ලංකාවේ සුපිරිම වලව් ටික දැකලා නැත්තන් මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 203

  • @kavishkakeshan735
    @kavishkakeshan735 2 ปีที่แล้ว +1

    කෝ ඕයි මඩුවන්වෙල වලව්වෙ ඉතුරු කෑල්ල 😅🥴

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 10 หลายเดือนก่อน

    😊❤අපේ පැත්තෙ රුවන්වැල්ලෙ වලව්ව ... ඒකෙ ඉස්සර අලි ඇත්තුත් හිටිය කාමරත් ගොඩක් තිබ්බ... අනික නිළි අයිරාන්ගනී සේරසින්හ මහත්මියගෙ මීදෙනිය වලව්ව.. ඒකත් ලස්සනයි .. කෑගල්ල දිස්ත්‍රික්කයේම වලව් ගොඩක් තියනව...😊👍

  • @PushpaPushpa-eb7hu
    @PushpaPushpa-eb7hu 6 ปีที่แล้ว +19

    හොදයි ඇත්තෙන්ම වටිනාකමක් තියාව.ස්තූතියි ඔබට

  • @rashmimarasinghe554
    @rashmimarasinghe554 3 ปีที่แล้ว +1

    Kirinda walawwa? ?

  • @chanakakumara9477
    @chanakakumara9477 3 ปีที่แล้ว +5

    මෙවා සුද්දට කඩෙ ගියාට ලැබුන වලව්.

  • @kumaraindunil2708
    @kumaraindunil2708 4 ปีที่แล้ว +11

    වලව්වක කුමරි හාම් කේනේක් නැතිද බන් කසාද බැද ගන්න

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 5 ปีที่แล้ว +18

    අපේ වලව්වත් නෑනේ ..

  • @jayasingheww7764
    @jayasingheww7764 2 ปีที่แล้ว +1

    Therumak na sudu.visthara kiuwanam ne vatinne.

  • @erangajayawardene2516
    @erangajayawardene2516 4 ปีที่แล้ว +7

    Missed, Richmond Castle Kalutara.

    • @imbulanaperera883
      @imbulanaperera883 4 ปีที่แล้ว +1

      Richmond Castle is MANDIRA not a Walauwa
      Other way MANDIRA Build is there own Money.
      Walauwa build is Robbed poor people Money. ( SUDDATA BALA MEHEWARA Kerala)

  • @කලාඇස-භ9ඩ
    @කලාඇස-භ9ඩ 3 ปีที่แล้ว +1

    යටියන සිසිරගිරි වලව්ව, වැලිගම බටවල වලව්ව, කලුතර වලව්ව , තව තියෙන ඒව ඔක්කෝම දාන්න . බලන්න ආසයි .

    • @nandanasarath7467
      @nandanasarath7467 2 ปีที่แล้ว

      යටියන සිගිරි වලවිව කිවෙි අරලිය ගස් තියෙන වලවිව ද

  • @nikiniprarthana2839
    @nikiniprarthana2839 2 ปีที่แล้ว +2

    Den aluthen hadana gewal hodai mewata wada.owage holmann🥵🥵

  • @priyansimallawaarachchi1775
    @priyansimallawaarachchi1775 3 ปีที่แล้ว +1

    Etath oya walawu wala jewath wela hetapu awunta rata jathiya gana kakkumak athiwa jewath una Nam mey tharam ahensaka menessu ada samajaye apeta hamu wanne na ubala walawu wala heteyatth mama athu pale edala marela uba aha paththay mama meha paththay aie ahema walalune akata Pele thuru depan apayata yanna kalin. ?????

  • @tttttttttt2083
    @tttttttttt2083 3 ปีที่แล้ว +1

    😱👿😈 සමහර එ්වා හොල්මන්නේ 😱👿😈

  • @priyankaraprasad3673
    @priyankaraprasad3673 3 ปีที่แล้ว +1

    කුබුක වලව්ව කොහෙද තියෙන්නේ

  • @maleesha9552
    @maleesha9552 3 ปีที่แล้ว +1

    Ammo owage yakku godak athi💀💀💀💀👹👹👹

  • @harshaweeraratne5806
    @harshaweeraratne5806 4 ปีที่แล้ว

    Where is Boralugoda Walawa is it in the Southern Province ?

  • @sumithshehan1626
    @sumithshehan1626 ปีที่แล้ว +1

    Vikuna ne nadda boro

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +1

    Good collection

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +4

    පොල්ගහවෙල ගජමදාරා වලව්ව කෝ .....මෙතන නෑනෙ..

  • @abeysiriampemohottige633
    @abeysiriampemohottige633 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වැඩක් ඔබතුමා කරල
    තියෙන්නෙ . පොඩි අඩුපාඩුවකට
    තියෙන්නෙ කෝ මේකෙ
    " මැදමුලන " වලව්ව නැහැනෙ .
    ඒකත් රජකාලෙ ඉඳල පැවතඑන
    පරම්පරාගත උදාර , ශ්‍රේෂ්ට වලව්වක්
    කියලනෙ කියන්නෙ .
    ඒකෙන් පැවතඑන අයත් අප්පොල ,
    කුමාරිහාමුල නේද ?

  • @lalsuriya6249
    @lalsuriya6249 4 ปีที่แล้ว

    Very good thanks.

  • @maduvlogs907
    @maduvlogs907 2 ปีที่แล้ว +1

    සදගිරි වලව්ව = බළන්ගොඩ
    සිරිමාවෝ මැතිනිය

  • @madugallaweerasekara9817
    @madugallaweerasekara9817 3 ปีที่แล้ว +1

    මඩුගල්ල වාලවිව කොහේද තියේන්නෙ

  • @maheshdesilva7211
    @maheshdesilva7211 4 ปีที่แล้ว +10

    ඔයාල ලංකාවෙ තියෙන හොඳම වලව් මේකේ දාලා නෑ ,බලපිටියේ ,කොස්ගොඩ තියෙන වලව් ගැන ඔයාල දන්නේ නැද්ද මන්ද ?ඒවා ලංකාවෙ තියෙන පරණම වලව්,ලංකාවෙ වැඩිම වලව් තියෙන්නෙ කොස්ගොඩ ,

  • @priya83621
    @priya83621 6 ปีที่แล้ว +9

    වටිනා වීඩියෝවක්

  • @nelumfernando3845
    @nelumfernando3845 4 ปีที่แล้ว +4

    In a few years time the madamedulai Rajapakser home will also be the Rajapakser walauw in Belieatha .That is how it goes in Srilanka

  • @indranishrimathi8929
    @indranishrimathi8929 2 ปีที่แล้ว +1

    Wanigasuriya walawa seedawaththa, methan nehene

  • @sandeepadilshan-lz2ug
    @sandeepadilshan-lz2ug 3 ปีที่แล้ว +1

    ඇහැලේපොල තියෙන්නෙ මාතලේ

  • @sachinkcc
    @sachinkcc 5 ปีที่แล้ว +11

    ඔතනට තව එකක් අඩුයි.... සිරිසේනට යූ.එන්.පී ආණ්ඩුවෙන් ජනතා මුදල් කාබාසිනියා කරලා කොළඹ හදලා දීපු මාළිගාව....

    • @nandanasarath7467
      @nandanasarath7467 2 ปีที่แล้ว +1

      එක වලවිවක් වෙන්න විදියක් නැහැ .පරමිපරාවෙින් එන එවා

  • @wijesujatha9316
    @wijesujatha9316 4 ปีที่แล้ว +2

    මාතර හොල්මන් කරන වලව්ව හරිම ලස්සනයි .මහා ව්‍යාපාරිකයකු ගෙ ඊලලගට වෙන්නප්පුවේ වලව්. වගයක් හොල්මන් නාටක පෙන්වන තරැන මාධ්‍යවේදීන් ගෙන් ලබාගෙන පෙන්වන්න. මිනිස්සුන් ජිවත්වන්නෙ කුකුල් කුඩුවල මෙවැනි ලස්සන මාලිගා අරගෙන පිරිසිදු කරලා හෝටලයක් හෝ කෟතුක වස්තු තැන්පත් කරන්න . හොල්මන් කියලා දෙයක් නැහැ . අහන්න දෙවිගේ සේවකයන්ගෙන්.

    • @nandanasarath7467
      @nandanasarath7467 2 ปีที่แล้ว

      මාතර හොල්මන් කරන්න වලවිව මොකක්ද දන්නෙ නැහැ .මම දන්නෙ මිරිස්වත්ත වලවිව සහ හල්ලල වලවිව විතරයි .කියන්න පුලුවන් ද.

  • @nadeeshaniweerakoon1340
    @nadeeshaniweerakoon1340 4 ปีที่แล้ว +5

    වලව්වල හිටියෙත් අදටත් ඉන්නෙත් මිනිස්සු තමයි. එ් කාලෙ වෙනස් අද කාලෙ වගේ නෙවෙයි අපේ පරම්පරාවත් මහනුවර වලව් පෙලපතක් තමයි එ්ත් අපිත් මිනිස්සු කරැනාකරලා වලව් කාරයො කිය කිය අපිට බනින්න එපා අපිත් එදත් රටේ වැදගත් තනතුරැ දරපු අදටත් වැදගත් විදියට ජීවත් වෙන අය

    • @kavishkagunawardana8106
      @kavishkagunawardana8106 2 ปีที่แล้ว

      🤣🤣🤣අමෝ අමෝ වලව්කාරි🤣

    • @nilanila3235
      @nilanila3235 2 ปีที่แล้ว

      ඔයාටත් වලව් කාරයෝ කියලා අහගන්න ආසයි වගේ

  • @vimukthithilakarathna8946
    @vimukthithilakarathna8946 2 ปีที่แล้ว

    ඕවට වලවු කීවට ඔය එකෙක්වත් වලවුකාරයොත් නෙවේ

  • @nandanasarath7467
    @nandanasarath7467 2 ปีที่แล้ว +1

    තියෙන ඔක්කොම දමන්න

  • @sanjayapremathilaka5422
    @sanjayapremathilaka5422 5 ปีที่แล้ว +13

    සබරගමුවෙම වලව් 13ක් තියෙනවා, නුවර,මාතලේ මීට වඩා ගොඩක් තියෙනවා...

    • @enakamendis1210
      @enakamendis1210 4 ปีที่แล้ว +2

      Viragaya tele drama. Maha kappina walawwa ko Galle district Walaw 36 tiyanawa

    • @k.s7144
      @k.s7144 4 ปีที่แล้ว

      Kappina walauwa dan naha ...:-( garawatila

  • @Buntyyy11695
    @Buntyyy11695 4 ปีที่แล้ว +2

    මචන් පානදුරේ තියනවා කේතුමතිය කියලා ඒක හැදුවේ දුමිංගු දියෙස් කියලා කෙනෙක් ගොඩක් ලොකුයි උලුවහු හෙන ගානක් තියනවා 💯 ඒක දැන් කාන්තා රෝහලක් කරලා තියෙන්නේ ඒක මේකට දාලා නෑ 🙌🏼

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 2 ปีที่แล้ว +1

    ආරක්ෂා කර ගත යුතුයි

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara9011 5 ปีที่แล้ว +8

    හොඳම එකක් මග ඇරිල. ලක්ෂ්මන් ජයකොඩි වලව්ව, දිවුලපිටිය.

  • @සදතාරුකා
    @සදතාරුකා 6 ปีที่แล้ว +15

    ඕවගේ දැන් ඉන්නේ හාමුලගේ හොල්මන් අවතාර තමා.
    අක්කර ගනන් ගෙවල් හදලා අඩි 6ක පෙට්ටියක බැහැලා පොලවේ වැලලුනා...

    • @dulipchandana5731
      @dulipchandana5731 5 ปีที่แล้ว +3

      me dewal gana kisima awabodayak nathi bawa a kathawen penawa atthatama nuthana singhala baudda adyapanayata wishala sewayak kale walaw walin bawa kiyanna kamathiy

    • @nandanasarath7467
      @nandanasarath7467 2 ปีที่แล้ว

      මල්ලි පිස්සු කතා කියන්න එපා .

    • @සදතාරුකා
      @සදතාරුකා 2 ปีที่แล้ว

      @@nandanasarath7467 පිස්සු කතා නෙවෙයි පුතා ඒක තමයි ඇත්ත ..
      භව තණ්හාව ..😁😁😁😁
      ..සබ්බං පහාය ගමණීයං
      සියල්ල අත් හැර යා යුතුයි ..

    • @nandanasarath7467
      @nandanasarath7467 2 ปีที่แล้ว

      වැලලුනේ නැහැ පිචිචුව.

    • @සදතාරුකා
      @සදතාරුකා 2 ปีที่แล้ว

      @@nandanasarath7467 කාළකන්නින්ට සත්‍ය නොවැටහේ ..
      තමන්ගේ මළගම පැමිණෙන තුරු උන් රගති වයති පුරසාරම් දොඩවති ..මාන්නයෙන් පිම්බෙති..
      පිච්චුවත් වැළලුවත් උබත් මැරෙනවාමයි ..අහංකාර කම ඒ දින ලංවන තුරු පමණයි ..
      මරණය මොහොතක් පාසා ලං වෙයි..
      මෝඩ රැගුම් අනවශ්‍යයි ..
      සුවපත් වේවා

  • @abimaniwansa814
    @abimaniwansa814 5 ปีที่แล้ว +5

    දැන් නම් මේවගෙ හොල්මන් සුපිරියටම ඇති 😫😫😫😫

  • @unaismohamed8457
    @unaismohamed8457 4 ปีที่แล้ว +1

    good idea but bad phtoegraphi

  • @madugallaweerasekara9817
    @madugallaweerasekara9817 3 ปีที่แล้ว +1

    මඩුගල්ල වලවුව කොහෙද තියේන්නෙ

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 10 หลายเดือนก่อน

      මාතලේ නේද ..

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 6 ปีที่แล้ว +9

    ලස්ස්ස්ස්සනයියියි ..හැබැයි දැන්නම් හොල්මනුත් 👻👻👻👻👻ඇති...බුදම්මෝ ..😫😫😫😱😱😱😱

  • @sanabro8442
    @sanabro8442 6 ปีที่แล้ว +3

    thawa thiyenawa ban

  • @jayawardana4947
    @jayawardana4947 6 ปีที่แล้ว +11

    තොරතුරු ගොඩක් වටිනවා ඒ උනාට music එක නිසා හරියට ඇහෙන්නෙ කියන දේවල්

    • @learnsociallife
      @learnsociallife 2 ปีที่แล้ว

      ඇහෙන්න මුකුත් කීවෙ නෑනෙ 😂😂💔කපුටො

  • @malikaswain7397
    @malikaswain7397 6 ปีที่แล้ว +3

    අර බට්ටි කතාව බලන කොට හිතෙනවා මේවායෙ හිටියෙ මහ නපුරු මිනිස්සු කියලා

    • @anandarenuka8670
      @anandarenuka8670 6 ปีที่แล้ว

      Food

    • @kumariekanayka5498
      @kumariekanayka5498 6 ปีที่แล้ว

      Asai dakiddi panabokka walawwa. Matakaya slut wenawa. Jeewite lassana dawas tikak gewna tena.

  • @bennavaratne9815
    @bennavaratne9815 4 ปีที่แล้ว

    It will be very nice if you can give the names in English language too

  • @santhawiji2327
    @santhawiji2327 4 ปีที่แล้ว +3

    අපේ වලව්ව නැහැ එතකොට ලංකාවට මෙච්චරයිද වලව්ව තියෙන්නේ

  • @sandeepadilshan-lz2ug
    @sandeepadilshan-lz2ug 3 ปีที่แล้ว +1

    ඇහැල්සෙපොල

  • @nandanasarath7467
    @nandanasarath7467 2 ปีที่แล้ว

    කෝ මෙතන නැහැ නේ මිරිස්වත්ත මහ වලවිව.හල්ලල වලවිව ඒව කෝ

  • @kanthiperera537
    @kanthiperera537 2 ปีที่แล้ว

    වෙන්නප්පුවේ .වලවු.ගොඩක් .තියනව .කෝ.ඒව

  • @jagathperera9463
    @jagathperera9463 6 ปีที่แล้ว +6

    කදානෙ රතන වලව්ව..කටුනායකත් එකක් තියනව..ගම්පහ සාකේත මැදුර..අලුතපොලත් තියනව..

  • @champikawerasinha8109
    @champikawerasinha8109 4 ปีที่แล้ว +1

    Ammo Nikan dunnath Mata Nam epa walaw Holman guha budu ammo

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 3 ปีที่แล้ว +1

    😍❤️‍🔥

  • @sanathpriyantha6702
    @sanathpriyantha6702 5 ปีที่แล้ว +1

    Ai bageta penane ane😰😰😰😰

  • @sisirakumara5931
    @sisirakumara5931 4 ปีที่แล้ว +1

    Ape gedara kandy viyalewala walauwa

  • @podipriya157
    @podipriya157 3 ปีที่แล้ว +1

    විජෙරාම වලව්වත් දෙන්න

  • @vijayafernando1
    @vijayafernando1 5 ปีที่แล้ว +1

    My ancestors 40bedroom defonseka wallawawa went to rack and ruin. The government should renovate them and give community homes for families

  • @antonalwis3287
    @antonalwis3287 5 ปีที่แล้ว +1

    I like bulankulama walauwa can you discuss everything when it built so and so

  • @jcpw70
    @jcpw70 5 ปีที่แล้ว +1

    WHY THIS IS NOT INCLUDE DASSANAYAKE WALLAWA ,AT KOSGODA

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 5 ปีที่แล้ว +4

    ඕතන අපේ මහා ගෙදරවල් ටික නැ මීරීගම පොහොන්නොරුව වලව්ව,කිරිඳිවැල පාරවත්ත වලව්ව .

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 5 ปีที่แล้ว

      Kirindiwela Wathurugama "Dikkanda walawwa nam daala thiyenawa. Gampaha Madugaha walawva naa.

  • @sandeepadilshan-lz2ug
    @sandeepadilshan-lz2ug 3 ปีที่แล้ว +1

    ඇහැලේපොල

  • @mgm6337
    @mgm6337 5 ปีที่แล้ว +7

    වලව් දාලා තියෙන්නෙ මග ඇරලා මීටවඩා ඒවා තියෙනවා

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 ปีที่แล้ว +1

    Shaa neyamai👍

  • @amilagunarathne6062
    @amilagunarathne6062 4 ปีที่แล้ว +1

    රත්නපුර ඉද්දමල්ගොඩ වලව්ව මග ඇරිලා..

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 4 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @nooraha7306
    @nooraha7306 5 ปีที่แล้ว +3

    Mama godaaak asai me wage walaw walata.

  • @joejayasinghe8084
    @joejayasinghe8084 5 ปีที่แล้ว +4

    අයියෝ. බාගෙටනෙ පෙන්නන්නෙ. පිලිමතලාවේ වලව්ව කෝ. සමහර වලව් කොහෙද කියලත් නෑ. ඉතින් කොහොමද මඟු.ක්වත් කතා කර ගන්නෙ. .

  • @Kavithmahansadi
    @Kavithmahansadi 5 ปีที่แล้ว +1

    Thanks...

  • @niranjalakumari5923
    @niranjalakumari5923 5 ปีที่แล้ว +1

    Othana godak adui.thawa godak thiyenawa.ape walawwath nane

  • @shanakil176
    @shanakil176 6 ปีที่แล้ว +9

    හික්ස් 👻👻👻👻👻

  • @damayanthigoonesekere9188
    @damayanthigoonesekere9188 6 ปีที่แล้ว +2

    Rathnagiri Walauva
    Kirindiwela (Kirindiwela Walauva)??????

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 4 ปีที่แล้ว +1

    මාරලන්ද වලව්ව මාවතගම

  • @jeganjj8626
    @jeganjj8626 5 ปีที่แล้ว +1

    Mohothakata England giya wageee.😆😆😆😆

  • @indranijayalath2526
    @indranijayalath2526 6 ปีที่แล้ว +2

    Ane lassanai

  • @Ruvi.Studio
    @Ruvi.Studio 6 ปีที่แล้ว +2

    මෙතන අපේ ගෙදරත් තියෙනවා ..

  • @ruwanegp9990
    @ruwanegp9990 6 ปีที่แล้ว +10

    මෙවගෙ ජිවත් උන ගොඩක් උන් දන් අත්තෙ තිරිසන් ලොකෙ

    • @dulipchandana5731
      @dulipchandana5731 5 ปีที่แล้ว +3

      me dewal gana kisima awabodayak nathi bawa a kathawen penawa atthatama nuthana singhala baudda adyapanayata wishala sewayak kale walaw walin bawa kiyanna kamathiy

    • @erangajayawardene2516
      @erangajayawardene2516 4 ปีที่แล้ว +2

      Jealousy at its best

    • @nandanasarath7467
      @nandanasarath7467 2 ปีที่แล้ว

      පිස්සු

  • @madushankalahiru3618
    @madushankalahiru3618 4 ปีที่แล้ว +1

    onama eka dala na.Yatiyana valuwa...

  • @harshaniyoshitha575
    @harshaniyoshitha575 4 ปีที่แล้ว +1

    jayakodi walawwath nane meke

  • @dinushadilrukshi2567
    @dinushadilrukshi2567 5 ปีที่แล้ว +2

    ගම්පහ වලව්ව ලස්සනයි .දික්කන්ද බංගලාව.අද්භූතයි.ඒක දැක්කම බය හිතෙනවා

    • @abimaniwansa814
      @abimaniwansa814 5 ปีที่แล้ว +1

      අනුරාධපුරයේ වලව්ව සුපිරි 😋😋😋

    • @dinushadilrukshi2567
      @dinushadilrukshi2567 5 ปีที่แล้ว

      @@abimaniwansa814 hmm ..ow ne

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 5 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌

  • @shanikadilhaniwimalarathne3837
    @shanikadilhaniwimalarathne3837 5 ปีที่แล้ว +2

    වීඩියෝ එක හොඳයි. ඒත් මේ වලව්වල වර්තමාන තත්ත්වය දැක්වෙන වීඩියෝ එකක් ගේන්න... ගොඩක් වලව් දැන් විනාශ වෙලා තියෙන්නේ... මහනුවර තව වලව් තියෙනවා..... 🤗

  • @hasiofficial1497
    @hasiofficial1497 2 ปีที่แล้ว

    Ai shinno අප්පුහාමි වලව්ව induruwe,bentara

  • @grupocanelagrupocanela7553
    @grupocanelagrupocanela7553 5 ปีที่แล้ว

    Boho Stuti,Publish Kolata😊😊😊

  • @maharawana6687
    @maharawana6687 4 ปีที่แล้ว +1

    Walau wikinannedda

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 6 ปีที่แล้ว +1

    This is our history

    • @gayanganakadhara2163
      @gayanganakadhara2163 5 ปีที่แล้ว

      මාද්ය..වටිනකෙම.
      දැනුනා...පුදුමයි.
      එත්..ඇැත්තයි..

  • @somaregires3588
    @somaregires3588 5 ปีที่แล้ว +1

    Parana. Divl. Dakaama. Asae

  • @dilhaniprasadika717
    @dilhaniprasadika717 2 ปีที่แล้ว

    Ai gaalle richman carsal walawwa

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 5 ปีที่แล้ว

    Good

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 ปีที่แล้ว +1

    Mevala minisu ennvda

  • @sudanthadinu3701
    @sudanthadinu3701 5 ปีที่แล้ว +1

    WATINAMA PELAPATH SMANGA YANA EKNALIGODA IDDAMALGODA ELAPAHA WERAGAMA -MOKADA UNE

  • @aselagunasekara6383
    @aselagunasekara6383 3 ปีที่แล้ว +1

    Godamune walawwa naane

  • @nyanawathimatara2197
    @nyanawathimatara2197 3 ปีที่แล้ว

    යටියන සිසිරිගල වලව්ව

  • @maharawana6687
    @maharawana6687 4 ปีที่แล้ว +1

    Mama walau karayek yako

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว

    S

  • @dianneatukorele5336
    @dianneatukorele5336 6 ปีที่แล้ว

    I have been to Amarasooriya walawwa Galle.

  • @slaspirations5288
    @slaspirations5288 5 ปีที่แล้ว +1

    Mn subscribe kala.puluwannm apiwa subscribe karanna.thank u

  • @thusithakumara5294
    @thusithakumara5294 3 ปีที่แล้ว

    Ko bn...medamulana walawwa?

  • @danushkamax4118
    @danushkamax4118 6 ปีที่แล้ว +1

    නූවර දිස්තූූූිකයෙන් අක්කර 30-40 ක් හෝ ඊට වැඩි, කාමර 10-12 ක් හෝ ඊට වැඩි, මැද මිදූළ සහිත හොඳ තත්වයේ පවතින වලවිවක් අවශයව අැත. දන්න කෙනෙක් අැත්නමි නොපමාව දන්වන්න. ස්තුතියි!

    • @upalibuddika2175
      @upalibuddika2175 6 ปีที่แล้ว +1

      Danushka Max Ankara 42 k thiyanwa Pol edamak onida walauwak na

    • @danushkamax4118
      @danushkamax4118 6 ปีที่แล้ว +1

      upali buddika දැනට අවශ්ය වලව්වක් thanks

    • @chitraperera1025
      @chitraperera1025 5 ปีที่แล้ว +1

      Ane, mamath hoyanawaa elawwak.

  • @sewwandisenanahake6909
    @sewwandisenanahake6909 6 ปีที่แล้ว +2

    ape walauwa nane ane.

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 5 ปีที่แล้ว +2

    උඩුවේ වලව්ව කෝ 🤷