සනත් අරවින්ද ලග ඉදගෙන චමරිගේ හැඟුම්බර කථාවක් / පිරිමි ලෝක කුසලානයටත් චමරි යවන්න..?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • සනත් අරවින්ද ලග ඉදගෙන චමරිගේ හැඟුම්බර කථාවක් / පිරිමි ලෝක කුසලානයටත් චමරි යවන්න..?
    #slc #cricket #slsports #pathumnissanka #kusal_mendis #icc #ipl2024 #icct20worldcup2024
    ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377
    ...........................
    📲 Follow on:
    TH-cam : / @slsportslk
    Facebook: / slsportsyoutube
    Twitter: / slsports5
    Instagram: / ​​
    Web - www.slsports.lk
  • กีฬา

ความคิดเห็น • 128

  • @anushagayani8647
    @anushagayani8647 23 วันที่ผ่านมา +10

    අපේ සිංහ ධේනුව ... නිහතමානී නායිකාව ..ආදරෙයි චමරියෝ ❤️❤️❤️❤️❤️❤️

  • @menwjayasekera
    @menwjayasekera 26 วันที่ผ่านมา +64

    චමරි ක්‍රීඩිකාව ඇගැයීමට ලක්වීම පිළිබඳව අපේ ආචාරය!

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 26 วันที่ผ่านมา +21

    අපේ යකඩ ගැහැණිය චමරී අතපත්තු...කොහෙන් ගැහුවත් 6යි...ආදරෙයි පැලෙන්ඩ....❤❤❤

  • @AthulaSenevirathne
    @AthulaSenevirathne 26 วันที่ผ่านมา +39

    මම විතරද දැක්කේ තමන්ගෙ ජ්‍යේෂ්ඨ කිරිඩකයාට පලමුව ඉඳගැනීමට ආසනය පෙන්නා ඊට පසුව තමන් අසුන් ගන්න තරමට නිහතමානිත්වය පෙන්නා දුන් ඒ අපුරු අනභිභවනීය කිරිඩක ජයසූරිය මහත්තය.
    මේ තමයි ඒදා ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වු රහස. අද මම දකින ඒ නිහතමානිත්වය තිබෙන ඵකම කිරිඩකයා දසුන් ශානකයි. ඒ වගේම මේ දිරිය දියණිය අපේ චමරී දුව ලගත් ඵය නොඅඩුව තිබේනවා. ඇය මුව විවර කරන හැම විටකදීම එන්නෙ රට දිනවන ඵකමයි. දරුවා ඔය මගේ රටේම පිනටම පහල වෙච්ච දරුවෙක්මයි. ඔබ සියලුම දෙනාට නීදුක්, නිරෝගි සුවයම ලැබේවා.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 26 วันที่ผ่านมา +1

      👍💐

    • @AthulaSenevirathne
      @AthulaSenevirathne 25 วันที่ผ่านมา +1

      @@lionelgoonatilake9710 ස්තුතියි මහත්මයාට.

    • @rathnayak7155
      @rathnayak7155 25 วันที่ผ่านมา +1

      දසුන් ගැන මොනාද මහත්මයා ඔබතුමා දන්නේ
      සල්ලි වෙනුවෙන් මැච් විකුනන්න පවා දෙවෙනි නොවෙන මිනිහෙක් එක්ක චමරිලා රටක් රාජ්‍යක් ලෝකයක් වටිනවා ❤️❤️

    • @shehansenanayake9492
      @shehansenanayake9492 25 วันที่ผ่านมา

      100% agree discipline and attitudes main thing.

    • @AthulaSenevirathne
      @AthulaSenevirathne 25 วันที่ผ่านมา

      @shehansenanayake9492 Thanks my dear . I am really sorry about this day's in my mother country.

  • @nimalpremarathna539
    @nimalpremarathna539 26 วันที่ผ่านมา +23

    ලංකාවේ ක්‍රිකට් රැජින ජයවේවා

  • @user-fd8df1kg9p
    @user-fd8df1kg9p 26 วันที่ผ่านมา +88

    පච්ච නැ. ඇගේ. කෙස් කලර් කරලානැ.සුදු වන්න ඉන්ජෙක්ෂන් නැ. ආදරණීය නියම ලංකාවේ ලමයෙක්.පිට්ටනිය තුල ත් නිහතමානීව හැසිරීම. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @gamerxvc3055
      @gamerxvc3055 26 วันที่ผ่านมา +4

      Chamari daksha kreedikawak. Habai knk pachcha gahuwata konde colour kalata eke waraddak na. Ewa waradi widihata dakinne awajathaka wesa balliyanta ballo gahala hadichcha pakada ponna Kari ballo.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 26 วันที่ผ่านมา +1

      ​@@gamerxvc3055harima shoke bhashawa. Koi iskoletada giye. Obage bhashawa thawa diyunu wewa.

    • @RAVANA724
      @RAVANA724 26 วันที่ผ่านมา +1

      @@gamerxvc3055😂😂 tiper වෙලා.

    • @dhanupsy9
      @dhanupsy9 26 วันที่ผ่านมา +1

      ඒ දේවලුයි දක්ශතාවයන් අතර ඇති සම්බන්දය කුමක්ද? ඕක තමා ගොත්‍රිකගතිය කියන්නෙ
      කියන්නෙ. තමන් කැමති විදිහට ඉන්න එක private දෙයක්.ඒක තම තමන්ගේ විදිහ. පිටතින් බලලා දක්ශතාවයවත් නිහතමානිත්වය වත් මනින්න බෑ.. මෝද තර්ක ගේන ගෝත්‍රිකයා පාඩුවේ ඉදපන් ගෝතයෙල් නොවි
      😅

    • @ushanprasanga7469
      @ushanprasanga7469 25 วันที่ผ่านมา

      Lesbian habai awlk nane

  • @user-vm9zm7sc4h
    @user-vm9zm7sc4h 23 วันที่ผ่านมา +3

    ගොඩක් ආසයි බලන්න චමරි අක්කා මාලි අයියාගේ ඕවර් එකකට සෙල්ලම් කරනවා බලන්න ❤

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 26 วันที่ผ่านมา +14

    හිමායා 🔥 සෙවනැල්ල වගේ ඉන්නවා නේද හැමතැනම. අගය කරන්න ඕන හරිනම් එයා චමරිට දෙන ශක්තිය.
    කවුරුමොනවා කිව්වත් හිමායාව අගය කරන්න ඕන අදකාලේ හැටියට

  • @SisiraDasanayaka-gn8rr
    @SisiraDasanayaka-gn8rr 16 วันที่ผ่านมา +1

    අප ට ලොකු ආඩම්බරයක්...ඔබ කුරුණෑගල වීම ගැන ත්...බුදු සරණයි .

  • @craaaaaaazy22
    @craaaaaaazy22 26 วันที่ผ่านมา +10

    Chamari is a great human!
    Great discipline.... great character...
    Deserve the respect!

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 26 วันที่ผ่านมา +8

    Congratulations chamari Atapattu 🔥 ශ්‍රීලංකා කාන්තා ක්‍රිකට් = චමරි 🎉

  • @kumaragepri3483
    @kumaragepri3483 23 วันที่ผ่านมา +3

    රටේ🇱🇰ම ඉපදී රටට කීර්තියක් ගෙනාපු මේ කාන්තා නායිකාවට අනෙක් ක්‍රීඩිකාවන්ට මාගේ 🎉සුභ පැතුම්..!! ☝එකම එක දෙයයි ඉල්ලන්නෙ.. චාමරීට ඇයගේ පාඩුවේ ක්‍රීඩාවේ දස්කම් පෙන්වමින් ඉදිරියට යන්න දෙන්න. රටේ🇱🇰 අනගතේ පිනිස..!! **ඇමතිලා හෝ ඔය ලොකු ලොකු පුටු වල ඉන්න අය ඇයට "අයුතු"☝යෝජනා නොකර ඉන්න වගබලා ගතයුතුයි..!!

  • @arunashantha6738
    @arunashantha6738 26 วันที่ผ่านมา +9

    We respect you chamari good blessing

  • @suminda8308
    @suminda8308 26 วันที่ผ่านมา +22

    චමරිට පරිස්සමෙන් හරින් කියන එකගෙන්

  • @nimalpremarathna539
    @nimalpremarathna539 26 วันที่ผ่านมา +8

    ක්‍රිකට් රැජින ජයවේවා

  • @manochchamara7712
    @manochchamara7712 26 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි චමරි අතපත්තු ❤️❤️❤️

  • @srimalanuraahangamabaduge3128
    @srimalanuraahangamabaduge3128 25 วันที่ผ่านมา +2

    These two guys are the ledgen brought glory to sri Lanka history has made by them.
    Now sri lanka found another gem quality female cricketer chamari, she have rewritten cricket in sri lanka history books. Well-done chamari this is yr time ,go bring ladiescricket world cup to sri lanka we all are behind you and support you and yr team 100% . Good luck.

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 26 วันที่ผ่านมา +3

    ආදරෙයි චමරි ❤❤❤🎉🎉🎉🎉

  • @kavindyapramudini5214
    @kavindyapramudini5214 26 วันที่ผ่านมา +8

    Congratulations my girls and boys 🥺♥️

  • @roshan4627
    @roshan4627 26 วันที่ผ่านมา +11

    Harin proves an Indian 😂

  • @user-tu5ml9bf6c
    @user-tu5ml9bf6c 26 วันที่ผ่านมา +6

    Respect chamari ❤❤❤ chamari u hand over mic aravinda sir u use both hand
    .Great
    Sanath sir, aravindha sir, chamari budu saranai 🙏🙏🙏🙏🙏not for sugar dad and harin

  • @sampathrajasena1381
    @sampathrajasena1381 23 วันที่ผ่านมา +1

    We are the respect චමරි
    ❤❤❤❤❤❤❤❤❤

  • @user-xl1wh9gf7p
    @user-xl1wh9gf7p 26 วันที่ผ่านมา +40

    හාරින් ඉන්දියානු බල්ලාගේ චරිතය නිරූපණය කරයි 🐩🐩🐩🐩🐩🐩

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 26 วันที่ผ่านมา +1

      Oka jdhage Gu kana sakkili awajathaka balla.me chanden okawa athi gala damu bro.pahara balla.chamarita jayaweva aadambarai duwe oba gana

  • @user-ub3yb6qt8k
    @user-ub3yb6qt8k 19 วันที่ผ่านมา +1

    Weldam chamari Atapattu 💪❤

  • @romwij
    @romwij 26 วันที่ผ่านมา +6

    කොතැනක තියෙන්න ඕනේ රටක්ද...අද මෙතන

  • @gamerxvc3055
    @gamerxvc3055 26 วันที่ผ่านมา +4

    Finally some recognition. ❤

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 24 วันที่ผ่านมา +2

    1000% k ageimekate lak kele yuthumai chamery lankawe cricket sannameya❤❤❤

  • @ratanalankaragalle8245
    @ratanalankaragalle8245 22 วันที่ผ่านมา +1

    Chamari if you got a chance to play With cricket team (men) I think it is Good support to win the world cup.

  • @udeniwijekoon3257
    @udeniwijekoon3257 26 วันที่ผ่านมา +5

    මෙ රට ගොඩනගන්න ඕනතරම් දක්ෂයො සෑම ක්ෂේත්‍රයකම ඉන්නවා අපිට වෙනස්කර ගන්න අවශ්‍ය හරින්ලා වගෙ ජනතා ද්රොහි පාලකයන් හා ක්‍රමය විතරයි. ඒ ක අපි වෙනස් කරමු. ඒක වෙනස් වෙනවා. මාලිමාවට ජය 12:21

  • @chathurangaweerakoon8224
    @chathurangaweerakoon8224 26 วันที่ผ่านมา +2

    I think being a woman and coming up to the highest from the sport she represents she is right up there above all world class sporting giants she is a real 💎

  • @charakamaduranga-im1rg
    @charakamaduranga-im1rg 26 วันที่ผ่านมา +7

    Supiri kellek

  • @kavindraroshan6805
    @kavindraroshan6805 26 วันที่ผ่านมา +28

    හරීන් හැබැයි ඔයාට යන්න කාලේ හරි

  • @keerthibatagoda951
    @keerthibatagoda951 23 วันที่ผ่านมา +1

    Queen of cricket in Sri Lanka Chamari

  • @anushanilanthi7556
    @anushanilanthi7556 21 วันที่ผ่านมา +1

    congratulations 🎉❤

  • @kashypa1632
    @kashypa1632 26 วันที่ผ่านมา +4

    ❤️🇱🇰❤️

  • @rajaloronsudesilva5612
    @rajaloronsudesilva5612 26 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤good

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 26 วันที่ผ่านมา +2

    After Chamari, it's going to be ape podi kella Vishmi Gunaratne.❤

  • @ExcitedDrink-ry8qt
    @ExcitedDrink-ry8qt 25 วันที่ผ่านมา +1

    ❤ camari❤

  • @harshakumara1037
    @harshakumara1037 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @ChamindaPathirana-im1rt
    @ChamindaPathirana-im1rt 26 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @lasanthakalum0497
    @lasanthakalum0497 26 วันที่ผ่านมา +6

    💖💖💖🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰👌👌

  • @bandulalasantha7751
    @bandulalasantha7751 26 วันที่ผ่านมา +6

    Kusal Mendista wada godak hoday

    • @Sadeepalakshan-fd8hf
      @Sadeepalakshan-fd8hf 26 วันที่ผ่านมา +2

      Sira 😂😂

    • @ishowtfspd
      @ishowtfspd 26 วันที่ผ่านมา +5

      Stac ge bll wlt gahai ate 🤣

    • @rathnayak7155
      @rathnayak7155 25 วันที่ผ่านมา

      ​@@ishowtfspdමෙනඩිස් ට නං අතේ ගහන්න වෙන්නෙත් නෑ මේකි පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් කාල ඉන්නේ කොල්ලොත් එක්ක 😂😂බෝලයක් දාල බලපන් ආස හිතෙයි 😂

  • @user-ge4hn9dg4b
    @user-ge4hn9dg4b 26 วันที่ผ่านมา +2

    🎉🎉

  • @rachikawijesinghe7824
    @rachikawijesinghe7824 22 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthajayasundara551
    @nishanthajayasundara551 24 วันที่ผ่านมา +2

    Harin...indian adumata nikan mhodi wage ......ela ela

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 24 วันที่ผ่านมา +1

    👏👏👏💝

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 25 วันที่ผ่านมา +4

    ලංකාවෙන් බිහිවෙච්ච හොදම ක්‍රිකට් Batsmans ලා 3 න් දෙනා විදියට මම මේ 3 දෙනා නම් කරන්න කැමතියි ❤❤❤

  • @chandimalayoni4080
    @chandimalayoni4080 26 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 26 วันที่ผ่านมา +2

    ❤❤❤❤💪💪💪💯🌹🌹

  • @msport7414
    @msport7414 26 วันที่ผ่านมา +3

    ❤🎉

  • @dearpromodya
    @dearpromodya 26 วันที่ผ่านมา +2

  • @user-lv9cs7fr8y
    @user-lv9cs7fr8y 24 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍

  • @maheshbandara9810
    @maheshbandara9810 26 วันที่ผ่านมา +3

    Yakooo meka marama suprise ekak....Harin Fernando Amatiya....Dn hoda Speeches 2k kala.....Habai itin Speech ekata ekenma respect...👍👍👍👍👍👍👍👍👍👍

    • @xtreme_lk
      @xtreme_lk 26 วันที่ผ่านมา +1

      Election season specials...😂

  • @gayanwijerathna8336
    @gayanwijerathna8336 26 วันที่ผ่านมา +4

    ❤🏏❤🔥🇱🇰

  • @freetube3492
    @freetube3492 26 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉

  • @nandikanalin1606
    @nandikanalin1606 25 วันที่ผ่านมา +2

    Godak hoda deyak.harin gobba metana hitiye netinam

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 26 วันที่ผ่านมา +11

    සොනාලි teacher ඉන්නො වාඩිවෙලා ...anyway congratulations chamari ❤

    • @asankadesilva361
      @asankadesilva361 26 วันที่ผ่านมา +3

      ❤lesbi

    • @danushkabasnayaka3465
      @danushkabasnayaka3465 25 วันที่ผ่านมา

      @@asankadesilva361 What is your issue 3rd class keyboard hero?

  • @udeniwijekoon3257
    @udeniwijekoon3257 26 วันที่ผ่านมา +6

    හරින් උබලා මෙ වගෙ රටට වටින දරුවන් කොච්චර විනාශ කරලා ඇද්ද? උඔලා යක්ෂයො බං උඔලට ගොඩක් විදවන්න වෙයි

  • @denuwankalanabandara-dk5oc
    @denuwankalanabandara-dk5oc 12 วันที่ผ่านมา +2

    හරීන් වගේ සක්කිලි ඕනෑවට වඩා උඩ දානකොට පරිස්සමෙන්.

  • @ajanthavijesinha6791
    @ajanthavijesinha6791 26 วันที่ผ่านมา +4

    අර්වින්ද සනත්,චමරි හරින් ඇතුළු මේ සියලුම දෙනා අපේ ජාතික සම්පත් ..සතුටු වෙයල්ලා ජෙප්පනි ඉර්ෂියාව අතහැර පල්ලා..

    • @thushanherath7294
      @thushanherath7294 26 วันที่ผ่านมา +1

      Harin jathika sampaththakda ballo😂😂😂

    • @ajanthavijesinha6791
      @ajanthavijesinha6791 26 วันที่ผ่านมา +1

      නන්නත්තාර වෙලා තිබුන සංචාරක වියාපාරය,කෙලවෙලා තිබුණු ක්‍රිඩාව විනාශ වුන රට ගොඩ ගන්න දායක වූ හරින්ලා සැබෑම ජාතික සම්පත් .

    • @donglee3004
      @donglee3004 25 วันที่ผ่านมา

      Harin Fernando RIP 🪦

    • @SudeshKurukulasuriya-xo1rl
      @SudeshKurukulasuriya-xo1rl 24 วันที่ผ่านมา

      ඔව් හරීන් ජාතික සම්පතක් තමා.💥 💣 ගහන බව දැනගන රටේ මිනිස්සු මැරෙන්න ඇරල බලාගන හිටපු නිසා නේද.අනේ පලයන් බම් යන්න.මොන මගුලට ගියත් දේශපාලනය ඈද ගන්න එපා මී හරකො

  • @SUMALLIIYA
    @SUMALLIIYA 26 วันที่ผ่านมา +3

    You are the best chamari ❤

  • @rohan3260
    @rohan3260 23 วันที่ผ่านมา +1

    හරීන් මෝදි😅😅😂😂😂

  • @user-vn2hs8js3i
    @user-vn2hs8js3i 26 วันที่ผ่านมา +1

    Hareen shuwar naha kalpanawen theerana ganna sahodaree api oyata adareyi

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 26 วันที่ผ่านมา +2

    Hareen kereen

  • @ranjulajeewandara5223
    @ranjulajeewandara5223 26 วันที่ผ่านมา +2

    හරීන් චමරිව ඉන්දියාවට දෙන්න ට්‍රයි එකක් දුන්නොත් ⁣මොකද

    • @RCk1991
      @RCk1991 26 วันที่ผ่านมา +1

      මොල්ද

  • @Life-changing-ideas
    @Life-changing-ideas 26 วันที่ผ่านมา +9

    හරීන් හැමදාම වගේ අමු ගොන් කතාවක් කියනවා. සජිත්ගෙ මල්ලි වගේ. ඌ හිතන්නේ ඌ cool කියල😂😂😂

    • @sameerakiri
      @sameerakiri 26 วันที่ผ่านมา +3

      lanakve hamoma kiyana eka tama pora kivve

    • @Life-changing-ideas
      @Life-changing-ideas 26 วันที่ผ่านมา +1

      @@sameerakiri අමු ගව කතාවක්නෙ කවුරු කිව්වත්. ඔක්කොම කියනව නම් ඔක්කොම ගවයො තමයි, including _ _ _.

    • @MD-br2my
      @MD-br2my 26 วันที่ผ่านมา +2

      hamogema mune itin lapayak nane bn

  • @NiyasShareef-lo6em
    @NiyasShareef-lo6em 26 วันที่ผ่านมา +2

    Pirimi warld cup ekat ariyoth chamariva aniwaryen kadanna bary lokawarthawak thiyenawa loakayatama ekai

  • @funnysl8695
    @funnysl8695 26 วันที่ผ่านมา +3

    හරින් පිරිමියෙක් neewi 😂

  • @donglee3004
    @donglee3004 25 วันที่ผ่านมา

    Harin RIP 🪦

  • @MindScope-ve7kk
    @MindScope-ve7kk 26 วันที่ผ่านมา +4

    හරීන් ගැම්මක් චමරි 💎 ❤

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 26 วันที่ผ่านมา +4

    ලංකාවේ මෝදි...හරීන් ගොං පකා...

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi6854 26 วันที่ผ่านมา +2

    Will Harin become an Indian?
    Now his dresstjust like that!

  • @NiyasShareef-lo6em
    @NiyasShareef-lo6em 26 วันที่ผ่านมา +2

    Nihathamani kella

  • @lindamulageindu8863
    @lindamulageindu8863 25 วันที่ผ่านมา +2

    විහිලු වුවත් මේ විදිය ගොන් විහිලූ.

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 25 วันที่ผ่านมา +1

    Harin Indiyawata wikinila iwarayi. Endumath indian

  • @chandimalayoni4080
    @chandimalayoni4080 26 วันที่ผ่านมา +4

    DDS WENUWSTA chamari gassamuda😂😂😂😂😂

  • @niranjalapriyadarshani4588
    @niranjalapriyadarshani4588 15 วันที่ผ่านมา

    Camari duwa laga inna haran amu kupadiya parisamin duwa

  • @user-wq5lg1kg5i
    @user-wq5lg1kg5i 23 วันที่ผ่านมา +1

    Harin indidiyan ballek wela ,

  • @sumisumi6512
    @sumisumi6512 26 วันที่ผ่านมา +2

    40 gedara yai 😂😂😂😂

  • @nissankarace4028
    @nissankarace4028 26 วันที่ผ่านมา +1

    Sammila horu tikat elawanna ona ikmanata

  • @life19878
    @life19878 22 วันที่ผ่านมา +1

    Okkoma hodai ban me harin franando 😂gona genave aiiiii…,

  • @shawnboy85
    @shawnboy85 26 วันที่ผ่านมา +5

    Respect Harin...

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 26 วันที่ผ่านมา +2

      හරීන් ප්‍රනාන්දු මහතා ඇත්තවශයෙන්ම යමක් කල හැකි නිහතමානී ඇමතිවරයෙක් 🙏❤

    • @shawnboy85
      @shawnboy85 26 วันที่ผ่านมา +2

      @@pradeepaatapattu1317 aniwa aniwa... wachanen witharak nemei. Kriyawenuth .. adarei kollo

  • @user-wq5lg1kg5i
    @user-wq5lg1kg5i 23 วันที่ผ่านมา +1

    🐕🐶🐶🐶🐶🐶🐶🐶Harin indiyan ballek wela

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 24 วันที่ผ่านมา +1

    ජෙප්පො මෙතෙන්ට මොකදටද බූරුවෙක් බූරු කොමෙන්ට් කරල

  • @sameerakiri
    @sameerakiri 26 วันที่ผ่านมา +1

    මොන රෙද්දටද අර නිලි බඩ්ඩ ඇවිල්ල ඉන්නේ 1.00

    • @MD-br2my
      @MD-br2my 26 วันที่ผ่านมา +5

      ayi ubt ynna barivunat irisiyayida

    • @ryanperera5243
      @ryanperera5243 26 วันที่ผ่านมา +2

      I guess Chamaru invited her as it’s her ceremony . What the fvk is your problem?

    • @sameerakiri
      @sameerakiri 26 วันที่ผ่านมา +1

      @@MD-br2my mokatada hutto man etanata yanne

    • @MD-br2my
      @MD-br2my 26 วันที่ผ่านมา +2

      @@sameerakiri burannatuwa plyan yko ynn

  • @CSM89
    @CSM89 26 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @gayannishanthanishantha2695
    @gayannishanthanishantha2695 26 วันที่ผ่านมา +1

    ❤❤❤