විදෙස්ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) ඩොලර් එක පහත වැටීමෙන් වෙන පාඩුව නවත්තන්න රජයට කරන්න පුළුවන් දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 66

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 3 วันที่ผ่านมา +5

    Comments ඇතුලෙ වැලලෙන උන් ගැන ඔබතුමා කලබල වෙන්න එපා... කරගෙන යන වැඩේ නියමයි , මමත් econ ඉගෙන ගත්ත කෙනෙක් විදියට ඉතාම සරලව ඔබතුමා ආර්ථිකය විග්‍රහ කරනවා... බොහොම ස්තූතියි

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 2 ชั่วโมงที่ผ่านมา +2

    දෙනවා කිය කිය ඩොලර් අඩු කලා අපි හැමදාම රට ඉන්නද වෙලා තියෙන්නේ .ඇත්ත ලංකාවේ අපේ පවුල් වලට කන්න අපි සල්ලි එවන්න ඕනි රජයේ සේවකයින්ට පඩි වැඩි කලා ලංකාව ඉන්න අයව්ගැන විතරද බලන්නේ මට හරි වේදනාවයි නය පැටව් ගහනවා අපි අසරනයි අනුර මහත්තයෝ අපිට බලනවා කියලමෙහ්ව්මද කරන්නේ මං තව බලල උන්ඩියෙල් විදිහට එවනවා මට කොන්දේ අමාරුව ඉක්මනින් මේ ගෙදරින් එවන්නකලින් නය ව්ටික ගෙවා ගන්න ඔනී .දවසින් දවස අඩු වෙනවා මොකද්ද මේ ඕනැ නම් ඔයාලා මට බනි .

  • @PrasadBandaraPrasadaBandara-x2
    @PrasadBandaraPrasadaBandara-x2 2 วันที่ผ่านมา +7

    අපිට තමා කෙල වුනේ පිටරට ඉන්න අපිට අපි ගේවන කරෑමෙ ලංකාවෙ ඉන්න එවුන් දන්නවද අපිට සාදාරනයක් කරපල්ලා 😢😢😢

  • @jookybnbo4338
    @jookybnbo4338 2 วันที่ผ่านมา +3

    සවුදියේ.ඉන්නේ.අපි.අඩුම.අඩු.පඩියක්.තමයි.ගන්නේ.අපිට.සාධාරණයක්.කරන්න.ඔබ.තුමාලා.😭😭

  • @tharakanuwan8019
    @tharakanuwan8019 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔනෑම පුරවැසියෙකුට තමන්ගෙ රටෙ ආර්ථිකය පිලිබදව ප්‍රශ්න කිරිමට අයිතියක් තිබිය යුතුය. සුදුසුකම් ඔබට පමණටත් වඩා ඇත. ❤

  • @sandipalakshan4341
    @sandipalakshan4341 3 วันที่ผ่านมา +13

    මම ත් ව්දෙශ වෙලා ඉන්නෙ අපි ප්‍රශ්න නිසා රට ආවා දැං ඩොලර් එකත් අඩු වෙනවා මදැයි ගෙයක් දොරක් හදාගන්න හැදුවා කාට වත් කරදරයක් නොකර එකත් ඉවරයි බඩු ම්ලත් එතනමයි අනෙ මන්දා දැං එපාවෙලා ඉන්නෙ බඩු ම්ල අඩු කරන්න බැරි බව මොකද වැඩ් මුදලට බඩු අරගෙන අඩූ වට දෙන්නෙ නැනෙ අපෙ පවුල් කොහොමද ජිවත් වෙන්නෙ
    ඔබතුමා ව්තරයිමෙහෙම හඩ අවදි කරෙ
    ඔබට්තුමාට පිං
    අපි නිදි ව්‍ රොදීයෙන් නැතුව අපි මේ සදාරනෙන් සල්ලී හොයන්නෙ අපෙ මහන්සිය තමයි මේ සල්ලී හොයන්නෙ
    අනෙ මට උන්ඩ් යල් වලින් සල්ලී එවන ව්දීහ කියලා දෙන්න
    ඇත්තමයි මං දන්නෙ නෑ ඒ ක්‍රමෙ❤❤❤❤

    • @lahirusandaruwan3274
      @lahirusandaruwan3274 3 วันที่ผ่านมา

      රොදීයෙන් කියන්නේ මොකක්ද

    • @flyguy953
      @flyguy953 3 วันที่ผ่านมา

      ​@la😂😂hirusandaruwan3274

    • @KZR009
      @KZR009 19 ชั่วโมงที่ผ่านมา

      හරිම කුහකයෙක් නෙ ඔයා 😂
      මෙහෙ rate ගැන හිතන්නේ නැතුව ඔහෙට වෙලා මහන්සි වෙලා වැඩ කරන්න. මොකෝ ඔයාට ලාබ ගන්න රටේ මිනිස්සු දුක් විදන්න ඕනෙද?

  • @suddaisrael138
    @suddaisrael138 3 วันที่ผ่านมา +11

    ඩොලර් එක වැඩි උනානම් ලංකාවට මීට වඩා ඩොලර් එනව අගය අඩුවෙද්දි එවන ප්‍රමාණය අඩුයි

    • @anomanilanthi8899
      @anomanilanthi8899 3 วันที่ผ่านมา +1

      Eka attha apith salli ewanne natiwa balan innawa

    • @KZR009
      @KZR009 19 ชั่วโมงที่ผ่านมา

      එහෙනම් 500 ට විතර වැඩි කරමු. හා ද? 😂😂😂

  • @hnerocha9718
    @hnerocha9718 2 วันที่ผ่านมา +3

    සවුදි.මුදල්.එන්න.එන්නම.අඩුවෙලා.දැන්.ඉස්සරාට.නොම්බ්.මැරිගෙන.වැඩ.මෙකට.මොනා.හරි.කරන්න

  • @nuwandzanayake9875
    @nuwandzanayake9875 3 วันที่ผ่านมา +4

    මෙයාලත් කරන්නේ බලය අරන් කලු සල්ලි සුදු කරන එක. නැතිව වෙන හේතුවක්. අනික රටට විදේශ ⁣ප්‍රේෂන වි ආයෝජන ඇවිත් නොවෙයි. ඩෙලර් රේට් අඩු වෙනවාත් සමග ඉදිකිරීම් ද්‍රව්‍ය ඇතුළු සියලුම භාන්ඩ හා සේවාවන් වල මිල අඩු වෙන්නයි ඕන. එතකොට රජයට අමතරව ගෙවන්න ඕනි. කලින් 100000 කරපු වැඩේ දැන් 85000 වත් කරගන්න පුළුවන් වෙන්න ඕන්.ඒකයි රට හැදෙනව කියල පෙන්නන්න පුළුවන් විදිහ නැතුව හැමදාම වැඩි වෙනවා විතැරයි

  • @priyanperera6647
    @priyanperera6647 3 วันที่ผ่านมา +1

    Perfect explanation Thank You 👍

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉන්න, අය, ආපසු, එයි,, මිනිස්සු, රට, යෑම, නත ර, වෙයි

  • @RemiseRemise
    @RemiseRemise 3 วันที่ผ่านมา

    Very Good proposal & U.should be an advice to Govt.

  • @amithaperera7802
    @amithaperera7802 ชั่วโมงที่ผ่านมา

    Sir, middle East veda karana aya VITHARAK nevi CYPRUS., ISRAIL VAGE EUROPE rata vala veda karana apu vage ayata th oya dollar eka pahala giya eke parsne THIYENAva, APITH mehe duk vidinava, , keeyak hari Vedi pura hoyaa ganna, den eikath IVARAI

  • @ChanikaHemali-zq3dy
    @ChanikaHemali-zq3dy 5 นาทีที่ผ่านมา

    Attatama. Dan lankawata yanna hitila tiyanne. Api naya wela ewa gewagannai rata awe. Mehema weddi api tawath. Me ratawal wala idala terumak. Na. Me gana danuwath karana oba tumata godak. Pin

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 ชั่วโมงที่ผ่านมา

    සවුදි අරාබියේ ඉන්න අපිට පඩිය වැඩක්ම නෑ අපි ගොඩාක් දුක් විදලා රුපියල් හැත්තෑ දාහක් වගේ පඩියක් ගන්නෙ

  • @WathsalaAnanda
    @WathsalaAnanda 2 วันที่ผ่านมา

    Niyamayi àthin tikat hadan maliumaamata cande daannà aapu mee harakta

  • @nkcl1934
    @nkcl1934 3 วันที่ผ่านมา +2

    උන්ඩියල් වල මහ ලොකු ගානක් දෙන්නෙ නෑ ඩොලර් දාහකට රුපියල් 5000ක් විතර වැඩිපුර දෙයි

    • @sleconomist4359
      @sleconomist4359  2 วันที่ผ่านมา +1

      මම කියනවට ඔයා හොයල බලන්න සමහර අය උන්ඩියල් වලින් දානවා රුපියලක් ලාභ උනත්. මොකද හැම රුපියලක් ගැනම මිනිස්සු හිතනවා.

  • @KuwaitKuwait-c6g
    @KuwaitKuwait-c6g 5 ชั่วโมงที่ผ่านมา

    අනිත් එක අපි අරන් තියෙන ලෝන් තව වැඩි වෙනවා .ගන්න පඩිය මදි ගෙදර වියදම් වලටයි ලෝන් ගෙවන්ඩයි.ලෝන් වාරිකය ගෙවන්ඩ බැරි උනොත් පොලි වැඩි වෙනවා .අනේ මන්දා ළමයි දාලා ඇවිත් අවුරුදු කීයක් රට ඉන්ඩ වෙයිද දන්නෑ.

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 4 ชั่วโมงที่ผ่านมา

    Supiri aiya❤❤❤

  • @himasharasanjali9074
    @himasharasanjali9074 ชั่วโมงที่ผ่านมา

    Ama kuwett apita denn lakksayakk vitara hammbawenne denn akenn visidahakk vitara aduii ane sarr mehema Enna aka boru API koccara wedakaranawada me vidiyata ape lannkawe weda kalott mee padiya Ganna puluwann

  • @madusankadisanayaka5382
    @madusankadisanayaka5382 3 วันที่ผ่านมา

    Good job. 🎉

  • @Seetha-zd1pl
    @Seetha-zd1pl 2 วันที่ผ่านมา

    Mahattayo matat undiyal kramyata salli dana hati kiyala denna mahattayo dan api rata gana hituwa ati oba tumata pin

  • @AppsId-b7i
    @AppsId-b7i ชั่วโมงที่ผ่านมา

    අනෙ manda anurath බයිලා ගහලා මිනිසුන් රැවැට්ටුවා 😢😢😢😢රට ඉන්න අපි duk vidinawa vitharai padi na 😢😢😢😢

  • @HasanthiHasanthi-c6m
    @HasanthiHasanthi-c6m 2 ชั่วโมงที่ผ่านมา

    පලවෙනි ඩොලර් 300ක් දාන්න කියන්නේ කොහොම ද ගෙවල් එ කියන මසේ දිනයක් තියෙන වද අනික ගෙවල් වල ඉන්න ⁣ අය කොහොමද ඹය කියන දිනෙට මුදල් යවන්නේ රජය මැදිහත් වෙලා මෙවාට කරන දෙයක් කරන්න ඹනි කොහොම උනත් මැදපෙරදිග ඉන්න අපිට තමා හැම අඩු පාඩුවකටම මුන දෙන්න වෙන්නේ අපිට ⁣ඩොලරය අඩු වෙනවා කියන්නේ ලංකාව දියුණු යි කියන එක නමි අපි දුක් විදලා එවන මුදලට වටිනා කමක් තියෙන්න ඔනි මැදපෙරදිග ඉන්න අපිට වෙන්නේ

  • @aselasampath8532
    @aselasampath8532 3 วันที่ผ่านมา +4

    මෙයාගෙ විසදුම පළවෙනි $ 200-300 ට රු. 300 ක් ගෙවන්නලු😂ඉතින් මනුස්සයො ඒ මිනිස්සු පලවෙනි $ 200 නීත්‍යානුකූලව එවල එතනින් එහාට උන්ඩියල් එවයි. ආර්ථික විද්‍යාව පොත පතේ දැනුමෙන් විතරක් අරගෙන videos හදල views ගන්න ගියාම එහෙම තමයි. $ එක අඩුවීම සමස්ත කෝටි 2.2 කටම වාසියක් වෙනව. බඩු මිල අඩුවෙන්නෙ ක්‍රමානුකූලව .ඕනම රටක වැඩි උන බඩුමිලක් එකසැරේ අඩුවෙන්නෙ නෑ. ඒක සාමාන්‍ය දෙයක් ඒකට කාලයක් යනව. $ එක වැඩිවෙලා පෙට්‍රල් 400+ වැඩිවෙලා බඩුමිල දෙගුන තෙගුන උනාම විදෙස් ශ්‍රමිකයන්ට $එකට රු. 500 ක් ලැබුනත් ඇති වැඩේ මොකක්ද. ඕක සාමන්‍ය දැනීම

    • @sleconomist4359
      @sleconomist4359  3 วันที่ผ่านมา +1

      එහෙම වෙන්නේ නැහැ. මොකද පලවෙනි ඩොලර් 300 ඒවා ටික උන්දියල් වලින් අයින් උනාම එක කඩ වැටෙනවා. එක නිසා උන්දියල් කරන ගොඩක් වෙයපරිකයෝ උන්දිඅල් මුධලලිලා එකෙන් අයින් වෙනවා.

    • @KZR009
      @KZR009 19 ชั่วโมงที่ผ่านมา

      ඒව ඕනේ නැහැ. මැට්ටෝ ටිකක් අන්දලා Views ටිකක් ගත්තාම මදැයි 😂

  • @lauspiyarathna7652
    @lauspiyarathna7652 23 ชั่วโมงที่ผ่านมา

    Api salli awanne ne lagadima polim walata yamalla

  • @udeniudeni156
    @udeniudeni156 2 วันที่ผ่านมา

    Dolar adu unata badu mila aduwrnna..tawath hora viyaparikayo hodata ape dolar weling salli hoyagannawa..api arya dolar ewanna...

  • @Damatanti
    @Damatanti 2 วันที่ผ่านมา

    Oba kiya de shatika atta badu mila adu karanawa kiyuwa witari dolar aka bahinna una ratata kisi wasiyak nha hitana kotama dolar akata kwlawanna hadanne obata godak sturi oaya widihata terum kardla denna moda yakku

  • @KZR009
    @KZR009 19 ชั่วโมงที่ผ่านมา

    මෙතන comment කර කර වැළලෙන කුහකයන් සමග රට හදන්න බෑ 😂

  • @thimiralakshan785
    @thimiralakshan785 3 วันที่ผ่านมา

    Ow ehema adu wenawanm vat 18% adu karala denna one. Aduma gane rate mulu janthawatama eka denna bari unath rata inna ape dollar ewana viruwanta denna one. Maha banku nandalal boruwata drama pennuwata figures pennuwata wadak na dn rate arthikaya rupiyala strong. Kiyala. Rste minissunta pidanayak dila. Maha banku nandalal saha anura anduwa strong unata wadak na. Thawa adu unoth api hamoma me karana contract period eka vithara k karala aeith lankawata enawa. Ethakota sanipaine maha bankuwatai. Government ekatai.

  • @ukwaththabuddhika3589
    @ukwaththabuddhika3589 2 วันที่ผ่านมา

    2018 ආනයනය ඩො.මි.22 කිවුවෙ මාසිකව ද?

    • @sleconomist4359
      @sleconomist4359  2 วันที่ผ่านมา

      මිලියන නෙමෙයි බිලියන

    • @ukwaththabuddhika3589
      @ukwaththabuddhika3589 2 วันที่ผ่านมา

      ⁠sorry..මේ ගාන මාසිකවද?

  • @kee-u1k
    @kee-u1k 3 วันที่ผ่านมา

    මහ මැතිවරණයෙන් පසුව ඕකට වෙනම බැංකුවක් හදනවා කිව්වේ මේකට නේද..

  • @AshaKumari-fp7pr
    @AshaKumari-fp7pr 2 วันที่ผ่านมา

    Saudi.apa.padi..hodatama.adui.ana.monawahari.karanko

  • @kirshkumar5530
    @kirshkumar5530 2 วันที่ผ่านมา

    Mang nm deng ragea bank ekan daan nea undiyal kreamata thamai daanea

  • @cmadhuranga3692
    @cmadhuranga3692 3 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 2 ชั่วโมงที่ผ่านมา

    මම, සල්ලි, දමන්නේ, නැහැ

  • @warunagunawardana3396
    @warunagunawardana3396 2 วันที่ผ่านมา

    Ei penala chandr dunne me methiwaranayen e weredda niweradi karanna

  • @Chithra-o2y
    @Chithra-o2y ชั่วโมงที่ผ่านมา

    Math. Saudeiye. Inne. Masa 6k wenawa. Thama. Lassayawath gathe. Na. Meheta. Inne. Nikan. Idagena inna neme. Api. Serena merely. Danne megewal. Athele. Inna management. Sahodareyan. Api. Ape. Paulwala. Prasna. Vesadaganna. Awa wagema. Api. Ratatath. Venamayak. Labadenenawa. Me. Madaperedega. Inna. Ay. Awana dolar walin. Thama. Rata. Geneyanne. Godakma. A. Nisa. Apita. Me. Dena.padeya. wadekaraladenna. Nobbe anawa issarata. Merenawa. Wada thogayak thama karanna wenne. Mehe. Mechara duk vedegena. Reyal. Hoyala. Lankawata. Awanne. Ape. Daruwanta. Vetharak neme. Api. Ape. Ratata. Naya. Na. A hinda. Me. Saudiyata. Anna. Inna. Ayatath kiyanne. Anna. Ap. A. Padeyak. Wadikarala. Denawa. Kiyanakan Anna. Ap. A. Mokada. Dolaraya. Anna. Annama. Adui. Akko. Janade. Pethethumani. Apiwa. Lankawata. Ganna. Sri lankawe. Mehe innawane godak. Mehema. Padeyeta. Merenna be. Apita. Aurudu. 6. 10. Kohomath. Aurudu 3kn ehala. Mehe. Wadakarana. Ayata. Padeya. Wadeyen. Lebenawa. Samahara ayta samahara ayta na. Asadaranayak. Bonus kiyana kehelmalath ahemai. Apita. Sadaranayak karanna

  • @Niroshapriyadarshani-p6r
    @Niroshapriyadarshani-p6r 2 วันที่ผ่านมา

    Rajaya rata viruwanta salakana vidiya anthimay.moka janadipathi ubath wadak na

  • @samithlakshanhemachandra9339
    @samithlakshanhemachandra9339 2 วันที่ผ่านมา

    උගන්ඩා වලට ගෙනියපු ඒවා හොරෙන් කලේ

  • @kanthilatha680
    @kanthilatha680 3 วันที่ผ่านมา

    Rata wiruwan gana kata kalaobata saktiya api asarana una

  • @sameerasanjeewa7218
    @sameerasanjeewa7218 3 วันที่ผ่านมา

    Malimawa keleuwwa rata viruwanta redda

  • @kelumsameera5123
    @kelumsameera5123 2 วันที่ผ่านมา

    Pala yanna

  • @vklpmppradeep6226
    @vklpmppradeep6226 3 วันที่ผ่านมา +1

    Yako dolar aka aduwena ake wasiya minissunta anna tikak parakkui..katawath vishesha salakili oni ne.okkoma akata gidayana akai hodama..ubala wage un thamai rate karuma...apith rata inne.apitath padui namuth daragaththe nathnam goda yanna wenne ne...gon katha kiyanna epa..

    • @sleconomist4359
      @sleconomist4359  3 วันที่ผ่านมา +1

      oyata terenne naha hamoma eka wage nahe. $300 padiyata rata giya ayata ehema meka dhara ganna amarui. samahara minissu adu padiyata gewal idam ugas tiyala thamai rata gihin tiyenne. a minissu gana hithanna ona.

  • @shanthakarunaratna4877
    @shanthakarunaratna4877 2 วันที่ผ่านมา

    Mooda kathawak meka.

  • @PujithaKodithuwakku
    @PujithaKodithuwakku 3 วันที่ผ่านมา

    ඒ කියන්නේ කොට්ටච්චි කරලා තියෙන්නේ පට්ට බොරුවක්

  • @himasharasanjali9074
    @himasharasanjali9074 ชั่วโมงที่ผ่านมา

    Me mokada me camenntt Wala welalena unn kiyanne API vidina duka ayalata terenne nee

  • @nandanarathnayake5595
    @nandanarathnayake5595 2 ชั่วโมงที่ผ่านมา

    Mode katha kiyanne ape gono dolr Aduwenakote nayaewerike aduwenawe enna minussene nayagwenne yako dolr aduwenakote badumilalt sduwenwe

  • @SriyaniSamanmala
    @SriyaniSamanmala 11 ชั่วโมงที่ผ่านมา

    Aiyoo.apitanm.mahatt.duka.rajayan.kisima.dayak.nh.paula.ayata.api.rata.kiyala.api.sapa.vidinna.nh.ahatt.duka.mhatt.duka.monda..rajaya.karnna.monda.sahna.tiyana.aktatt.vidinwa.duppatha.tamai.kohomatt.talanna.bs.oba.tumata

  • @SriyaniSamanmala
    @SriyaniSamanmala 11 ชั่วโมงที่ผ่านมา

    Apita.as.wasum.na.nayak.gnna.giyott.athna.rastiduwa.karnwa.mkda.api.dupatt.aki.apita.visrama.watupak.salaswala.danna.acharaii.ona.naya.apa.tawatt.nayawanna.ba