දොස්තරලා නම් හුරේ දාලා රට යනවා විහිළු කරන අපි කොහෙ යන්න ද? සභාව පුදුම කරමින් චුටි මල්ලිගේ සැර කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Porn බලන්න ඕන වුණාම SEX කියලා සර්ච් කරන වුන් ඉන්න රටකට මොන අනාගතයක්ද ?
    #SunethChithrananda #ChuutyMalli #BrunoDiwakara #RasikaJayakody #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

ความคิดเห็น • 282

  • @manojmanjula9563
    @manojmanjula9563 ปีที่แล้ว +50

    හිතක් පපුවක් නැති අමන කාලකන්ණි දේශපාලුවොන්ට නම් හොදක් නොවේවා මිනිස්සු අසරණ කරල තියෙන තරම .අනේ මිනිසුන්ට හරිදේ කරන්න ඇස් පෑදේවා❤

    • @user-nu9pc4pt6n
      @user-nu9pc4pt6n 11 หลายเดือนก่อน

      මෙ රසික කියන එකා පොතේ මොනව ලිව්වද දන්නෙ නැ ඒත් මූ රාජපක්ෂලාට දීගෙන කඩෙයන නඩේ එකෙක් මුන් හැමදාමත් අනුරට තමයි බනින්නෙ අනුරගෙ තමයි වැරැදි දකින්නෙ
      මූට පෙනෙන්නේ නැ රනිල් රාජපක්ෂලා නිසා තමයි මෙ ලස්සන රට හිගාකන රටක් කරේ කියලා

  • @ashokasamalatha3401
    @ashokasamalatha3401 ปีที่แล้ว +25

    ජයවේවා චූටි මල්ලි.නිවැරදි වේදිකාවකට ගොඩවෙන්න.විහිළු දිරවන්නේ සතුටින් ඉන්න මිනිසුන්ට.හරිය....

    • @Ai_Bot_Ser
      @Ai_Bot_Ser 11 หลายเดือนก่อน

      මොකක්ද ඒ වේදිකාව

  • @tharukalankageeganage2857
    @tharukalankageeganage2857 ปีที่แล้ว +28

    හිනා ගියාට ඇඬෙන්න ඕන කතාවක්

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb ปีที่แล้ว +18

    චූටි මල්ලි ඔයාලට මේ දිනවල රස්සාවක් කරගෙන ඉන්න දෙන්නෙ නැත්තෙ මේ දේශපාලුවෝ ඔයාලාගේ ජොබ් එක උන් තිතට කරනවා උන් තමයි දැන් ජනප්‍රිය විහිලු කාරයෝ

  • @warunaksamarathunga1952
    @warunaksamarathunga1952 11 หลายเดือนก่อน +14

    චූටි මල්ලි ගේ කතාවේ සැබෑ අර්ථය නම් දේශපාලකයොයි, උන් පස්සේ යන වහල්ලුයි නිසා දැන් ලංකාව මුළු ලෝකෙටම විහිළුවක් වෙලා! කියන එකයි.

    • @UshanOfficial
      @UshanOfficial 11 หลายเดือนก่อน

      අන්න හරි..

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 ปีที่แล้ว +21

    මේ වීඩියෝ එක බැලුවමත් අපිව අංදන දේශපාලනය ගැන පේනව.

  • @kulatungaamarasooriya718
    @kulatungaamarasooriya718 ปีที่แล้ว +8

    බොහොම හොඳයි ඔහොම සමාජය දැනුවත් කරනවාට. අපේ සුභ පැතුම්

  • @nimalrathnayaka7174
    @nimalrathnayaka7174 ปีที่แล้ว +10

    ❤❤❤🎉🎉🎉නියම කතාව චුට් මල්ලිි ජයවේවා

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 11 หลายเดือนก่อน +6

    මෙයා කියන්නේ ඇත්ත ....බොහොම සීරියස්....
    ඉදිරියේ ඉන්න අය හිනාවෙන්නෙ ඇයි...😶

    • @damithboange456
      @damithboange456 11 หลายเดือนก่อน +1

      sira mamath hithuva... mokata un stand up comedy kiyala kiyanne....

    • @banduladharmakeerthi7308
      @banduladharmakeerthi7308 11 หลายเดือนก่อน

      @@damithboange456 😕

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 ปีที่แล้ว +12

    ලස්සනයි චූටි මල්ලිටම ගැලපෙන කතාවක්. ♥️

  • @sanathpererasanathperera4802
    @sanathpererasanathperera4802 11 หลายเดือนก่อน +13

    ජීවිතය විහිළුවක් නොවන බවත් හැම විහිළුවකම දේ ශපාපාලනයක් ඇති බවත් මිනුසුන්ට තවතවත් තේරුම් කරන්න

  • @ireeabey6633
    @ireeabey6633 ปีที่แล้ว +3

    ලස්සන කතාව. අර කිව්ව‍ වගේ කොන්දක් නෑ වගේ ඉඳල හරි යන්නෙ නෑ දැන්

  • @lankacool9116
    @lankacool9116 11 หลายเดือนก่อน +3

    ඔබ මේ කියාදීම බොහොම වටිනවා..❤❤❤❤❤

  • @niroshahashini909
    @niroshahashini909 11 หลายเดือนก่อน +1

    වටිනා දේශනයක් චූට් මල්ලි. බොහොමයක් ස්තුති යි

  • @senarathududeniya874
    @senarathududeniya874 ปีที่แล้ว +20

    එහෙනම් අපි තවත් වෙස් මුහුණකට ඔටුන්න පලදවමු. හහ්.... හහ්......හා....
    ( උස නම් සිකියුරිටි. කොට නම් කම්කරු) අනේ පලයං බං, රසික

  • @miththapathirage1554
    @miththapathirage1554 ปีที่แล้ว +25

    චූටි මල්ලි කියන්න ඕනෑ ටික ලස්සනට කිව්වා ..................225 ට.................කොන්ද විතරක් නෙමෙයි .............නැත්තේ ..............

  • @rathnayakasadaruwan1879
    @rathnayakasadaruwan1879 ปีที่แล้ว +58

    චූටි මල්ලී ඔයාලගේ රස්සාව දිගටම කරන්න වෙන්නේ නෑ .මොකද රසිකලා එකතුවෙලා ඔයාලට වඩා හොදට විහිලු කරනවා

    • @vinsri7129
      @vinsri7129 ปีที่แล้ว +3

      Eka maru.....😂😂

    • @artszy8184
      @artszy8184 ปีที่แล้ว +3

      රසිකව දන්නෙත් මේකෙන් 😂😂

    • @sumedhamanjula2802
      @sumedhamanjula2802 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @Ai_Bot_Ser
      @Ai_Bot_Ser 11 หลายเดือนก่อน +2

      රසික කවුද?????

  • @shiwanthayohan5641
    @shiwanthayohan5641 11 หลายเดือนก่อน +4

    හිනා වුනාට අඩන්න ඕනෙ කතාවක් 😊

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp ปีที่แล้ว +4

    මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය; වපුරන තරමට තමයි අස්වැන්න

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris ปีที่แล้ว +4

    ඔබට ජයවේවා ....✌✌✌

  • @anuradhaprabath4296
    @anuradhaprabath4296 ปีที่แล้ว +19

    රසික කියන්නෙත් හොද 💩 ගොඩක් තමා

  • @thusithasuraj755
    @thusithasuraj755 11 หลายเดือนก่อน +3

    රසිකට මොනවා කිව්වත් වැඩක් නෑ ඌත් පාරම්පරික සජිත්ගේ ඇම්බට්ටයෙක් විතරයි..

  • @viridunalin
    @viridunalin 11 หลายเดือนก่อน +1

    ඇත්ත වචන ටිකක් ❤

  • @-Mamalokka
    @-Mamalokka ปีที่แล้ว +13

    කොහේ එකතු වෙන්නද.... කොමන්ටු වලින්ම බෙදිලා. ...... දැක්කා වගේ දොස් පවරන්නේ....

  • @chandanawickramaarachchi5886
    @chandanawickramaarachchi5886 ปีที่แล้ว

    Chooty Malli mama oya dakke godaak kaalekin. Good luck Malli. Mama wicky aiya .

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia 11 หลายเดือนก่อน

    බොහොම හොඳයි

  • @bodhiasura4612
    @bodhiasura4612 11 หลายเดือนก่อน +2

    මේ ඉන්න එවුන්ට තවත් හුරේ දාල උන්ට ගැති කම් කරන එවුන් සහ රට විනාස කරන්න උදව් කරපු එවුන් මැරිලා යනකම් මේ රට හදන්න බෑ. තවත් මේ රටට ආදරේ නැති කොහොම හරි සල්ලි හොයන් තමුන් දියුණු වෙන උන් තමයි වැඩියෙන් ඉන්නේ. පළමුව අද්‍යාපනය වෙනස් කරන්න ඕනේ. ඊළඟට ලංකාව කියන්නේ කෘෂිකර්ම රටක් කියන එක දැනගන්න ඕනේ. ඊට පස්සේ රටට ආදරේ එවුන් ඉහළ තනතුරු වලට පත් වෙන්න ඕනේ. හොරකම් බලුකම් ජඩකම් මැරකම් නොකරන උගත් නූගත් නමුත් ප්‍රඥා වන්ත උගත් අත්දැකීම් ඇති එවුන්. නැතුව බොරුවට මොනවා කරත් වැඩක් නෑ

  • @madushansenadheera6781
    @madushansenadheera6781 ปีที่แล้ว +1

    කථාව අහලා ලොකු හිනාවක් ඇවිත්,මහා දුකක් ආවා

  • @panchalasenarathne8608
    @panchalasenarathne8608 11 หลายเดือนก่อน +1

    කොන්ද පන ඇති කොල්ලෙක්... නැත්නම් 3% එකතු වෙන්නේ නැ.. 97% පැත්තේලෙවකනවා මිසක්.. ජයවේවා

  • @user-ib8nz1yj6m
    @user-ib8nz1yj6m ปีที่แล้ว +14

    ඇත්තටම මේක නොමග යවන සුළු කතාවක් විහිළු කරන රගපාන සින්දු කියන අයට තමයි පිටරටවල වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. අද නළු නිලියෝ ගත්තෝ බහුතරක් පිටරට, විහිලු කරන අය ඇතුළුව. විහිළු කරන අපි කොහෙ යන්න ද? ඒක අපෙන් අහන්න එපා ඕගොල්ලෝ හිතලා බලලා කැමැති රටකට යන්න.

  • @Hasthi1
    @Hasthi1 9 หลายเดือนก่อน

    අපේ ලොකුම ප්‍රශ්නය, "ප්‍රශ්න" ගැන කථා කර කර කාලය කා දැමීමයි. ගෙයින් ගෙය, ගමින් ගම එකමුතු වී අපට මුහුණ දෙන්න සිදුවන අභියෝග එකෙන් එක හෝ දෙකෙන් දෙක විසඳා ගන්නවා නම්, ඉදිරිය හොඳ වෙනවා. දෙකෙන් දෙක කිව්වහම ඔබලා හිතන්න ඇති මම විහිළුවක් කළාද කියලා. නැහැ. මම කාගෙවත් බඩට පහර ගහන්න නොවෙයි එහෙම කිව්වේ. බොහෝ ගැටළු එකින් එකට සම්බන්ධයි. ඒ නිසා වරකට ගැටළු කිහිපයක් විසඳෙන ලෙස අපට වැඩ කළ හැකියි.
    පොඩි උදාහරණයක් දෙන්නම්. පාසැලක පන්තියක් ගන්න. එහි ළමයි 20ක් හිටියොත් 10ක්වත් පාසැලෙන් පසු පන්ති යනවා ඇති. (5කට පන්ති යන්න සල්ලි නැතිව ඇති; අනෙක් 5ට ගෙදර පාඩම් කිරීම ඇතැයි සිතමු) ඒකෙන් 5ක්වත් පාසැලේ උගන්වන්නාවූ ගුරුතුමා / ගුරුතුමිය ළඟටම යනවා ඇති. අනෙක් දරුවන් 5 දෙනා තවත් ගුරු භවතෙක් ළඟට යනවා යැයි සිතමු. සියළු දෙමව්පියෝ එකතුවී තමන්ට හැකි අයුරින් මුදල් යොදා ඒ පාසැලේදී ම ගුරු භවතුන් දෙදෙනාම (වැඩ පිළිවෙලකට අනුව) සියළු දරුවන්ට පන්ති පැවැත්වූවා නම්, "ඉගෙනුම", "ගමනාගමනය", "දරුවන්ගේ ආරක්ෂෘව" වැනි ප්‍රශ්න කිහිපයක විසඳුම් එතැන තියෙනවා.... මාන්නය, ඊර්ෂ්‍යාව ආදිය නැතිව හැම දරුවෙක්ම අපේම දරුවෙක් හැටියට සළකා මෙවැනි දේ කරන්න හැකි නම්, අපේ රට හදාගන්න අපට පුළුවන්.
    මෙහෙම ප්‍රශ්න "විසඳෙනවාට" අකැමැති කට්ටියකුත් ඉන්න පුළුවන්..... අන්න ඒ අය රට යන්නෙත් නැහැ. රට යනවෝ කිය කිය අනුන් ගැන අඬනවා විතරයි. ඒ අය රට නොයන්න හේතු දෙකක් (අඩුම වශයෙන් මට හිතා ගන්න පුළුවන්). 1. කිසිම රටක් ඒ වැනි අයව නොගැනීම 2. අරගත්තත් ඒ රටවල මේ වගේ නහයෙන් අඬ අඬ ඉන්න අවස්ථා නොලැබීම.
    අපේ රට හදන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් 'අපටම' විතරයි. ජය!

  • @pinbima
    @pinbima 11 หลายเดือนก่อน +3

    සුබම සුබ වාසනාවන්ත කාලයක් ලැබේවා , තුණුරුවන්සරණයි ❤🙏❤

  • @c.rajapaksa35
    @c.rajapaksa35 ปีที่แล้ว +116

    චුටි මල්ලි ජාතික ජනබල වේගයට ලොකු සහයෝගයක් ලබා දෙන කලාකරුවෙක්

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 ปีที่แล้ว +4

      ❤❤❤

    • @sprodrigo146
      @sprodrigo146 ปีที่แล้ว +3

      ඒක අනිවාර්යයෙන් කරන්න ඹ්නා.පොහොට්ටු පුප්පපු අය නිසා.මම කැමති චරිතයක්.

    • @user-fq4xi7rn3r
      @user-fq4xi7rn3r ปีที่แล้ว +1

      Ow ❤❤

    • @wags3489
      @wags3489 ปีที่แล้ว +8

      ජාතික ජන බලවේගයට චූටි මල්ලි කියපු රට හදන්න පුළුවන් කියලා ඔයාට විශ්වාස ද එකිනෙකට වෙනස් ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදී තර්ක ගෙන පිරිසක් පමණි

    • @rawana927af5
      @rawana927af5 ปีที่แล้ว +5

      මෙන්නෝ ජෙපි කුක්කෙක් බොලු කියනෝ,,,,,🤣🤣🤣

  • @indurigoonatillake4727
    @indurigoonatillake4727 ปีที่แล้ว +1

    Not just the doctors then all the people who had free education in srilanka must stay in srilanka forever. ? Then its fair

  • @sachinthaindunil6450
    @sachinthaindunil6450 ปีที่แล้ว +3

    දෙයියනේ කියල අපට විහිළුවක් කරගෙන ඉන්න රටක් හදන්න
    ඔයාලා විහිලු කරන්න ඕන නෑ

  • @chanakaperera6078
    @chanakaperera6078 ปีที่แล้ว

    Niyamai suneth supiri kathawa ❤

  • @MD-wh7ns
    @MD-wh7ns ปีที่แล้ว +2

    Oyath chuti malli rata ghin neda wedipurama shows krnne, ykoh uba eda qwe meheta wada Australia tama weda krnne kiyla. Boru kelinna epa bn,
    vihilu kran idapn api ekta adarei.
    Hebei uba doramadalwa krnna hadanna epa talk deela

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว +2

    Not all the doctors. ... some remains here suffering. Don't insult those who remaining. You all have to respect and help these remaining doctors..

    • @dewhives9741
      @dewhives9741 11 หลายเดือนก่อน

      What's wrong with doctors going abroad?? Why should the one who goes abroad should be insulted?

    • @ksd9848
      @ksd9848 11 หลายเดือนก่อน

      Not all docs or engineers can leave the country. There is an age limit.

    • @weneedpeace92
      @weneedpeace92 11 หลายเดือนก่อน

      @@dewhives9741 because they learn from Sri Lankan citizens hard earning money without paying their bonds. how irresponsible they are. not only the doctors other professionals also. they went to government universities get Mahapola and get free education. then after getting the degree leave the country isn't it irresponsible how you are going to justify that.

    • @dewhives9741
      @dewhives9741 11 หลายเดือนก่อน

      @@weneedpeace92 for your kind information. This country pays the education and health of every single citizen from Grade 1 -13 and in universities. Why not everyone takes the advantage of that and achieve higher proffessional qualifications and do something for the country instead of blaming and nagging the one's who achieved it and did justice for the money spend on them through their hardwork?? Wht kind of mindset is that? And besides you think the parents of those proffessionals didn't pay a single cent out of their pockets to bring those children to where they are?? They hv paid the same taxes as other citizens + all other expenses of their children's education to bring those children into that level.
      And no one can stop ppl leaving a country unless is a better standards of living for the citizens. You can't blame ppl for migrating to places which recognize their skills. That has happened before, now and will happen in future too.
      And not only housemaids that send dollars to this country. The other proffessionals too does that. So stop blaming other ppl and think twice before you vote for the beloved politicians. That would be better than crying after.

  • @sweetcheflk
    @sweetcheflk 11 หลายเดือนก่อน

    පැහැදිලි කතාවක්❤❤❤

  • @abmarawild
    @abmarawild ปีที่แล้ว +1

    ❤great speech 🙏🏽

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 ปีที่แล้ว +17

    රසික සජිත්ට කඩේ යනව😂

  • @kanishkagoldberg2847
    @kanishkagoldberg2847 ปีที่แล้ว +1

    Excellent 👏🤜🤛

  • @UshanOfficial
    @UshanOfficial 11 หลายเดือนก่อน +2

    9:27- 9:47 හිනාවෙන්න ආස උනාට ඇත්තටම මේක අඬන්න ඕන ඇත්තක්.😩 අපි ඊළඟ සැරේ කතිරේ ගහද්දි මොලේ පාවිච්චි කරලා අලුතින් දෙයක් හිතලා නිවැරදිව කරන වටින කෙනෙකුට චන්දෙ දීලා ඌව පාර්ලිමේන්තුවට යවමු.👊 මේ හරක් 225 කවදාවත් මේ රට ගොඩ ගන්නෑ.😤 ටකරං කෑල්ලට උබලා චන්දෙ දුන්නට ඇත්තටම උබලා ඔය පාවලා දෙන්නෙ උබලගෙම රට සහ උබලගෙම හෘද සාක්ශියයි..😢

    • @pawanaka237
      @pawanaka237 11 หลายเดือนก่อน +1

      mun ekane chande thiyanne naththe

  • @daisy-pb8qj
    @daisy-pb8qj 11 หลายเดือนก่อน

    Athuma, Ahuma please call by name it is more touching..

  • @shehansandaruwan4569
    @shehansandaruwan4569 11 หลายเดือนก่อน

    Chuti malli kiyana kathawa attamai 😢sira kathawak api hamotama thina aula api hira wela inna thana 😢 ape balaporoththu iwarai sahena gemak denawa balance eke inna 😢

  • @nirmaliemadurawala6042
    @nirmaliemadurawala6042 11 หลายเดือนก่อน

    Great person who I love, jayawewa ❤❤❤😊

  • @djstr0b3
    @djstr0b3 ปีที่แล้ว

    Great to see Suneth here

  • @sampaththushara6827
    @sampaththushara6827 ปีที่แล้ว

    සුපිරි කතාව ..

  • @milindarajapaksha
    @milindarajapaksha 11 หลายเดือนก่อน

    මේක මරු අයියා

  • @djstr0b3
    @djstr0b3 ปีที่แล้ว

    Also glad to see SL Vlog folk here

  • @aroshafernando2437
    @aroshafernando2437 ปีที่แล้ว +11

    ආආ..රසික ගේ නායකතුමා තමයි සජිත් නායකතුමනී 😂😂😂😂😂😂😂..

    • @samanpriyadarshana133
      @samanpriyadarshana133 ปีที่แล้ว +1

      මේ වීඩියෝ එක බැලුවමත් අපිව අංදන දේශපාලනය ගැන පේනව.

    • @vinsri7129
      @vinsri7129 ปีที่แล้ว

      Rasika ya kade yanne Poniya ta....

  • @lankajeewa
    @lankajeewa ปีที่แล้ว +2

    Milinda
    Rajapaksha
    Wadiyek

  • @GuyFamily11223
    @GuyFamily11223 11 หลายเดือนก่อน

    By now we are also out of the country facing a lot of difficulties as a result of marking the wrong sign "X" incorrectly.

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว

    Nice program

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx ปีที่แล้ว +1

    Mekai sean eka....wahallu wadi...eeka kadanna baa appa...eetharan gobba higana manda buddikayo pirisak inne....😊

  • @hemalghs
    @hemalghs ปีที่แล้ว +3

    චූටි මල්ලි මල්ලි අවංකයා...

  • @lakmindaruwansiri2806
    @lakmindaruwansiri2806 ปีที่แล้ว +4

    මටත් හිතෙන්නෙ රසිකල චුටි මල්ලිලට වඩා ජෝක් කාරයො කියල. ඒ ගොල්ලො හීන් නුලෙන් පවතින කුමයට සපොටි කරනව. රසිකලගෙ වැඩසටහන් බලනකොට මට දැනෙන්නෙ එහෙමයි.

  • @sureshsanjeewa1221
    @sureshsanjeewa1221 ปีที่แล้ว

    Niyamai sri 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @supunkavishka5325
    @supunkavishka5325 11 หลายเดือนก่อน +7

    මම පට්ට ආදරය කරන මනුස්සයෙක්.. තනියම අරගලය ඇදගෙන යනවා❤

  • @wijesiriwedadesilva8571
    @wijesiriwedadesilva8571 ปีที่แล้ว +1

    ඔයාටත් කතාකරන්ඩද නිදහස තියෙනව නමුත් තියපු බෙට්ට කෙලින් නෑ වගේ මට දැනෙන්නෙ දැන්වත්

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 ปีที่แล้ว +15

    අභිෂේකා , බෲනො සතුටුයි දැක්කම

  • @kdroshan3302
    @kdroshan3302 ปีที่แล้ว

    dosthara rata giyata uge bappala ehe na .mahasiwela wada karanna one .gon katha epa bola apith rata rassawal karapu aya .

  • @user-qq9sn9kb2v
    @user-qq9sn9kb2v ปีที่แล้ว

    Great 😢speach!

  • @ruwanmadanayaka5696
    @ruwanmadanayaka5696 11 หลายเดือนก่อน

    හයියෙන් හිනාවෙලා හයියෙන් අඩන්න ඕන කතාවක්.

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 ปีที่แล้ว

    🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 විහිලු කරන ඔයගොල්ලො කොහෙවත් යන්න එපා ...... ප්‍රේක්ෂක ජනතාව ,,,,, දේශද්‍රෝහීන් විනාශ කිරීමේ පැත්තට හරවන්න විහිලුවක් වෙනස් කරන්න........🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

  • @shamikadesilva5995
    @shamikadesilva5995 ปีที่แล้ว

    Well said ❤❤

  • @bandara929
    @bandara929 11 หลายเดือนก่อน

    2019 dunna nautalk ko ban balata prasnayak therem ganna bahe ban umbala adath vihilu karanawa. Oya comment eka 2019 oya vidiyata mama damma. Apen tuition ganin ban umbala.

  • @ChannaRanasinghe-gz9gg
    @ChannaRanasinghe-gz9gg ปีที่แล้ว

    අමුතු වෙන් හිතන්න හැම දැ ගැන මතක් කර දෙන කතාවක්

  • @nuwancb
    @nuwancb ปีที่แล้ว +3

    ජාතිය කණ බලවේගය සහ විහිලුකාරයෝ

    • @mudaligemudali2944
      @mudaligemudali2944 ปีที่แล้ว +2

      🤣 මෙන්න මූ.....තනියම එකක් හදාගෙන.

  • @asantharavindadewage3764
    @asantharavindadewage3764 11 หลายเดือนก่อน

    Ratayanna kalin lankawe thenakarta anna hemoma

  • @sandafernando9209
    @sandafernando9209 ปีที่แล้ว

    Ammo chuti malli kathava harima lassanai.

  • @sandman303
    @sandman303 ปีที่แล้ว +4

    තට්ටු කරල, අතගාල, උම්මා දීල, ටොකු ඇනිමේ පිකාසෝල... මේ.....💁‍♂️
    ❤️🤟🏴‍☠️....

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 ปีที่แล้ว +1

    ශම්මිට එහා පැත්තෙ ඉන්න අැන්ටිගෙ නම මොකක්ද?😕

  • @nalakaweihenage1056
    @nalakaweihenage1056 ปีที่แล้ว +1

    ඔයාලට යන්න තමයි පාර්ලිමේන්තුව තීන්නෙ.. ඒකෙ ඉන්න ඔක්කොම කරන්නෙ විහිලු...

  • @Akee94
    @Akee94 11 หลายเดือนก่อน

    ඉලග පාරවත් බෑ ද
    අපේ රටේ මිනිස්සුන්ට හිතලා ඡන්දෙ පාවිච්චි කරන්න..

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 ปีที่แล้ว +29

    හොරැන්ට කතිරේ දෙන්න ඉස්සර මුලු රටම හිතන්න තිබුණා

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 ปีที่แล้ว +2

      Kohede Lankawe inne Ewunte Moleyak Thiyenedade? Un Harak Wage Chandeye Denne. Buddimathwe Chandeye Dunne 3%

    • @dd-ws8ur
      @dd-ws8ur ปีที่แล้ว +2

      අන්තිමට ජන්දේ දීපු එකෙකුත් නෑ.ලස්සන රටක් ලස්සන මිනිස්සු කාලකන්නි කලා දේශපාලනය .

    • @sunandasunanda9462
      @sunandasunanda9462 11 หลายเดือนก่อน

      ​@@nishanthalakpriya7922කතාවේ ඇත්ත කුත් තියෙනවා.

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 ปีที่แล้ว +1

    මිනිසුන්ට දැන් හැමෝම විහිලුවක්..

  • @lovenature4066
    @lovenature4066 11 หลายเดือนก่อน

    Mole tiyena minissu hitiyanam....me prashna wenne nahane....

  • @anilsenayake3051
    @anilsenayake3051 ปีที่แล้ว

    Vihiluwen inna hodama rate oyala inne machan

  • @asankakarunathilaka6508
    @asankakarunathilaka6508 11 หลายเดือนก่อน

    හරි ලස්සන හදවතක්

  • @skyphone8133
    @skyphone8133 ปีที่แล้ว +2

    ඔය මල්ලි අයියා කියන අයගෙන් ජනතාව පරිස්සං විය යුත්තේ
    විමුක්ති පෙරමුණේ අයියලා නිසාය

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว

    despalana wedikawata yanna epa.........jacksonta wage wenawa

  • @dewhives9741
    @dewhives9741 11 หลายเดือนก่อน +2

    දොස්තරලා කරන්නේ ඒගොල්ලෝ තෝරාගත්ත රස්සාව. ඕගොල්ලෝ කරන්නේ ඕගොල්ලෝ තෝරගත්ත රස්සාව. ඒක තෝරාගන්නකොට කාගෙන් වත් ඇහුවේ නෑනේ. දැන් ඉතින් දොස්තරලාගෙන් අහන්න එපා දැන් අපි කොහෙද යන්නේ කියලා. මේ රටේ මිනිස්සු හරියට ඉගෙන ගන්න එක වැරදි වගේනේ හැසිරෙන්නේ. කට්ටියක් උගන්නන්න ගියපු සල්ලි ගැන කියනවා. අනේ මන්ද ඉතින්

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 ปีที่แล้ว

    Wihilu karana eka hari haman rassawak da utto. Skill assessment ekak karala balapan keeyak set wenawa da kiyala

  • @gayanmadushanka5496
    @gayanmadushanka5496 ปีที่แล้ว +1

    චුටි මල්ලි අයියා.😂😂😂😂💖

  • @isuru1989jayageeth
    @isuru1989jayageeth ปีที่แล้ว

    Adarai palenna chooty Malli ❤

  • @sandaru-bismara
    @sandaru-bismara 11 หลายเดือนก่อน

    thumnail eke bruno dakala ave mama vitharada?

  • @chamindajagath185
    @chamindajagath185 11 หลายเดือนก่อน +1

    ඉංග්‍රීසි ඉගෙනගෙන පිටරට විහිළු කරන්න යන්න දක්ෂ නම්

  • @madushankapriyankara3936
    @madushankapriyankara3936 11 หลายเดือนก่อน

    Dostharala witharada huththo rata yanne ,ponnaya

  • @nishadilakshika2088
    @nishadilakshika2088 ปีที่แล้ว

    Wenasa patan ganna perepasalen🙏😊

  • @belovelanka8131
    @belovelanka8131 11 หลายเดือนก่อน

    Adarei ❤

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว +10

    උබල ඉතින් ඉගෙන ගන්න කලෙත් විහිලුවෙන් ඉදලා දැන් රටටම විහිලුවක් වෙලා 😂😂කාගෙද වැරැද්ද ?

  • @wn4838
    @wn4838 ปีที่แล้ว

    Thinking 👌

  • @dilanpriyadarshana7397
    @dilanpriyadarshana7397 ปีที่แล้ว

    බෲනෝ අයියන්ඩි ප්‍රමුක slvlog සෙට් එකේ ගොන් පාට් කාරයොත් ඇවිල්ල

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 ปีที่แล้ว

    Absolutely true, SUNETH "

  • @roshanperera7901
    @roshanperera7901 ปีที่แล้ว +13

    ඒක තමයි උබලට පොඩි කාලෙ දෙමාපියන් උගන්නන්න මහන්සි උනෙ. ඉස්කෝලෙත් විහිලු කර කර ඉදල ඉගෙනගත්තෙ නැතුව, දැන් ඉගෙන ගත්ත දොස්තරලාට ඉරිසියාවට බැනලා වැඩක් නෑ අපේ මල්ලි 😊

    • @simplehacks223
      @simplehacks223 ปีที่แล้ว +14

      Video එකේ කොතනකවත් දොස්තරලට බැන්නේ නෑ. පවතින වත්මන් තත්වය ගැන කිව්වා මිසක්. අනික් කාරණාව මිනිස්සු හැමෝම දොස්තරලා වෙන්න ඕනෙද? හාස්‍ය ශිල්පය කියන්නෙ වැදගත් වෘත්තියක් නෙවෙයිද?

    • @redmontero
      @redmontero ปีที่แล้ว +3

      @@simplehacks223 ඔයාට තේරුනාට, මේ රටේ මේ වගේ තේරෙන්නේ නැති බයියෝ කොච්චර ඉන්නවද කියල දැන් ඔයාට පේනවා නේද.

    • @dinindugalahena8714
      @dinindugalahena8714 ปีที่แล้ว +1

      ඔයාට තේරුම් ගන්න බැහැ ඒකයි .

    • @RandimaThiwanka
      @RandimaThiwanka ปีที่แล้ว

      Docter kenek unath mokek unath me rate thathwe anuwa rata giyata waradak na, namuth tamange ratata aurudu aurudu 5k wath tamange naya gewal yanda ona naththan ehema un malath nayakarayek

  • @lakshmandhammika4733
    @lakshmandhammika4733 ปีที่แล้ว +4

    විහිල කරලා තමයි . මෙහෙම මේ රටට මෙහෙම උනේ. තොට එ්ක තේරැැනේ නැදි්ද. හාල් පාරැැවෝ. විහිලු කරලා රටේ අර්ථිකය හදන්වත්. අධ්‍යාපනය ගොඩගන්නවත් .පලුවන් කමක්නෑ.

  • @samanthasudardshana6678
    @samanthasudardshana6678 11 หลายเดือนก่อน +1

    රසික ජයකොඩිට හීනියට ඔළුව අතගාල ටොක්කක් අනිනවා ලස්සනට නොදැනෙන්නම

  • @lankaattitude863
    @lankaattitude863 ปีที่แล้ว +8

    අය පටන්ගත්තද උඹල වටින් ගොඩින් ඇවිත් කෙලවගන්න හදන්නේ මේ පාර😂😂

  • @ArunaNamal
    @ArunaNamal 11 หลายเดือนก่อน

    👍