අලි මිනිස් ගැටුම ඇතිවෙන හැටි | Dinesh Muthugala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • නින්ද නොයන BIO පන්තිය
    අලි මිනිස් ගැටුම ඇතිවෙන හැටි
    #Dinesh #Muthugala #Biology

ความคิดเห็น • 175

  • @IsiraEkanayake
    @IsiraEkanayake 3 ปีที่แล้ว +54

    ඔබ තුමාග් හැම වීඩියෝ එකක්ම මම සහ මගේ පුතාලා දෙන්නා බලනවා..එයාල ඉගෙනුම ලබන්නේ 6,8 වසර වල..ඒත් එයාල සර් ට හරිම කැමති..අපි කටුගස්තොට ..ඔබ තුමාට තෙරුවන් සරණයි ..

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว +1

      🙂🤗 මේ කට හඬ ඇහුවහම ප්‍රශ්න නැති වෙන එක ආයෙ අහන්නත් දෙයක් දth-cam.com/video/Vgn5T03LraM/w-d-xo.html ප්‍රශ්න නැතිවෙලා මට හොඳට නින්ද ගියා .HEADPHONE දාගෙන අහන්න .(අකමැති නම් රිපෝට් කරන්න)💓😎😊

  • @chamararathnayake4365
    @chamararathnayake4365 3 ปีที่แล้ว +8

    සර්ගෙ clz නොගියත් man wge kata aragena සර්ගෙ videos balna aya methnin 👍 dagena යමුදෝ.......

  • @chamodliyanage652
    @chamodliyanage652 3 ปีที่แล้ว +7

    සර්ගේ හැම විඩියෝ එකෙන්ම ගන්ඩ ආදර්ශ ගොඩක් තියෙනවා.❤

    • @sohanikavindya4324
      @sohanikavindya4324 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම aththa

  • @kulajaboii
    @kulajaboii 3 ปีที่แล้ว +9

    Congratulations 100K sir. Silver play botton එක clz එකට ගෙනල්ල පෙන්නන කියන කස්ටිය නිල් කරන් යන්නෝ.

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 3 ปีที่แล้ว +29

    100k subscribers වලට congratulations sir!!!!!❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว

      🙂🤗 මේ කට හඬ ඇහුවහම ප්‍රශ්න නැති වෙන එක ආයෙ අහන්නත් දෙයක් දth-cam.com/video/Vgn5T03LraM/w-d-xo.html ප්‍රශ්න නැතිවෙලා මට හොඳට නින්ද ගියා .HEADPHONE දාගෙන අහන්න .(අකමැති නම් රිපෝට් කරන්න)💓😎😊

  • @nandamalanie4004
    @nandamalanie4004 3 ปีที่แล้ว +39

    ඕක සර්. අපේ රටේ ඉහල පෙලේ සත්තුන්ට තේරෙන්නේ නැ. 😡

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว

      🙂🤗 මේ කට හඬ ඇහුවහම ප්‍රශ්න නැති වෙන එක ආයෙ අහන්නත් දෙයක් දth-cam.com/video/Vgn5T03LraM/w-d-xo.html ප්‍රශ්න නැතිවෙලා මට හොඳට නින්ද ගියා .HEADPHONE දාගෙන අහන්න .(අකමැති නම් රිපෝට් කරන්න)💓😎😊

    • @rashmirangaa2722
      @rashmirangaa2722 3 ปีที่แล้ว

      අන්න ඒකයි 👍😠😡

  • @thathsaradhanushka
    @thathsaradhanushka 3 ปีที่แล้ว +10

    නින්ද නොයන Bio පන්තියට ආදරෙයි.......💜️

  • @raviya1002
    @raviya1002 3 ปีที่แล้ว +11

    සර් දුන්න guessings එහෙම්ම තිබ්බා...✨️❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +10

    ගොඩක් ලොකු ප්‍රශ්නයක් මේක එකාලේ ඉදන් පව් එ මිනිස්සු නින්දක් නැතුව ඉන්නේ පුදුම බයකින්..
    මිනිස්සුත් නැති වෙනවා අලිත් නැති වෙනවා, කවුරැත් දෙන් නැහැ නේ එකට ස්තීර ව්සදුමක්, 🤔👍💙

  • @thusayt5809
    @thusayt5809 3 ปีที่แล้ว +2

    Obagee saama vedio ekakinma jeewiteeta ganna paadamak tiyenawa.
    Obata deergayu labeewa!

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +4

    ජීවිතේ අවස්ථාවක් ලැබෙනවනම් සර්ගේ ක්ලාස් එනවා.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      එ කියන්නේ ඔයා අපි කලා වගේ a'levels Bio කරන්න හදන්නේ නේද්..👍👌😉 හොදයි හොදයි ජීවවිද්‍යාව ඉතින් හැමොටම ඔබේ ජීවිතේ..

  • @meriyanfernando2943
    @meriyanfernando2943 3 ปีที่แล้ว +3

    ඇත්ත කතාවක් මෙය තේරැම් ගන්න ඕනා දේශපාලකයන්ය

  • @DileepaRasanjana
    @DileepaRasanjana 3 ปีที่แล้ว +4

    හොඳම විඩියෝ එකක් හැමදම බලනව............❤️❤️❤️

  • @wasanthadissanayaka3864
    @wasanthadissanayaka3864 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️බුදුසරණයි අපෙ සර්ට ...🙏

  • @sansalajayathilaka1452
    @sansalajayathilaka1452 3 ปีที่แล้ว +11

    අද exam ලියනකොට සර්ව ගොඩාක් මතක් උනා.... 💮💮
    සර් දුන්න guessing එහෙම්ම තියෙනකොට...

  • @gihaninimmika3859
    @gihaninimmika3859 3 ปีที่แล้ว +5

    Muthugala sir ge video hemadama itin api asawen blnwne...❤️❤️❤️❤️❤️❤️👌👍

  • @sureshmadushshanka5165
    @sureshmadushshanka5165 3 ปีที่แล้ว +3

    සර් අතිධ්වනි තරංග භාවිතා නොකිරීමට හේතුව මොකක්???

  • @kalpanisewwandikalpani9563
    @kalpanisewwandikalpani9563 3 ปีที่แล้ว +1

    මම තාම ඉස්කෝල යනවා. එත් සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා. බුදු සරණයි ඔබතුමාට

  • @shalinimaduwantha1057
    @shalinimaduwantha1057 2 ปีที่แล้ว +1

    අන්තිමට කිවුව විසඳුම ඒක හරියටම හරි සර් 🤟🖤👍👍🐘

  • @premareka1261
    @premareka1261 ปีที่แล้ว

    ඔබ තුමාට ජයෙන් ජයම වේවා ජේසු පිහිටයි.

  • @unknownsl8390
    @unknownsl8390 3 ปีที่แล้ว +14

    සර් ඔය පර්ශන නැත්නම් ලන්කවෙ මෝඩ දේශපාලකයින්ට දේශපලනය කරන්න බෑ එකයි ඕවට උත්තර හොයන්නෙ නැත්තෙ

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว

      🙂🤗 මේ කට හඬ ඇහුවහම ප්‍රශ්න නැති වෙන එක ආයෙ අහන්නත් දෙයක් දth-cam.com/video/Vgn5T03LraM/w-d-xo.html ප්‍රශ්න නැතිවෙලා මට හොඳට නින්ද ගියා .HEADPHONE දාගෙන අහන්න .(අකමැති නම් රිපෝට් කරන්න)💓😎😊

    • @unknownsl8390
      @unknownsl8390 3 ปีที่แล้ว

      @@awawadaya8630 report kara

  • @_Streamline_official
    @_Streamline_official 3 ปีที่แล้ว +16

    Mama maths karanne,,e unata bio walata Patta asi.e sir Hinda.

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว

      🙂🤗 මේ කට හඬ ඇහුවහම ප්‍රශ්න නැති වෙන එක ආයෙ අහන්නත් දෙයක් දth-cam.com/video/Vgn5T03LraM/w-d-xo.html ප්‍රශ්න නැතිවෙලා මට හොඳට නින්ද ගියා .HEADPHONE දාගෙන අහන්න .(අකමැති නම් රිපෝට් කරන්න)💓😎😊

  • @dilinimadushani4768
    @dilinimadushani4768 3 ปีที่แล้ว +1

    Niyamai sir 👍
    Obathumata Dirgayusha labewa 🙏🙏🙏

  • @perennialflowersinmoderate7630
    @perennialflowersinmoderate7630 3 ปีที่แล้ว +1

    All videos of this chanel are valuable for pupils to make the life.

  • @ashanchamara8415
    @ashanchamara8415 3 ปีที่แล้ว

    අයියේ ඔයාගෙ විඩීයෝ හැමදාම බලනවා. අනේ පුලුවන් නම් ආර්ය චාරිකා චැනල් එකත් කරන්න කො. මාරම ආසයි අහන්න.

  • @thakshilajeewanthi3831
    @thakshilajeewanthi3831 3 ปีที่แล้ว +2

    Ane sir ad sirwa godak mathak una.exam liyankota samahara welawata hinath yanawa thaniyama sir kiyala dunnu dewl mathak wela.sirta godaaak pin sir...

    • @tilkilakshani7304
      @tilkilakshani7304 3 ปีที่แล้ว +1

      Owwwwww.... Hama padamakama sirge mathakayak thiyenawa.

  • @lata1628
    @lata1628 3 ปีที่แล้ว

    Oba weani ugath daruwan lak mawata bihi karanna puthea .thunuruwan saranai

  • @arohi4678
    @arohi4678 3 ปีที่แล้ว +3

    Niyamai sir👍😇😇😇😇😇😇😇

  • @sandarukavishan7279
    @sandarukavishan7279 3 ปีที่แล้ว +3

    we love you sir!!!!!

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +3

    පුදුම දැණුමක් නේ...❤️

  • @Thusith_
    @Thusith_ 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි sir ❤️

  • @dasunnavoda9451
    @dasunnavoda9451 3 ปีที่แล้ว

    නියමයි සර්....
    ජය වේවා...😍

  • @rushiweerasekara203
    @rushiweerasekara203 3 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @rasikachandani1907
    @rasikachandani1907 ปีที่แล้ว

    Thank you sir 👍👍👍👍

  • @pathumjayasuriya5902
    @pathumjayasuriya5902 3 ปีที่แล้ว +1

    ලක්ශෙට සුභ පැතුම් සර් 🤗

  • @iphotography662
    @iphotography662 3 ปีที่แล้ว +5

    Sir..💟

  • @kdjayawickrama
    @kdjayawickrama 3 ปีที่แล้ว

    🥳🥳🥳🥳 100K 🥳🥳🥳🥳 JAYAWEWA JAYAWEWA👏👏👏👏

  • @minoliperera4460
    @minoliperera4460 3 ปีที่แล้ว +1

    සර් මම සර්ගෙ ව්ඩියෝ you tube එකේ දැක්කෙ අහම්බෙන් වගෙ... සර් කියන දේවල් වලින් අපෙ ජීවිතයට ගන්න ගොඩාක් දෙවල් තියනවා. සර්ගෙ හැම විඩියෝ එකක්ම මන් බැලුවා. සර්ගෙ subject එක ගැන නම් මට වැඩිය තේරුමක් නෑ. මොකද මම A/l bio කලෙ නැති නිසා... හැබැයි මම හිතනව සර්ගෙ subject එකත් හොදට තේරුම් ගන්න පුලුවන් විදිහට උගන්වනව ඇති කියලා... ඇත්තටම සර්ගෙ පංතියෙ කිසිම ළමයෙක්ට නින්දක් නම් එන්නෙ නැතුව ඇති... මමයි මගෙ මහත්තයි දෙන්නම ගුරුවරු... මගෙ මහත්තයත් Tution ගුරුවරයෙක්... එයාට ඇත්තටම වෙලාවක් නෑ සර්ගෙ විඩියෝ බලන්න... හැබැයි එයාට පුලුවන් හැම වෙලාවෙම එයා සර්ගෙ විඩියෝ බලනවා. එයා ගොඩාක් කැමති සර් උගන්වන විදිහට. සර්ගෙ බිරිඳටත් මම සුභ පතනවා ලගදිම ගේන තෑග්ගටත්... සර්ලට නිදුක්, නීරෝගි, වාසනාවන්ත දරු පැටියෙක් බිහි වේවා! කියල ප්‍රාර්ථනා කරනවා. සර්ටත් මේ වගෙ විඩියෝ තව තවත් කරගෙන යාමට ශක්තිය , ධෛර්ය ලැබේවා!, සර්ගෙන් ඉගනගෙන මේ පාර A/ ලියන හැම ළමයම ඉහලින් සමත් වේව කියලා ප්‍රාර්ථනා කරනව... තෙරුවන් සරණයි!

  • @hasunchamika3788
    @hasunchamika3788 3 ปีที่แล้ว +1

    අපේ සර්...❤️🤟

  • @sunitajayasinghe4717
    @sunitajayasinghe4717 3 ปีที่แล้ว +1

    mama mutugala sirge desana walata harima kemati. ahan inna asai bs dewe pihitai obatumata mama Kuwait walin

  • @dinithimanjalee9526
    @dinithimanjalee9526 2 ปีที่แล้ว

    බුදු සරණයි සර්

  • @lankatv573
    @lankatv573 3 ปีที่แล้ว +4

    Sir b.ss❤️❤️❤️

  • @geethajayasoorjya3064
    @geethajayasoorjya3064 3 ปีที่แล้ว

    මාර මිටරයක් පින් ක ද ක්🌿💓🌿💓🇱🇰🇰🇼

  • @ishadijayasundara4955
    @ishadijayasundara4955 3 ปีที่แล้ว +3

    Sir,,, 💕💕💕

  • @madooshapramilani6320
    @madooshapramilani6320 ปีที่แล้ว +1

    Jeesu pihitai.👍👍👍👍👍👍👍💯💯

  • @dinushi6064
    @dinushi6064 3 ปีที่แล้ว +5

    100k subscribers ❤❤❤

  • @lakshmansamarawikrama4985
    @lakshmansamarawikrama4985 ปีที่แล้ว

    මුතුගල සර්මෙවැනා දේශන දිටමන් මමති දැනඅවත් වෙනව සර් අපා නොදන්නා දෙිවල් කියා දිටමනි ලමයිනි විතරක් නෙවි අපිත් ඉගෙන ගන්නවා මම හෙදෙිනි සර්ටගි විඩිටය⁣ෙිබලනවා මෙිවායානිමම ගොඉාක් දැනඅවත් වුනා ටගඉාක් පින් සර්ට මෙිවා දොස්තඑලා කියනවද ඔබතුමාමාට දිර ආයු ලැබෙිවා නිරි වෙිවා ඔබ තුමා ඩොක්ටස්ලා කිදෙනෙක් බාහි කරලා ඇද්ද අදට සර්ගෙන් මම සමඅ ගමි මාතර බෝසමිදුන්ගේ ආරෂාව පිහිට ලැබෙනවා තිස්තුන් කෝටියක්දෙවියන් ආරෂා කරදේවා අනන්තවත්වු බුදුබලයෙන් රතනසුත යේ මහා ආනුබාවයෙන් දලදාා සමිදු පිහිටෙන් ජය ශිුමහා බෝධි රාජයගේ පිහිටෙන් ආරෂාවෙන් ඔබතුමා ආරෂාව ප කරදේවා යහපතකිම වෙිවා ආදරෙයි සැමදාමත්ම ආදරෙයි සැමදාමත්ම ආදරෙයි සැමදාමත්ම සතුටෙන් ඉන්න සර් යහපතක්ම වෙිවා

  • @gamingdissa
    @gamingdissa 3 ปีที่แล้ว +1

    Sir online class biology revision karannko පින් sir ලොකු දෙයක් sir

  • @nihalpriyantha5375
    @nihalpriyantha5375 ปีที่แล้ว

    Ape paththatath mara karadarayak thiyenne sir alingen

  • @disnakumudini6872
    @disnakumudini6872 ปีที่แล้ว

    දිගාසිරි වේවා ගුරු පියානනි.

  • @anomasrimathi1651
    @anomasrimathi1651 3 ปีที่แล้ว +1

    ❤️👍👍👍❤️

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว

    ස්තුතියි සර්,👍👍😍😍😍 බුදු සරණයි 🙏💐💐💐💐🌸💮

  • @kasungamlath9430
    @kasungamlath9430 3 ปีที่แล้ว

    maru sir hama vido ekakma balan yana gaman me

  • @wakwak5055
    @wakwak5055 3 ปีที่แล้ว

    Sir oka pariliment eke inna harak ta kiyala denna loku pinak, adarei sir, 🙏 respect 🙏

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @amandadeshan6035
    @amandadeshan6035 3 ปีที่แล้ว +2

    100000 subscribers cngratulations sir

  • @SP-lg4md
    @SP-lg4md 3 ปีที่แล้ว +5

    1st comment .1st view ,1st like .❤❤❤

  • @romeshjothi2414
    @romeshjothi2414 3 ปีที่แล้ว

    niyamai

  • @user-yq8yq2pg4g
    @user-yq8yq2pg4g 6 หลายเดือนก่อน

    මිනිස් ශරීරයේ ඇති නිල පාඩමක් දාන්න ❤❤

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්.!! ♥️

  • @kanishkalakdiw4236
    @kanishkalakdiw4236 3 ปีที่แล้ว +1

    සර්❤

  • @sadaruwanbandara8966
    @sadaruwanbandara8966 3 ปีที่แล้ว

    Niyamai sar 💖 budusaranaiiii

  • @dishikushani7897
    @dishikushani7897 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්🙏🖤

    • @rajnirmal222
      @rajnirmal222 3 ปีที่แล้ว

      Gardening කරන්න කැමති අය වෙනුවෙන්ම හදපු අලුත්ම චැනල් එකක්.... 💚💚💚 SMART GARDENING IDEAS 💚💚💚.. SUB කරලා තියාගන්න...😉

  • @thenubotheju4800
    @thenubotheju4800 3 ปีที่แล้ว +1

    I really appreciate your knowledge about everything sir...😎

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว

    රටේ වගකිවයුත්තන්ගේ ඇස කන ගැටේවා. කාලෝචිතයි අදහස් සර් මල්ලියේ . අලි නැතත් රිලා ප්‍රශනයනම් මේ ලඟදි ඉඳලා බණ්ඩාරවෙල අපිටත් තියනවා. ඉතුරු බත් ටිකක් වේල ගන්න විදියක් නෑ. ඒවත් කලා හලලා උළු වහලවල්වල උළු කැටත් පෙරලලා යන්නේ .තෙරුවන් සරණයි සර් මල්ලියේ .

  • @nilulakmali4604
    @nilulakmali4604 3 ปีที่แล้ว

    Theruwan saranayi sirta.

  • @sarangapathirana2273
    @sarangapathirana2273 3 ปีที่แล้ว

    Niyamai sir

  • @devinikarunarathne9602
    @devinikarunarathne9602 3 ปีที่แล้ว

    Sirge aluth video ekak enakn noivasillen balan hitiye🤗🤗🤗🤗🤗🤗 2022A/L

  • @shanu9882
    @shanu9882 3 ปีที่แล้ว +1

    Godak asawen balanne. 😊😊😊

  • @chanakakularathna8653
    @chanakakularathna8653 3 ปีที่แล้ว

    Mewa sir terenne nane me minissunta....godak dukai..

  • @jeevanemalivlogs
    @jeevanemalivlogs 3 ปีที่แล้ว +1

    ♥️💪🏻

  • @janithchandana1548
    @janithchandana1548 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @madawisakunthala8642
    @madawisakunthala8642 3 ปีที่แล้ว

    Magee sir... mehema hari sirwa dakkama hitha pirenawa sir.. ❤

  • @chamararathnayake4365
    @chamararathnayake4365 3 ปีที่แล้ว

    සහතික atta....😇😇😇😇

  • @iplshamal6083
    @iplshamal6083 3 ปีที่แล้ว +2

    Sir 😍

  • @studywithramithu1480
    @studywithramithu1480 3 ปีที่แล้ว

    මෙච්චර වටින කතාවක් අන්ලයික් කරල තියෙන්නෙ සන්නස්ගලගෙ ගෝලයො රොත්ත වෙන්න ඇති..

  • @Uda.....
    @Uda..... ปีที่แล้ว

    Ou sar

  • @madushaharshani6936
    @madushaharshani6936 3 ปีที่แล้ว

    Mama nam sir Aliyantha godak aadarei...mata hithennema minissunge waradi nisamai Ali ohoma hasirenne...sir kiyanawa wage saththunta inna thiyena wananthara nathi wenakota me saththu koheda yanne...sir hamadamath wage adath godak watina adahasak dunne..👍🧡🧡🧡

  • @pathummaduranga8951
    @pathummaduranga8951 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @danushkasanjeewa1480
    @danushkasanjeewa1480 3 ปีที่แล้ว

    Attamai sir mamanam balan enne sirge vidio akak koi velaweda danne kiyala.

  • @aa-ef9go
    @aa-ef9go 3 ปีที่แล้ว

    Budu saranai sir

  • @ganuliyanage7489
    @ganuliyanage7489 3 ปีที่แล้ว +3

    Sir අලි, මී මැස්සන්ට බයයිද? මී මැස්සෝ ඉන්න තැන් වලට අලි එන්නේ නෑ කියන්නේ ඇත්තද?

    • @ssameer6718
      @ssameer6718 3 ปีที่แล้ว

      Ow awilla wadk na neh. Alinta mal pani beela wadak nane🤔

  • @isharalakmini7360
    @isharalakmini7360 3 ปีที่แล้ว +1

    💖💖💖Congratulations sir!!! 100k subscribers. 💖💖💖

    • @rajnirmal222
      @rajnirmal222 3 ปีที่แล้ว

      Gardening කරන්න කැමති අය වෙනුවෙන්ම හදපු අලුත්ම චැනල් එකක්.... 💚💚💚 SMART GARDENING IDEAS 💚💚💚.. SUB කරලා තියාගන්න...😉💚😉💚🙂

  • @sadeepaduloshana6117
    @sadeepaduloshana6117 3 ปีที่แล้ว

    Sirge class enawa next year 😍😍

  • @virajdanushka4206
    @virajdanushka4206 3 ปีที่แล้ว

    Sir eka nm aththa ai eth kriythmaka nowenne e yojana??

  • @seteagshsh4315
    @seteagshsh4315 3 ปีที่แล้ว

    Sr bs!!! 🙏🙏🙏🙏

  • @kasunchathuranga6014
    @kasunchathuranga6014 3 ปีที่แล้ว

    Niyami sir.

  • @hasindujayarathna6710
    @hasindujayarathna6710 3 ปีที่แล้ว

    Sir, congratulations for 100000 subscribes!!!!

  • @eronfernando4670
    @eronfernando4670 3 ปีที่แล้ว

    Sir maths n science English mediam kaloth narakada explain

  • @saliyasathyajith7837
    @saliyasathyajith7837 3 ปีที่แล้ว

    Sir me prashne dakkoth mata uththarayak denawada? Sir buddaagame ape agame kiyana widihata maranayen passe shareeraya witharaine marenne. Ath aye upadinakota ekama athmayak neda a agakata enne. Ethakota sir kawadawath aluthinma athma upadin nadda? Punarbawaya witharamada wenne? Samawenna sir waradi deyak ahuwanam. Ahanna kenek nathi hithata wada dena prashnayak.

  • @sumadajayakodejayakode7094
    @sumadajayakodejayakode7094 3 ปีที่แล้ว

    Sir...Ape asalwsiyekge prashnayak eth uththarayak labunoth loku pinak...eya marry Karla 15years wenawa...eth daruwo n.a...eth lagadi idan eyata kiri wahenawalu saha loku wedanawak danenawalu...mehema wenne daru duka nisada naththan pilika thathwayakda?

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว

    Tharuwan saranai❤️😷🇱🇰🙏

  • @busdjs.l.4085
    @busdjs.l.4085 3 ปีที่แล้ว +1

    Silver play button eka labunahama ekath pennanna

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว

    සතුන්ටත් මේ පොළව අයිතියි බූමිය ආහාර ප්‍රමාණවත්ව ලැබිය යුතුයි අලි කැලේ ඉඩම් දුන්නා අවුරුදු පහට රජවුනා ගියා එතකොට ඉස්කෝලේ නොගිය උද්ඝෝෂණ නොකරන නිහඩ සාපය අපට ලැබිය යුතුයි,සතුන්ට කන්ඩත් නැ අපිට කන්ඩත් නැ කදුකරේ එහෙම ෆයිනස් කපා කොස් හැදුවොත් වදුරො,ඌරො, කාලා ඉදියි,ගැටීම් හේතු අඩුවෙයි

  • @shashithanadun704
    @shashithanadun704 3 ปีที่แล้ว +1

    ❤❤❤❤...

  • @upekshikanawodani7453
    @upekshikanawodani7453 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏 සර්...

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 3 ปีที่แล้ว +1

    adath wenada wage watina deyak dunnata sirta pin!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @nilankajayaweera5982
    @nilankajayaweera5982 3 ปีที่แล้ว +1

    ❤❤❤❤😍😍😍

  • @saduththaraimashini1559
    @saduththaraimashini1559 3 ปีที่แล้ว +7

    79th like 😍😍

    • @rajnirmal222
      @rajnirmal222 3 ปีที่แล้ว

      Gardening කරන්න කැමති අය වෙනුවෙන්ම හදපු අලුත්ම චැනල් එකක්.... 💚💚💚 SMART GARDENING IDEAS 💚💚💚.. SUB කරලා තියාගන්න...😉💚😉💚

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว

      🙂🤗 මේ කට හඬ ඇහුවහම ප්‍රශ්න නැති වෙන එක ආයෙ අහන්නත් දෙයක් දth-cam.com/video/Vgn5T03LraM/w-d-xo.html ප්‍රශ්න නැතිවෙලා මට හොඳට නින්ද ගියා .HEADPHONE දාගෙන අහන්න .(අකමැති නම් රිපෝට් කරන්න)💓😎😊

  • @dulajishanika3875
    @dulajishanika3875 3 ปีที่แล้ว

    Ela sir