaka4909 2 ปีที่แล้ว +1

      රටේ පාලකයෝ කොල්ලත් එක්කම විකුණා දමයි රටකට කොමිස් එකක් ලබන්න

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      @@lionelwijenayaka4909 😢

  • @samankarunathilaka6673
    @samankarunathilaka6673 2 ปีที่แล้ว +1

    පටිිට වැඩක් තමා කොල්ලෝ

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks ...හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න

  • @ruwanmadushanka4604
    @ruwanmadushanka4604 2 ปีที่แล้ว

    Silindar 4a baik walta me kama hariyanwada

  • @maneeshadedunu9987
    @maneeshadedunu9987 2 ปีที่แล้ว

    අපේ apache 150ta කලා පෙට්‍රල් කාලෙන් ස්ටාර්ඩ් උනා විතරයි මේ ක්‍රමයෙන් පෙට්‍රල් බොනවා. ඕක ඔච්චර සාර්ථක ක්‍රමයක් නම් බයික් වලට ඕක එවලා ගොඩාක් කල්. බජාජ් එකෙන් හොයන්නෙ උපරිම පෙට්‍රල් කරන ක්‍රම , bajaj එකට ඕක බැරි උනා කියලා හිතන්න අමාරුයි

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      උත්සාහය අගය කරනවා ඒත් මොකක් හෝ තැනක ගැටලුවක් ඇති.

    • @dineshasanka8969
      @dineshasanka8969 2 ปีที่แล้ว

      M kara start wenna

  • @chandana1136
    @chandana1136 2 ปีที่แล้ว +1

    අයිඩ්ල් ස්පීඩ් එක වැඩිවෙලා නේද

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      එහෙමත් නෑ, ඒක අඩු වැඩි කරන්න පුලුවන් ..

  • @charlesrogers3681
    @charlesrogers3681 2 ปีที่แล้ว

    Good job putha Budu saranai

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 ...හැමෝටම බලන්න share කරන්න ......

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      th-cam.com/video/RXdThL9EtYU/w-d-xo.html

  • @sachiyagaliya251
    @sachiyagaliya251 2 ปีที่แล้ว

    Mekata ganna bata deka koitharama diga prmnayak thiyanawada hadaganna wediya kiyanna puluwannam godak hodai broo

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      බට වල දිග ප්‍රමාණය ගැන ලොකූ ගැටලුවක් නෑ...සාමාන්‍යයෙන් අඩ් 2ක් වගේ උනත් දාන්න පුලුවන් .

  • @yohanpadv5197
    @yohanpadv5197 3 หลายเดือนก่อน

    Pulsar වලට මේ වැඩේ හරියන්නැහැ නේද?

    • @homemadejaya
      @homemadejaya  3 หลายเดือนก่อน

      Puluwan ...👍

  • @wasanthkumara575
    @wasanthkumara575 2 ปีที่แล้ว

    එතකොට එන්ජිම අඩු වැඩි කරන්නේ කොහොමද

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Normal ඇක්සලේටර් කරන විදියට ම පුලුවන් ...

  • @poornimaharshani7393
    @poornimaharshani7393 2 ปีที่แล้ว

    Mama meka try kara kalin, matath tibba prasne thamai back fire ekakk awoth ekata visadumak hoyaganna eka thamai. Wisadumak tibenam aniwaryen coment karannam.

  • @sanjusadaru8790
    @sanjusadaru8790 ปีที่แล้ว

    බොතලෙට හුලං පාර එන්නෙ කොහෙන්ද

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      හුල්ං එන්නෙ එලියෙන්

  • @unityplazamcgeek613
    @unityplazamcgeek613 2 ปีที่แล้ว

    Km kiyak yanna puluwan da?
    Test ride ekak giya da?

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      100ml = 15.5km
      Bro හැමෝටම බලන්න share කරන්න ....thanks .

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +2

    මේක බොහොම අවදානම් වැඩක්...

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Anti backfirer ekak daana ona......thawa update karanna thiyanawa....

  • @manojpremarathna7962
    @manojpremarathna7962 2 ปีที่แล้ว

    Scooter ekatai 3weel ekatai sambanda karana widiha kiyala denna

  • @sanjusadaru8790
    @sanjusadaru8790 ปีที่แล้ว

    බුබුලු ඇතිවෙන හුලං එන්නෙ කොහොමද

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      එන්ජින් එකේ ඇති වෙන රික්තය පුරවන්න එළියෙන් වාතය ඇදලා ගන්නවා. වාතය එන්ජින් එකට යන්නේ පෙට්‍රල් හරහා නිසා බුබුලු ඇති වෙනවා .👍

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      මගෙ දෙවෙනි video එක බලන්න... ඒක බැලුවම ඔයාට තේරුම් යයි...මෙතනින් බලන්න th-cam.com/video/RXdThL9EtYU/w-d-xo.html

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 ปีที่แล้ว

    නියමයි

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Thanks හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න ...

  • @sagaraupulkumara3467
    @sagaraupulkumara3467 2 ปีที่แล้ว

    නියම වැඩක් ගොඩක් හොදයි

  • @chandimanamal7281
    @chandimanamal7281 2 ปีที่แล้ว

    2strok weel eke carbiuletare kotanatada petral wasps bate sawi wenne

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Air cleaner eka set karana thenata....👍

    • @chandimanamal7281
      @chandimanamal7281 2 ปีที่แล้ว

      Air cleaner ekata set Kara start une ne petral Wala 2t nisada

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Two stok wala podi awulak thiyanawa thamai.....bro...

  • @dumindaprageeth322
    @dumindaprageeth322 2 ปีที่แล้ว

    ඔනම බයික් එකකට හරියනවද, ඉන්ජිමට ගැටලුවක් නැද්ද

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Bike වලට පුලුවන් .....

  • @dhammikarathnayake6573
    @dhammikarathnayake6573 2 ปีที่แล้ว +1

    අමතර බෝතලයක වෙනවට පෙටරල් ටැංකියම වැඩේට ගන්න පුළුවන් නේද?

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      පුලුවන් ටිකක් advance karanna ona..

  • @krishpiumal9011
    @krishpiumal9011 2 ปีที่แล้ว

    Apache 150 bike වලට පුලුවන්ද?

    • @homemadejaya
      @homemadejaya  2 ปีที่แล้ว

      Yes... Safty value eka aniwaa daanna...ok mage part 02 video eka balana...th-cam.com/video/RXdThL9EtYU/w-d-xo.html