රසට සුවදට හදන ගෝවා මැල්ලුම | Gova mallum | cabbage mallum Tempered cabbage mallum

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 69

  • @ishikamadushani3572
    @ishikamadushani3572 ปีที่แล้ว +12

    මේක හොඳයි.. වැඩි කැටයං නෑ. සරලයි, බලන්න ආසයි

    • @hotpot0
      @hotpot0  ปีที่แล้ว

      ස්තුති ❤️

  • @NethmiShehara-on2hd
    @NethmiShehara-on2hd 9 วันที่ผ่านมา +1

    ගම්මිරිස් ටිකක් දැම්මා නම් තවත් රසයි.

  • @shyamaranawake2342
    @shyamaranawake2342 5 วันที่ผ่านมา

    අබ ටිකක්,ගම්මිරිස් ටිකක් එහෙම දාපුවාම තවත් රසයි.මේ ක්‍රමය නම් සරලයි ඉතින් ❤

    • @hotpot0
      @hotpot0  5 วันที่ผ่านมา

      ඔව් හදලම බලන්න. Thank you ☺

  • @NilminiPremachandra-vf7rd
    @NilminiPremachandra-vf7rd ปีที่แล้ว +5

    මේ විදියට මං අද ගෝවා මැල්ලුම හැදුව ගොඩක් රසයි අක්කි❤ thenkiu oyat

    • @hotpot0
      @hotpot0  ปีที่แล้ว

      Sthuthi ❤️

  • @Sadhamhameed000
    @Sadhamhameed000 9 หลายเดือนก่อน +1

    නියමයි මාත් හදලා බැලුවා thank

  • @disnisaroja4376
    @disnisaroja4376 11 วันที่ผ่านมา

    Mn ad heduw me recipiyt .godk rasai ane😊 thanks

    • @hotpot0
      @hotpot0  11 วันที่ผ่านมา

      ❤️☺

  • @PriyanthaRajapaksha-f2i
    @PriyanthaRajapaksha-f2i หลายเดือนก่อน

    අනෙ අක්කි කියපු විදිහටම හැදුව හරිම රසයි👍👍👍👍

  • @RamaniChandrika-rx3hw
    @RamaniChandrika-rx3hw 2 หลายเดือนก่อน +1

    Me widihat haduwa..harima rasai..Thank you

  • @KaushalyaGamage-p6u
    @KaushalyaGamage-p6u 3 หลายเดือนก่อน +2

    අනේ thanks nangi.... Mama asa na kiyawana ayata..... Oya ketiyen kiyla dunn ❤

  • @PriyanthaRajapaksha-f2i
    @PriyanthaRajapaksha-f2i หลายเดือนก่อน

    අක්කි කියන ව්දිහටම හැදුවා හරිම රසයි

  • @savithridissanayake
    @savithridissanayake 6 หลายเดือนก่อน

    Thanks for the easy recipe. I made it and it came out great ❤

  • @raveenasilva2554
    @raveenasilva2554 3 หลายเดือนก่อน +1

    මම අද මෙක හැදුවා. ඇත්තටම හොදට රසට ආවා. මං තව ගොරකා කෑල්ලකුත් දැම්මා

    • @hotpot0
      @hotpot0  3 หลายเดือนก่อน

      Thank you ❤️

  • @PrathibhaAsalla-n3s
    @PrathibhaAsalla-n3s 10 หลายเดือนก่อน +1

    හරිම රසයි. ❤

  • @isurigunarathna2750
    @isurigunarathna2750 ปีที่แล้ว +1

    I tried this and it came out really well and tasty. Thanks for the recipe 🙏❤

  • @Niroshan369
    @Niroshan369 10 หลายเดือนก่อน

    හදවතින්ම ස්තුති සහෝදරිය

  • @dulakshifernando5739
    @dulakshifernando5739 หลายเดือนก่อน

    Niyamai ketiyen wade iwarai ❤

    • @hotpot0
      @hotpot0  หลายเดือนก่อน

      Thank you..❤️

  • @HiruniMalisha-e3k
    @HiruniMalisha-e3k 24 วันที่ผ่านมา

    Budusaranay

  • @DanuuSamaranayake-db3qi
    @DanuuSamaranayake-db3qi 3 หลายเดือนก่อน

    Thanks dr.ada mama oyage gowa recipe heduwa.. yummy 😋😋

    • @hotpot0
      @hotpot0  3 หลายเดือนก่อน

      ❤️

  • @Hashinilakshika-rr6tx
    @Hashinilakshika-rr6tx 22 วันที่ผ่านมา

    Math hamadama hadanne mehema pattama rasai akki

    • @hotpot0
      @hotpot0  22 วันที่ผ่านมา

      Godak sthuthi ❤️

  • @bkproductions8872
    @bkproductions8872 ปีที่แล้ว

    රහයි මං ට්‍රයි කරා ❤️

  • @KumaSinghe
    @KumaSinghe 16 วันที่ผ่านมา

    Wow😮❤❤❤

  • @rasikarenuka261
    @rasikarenuka261 ปีที่แล้ว +1

    Thank you very much we will try it

  • @nayanakumuduni1008
    @nayanakumuduni1008 9 หลายเดือนก่อน

    Thank uuu ❤😊

  • @KumaraKumara-h2n
    @KumaraKumara-h2n ปีที่แล้ว

    Thank you Akki

  • @KalaniRajapaksha-sl5si
    @KalaniRajapaksha-sl5si 6 หลายเดือนก่อน

    Thnku 💓😍

  • @SandunFernando-j6v
    @SandunFernando-j6v 5 หลายเดือนก่อน

    Thank you ❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว

    මාත් හැදුවා අක්කි
    මරු👌

  • @sujathasurangani2409
    @sujathasurangani2409 ปีที่แล้ว

    Thanks 🌹❤️

  • @DilkiPiumika
    @DilkiPiumika 3 หลายเดือนก่อน

    Math haduwa rasai

  • @LuckLucky-x9e
    @LuckLucky-x9e 4 หลายเดือนก่อน +1

    Yum

  • @sheharachamoddya9925
    @sheharachamoddya9925 ปีที่แล้ว +2

    Thank you Akki.....❤️❤️❤️

    • @hotpot0
      @hotpot0  ปีที่แล้ว

      ❤️

  • @GamagelilawathiLilawathi
    @GamagelilawathiLilawathi ปีที่แล้ว

    Thanq you🤗❤

  • @lahiruhettiarachchi6093
    @lahiruhettiarachchi6093 ปีที่แล้ว

    තුනපහ දාන් නැද්ද එතකොට 🥲

  • @beautystudio495
    @beautystudio495 5 หลายเดือนก่อน

    👍👍

  • @kevinleion9615
    @kevinleion9615 ปีที่แล้ว +26

    මුලින්ම හදන්න අවශ්‍ය දේවල් ට්ක කියලා ඉන්න ❤

    • @nelumkaushalya7111
      @nelumkaushalya7111 ปีที่แล้ว +5

      මේ විදිහට හොදයි අනවශ්‍ය විදිහට video එක දික් වෙන්නෙ නෑ

    • @DilshiDissanayaka-dj7zt
      @DilshiDissanayaka-dj7zt ปีที่แล้ว

      😢 ඇත්ත

    • @sith-jr8rq
      @sith-jr8rq ปีที่แล้ว +5

      නෑ මෙහෙම හොදයි නැත්නම් බොරුවට වීඩීයෝ එක දික් වෙන්ව විතරයි

    • @tharinduedirisinghe4673
      @tharinduedirisinghe4673 10 หลายเดือนก่อน +1

      ඕනේ නෑ

    • @Zisas-v8n
      @Zisas-v8n 5 หลายเดือนก่อน

      ඇයි ඔයා.. හදන් කන්නද 😂😂😂

  • @erandi8292
    @erandi8292 ปีที่แล้ว

    👍

  • @rahulsadharuwan941
    @rahulsadharuwan941 ปีที่แล้ว

    Tank you akki
    කවලම් නෙවෙයි අක්කේ කලවම්😂

    • @hotpot0
      @hotpot0  ปีที่แล้ว

      😂🫣

    • @semiii2
      @semiii2 ปีที่แล้ว +3

      Tank නෙවෙයි thank😂😂

    • @bkproductions8872
      @bkproductions8872 ปีที่แล้ว +1

      අක්කි නෙමෙයි අක්කා 😂

  • @lakshanimobile8529
    @lakshanimobile8529 ปีที่แล้ว +1

    Gm bn. Ha waren

  • @LahiruLahiru-t9m
    @LahiruLahiru-t9m 6 หลายเดือนก่อน

    ඕව ලොකු වැඩියි යාලුවා. ගෝවා තව හීනියට කපන්න ඕනෑ😮

  • @watsnilantha1336
    @watsnilantha1336 ปีที่แล้ว

    mat hduwa rasai

    • @hotpot0
      @hotpot0  ปีที่แล้ว

      ස්තුති

  • @sunilvithanage9997
    @sunilvithanage9997 ปีที่แล้ว

    හාහ⁣ා👍👍👍💞🌹

  • @sunilvithanage9997
    @sunilvithanage9997 ปีที่แล้ว

    මගෙ මැනික ඇයි?ලුණු දැමිමෙ😊😊😊

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 5 หลายเดือนก่อน

    මේකට ගෝවා මැල්ලුමද කියන්නේ 😂

    • @hotpot0
      @hotpot0  5 หลายเดือนก่อน

      ඔව් හදලා බලන්න 😀

  • @Gordon_Highlander
    @Gordon_Highlander 4 หลายเดือนก่อน

    *ENGLISH PLEASE!*

  • @Mandakini5425
    @Mandakini5425 ปีที่แล้ว

    Thank you

    • @hotpot0
      @hotpot0  ปีที่แล้ว

      You're Welcome !

  • @nuwanrashirupasinghe5844
    @nuwanrashirupasinghe5844 ปีที่แล้ว

    Thank you❤

    • @hotpot0
      @hotpot0  ปีที่แล้ว

      You're welcome ❤️