සුදන්තකගේ අලුත්ම පෙරලිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Website : lokewatesudant...
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #

ความคิดเห็น • 400

  • @Traveller-os
    @Traveller-os 11 หลายเดือนก่อน +62

    මගේ උණුසුම් සුබ පැතුම් මචං....උඹ මුලු ජීවිත කාලය පුරාම හම්බකරපු මහා වටිනා වස්තුව මේ පොත වේවි....

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 หลายเดือนก่อน +3

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 ජයවේවා!!!
    ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.
    හෘද්‍යාංගම ස්තූතිය ඔබතූමාට.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @dmax60
    @dmax60 11 หลายเดือนก่อน +16

    මං දැක්ක සුපිරි මනුස්සයෙක්.කියන්න වචන නෑ.All the best Mr.Sudanthaka❤

  • @mgm6337
    @mgm6337 11 หลายเดือนก่อน +21

    කියන්න දෙයක් නෑ.සුදන්තක අයියා වැඩක් කරානම් මාරම ලස්සන ඇති.වැදගැම්මකට ඇති දෙක්ම තමා..ආසයි කියවලා බලන්න..ජයවේවා අයියා.

  • @gaminiperera2941
    @gaminiperera2941 11 หลายเดือนก่อน +5

    පොත කියවන්න ආසයි ! ස්තුතියි , මෙවන් පොතක් එලිදැක්ව්ම ගැන !

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 11 หลายเดือนก่อน +7

    බොහොම වැදගත්.. විස්තර❤ සුදන්තක....

  • @susanthakarunathilake7684
    @susanthakarunathilake7684 11 หลายเดือนก่อน +10

    ඔබතුමාගේ යූටියුබ් නාලීකාවේ රටවල් සංචාරය ආසාවෙන් අපි බලනවා,ඒ අතර මේ ලැබුන පණිවිඩයට ඔබට සුබපැතුම්,ඔබගන්නා වෙහෙස,මහන්සිය ගැන ආඩම්බර වෙමි,

  • @thakshidammika4707
    @thakshidammika4707 11 หลายเดือนก่อน +9

    ඔබගෙ සේවය අතී විශිෂ්ටයි, අපේ සුබ පැතුම්, ගයිගර් මහතාට නිසි ගෞරවය ලැබෙනවා

    • @rumeshsanjeewa9481
      @rumeshsanjeewa9481 10 หลายเดือนก่อน

      සුදන්තක මාමි, අර සෙන් සෙන් එකේ සේනක රාජපක්ශ මාමිත් එක්ක ඔයා කට්ටිය රුමේනියා යවන වැඩේ දැන් කොහොමද? මමත් ඇප්ලයි කලා පොඩ්ඩක් එ ගැන කියනවද?

  • @n.t.dpriyangikanishanthi1738
    @n.t.dpriyangikanishanthi1738 11 หลายเดือนก่อน +2

    ඔබතුමා ලංකාවට කරන්නේ ලොකු සේවයක්. ඒ වගේම ඔබතුමා කරන සංචාරක වැඩසටහන් සියල්ලම මම බලනවා. ඒ වැඩසටහන් හරිම ලස්සනයි. ඉතාමත් වැදගත්. ඇත්තටම youtube වල සංචාරක වැඩසටහන් ගොඩක් අය කරනවා. නමුත් ඔබතුමාගේ වැඩසටහන් විතරයි කම්මැලි නැතිව ආශාවෙන් බලන්න පුළුවන්. අපි වෙනුවෙන්
    කරන සේවයට ඔබතුමාට ගොඩක් ස්තූතියි !

  • @DavidJames-gt8be
    @DavidJames-gt8be 11 หลายเดือนก่อน +13

    Sudanthaka sir.... ගොඩ දවසක් බලන් හිටියා වීඩියෝ එකක් දානකම්...❤ ලස්සන පොතක් ලස්සන මා‍තෘකාවක්... ලස්සන travel ටිකක් ගේන්න හොදේ ඉක්මනට ❤🎉

  • @damindadilan7168
    @damindadilan7168 11 หลายเดือนก่อน +5

    මගේ ජීවිතයේ ගරු චරිතයක් ඔබතුමා. අනිවර්‍යෙන් පොත ගන්නව. දීර්ඝායු ඔබ තුමාට. 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @ChamaraWeerasinghe
    @ChamaraWeerasinghe 11 หลายเดือนก่อน +13

    සුභපැතුම් සුදන්තක අයියේ ...පොත් ටික එනකන් බලන් ඉන්නවා ....

  • @ranjanperis9448
    @ranjanperis9448 11 หลายเดือนก่อน +5

    අපි නොහිතපු,අපි නොදුටුව සුදන්තක මහත්මයාණෙනි .....බොහොම පින් ඔබ තුමාට ...

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 11 หลายเดือนก่อน +11

    සුදන්තක අයියේ ඔබ එදා මෙදා තුර අප රටට කරන සේවය වෙනුවෙන් මාගේ හිතාදර ගෟරවය. අද මෙම වීඩියෝවෙ වටිනාකම තදින්ම දැණුන අවස්ථාවක් සුදන්තක අයියේ. ඔබ කරන සෑම වීඩියෝවකම අපි නොහිතන වටිනා කමක් ගැබ්වෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් නැවත නැවතත් මාගේ ගෟරවය. ඔබටත් ලංකි අක්කටත් දරු තිදෙනාටත් දීර්ඝායු ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. ස්තූති අයියේ ඔබට. 💖💖💖💖✨✨✨✨👍👍👍👍💯💯💯💯✔✔✔✔

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 11 หลายเดือนก่อน +4

    හදවතින්ම සුබ පතනවා සර්.👍👍💯💯❤️❤️

  • @user-xy8tw9eb3y
    @user-xy8tw9eb3y 11 หลายเดือนก่อน +4

    ඇත්තටම ඔබ අපට ආඩම්බරයක් .මහත් අභිමානයක් .ඔබට ජය .තෙරුවන් සරනයි !

  • @user-kb8ot3di6r
    @user-kb8ot3di6r 11 หลายเดือนก่อน +5

    අපේ දරුවෝ වෙනුවෙන් කල ඉතාමත් හොද වැඩක්.සුභ පැතුම් ඔබතුමාට.

    • @rumeshsanjeewa9481
      @rumeshsanjeewa9481 10 หลายเดือนก่อน

      සුදන්තක මාමි, අර සෙන් සෙන් එකේ සේනක රාජපක්ශ මාමිත් එක්ක ඔයා කට්ටිය රුමේනියා යවන වැඩේ දැන් කොහොමද? මමත් ඇප්ලයි කලා පොඩ්ඩක් එ ගැන කියනවද?

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 11 หลายเดือนก่อน +2

    ඒ පොත 23වෙනිදා මම ගන්න ඕනි අනිවාර්යෙන් ම BMICH එකෙන් ඔබ තුමාට ජයවේවා ❤❤❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  11 หลายเดือนก่อน

      ඔව් එදාට 20% ක වට්ටමක් ලැබෙනවා

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 11 หลายเดือนก่อน +12

    "ගයිගර්" නම් ඒ අති විශිෂ්ඨ මිනිසාව ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දීම පිළිබඳව ඔබට මගේ ස්තුතිය.
    ලංකාව පිළිබඳ විදේශිකයන් ලියා ඇති පොත් ගණනාවක් මා කියවා ඇතත් ගයිගර් තරම් ලංකාවේ ස්වභාව ධර්මයට, ආගමට සහ සංස්කෘතියට මුළු හදවතින්ම ආදරය කල සහ ගෞරව කල පුද්ගලයෙකු මට මීට කලින් හමුවී නැහැ.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  11 หลายเดือนก่อน +4

      ස්තූතියි අනුරුද්ධ තදින් පොත් වලට ඇලුම් කරන් ඉහලම රසඥතාවක් ඇති ඔයාගේ මෙම ඇගයීම හරියටම හරි.

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 11 หลายเดือนก่อน +4

    සුදන්තක මහත්තාද මේ පොත ලියුවේ. නියමයි අනිවාර්යයෙන්ම මේ පොත බුක්ෆෙයා එකෙන් ගන්න ඕන. සුබ පැතුම් සුදන්තක මහත්තයා ❤ අපේ ලංකාවේ ඉතිහාසය ගැන අපට ඉස්කෝලවලත් උගන්වලා තියෙන දේවල් බොරැ. ඇත්තටම ගොඩක් වටිනවා මේ මේ වීඩියෝ එක ❤🙏

  • @rainbowabc3217
    @rainbowabc3217 11 หลายเดือนก่อน +7

    සුදන්ත අයියගේ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා .... ඒ ගැන අවංකවම සතුටුයි .... ඔබට හදවතින්ම ශුභ ප්‍රාර්ථනා කරනවා .... 💐💐💐💐💐
    ජේසු පිහිටයි 🙏♥️

  • @dayanandalekamlage7896
    @dayanandalekamlage7896 11 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබ තුමාට මේ පොත Amazon දාන්න රටවල ඉන්න අයට ගන්න පහසු වෙන්න ...

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 11 หลายเดือนก่อน +13

    සුභ පැතුම් සුදන්තක මාමෙ ❤

  • @wimalgamage3290
    @wimalgamage3290 11 หลายเดือนก่อน +6

    My heartiest congratulations, dear Mr. Sudanthaka.
    You are a real real real man.
    You are proud of Sri lanka......

  • @lalithfonseka9886
    @lalithfonseka9886 6 หลายเดือนก่อน +2

    මගේ වයස 63 යි .මෙ කථා ව අහල ,ඇස්දෙකට කදුළු ත් ආවා.ආසාවක් තිබුනත් පොත කියවන්න ලැබෙන එකක් නෑ.

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 11 หลายเดือนก่อน +25

    සුදන්තක ඔබ විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙක්. මගේ ගෞරවය ඔබට.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 11 หลายเดือนก่อน +3

    Congratulations sudantaka mahattaya good job superb .budusaranai dawe phetai thank you

  • @abeysekaraassociates3764
    @abeysekaraassociates3764 11 หลายเดือนก่อน +9

    I will buy your Book.❤

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana7886 11 หลายเดือนก่อน +11

    සුදන්තක අයියා දෙයක් කරොත් ආයෙත් කොට කෑලි නෑ, බොරු බයිලා නෑ.. අනිවාර්‍යෙන්ම 23 මමත් එනව අයියෙ bmich එකට.. ❤❤

    • @rumeshsanjeewa9481
      @rumeshsanjeewa9481 10 หลายเดือนก่อน

      සුදන්තක මාමි, අර සෙන් සෙන් එකේ සේනක රාජපක්ශ මාමිත් එක්ක ඔයා කට්ටිය රුමේනියා යවන වැඩේ දැන් කොහොමද? මමත් ඇප්ලයි කලා පොඩ්ඩක් එ ගැන කියනවද?

  • @sandunwijerathne6338
    @sandunwijerathne6338 11 หลายเดือนก่อน +3

    අයියා.. ❤️හුග දවසකින් comment කරේ.හැබැයි වීඩියෝ දානකම් බලන් ඉන්නෙ.🤗
    නියමයි අයියා.ජයවේවා.❤️

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 11 หลายเดือนก่อน +1

    Thank you so much, your story, all of best,

  • @suraweerabogahage6912
    @suraweerabogahage6912 9 หลายเดือนก่อน +1

    යකෝ....නයිට් රයිඩර් බැලුව වගේ ...ඊලග වාක්‍ය අහනකම් ඉවසිල්ලක් නැහැ.මචෝ..ආ...වැරදුනා..මචෝ නෙමේ සුදන්තක සර්....
    You are an incredible acadamic gentleman.scholar...and a versatile character....
    You should be rewarded a double doctorate for this humble....honest..
    .respectful adventures difficult task, on behalf of all Srilankans who loves Sinhala language and our beloved mother land.
    Wish you good health and longevity to serve Sri Lanka and the country men.
    Hats off Sir.
    Suraweera Bogahage
    from Qatar

  • @anuradhajayathunga8557
    @anuradhajayathunga8557 11 หลายเดือนก่อน +3

    සුදන්තක අයියේ..ඔබ ගැන තියෙන්නේ ලොකු ආඩම්බරයක්..ඔයා මගේ ගමට පාසලට රටට කොච්චර ආඩම්බරයක් ද..මමත් ඒ පොත කියවන්න බලාගෙන ඉන්නව.සුභ පැතුම්..ආදරෙයි ඔබතුමා ඇතුලු පවුලේ සැමටම..❤

    • @rumeshsanjeewa9481
      @rumeshsanjeewa9481 10 หลายเดือนก่อน

      සුදන්තක මාමි, අර සෙන් සෙන් එකේ සේනක රාජපක්ශ මාමිත් එක්ක ඔයා කට්ටිය රුමේනියා යවන වැඩේ දැන් කොහොමද? මමත් ඇප්ලයි කලා පොඩ්ඩක් එ ගැන කියනවද?

  • @sriyapanawala6006
    @sriyapanawala6006 11 หลายเดือนก่อน +27

    ආඩම්බරයි රට ගැන තියෙන කැක්කුම ගැන,ඇත්තටම ඔබ වාසනාවන්තයි. හැම අතින්ම.

  • @chandrikafernando1668
    @chandrikafernando1668 11 หลายเดือนก่อน +4

    සුබ පැතුම් මගෙන් . ජය වේවා !

  • @geethansameera2985
    @geethansameera2985 11 หลายเดือนก่อน +3

    ඔබ හරි. අපි හරි කුහක ජාතියක්. මම අද ගුරුවරයෙක්. AL වලට සිංහල ඉගෙන ගත්ත. ඒත් ගයිගර් කියන නමක් පිළිබදව කවදාවත් අහල තිබුනෙ නෑ. ඊට පස්සෙ විශ්ව විද්‍යාලයෙ පළමු වසරට සිංහල ඉගෙන ගත්ත. නිකං අය නෙවෙයි ආචාර්ය මහාචාර්යවරු අපිට ඉගැන්නුවෙ එතනදිවත් කිසිම කථීකාචාර්යවරයෙක් මෙහෙම කෙනෙක් ගැන කිසිම සඳහනක් කරේ නෑ. එහෙම කිව්ව නම් ඇත්තටම විද්‍යාර්ථයන් මොහු ගැන තොරතුරු හොයනව. අද මම සංගීතය විෂය ගුරුවරයෙක් ලෙස සේවයට බැදිල වසර 12 ක්. මම ලැජ්ජයි කියන්න අදයි පළමු වතාවට ගයිගර් ගැන ඇහැව්වෙ.අපිට අධ්‍යාපනයෙන් උලුප්පල දෙන චරිත කිහිපයක් තියනව ඒ අතර මෙතුමා නෑ. ඔබ මේ කෘතිය තුළින් එය මතු කිරීම ඉතා වටිනව.

  • @pavilanka6969
    @pavilanka6969 11 หลายเดือนก่อน +4

    සුබ පතනවා අය්යෙ.ඔයා රියල් වැඩ්ඩෙක්.

  • @rajaekanayake2327
    @rajaekanayake2327 10 หลายเดือนก่อน +1

    👍👍ඔබගේ සේවය නම් අති විශිෂ්ටයි

  • @sameeralakmal1018
    @sameeralakmal1018 11 หลายเดือนก่อน +5

    Congratulations Mr. Sudanthaka 🎉🎉🎉

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 11 หลายเดือนก่อน +1

    සහෝ සුදා congrats.
    Tks best rgds

  • @slbikeriders9694
    @slbikeriders9694 11 หลายเดือนก่อน +3

    ජය වෙවා..👍

    • @slbikeriders9694
      @slbikeriders9694 11 หลายเดือนก่อน

      මමත් පොතක් ගන්නවා.....📚

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 11 หลายเดือนก่อน +2

    APE දරුවන් tah කියවන්නට මෙවන් පොතක් ඉදිරිපත් කිරීම .ඉතිහාස ගත වේවි !!!!

  • @wasanthakumara4580
    @wasanthakumara4580 11 หลายเดือนก่อน +1

    අයියේ ඔයා නං පට්ට ❤ නිහතමානී කමට හා ඇත්ත ඇති සැටියෙන් අපට කියා දෙනවට ගොඩක් ස්තුතියි. තව පොත් ලියන්න ලැබේවා. ජය වේවා යි ප්‍රාර්ථනා කරනවා.

  • @kumaraabysinghe9164
    @kumaraabysinghe9164 11 หลายเดือนก่อน +1

    සුබ පැතුම් ඔබතුමාට ඉතාමත් වටිනා කාරනාවක් ගැන අපව දැනුවත් කිරිම සම්බන්ධයෙන් බොහෝම ස්තුතිය ..........

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 11 หลายเดือนก่อน

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 11 หลายเดือนก่อน +1

    ඔබට SUBA පැතුම් පිරිනමන පිරිස බොහෝ ම සිටිනවා

  • @pradeepmanjula1792
    @pradeepmanjula1792 11 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි සුදන්තක මහත්තයා ...
    ඔබ තුමා සජීවී ව දැකගැනීමට 23 වෙනිදා BMICH එනවාමයි....
    ජයවේවා ඔබට .....

  • @vajpai6
    @vajpai6 11 หลายเดือนก่อน +2

    All the best Sudanthaka , 👍👍👍

  • @premawickramasinghe9822
    @premawickramasinghe9822 11 หลายเดือนก่อน +3

    Congratulations 👍👍👍

  • @jineshniranjana3195
    @jineshniranjana3195 11 หลายเดือนก่อน +1

    ස්තූතියි මගේ මිත්‍රයා. ඔබගේ දැනුම් සම්භාරය, මතක තබා ගැනීමේ හැකියාව පුදුමාකාරයි.

  • @dush_95
    @dush_95 11 หลายเดือนก่อน +1

    සුපිරි ❤😋

  • @currydishsrilanka2023
    @currydishsrilanka2023 11 หลายเดือนก่อน +1

    ඔබට සුබපැතුම්,ඔබගන්නා වෙහෙස,මහන්සිය ගැන ආඩම්බර වෙමි,

  • @vinushasilva9179
    @vinushasilva9179 11 หลายเดือนก่อน +2

    අද තමයි මේ වීඩියෝ එක බලන්න පුළුවන් වුණේ. ඔබතුමාගේ උත්සාහයට හදවතින්ම සතුටුයි. සුබ පැතුම් 😊❤️

  • @janakakumara3234
    @janakakumara3234 10 หลายเดือนก่อน +1

    හදවතින්ම ❤සුබ පතනව❤ඔබට

  • @sisithal
    @sisithal 11 หลายเดือนก่อน +3

    උණුසුම් සුබ පැතුම් අයියේ . මම එනවා එදාට❤❤❤

  • @user-kr4yy1cu1p
    @user-kr4yy1cu1p 10 หลายเดือนก่อน

    උණුසුම් සුභපැතුම් ඔබ තුමාට

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 11 หลายเดือนก่อน +2

    Niyamai aiya.congratulations ,pradeep

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 11 หลายเดือนก่อน +4

    Congratulations 😃😍

  • @antonwarnakulasuriya8053
    @antonwarnakulasuriya8053 11 หลายเดือนก่อน +7

    සුබපැතුම් සුදන්තක මහත්මයා ❤

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 11 หลายเดือนก่อน +5

    මගේ සුභ පැතුම් ...සියලු දේ සාර්තකවේවා ..

  • @chandramanatunga279
    @chandramanatunga279 11 หลายเดือนก่อน +2

    Congratulations and best wishes

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉 thank you mistr sudattaka.❤❤❤❤❤❤

  • @chamarajayasanka2574
    @chamarajayasanka2574 11 หลายเดือนก่อน +4

    Congratulations aiye!!!❤❤❤

  • @prasadkoraleagadara9973
    @prasadkoraleagadara9973 11 หลายเดือนก่อน +3

    Congratulations ❤

  • @dilanchathura146
    @dilanchathura146 11 หลายเดือนก่อน +2

    Oba thuma karana sewaya apata hithaganna ba adare hadawathinma ❤❤❤❤❤❤

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 11 หลายเดือนก่อน +1

    Great ❤

  • @ravijayawardana9177
    @ravijayawardana9177 11 หลายเดือนก่อน +1

    Good luck

  • @jayawicks59
    @jayawicks59 11 หลายเดือนก่อน +6

    මුල් පොතේ කවරෙ කරපු මමත් තාම ඉන්නවා.. (සිසිර)

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  11 หลายเดือนก่อน +1

      අනේ සිසිර මම එතන කිව්වෙ පොතේ මුල්වර එලිදැක්වීමේ උත්සවය ගැන මචං. පොත ඇතුලෙ මගේ පෙරවදනෙ ඔයා ගැන මම ලියල ඇති. මේ කමෙන්ට් එකට මම ගොඩාක් ආසයි සිසිර.

    • @ThusharaDamayanthi-zu2xq
      @ThusharaDamayanthi-zu2xq 11 หลายเดือนก่อน

      Sisira malli pls give me sudanthaka malli number OK thanks

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 11 หลายเดือนก่อน +13

    අද උදේ මට ඔබතුමාව මතක් උනා. දවල් වෙද්දි පට්ට වටින වීඩියෝ එකක් දාලා. ආඩම්බරයි ඔබතුමා ගැන. ❤😊
    ඒ වගේම අපේ රාජ්‍ය යාන්ත්‍රණය සහ ඒක කරවන උන් ගැන නම් තියෙන්නෙ අප්‍රමාණ දුකක්, තරහක්..! 🙄😡

    • @rumeshsanjeewa9481
      @rumeshsanjeewa9481 10 หลายเดือนก่อน

      සුදන්තක මාමි, අර සෙන් සෙන් එකේ සේනක රාජපක්ශ මාමිත් එක්ක ඔයා කට්ටිය රුමේනියා යවන වැඩේ දැන් කොහොමද? මමත් ඇප්ලයි කලා පොඩ්ඩක් එ ගැන කියනවද?

  • @hmmadhushanka2087
    @hmmadhushanka2087 10 หลายเดือนก่อน

    Good job.thank you.

  • @christophermoses5340
    @christophermoses5340 11 หลายเดือนก่อน +3

    Proud of you Sudanthaka Aiye congratulazioni 🙏🏼❤️🙏🏼❤️🙏🏼❤️🙏🏼❤️🙏🏼

  • @priyanthasilva2495
    @priyanthasilva2495 11 หลายเดือนก่อน

    Loke wate Obata hodatama gelapenawa sudanthaka oba a widinna pusthakalayak Thank you 🙏

  • @pgsprasanna1063
    @pgsprasanna1063 11 หลายเดือนก่อน

    ආඩම්බරයි ඔබතුමා ගැන. ඔබට හදවතින්ම ශුභ ප්‍රාර්ථනා කරනවා ..

  • @sameeralakmal5689
    @sameeralakmal5689 11 หลายเดือนก่อน +2

    ලංකාවට යන්න ඔබ තුමාට පිස්සුද. ඕක ඔන්ලයින් ගන්න විදිහක් හදන්න මම හෙට ගන්නවා

  • @user-rg9hc1ji3o
    @user-rg9hc1ji3o 11 หลายเดือนก่อน

    සුදන්තක ඔබ කල කෘතිය ලංකාවේ භාෂා හදාරන සියලු දෙනාට වටිනාකමක් සහිත කෘතියක් වේවා .ඔබේ වෙහෙසට මගේ ආචාරය.ජයවේවා තෙරුවන් සරණයි .

  • @anandarathana
    @anandarathana 11 หลายเดือนก่อน +2

    ලංකාවට එන්න ද ? පරිස්සමින් එන්න ඇවිත් යන්න එන්න මම ආනන්ද රත්න හාමුදුරුවෙ තෙරුවන්සරණයි ඔබට ජය වේවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි හාමුදුරුවනේ

  • @pandastrike-fz7rv
    @pandastrike-fz7rv 11 หลายเดือนก่อน +1

    congratulations Mr. Sudhanthaka !!!

  • @rasikapriyadarshana7305
    @rasikapriyadarshana7305 11 หลายเดือนก่อน +3

    බොහොම සතුටුයි සුදන්තක මහත්මයා මේ intro එක බලද්දී පුදුම හිතුනා ඔබතුමා ගැන.
    මේ පොත කියවල බලන්න ආසාවෙන් ඉන්නේ,

  • @prasangagunarathna6266
    @prasangagunarathna6266 10 หลายเดือนก่อน

    .ජයවේවා අයියා .අපේ දරුවෝ වෙනුවෙන් කල ඉතාමත් හොද වැඩක්.මගේ උණුසුම් සුබ පැතුම්

  • @dyapattiwila8660
    @dyapattiwila8660 11 หลายเดือนก่อน

    Congratulations mr Sudanthaka. BUDU SARANAI !

  • @CeylonBoy4643
    @CeylonBoy4643 11 หลายเดือนก่อน +2

    Congratulations uncle
    Godbless

  • @lahirudilanka7639
    @lahirudilanka7639 11 หลายเดือนก่อน +1

    good luck sudanthaka.

  • @Natureinvisible
    @Natureinvisible 11 หลายเดือนก่อน +2

    Proud ❤🎉

  • @asokapanditharatne1226
    @asokapanditharatne1226 11 หลายเดือนก่อน

    අති විශිෂ්ඨයි, ඔබ ඉතා අනර්ග දක්ෂ වටිනා පුද්ගලයෙක්, හරිම සතුටුයි. තව තවත් ඔබේ‍ කටයුතු ඉදිරියට සාර්ථක වේ‍වා!🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamilaabeysinghe6501
    @chamilaabeysinghe6501 11 หลายเดือนก่อน +2

    Congratulations 🎉

  • @chinthakamadushanka7795
    @chinthakamadushanka7795 27 วันที่ผ่านมา

    ඔබ ගැන ගොඩක් ආඩම්බරයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamindaranasinghe8837
    @chamindaranasinghe8837 11 หลายเดือนก่อน +2

    congraulation❤

  • @nayomisamntha8518
    @nayomisamntha8518 11 หลายเดือนก่อน

    මම ඔබතුමාගේ දැකපු ලස්සනම වීඩියෝ එක .ඔබතුමා ඉතා වටිනා පුද්ගලයෙක් .සියලු කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි

  • @chamaraindrajith5895
    @chamaraindrajith5895 11 หลายเดือนก่อน

    සුබපැතුම්.. අනිවාර්යයෙන්ම කියවනවා

  • @pahasaravitanage4875
    @pahasaravitanage4875 11 หลายเดือนก่อน +2

    Congratulations ❤❤❤

  • @note3files799
    @note3files799 9 หลายเดือนก่อน +1

    ජැක්සන් ඇන්තනී මහත්මයා මතක් වුනා. මේ පොත එතුමා දැක්කා නම් අනිවා ගොඩක් සතුටු වේවි 💔
    එතුමා ශ්‍රී ලංකාව සහ ඒ හා බැඳුනු බෞද්ධ සංස්කෘතිය ගැන research කරලා ලෝකයට දුන්න දේවල් සියවස් ගානක් ගියත් වටිනාකම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ.
    එතුමාගේ සේවය ඉදිරියට ගෙනියන්න පුලුවන් අය ඉන්න එක ගැන සතුටුයි ❤️

  • @wruwan
    @wruwan 11 หลายเดือนก่อน +2

    Congratulations..............!❤❤❤
    සුදන්තක මහත්තයා ...........💪💪💪❤🙏🙏🙏

  • @kavinduawishka2429
    @kavinduawishka2429 10 หลายเดือนก่อน

    හරිම වටින වීඩියෝවක් .විල්හෙම් ගයිගර් ගැන නොදන්නා කරුණු රාශියක් වගේම එතුමාගෙන් අප රටට සිදුවූ සේවාව ගැන අපට කරුණු පැහැදිලි කරදීම පිළිබඳව අපගේ ගෞරවය ඔබට පුදකරන්නෙමු.තෙරුවන් සරණයි .

  • @nilukagunathilaka3520
    @nilukagunathilaka3520 11 หลายเดือนก่อน +2

    Congratulations🎉

  • @cricketpisso7713
    @cricketpisso7713 11 หลายเดือนก่อน +3

    Congratulations ❤❤❤❤❤❤❤

  • @lahiruwijesinghe
    @lahiruwijesinghe 11 หลายเดือนก่อน +6

    හැමෝම එකතුවෙලා ජාතික කෞතුකාගාරයට ඉල්ලේමක් කරමු ගයිගර් පිලිරුව ප්‍රදර්ශනය කරන්න කියලා.... පොදු ලිපියක් සකස් කරලා තමන්ගෙ අත්සන දාලා තන්තනිව තැපැල්කරමු...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  11 หลายเดือนก่อน +2

      ඔවු මල්ලී හොඳ යෝජනාවක්. මම ලොකු දුකකින් ඉන්නෙ ඒක මිනිස්සුන්ට නොපෙන්වන එක ගැන.

    • @lahiruwijesinghe
      @lahiruwijesinghe 11 หลายเดือนก่อน +1

      @@lokewatesudanthaka අපි එකතුවෙලා ඉල්ලීමක් කරමු. මම ලිපියක් සකස් කරන්නද...

  • @nawatime_titha
    @nawatime_titha 11 หลายเดือนก่อน

    කොග්ගල නිලමේ බලන්න...ලස්සන ග්‍රන්තයක්. ..අෂ්කේරු නාලිකාවෙත් 499 ත් තියෙනවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @erangahkonara1344
    @erangahkonara1344 11 หลายเดือนก่อน

    Good Job uncle 👏👌👍💪

  • @lasanthaViraj
    @lasanthaViraj 11 หลายเดือนก่อน +2

    කවදාවත් ලංකාවේ මිනිස්සු හදන්න අමාරුයි ඒ නිසා රට හදන්නත් අමාරුයි. most of ppls didn't watch the full video before commenting

  • @user-rt7sc2gc1f
    @user-rt7sc2gc1f 7 หลายเดือนก่อน

    විශිෂ්ටයි 🎉
    ඉන්දියාවට පාලමක් නැතත් බෝට්ටුවෙන් යෑමට වත් පහසුකම් ලැඛෙනව නම් ලොකු දෙයක්