බුදු දහමටත් විණ කටින මාලිමාවේ කලු ජනවාරිය...Anura Kumara Dissanayake | මාලිමාව | Sisira C. Withanage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 116

  • @sakunagraphics4882
    @sakunagraphics4882 14 ชั่วโมงที่ผ่านมา +42

    ජය මංගල ගථා කියන, පිළිම වලට වදින එක ගෝත්‍රිකයි පඩත්තල ජෙප්පෝ තමයි කලින් කිව්වේ. කොහොමත් මුන් බුද්ධාගමට විරුද්ධයි😢😢😢

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 6 ชั่วโมงที่ผ่านมา +2

      E නිසාමයි මුන්ගේ ආණ්ඩුවට හෙන ගහලා තියෙන්නේ

  • @katsullivan
    @katsullivan 13 ชั่วโมงที่ผ่านมา +23

    මම කවදාවත් ජෙප්පොන්ට චන්දයක් නොදෙන එක හේතුවක් තමයි මේක. මෙයාලට බෞද්ධයෝ සිංහලකම අරහං. ඒකට හේතුව අනිත් ඒවා දේශපාලන පක්ශ. මාක්ස්වාදය කියන්නේ ආගමික ඉගැන්වීමක්. කාල්මාක්ස් යුදෙව් රබීලගේ කිතු දහම තමයි මාක්ස්වාදය කියලා එලියට ගෙනාවේ. මාර විස සහගත මතවාදයක්. පවුල කියන සංකල්පයට ගහන, ආගමික සංස්තාවලට ගහන කාලකණ්ණි ඉගැන්වීමක්.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 11 ชั่วโมงที่ผ่านมา +16

    රනිල් වික්‍රමසිංහ මහතා තරම් රටේ ප්‍රගමනයට අණ පනත් ගෙනා නායකයෙක් තවත් නැත.❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 12 ชั่วโมงที่ผ่านมา +15

    ඔබ කියන දේ සම්පූර්ණ ඇත්ත !

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 8 ชั่วโมงที่ผ่านมา +5

    නිර්නාගමික කියලා ඉන්නේ පොල් කුඩු ජෙප්පෝ 😢😢😢

  • @gunendradesilva5600
    @gunendradesilva5600 13 ชั่วโมงที่ผ่านมา +15

    අපේ රටේ අනන්‍යතාවය සහ ගුණධර්ම විනාශ කිරීමේ අවශ්‍යතාව තිබෙන කොටසක් හැමදාම හිටියා, ඒවායේ නියෝජිතයන් හැම ආණ්ඩුවකමත් හිටියා, ඒත් ඕනෑම ආණ්ඩුවක බහුතරය මේ මතවාද සමඟ නොසිටි බැවින් ඒක පහසු උනේ නැහැ, මේ අය ඊට වෙනස් කොටසක්, මේ ගොල්ලො පන්සල් පල්ලි ගිහින් කරපු රංගනයට අපේ මෝඩයෝ රැවටුනා. මේවාට ඇතැම් මාධ්‍ය සහ තානාපති කාර්‍යාලත් වග කිව යුතුයි, ඊටත් වඩා ආගමික නායකයින් කියන අය මේ තත්ත්වයට වග කිව යුතුයි. මේ හැම අංශයක්ම මුදලට වහල් වෙලා.🙏

  • @lesliemawatha7685
    @lesliemawatha7685 9 ชั่วโมงที่ผ่านมา +5

    අපේ දේ අපේ කම අපේ ආගම.
    දේශීය දෙව්වරුන්ගේ ආගමයි.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 3 ชั่วโมงที่ผ่านมา

      කොහෙද ඔය ඉස්කෝලේ ගියේ 🤣🤣🤣🤣

  • @nishanthaveera5851
    @nishanthaveera5851 11 ชั่วโมงที่ผ่านมา +6

    Super. 😍😍😍💖💖

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 13 ชั่วโมงที่ผ่านมา +13

    අනුර බලන්නේ ලොකු රටවල් වලට ඔන දහම කියන දේ අහල රටහදන්න වෙන්න පුලුවන් දහම කන්නද කියල 😢

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 13 ชั่วโมงที่ผ่านมา +1

      සoස්කෘතිය කන්න ආපු ගෝනිබිල්ලෙක්

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 7 ชั่วโมงที่ผ่านมา +2

    👏👏👏♥️♥️♥️♥️ godak

  • @zanjaya1
    @zanjaya1 6 ชั่วโมงที่ผ่านมา +4

    ඕන එකෙකුට ගහපන් ඒත් මීවනපලාන හාමුදුරුවන්ට ගහලා නිකන් පච වෙන්න එපා මචං.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 3 ชั่วโมงที่ผ่านมา

      මේ අස්පපුරුසයාගේ වීඩියෝ බලන එකත් මට පිළිකුල් උනා පව් කාරයෙක්

  • @priyasilva5086
    @priyasilva5086 14 ชั่วโมงที่ผ่านมา +14

    කෙහෙල් මල් සාහිත්‍යයක් නෙවෙයි.චතුරාර්ය සත්‍යය අවබෝධ කරපු මනුස්සයෙකුට ඍධියෙන් ඕනෑම තැනකට වඩින්න්න පුළුවන්.අදටත් හිමාලයේ ඉන්න යෝගීන් එහෙම එර්ද්ධියෙන් වඩිනවා නම් බුදු කෙනෙකු ගැන කුමන කතාද.

    • @aaronsubasinghe476
      @aaronsubasinghe476 13 ชั่วโมงที่ผ่านมา

      ලංකාවේත් ඉන්නවා එවැනි යෝගින්

    • @deeparodrigo5891
      @deeparodrigo5891 9 ชั่วโมงที่ผ่านมา

      බෞද්ධයො ඉන්නෙ ලංකාවෙ විතරද . නිර්මලබුදු දහම තියෙන අනික් රටවල මාර්ගථල ලාභින් ඉන්නවා .මීවන වගේ හොර රහත් නෙවෙයි

  • @رانجلي
    @رانجلي 13 ชั่วโมงที่ผ่านมา +12

    එපා එපා ඛුදු දහමට ගරහන් එපාඅනෙ ඛුදු දහම කියන්නෙ උතුම්ම ඛුදු දහම මාලිමාව ආඩුවෙ ඉන්නේ පල්ලි යන අයද

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 5 ชั่วโมงที่ผ่านมา

      මාලිමාවේ උන් ඕපපා්තිකයෝ

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 11 ชั่วโมงที่ผ่านมา +4

    සැබෑ බුද්ධ දර්ශනය අවබෝධ කරගත් විට නිර් ආගමික යි. එහෙත් මේ පුහුදුන් බුද්දාගම අදහන ජනතාව නිර් ආගමික කරනයට සූදානම් වෙන්නෙ හොඳ අරමුණකින් නොවේ. නිරාගමික කරන්නට හදන්නේ සිංහල බොදු ජනතාව මිස කතෝලික ස්ලාම් භක්තිකයෝ නොවේ. ස්ලාම් සහ කිතුනු ජනතාව කිසිම දවසක තම ආගම අත් හැර නොයයි

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 9 ชั่วโมงที่ผ่านมา +4

    සැමුවෙල්ලා සමහරවිට දෙමල උනාට හින්දු නොවෙන්නත් පුලුවන් 😡😡

    • @kalanimendis1406
      @kalanimendis1406 9 ชั่วโมงที่ผ่านมา +1

      හින්ඳු නෙමේ, ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 8 ชั่วโมงที่ผ่านมา +1

      මමත් ඕකම හිතුවා 😊

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 8 ชั่วโมงที่ผ่านมา

      @@kalanimendis1406 එය එසේනම් වතුකරයේ බහුතරයක් දෙමල ජනතාව බූරුවන්ට අන්දමින් පල්ලියේ මිෂන් එක තමයි අම්බිගා ඇතුලු NපීP ය රටටම කලේ!

  • @parakum1827
    @parakum1827 11 ชั่วโมงที่ผ่านมา +2

    මමත් ක්‍රිස්තියානි ජෙප්පෝ කියන්නේ බයිබලේ සදහන් " මුර්ගයගේ" පස්සේ යන වහල්ලු "666"

  • @mountlankatours3090
    @mountlankatours3090 14 ชั่วโมงที่ผ่านมา +23

    මීවනපලානේ යනු රටින් පිටුවහල් කරන්න ඕනේ එකෙක්

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 13 ชั่วโมงที่ผ่านมา +1

      හපුතන්ත්‍රිගේ සිරිසේන

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 12 ชั่วโมงที่ผ่านมา +2

      සම්පූර්ණ ඇත්ත..

    • @deeparodrigo5891
      @deeparodrigo5891 9 ชั่วโมงที่ผ่านมา

      නිර්මල බුදුදහම අමු අමුවේ විනාස කරන හොර රහත් මීවන පලානෙට කඩේ යන උගත්කියා ගන්නා කොටසක් මාලිමාවටත් කඩේ ගියා..රට වගේම බුදු දහමත් විනාසකරන්නයි මේ උන්මන්තකයින් හදන්නෙ

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 5 ชั่วโมงที่ผ่านมา

      ඔට්ටුයි බැ මීවනපාලනේ ස්වාමින් වහන්සේ ගේ නියපොත්තකටවත් හානියක් කරන්න කාටවත් බැ උන් වහන්සේ තමයි සසර දුකින් මිදීමේ මග දෙසනා කරන මිනිසුන්ට ඉන්න එකම කල්‍යාණ මිත්‍රයානනන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏

  • @jaliyaat321
    @jaliyaat321 10 ชั่วโมงที่ผ่านมา +2

    සිංහල බෞද්ධ එවුන්ට නොදැනෙන්න හෙමින් දෙන්නෙ ......... ජෙප්පො

  • @anuraekanayke6541
    @anuraekanayke6541 11 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 9 ชั่วโมงที่ผ่านมา +2

    මෙහෙමනේ මේ ලෝකය හැදුනේ කෙසේද කියා විද්‍යාත්මකව සොයාබැලීමට කල පරීක්ෂණ හා වැයකර මුදල් විශාල ප්‍රමාණයක් නේ ! එමෙන්ම එම පරීක්ෂණ වර්තමානයෙත් රටවල් විශාල සන්ක්‍යාවක් විසින් කරගෙන යනවා නේ ! ඒත් ඒ කිසිම රටක් මැවුම්වාදය (ලෝකය ඇතුලු එහි ඇති සියලුම දේ දෙවියන්වහන්සේ මැව්වායැයි කරන විශ්වාසය මූලික වශයෙන් ප්‍රතික්ෂේප නොකරන අතර හොදට තේරුම්ගන්න ඔය නිරාගමිකයින් කියන්නේ මේ රට ඇතුලු සමස්ථ ලෝකය වසර600ක් පමන විනාශකරමින් ඉන්නා යක්ෂයා බව!😡😡😡🤬🤬🤬🤬

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @vipulaweerathunga3725
    @vipulaweerathunga3725 7 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමා ගේ කථා මේවෙනකම් ඇහුවා ඒත් බුදුන් ඉන්දියාවේ කියපු බොරුව ඔබතුමා ත් කියන්ට එපා ඒ බව තහවුරු කරගන්ට මංගල සූත්‍රය පරාබව සූත්‍රය වත් කියවල මිට අවුරුදු 2500 ට කලින් තිබුනු සිංහල බාෂාව ගැන අවබෝධයක් ලබාගන්න

  • @AnuraPushpakumara-q5x
    @AnuraPushpakumara-q5x 9 ชั่วโมงที่ผ่านมา +1

    මම දැන් දෙමළ සහෝදරයෙකු ගේ කඩේකට ගියා කෑම ගන්න,මම ඔහුට පොංගල් වෙනුවෙන් සුබ පැතුම් එක් කළා ඔහුගේ දැස් වල තිබුණේ කේන්තියක්.මම ඒ ගැන ව්මසූ විට ඔහු පැවසුවේ ඔහුගේ දියණියන් දෙදෙනා දුරකථනයෙන් කතා කර පොංගල් සැමරීමට කැකුලු හාල් සොයා ගැනීමට නොහැකි වුන බවයි ඒ ගැන ඔහුව සැනසීමට මා උත්සාහ කළ විට ඔහුගෙ දැස් තෙත් වු බව දැක්ක 😢

    • @hioio2533
      @hioio2533 8 ชั่วโมงที่ผ่านมา

      ජප්පෝ පහර ගහන්න සින්හල බෞද්ධ දෙමල හින්දු සංස්කෘතියට

  • @anojawijerathna6740
    @anojawijerathna6740 12 ชั่วโมงที่ผ่านมา +4

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @nilukapathirana5159
    @nilukapathirana5159 13 ชั่วโมงที่ผ่านมา +15

    ආගම අබිං ලෙස සලකයි..

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 5 ชั่วโมงที่ผ่านมา

      සියළුම ආගම් අබිං උනාට බුදුදහම කියන්නේ මේ රටේ ජිවනලිය

  • @roshanamila5254
    @roshanamila5254 6 ชั่วโมงที่ผ่านมา

    Obathuma Ape Bududahama Gena Katha kirima.🫡🫡🫡🫡Loketa Uthum Bududahama Rekaganu.

  • @rupajayanthi7065
    @rupajayanthi7065 6 ชั่วโมงที่ผ่านมา

    රටවල් ගිනිතියනඑවුන්තමයි මේඉන්නෙ.මෙවුන් අදහන ආගමක් නෑ.එහෙනම් අපේරටට මෙහෙම වෙයිද

  • @AkindaAkinda
    @AkindaAkinda 11 ชั่วโมงที่ผ่านมา +4

    Karumaya 🧭🧭🧭🧭lesada paminiya haka

  • @mahanamawithanachchi5763
    @mahanamawithanachchi5763 3 ชั่วโมงที่ผ่านมา

    true

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 6 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාලා තමයි නිරාගමික රටක් බිහි කරන්න අනුබල දෙන්නේ මීවනපාලනයේ ස්වාමින් වහන්සේ හරියටම හරි උන් වහන්සේ විතරයි මග පල ලබන දහම දෙසනා කරන්නේ බුදුන් වහන්සේගේ කිසිම සරීරික පාරිබෝගික දාතුවක් ඉන්දියාවේ කොහෙවත් නැ ඔයාට ඕනමනම් ඉන්දියාවේ කල්කටා නඩු තීන්දුව ඉල්ලගෙන දන්න කෙනෙක් ලවා කියව ගන්න අනගාරික දරම්පල කරල තියෙන අප රදේ තේරෙයි සියලු බුදුවරු සියලු සක්විති රජ්වරු පහළ වන්නේ අපේ හෙළබිම තුල පමණයි පුජා වලිය, රාජා වලිය සහ දිව්‍යමය අවදානය පොත් හොදින් කියවා මුලාශ්‍රා galapa😂ගන්න මේ රටට කවදා හරි හරි යන්නේ. බුදුෆාජාණන් වහන්සේ අපේ හෙළ බිමේ බව පිලි ගන්නා සිංහල බෞද්ධ රජෙක් පහළ u🙏දාට පමණයි

  • @thusithapriyadarshana7539
    @thusithapriyadarshana7539 4 ชั่วโมงที่ผ่านมา

    You are correct. ❤❤Meewanapalane boru karayek.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 13 ชั่วโมงที่ผ่านมา +5

    මම දන්නේ බුදු දහමේ කියල තියෙන්නේ තර්කානුකූලව හිතල පරස්න කරල වටහාගන්න කියල.

  • @disanayaka4048
    @disanayaka4048 6 ชั่วโมงที่ผ่านมา

    කවුද හුත්ති ගේ පුතෝ ප්‍රශ්නය නිර්මාණය කරලා ගියේ 😢😢😢ඇත්ත වහලා කතකරන කුහක බල්ලා 😂😂😂

  • @thejaherath9665
    @thejaherath9665 13 ชั่วโมงที่ผ่านมา +3

    Anivaryen ape un samaharak darmaya pilipadinne naa wena bahubutha Allan yanne

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 9 ชั่วโมงที่ผ่านมา

    Malima. Andu. We. Adum. Hodanna

  • @shamyadesilva
    @shamyadesilva 11 ชั่วโมงที่ผ่านมา +2

    LANKAWA WINASHA KARANA PAHARA JVP/MALIMA WESABALLO PANNA DEMEEMATA PELA GESEMU,

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 10 ชั่วโมงที่ผ่านมา

    Lal හේමන්ත mawalage දැන් කොටි සිරස කරන දේ කරන්නේ!එයටත් kelirajha ට වුන දේ තමයි වෙන්නේ!😢පළ දෙනව!දෙනව my!සල්ලි වලට kahinna යක්කු!sapa වෙනවා!

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 12 ชั่วโมงที่ผ่านมา +1

    Obathuma kiyana hemadema hariyatama hari jvp kiyanne paukara kalakanni

  • @shyamaliepa3154
    @shyamaliepa3154 6 ชั่วโมงที่ผ่านมา

    හැබැයි මහත්තයෝ මන් හරි අාසාවේන් නරබන නාලිකාවක් මේ ඔබගේ අාසාවේන් සවන් දේනව නමුත් මේ කතාවේ යමි තැනකට මන් එකග නෑ
    එ් තමා මේ අපේ දර්මයට ඔබ කි දේට මම නමි මගේ මනසින් දැකපු දේ නමි අපේ බුදුරජානන්වහන්සේ මේ මවුබිමේ යන වගයි අනිත් කරුන නමි ජනවාරි කියන්නේ ඉංගිරිසි මාසයක් නොවේද අපේ සමරව්නේ අප්‍රේල් මාසය කේන්ද්‍ර කරගන ඉද සද දේකේන් එන චාරිස්ත්‍රයක් තිබුන නේද

  • @ranjithedirisinghe6711
    @ranjithedirisinghe6711 8 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ ගේ දේශපාලන විග්‍රහ අපි උනන්දුවෙන් බලන අයෙක් විදිහට යමක් කිව යුතුව ඇත .
    ඉතිහාසයේ සිදුවීම් පිළිබඳව ඔබ කරණ පැහැදිලි කිරීම් ඔබගේ නොදන්නා කම නිසා පෑමකි.
    හොයල බලන්න අපේ ඉතිහාසය බරපතළ ලෙස සුදු ජාතීන් වෙනස් කර ඇත .
    ඒ සඳහා කළු සුද්දන් ද යොදා ගෙන ඇත. මහාචාර්ය පරණවිතාන උන්නැහේ සිංහල බෞද්ධ ද ?.
    ඕල්කොට් තුමා ගේ මෙහෙයුම කුමක්ද ?
    තේවතතෙ ක්‍රිස්තියානි පල්ලියේ , පරණවිතාන උන්නැහේ ගෙ නිර්දේශය ඇතිව තැන්පත් කර ඇති සීගිරියෙන් සොයා ගත් බවට කියන මුගලන් ක්‍රිස්තියානි රජෙක් ද ?.
    හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වරයෙකු වූ දැරණියගල මහතා අනුර පුරෙන් සොයාගත් ක්‍රි.පූ. 300- 800ට පෙර ඒවා යැයි විද්‍යාත්මකව ඔප්පු වූ විස්තර විවුර්ත නොකර තබාගෙන සින්නේ ඇයි..?.
    බොහෝ සෙල්ලිපි වල කරුණු වසන්කර සහ විකුර්ති කර ඇති බව ඔබ දන්නවා ද ?
    දඹුලාගල සහ රිටිගල තිබෙන බොහෝ සෙල්ලිපි වසන්කරන්නෙ ඇයි ?
    බුදුන් වහන්සේගේ කාළයේම උන්වහන්සේගෙන්ම පැවිදි බවට පත් දේවදතත නිකායේ භික්ෂුන් වහන්සේලා ද, වර්තමාන මහායාන සම්ප්‍රදායේ භික්ෂුන් වහන්සේලා ද , බුදු සසුන විනාශ කරමින් සිටින බව නිර්මල බුද්ධ ශ්‍රාවකයින් අවබෝධ කරගනයි ඉන්නෙ. නමුත් ලාභ සත්කාර උදෙසා ඕනෑම බොරුවක් කියන නාමික බෞද්ධයින් යටත් විජිත වාදීන් මෙන්ම අන්‍ය ආගමිකයින් ( නසරාණිවරුන්) ද එදා මෙන් අදත් ඒ වැඩේ කරණව.
    සුද්දො තමයි උන්ට ඕන විදිහට අපේ ඉතිහාසය ලියල තියෙන්නෙ .
    නමුත් ත් ගල්වල කොටල තිබෙන සෙල් ලිපි සහ ඉපැරැණි පුස්කොළ පත් විනාශ නොවී තවමත් ඉතිරි ඇත . ඒවා නිවැරදි තීරණ දේවි.
    අවශ්‍යය වන්නේ තමුන් බෞද්ධ වීමයි.
    මේවා පිළිබඳව පෞද්ගලික මත ප්‍රකාශ කිරීම මාධ්‍යය හසුරවණ අය නොකයුතුයි.
    තමුන් පිරිසිදු බුද්ධ පණිවිඩය පිළිබඳව සොයා බලන්න .
    අඩුම වශයෙන් කාළාම සූත්‍රය හොදින් පරිශීලනය කරල බුදුන් වහන්සේ වදාළ දේ දැනගන්න.
    නිවැරදි දේශපාලන කරුණු අනාවරණය කරන්න.
    නොදන්න ආගමික නායකයින් පිළිබඳව මත පල කිරීමේ දී ප්‍රවේසම් වන්න.
    ඔබ ඕල්කොට් තුමා අමෙරිකාවේ සිට ආ විදිහ සහ ඔහුගේ ඉතිහාසය ගැනත්, ධර්මපාල තුමා ගැනත් හොදින් අධ්‍යනය කර බලන්න .මත ඉදිරිපත් කිරීමට කළබල නොවන්න.
    තෙරුවන් සරණයි !

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 8 ชั่วโมงที่ผ่านมา +1

      මීවනපලානේ ගවයා කියන ටොම් පච විතරක් අහන ගවයන් ට අනුකම්පා කළ යුතුය 😢😢😢!!!

  • @kapilakumarasiri-eh8vl
    @kapilakumarasiri-eh8vl 14 ชั่วโมงที่ผ่านมา +2

    Mull. Karunu. Hari. Namuth. Pasuwa. Karunu. Desapalanaya

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 8 ชั่วโมงที่ผ่านมา +1

    මම ජෙපි නඩෙ නොවෙයි , මිිවනපලානේ අරහතුන් වහන්සේ දේසනා කරන දහමත් ,අද ලන්කාවෙ ඉතිහාසයත් ඉතා නිවෙරදි බව ,ලෝක වාසි ලක්ෂ ගනනක් ජනිජනයා පිලි අරගෙන අවසානයි ,මම ඔබට අභියෝග කරනව පුලුවන් නමිි බුදුන් වහන්සේලාගේ හෝ සක්විති රජවරුන්ගේ උපත ඉන්දියාවෙ කියල ඔප්පු කරන ලෙස , නොදකින් සත්‍ය ානාදකින නයට කහින පර හැත්ත

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 8 ชั่วโมงที่ผ่านมา +1

      මීවනපලානේ ගවයා කියන ඒවා පිළිගන්නේ අමු ගවයෝ විතරයි 😂😂😂!!

    • @PathiranaRenuka
      @PathiranaRenuka 7 ชั่วโมงที่ผ่านมา +1

      එළදෙනුන් සහ ගොන් වස්සො

  • @NilameDharmarathna
    @NilameDharmarathna 11 ชั่วโมงที่ผ่านมา

    Mewans

  • @jagathkumara4369
    @jagathkumara4369 8 ชั่วโมงที่ผ่านมา

    මෙයා මොනාහරි දොඩෝනව හැමදාමත් npp යට බනිනකමි බලාගෙන ඉන්න කටිටිය හුරේ දානව කියන දේවල් එකක්වත් ඇත්තත් නෙමෙයි උදාහරන ඔිනතරමි npp දින්නොත් රට ලේ විලක් වෙයි කිවිව දලදා පෙරහර නවත්තයි කිවිව මිනිස්සු හාමතේ මහමග මැරෙයි කිවුව නමුත් දැන් රට දියුනුුව කරා යනව කමෙන්ටි දාන අයයි මෙි අමු ගවයයි සිගිති ආතල් ගන්නව

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 8 ชั่วโมงที่ผ่านมา +1

      කෙබර කොටා ගේ ක්‍රමයට රට කරගෙන ගියා නම් ආර්ථිකය මෙලහකටත් සමතලා වෙලා 😂😂😂!!
      සීයා ගේ වැඩ පිළිවෙල යටතේ යන නිසා තමයි රට බේරුණේ 😢!!!.
      කෙබර ජෙප්පෝ දන්නේ මයික් බලන්න විතරයි 😅😅😅!!!

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 9 ชั่วโมงที่ผ่านมา

    Pawukara 68 lakse landeseda

  • @PathmaAkaravita
    @PathmaAkaravita 9 ชั่วโมงที่ผ่านมา

    ගෝනි elluva pradarshanya නේද npp එක dan pennane ?

  • @sisirawijesingha
    @sisirawijesingha 13 ชั่วโมงที่ผ่านมา +1

    Deepani Silva kiyana tele niliyage sahodaraya maadyawediyek. Rosi Senananayaka owunta sammana diimata paminiimata ohu viruddha una.Ethana hitapu Ranil eyata katha karala kane paarak dunna.Ranil e wage honda mahathmayek😂😂😂😂

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 11 ชั่วโมงที่ผ่านมา +1

    Mun monawa da hariyata karana
    Monawa da Haryata kiyanne? Gon wadami karana? Oya Paksha yama
    Athi wadak na ? Ratama winasha
    Karamin yanawa 😒 😩🙉🙉 . Atha Arinna Epa 🫡 Rata Hama Dama winasha kara? What will be happen in future 🤦‍♀️🙆‍♀️?

  • @shamyadesilva
    @shamyadesilva 11 ชั่วโมงที่ผ่านมา

    JVP WAISHYAVI KOTTAHUCHCHIGE GANA KEEYADA? 2000?

  • @shamyadesilva
    @shamyadesilva 11 ชั่วโมงที่ผ่านมา

    JVP SHUKRA SUNAKAYA ANURATA LANKAWATA ENNA NOLABEWA,CHEENAYEDIMA KELAWEWA

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 9 ชั่วโมงที่ผ่านมา

    Kanna. Nathi. Minisu. Ennawa. Koti. Ganak. Dewal. Galawanne

  • @gamagemp
    @gamagemp 8 ชั่วโมงที่ผ่านมา

    159 kese wethth thoge PU_AI ,PA_AI ,ETA D_KAI OKKOMA PUTTU WELA

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 9 ชั่วโมงที่ผ่านมา

    Munta. Pisu. Hadila. Kilin. Sirianka. Athuletoyalat pitin. Sa taeil. Galawanawa

  • @崇櫻井-c7n
    @崇櫻井-c7n 12 ชั่วโมงที่ผ่านมา

    Nonsense ......

  • @banduayya7684
    @banduayya7684 4 ชั่วโมงที่ผ่านมา

    Mun okkoma Sinhala naanala thamai 😺

  • @ThusithaPilimatalawwe
    @ThusithaPilimatalawwe 8 ชั่วโมงที่ผ่านมา

    අද කාදිනල්තුමාට තියෙන තැන අපේ මහා නායක හිමියන්ට නැති බව හොඳටම පේනවානේ.ඒකට එක හේතුවක් තමා අපේ නායක හිමිවරු ඇස් කන් පියන් ඉන්න එක සහ බහුතර හිමිවරු තුළ ලෝකයේ සැබෑ තත්වය පිළිබඳව වැටහීම ඉතාම අල්ප වීම.බොහෝ හිමිවරු තුළ ලෝක දේශපාලනය ගැන අබමල් රේණුවක දැනුවත් බවක් නැහැ.

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 9 ชั่วโมงที่ผ่านมา

    Megana. Soya. Balanna. Mona. Aparadayakda

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 9 ชั่วโมงที่ผ่านมา

    Menemaruwo

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 9 ชั่วโมงที่ผ่านมา

    Oya. Tikak. Balanna. Waduwe. Nagarasabawe. Oyalata. Wala. Komada. Galawanawa. Aparadayak. Mek

  • @donatsenarathna352
    @donatsenarathna352 14 ชั่วโมงที่ผ่านมา +8

    සිසිර මොනදේට ගැරහුවත් බුදුදහමට ගරහන්න එපා.මොකද ඇත්ත වසයෙන්ම බුදුන් වහන්සේ ඉන්දියාවෙ ඉදල ලංකාවට වැඩියෙ නැ.සුද්ද ලියපු ඉතිහාසය අල්ලන් අපේ බුදුන් ඉන්දියාවට පටවන්න එපා.

    • @prajapakse3611
      @prajapakse3611 12 ชั่วโมงที่ผ่านมา

      Me oyage mithyadrushitaka adahas anithayata uganna enna epa. Oya apaye yanna.

    • @Yohuwaa
      @Yohuwaa 9 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 4 ชั่วโมงที่ผ่านมา

      මේකා vijege පරම්පරාවේ අඹට්ටෞක් මුට කල් කටා නඩු තීන්දුව ලැබෙන්න සැකස්වන්න

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 13 ชั่วโมงที่ผ่านมา +1

    රනිල්ටත් ගෞතම ඉදියන් කාරයෙක් වුනා මතකනැද්ද.

    • @VinugaHansana
      @VinugaHansana 13 ชั่วโมงที่ผ่านมา +4

      ඇත්තනෙ බං සිදුහත් කුමරා ඉපදුනේ ඉන්දියාවේ නමුත් බුද්ධ ධර්මය රැකෙන ස්ථානය ශ්‍රී ලංකා මාලිගාවට බෝම්බ ගහපු එවුන්ට ආණ්ඩුව කරන්න හම්බවෙන්න අනිවාර්යෙන්ම ආණ්ඩුව විනාශ වෙනවා මොනවද මොන සෙල්ලම දැම්මත් බෞද්ධ ධර්මය විනාශ කරන්න බෑ අනිවාර්යෙන්ම කර්මය පඩිසන් දෙනවා

  • @youraviinfinity
    @youraviinfinity 7 ชั่วโมงที่ผ่านมา

    රනිල් -මයිනා ගේ ඇම්බැට්ට කම හොදින් කරනවා. නමුත් 2050 දීත් ඔයා ඔතනමයි

  • @leonardparry1383
    @leonardparry1383 13 ชั่วโมงที่ผ่านมา

    Oba Hari parissanvenava ne dewal kiyanakota riched da soya thevis guruge.mata amathaka veccha ayage nam kipayak thiyenava 80 Ganan valà gathanayata lakveccha
    rate sreshta maddaya vedin
    e ayaee kotinta mudalata peni hitapu Nathi mahaththuru
    Habai oba kiyapu poddalayai
    eknaligoda kiyana un kotinta
    Wada keruve Eka man vitharak neme obath hodata dannava
    e GANA nodannava vennabane
    mahinda rajapaksha elakka keragena pahara Gahanne Eka patthakin ranilva araksha keranagaman ehema oba keranna uthsaha keruvath danno danithi oita Wadiya hithata ekagava wada keranna
    Ethakota thamai kauruth kamathi

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 13 ชั่วโมงที่ผ่านมา +1

    ඉතින් බන් බුදුහාමුදුරුවෝ ඉංදියාවේ කියන්නේ කොහොමද උබ දන්න විදියට නම්. එයා දන්න එක උබට වැරදි උනාට දැන් එකත් එක මතයකට ඇවිත්? හරියට නොදැන එවසකතා පලක්නැ. මොකද හැමදාම රැවටිලා ඉන්න බැනේ?රනිල් කවදාවත් රටට හොදක් කලේත් උබ නරකක් කියන්නේ නැ නේද?අනුරව ඔඩොක්කුවේ තියාගෙන හිටියේ එයා නේද?මද්ධය කරැවන් කියල කරන්නෙත් කට කඩේ ගිහින් ජිවත්වෙන්න උත්සහ කිරිමක්.

  • @pushpashantha7721
    @pushpashantha7721 13 ชั่วโมงที่ผ่านมา +2

    මීවනපලානේ හාමුදුරුවන්ට බැනුප අය විනාශ වුණා

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 13 ชั่วโมงที่ผ่านมา

      හපුතන්ත්‍රිගේ සිරිසේන හෝදනවා

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 12 ชั่วโมงที่ผ่านมา

      අධර්මවාදී පව්කාරයෙක් මීවනපලානේ ...! ළඟදීම ඔවුන්ට සොබාදහමින් පිළිතුරු දේවි..

    • @Yohuwaa
      @Yohuwaa 9 ชั่วโมงที่ผ่านมา

      😂😂😂 මම බැන්නා කියංකෝ ඔය මීවනපලානේ තක්කඩියට.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 4 ชั่วโมงที่ผ่านมา

      මිවානකානයේ ස්වාමින් වහන්සේට ගරහන හුගක් කහ දළබුවෝ යන්නෙම නිරයේ බොල

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 13 ชั่วโมงที่ผ่านมา

    ඇබන් හරකෝ කොහොමද බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය උබ කියන එකම කියන්නේ. අනිත් එව විහිලුවට ලක්වෙනවනම්.

  • @lalithbandara8848
    @lalithbandara8848 7 ชั่วโมงที่ผ่านมา